Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
පොහොර ගනුදෙණුවේ දී විශාල වංචාවක් සිදුවී ඇති බවට කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ සිදු කර ඇති ප්රකාශයක් සම්බන්ධයෙන් එම මාධ්ය හමුවේදී මාධ්යවේදීන් ප්රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් ඔහු පැවසූවේ මහින්දානන්ද ඇමතිට තියන ස්ට්රෙස් එක මම දැකලා නැහැ කිසිම ඇමතිකෙනෙකුට තියනවා
pohora ganudenuwe dee wishala wanchawak siduwee ethi bawata kshikarma emathi mahindananda aluthgamage sidu kara ethi prakashayak sambandhayen ema madhya hamuwedee madhyawedeen prashna kala athara eeta pilithuru demin ohu pewasuwe mahindananda emathita thiyana stres eka mama dekala nehe kisima emathikenekuta thiyanawa
ඒ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක නිරත වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීල් ලක්ෂ්මන් නමැත්තාව සැකපිට අත්අඩංගුවට ගත් අතර කොටකෙතන කාන්තා ඝාතන කට ඔහු සම්බන්ධ බව ඩී
e sambandhayen deergha wimarshanayaka niratha wu aparadha pareekshana departhamenthuwa neel lakshman nameththawa sekapita athadanguwata gath athara kotakethana kantha ghathana kata ohu sambandha bawa dee
යතුරු පැදියක පදිකයෙකු ගැටීමෙන් අනතුර සිදුව ඇති බව සඳහන්වේ
yathuru pediyaka padikayeku geteemen anathura siduwa ethi bawa sandahanwe
යුක්රේනයට යුධ ආධාර වශයෙන් තවත් ඇමෙරිකා ඩොලර් බිලියනයක පැකේජයක් ලබා දීමට ඇමෙරිකා එක්සත් ජනපදය සූදානමින් සිටින බව විදෙස් මාධ්ය වාර්තා කළා
yukrenayata yudha adhara washayen thawath emerika dolar biliyanayaka pekejayak laba deemata emerika eksath janapadaya sudanamin sitina bawa wides madhya wartha kala
ඒකත් හරි විකට් එකක් නෙමෙයි
ekath hari wikat ekak nemeyi
ඒ සඳහා භූමිය නිදහස් කිරීමේ අභියෝගය අප හමුවේ තිබෙනවා
e sandaha bhumiya nidahas kireeme abhiyogaya apa hamuwe thibenawa
මෙම මහා පරිමාණ මුදල් වංචාව රටට හෙළි වීමත් සමග තිළිණි ප්රියමාලි නමැති කාන්තාව රටේ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වූවාය
mema maha parimana mudal wanchawa ratata heli weemath samaga thilini priyamali namethi kanthawa rate andolanathmaka charithayak bawata path wuwaya
පාස්කු ඉරිදා කතෝලික පල්ලි තුනකට හා ප්රධාන පෙළේ හෝටල් වලට මරාගෙන මැරෙන ප්රහාරයෙන් පුද්ගලයින් කට ආසන්න පිරිසක් ඝාතනය කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිසම එලෙස නියම කර ඇත
pasku irida katholika palli thunakata ha pradhana pele hotal walata maragena merena praharayen pudgalayin kata asanna pirisak ghathanaya kireema pilibandawa soya beleema sandaha janadhipathi gotabhaya rajapaksha mahatha wisin path karana lada janadhipathi pareekshana komisama elesa niyama kara etha
අංක දරන පනතින් අවසන් වරට සංශෝධිත අංක දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනතේ වන වගන්තියට අනුව මෙම රක්ෂිතය ප්රකාශයට පත් කිරීමට යෝජිතව ඇත
anka darana panathin awasan warata sanshodhitha anka darana wana saththwa ha wkshalatha arakshaka agna panathe wana waganthiyata anuwa mema rakshithaya prakashayata path kireemata yojithawa etha
එසේ වරෙන්තු ලබා සිටි නියෝජ්ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පසුගිය වැනිදා කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපොලේ ප්රභූ පර්යන්තයෙන් සිංගප්පූරුව බලා ගොස් ඇති බව පොලීසිය පැවසුවේය
ese warenthu laba siti niyojya emathi nishantha muthuhettigama mahatha pasugiya wenida katunayaka jathyanthara guwan thotupole prabhu paryanthayen singappuruwa bala gos ethi bawa poleesiya pewasuweya
රට ජාතිය වෙනුවෙන් මන්ත්රීකම නැතිවුනත් ගෙනයන අරගලය නවත්තන්නේ නැ අපිව ජනතාව පාර්ලිමේන්තුවට එවිවේ පාර්ලිමේන්තුවේ හඬක් නගන්න
rata jathiya wenuwen manthreekama nethiwunath genayana aragalaya nawaththanne ne apiwa janathawa parlimenthuwata ewiwe parlimenthuwe handak naganna
එමඟින් සඳහන් කළේ යුක්රේනයේ යුක්රේනයේ දළ දේශීය නිෂ්පාදිතයද සියයට විස්සකින් පමණ පහත වැටෙනු ඇති බවයි
emangin sandahan kale yukrenaye yukrenaye dala desheeya nishpadithayada siyayata wissakin pamana pahatha wetenu ethi bawayi
ඒ හේතුවෙන් ඇතැමෙකුට සිය අයිතිවාසිකම් අහිමිව ගිය අතර ඇතැමෙකුට ජීවිතය පවා අහිමිව ගියේය
e hethuwen ethemekuta siya ayithiwasikam ahimiwa giya athara ethemekuta jeewithaya pawa ahimiwa giyeya
මේ දක්වා කිසිම තැනක අධිකරණයක් පිහිටවා නැත
me dakwa kisima thenaka adhikaranayak pihitawa netha
තේ වගාවට පොත් පෙරළ පෙරළ උත්තර හොයන්න බෑ
the wagawata poth perala perala uththara hoyanna be
අවසන් කටයුතු සඳහා දේහය තමන්ට ලබාදෙන ලෙසට ඇය දිගින් දිගටම ඉල්ලා සිටිය ද ඊට ඉඩකඩ විවර නොවුයේය
awasan katayuthu sandaha dehaya thamanta labadena lesata eya digin digatama illa sitiya da eeta idakada wiwara nowuyeya
ඒ අධිකරණය මගින් ගන්නා තීන්දු තීරණ ආණ්ඩුව මගින් ක්රියාත්මක කරන්න
e adhikaranaya magin ganna theendu theerana anduwa magin kriyathmaka karanna
සක්වල වැඩසටහනෙන් සිදුවන වැදගත්ම අංගය වන්නේ රටේ අධ්යාපන ක්ෂේත්රය ශක්තිමත් කිරීම බව පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවේ අප රටේ ඇත්තේ යල්පැණ ගිය අධ්යාපනයක් බැවින් එය හඳුනා ගෙන අධ්යාපන ක්ෂේත්රයේ දැවැන්ත විප්ලවයක් සිදුකළ යුතු බවයි
sakwala wedasatahanen siduwana wedagathma angaya wanne rate adhyapana kshethraya shakthimath kireema bawa pewasu wipaksha nayakawaraya wediduratath pewasuwe apa rate eththe yalpena giya adhyapanayak bewin eya handuna gena adhyapana kshethraye dewentha wiplawayak sidukala yuthu bawayi
ඒ අනුව කළුතර දිස්ත්රික්කයේ බදුරලිය පොලිස් බල ප්රදේශයට අයත් බොල්ලුන්න ඉගුරුදළුව මිදලන මෝරපිටිය පැළෑද හැඩිගල්ල මෝරපිටිය උතුර යන ග්රාම නිලධාරී වසම් හුදෙකලා කෙරෙනු ඇති
e anuwa kaluthara disthrikkaye baduraliya polis bala pradeshayata ayath bollunna igurudaluwa midalana morapitiya peleda hedigalla morapitiya uthura yana grama niladharee wasam hudekala kerenu ethi
අග්බෝට ප්රතිකාර පටන් අරන් මාස යි තරමක සුවයක්
agbota prathikara patan aran masa yi tharamaka suwayak
මේ සිතුවිල්ල ජනිත කරවන්නේ ඥානසාරය
me sithuwilla janitha karawanne gnanasaraya
මොහොමඩ් ආසික් උඩදුම්බර පොලිස් බල ප්රදේශයට අයත් කලුගල මාර්ගයෙ ගමන් කරමින් තිබූ අත්යාවශ්ය භාණඩ ප්රවාහනය කරනු ලබන කැබ් රියක වයස අවුරුදු ක සිසුවතු ගැටීමෙන් සිදු අනතුරකින් එම දරුවා මිය ගොස් ඇති බව පොලිසිය කියයි
mohomad asik udadumbara polis bala pradeshayata ayath kalugala margaye gaman karamin thibu athyawashya bhanada prawahanaya karanu labana keb riyaka wayasa awurudu ka sisuwathu geteemen sidu anathurakin ema daruwa miya gos ethi bawa polisiya kiyayi
ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් නොකළ එවන් වැඩ මේ ආණ්ඩුව යටතේ කරන්න පුළුවන් වුණා
ithihasaye kisidu anduwak nokala ewan weda me anduwa yatathe karanna puluwan wuna
එඩ්ස් රෝගීන් දියවැඩියාව හා වකුගඩු රෝග වැනි නිධන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් අවයව බද්ධ කිරීම පිළිකා තත්ත්වය නිසා දිගු කාලීනව ප්රතිකාර ලබාගන්නා මත්ද්රව්ය මත්පැන් හා දුම්පානය සඳහා ඇබ්බැහිවූවන් වයස අවුරුදු ට වඩා අඩු දරුවන් මහලු වියේ පසුවන්නන් මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන්නන්
eds rogeen diyawediyawa ha wakugadu roga weni nidhangatha rogawalin pelena pudgalayan awayawa baddha kireema pilika thaththwaya nisa digu kaleenawa prathikara labaganna mathdrawya mathpen ha dumpanaya sandaha ebbehiwuwan wayasa awurudu ta wada adu daruwan mahalu wiye pasuwannan mandaposhana thaththwayen pelennan
කොළඹට ජලය සපයන අඹතලේ ජල පොම්ප තවත් අඩි තුනකින් වැසීගියහොත් කොළඹට ජලය බෙදීම මුළුමනින්ම නතරවන බවට මීටකලින් පුවත් වාර්තා වූ නමුත් එවැනි තත්වයක් උද්ගලතව නැතැයි ඔහු පැවසීය
kolambata jalaya sapayana ambathale jala pompa thawath adi thunakin weseegiyahoth kolambata jalaya bedeema mulumaninma natharawana bawata meetakalin puwath wartha wu namuth eweni thathwayak udgalathawa netheyi ohu pewaseeya
කෝට්ටේ ශ්රී නාගවිහාරයේ විහාරාධිපති ධුරයට දේවහන්දියේ පඤ්ඤාසේකර නාහිමියෝ පත්වෙති
kotte shree nagawiharaye wiharadhipathi dhurayata dewahandiye paknknasekara nahimiyo pathwethi
බෞද්ධ දෙමළ ජනතාව පිළිබඳ පැහැදිලි සංඛ්යාලේඛන ඉදිරිපත්ව නොමැති බව ජාතික සංවාද පිළිබඳ අමාත්ය මනෝ ගනේෂන් මහතා පවසයි
bauddha demala janathawa pilibanda pehedili sankyalekana idiripathwa nomethi bawa jathika sanwada pilibanda amathya mano ganeshan mahatha pawasayi
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ටොම්බේ සහ ඔහුගේ බිරිය ඩයනයි
melesa athadanguwata gena eththe tombe saha ohuge biriya dayanayi
මෙම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය හා පා ගමන අද පස්වරු
mema andu wirodhee udghoshanaya ha pa gamana ada paswaru
එම සමුළුවේ ආරම්භක අවස්ථාවට සහභාගි වීම සඳහා චිනය විසින් මෙරට සියලුම දේශපාලන පක්ෂවලට ආරාධනා කර තිබි ඇත
ema samuluwe arambhaka awasthawata sahabhagi weema sandaha chinaya wisin merata siyaluma deshapalana pakshawalata aradhana kara thibi etha
ජනවාර්ගික ප්රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා ඕනෑම පියවරක් උපයෝගී කරගෙන ජාතිවාදය ඇවිස්සීමේ එතෙක් පැවැති විපක්ෂ සිරිත හදිසියේ අත් හළ රනිල් වික්රමසිංහ මහතා නායකත්වය දැරූ එක්සත් ජාතික පක්ෂය කොටි සංවිධානය සමග සාකච්ඡා කිරීම සඳහා නෝර්වේ රාජ්යය පහසුකම් සලසන්නකු බවට පත්කර ගැනීමට ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය කටයුතු කළ වි...
janawargika prashnaya sambandhayen anduwa ganna onema piyawarak upayogee karagena jathiwadaya ewisseeme ethek pewethi wipaksha siritha hadisiye ath hala ranil wikramasinha mahatha nayakathwaya deru eksath jathika pakshaya koti sanwidhanaya samaga sakachcha kireema sandaha norwe rajyaya pahasukam salasannaku bawata path...
යතුරු පැදියේ තිදෙනකු ගමන් කර ඇති අතර තුවාල ලබා බේරි ඇත්තේ හෙල්මටයක් පැළඳ සිටි තරුණයකු බව පොලිසිය පවසයි
yathuru pediye thidenaku gaman kara ethi athara thuwala laba beri eththe helmatayak pelanda siti tharunayaku bawa polisiya pawasayi
වරකාපොළ දුම්මලදෙනිය ප්රදේශයේ දී අද අලුයම සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් දෙනෙකු තුවාල ලබා තිබේ
warakapola dummaladeniya pradeshaye dee ada aluyama siduwu riya anathurakin ek ayeku miyagos thawath deneku thuwala laba thibe
පෙ
pe
ධනවත් රටවල් එලෙස එන්නත් මිලියන සංඛ්යාත එන්නත් මාත්රා සඟවා ගනිද්දී ඇතැම් දුප්පත් රටවල සෞඛ්ය සේවකයින් පවා එක් එන්නත් මාත්රාවක් ලබාදීම දුෂ්කර වී ඇති බව ඇය පෙන්වා දුන්නා
dhanawath ratawal elesa ennath miliyana sankyatha ennath mathra sangawa ganiddee ethem duppath ratawala saukya sewakayin pawa ek ennath mathrawak labadeema dushkara wee ethi bawa eya penwa dunna
මේ හේතුවෙන් අංක කොළඹ නුවර මාර්ගයේ පහළ කඩුගන්නාවෙන් ගමනාගමනය සඳහා වසා දැමුණු අතර එය නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් අද දින තීරණයක් ගැමනීමට නියමිතව තිබුණා
me hethuwen anka kolamba nuwara margaye pahala kadugannawen gamanagamanaya sandaha wasa demunu athara eya newatha wiwtha kireema sambandhayen ada dina theeranayak gemaneemata niyamithawa thibuna
බෞද්ධ කටයුතු කොමසාරිස්ගෙන් තමයි ඕය ප්රශ්නයක් අහන්න ඕන
bauddha katayuthu komasarisgen thamayi oya prashnayak ahanna ona
හැබැයි ඕසී බෝලිං ඇටෑක් එකත් එක්ක ඒක ලේසි වුනේ නැහැ
hebeyi osee bolin etek ekath ekka eka lesi wune nehe
එම බුධ ග්රහයා පීඩා වී අපල ගෙනදෙන තත්ත්වයක පසුවේ නම් පුර පක්ෂයේ සිකුරාදා දිනක බෝධි පූජාවක් තැබීම ආරම්භ කළ යුතුයි
ema budha grahaya peeda wee apala genadena thaththwayaka pasuwe nam pura pakshaye sikurada dinaka bodhi pujawak thebeema arambha kala yuthuyi
බම්බලපිටිය යුනිටි ප්ලාසා ගොඩනැගිල්ලේ ගින්නක් ඡායාරුප බලන්න
bambalapitiya yuniti plasa godanegille ginnak chayarupa balanna
එම්
em
සමනළ අඩවියේ අලි ඉන්න නමුත් අලි ඇහැට දැකපු අය ඉන්නව නම් ඒ කිහිප දෙනෙක් පමණි
samanala adawiye ali inna namuth ali eheta dekapu aya innawa nam e kihipa denek pamani
පොලිසියේ හා ආරක්ෂක හමුදාවල නොමනා ක්රියාකාරිත්වය මත වධහිංසාවට හා මරණයට පත්වු බොහෝ පිරිසකගේ ඝාතනයන් නොසලකා හැරීම හෝ සාධාරණීකරනය හෝ වුයේ කොවිඩ් වසංගතය මැඩලීම ප්රමුඛතම කාර්ය බව ඒත්තු ගැන්වීම තුලය
polisiye ha arakshaka hamudawala nomana kriyakarithwaya matha wadhahinsawata ha maranayata pathwu boho pirisakage ghathanayan nosalaka hereema ho sadharaneekaranaya ho wuye kowid wasangathaya medaleema pramukathama karya bawa eththu genweema thulaya
ඕස්ට්රේලියාස්
ostreliyas
විරෝධය පැවතියද සභාවේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් කෝටි විසි දහසක පරිපූරක ඇස්තමේන්තුව පිළිබද විවාදය අනතුරුව ආරම්භ කළා
wirodhaya pewathiyada sabhawe katayuthu akandawa pawathwagena giya athara eeye parlimenthuwata idiripath kala rupiyal koti wisi dahasaka paripuraka esthamenthuwa pilibada wiwadaya anathuruwa arambha kala
කෙසේ වෙතත් ව්යාපෘතියේ මූලික අවධානය යොමුකළ වැදගත්ම අංගය වන්නේ එහි මූල්ය පිරිවැයයි
kese wethath wyapthiye mulika awadhanaya yomukala wedagathma angaya wanne ehi mulya piriweyayi
ශ්රී ලංකාවේ ප්රවෘත්ති කලාව අන්තර් ජාතික මට්ටමින්
shree lankawe prawththi kalawa anthar jathika mattamin
එම සැකකරුවන් අද කොටුව මහෙස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදා හැර ඇත
ema sekakaruwan ada kotuwa mahesthrath adhikaranaya hamuwata idiripath kireemen anathuruwa melesa epa matha muda hera etha
රසායනයෙහි වේදනා නාශක ගුණ මෙන්ම ආනන්දය ලබා දීමට ද හැකිය
rasayanayehi wedana nashaka guna menma anandaya laba deemata da hekiya
ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජාතිකයන්ට ශ්රී ලංකාවේ පුරවැසිභාවය අහිමි කිරීමේ කටයුත්තට නිදහසින් පසු බිහි වූ ඩී
indeeya sambhawayak sahitha demala jathikayanta shree lankawe purawesibhawaya ahimi kireeme katayuththata nidahasin pasu bihi wu dee
දිස්ති්රක් අගය වෙයි
disthirak agaya weyi
වව්නියාවේ ගොවි ජනතාවට අලෙවි කිරීම සඳහා තිබූ කල් ඉකුත්වූ කෘමි නාශක තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සොයා ගෙන තිබේ
wawniyawe gowi janathawata alewi kireema sandaha thibu kal ikuthwu kmi nashaka thogayak paribhogika katayuthu pilibanda adhikariya wisin soya gena thibe
ඔච්චරයි තිබ්බේ අඩුවට
ochcharayi thibbe aduwata
යුද්ධයේ ආරම්භයේ සිට වෙල්ලමුල්ලිවයික්කාල්හි නන්දිකඩාල් කළපුව අද්දරින් ප්රභාකරන්ගේ මළ සිරුර හමුවූ අවස්ථාව දක්වා සටනේ උණුහුම්ම මතකයන් අවදි කරන්නැයි අපි එවකට යුද හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතාට ආරාධනා කළෙමු
yuddhaye arambhaye sita wellamulliwayikkalhi nandikadal kalapuwa addarin prabhakarange mala sirura hamuwu awasthawa dakwa satane unuhumma mathakayan awadi karanneyi api ewakata yuda hamudapathiwa siti sarath fonseka mahathata aradhana kalemu
මාධ්යවේදී කීත් නොයාර්ට පහරදීම එක්නැලිගොඩ අතුරුදන් වීම ලසන්ත වික්රමතුංග ඝාතනය වීම වැනි කරුණු ගැන අපිට සුළුවෙන් හිතන්න බැහැ
madhyawedee keeth noyarta paharadeema ekneligoda athurudan weema lasantha wikramathunga ghathanaya weema weni karunu gena apita suluwen hithanna behe
වර්තමානයේ අප අත්දකින ආකාරයේ අර්බුදයකදී හානිය අවම කරගැනීමත් නැවත මහජනයාගේ ආත්ම විශ්වාසය ඇති කිරීමත් සඳහා යොදාගත හැකි මෙවලම් දෙකක් ඇත
warthamanaye apa athdakina akaraye arbudayakadee haniya awama karageneemath newatha mahajanayage athma wishwasaya ethi kireemath sandaha yodagatha heki mewalam dekak etha
එසේ තිබිය දී පවා ඇමරිකාව බි්රතාන්ය ප්රංශය ඇතුළු බටහිර රටවල ප්රජාතන්ත්රවාදය එක්තරා අර්බුදයකට ලක්ව තිබේ
ese thibiya dee pawa emarikawa birathanya pranshaya ethulu batahira ratawala prajathanthrawadaya ekthara arbudayakata lakwa thibe
එය සංවිධානය කර තිබුනේ කළුතර දිස්ත්රික් කුඩා රබර් වතු හිමියන්ගේ සංගමය විසිනි
eya sanwidhanaya kara thibune kaluthara disthrik kuda rabar wathu himiyange sangamaya wisini
මාර්ගය හරහා මාරු වූ වන සතෙකු බේරීමට යාමේදී ගිලන් රථය පාලනය කර ගත නොහැකිව මෙලෙස ප්රපාතයට පෙරළී තිබෙනවා
margaya haraha maru wu wana satheku bereemata yamedee gilan rathaya palanaya kara gatha nohekiwa melesa prapathayata peralee thibenawa
ආන්න ඒක තමා අවුල
anna eka thama awula
සබ්රිනා ඇන්ඩි්රයා හර්ට්
sabrina endiraya hart
අබුඩාබි හි පැවති එම තරගයේදී කොදෙව් පිල සිය පන්දු වාර විස්ස තුළ කඩුලු හතක් දැවී ලකුණු ක් රැස් කළා
abudabi hi pewathi ema tharagayedee kodew pila siya pandu wara wissa thula kadulu hathak dewee lakunu k res kala
ශ්රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්යාව ක් දක්වා ඉහළට
shree lankawe korona asadithayin sankyawa k dakwa ihalata
මේ තත්ත්වය මේ පිළිබඳව සමාජ සංවාදයක් සහ දීර්ඝකාලීන සාකච්ඡාවක් සිදු විය යුතු බව මගේ වැටහීමයි
me thaththwaya me pilibandawa samaja sanwadayak saha deerghakaleena sakachchawak sidu wiya yuthu bawa mage wetaheemayi
සිංහල පුලුවන් නිසා දී ප්රශ්නයක් නැතුව පැත්තට ගියා
sinhala puluwan nisa dee prashnayak nethuwa peththata giya
ජාත්යන්තර සංගීත ක්ෂේත්රයේ ශ්රී ලාංකික සංගීත සන්නාමයක් බවට පත්වෙමින් ශ්රී ලංකික සංගීත ක්ෂේත්රයට නව මානයන් හඳුන්වා දුන් ජනප්රිය ගායිකා උමාරා සිංහවංශ සිය සංගීත ගුරු භුමිකාවේ නවමු පිටුවක් පෙරළමින් සිය ශිෂ්ය ශිෂ්යාවන්ගේ දස්කම් එළි දැක්වූ ප්රසංගය පසුගියදා කොළඹ සිනමන් ලේක්සයිඞ් හිදී පැවැත්වුණා
jathyanthara sangeetha kshethraye shree lankika sangeetha sannamayak bawata pathwemin shree lankika sangeetha kshethrayata nawa manayan handunwa dun janapriya gayika umara sinhawansha siya sangeetha guru bhumikawe nawamu pituwak peralamin siya shishya shishyawange daskam eli dekwu prasangaya pasugiyada kolamba sinaman ...
පැරණි ශාක අභිජනන ක්රියාවලිය නව මාවතකට කැඳවාගෙන යමින් දෙමුහුම් තාක්ෂණය බිහිවිය
perani shaka abhijanana kriyawaliya nawa mawathakata kendawagena yamin demuhum thakshanaya bihiwiya
ආරක්ෂිත බඳ පටි නොමැතිව වාහන පැදවීම සම්බන්ධයෙන් පොලිසිය පිලිප් කුමරුට අවවාද කර තිබේ
arakshitha banda pati nomethiwa wahana pedaweema sambandhayen polisiya pilip kumaruta awawada kara thibe
ඇස් පෙන්නන්න නෙවෙයි අප්පා ගියේ මොන ලෙඩේ හැදුනත් අම්ම ඕක තමයි කියන්නෙ
es pennanna neweyi appa giye mona lede hedunath amma oka thamayi kiyanne
පර්පචුවල් අයුතු ලාභය අයකර ගත හැකියි අගමැති
parpachuwal ayuthu labhaya ayakara gatha hekiyi agamethi
මුහුද රළුවීමේ අවදානමක්
muhuda raluweeme awadanamak
කෙසේවුවත් අංක දරන පාර්ලිමේන්තු මැතිවරණ පණතේ වගන්තිය ප්රකාරව මැතිවරණ කොමිසම වෙත හිමිව ඇති බලතල යටතේ පහත දැක්වෙන මැතිවරණ දිස්ත්රික්කවල මැතිවරණය සදහා ඡන්ද විමසීම අප්රේල් මස වැනිදා සිදුකළ නොහැකි බව මැතිවරණ කොමිසම මෙයින් නිවේදනය කර සිටී
kesewuwath anka darana parlimenthu methiwarana panathe waganthiya prakarawa methiwarana komisama wetha himiwa ethi balathala yatathe pahatha dekwena methiwarana disthrikkawala methiwaranaya sadaha chanda wimaseema aprel masa wenida sidukala noheki bawa methiwarana komisama meyin niwedanaya kara sitee
රටේ අපරාධ වැඩිවීමට හේතුව නීතිය හරියට ක්රියාත්මක නොවීම යැයි රාජ්ය කළමනාකරණ හා ප්රතිසංස්කරණ අමාත්ය නවීන් දිසානායක මහතා පවසා ඇත
rate aparadha wediweemata hethuwa neethiya hariyata kriyathmaka noweema yeyi rajya kalamanakarana ha prathisanskarana amathya naween disanayaka mahatha pawasa etha
යතුරුපැදිය බසයේ ගැටී ක් මරු දකියි
yathurupediya basaye getee k maru dakiyi
කුණු කරත්ත පස්සෙන් පොලිස් නිලධාරින් ගමන් කරන්නට පටන් ගත්තේ සද්දයක් නැතිව ය
kunu karaththa passen polis niladharin gaman karannata patan gaththe saddayak nethiwa ya
ඉන්පසුව මෙම විද්යාලය අතිශයින්ම කාර්යක්ෂම අතිශූර ශ්රේෂ්ඨ විදුහල්පතිවරුන්ගේ සෙවණ යටතේ විශාල දියුණුවක් ලබා අධ්යාපන ක්රීඩා විනය ආදී සෑම අංශයකින්ම උසස් තත්ත්වයකට පත්විය
inpasuwa mema widyalaya athishayinma karyakshama athishura shreshta widuhalpathiwarunge sewana yatathe wishala diyunuwak laba adhyapana kreeda winaya adee sema anshayakinma usas thaththwayakata pathwiya
එම කාරක සභාව හමුවේ අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා යෝජනා කර තිබුණේ මැතිවරණ වියදම් පාලනය කිරීම සඳහා මනාප ඡන්ද ක්රමය අහෝසි කළ යුතු බවය
ema karaka sabhawa hamuwe amathya nimal siripala da silwa mahatha yojana kara thibune methiwarana wiyadam palanaya kireema sandaha manapa chanda kramaya ahosi kala yuthu bawaya
හිජාස් ඉස්බුල්ලා මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ චලන පෙරේරා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා නීතිපතිවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් ගොනුකළ මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණාගෙන් සමන්විත විනිසුරු...
hijas isbulla mahathage ayithiwasikam wenuwen penee sitina neethigna chalana perera wisin aparadha pareekshana departhamenthuwe adhyakshawaraya wishesha wimarshana ekakaye sthanadhipathiwaraya neethipathiwaraya ethulu pirisak wagauththarakaruwan lesa nam karamin gonukala mema pethsama ada abhiyachanadhikaranaye sabhapa...
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල මොරොන්තොට හපුවිට උඩගම පදිංචිව සිටින හැවිරිදි තරුණයෙකි
melesa athadanguwata gena eththe kegalla moronthota hapuwita udagama padinchiwa sitina hewiridi tharunayeki
තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙන ඉන්දීය විදේශ ලේකම්වරයා ලබන වැනිදා තෙක් මෙරට රැදී සිටින බව විදේශ කටයුතු අමාත්යාංශය ප්රකාශ කරයි
thedina nila sancharayak sandaha diwayinata peminena indeeya widesha lekamwaraya labana wenida thek merata redee sitina bawa widesha katayuthu amathyanshaya prakasha karayi
මැතිවරණ වසරක් නිසා දේශපාලකයින් මැතිවරණ කටයුතුවල නියැළෙනු ඇති බවත් සංවර්ධන වැඩ සඳහා ඔවුන්ගේ සහභාගිත්වය බලා සිටියහොත් දැනට පවතින සියයට
methiwarana wasarak nisa deshapalakayin methiwarana katayuthuwala niyelenu ethi bawath sanwardhana weda sandaha owunge sahabhagithwaya bala sitiyahoth denata pawathina siyayata
ජනතා විමුක්ති පෙරමුණ සමාජයට අති විශාල හානියක් කළ පක්ෂයක් වන අතර එය රට හමුවේ පැවති සැබෑ සමාජ අවස්ථා හිතමාතම කුණු ගොඩට ඇද දැමූ සංවිධානයක් වේ
janatha wimukthi peramuna samajayata athi wishala haniyak kala pakshayak wana athara eya rata hamuwe pewathi sebe samaja awastha hithamathama kunu godata eda demu sanwidhanayak we
ඩී
dee
පාඨලීගේ විදෙස් තහනම ඉවතට
pataleege wides thahanama iwathata
විනිශ්චය සභාවක් හෝ එකිනෙකා බෙදෙන සංවිධානයක් ලෙස නොව එය සාමාජික රාජ්යයන් අතර සුසංගත භූමිකාවක් ඉටුකළ යුතුය
winishchaya sabhawak ho ekineka bedena sanwidhanayak lesa nowa eya samajika rajyayan athara susangatha bhumikawak itukala yuthuya
මැතිවරණ තේමා පාඨයන් අතර වංචාවට දූෂණයට එරෙහි සටන උඩට ඇවිත් තිබෙනවා
methiwarana thema patayan athara wanchawata dushanayata erehi satana udata ewith thibenawa
අංක දරණ සමථ මණ්ඩල විශේෂ වර්ගවල ආරවුල් පනත යටතේ ඉඩම් ආරවුල් පිළිබද සමථ මණ්ඩල ක් යාපනය අනුරාධපුරය ත්රිකුණාමලය මඩකලපුව හා කිලිනොච්චිය යන දිස්ත්රික්කවල ස්ථාපිත කර තිබේ
anka darana samatha mandala wishesha wargawala arawul panatha yatathe idam arawul pilibada samatha mandala k yapanaya anuradhapuraya thrikunamalaya madakalapuwa ha kilinochchiya yana disthrikkawala sthapitha kara thibe
මේ හා සම්බන්ධ ගැසට් නිවේදනය ළඟදීම නිකුත් කිරීමට නියමිතය
me ha sambandha gesat niwedanaya langadeema nikuth kireemata niyamithaya
එසේ නම් කොට ඇත්තේ එය ජීවන කාලයක් තිස්සේ පවතින දිගු කාලීන ස්මරණයෙන් වෙන් කර හඳුනා ගත හැකි පරිදිය
ese nam kota eththe eya jeewana kalayak thisse pawathina digu kaleena smaranayen wen kara handuna gatha heki paridiya
පරිසරයට දැඩි හානියක් වන හෙයින් නොරොච්චෝල බලාගාරයේ පළමු අදියරට අයත් මෙගා වොට් ක ධාරිතාවයකින් යුත් ජනන යන්ත්රය තාවකාලිකව වසා දමන්නැයි වයඹ පළාත් පරිසර අධිකාරිය ලංකා විදුලිබල මණ්ඩලයට ඉකුත්දා නියෝග කර තිබිණි
parisarayata dedi haniyak wana heyin norochchola balagaraye palamu adiyarata ayath mega wot ka dharithawayakin yuth janana yanthraya thawakalikawa wasa damanneyi wayamba palath parisara adhikariya lanka widulibala mandalayata ikuthda niyoga kara thibini
බස්නාහිර පළාතේත් ගාල්ල මාතර දිස්ත්රික්කවලත් උදෑසන කාලයේදීද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්රකාශකයෙක් පැවසීය
basnahira palatheth galla mathara disthrikkawalath udesana kalayedeeda wesi ethiwana bawa ema departhamenthuwe prakashakayek pewaseeya
ජාතික වනඋද්යානයක සීමාවක් ලකුණු කිරීමේ දී එම සීමාවේ සිට සැතපුමක දුර පේරක කලාපය ලෙස සලකුණු කරනු ලැබේ
jathika wanaudyanayaka seemawak lakunu kireeme dee ema seemawe sita sethapumaka dura peraka kalapaya lesa salakunu karanu lebe
රෝග නිරෝධායන රීතියකට අකීකරු වූවෝද යටකී ද්වාරයෙන්ම පිළිගැනීමට බන්ධනාගාරය සැදී පැහැදී සිටින බැවී වගන්තිය පවසයි
roga nirodhayana reethiyakata akeekaru wuwoda yatakee dwarayenma piligeneemata bandhanagaraya sedee pehedee sitina bewee waganthiya pawasayi
බාගෙ බාගෙ දාලා අරන් හරකගෙ ඉස්සරහා පස්ස බෙදාගන්න
bage bage dala aran harakage issaraha passa bedaganna
මයන්ත ඉල්ලා අස්වෙන්න තීරණය කරයි
mayantha illa aswenna theeranaya karayi
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගමදී පැය ක් තුළදී රිය අනතුරු කින් දෙනෙක් තුවාල ලදහ
dakshina adhiwegee margaye gelanigamadee peya k thuladee riya anathuru kin denek thuwala ladaha
නමුත් වේදිකා නාට්ය ක් මේ දවස්වල කරනවා
namuth wedika natya k me dawaswala karanawa
දුම්රිය වර්ජනයට අදට දින යිඉල්ලීම්වලට තවමත් විසඳුම් නෑ
dumriya warjanayata adata dina yiilleemwalata thawamath wisandum ne
මහජන බැංකුව සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයින් වෙනුවෙන් අපනයන කේන්ද්ර පිහිටුවයි
mahajana benkuwa sulu ha madhya parimana wyawasayakayin wenuwen apanayana kendra pihituwayi
මෙහෙම කිංඩි පෝස්ට් දාන්න එපා යකෝ ඉන්දියාවෙ උං අපේ කැවුතු කනවා
mehema kindi post danna epa yako indiyawe un ape kewuthu kanawa