Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ව | wa |
රට පාලනය කරන අයගේ දේශපාලන සංස්කෘතිය මගින් මේ සියල්ල රතු පලස යට සඟවා තියෙනවා | rata palanaya karana ayage deshapalana sanskthiya magin me siyalla rathu palasa yata sangawa thiyenawa |
මේක දැක්කම මෙතනට යන්න හිතෙනවා නේද යාළුවනේ | meka dekkama methanata yanna hithenawa neda yaluwane |
එවකට එල්ටීටීඊ පාලනය යටතේ පැවති ප්රදේශයකට ගොස් මොහු මෙම සටන් කලාව පිළිබඳව ප්රගුණ කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ | ewakata elteeteeee palanaya yatathe pewathi pradeshayakata gos mohu mema satan kalawa pilibandawa praguna kara ethi bawayi wediduratath wartha wenne |
මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට මහ බැංකුවේ අධිපති ඇතුළු මූල්ය මණ්ඩලයටත් මුදල් අමාත්යංශයේ ලේකම්ටත් නියෝග කළ යුතු බවද රනිල් වික්රමසිංහ මහතා කීය | mema warthawa parlimenthuwata idiripath karana lesata maha benkuwe adhipathi ethulu mulya mandalayatath mudal amathyanshaye lekamtath niyoga kala yuthu bawada ranil wikramasinha mahatha keeya |
පවුලේ අය අතර සමාදානය අඩුවෙයි | pawule aya athara samadanaya aduweyi |
කුලී ගමනක් යන මුවාවෙන් මෝටර් රථයකින් ගොස් එහි රියදුරුට යෝගට් පානයක් පොවා අවියක් පෙන්වා මෝටර් රථය පැහැරගෙන ගොස් තිබේ | kulee gamanak yana muwawen motar rathayakin gos ehi riyaduruta yogat panayak powa awiyak penwa motar rathaya peheragena gos thibe |
එම දුම්රිය අද පස්වරු | ema dumriya ada paswaru |
වැල්ලවත්ත කන්නගි අම්මාන් කෝවිල පිටුපස මෙම මස් මඩුව පවත්වාගෙන ගොස් ඇති අතර පොලිසිය වැටලීම සිදුකරන අවස්ථාවේ මස් පිණිස ඝාතනය කිරීමට රැගෙන විත් තිබූ ගවයන් දෙනෙකු එහි සිටි ඇති බව වාර්තා වනවා | wellawaththa kannagi amman kowila pitupasa mema mas maduwa pawathwagena gos ethi athara polisiya wetaleema sidukarana awasthawe mas pinisa ghathanaya kireemata regena with thibu gawayan deneku ehi siti ethi bawa wartha wanawa |
මේ දේශපාලනය අපිට එපා වුණාට දේශපාලනය නැතිව රටක් ඉස්සරහට යන්න පුළුවන්කමක් තියෙනවාද එපා වුණා කියලා දේශපාලනය අතාරින්න බෑ | me deshapalanaya apita epa wunata deshapalanaya nethiwa ratak issarahata yanna puluwankamak thiyenawada epa wuna kiyala deshapalanaya atharinna be |
වයඹ විශ්වවිද්යාලයේ කුලපති තනතුරට ආචාර්ය පී | wayamba wishwawidyalaye kulapathi thanathurata acharya pee |
මම කකුල උදින් තියන්නම් මෑතකින් තිබූ ටිපෝව ලගට කල ඈ පැලැස්තර බැදි මා කකුල ඔසවා ටිපෝව උඩින් තැබීය | mama kakula udin thiyannam methakin thibu tipowa lagata kala e pelesthara bedi ma kakula osawa tipowa udin thebeeya |
මේ අතර ජා ඇල ප්රදේශයේ කොරෝනා ආසාදිතයන් ආශ්රිතව රාජකාරි සිදුකළ මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් හමුදා බුද්ධි අංශ නිලධාරින් සහ පොලිස් නිලධාරින්ගේ පී | me athara ja ela pradeshaye korona asadithayan ashrithawa rajakari sidukala mahajana saukya pareekshakawarun hamuda buddhi ansha niladharin saha polis niladharinge pee |
රජය කිසිසේත්ම එවැනි තීරණයක් ගෙන නොමැති බවත් රටේ ජනතාව තුපිත කරවීම සඳහා ඇතැම් පිරිස් සංවිධානාත්මකව ගෙන යන මෙවැනි ප්රචාරයන් තරයේ හෙළා දකින බවත් රාජ්ය සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කිරීම රජයේ වගකීම බවත් අමාත්යවරයා සඳහන් කළා | rajaya kisisethma eweni theeranayak gena nomethi bawath rate janathawa thupitha karaweema sandaha ethem piris sanwidhanathmakawa gena yana meweni pracharayan tharaye hela dakina bawath rajya sewakayinge rekiya surakshitha kireema rajaye wagakeema bawath amathyawaraya sandahan kala |
හමුදා සෙබළුන් පිරිසක් මහනුවර මහ රෝහලේ කණිෂ්ඨ සේවකයකුට පහරදීමේ සිදුවීමකට විරෝධය පළ කරමින් අද දහවල් එම රෝහලේ කණිෂ්ඨ සේවකයින් හා රියැදුරෝ විරෝධතාවයක නිරත වී තිබේ | hamuda sebalun pirisak mahanuwara maha rohale kanishta sewakayakuta paharadeeme siduweemakata wirodhaya pala karamin ada dahawal ema rohale kanishta sewakayin ha riyeduro wirodhathawayaka niratha wee thibe |
දශකයේ ශ්රී ලංකාවේ දුර්වල ආර්ථික වර්ධනය සහ විරැකියාවට විසඳුමක් ලෙස රජය ඉඩම් බෙදා හැරීමට සහ වතු ජනසතු කිරීම සඳහා යොමු විය | dashakaye shree lankawe durwala arthika wardhanaya saha wirekiyawata wisandumak lesa rajaya idam beda hereemata saha wathu janasathu kireema sandaha yomu wiya |
ලාංකිකයෙකුට ජාවාරම් චෝදනා | lankikayekuta jawaram chodana |
ගණනය කිරීමේ දුර්වලතාඅපේක්ෂිත ආදායමට වඩා ලබා ගත හැකි ආදායම අඩු අගයක් ගැනීමට ප්රධාන හේතුව වන්නේ බදු සංශෝධන සහ නව බදු හරහා ලබා ගත හැකි ආදායම පිළිබඳ කරන වැරදි ඇස්තමේන්තුය | gananaya kireeme durwalathaapekshitha adayamata wada laba gatha heki adayama adu agayak geneemata pradhana hethuwa wanne badu sanshodhana saha nawa badu haraha laba gatha heki adayama pilibanda karana weradi esthamenthuya |
මේ කිසිවකුට ලක්මව සුවපත් කර ගැනීමට යළි දෙපයින් නඟාසිටුවීමට කිසිදු වුවමනාවක් නැත | me kisiwakuta lakmawa suwapath kara geneemata yali depayin nangasituweemata kisidu wuwamanawak netha |
කොවිඩ් ඩෙල්ටා ප්රභේදය ශ්රී ලංකාවේ මුඛතම ප්රභේදය බවට පත්වුහොත් මීට පෙර අවස්ථාව දෙකටම වඩා අසීරු තත්වයකට ශ්රී ලංකාව පත්වීමේ අවදානමක් පවතින බවත් මේ වනවිට රෝගීන්ගේ අඩුවීමක් පෙන්වීම ව්යාජ එකක් බවත් උපුල් රෝහණ කියයි | kowid delta prabhedaya shree lankawe mukathama prabhedaya bawata pathwuhoth meeta pera awasthawa dekatama wada aseeru thathwayakata shree lankawa pathweeme awadanamak pawathina bawath me wanawita rogeenge aduweemak penweema wyaja ekak bawath upul rohana kiyayi |
ඒ නිසා මිනිසුන් කාලය ඉතුරු කරගැනීමට මෝටර්සයිකල් සහ ත්රීවිල් භාවිතයට හුරුවෙලා | e nisa minisun kalaya ithuru karageneemata motarsayikal saha threewil bhawithayata huruwela |
පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් අනතුරුව සැකකාර ගුරුවරයා අත්තනගල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිස් ස්ථානාධිපති වරයා කීය | pareekshana katayuthu awasan weemen anathuruwa sekakara guruwaraya aththanagalla mahesthrath adhikaranayata idiripath karana bawada polis sthanadhipathi waraya keeya |
නායකත්වයක මූලික ආකර්ෂණය වූ කලී එයයි | nayakathwayaka mulika akarshanaya wu kalee eyayi |
හරක් හොරුන්ගේ පහරදීමකින් මිය ගියා යැයි සිතා සිටි ගිරිගෝරිස්ගේ මරණය ගැන සත්යය තොරතුරු හෙළි වූ හැටි | harak horunge paharadeemakin miya giya yeyi sitha siti girigorisge maranaya gena sathyaya thorathuru heli wu heti |
ග්රීක සාහිත්යයේ ට්රෝජන් අශ්වයාව නිරූපණය කෙරෙන්නේ සද්භාවයෙන් පිරිනැමෙන තෑග්ගක් වශයෙනි | greeka sahithyaye trojan ashwayawa nirupanaya kerenne sadbhawayen pirinemena theggak washayeni |
විජේතුංග යන නිළධාරින් දෙදෙනා ප්රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර ඔවුන් මේ වන විට වෛද්ය නිවාඩු මත සිටින බව ද මහර බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි | wijethunga yana niladharin dedena prathikara laba rohalen pitawa gos ethi athara owun me wana wita waidya niwadu matha sitina bawa da mahara bandhanagara aranchi marga pawasayi |
බඩල්කුඹුර රවිඳු ගුණතිලක | badalkumbura rawindu gunathilaka |
සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ප්රමුඛ කණ්ඩායම එක් ස්ථාවරයකත් රුසියාව වෙනත් ස්ථාවරයක සිට කටයුතු කිරීමත් හේතුනේ මේ අර්බුදය මතුවී ඇති බව පැවසේ | siriyanu arbudaya sambandhayen emerika eksath janapadaya pramuka kandayama ek sthawarayakath rusiyawa wenath sthawarayaka sita katayuthu kireemath hethune me arbudaya mathuwee ethi bawa pewase |
දකුණු ආසියාතික බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ධුරය රතන හිමිට | dakunu asiyathika bauddha maha sammelanaye sabhapathi dhuraya rathana himita |
පිල්ටිගෙ මල්ලි | piltige malli |
වම දකුණ යන්න දේශපාලන ශබ්ධකෝෂයේ අර්ථයට පැමිණීම සිදුවන්නේ ප්රංශ විප්ලවයේ දී රැඩිකල් ප්රජාතන්ත්රවාදී වාතාවරණය තුලදීය | wama dakuna yanna deshapalana shabdhakoshaye arthayata pemineema siduwanne pransha wiplawaye dee redikal prajathanthrawadee wathawaranaya thuladeeya |
රත්නපුර ඇලපාත අක්කර ශාඛා සමිතිය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් | rathnapura elapatha akkara shaka samithiya pihituweeme awasthawata ekwemin |
මීට අමතරව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ශ්රේෂ්ඨාධිකරණයට පසුගියදා කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා මේ මස කැඳවීමට අධිකරණය ඉකුත් වැනිදා තීරණය කළා | meeta amatharawa bodubala sena sanwidhanaye maha lekam pujya galagodaaththe gnanasara himiyan shreshtadhikaranayata pasugiyada kala mulika ayithiwasikam pethsame karunu thahawuru kireema sandaha me masa kendaweemata adhikaranaya ikuth wenida theeranaya kala |
එය වත්මන් ආණ්ඩුව රටේ රාජ්යය සම්පත් යොදා යලි යලිත් සඳහන් කිරීම අවශ්යය නැති බව ජනතාව දනිති | eya wathman anduwa rate rajyaya sampath yoda yali yalith sandahan kireema awashyaya nethi bawa janathawa danithi |
රාජ්ය කළමනාකරණ හා ප්රතිසංස්කරණ අමාත්ය නවීන් දිසානායක මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා කමිටුවේ ප්රධානියෙකු සමග ගුටි හුවමාරුවක නිරත වී තිබේ | rajya kalamanakarana ha prathisanskarana amathya naween disanayaka mahatha eksath janatha nidahas sandhanaye nama yojana kamituwe pradhaniyeku samaga guti huwamaruwaka niratha wee thibe |
මෙම කෘමි උවදුර පිළිබඳ පොල් වගා කරුවන් දැනුවත් කිරීම සඳහා විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් පොල් පර්යේෂණ ආයතනය ඇතුළු වගකිවයුතු ආයතන විසින් මේ වන විටත් ග්රාමීය මට්ටමින් ක්රියාවට නංවා තිබෙන අතර ඒවා ක්රියාත්මක කිරීමේ දී මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී අවධානය යොමු විය | mema kmi uwadura pilibanda pol waga karuwan denuwath kireema sandaha wiwidha denuwath kireeme wedasatahan pol paryeshana ayathanaya ethulu wagakiwayuthu ayathana wisin me wana witath grameeya mattamin kriyawata nanwa thibena athara ewa kriyathmaka kireeme dee mathuwa ethi getalu pilibanda mehidee awadhanaya yomu wiya |
චානක සිසිර ජයකොඩි සහ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ජොන්ස්ටන් ප්රනාන්දු රෝහිත අබේගුණවර්ධන ඒ | chanaka sisira jayakodi saha parlimenthu manthreewarun wana jonstan pranandu rohitha abegunawardhana e |
පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනය කිරීමේ අවසන් වාර්තාව කඩිනමින් සකස් කරන ලෙස සෞඛ්ය පෝෂණ හා දේශීය වෛද්ය අමාත්ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්ය සේවා අධ්යක්ෂ ජන | paudgalika rohal gasthu niyamanaya kireeme awasan warthawa kadinamin sakas karana lesa saukya poshana ha desheeya waidya amathya dosthara rajitha senarathna mahatha saukya sewa adhyaksha jana |
ඊට පසුදා පටන් කොර්නේලියා කොරනේල්ස් සේනාරතන වී වේරගම්පිට පන්සලට ගියාය | eeta pasuda patan korneliya koranels senarathana wee weragampita pansalata giyaya |
මගේ ඥාති සහෝදරයකු වන අම්බි ද අපේක්ෂකයකු නිසා එහි සිටියේ ය | mage gnathi sahodarayaku wana ambi da apekshakayaku nisa ehi sitiye ya |
උදෑසනම විභාග මධ්යස්ථාන කරා පැමිණ විභාගයට සූදානම් වන ලෙස විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව් | udesanama wibhaga madhyasthana kara pemina wibhagayata sudanam wana lesa wibhaga komasaris jenaral dabliw |
සිංහ ලග්නය | sinha lagnaya |
මෙතන වංචාවක් සිද්ධ වෙලා නැහැ කියන්න කිසිම හිරිකිතයක් නැතිව ෆුට් නෝට් කල්ලිය මාධ්ය ඉස්සරහට ආවා | methana wanchawak siddha wela nehe kiyanna kisima hirikithayak nethiwa fut not kalliya madhya issarahata awa |
මෙවන් සිදුවීම් රටේ අනාගතයට මෙන්ම පශ්චාත් යුද සමයේ සංක්රාන්ති යුක්තිය ක්රියාවළියට ඇති කරන්නේ ද බරපතල තර්ජනයකි | mewan siduweem rate anagathayata menma pashchath yuda samaye sankranthi yukthiya kriyawaliyata ethi karanne da barapathala tharjanayaki |
ඇත්ත දේශපාලන ප්රශ්නය වන්නේ මෙරට දෙමළ ජනයාට වෙනම රටක් සඳහා අයිතියක් තිබේද නැත්ද යන්න නොව වත්මන් දේශීය සහ ලෝක තත්ත්වය තුළ වෙනම රටක් සන්නද්ධ අරගලය මගින් දිනා ගැනීමට හැකියාවක් තිබුනේ ද යන්න ය | eththa deshapalana prashnaya wanne merata demala janayata wenama ratak sandaha ayithiyak thibeda nethda yanna nowa wathman desheeya saha loka thaththwaya thula wenama ratak sannaddha aragalaya magin dina geneemata hekiyawak thibune da yanna ya |
එමෙන්ම විපක්ෂනායක ධුරය නිරතුරුවම ජනතාවගේ ජංගම සේවාවක් බවට පත් කරනවා | emenma wipakshanayaka dhuraya nirathuruwama janathawage jangama sewawak bawata path karanawa |
එම ඉන්ධන පොලොන්නරුව දිස්ත්රික් ලේකම් ඩබ්ලිව් ඒ | ema indhana polonnaruwa disthrik lekam dabliw e |
ලෝක නගර දින සැමරුම නිමිත්තෙන් මෙම තෙත්බිම් උද්යානය ජනතා අයිතියට පත් කෙරෙනු ඇති | loka nagara dina semaruma nimiththen mema thethbim udyanaya janatha ayithiyata path kerenu ethi |
එහෙත් ජාතිකත්වය මත පදනම් වූ දේශපාලන පක්ෂ ප්රතිපත්තීන්ට වඩා ජාතිකත්ව අයිතීන් දිනා ගැනීමේ අරමුණ වෙනුවෙන් කටයුතු කරන බව පසුගිය දශක දෙකකට වැඩි කාලයක් තුළ අප ලැබූ අත්දැකීම වේ | eheth jathikathwaya matha padanam wu deshapalana paksha prathipaththeenta wada jathikathwa ayitheen dina geneeme aramuna wenuwen katayuthu karana bawa pasugiya dashaka dekakata wedi kalayak thula apa lebu athdekeema we |
අත්තනගල්ල මැතිවරණ කොට්ඨාශයේ අඩුආදායම්ලාභී පවුල් සඳහා සිමෙන්ති සහ සෙවිලි තහඩු ස්වයං රැකියා සඳහා ජුකී මැෂින් ලියාපදිංචි සමිති සඳහා හට් සහ පුටු ලබාදුන් අවස්ථාව | aththanagalla methiwarana keattashaye aduadayamlabhee pawul sandaha simenthi saha sewili thahadu swayan rekiya sandaha jukee meshin liyapadinchi samithi sandaha hat saha putu labadun awasthawa |
එහිදී මුතුරාජවෙල කිසිදු ව්යාපෘතියක් හෝ විනාශකාරී ක්රියාවක් සිදුනොකරන බවට ඔවුන් කාදිනල් හිමියන්ට පොරොන්දු වී තිබෙනවා | ehidee muthurajawela kisidu wyapthiyak ho winashakaree kriyawak sidunokarana bawata owun kadinal himiyanta porondu wee thibenawa |
මහනුවර ප්රදේශයේ පැවති මාධ්ය හමුවකදී පී | mahanuwara pradeshaye pewathi madhya hamuwakadee pee |
ව්යාජ නෝට්ටු සමඟ දෙදෙනකු අත්අඩංගුවට | wyaja nottu samanga dedenaku athadanguwata |
ඒ නිදහස මට ලබා දුන්නෙ මගේ අම්මයි තාත්තයි | e nidahasa mata laba dunne mage ammayi thaththayi |
මේ අතර මෙම අනතුර සිදුවන ආකාරය ඒ අසළ සවිකර තිබු කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා | me athara mema anathura siduwana akaraya e asala sawikara thibu kemarawaka melesa satahan wee thibuna |
යුගදනවි පෙත්සම් විභාගයට නො ගෙන ම ප්රතික්ෂේප කෙරෙයි වීඩියෝ | yugadanawi pethsam wibhagayata no gena ma prathikshepa kereyi weediyo |
පිළිතුර එතැනට යන සියලු මන්ත්රීවරු එහෙම නෙමේ | pilithura ethenata yana siyalu manthreewaru ehema neme |
පාසල් විශ්වවිද්යාල උපකාරක පංති සහ සෙසු අධ්යාපන ආයතන සහ සිනමා හල් නැවත දැනුම් දෙන තුරු වසා තැබිය යුතුය | pasal wishwawidyala upakaraka panthi saha sesu adhyapana ayathana saha sinama hal newatha denum dena thuru wasa thebiya yuthuya |
වර්ගයේ රයිපලයකි | wargaye rayipalayaki |
උඹ හොදයි බලපන්කො අපේ හැටි | umba hodayi balapanko ape heti |
අධික ලෙස මුදල් වියදම් කරන්නට සිදුවෙයි | adhika lesa mudal wiyadam karannata siduweyi |
මෙම තත්ත්වය අඛණ්ඩව පැවතීමෙන් සෞඛ්ය ක්ෂේත්රයේ ඇති වන ගැටළු මඟහරවා ගැනීම සඳහා සම සෞඛ්ය සිසුන්ට ප්රායෝගික පුහුණුව ලබාදීමට තම සංගමය තීරණය කළ බව ධර්මකීර්ති ඈපා මහතා සඳහන් කළේය | mema thaththwaya akandawa pewatheemen saukya kshethraye ethi wana getalu mangaharawa geneema sandaha sama saukya sisunta prayogika puhunuwa labadeemata thama sangamaya theeranaya kala bawa dharmakeerthi epa mahatha sandahan kaleya |
එහෙත් ඔවුන් එම නිදහස යොදා ගන්නේ හැම නිදහසකට පසු බිමෙහි තිබිය යුතු සංවරය ඇතිව ද යන්න ප්රශ්නයකි | eheth owun ema nidahasa yoda ganne hema nidahasakata pasu bimehi thibiya yuthu sanwaraya ethiwa da yanna prashnayaki |
බලන්න පහත වීඩියෝව | balanna pahatha weediyowa |
තවද රාජ්ය මාධ්ය සම්බන්ධයෙන් ගත් විටත් ව්යුහාත්මක ප්රතිසංස්කරණ තවම ඇති වී නැතත් දේශපාලනික තොරතුරු ආවරණය කිරීමේදී පෙරට වඩා සමබරතාවක් පෙනෙන්ට තිබේ | thawada rajya madhya sambandhayen gath witath wyuhathmaka prathisanskarana thawama ethi wee nethath deshapalanika thorathuru awaranaya kireemedee perata wada samabarathawak penenta thibe |
චීනයේ කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ශීඝ්රයෙන් ඉහළ යාමත් සමග මේ වනවිට රෝහල් පහසුකම් සීමිත වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා | cheenaye korona asadithayin warthaweema sheeghrayen ihala yamath samaga me wanawita rohal pahasukam seemitha wee ethi bawa wides madhya wartha kara thibenawa |
ප්රහාරයෙන් මියගිය ජනතාවට සහ තුවාල ලැබූවන්ට උපරිම සාධාරණයක් ඉටුකිරීම වෙනුවෙන් ජවිපෙ මන්ත්රීවරු දෙනා කටයුතු කළා | praharayen miyagiya janathawata saha thuwala lebuwanta uparima sadharanayak itukireema wenuwen jawipe manthreewaru dena katayuthu kala |
මෙම පිරිස අද අලුයම | mema pirisa ada aluyama |
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා විසින් සිදු කළ ඇප ඉල්ලීම සලකා බැලූ මහේස්ත්රාත්වරයා මෙම නියෝගය සිදු කළේය | sekakaru wenuwen penee siti jyeshta neethigna ajith pathirana mahatha wisin sidu kala epa illeema salaka belu mahesthrathwaraya mema niyogaya sidu kaleya |
පසුගිය ජනාධිපතිවරණයේදී ෆොන්සේකා මහත්තයට කෙලින්ම හිටගෙන සහයෝගය දීලා අසාර්ථක වුණ නිසා අද දෙමළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ තාලෙට හිටගන්න බලනවා | pasugiya janadhipathiwaranayedee fonseka mahaththayata kelinma hitagena sahayogaya deela asarthaka wuna nisa ada demala jathika sandhanaya janatha wimukthi peramuna thaleta hitaganna balanawa |
මේ වනවිටත් මෙම ස්ථානයෙන් කෝටි කට අධික මැණික් ජාවාරම්කරුවන් විසින් රැගෙන ගොස් ඇති බවයි ගම්වාසීන් හිරු සී | me wanawitath mema sthanayen koti kata adhika menik jawaramkaruwan wisin regena gos ethi bawayi gamwaseen hiru see |
එසේ ප්රතික්ෂේප කරන්නේ නම් ඔහු ඒ සම්බන්ධයෙන් කිරීමට බලාපොරොත්තු වන්නේ කුමක්ද උඹලා බම්බු ගහගනිල්ලා යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් සෙසු ලෝකයාටත් කියා එහි ප්රතිඵලයක් වශයෙන් ඇති විය හැකි ජාත්යන්තර සම්බාධකවල අනිටු ප්රතිවිපාක විඳීමට අපේ ජනතාව තල්ලූ කිරීමද | ese prathikshepa karanne nam ohu e sambandhayen kireemata balaporoththu wanne kumakda umbala bambu gahaganilla yeyi eksath jatheenge sanwidhanayatath sesu lokayatath kiya ehi prathipalayak washayen ethi wiya heki jathyanthara sambadhakawala anitu prathiwipaka windeemata ape janathawa thallu kireemada |
විශේෂයෙන් බෙලිඅත්තේ මුදලි කෙරෙහි ඔහුගේ විශ්වාසයද ඉහළය | wisheshayen beliaththe mudali kerehi ohuge wishwasayada ihalaya |
ඉංග්රීසින් මෙරට පාලනය කළ කාලයේදී බදුල්ල නාවලපිටිය හැටන් රත්නපුර හපුතලේ රක්වාන හා මොනරාගල ප්රදේශවල වතු නිර්මාණය කළහ | ingreesin merata palanaya kala kalayedee badulla nawalapitiya hetan rathnapura haputhale rakwana ha monaragala pradeshawala wathu nirmanaya kalaha |
ජාතික ලැයිස්තුවෙන් කාන්තාවන්ට අසාධරණයිලු | jathika leyisthuwen kanthawanta asadharanayilu |
හලාල් සහතික ලබා දීම නතර කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මාධ්යවේදියකු විසින් නඟන ලද ප්රශ්නයකට පිළිතුරු ලබා දෙමින් පුබුදු ජයගොඩ මහතා මෙසේ පැවසීය | halal sahathika laba deema nathara kireemata gena ethi theeranaya sambandhayen madhyawediyaku wisin nangana lada prashnayakata pilithuru laba demin pubudu jayagoda mahatha mese pewaseeya |
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර අවසානයේ පස්දෙනෙකු දැවී ලකුණු ක් රැස් කළේය | e anuwa palamuwen panduwata pahara dun jefna kings kandayama panduwara awasanaye pasdeneku dewee lakunu k res kaleya |
රක්ෂිතයක නිධන් හෑරූ ක් පොලිස් දැලේ | rakshithayaka nidhan heru k polis dele |
ජර්මනියේ ලිප්සිග් හි පරිණාමීය මානව විද්යාව පිළිබඳ මැක්ස් ප්ලාන්ක් ආයතනයේ අධ්යක්ෂවරයෙකු වන ඔහුට ඇමරිකානු ඩොලර් ක එම ත්යාගය මෙවර හිමි වන බව ඔක්තෝබර් මස වෙනි දින ස්ටොක්හෝම් රාජකීය ස්වීඩන් විද්යා ඇකඩමිය විසින් නිවේදනය කරනු ලැබුවා | jarmaniye lipsig hi parinameeya manawa widyawa pilibanda meks plank ayathanaye adhyakshawarayeku wana ohuta emarikanu dolar ka ema thyagaya mewara himi wana bawa okthobar masa weni dina stokhom rajakeeya sweedan widya ekadamiya wisin niwedanaya karanu lebuwa |
අගෝස්තු ඉහළින්ම ජයග්රහණය කළේය | agosthu ihalinma jayagrahanaya kaleya |
නැත්නම් පැය දහතුනක විදුලි කප්පාදුවක්ද කියල | nethnam peya dahathunaka widuli kappaduwakda kiyala |
ජනවාරි යූටීසී | janawari yuteesee |
එම් | em |
සිද්ධියෙන් බරපතල තුවාල ලබා නොච්චියාගම රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව මිය ගොස් තිබේ | siddhiyen barapathala thuwala laba nochchiyagama rohalata ethulath kirimen pasuwa miya gos thibe |
අන්තර්මෞලික බල අණු ආකර්ෂණය කිරීමට හෝ එකිනෙක විකර්ෂණය කිරීමට හේතුවේ | antharmaulika bala anu akarshanaya kireemata ho ekineka wikarshanaya kireemata hethuwe |
ජිල් බයිඩන් ආර්යාව පිළිගනු ලැබුවේ යුක්රේන ජනාධිපති ආර්යා ඔලේනා සෙලෙන්ස්කී විසිනි | jil bayidan aryawa piliganu lebuwe yukrena janadhipathi arya olena selenskee wisini |
පී | pee |
ඔච්චප්පු කල්ලූ යන්නෙහි අරුත එසවූ ගල් බව මේධානනන්ද නාහිමියෝ කීහ | ochchappu kallu yannehi arutha esawu gal bawa medhanananda nahimiyo keeha |
ගාලු මුවදොර පිටියෙන් විරෝධතාකරුවන් ඉවත් කරන ලෙසට තමන් විසින් ඉල්ලීමක් සිදුනොකළ බව මෙහිදී ඒ අවට පෞද්ගලික හෝටලයක සහ අවන්හලක කළමනාකාරවරුන් සිය නීතිඥවරුන් මාර්ගයෙන් දිවුරුම් ප්රකාශ ලබාදෙමින් අධිකරණයට දැනුම් දී තිබුණා | galu muwadora pitiyen wirodhathakaruwan iwath karana lesata thaman wisin illeemak sidunokala bawa mehidee e awata paudgalika hotalayaka saha awanhalaka kalamanakarawarun siya neethignawarun margayen diwurum prakasha labademin adhikaranayata denum dee thibuna |
මම දන්නවා මට වඩා සාර්ථකව මේ පිළිබඳ උපදෙස් ලබා දිය හැකි අය මෙය කියවාවි | mama dannawa mata wada sarthakawa me pilibanda upades laba diya heki aya meya kiyawawi |
දිනපතා නිවසේ සිට රැකියාවට යාම අපහසු නිසා ඇයට කම්හල ආශ්රිතව නේවාසිකාගාරයේ සුව පහසු කාමරයක්ද ලැබිණි | dinapatha niwase sita rekiyawata yama apahasu nisa eyata kamhala ashrithawa newasikagaraye suwa pahasu kamarayakda lebini |
රංජිත් සඳහන් කළේ ප්රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් හෙට සිට සතියක කාලයක් ඔසුසැල් හැර අනෙක් සියලු වෙළඳසැල් වසා තැබෙන බවයි | ranjith sandahan kale pradeshaye arakshawa wenuwen heta sita sathiyaka kalayak osusel hera anek siyalu welandasel wasa thebena bawayi |
බණ්ඩාර පුත්තලම හිටපු සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වන සුමිත් චන්දන ඒ | bandara puththalama hitapu sahakara methiwarana komasariswarun wana sumith chandana e |
යි | yi |
මෙම ප්රහාරයේදී තමන් සැබවින්ම මරණයට පත් නොවුවත් සහරාන් එහිදී ඔහු මිය ගිය බවට සාවද්ය මතයක සිටියේය | mema praharayedee thaman sebawinma maranayata path nowuwath saharan ehidee ohu miya giya bawata sawadya mathayaka sitiyeya |
ඒ අනුව සහ දෙදින ඒ සිට ඩබ්ලිව් දක්වා කලාප ට දහවල් කාලයේ පැයක ද රාත්රී කාලයේ පැයක් ද ලෙස විදුලි කප්පාදුවක් ක්රියාත්මකරණ බව ඔහු වැඩිදුරටත් පවසයි | e anuwa saha dedina e sita dabliw dakwa kalapa ta dahawal kalaye peyaka da rathree kalaye peyak da lesa widuli kappaduwak kriyathmakarana bawa ohu wediduratath pawasayi |
ට පමණ මෙම වර්ෂාව හටගත් බව ප්රදේශවාසීන් පවසයි | ta pamana mema warshawa hatagath bawa pradeshawaseen pawasayi |
කෙසේ වෙතත් දැන් එම ධුරයට පත් වී ඇත්තේ හිටපු නීතිපතිවරයා ය | kese wethath den ema dhurayata path wee eththe hitapu neethipathiwaraya ya |
නමුත් අඩුපාඩු එමටයි | namuth adupadu ematayi |
සැකකරුවන් කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ | sekakaruwan kawurun da yanna methek anawarana wee nehe |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.