Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
කින් ඉහළ නැංවීමට ප්රමාණවත් වේ
kin ihala nenweemata pramanawath we
එල් සැල්වදෝරය දහස් ගණනක් සිරකරුවන් මෙගා බන්ධනාගාරයකට මාරුකරයි
el selwadoraya dahas gananak sirakaruwan mega bandhanagarayakata marukarayi
පේරාදෙණිය විශ්වවිද්යාලයීය කෞතුකාගාරයේ පර්යේෂණ කාර්යයන් සඳහා අනුග්රහය ලබා දීමපේරාදෙණිය විශ්වවිද්යාලයට වසර ක් සම්පූර්ණ වීමට සමගාමීව එම විශ්වවිද්යාලයේ ඉතිහාසයට අයත් කලා නිර්මාණ එකතු කර අනාගත පරපුර සඳහා ප්රයෝජනයට ගැනීමට හැකිවන පරිදි සංරක්ෂණය කිරීමේ අරමුණින් ආරම්භ කරනු ලැබ ඇති කෞතුකාගාර ව්යාපෘතියේ පර්යේෂණ හා ගවේෂණ කටයුතු සඳ...
peradeniya wishwawidyalayeeya kauthukagaraye paryeshana karyayan sandaha anugrahaya laba deemaperadeniya wishwawidyalayata wasara k sampurna weemata samagameewa ema wishwawidyalaye ithihasayata ayath kala nirmana ekathu kara anagatha parapura sandaha prayojanayata geneemata hekiwana paridi sanrakshanaya kireeme aramuni...
මේ චෝදනා හරිද පිළිතුර මේකත් හරියට ආගමික අධ්යාපනය වගේ තමයි
me chodana harida pilithura mekath hariyata agamika adhyapanaya wage thamayi
ක් දක්වා නංවා ගැනීමට සමත්ව තිබේ
k dakwa nanwa geneemata samathwa thibe
ලොකු කෙල්ලගේ පළවෙනි කසාදේ අවුල් ගියානේ
loku kellage palaweni kasade awul giyane
එහිදී දැනට මහවැලි වාරිමාර්ග හා සුළු වාරිමාර්ග යටතේ පවතින ජලාශවල පවතින ජල ධාරිතාවය සියයට ක් වන අතර සියයට ක් දක්වා වගා කටයුතු සඳහා ජලය නිකුත් කිරීමට සූදානම්බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත
ehidee denata mahaweli warimarga ha sulu warimarga yatathe pawathina jalashawala pawathina jala dharithawaya siyayata k wana athara siyayata k dakwa waga katayuthu sandaha jalaya nikuth kireemata sudanambawa warimarga departhamenthuwa denum dee etha
අද දින අගරදගුරු නිළ නිවසේදී මාධ්ය අමතමින් කාදිනල් හිමියන් පැවසුවේ එසේ මෙම සැකකරුවන් නිදහස් කිරීම පිළිබද දේශපාලන ඩීල් එකක් ඇති බවට තමාට සැක බවයි
ada dina agaradaguru nila niwasedee madhya amathamin kadinal himiyan pewasuwe ese mema sekakaruwan nidahas kireema pilibada deshapalana deel ekak ethi bawata thamata seka bawayi
ඩී
dee
එංගලන්තය වත්මන් එක්දින ලෝක ශූරයන් වන අතර එම අවසන් මහා තරගයේ වීරයා වූයේද බෙන් ස්ටොක්ස්ස් ය
engalanthaya wathman ekdina loka shurayan wana athara ema awasan maha tharagaye weeraya wuyeda ben stokss ya
හැබැයි කළුනික හොයනවා වගේ
hebeyi kalunika hoyanawa wage
බොහෝ දෙනා ආදරය කරන ජනප්රිය පවුලක් තමයි මේ ප්රියසාද්ලා කියන්නේ
boho dena adaraya karana janapriya pawulak thamayi me priyasadla kiyanne
දින පහක නිල සංචාරයක් සඳහා ඒ මහතා දිවයිනට පැමිණෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේය
dina pahaka nila sancharayak sandaha e mahatha diwayinata peminena bawa eksath jatheenge sanwidhanaya sandahan kaleya
ඉහත කී මහාචාර්යවරයාගේ ප්රකාශය ගැන තවදුරටත් මුලින්ම ඔහු මේ රිට් පෙත්සමේ නඩු නිමිත්තවත් නිවැරදිව තේරුම්ගෙන නැත
ihatha kee mahacharyawarayage prakashaya gena thawaduratath mulinma ohu me rit pethsame nadu nimiththawath niweradiwa therumgena netha
නමුත් පසුගිය අප්රේල් මාසයේදී රනිල් වික්රමසිංහ ආණ්ඩුව මේ පනත පාර්ලිමේන්තුවට ගෙන ආ අවස්ථාවේ ඒ ගොල්ලෝ අත උස්සලා පනත සම්මත කර දුන්නා
namuth pasugiya aprel masayedee ranil wikramasinha anduwa me panatha parlimenthuwata gena a awasthawe e gollo atha ussala panatha sammatha kara dunna
පෙන්නෙ නැද්ද මේ කඳුළු උබෙ අම්මාගේ හිත හදාගත්තේ නෑ තාම උන්
penne nedda me kandulu ube ammage hitha hadagaththe ne thama un
රන්ජන් කස්තුරි රජයේ පාසල්හි ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පැවැත්වීමට තීරණය කර තිබු වැඩ වර්ජනය නතර කළද අද රටපුරා පාසල්වල සිසුන්ගේ පැමිණිම අඩු මට්ටමක පැවැති බව වාර්තාවේ
ranjan kasthuri rajaye pasalhi guruwarun ha widuhalpathiwarun pewethweemata theeranaya kara thibu weda warjanaya nathara kalada ada ratapura pasalwala sisunge peminima adu mattamaka pewethi bawa warthawe
එන්
en
අජිත් පෙරේරා කියනවා බෑනාගේ සමාගමට අපරාධ නඩුවක් ගොනු කරනවා කියලා
ajith perera kiyanawa benage samagamata aparadha naduwak gonu karanawa kiyala
කාලය ගත වෙද්දී ව්යාපාර බංකොළොත් වූයේය
kalaya gatha weddee wyapara bankoloth wuyeya
දේශපාලන පක්ෂවල නායකයින් අත්වැල් බැඳගෙන වේදිකාවට නැග්ගා කියලා නායකයින් බදා සිපවැළඳ ගත්තා කියලා අපේ රටට අනාගතයක් ගොඩනැගේවි යැයි අපි කල්පනා කරන්නේ නැහැ මේ අනුගමනය කරමින් තිබෙන සමාජ ආර්ථික ප්රතිපත්ති වෙනුවට ජනාතාවට හිතකර රටට හිතකර ජනතාවට සමීප නව පාලන ක්රමයකට අපේ රට පරිවර්තනය කළ යුතුයි ඒ සඳහා සියලූ පාර්ශව සමග සාකච්ඡුා කරන්න...
deshapalana pakshawala nayakayin athwel bendagena wedikawata negga kiyala nayakayin bada sipawelanda gaththa kiyala ape ratata anagathayak godanegewi yeyi api kalpana karanne nehe me anugamanaya karamin thibena samaja arthika prathipaththi wenuwata janathawata hithakara ratata hithakara janathawata sameepa nawa palana ...
අපේ ගෙවල්වලට ආපු අපේ ගෙවල්වලින් කාපු අපි දන්නම මිනිස්සු පවා අපේ ගෙවල් ගිනි තියලා අපේ බඩුමුට්ටු කොල්ල කන්න ආවා
ape gewalwalata apu ape gewalwalin kapu api dannama minissu pawa ape gewal gini thiyala ape badumuttu kolla kanna awa
ඔවරේට බෝල යි යකෝ
owareta bola yi yako
ඔහුගේ විදේශ ගමන් බලපත්රය ඊට සාක්ෂි දරයි
ohuge widesha gaman balapathraya eeta sakshi darayi
අදාළ වාර්තාව සැකසීමට මහ බැංකු අධිපතිවරයා තමන්ට සහාය ලබානොදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තා කරන බවට විගනකාධිපතිවරයා ප්රකාශකිරීමෙන් පසු මහ බැංකු අධිපතිවරයා ලිඛිතවම සිය විරෝධය පළ කර ඇත
adala warthawa sekaseemata maha benku adhipathiwaraya thamanta sahaya labanodeema sambandhayen parlimenthuwata wartha karana bawata wiganakadhipathiwaraya prakashakireemen pasu maha benku adhipathiwaraya likithawama siya wirodhaya pala kara etha
මේ අතර ගෝඨාභය රාජපක්ෂ ද තැන් තැන්වල හොල්මන් කරන එල්
me athara gotabhaya rajapaksha da then thenwala holman karana el
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ තිබෙන මේ රටේ මූලික නීතිය තමන් දිවිහිමියෙන් ආරක්ෂා කරන බව ඔහු සෑම තැනකදීම ප්රකාශ කළේය
andukrama wyawasthawe thibena me rate mulika neethiya thaman diwihimiyen araksha karana bawa ohu sema thenakadeema prakasha kaleya
වකුගඩු රෝගය පැතිරීමේ අවදානම සහිත ප්රදේශයක් ලෙස නම් කර තිබූ උස්වැව ප්රදේශයට පිරිසිදු පානීය ජලය ලබා දීමේ අරමුනින් ලක්ෂ වැයකර ඉදිකල ජල පිරිපහදුව ජනතා අයිතියට පත්කල මොහොත
wakugadu rogaya pethireeme awadanama sahitha pradeshayak lesa nam kara thibu uswewa pradeshayata pirisidu paneeya jalaya laba deeme aramunin laksha weyakara idikala jala piripahaduwa janatha ayithiyata pathkala mohotha
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා සහ එහි රෙජිස්ට්රාර්වරිය නම් කරනු ලැබ ඇත
mema pethsame wagauththarakaruwan lesa kolamba kotuwa mahesthrath thilina gamage mahatha saha ehi rejistrarwariya nam karanu leba etha
රු
ru
මේ අතර දිවයිනේ දිස්ත්රික්ක පහකට නායයෑම අනතුරු ඇගවීම්ද සිදු කර තිබෙනවා
me athara diwayine disthrikka pahakata nayayema anathuru egaweemda sidu kara thibenawa
ඒවා ගනුදෙනු
ewa ganudenu
දැනටත් ඔය දෙහිවල ඡන්දේ ඉල්ලන චණ්ඩියෙක් මට ගහනවා කියනවා ඡන්දෙන් පස්සේ
denatath oya dehiwala chande illana chandiyek mata gahanawa kiyanawa chanden passe
එකක් කරන්න ගියාම ඒකෙ එකට හෙන ගහල ගියත් කමක් නෑ වැඩි වෙලාවක් යන්නෙ වලටයි වලටයි
ekak karanna giyama eke ekata hena gahala giyath kamak ne wedi welawak yanne walatayi walatayi
නමින් හඳුන්වන බෝඹුවල පර්යේෂණායතනයෙන් නිර්දේශ කළ ප්රභේදයකි
namin handunwana bombuwala paryeshanayathanayen nirdesha kala prabhedayaki
සැකකරු අද මාතර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
sekakaru ada mathara mahesthrath adhikaranaya wetha idiripath kireemata niyamithaya
අපි කතානායකවරයා ව්යවස්ථාවටත් ස්ථාවර නියෝගවලටත් පටහැනිව විශ්වාස භංගයක් සම්මත කර ගත්තා කියනවා
api kathanayakawaraya wyawasthawatath sthawara niyogawalatath pataheniwa wishwasa bhangayak sammatha kara gaththa kiyanawa
කින් නිමාවට පත් කරමින්
kin nimawata path karamin
දෝහා කටාර් හි කලීෆා ක්රීඩාංගණයේදී ඉරිදා ආරම්භ වන වන ආසියාතික මලල ක්රීඩා ශූරතාවලිය සඳහා හිමාෂ ඒෂාන් සහ ගයන්තිකා අබේරත්න සහභාගි වනවා
doha katar hi kaleefa kreedanganayedee irida arambha wana wana asiyathika malala kreeda shurathawaliya sandaha himasha eshan saha gayanthika aberathna sahabhagi wanawa
කොළඹ මියුසියස් විද්යාලයේ සදින්තී ජයසිංහ
kolamba miyusiyas widyalaye sadinthee jayasinha
දකුණු ආසියානු ක්රීඩා උළෙලේ නේපාලය ඉදිරියෙන්
dakunu asiyanu kreeda ulele nepalaya idiriyen
බලතණ්හාවෙන් වියරු වුණු රාජපක්ෂ රෙජිමයට ආවඩන කලාකරුවන්ගෙන් අහන්න කැමතියි මේ අසාධාරණය ඔවුන්ට පෙන්නේ නැද්ද කියලා
balathanhawen wiyaru wunu rajapaksha rejimayata awadana kalakaruwangen ahanna kemathiyi me asadharanaya owunta penne nedda kiyala
දැන් මේ පසුගිය දවස්වල ඇති වුණු කටකථාව නිසා අපේ ඇමතිවරු මන්ත්රීවරු බොහොම කලබල වෙලා
den me pasugiya dawaswala ethi wunu katakathawa nisa ape emathiwaru manthreewaru bohoma kalabala wela
මේ අතර වෙළද පොලේ පවතින පානීය ජල බෝතල් කුමන ප්රමිතියක පවත්වා ගත යුතු ද යන්න ගැන සොයා බැලිය යුතු යැයි තමන් යෝජනා කළ බව ද ඇමතිවරයා තව දුරටත් කීය
me athara welada pole pawathina paneeya jala bothal kumana pramithiyaka pawathwa gatha yuthu da yanna gena soya beliya yuthu yeyi thaman yojana kala bawa da emathiwaraya thawa duratath keeya
පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු විසින් වසර දෙකක් තිස්සේ තරුණියක්ව ලිංගික අපයෝජනයට ලක් කරයි
polis kosthapalwarun dedeneku wisin wasara dekak thisse tharuniyakwa lingika apayojanayata lak karayi
තමන්ගේ ජනපි්රයතාව වැඩිකැර ගැනීමේ පටු අරමුණින් යුතුව එකිනෙකා පරයමින් විවිධ ග්රහලෝක වල හැසිරීම් රටා සහ නැකැත් ශාස්ත්ර පිළිබඳ කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් ඔවුහු දෙසැම්බරයේදී අනිවාර්යයෙන්ම ලෝක විනාශය වන බවට අනාවැකි කිවූහ
thamange janapirayathawa wedikera geneeme patu aramunin yuthuwa ekineka parayamin wiwidha grahaloka wala hesireem rata saha neketh shasthra pilibanda kes pelena tharka idiripath karamin owuhu desembarayedee aniwaryayenma loka winashaya wana bawata anaweki kiwuha
ඉමදුව ප්රාදේශීය සභාව නොසන්සුන්
imaduwa pradesheeya sabhawa nosansun
ඡන්දය දුන් නොදුන් කියා වෙනසක් නැත
chandaya dun nodun kiya wenasak netha
අද උදෑසන තේ දළු නෙලමින් සිටියදි තේ පදුරක් මත බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සි තමන්ට පහරදුන් බවයි බඹර ප්රහාරයෙන් තුවාල ලබා නේවාසිකව ප්රතිකාර ලබන වතුකම්කරුවෝ පවසති
ada udesana the dalu nelamin sitiyadi the padurak matha beda thibu bambara kuduwak ewissi thamanta paharadun bawayi bambara praharayen thuwala laba newasikawa prathikara labana wathukamkaruwo pawasathi
මෙම දත්ත සලකා බැලීමේ දී මේ වසරේ පැවැත්වීමට යන අවුරුද්ද හේතුවෙන් භාණ්ඩ මිලට බලපෑමක් එල්ල කර තිබේ
mema daththa salaka beleeme dee me wasare pewethweemata yana awurudda hethuwen bhanda milata balapemak ella kara thibe
ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට මුහුදු පතුලට යද්දී පිපිරී විනාශ වූ ටයිටන් සබ්මැරීනයේ කොටස් මෙන්ම එහි ගමන් කළ පස් දෙනාගේ සිරුරු කොටස්ද හමුවී ඇතැයි විදෙස් මාධ්ය පවසයි
tayitenik newe sunbun nerembeemata muhudu pathulata yaddee pipiree winasha wu tayitan sabmereenaye kotas menma ehi gaman kala pas denage siruru kotasda hamuwee etheyi wides madhya pawasayi
මේ වන විට රටේ පොහොර හිගයක් නෑ
me wana wita rate pohora higayak ne
කොටස් වෙළඳපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන හතකට අධිකයි
kotas welandapole eeye dinaye mulu piriwetuma rupiyal biliyana hathakata adhikayi
ඒ අනුව වෘත්තීය සේවා සදහා වන උපරිම බදු අනුපාතය සිට දක්වා අඩු කෙරේ
e anuwa wththeeya sewa sadaha wana uparima badu anupathaya sita dakwa adu kere
ය ලංකාව දෙසට ප්රජාතන්ත්රවාදය සඳහා ජනතා ව්යාපාරයෙන් විශේෂ මාධ්ය හමුවක් අධිකරණයෙන් ජනතාවට ලැබෙන රැකවරණය ඉතාම ඉක්මනින් අහිමිවිය හැකියි අගවිනිසුරුවරියට දැවැන්ත මඩ ප්රහාරයක් දෝෂාභියෝගය රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව ආපසු හැරවිය යුතුයි දෝෂාභියෝගය ගෙන එන්නේ විෂමාචාර නිසා නොවේ අරුන්දික ප්රනාන්දු දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවට අග...
ya lankawa desata prajathanthrawadaya sandaha janatha wyaparayen wishesha madhya hamuwak adhikaranayen janathawata lebena rekawaranaya ithama ikmanin ahimiwiya hekiyi agawinisuruwariyata dewentha mada praharayak doshabhiyogaya rajapaksha pawul palanayata erehiwa apasu herawiya yuthuyi doshabhiyogaya gena enne wishamach...
සමහර එවුන් නන් කඩ්ඩෙන්ම මැසේජ් කරනවනන් මම පට්ට කැමතියි
samahara ewun nan kaddenma mesej karanawanan mama patta kemathiyi
අවසානයේදී ශ්රෙක් විසින් ෆියෝනා කුමරිය බේරාගත්තා සේම ජ
awasanayedee shrek wisin fiyona kumariya beragaththa sema ja
මෙම ගෘහ සේවිකාවට සමාව ලබා ගැනීම සදහා කටයුතු කරන ලෙස විදේශ කටයුතු අමාත්ය මංගල සමරවීර ශ්රී ලංකාවේ සෞදි තානාපතිවරයා හමුවී ඉල්ලීමක් ද කළ අතර මෙම කාන්තාව බේරා දෙන ලෙස ඉල්ලා ජාතික සංඝ සම්මේලනය පසුගියදා කොළඹ පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලය ඉදිරිපිට සත්යක්රියාවකද නිරතවුණා
mema gha sewikawata samawa laba geneema sadaha katayuthu karana lesa widesha katayuthu amathya mangala samaraweera shree lankawe saudi thanapathiwaraya hamuwee illeemak da kala athara mema kanthawa bera dena lesa illa jathika sangha sammelanaya pasugiyada kolamba pihiti saudi arabi thanapathi karyalaya idiripita sathya...
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළේය
deergha nadu wibhagayakin anathuruwa theenduwa prakashayata pathkala mahadhikarana winisuru damith thotawaththa mahatha withthikaruta erehi chodana peminilla wisin sadharana sekayakin thorawa oppu kota etheyi theeranaya kaleya
මිලිමීටර ට වැඩි තද වැසි
milimeetara ta wedi thada wesi
ඔයාම පස්ස ගහද්දි කෝමද ඉතින්
oyama passa gahaddi komada ithin
පාර්ලිමේන්තු විවාද හැන්සාඩ් මාර්තු හිටපු අග්රාුමාත්යඋ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්රි් අභාවප්රාිප්ත ගරු රත්නසිරි වික්රාමනායක මහතාගේ ශෝක ප්රාකාශ යෝජනා ඉදිරිපත් කිරීම ගරු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ගරු කථානායකතුමනි හිටපු අග්රාටමාත්යනවරයකු සහ කළුතර දිස්ත්රිරක් හිටපු පාර්ලිමේන්තු මන්ත්රිමවරයකු වන ගරු රත්නසිරි වික්රකමන...
parlimenthu wiwada hensad marthu hitapu agraumathyau saha hitapu parlimenthu manthri abhawapraiptha garu rathnasiri wikramanayaka mahathage shoka prakasha yojana idiripath kireema garu mahinda rajapaksha hitapu janadhipathithuma garu kathanayakathumani hitapu agratamathyanawarayaku saha kaluthara disthrirak hitapu parl...
රජය දිගින් දිගටම විදේශ සංචිත යොදවා රුපියලේ අගය ආරක්ෂා කිරීමට කටයුතු කරන බව අප කියා සිටි විට රජය එය ප්රතික්ෂේප කළේය
rajaya digin digatama widesha sanchitha yodawa rupiyale agaya araksha kireemata katayuthu karana bawa apa kiya siti wita rajaya eya prathikshepa kaleya
ජයසුන්දර මහතා වෙත භාරදෙනු ලැබීය
jayasundara mahatha wetha bharadenu lebeeya
මේ වර්ෂය තුළදී පමණක් සිදුකළ වැටලීම්වලදී රුපියල් දෙකෝටි හැට ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් කහ කිලෝග්රෑම් ක් සමග සැකකරුවන් දෙනකු ද අත්අටඩංගුවට ගෙන ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කරයි
me warshaya thuladee pamanak sidukala wetaleemwaladee rupiyal dekoti heta lakshayakata adhika watinakamakin yuth kaha kilogrem k samaga sekakaruwan denaku da athatadanguwata gena etheyi polis wishesha karya balakaya sadahan karayi
ජංගි අඳින් නැති උන්ගෙ ලබ්බ බැහැල
jangi andin nethi unge labba behela
ඉන්දියාව සමඟ එක්දින සහ තරඟාවලියට එක්වන ශ්රී ලංකා සංචිතය නම් කරයි
indiyawa samanga ekdina saha tharangawaliyata ekwana shree lanka sanchithaya nam karayi
නෙළාගත හැක්කේ වපුරන දේ පමණි ඡන්දය සක්රීය දේශපාලන ක්රියාමාර්ගයක් බවට පත් කරගැනීම ජනාධිපතිවරණය යනු දකුණේ දෙයක්ය දකුණෙහි නායකත්වය තෝරා ගැනීම සඳහා පවත්වන්නක්ය යන අදහස උතුරෙහි දෙමළ දේශපාලනය විසින් විශේෂයෙන්ම දෙමළ ජාතිකවාදී මතවාදය විසින් සමාජය තුළ පැළපැදියම් කර ඇත සමස්ත ලංකාවම එකම මැතිවරණ කොට්ඨාසයක් බවට පත් වන ජනාධිපතිවරණයෙහ...
nelagatha hekke wapurana de pamani chandaya sakreeya deshapalana kriyamargayak bawata path karageneema janadhipathiwaranaya yanu dakune deyakya dakunehi nayakathwaya thora geneema sandaha pawathwannakya yana adahasa uthurehi demala deshapalanaya wisin wisheshayenma demala jathikawadee mathawadaya wisin samajaya thula p...
අස්ට්රාසෙනිකා එන්නත් මාත්රා ලක්ෂ නමයක් ජුනි මාසයේදී මෙරට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව සංචාරක අමාත්ය ප්රසන්න රණතුංග මහතා ප්රකාශ කළේය
astrasenika ennath mathra laksha namayak juni masayedee merata lebenu etheyi apeksha karana bawa sancharaka amathya prasanna ranathunga mahatha prakasha kaleya
මේ අතර මුස්ලිම් කොන්ග්රසයේ නියෝජිත හසන් අලි මහතා විසින් පවතින අනාරක්ෂිත තත්වය හමුවේ අම්පාර මැතිවරණය පැවැත්වීමට නොහැකි බවත් අම්පාර මැතිවරණ කල්දමන ලෙසත් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා තිබේ
me athara muslim kongrasaye niyojitha hasan ali mahatha wisin pawathina anarakshitha thathwaya hamuwe ampara methiwaranaya pewethweemata noheki bawath ampara methiwarana kaldamana lesath methiwarana komasariswarayagen illa thibe
මීට අමතරව ආචාර්යවරුන් දෙනකු එම කාලසීමාවේදී සේවයෙන් ඉල්ලා අස්වී ඇති බව පැවසූ අමාත්යවරයා ආචාර්යවරුන් තවත් පිරිසක් විශ්රාම ගොස් ඇතැයිද ප්රකාශ කළේය
meeta amatharawa acharyawarun denaku ema kalaseemawedee sewayen illa aswee ethi bawa pewasu amathyawaraya acharyawarun thawath pirisak wishrama gos etheyida prakasha kaleya
ඒක නිකම් ම නිකම් කළ හුවා දැක්වීමක් නෙවි
eka nikam ma nikam kala huwa dekweemak newi
ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම්වරයාටත් වගකියන්න වෙනවා
e anuwa hitapu arakshaka lekamwarayatath wagakiyanna wenawa
කොවිඩ් මාර්ගෝපදේශ හා රෙගුලාසි භාවිතා කරලා අපරාධයන් යට ගහන්න උත්සාහ කල ආකාරයන් පසුගිය කාලයේ දක්නට ලැබුණා
kowid margopadesha ha regulasi bhawitha karala aparadhayan yata gahanna uthsaha kala akarayan pasugiya kalaye daknata lebuna
දැන් යට තියෙන කළු වැල්ලත් මතු වෙලා
den yata thiyena kalu wellath mathu wela
එස්
es
දීවා නිධං එක්ක ඉඩම් ජයග්රාහක ජයග්රාහිකාවන්ට ඔප්පු ප්රදානය කෙරේ
deewa nidhan ekka idam jayagrahaka jayagrahikawanta oppu pradanaya kere
මට අවශ්ය වුණේ නැහැ ජාතියේ ප්රමුඛතා පටලවන්න
mata awashya wune nehe jathiye pramukatha patalawanna
අම්මෙ ටකරමකට කබට ගහල ඩෝසරේ මේ දැන් ගෙට ගොඩ වුණා බිත්තියේ හිටපු සමන් දෙයියන්ව එක කටට ඌට මදි වුනා
amme takaramakata kabata gahala dosare me den geta goda wuna biththiye hitapu saman deyiyanwa eka katata uta madi wuna
අන්දමන් දූපත් සියල්ල ගවේෂණය කැර ඇතත් දකුණු දූපතේ සිට සැතපුම් ක් පමණ ඈතින් පිහිටි මේ කුඩා දූපත අධ්යයනයට ලක්වී නැත
andaman dupath siyalla gaweshanaya kera ethath dakunu dupathe sita sethapum k pamana ethin pihiti me kuda dupatha adhyayanayata lakwee netha
එහෙත් ඊට පෙර මාසයේ එය ඩොලර් මිලියන ක් විය
eheth eeta pera masaye eya dolar miliyana k wiya
ඊට අමතරව විත්තිකරුට නියම කළ දඩ මුදල් හා දණ්ඩන මුදල නොගෙවුවහොත් අමතර වසර ක සිරදඬුවමකටද ඇය යටත් කළේය
eeta amatharawa withthikaruta niyama kala dada mudal ha dandana mudala nogewuwahoth amathara wasara ka siradanduwamakatada eya yatath kaleya
එම ප්රහාර හමුවේ ඇමෙරිකානු හමුදා කඳවුරු හා බ්රිතාන්ය හමුදා කඳවුරු හා සෙබලුන් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කරගනිමින් සිටී
ema prahara hamuwe emerikanu hamuda kandawuru ha brithanya hamuda kandawuru ha sebalun efganisthanayen iwath karaganimin sitee
ඉතා ප්රවේසමෙන් සකස් කරන ලද ලිපියක් කියවමින් තමන්ට ඉන්දීය කි්රකට් පාලක මණ්ඩලයේ සෙසු නිලධාරීන්ගේ සහයෝගය ඇති බවත් තනතුරෙන් ඉල්ලා අස්වන්නයි කිසිවකු තමන්ගෙන් ඉල්ලා නැති බවත් ශී්ර නිවාසන් මහතා පැවසූ බව හින්දුස්තාන් ටයිම්ස් පුවත් පතේ නිල වෙබ් අඩවිය අද ඉරිදා වාර්තා කළේය
itha prawesamen sakas karana lada lipiyak kiyawamin thamanta indeeya kirakat palaka mandalaye sesu niladhareenge sahayogaya ethi bawath thanathuren illa aswannayi kisiwaku thamangen illa nethi bawath sheera niwasan mahatha pewasu bawa hindusthan tayims puwath pathe nila web adawiya ada irida wartha kaleya
රැකියාව කරන හෝ ව්යාපාරවල ඇද වැටීමක් පෙන්වයි
rekiyawa karana ho wyaparawala eda weteemak penwayi
එංගලන්තයේ ස්ටෝන්හෙන්ජි ගොඩනැගීම හරහා එහි සෙවනැලි පාතනය භාවිතායෙන් ද මෙම කාලය ගණනය කළ හැකි බව පර්යේෂකයෝ අවධාරණය කරති
engalanthaye stonhenji godanegeema haraha ehi sewaneli pathanaya bhawithayen da mema kalaya gananaya kala heki bawa paryeshakayo awadharanaya karathi
උතුරේ සීසීටීවී පද්ධතිවලට තමිල්ණාඩු සබඳතාවිදේශ රටවල් ක් සමග එක්වීමේ රහස හෙළිවෙයි
uthure seeseeteewee paddhathiwalata thamilnadu sabandathawidesha ratawal k samaga ekweeme rahasa heliweyi
අයි
ayi
දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය සහ ප්රතිපත්ති සමගින් දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකළ නොහැකි බවත් ඔවුනගේ එම ප්රතිපත්ති දෙමළ දේශයටම ශාපයක් වී තිබෙන බවත් හෙතෙම තවදුරටත් සඳහන් කළේය
demala jathika sandhanaye nayakathwaya saha prathipaththi samagin demala janathawage balaporoththu itukala noheki bawath owunage ema prathipaththi demala deshayatama shapayak wee thibena bawath hethema thawaduratath sandahan kaleya
වලපනේ මහඌව වත්තේ පදිංචි පෙරුමාල් බාස්කර්ට සහෝදරියන් අට දෙනෙක් සහ එක් සහෝදරයෙක් සිටියි
walapane mahauwa waththe padinchi perumal baskarta sahodariyan ata denek saha ek sahodarayek sitiyi
මෙතෙක් පැවැති තරග හතරේදීම ශ්රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ දක්ෂතා සහ පන්දු රැකීමේ දක්ෂතා පැවැතියේ ප්රාථමික මට්ටමකයි
methek pewethi tharaga hatharedeema shree lanka kandayame pandu yeweeme dakshatha saha pandu rekeeme dakshatha pewethiye prathamika mattamakayi
පස්වරු
paswaru
තාලම්පටක් ගහනවා වගේ
thalampatak gahanawa wage
ගම්මන්පිල යළි කරණමක් ගහයි
gammanpila yali karanamak gahayi
තවදුරටත් අදහස් දැක්වූ කොමසාරිස්වරයා ඇගියීම් සඳහා ආචාර්ය මහාචාර්යවරු ක්ද ගුරුවරු සහ ගුරු උපදේශකවරු ආදීන් අවශ්ය වන බවයි
thawaduratath adahas dekwu komasariswaraya egiyeem sandaha acharya mahacharyawaru kda guruwaru saha guru upadeshakawaru adeen awashya wana bawayi
එම මාධ්ය හමුවට පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හදුන්නෙත්ති මහතාද එක්විය
ema madhya hamuwata parlimenthu manthree sunil hadunneththi mahathada ekwiya
ක් විය
k wiya
මුල් අදියර යටතේ දුර ගමන් මාර්ග ක ආසන වෙන් කර ගත හැකි බවයි ප්රවාහන අමාත්යාංශය සඳහන් කළේ
mul adiyara yatathe dura gaman marga ka asana wen kara gatha heki bawayi prawahana amathyanshaya sandahan kale
ඔවුන් අතර දරුවෝ දෙනෙක් සිටිති
owun athara daruwo denek sitithi
ඒම කාලය තුල පොලිස් භාරයට ගත් රථ වාහන ප්රමාණය ක් බව පොලිස් මුලස්ථානය නිවේදනය කර තිබුණි
ema kalaya thula polis bharayata gath ratha wahana pramanaya k bawa polis mulasthanaya niwedanaya kara thibuni