Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
දෙහිවල මිහිදු මාවතේ පිහිටි ඉඩම නිවසක් සම්බන්ධයෙන් මූල්ය අපරාධ කොට්ඨාසය ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවට අදාළව ජුනි වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් යෝෂිත රාජපක්ෂ මහතාට ඊයේ අධිකරණය නියෝගය කර තිබේ
dehiwala mihidu mawathe pihiti idama niwasak sambandhayen mulya aparadha kottasaya galkissa mahesthrath adhikaranaya hamuwe pawara ethi naduwata adalawa juni wanada adhikaranaye penee sitina lesa danwamin yoshitha rajapaksha mahathata eeye adhikaranaya niyogaya kara thibe
නිවෙිදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන්නේ නිදහසින් පසු ශ්රී ලංකාව ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් නොකැළැල් වාර්තාවක් තබා ඇති අතර දුෂ්කර අවස්ථාවලදීත් ජාතියක් ලෙස පටි තද කරගෙන ගෙවීම් කර තිබෙන බවයි
niweidanayak nikuth karamin eksath jathika pakshaya sandahan karanne nidahasin pasu shree lankawa naya apasu geweema sambandhayen nokelel warthawak thaba ethi athara dushkara awasthawaladeeth jathiyak lesa pati thada karagena geweem kara thibena bawayi
රංජන් කස්තුරි ශ්රී ලංකා රජරට විශ්ව විද්යාලයට උපකුලපතිවරයකු පත්කිරීමේදී භාරධූර පුළුල් දැක්මක් පවතින අන් අයට ආදර්ශයක් විය හැකි පුද්ගලයකු පත් කරන්නැයි එම විශ්ව විද්යාලයේ ආචාර්යවරුන් පිරිසක් ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් කර තිබේ
ranjan kasthuri shree lanka rajarata wishwa widyalayata upakulapathiwarayaku pathkireemedee bharadhura pulul dekmak pawathina an ayata adarshayak wiya heki pudgalayaku path karanneyi ema wishwa widyalaye acharyawarun pirisak janadhipathiwarayage illeemak kara thibe
වසර ගණනාවක් කිසිදු වගා කටයුත්තකට නොයොදවා ඇති වයඹ පළාතේ කුඹුරු ඉඩම් අක්කර ක් පමණ හදුනාගෙන ඇති බවත් එම කුඹුරු නැවත වගා කිරිම සඳහා එම ඉඩම්වල හිමිකරුවන්ට රතු නිවේදන නිකුත් කිරිමට පියවර ගත් බවත් එම ඉඩම් හිමියන් ඔවුන්ගේ කුඹුරු වගා නොකරන්නේ නම් වගා කරන පුද්ගලයන් වෙත යම් ක්රමවේදයක් සකසා වගා කිරිමට ලබා දීමට වැඩ පිළිවෙලක් සකසා ඇ...
wasara gananawak kisidu waga katayuththakata noyodawa ethi wayamba palathe kumburu idam akkara k pamana hadunagena ethi bawath ema kumburu newatha waga kirima sandaha ema idamwala himikaruwanta rathu niwedana nikuth kirimata piyawara gath bawath ema idam himiyan owunge kumburu waga nokaranne nam waga karana pudgalayan ...
හුස්මක් ගන්නවත් ඉස්පාසුවක් නැති කුඩා කාමර කෑල්ලක දර ලිපකින් උයන රාජකාරියේ දුෂ්කරතාවය ෆාතිමා විස්තර කළේ ඇඬූ කඳුළින්
husmak gannawath ispasuwak nethi kuda kamara kellaka dara lipakin uyana rajakariye dushkarathawaya fathima wisthara kale endu kandulin
එහිදි සංචාරක මෙහෙයුම්කරුවන් වෙනුවෙන් රුපියල් මිලියන ක මුදලක අරමුදලක් පිහිටුවන බවද අගමැති වික්රමසිංහ මහතා මෙහිදි සඳහන් කළේය
ehidi sancharaka meheyumkaruwan wenuwen rupiyal miliyana ka mudalaka aramudalak pihituwana bawada agamethi wikramasinha mahatha mehidi sandahan kaleya
මේ මහාචාරියාගේ කෙරුවාව එතරම්ම හොඳය
me mahachariyage keruwawa etharamma hondaya
අප විශ්වාස කරන්නේ අපේ පියවි ඇසට පෙනෙන දෙය පමණක් නම් අපි අපට පෙනෙන සීමාවෙන් ඔබ්බට දකින්නට නොවෙහෙසෙන්නෝ වෙමු
apa wishwasa karanne ape piyawi esata penena deya pamanak nam api apata penena seemawen obbata dakinnata nowehesenno wemu
ඔව් එල්ටීටීඊය ද බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදු කළහ
ow elteeteeeeya da barapathala manawa himikam ullanghanaya kireem sidu kalaha
විධායකය අධිකරණයේ තීන්දුවලට අවනතවීමක් සිදු නොවන්නේ නම් සාමාන්ය ජනතාව අධිකරණ තීන්දුවලට අවනතවීමක් සිදුවේවිද යන ගැටලුව මතුවන බවද ශ්රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් වැඩිදුරටත් අවධාරණය කරයි
widhayakaya adhikaranaye theenduwalata awanathaweemak sidu nowanne nam samanya janathawa adhikarana theenduwalata awanathaweemak siduwewida yana getaluwa mathuwana bawada shree lanka neetheegna sangamaye sabhapathi janadhipathi neetheegna saliya peeris wediduratath awadharanaya karayi
රටක් විදියට කර්මාන්ත විදියට ආයෝජකයින් විදියට රැකියා අයිතිවාසිකම් සුරක්ෂා කරන්නේ කොහොමද සේවකයින්ගේ රැකියා කිරීමේ හැකියාවන් වර්ධනය කිරීම ගැනත් අවධානය යොමු කරමින් මේවා ගෙන ආ යුතුයි
ratak widiyata karmantha widiyata ayojakayin widiyata rekiya ayithiwasikam suraksha karanne kohomada sewakayinge rekiya kireeme hekiyawan wardhanaya kireema genath awadhanaya yomu karamin mewa gena a yuthuyi
පසුව ඊට සභාවේ අනුමැතිය හිමි වූ අතර කෝප් කමිටුව සඳහා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දෙනෙකු ඇතුළත් වනවා
pasuwa eeta sabhawe anumethiya himi wu athara kop kamituwa sandaha parlimenthu manthreewarun deneku ethulath wanawa
මේ මුළු ක්රියාවලිය විසින්ම බැංකු පද්ධතිය පිළිබඳව සහ තමන්ගේ ස්ථාවර ගිණුම් ලැබෙන පොලිය සහ වෙනත් තැන්පතු පිළිබඳව මේ වන විටත් අවිශ්වාසයක් ඇති කර තිබෙනවා
me mulu kriyawaliya wisinma benku paddhathiya pilibandawa saha thamange sthawara ginum lebena poliya saha wenath thenpathu pilibandawa me wana witath awishwasayak ethi kara thibenawa
සමාජ සංරක්ෂණ දායක මුදල
samaja sanrakshana dayaka mudala
මන්නාරම ප්රදේශයේ සුළං බලාගාර ව්යාපෘතියකින් ගිගාවොට් ක විදුලියක් අලුතින් උත්පාදනය කළ හැකි බව පර් යේෂකයෝ පෙන්වා දී ඇත්තාහ
mannarama pradeshaye sulan balagara wyapthiyakin gigawot ka widuliyak aluthin uthpadanaya kala heki bawa par yeshakayo penwa dee eththaha
කොරෝනා වෛසරයේ ශීඝ්ර ව්යාප්තියක් සහිත ඔමික්රොන් ප්රභේදයේ නව උප ප්රභේදයක් රටවල් කින් හඳුනාගෙන ඇති බව ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ ආසාත්මිකතා ප්රතිශක්ති විද්යා හා සෛල ජෛව විද්යා ආයතනයේ අධ්යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා
korona waisaraye sheeghra wyapthiyak sahitha omikron prabhedaye nawa upa prabhedayak ratawal kin handunagena ethi bawa shree jayawardhanapura wishwawidyalaye asathmikatha prathishakthi widya ha saila jaiwa widya ayathanaye adhyaksha acharya chandima jeewandara pawasanawa
මේ නිසා අයවැයේ සඳහන් ත්රෛයිලෝක විජය පත්ර බෝගය අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීම කෙතරම් ප්රායෝගික වනු ඇති ද යන්න ප්රශ්නයකි
me nisa ayaweye sandahan thraiyiloka wijaya pathra bogaya apanayanaya sandaha pamanak nishpadanaya kireema ketharam prayogika wanu ethi da yanna prashnayaki
අයේෂ් අය්යත් මගුලක් කතා කරනවා පිස්සු කතා කරනවා
ayesh ayyath magulak katha karanawa pissu katha karanawa
කොලොන්න නිල් දියදහර ප්රජා මූල ජල ව්යාපෘතිය සංවර්ධනය කිරීම සඳහා සබරගමුව පළාත් සභාව මගින් පියවර ගෙන ඇතැයි පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පසුගියදා සඳහන් කළ
kolonna nil diyadahara praja mula jala wyapthiya sanwardhanaya kireema sandaha sabaragamuwa palath sabhawa magin piyawara gena etheyi palath andukara niluka ekanayaka mahathmiya pasugiyada sandahan kala
එම ධුරයට පත් වූ පසු ප්රකාශයක් කළ ඒ මහතා ගෝඨා ගෝ ගමට ජනාධිපති කාර්යාලය ඉදිරිපිට කෙරෙන උද්ඝෝෂණයට අවශ්ය පහසුකම් සලසන බව පැවසීය
ema dhurayata path wu pasu prakashayak kala e mahatha gota go gamata janadhipathi karyalaya idiripita kerena udghoshanayata awashya pahasukam salasana bawa pewaseeya
ජාතික ජන බලවේගය ඒ කිසිම දෙයකට සහයෝගය දෙන්නේ නැහැ
jathika jana balawegaya e kisima deyakata sahayogaya denne nehe
ඊට පස්සෙ අවුරුද්දකින් පස්සෙ මම ආයේ ගමට ආවා
eeta passe awuruddakin passe mama aye gamata awa
බන්ධනයන්ගෙන් පිරුණු ලෝකය තුළ එතැනමයි නිදහසක් තිබෙන්නේ
bandhanayangen pirunu lokaya thula ethenamayi nidahasak thibenne
පෙරටුගාමී සමාජවාදී පක්ෂය තම මැයි දින රැලිය සංවිධාන කර ඇත්තේ බැස්ටියන් පෙදෙසේයී
peratugamee samajawadee pakshaya thama meyi dina reliya sanwidhana kara eththe bestiyan pedeseyee
කොවිඩ් ආසාදිතයන් තවමත් හමුවන පසුබිමක ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය
kowid asadithayan thawamath hamuwana pasubimaka janathawa buddhimathwa katayuthu kala yuthu bawada hethema sandahan kaleya
නිල නිවාස භාවිත කරන්නේ නැහැ
nila niwasa bhawitha karanne nehe
සී
see
ඉදිරිපත් වු සියලු කරුණු සළකා බැලූ විනිසුරුවරයා අල්ලස් ඉල්ලීමේ චෝදනාවට වසර ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්ද අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් පවරා තිබු චෝදනා දෙකට වසර බැගින් වසර ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්ද නියම කළේය
idiripath wu siyalu karunu salaka belu winisuruwaraya allas illeeme chodanawata wasara ka barapathala weda sahitha siradanduwamakda allas laba geneema sambandhayen pawara thibu chodana dekata wasara begin wasara ka barapathala weda sahitha siradanduwamakda niyama kaleya
ඒ අවස්ථාවේදී ගොවීන් එක හඬින් කියා සිටියේ රසායනික පොහොර නොමැතිව කිසිම වගාවකින් සාර්ථක අස්වැන්නක් ලැබීමට නොහැකි බවය
e awasthawedee goween eka handin kiya sitiye rasayanika pohora nomethiwa kisima wagawakin sarthaka aswennak lebeemata noheki bawaya
එසේ මියගිය මුලතිව් දැරියගේ පුවත හරහා නැවතත් කරළියට පැමිණි මාතෘකාව වූයේ ගබ්සාවයි
ese miyagiya mulathiw deriyage puwatha haraha newathath karaliyata pemini mathkawa wuye gabsawayi
ගඟ මැදදී බෝට්ටුව මාරු කරන්න බැහැ වාසුදේව
ganga medadee bottuwa maru karanna behe wasudewa
මීට දින කිහිපයකට පෙර පාතාල කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වන මොහොමඩ් රිස්ඛාන් නැමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබූ අතර එහි ප්රතිඵලයක් ලෙස ඝාතනයට ලක්වූ කොස් මල්ලී නැමැත්තා අරුණ දමිත් උදයංග හෙවත් සමයංගේ ගෝලයෙකු වනවා
meeta dina kihipayakata pera pathala kalli nayakayeku wana makandure madhushge sameepathamayeku wana mohomad riskan nemeththa wedi thaba ghathanaya kara thibu athara ehi prathipalayak lesa ghathanayata lakwu kos mallee nemeththa aruna damith udayanga hewath samayange golayeku wanawa
මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය ඬේසි ෆොරෙස්ට්ට එරෙහිව නඩු පැවරීමට එහි උද්ධෘත නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බව මූල්ය අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දී තිබෙනවා
mudal wishuddhikarana chodana yatathe hitapu janadhipathi mahinda rajapakshage puth yoshitha rajapakshata saha ohuge miththaniya ndesi forestta erehiwa nadu pewareemata ehi uddhtha neethipathi departhamenthuwata yomukara ethi bawa mulya aparadha kottashaya adhikaranayata denum dee thibenawa
මුලින්ම අවුරුදු ත් ත් අතර දරුවන්ට එන්නත දෙන්න අවශ්යයි
mulinma awurudu th th athara daruwanta ennatha denna awashyayi
පිහිනුම් ක්රීඩක අකලංක පීරිස් අද ශ්රී ලංකා වාර්තාවක් අලුත් කිරීමට සමත් වුණා
pihinum kreedaka akalanka peeris ada shree lanka warthawak aluth kireemata samath wuna
ලෙස නම වෙනස් කරගත් මෙම ආයතනය ශ්රී ලංකා වෛද්ය සභාව විසින් සිසුන් තවදුරටත් බඳවා නොගන්නා ලෙස දැනුම්දී තිබියදීත් එය නොසලකා ශිෂ්ය කණ්ඩායම් කීපයක් බඳවාගෙන ඇත
lesa nama wenas karagath mema ayathanaya shree lanka waidya sabhawa wisin sisun thawaduratath bandawa noganna lesa denumdee thibiyadeeth eya nosalaka shishya kandayam keepayak bandawagena etha
ඉන්දීය ආණ්ඩුව පවුල් සංස්ථා පිළිබඳව සිදුකළ සමීක්ෂණ වාර්තාවකින් හෙලි වී ඇත්තේ විවාහක කාන්තාවන් සිය සැමියාට සහ සැමියාගේ පාර්ශවයේ ඥාතීන්ට ගරු බුහුමන් නොදක්වන්නේනම් ඇයට පහර එල්ල කිරීම ඉන්දියාවේ සමස්ථ පිරිමි ජනතාවගෙන් කට අධික පිරිසක් සහ සමස්ථ කාන්තාවන්ගෙන් ක පිරිසක් අනුමත කර ඇතැයි එහි දැක්වෙන බවයි වාර්තා වන්නේ
indeeya anduwa pawul sanstha pilibandawa sidukala sameekshana warthawakin heli wee eththe wiwahaka kanthawan siya semiyata saha semiyage parshawaye gnatheenta garu buhuman nodakwannenam eyata pahara ella kireema indiyawe samastha pirimi janathawagen kata adhika pirisak saha samastha kanthawangen ka pirisak anumatha kar...
ගනන් හදමින් තර්ක කරමින් හීන දකිමින්
ganan hadamin tharka karamin heena dakimin
අගමැති ධුරය වෙනස් වීම රජයේ වෙනස් වීම සම්බන්ධ නිත්යනුකූලභාවය පිළිබඳ මතයක් ප්රකාශ කිරීමට නොහැකි බව නීතිපති ජයන්ත ජයසුරිය මහතා කතානායක කරුජයසුරිය මහතා වෙත අද දැනුම් දී තිබේ
agamethi dhuraya wenas weema rajaye wenas weema sambandha nithyanukulabhawaya pilibanda mathayak prakasha kireemata noheki bawa neethipathi jayantha jayasuriya mahatha kathanayaka karujayasuriya mahatha wetha ada denum dee thibe
කසල තේ කිලෝ තුන්දහසක් පමණක් ළග තබා ගැනීමට බලපත්ර ලබාගෙන ඊට වඩා වැඩි ප්රමාණයක් තබා ගනිමින් මෙහි ජාවාරම් සිදුකරන බවටයි අනාවරණ වී ඇත්තේ
kasala the kilo thundahasak pamanak laga thaba geneemata balapathra labagena eeta wada wedi pramanayak thaba ganimin mehi jawaram sidukarana bawatayi anawarana wee eththe
අශිලා දන්දෙනිය
ashila dandeniya
එනමුත් දැන් සිදුවෙමින් පවතින්නේ අර්බුදය ගෙනහැරපාමින් නැවතත් දේශපාලන බලය ඩැහැගැනීමට හුදු තවත් එක් මුහුණු මාරුවක් සඳහා සූදානම් වීමය
enamuth den siduwemin pawathinne arbudaya genaherapamin newathath deshapalana balaya dehegeneemata hudu thawath ek muhunu maruwak sandaha sudanam weemaya
ආසනවලට වැඩියෙන් මගීන් ගෙන යන බස් රථවලට වැඩ වරදී
asanawalata wediyen mageen gena yana bas rathawalata weda waradee
ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර අවසානයේ කඩුලු ක් පමණක් බිඳ වැටී ලකුණු ක් ලබා ගත්තේය
e anuwa bangladesha kandayama niyamitha panduwara awasanaye kadulu k pamanak binda wetee lakunu k laba gaththeya
රවි ග්රහයාගෙන් පියා නියෝජනය කළ අතර පාපි බුධගෙන් ළමා වියද කුජගෙන් ලේ වගුරුවන මරණයද පුංචි මද්දුම බණ්ඩාරයන්ට දෛවය විසින් උරුම කරදී තිබූ බව නොරහසකි
rawi grahayagen piya niyojanaya kala athara papi budhagen lama wiyada kujagen le waguruwana maranayada punchi madduma bandarayanta daiwaya wisin uruma karadee thibu bawa norahasaki
ඔවුන් දිගින් දිගටම කියන්නේ තවදුරටත් වසංගත තත්ත්වය පැතිරීම පාලනය කර නොගතහොත් සිදු වන මරණ ප්රමාණය විශාල වශයෙන් ඉහළ යා හැකි බවයි
owun digin digatama kiyanne thawaduratath wasangatha thaththwaya pethireema palanaya kara nogathahoth sidu wana marana pramanaya wishala washayen ihala ya heki bawayi
බී නාවින්න මෙම කරුණු අනාවරණ කළේ
bee nawinna mema karunu anawarana kale
එතකොට මට අවුරුදු ඉඳන් අවුරුදු වෙනකම් කට්ටිය ඉන්දියාවට ගියා
ethakota mata awurudu indan awurudu wenakam kattiya indiyawata giya
මේ දේශපාලනික විභේදනය වනාහී භින්න මතිමතාන්තර සහ සමාජයේ පවතින තරගකාරී අවශ්යතාවන්හි ප්රතිඵලයකි
me deshapalanika wibhedanaya wanahee bhinna mathimathanthara saha samajaye pawathina tharagakaree awashyathawanhi prathipalayaki
කිසිදු විදේශ රටක් හමුවේ දණින් නොවැටෙන සෑම විටම රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරන විදෙස් ප්රත්පත්තිය ඉන්දිය මාධ්ය අගයයි
kisidu widesha ratak hamuwe danin nowetena sema witama rate swaireethwaya araksha karana wides prathpaththiya indiya madhya agayayi
වක ගැසුණු මාර්ගයේ නිවාස පේළි අතරින් වැටුණු අතුරු මාර්ග ඔස්සේ වත්ත ඇතුළටම ගිය විට උතුර දකුණ සොයාගැනීමට නොහැකි තරම්ය
waka gesunu margaye niwasa peli atharin wetunu athuru marga osse waththa ethulatama giya wita uthura dakuna soyageneemata noheki tharamya
ඇත්ත වශයෙන්ම ඇමරිකාව ඇතුළු මූලික කණ්ඩායමේ නායකත්වයෙන් ශ්රී ලංකාවේ ද සහභාගීත්වයෙන් මේ සැසි වාරයේදීත් යෝජනාවක් ගෙන ඒමට නියමිත බව කියැවේ
eththa washayenma emarikawa ethulu mulika kandayame nayakathwayen shree lankawe da sahabhageethwayen me sesi warayedeeth yojanawak gena emata niyamitha bawa kiyewe
ඒකනායක මහතා ප්රකාශ කළේ විදුලි ගාස්තු අඩු කළහොත් විදුලිබල මණ්ඩලය පවත්වාගෙන යාමට නොහැකි වනු ඇති බවයි
ekanayaka mahatha prakasha kale widuli gasthu adu kalahoth widulibala mandalaya pawathwagena yamata noheki wanu ethi bawayi
වැඩි දවස් යන්න ඉස්සර උන් දෙන්න අවසන් ගමන් යන්න ඕනේ
wedi dawas yanna issara un denna awasan gaman yanna one
මැතිවරණ කොමිෂන් සභාව මගින් නිකුත් කර ඇති මාධ්ය උපමාන නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා
methiwarana komishan sabhawa magin nikuth kara ethi madhya upamana neethigatha kireemata kebinat anumethiya himiwuna
ඔවුන්ට දේශපාලනය ගැන හයක් හතරක් නොවැටහෙනවා වන්නටත් පිළිවන
owunta deshapalanaya gena hayak hatharak nowetahenawa wannatath piliwana
මෙයින් පහැදිලි වන්නේ රැකියා ඉල්ලුම්කරුවන්ගෙන් කට ආසන්න සංඛ්යාවක් පමණක් රැකියාවලට යවා ආණ්ඩුව වක්රාකාරව රැකියා විරහිත තරුණ තරුණියන්ගෙන් මුදල් වංචා කරන බවයි
meyin pahedili wanne rekiya illumkaruwangen kata asanna sankyawak pamanak rekiyawalata yawa anduwa wakrakarawa rekiya wirahitha tharuna tharuniyangen mudal wancha karana bawayi
නිමලරාජන්ගේ දේහය ද මිහිදන් කර තිබුනේ එම සුසාන භූමියේ වුවත් දැන් එම සුසාන භූමියේ ඇති එවකට නිමලරාජන්ගේ සිහිවටනයට කිසියම් පිරිසක් හානිකර ඇත්තේ මර්ධනය එසේ ම පවතිනවා යන්න සිහි කරගැනීමට මෙනි
nimalarajange dehaya da mihidan kara thibune ema susana bhumiye wuwath den ema susana bhumiye ethi ewakata nimalarajange sihiwatanayata kisiyam pirisak hanikara eththe mardhanaya ese ma pawathinawa yanna sihi karageneemata meni
එහෙත් දෙවන භාගය තුළ ශ්රී ලාංකික ක්රීඩකයෙකුගේ අත් වැරදීමක් හේතුවෙන් ප්රතිවාදී පිලට දඬුවම් පහරක් එල්ල කිරීමේ අවස්ථාව උදා විය
eheth dewana bhagaya thula shree lankika kreedakayekuge ath weradeemak hethuwen prathiwadee pilata danduwam paharak ella kireeme awasthawa uda wiya
සීගිරිය තුළ බඹර කූඩු ක් පමණ ඇති අතර මින් බඹර කූඩු ක් නිරන්තරයෙන් ඇවිස්සී පවතින බව වාර්තාවේ
seegiriya thula bambara kudu k pamana ethi athara min bambara kudu k nirantharayen ewissee pawathina bawa warthawe
මොකද එහෙම වුණොත් ඒ සත්තු අකාලයේ ගොදුරු බවට පත්වන නිසා
mokada ehema wunoth e saththu akalaye goduru bawata pathwana nisa
ඉන් අනතුරුව කල්වාරී කෝවිල් ප්රධාන වීදියට ගෙන ගිය මෙම නිවැසියන්ට පොලු වලින් දරුණු ලෙස පහර දී ඇත්තේ බස් රථයේ වීදුරු වලට අලාභානි කලේ කවුරුන්දැයි විමසමිනි
in anathuruwa kalwaree kowil pradhana weediyata gena giya mema niwesiyanta polu walin darunu lesa pahara dee eththe bas rathaye weeduru walata alabhani kale kawurundeyi wimasamini
එදා ගාල්ලට සුනාමි ව්යසනය ඇතිවූ දවසත් මහ ගංවතුර ඇති වූ දවසත් අපට මතකයි
eda gallata sunami wyasanaya ethiwu dawasath maha ganwathura ethi wu dawasath apata mathakayi
ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයකු නොවන පුද්ගලයකු ජනාධිපතිවරයා එන මග මෙලෙස ගිනිඅවියක් දරා සිටීම බරපතල සැකයට තුඩු දී තිබේ
janadhipathi arakshaka ansha samajikayaku nowana pudgalayaku janadhipathiwaraya ena maga melesa giniawiyak dara siteema barapathala sekayata thudu dee thibe
ටී
tee
වාර්ෂිකව පැවැත්වෙන කච්චතිව් පතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්යයේ ප්රධාන දේව මෙහෙය හෙට උදෑසන යාපනය අගරදගුරු ජස්ටින් බර්නාඞ් ඥානප්රකාශම් හිමිපාණන්ගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි
warshikawa pewethwena kachchathiw pathe shantha anthoni dewasthanaye warshika mangalyaye pradhana dewa meheya heta udesana yapanaya agaradaguru jastin barnan gnanaprakasham himipanange pradhanathwayen pewethweemata niyamithayi
සෙසු තුවාලකරුවන්ද බස් රථයේ ගමන් කරමින් සිටි අය බව උඩප්පුව පොලීසිය ප්රකාශ කළා
sesu thuwalakaruwanda bas rathaye gaman karamin siti aya bawa udappuwa poleesiya prakasha kala
කඳුකර දෙමළ ප්රජාවගේ ඉතිහාසය
kandukara demala prajawage ithihasaya
මේ වන විට ලෝක වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති නිසා ශ්රී ලංකාව තුළ මෙන්ම විදේශ ගත රැකියාවන්හි නිරත වන ශ්රී ලාංකිකයන් ද බොහෝ අපහසුතාවයන්ට මුහුණ දෙමින් සිටී
me wana wita loka wasangatha thaththwayak dakwa wardhanaya wee ethi nisa shree lankawa thula menma widesha gatha rekiyawanhi niratha wana shree lankikayan da boho apahasuthawayanta muhuna demin sitee
බීජයක් හෝ පැළයක් වසරේ ඕනෑම දිනයක හා ඕනෑම වේලාවක සිටුවීමෙන් නිසිපල නොලැබේ
beejayak ho pelayak wasare onema dinayaka ha onema welawaka situweemen nisipala nolebe
මුන් රගනවා වැඩි මුන්ට කොහෙද එහෙම නීතියක්
mun raganawa wedi munta koheda ehema neethiyak
මහින්දානන්දගේ අපහාසාත්මක සහ වගකීම් විරහිත ප්රකාශය පිළිබඳව එතෙර අපි සංවිධානය විදේශ කටයුතු ඇමතිට ලියයි
mahindanandage apahasathmaka saha wagakeem wirahitha prakashaya pilibandawa ethera api sanwidhanaya widesha katayuthu emathita liyayi
ඒ සඳහා ඉන්දියානු කොවැක්සීන් එන්නතටද ලෝක සෞඛ්ය සංවිධානයේ හිමිවීම රුකුලක් වනු ඇති බවයි ඉන්දීය අග්රාමාත්යවරයා සඳහන් කළේ
e sandaha indiyanu kowekseen ennathatada loka saukya sanwidhanaye himiweema rukulak wanu ethi bawayi indeeya agramathyawaraya sandahan kale
අතරමග දී ජනතාව ද දෑත් ඔසවමින් ඔහු වෙත ආචාර කල අතර දුම්රිය මග දෙපස රතිඥ්ඥා දල්වමින් ජනතාව ප්රීති ඝෝෂා පවත්වන අයුරුද දැක ගන්නට ලැබුණි
atharamaga dee janathawa da deth osawamin ohu wetha achara kala athara dumriya maga depasa rathigngna dalwamin janathawa preethi ghosha pawathwana ayuruda deka gannata lebuni
මෙම සමීක්ෂණයේ ප්රකාශිත අරමුණ වන්නේ ආර්ථිකයට කෘෂිකාර්මික ක්ෂේත්රයේ දායකත්වය ඇගයීම සඳහා ප්රමාණාත්මක තොරතුරු ඒකරාශි කිරීමය
mema sameekshanaye prakashitha aramuna wanne arthikayata kshikarmika kshethraye dayakathwaya egayeema sandaha pramanathmaka thorathuru ekarashi kireemaya
ළහිරු තෙක් රිමාන්ඩ්
lahiru thek rimand
නැගී එන ක්රිකට් කණ්ඩායම් එක්දින තරඟයේ ජය ඇෆ්ගනිස්ථානයට වැඩි විස්තර
negee ena krikat kandayam ekdina tharangaye jaya efganisthanayata wedi wisthara
ඒ වගේම අපි අතිශයින් ලාභ ලබන බව ඔවුන් දැක්කා
e wagema api athishayin labha labana bawa owun dekka
උදෑසන සදහම් සිතුවිලි ගරු නෙවිල් රංජිත් පියතුමා විසින් ඉදිරිපත් කරයි
udesana sadaham sithuwili garu newil ranjith piyathuma wisin idiripath karayi
අතිගරු ජනාධිපතිතුමාත් අගමතිතුමාත් ගෙන යන සුසංයෝගී ආණ්ඩුව ලේසියෙන් වට්ටන්න නොහැකි බව පෙන්වන්න අවශ්ය වුණේ
athigaru janadhipathithumath agamathithumath gena yana susanyogee anduwa lesiyen wattanna noheki bawa penwanna awashya wune
සංචාරය අතරතුරදී ජපන් විදේශ අමාත්යවරයා ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ අග්රාමාත් රනිල් වික්රමසිංහ හමුවීමට නියමිතයි
sancharaya atharathuradee japan widesha amathyawaraya janadhipathi maithreepala sirisena saha agramath ranil wikramasinha hamuweemata niyamithayi
දරුවා අතුරුදන් බවට මව්පියන්ට හැඟීයාමත් සමඟ සිදුකළ සෝදිසියකදී ඔහු නළ ළිඳට ඇද වැටී ඇති බවට දැක ඇත්තේ දරුවා හඬා වැළපෙන ශබ්දය ඇසීමත් සමඟයි
daruwa athurudan bawata mawpiyanta hengeeyamath samanga sidukala sodisiyakadee ohu nala lindata eda wetee ethi bawata deka eththe daruwa handa welapena shabdaya eseemath samangayi
පුංචි ඉල්ලීමක් උඹ තවත් දේශපාල්කයින්ට කඩේ යන්නේනම් හා ඔවුන්ගේ බැලයෙක්නම්
punchi illeemak umba thawath deshapalkayinta kade yannenam ha owunge belayeknam
තම පක්ෂයේ සිව් දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ක්රියා කළ බව එ
thama pakshaye siw denekuge paksha samajikathwaya ahosi kireemata kriya kala bawa e
පිටකොටුවේ හදිසි වැටලීමක්
pitakotuwe hadisi wetaleemak
ගම්පහ දිස්ත්රික් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළට නැංවීමේ ඒ භාරදූර වගකීම මම භාර ගන්නවා චතුර සේනාරත්න
gampaha disthrik janathawage jeewana thaththwaya ihalata nenweeme e bharadura wagakeema mama bhara gannawa chathura senarathna
මේ අතර මෙරටින් ඊයේ වාර්තා කොරෝනා ආසාදිතයින් දෙනා අතරින් දෙනෙකු අලුත් අවුරුදු කොරෝනා පොකුරේ ආසාදිතයින්
me athara meratin eeye wartha korona asadithayin dena atharin deneku aluth awurudu korona pokure asadithayin
විනයගරුක යුක්තිගරුක සමාජයක් හදන්න නම් රටේ නීතිය හරියට ක්රියාත්මක කළ යුතුවාක් මෙන්ම දියුණු සදාචාරයක්ද ස්ථාපිත කළ යුතුයි
winayagaruka yukthigaruka samajayak hadanna nam rate neethiya hariyata kriyathmaka kala yuthuwak menma diyunu sadacharayakda sthapitha kala yuthuyi
ටෙලිනාට්යකට නොනැගුණු ටෙලිනාට්යය කතාවක්
telinatyakata nonegunu telinatyaya kathawak
පිරිවැයට වඩා අඩු මිලකට භාණ්ඩ හා සේවා සැපයීම ද රාජ්ය ව්යාපාර පාඩු ලැබීමට හේතුවකි
piriweyata wada adu milakata bhanda ha sewa sepayeema da rajya wyapara padu lebeemata hethuwaki
ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයේ විවාදයට දින නියම වේ වීඩියෝ
gammanpilata erehi wishwasabhangaye wiwadayata dina niyama we weediyo
කැනඩා පාර්ලිමේන්තු මන්ත්රී ෆ්රෙඩ් රෝස් හට වසර ක සිර දඬුවම් නියම වීම යන කාරණය මත මහජන මන්ත්රී මණ්ඩලයේ කථානායකවරයා ඔහුගේ ධූරය හිස් වූ බවට නියෝග කරන ලදී
kenada parlimenthu manthree fred ros hata wasara ka sira danduwam niyama weema yana karanaya matha mahajana manthree mandalaye kathanayakawaraya ohuge dhuraya his wu bawata niyoga karana ladee
ක්රිෂ්ණ හදිසි මුදල් අවශ්යතාවයක් සදහා එයාගේ රත්තරන් මාලය බැංකුවට උකස්කෙරුවේ ගිය වසරේ
krishna hadisi mudal awashyathawayak sadaha eyage raththaran malaya benkuwata ukaskeruwe giya wasare
එහේ ලංකාවෙන් යන්න වුණ ගොඩක් කඳුකර දෙමළ මිනිස්සු ඉන්නවා
ehe lankawen yanna wuna godak kandukara demala minissu innawa
ඒක පසු කාලයේදී වෙල්ලස්ස වුණා
eka pasu kalayedee wellassa wuna
අධිවේගී මාර්ගයට කඩා වැටුණු අධිබලති විදුලි රැහැන් පද්ධතියේ ප්රතිසංස්කරණ කටයුතු හේතුවෙන් අද දහවල්
adhiwegee margayata kada wetunu adhibalathi widuli rehen paddhathiye prathisanskarana katayuthu hethuwen ada dahawal
කලාවේ තිබෙන අර්බුදය පාලක පක්ෂය තේරුම් නොගන්නා තාක් කල් මේ අර්බුදය මේ විදියටම පවතිනවා
kalawe thibena arbudaya palaka pakshaya therum noganna thak kal me arbudaya me widiyatama pawathinawa
සේතං මහබැද්දේ ගවපට්ටියට කිහිප වතාවක් ගියද ඒ කරත්තයකින් නම් නොවේ
sethan mahabedde gawapattiyata kihipa wathawak giyada e karaththayakin nam nowe
රත්නපුර වෙරලුප ප්රදේශයෙන් මැණික් නිධියක් මතුව තිබේ
rathnapura weralupa pradeshayen menik nidhiyak mathuwa thibe
ඒත් අපි දන්නා දේවල්වලට වඩා නොදන්න දේවල් මේ සමාජයේ වැඩියි
eth api danna dewalwalata wada nodanna dewal me samajaye wediyi