Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
මෙම නඩුව ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතව තිබිණ | mema naduwa sthira thripudgala mahadhikaranaya hamuwe wibhagayata geneemata niyamithawa thibina |
ඊට පස්සෙ අවුරුද්දකින් පස්සෙ මම ආයේ ගමට ආවා | eeta passe awuruddakin passe mama aye gamata awa |
මූල්ය අරමුදල කියන කියන පදයටම නටන්න ඕන නෑ | mulya aramudala kiyana kiyana padayatama natanna ona ne |
අද සිට සහල් සහ සීනි පාලන මිල ක්රියාත්මක බව ආණ්ඩුව ප්රකාශ කළද දිවයිනේ කිසිම ප්රදේශයක එය ක්රියාත්මක නොවූ බව වාර්තා වේ | ada sita sahal saha seeni palana mila kriyathmaka bawa anduwa prakasha kalada diwayine kisima pradeshayaka eya kriyathmaka nowu bawa wartha we |
ජීවරාණිට වාසියක් වූයේ මේ කාලයේ පානදුරේ ප්රකට නාට්ය නිෂ්පාදක ඩික් ඩයස්ගේ මාහේනේ ඊරියකා වේදිකා නාට්යයේ ප්රධාන චරිතය වූ ලීලා ලිවේරාගේ චරිතය රඟපා තිබීය | jeewaranita wasiyak wuye me kalaye panadure prakata natya nishpadaka dik dayasge mahene eeriyaka wedika natyaye pradhana charithaya wu leela liwerage charithaya rangapa thibeeya |
පත්තරේ විස්තරේ | paththare wisthare |
එනම් මහජනයාව රැවට්ටුවෝය | enam mahajanayawa rewattuwoya |
මේ නිසා අපට නම් හැෙඟන්නේ මහාචාර්ය උදිත් ඔහුට වැටහුණු සත්ය ප්රකාශ කළ බවයි | me nisa apata nam heenganne mahacharya udith ohuta wetahunu sathya prakasha kala bawayi |
ලාල්කාන්ත මහතා පවසයි | lalkantha mahatha pawasayi |
මේ වනවිට ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල ඩොලර් යි ශත ක් වන අතර පසුගිය සති අන්තයේදීද ඩොලර් කින් පමණ පහත වැටුණා | me wanawita loka welandapole ran awunsayaka mila dolar yi shatha k wana athara pasugiya sathi anthayedeeda dolar kin pamana pahatha wetuna |
යන්න හේතුව හිටපු ජනපති කියයි | yanna hethuwa hitapu janapathi kiyayi |
කාන්තා වැසිකිළියේ කැමරාව සවිකළ සැකකරු හඳුනා ගැනෙයි වීඩියෝ | kantha wesikiliye kemarawa sawikala sekakaru handuna geneyi weediyo |
ඒ හරහා ආයෝජකයන් ඇතුළු පිරිස්වලට ලංකාවට නොයන ලෙස පණිවිඩයක් ලබාදීමටය | e haraha ayojakayan ethulu piriswalata lankawata noyana lesa paniwidayak labadeemataya |
මාලදිවයිනට කුරියර් මඟින් ප්රවාහනය කරන බව ද විමර්ශනවලින් හෙළි වූ බව | maladiwayinata kuriyar mangin prawahanaya karana bawa da wimarshanawalin heli wu bawa |
මීරිගම ගිරිඋල්ල මාර්ගයේ විල්වත්ත දුම්රිය හරස් මාර්ගයේ දී කන්ටේනර් රථයක් දුම්රියක ගැටීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ඇණහිට තිබෙනවා | meerigama giriulla margaye wilwaththa dumriya haras margaye dee kantenar rathayak dumriyaka geteemen udarata margaye dumriya dhawanaya enahita thibenawa |
මානුෂීය අගයන් සහිත අපගේ සංස්කෘතික පසුබිම මත මානව සංහතියට කාන්තාව විසින් ඉටු කැරෙන මෙහෙය සැමදා අගය කළ යුතු බව ද කාන්තාවකට සහජයෙන් උරුම වන මවු ගුණය මෘදු බව කාරුණික බව හා දයාව වැනි ගුණාංග තුළින් අප සමාජයේ පැවැත්ම මෙන් ම ඉදිරි ගමනට වන දායකත්වය පිළිබඳව ද හොඳින් සලකා බැලීමට අද වැනි දිනයක් ඉතාමත් යෝග්ය වේ | manusheeya agayan sahitha apage sanskthika pasubima matha manawa sanhathiyata kanthawa wisin itu kerena meheya semada agaya kala yuthu bawa da kanthawakata sahajayen uruma wana mawu gunaya mdu bawa karunika bawa ha dayawa weni gunanga thulin apa samajaye pewethma men ma idiri gamanata wana dayakathwaya pilibandawa da h... |
රෙද්ද | redda |
කුරුවිට පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති කුමාර පල්ලෙවෙල මහතා විසින් අධිකරණයට කරුණුු වාර්තා කරමින් ලංකා දණ්ඩ නීති සංග්රහයේ වගන්තිය අනුව මෙය නොසැලකිලිමත් ක්රියාවක් නිසා මරණය සිදුකිරීම යන චෝදනාව යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව සඳහන් කර තිබුණි | kuruwita polisiye weda balana sthanadhipathi kumara pallewela mahatha wisin adhikaranayata karunuu wartha karamin lanka danda neethi sangrahaye waganthiya anuwa meya noselakilimath kriyawak nisa maranaya sidukireema yana chodanawa yatathe danduwam lebiya heki waradak bawa sandahan kara thibuni |
වව්නියාව හා මන්නාරම දිස්ත්රික්ක වල කුඹුරු අක්කර දහසක් පමණ කෘමි රෝග වලට ලක් වීමෙන් විනාශ වීමේ තර්ජනයකට මුහුණ පා තිබේ | wawniyawa ha mannarama disthrikka wala kumburu akkara dahasak pamana kmi roga walata lak weemen winasha weeme tharjanayakata muhuna pa thibe |
බුද්ධි කීර්තිසේන යන අයට අයත් කිරුළපන පිහිටි ව්යාපාරික ස්ථාන පවත්වාගෙන යන ගොඩනැගිල්ලකට අදාළව රුපියල් | buddhi keerthisena yana ayata ayath kirulapana pihiti wyaparika sthana pawathwagena yana godanegillakata adalawa rupiyal |
අසාධාරණ අයුරින් ආහාර නිෂ්පාදන ඇතුළු භාණ්ඩවල මිල වැඩිකරන බවට ප්රකාශ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගත යුතු බව අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා | asadharana ayurin ahara nishpadana ethulu bhandawala mila wedikarana bawata prakasha karana pudgalayin athadanguwata gatha yuthu bawa amathya mahinda amaraweera mahatha pawasanawa |
නීතිඥවරයා හා සිසුන් අතර කහතුඩුව ප්රදේශයේ දී ඇති වූ බහින් බස් වීමක් මෙම සිද්දියට මුල් වී ඇති අතර පසු ව නීතිඥවරයා හා ඔහුගේ පියා ගිය කැබ් රථය පසු පස කහතුඩුවේ සිට වෑන් රථයකින් හඹා ආ සිසු පිරිස මෙම පහර දීම සිදු කර තිබෙනවා | neethignawaraya ha sisun athara kahathuduwa pradeshaye dee ethi wu bahin bas weemak mema siddiyata mul wee ethi athara pasu wa neethignawaraya ha ohuge piya giya keb rathaya pasu pasa kahathuduwe sita wen rathayakin hamba a sisu pirisa mema pahara deema sidu kara thibenawa |
පෝට් සිටි ව්යාපෘතිය රටට පැති ගණනාවකින් දැඩි අහිතකර තත්ත්වයක් සහ අවාසි සහගත කරුණු ගණනාවක් ඇති බැවින් සිය පක්ෂය එම ව්යාපෘතිය සම්බන්ධයෙන් ඇති ස්ථාවරයේ කිසිදු වෙනසක් නැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි | pot siti wyapthiya ratata pethi gananawakin dedi ahithakara thaththwayak saha awasi sahagatha karunu gananawak ethi bewin siya pakshaya ema wyapthiya sambandhayen ethi sthawaraye kisidu wenasak nethi bawa janatha wimukthi peramuna pawasayi |
සකල ශ්රී ලංකාවාසී සිංහල බෞද්ධ ජනතාවනි එක්වව් | sakala shree lankawasee sinhala bauddha janathawani ekwaw |
පොදු අපේක්ෂකයා එජාප යේ නිත්ය සාමාජිකයෙක් විය යුතුයි චමින්ද විජේසිරි | podu apekshakaya ejapa ye nithya samajikayek wiya yuthuyi chaminda wijesiri |
ඒ තමයි දැන් ඇති වෙලා තිබෙන මුල්ය අර්බුදය විසඳීමට නම් ජාත්යන්තර සහයෝගය තිබෙන ආණ්ඩුවක් බලයේ සිටිය යුතු බව | e thamayi den ethi wela thibena mulya arbudaya wisandeemata nam jathyanthara sahayogaya thibena anduwak balaye sitiya yuthu bawa |
වක්ර බදු සහ සෘජු බදු අතර පැහැදිලි වෙනසක් තිබෙනවා | wakra badu saha sju badu athara pehedili wenasak thibenawa |
කෝ යකෝ කිබුල | ko yako kibula |
මහේස්ත්රාත් තිලිණ ගමගේ මහතා ඇගේ චෝදනා පත්රයට අත්සන් තැබීය | mahesthrath thilina gamage mahatha ege chodana pathrayata athsan thebeeya |
එය අවසන්වීමට නියමිතව තිබුණේ අදයි | eya awasanweemata niyamithawa thibune adayi |
යකෝ මුන් හැම ඒකාටම ආබාධ නේ | yako mun hema ekatama abadha ne |
මෙයින් ප්රධානතම හේතුව නම් සිංහල භාෂාවේ අධිපතිවාදී බලයයි | meyin pradhanathama hethuwa nam sinhala bhashawe adhipathiwadee balayayi |
දුරකතන ඇමතුමකින් බල්ලාත් හොල්මන් | durakathana emathumakin ballath holman |
සරත් කුමාර වත්තේහේන බේලියකන්ද ගලේවෙල ඔවුන්ගේ ලිපිනයයි | sarath kumara waththehena beliyakanda galewela owunge lipinayayi |
ඒ එක පැත්තකි | e eka peththaki |
හැමින්නේ | heminne |
එහි ඇති පුවරුව | ehi ethi puwaruwa |
පසුගිය දිනක අවුරුදු ක් පමණ වයසැති පිරිමි රෝගියකු ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා | pasugiya dinaka awurudu k pamana wayasethi pirimi rogiyaku jathika rohalata ethulath kara thibenawa |
ජනමාධ්යවේදයේ අ යන්න ආ යන්න වන මූලාශ්ර මගින් තහවුරු කර ගත් කරුණ පමණක් පළ අන්තර් ජාල ඕපාදූප වෙබ් අඩවි සහ මුහුණු පොත්වලට අදාළ නැත | janamadhyawedaye a yanna a yanna wana mulashra magin thahawuru kara gath karuna pamanak pala anthar jala opadupa web adawi saha muhunu pothwalata adala netha |
කෝටි ක ගංජා වනසයි | koti ka ganja wanasayi |
එතුමිය මාතෘකාව වුණේ හිටපු අගවිනිසුරුතුමිය නිසාය | ethumiya mathkawa wune hitapu agawinisuruthumiya nisaya |
රෝහිත් ෂර්මා ඉන්දියාව | rohith sharma indiyawa |
කිසිදු පරීක්ෂණයක් සිදු නොවන බව ද මට විශ්වාස ය | kisidu pareekshanayak sidu nowana bawa da mata wishwasa ya |
කුඹුක්කන් ඔයට දිය බොන්න ආ දිවියෙක් වෙන්න ඇති | kumbukkan oyata diya bonna a diwiyek wenna ethi |
මීට පස්සෙ මාත් කියන්නෙ මහින්දට පුළුවන් | meeta passe math kiyanne mahindata puluwan |
සෞඛ්ය අමාත්යංශය පවසනුයේ නියමිත ක්රියා පටිපාටිය අනුගමනය කරමින් දී ළමා රෝහලට අධ්යක්ෂවරයකු පත් කළ බවයි | saukya amathyanshaya pawasanuye niyamitha kriya patipatiya anugamanaya karamin dee lama rohalata adhyakshawarayaku path kala bawayi |
අකුණු සණ්නායකය පවතිනවා යැයි හඳුනාගත් ප්රදේශයට අඩි පමණ ගැඹුරින් දෝනා දෙකක් ඔස්සේ පිරිස කැණීම් සිදුකර තිබේ | akunu sannayakaya pawathinawa yeyi handunagath pradeshayata adi pamana gemburin dona dekak osse pirisa keneem sidukara thibe |
දෙපැයින් ඇවිදින ස්ත්රියගේ තට්ටම ඒ ආකරයටම අර්ධ ගෝලාකාරව ඒ කාර්ය ඉටුකරනට හැකිවන්නෙ ඇය පිටුපස හරවා සිටියදී පමණයි | depeyin ewidina sthriyage thattama e akarayatama ardha golakarawa e karya itukaranata hekiwanne eya pitupasa harawa sitiyadee pamanayi |
පසුගිය කාලයේ ලංකාවේ සිදුවූ මාධ්යවේදීන් ඝාතනය කිරීම් පහරදීම් පැහැරගැනීම් සහ අතුරුදහන් කිරීම් වල පරීක්ෂණයන් මෙන් මෙම ඝාතනය පිළිබදව ද වසර ක් ගත වුව ද මාධ්යවේදීන්ට සහ මාධ්ය ආයතනවලට එරෙහිව පසුගිය කාලය පුරාවට ම සිදුවූ අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන් පිළිබදව කිසිදු හෙළිදරව්වක් නිළ වශයෙන් අනාවරණය කිරීමට බලධාරීන්ට නොහැකි වී ඇත | pasugiya kalaye lankawe siduwu madhyawedeen ghathanaya kireem paharadeem peherageneem saha athurudahan kireem wala pareekshanayan men mema ghathanaya pilibadawa da wasara k gatha wuwa da madhyawedeenta saha madhya ayathanawalata erehiwa pasugiya kalaya purawata ma siduwu aparadhawalata sambandha aparadhakaruwan pilibad... |
මෙම කඳවුරු ප්රදේශය වසරේ මාස කට ආසන්න කාලයක් ජලය පවතින දිය පහරකට ආසන්නව පිහිටා ඇත | mema kandawuru pradeshaya wasare masa kata asanna kalayak jalaya pawathina diya paharakata asannawa pihita etha |
සිද්ධියෙන් තුවාල ලැබූ මව සහ දියණිය සුවසැරිය ගිලන් රථයක් මගින් මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇති අතර අසාධ්ය තත්ත්වයේ පසුවූ දියණිය සය ඇයගේ මව වැඩිදුර ප්රතිකාර සඳහා බදුල්ල රෝහල වෙත මාරු කර යවා තිබේ | siddhiyen thuwala lebu mawa saha diyaniya suwaseriya gilan rathayak magin meegahakiwula rohalata ethulath kara ethi athara asadhya thaththwaye pasuwu diyaniya saya eyage mawa wedidura prathikara sandaha badulla rohala wetha maru kara yawa thibe |
වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව නඩු කටයුතු පවත්වාගෙන යාමට නොහැකි බවට ඉදිරිපත් කළ මූලික විරෝධතා සඳහා කරුණු දක්වන ලෙස පාස්කු නඩුවේ වගඋත්තරකරුවෙකු ලෙස නම්කර සිටින හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ නීතිඥවරුන්ට ශ්රේෂ්ඨාධිකරණය අද නියම කළා | wathman janadhipathi ranil wikramasinha mahathata erehiwa nadu katayuthu pawathwagena yamata noheki bawata idiripath kala mulika wirodhatha sandaha karunu dakwana lesa pasku naduwe wagauththarakaruweku lesa namkara sitina hitapu janadhipathi maithreepala sirisena mahathage neethignawarunta shreshtadhikaranaya ada niyam... |
එම් | em |
පීරිස් මහතාය | peeris mahathaya |
මේ කේතකී යායේ ඇතුළට රිංගාගත් විට හිත නිවී පහන් වෙයි | me kethakee yaye ethulata ringagath wita hitha niwee pahan weyi |
ලංකාවේ පිරිමින්ගේ අසහනය ගැන යුරේනි කතා කරයි | lankawe piriminge asahanaya gena yureni katha karayi |
අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනයක් නිවේදන | adhiwegee margawala gasthu sanshodhanayak niwedana |
ලෝක සංඛ්යාන දිනය ඔක්තෝබර් වන අද දිනට යෙදී තිබේ | loka sankyana dinaya okthobar wana ada dinata yedee thibe |
එයට එරෙහිව මේ රට ගොඩනැඟීමේ හොඳම කණ්ඩායම ඉන්නේ ජාතික ජන බලවේගය වටා එකතු වෙලයි | eyata erehiwa me rata godanengeeme hondama kandayama inne jathika jana balawegaya wata ekathu welayi |
ඒ | e |
සරසවි සිසුන්ගේ බලය දැන් බිඳ වැටිලා | sarasawi sisunge balaya den binda wetila |
ස්විට්සර්ලන්ත ශ්රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි ගාල්ල දිස්ත්රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී ගීතා කුමාරසිංහගේ මන්ත්රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම ලබන ජනවාරි සහ දෙදින විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද තීන්දු කළේය | switsarlantha shree lanka dwithwa purawesibhawaya himi galla disthrik eksath janatha nidahas sandhana parlimenthu manthree geetha kumarasinhage manthree dhuraya ahosi karanneyi illa gonu kala rit pethsama labana janawari saha dedina wibhagayata geneemata abhiyachanadhikaranaya ada theendu kaleya |
අවස්ථාවේදී හෙළි වී ඇත්තේ ඔහු විසින් සකසන ලද සියලුම ලිපි ලේඛන ව්යාජ ඒවා බවයි | awasthawedee heli wee eththe ohu wisin sakasana lada siyaluma lipi lekana wyaja ewa bawayi |
බොහෝ අය මාව නිරූපිකාවක් විදිහට දැන් හඳුනනවා | boho aya mawa nirupikawak widihata den handunanawa |
ෂෝ | sho |
තම හැවිරිදි දියණිය අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පියෙකු ලබන වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස බද්දේගම මහේස්ත්රාත් චන්දිම එදිරිමාන්න නියෝග කර තිබෙනවා | thama hewiridi diyaniya apayojanaya kireeme siddhiyak sambandhayen athadanguwata gath piyeku labana wanada dakwa rakshitha bandhanagara gathakarana lesa baddegama mahesthrath chandima edirimanna niyoga kara thibenawa |
පේරාදෙණිය වලේ රොබරෝසියා අතුරුදහන් කළ හේතුව | peradeniya wale robarosiya athurudahan kala hethuwa |
මේ අතර මෙම සමූහ මිනීවල සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීම වගකීමකින් යුතුව සිදුකළ යුතු බැවින් ඒ සම්බන්ධයෙන් තොරතුරු අධිකරණ රෙජිස්ට්රාර්වරයාගෙන් ලබාගන්නා ලෙසටයි මහේස්ත්රාත්වරයා එහිදී නියෝග කර ඇත්තේ | me athara mema samuha mineewala sambandhayen karunu wartha kireema wagakeemakin yuthuwa sidukala yuthu bewin e sambandhayen thorathuru adhikarana rejistrarwarayagen labaganna lesatayi mahesthrathwaraya ehidee niyoga kara eththe |
හෙලිකොප්ටර් යානය පුද්ගලයන් දෙදෙනෙකු සමග පියාසර කරමින් තිබී ඇතැයි අනාවරණ වී තිබෙනවා | helikoptar yanaya pudgalayan dedeneku samaga piyasara karamin thibee etheyi anawarana wee thibenawa |
මේ සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසියට පැමිණිලි කර ඇති බව වෛද්ය නවීන්ද සොයිසා මහතා පැවසීය | me sambandhayen anuradhapura poleesiyata peminili kara ethi bawa waidya naweenda soyisa mahatha pewaseeya |
මේ අතරින් ආණ්මඩුව නවගත්තේගම මහකුඹුක්කඩව පුත්තලම කරුවලගස්වැව ප්රධාන තැනක් ගනී | me atharin anmaduwa nawagaththegama mahakumbukkadawa puththalama karuwalagaswewa pradhana thenak ganee |
එය හොඳ ලකුණක් | eya honda lakunak |
මේ අතර හෙට පැවැත්වෙන ශ්රී ලංකා නිදහස් පක්ෂ වන සම්මේලනය හේතුවෙන් පොලීසිය විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක කර තිබෙනවා | me athara heta pewethwena shree lanka nidahas paksha wana sammelanaya hethuwen poleesiya wishesha rathawahana selesmak kriyathmaka kara thibenawa |
බූස්ස බන්ධනාගාරයේදී ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර නිලධාරීන්ට ප්රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීමේ සිද්ධියට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කළ කරුණු දැක්වීමට අනුව අදාළ නඩු විභාගය අද පැවැත්වුණා | bussa bandhanagarayedee janadhipathiwarayata arakshaka lekamwarayata saha bandhanagara niladhareenta prasiddhiye marana tharjana ella kireeme siddhiyata adalawa neethipathi departhamenthuwa adhikaranayata kala karunu dekweemata anuwa adala nadu wibhagaya ada pewethwuna |
මීට වසර දොළහකට පෙර කුමන වනෝද්යානය මහජනතාවට විවෘතව තිබුණේ නැත | meeta wasara dolahakata pera kumana wanodyanaya mahajanathawata wiwthawa thibune netha |
එවැනි කාලයක කෙනෙකු මන්ත්රීවරයෙකු වීම තුළ ඇති කෙරෙන්නේ බුහුමනකට වඩා හෑල්ලූවකි | eweni kalayaka keneku manthreewarayeku weema thula ethi kerenne buhumanakata wada helluwaki |
ව | wa |
එතුමාගේ භෂ්මාවශේෂ ගංගා නදියේ පා කිරීමට ගෙනාවේ අපේ නුවරට | ethumage bhashmawashesha ganga nadiye pa kireemata genawe ape nuwarata |
සැණකෙළි පවත්මින් හා විවිධ සෝබන ප්රචාරක වැඩ කරමින් විවෘත කිරීමට නියමිත දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකළ විදේශීය සමාගම් වලට මේවන තුරු විවෘත කිරීමට අදාල නිළ දැනුම්දීම් කර නැත | senakeli pawathmin ha wiwidha sobana pracharaka weda karamin wiwtha kireemata niyamitha dakshina adhiwegee margaya idikala widesheeya samagam walata mewana thuru wiwtha kireemata adala nila denumdeem kara netha |
ඔහු ප්රකාශ කළේ වේගයෙන් වෙනස් වන ලෝකයේ පවා මහත්මා ගාන්ධිතුමාගේ පරමාදර්ශ යහපත් බවය | ohu prakasha kale wegayen wenas wana lokaye pawa mahathma gandhithumage paramadarsha yahapath bawaya |
ජාතිවාදී ගැටුම් ඇතිවිමේ අවදානමක් නිසා එම චිත්රපටය ශ්රී ලංකාවේ ප්රදර්ශනය කිරීම තහනම් කිරීමට මීට පෙර තීරණය කර තිබුණි | jathiwadee getum ethiwime awadanamak nisa ema chithrapataya shree lankawe pradarshanaya kireema thahanam kireemata meeta pera theeranaya kara thibuni |
චිත්රපටියක් කරගෙන යද්දි ඒ පිටුපස අපට නොපෙනෙන කතා ගොඩාක් තියනවා | chithrapatiyak karagena yaddi e pitupasa apata nopenena katha godak thiyanawa |
බහාලුම් මෙහෙයුම් මධ්යස්ථාන අංක හි ඇති වූ ගින්නෙන් හානියට පත් වූ භාණ්ඩ හිමි ගනුදෙනුකරුවන්ට ලබාදිය හැකි උපරිම සහන ලබාදෙන බව ශ්රී ලංකා වරාය අධිකාරිය පවසයි | bahalum meheyum madhyasthana anka hi ethi wu ginnen haniyata path wu bhanda himi ganudenukaruwanta labadiya heki uparima sahana labadena bawa shree lanka waraya adhikariya pawasayi |
මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන දෙනෙකු හෝමාගම මූලික රෝහලේ ප්රතිකාර ලබනවා | me wana wita korona wairasaya asadanaya wu bawata seka kerena deneku homagama mulika rohale prathikara labanawa |
දිලීර රෝග | dileera roga |
පුවත්පතක් නිර්මාණය වන ආකාරය නියායාත්මකව පෙන්වා දෙන මේ සදහා නරඹන්නන් විශේෂ ඇල්මක් දක්වති | puwathpathak nirmanaya wana akaraya niyayathmakawa penwa dena me sadaha narambannan wishesha elmak dakwathi |
දිල්ලියේ සිටියදී ඔහුට සෘෂිවරුන් යෝගීන් ස්වාමිවරුන් සිටින ඉසව් පිළිබඳ තොරතුරු අසන්නට ලැබුණි | dilliye sitiyadee ohuta sshiwarun yogeen swamiwarun sitina isaw pilibanda thorathuru asannata lebuni |
එම වැඩපිළිවෙල ඉදිරියට ක්රියාත්මක කිරීමේ දී ආයතනික වශයෙන් මතුවන ගැටලු නිරාකරණය කර ගැනීමේ අවශ්යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළා | ema wedapiliwela idiriyata kriyathmaka kireeme dee ayathanika washayen mathuwana getalu nirakaranaya kara geneeme awashyathawa da janadhipathiwaraya awadharanaya kala |
අමාත්යවරයා මේ බව කියා සිටියේ අද මිලියන ක් වටිනා ට්රැක්ටර් ක් ජාතික පශු සම්පතා සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපළවලට ලබාදීම නිමිත්තෙන් වැලිසරදී පැවැති උත්සවයකට සහභාගි වෙමිනි | amathyawaraya me bawa kiya sitiye ada miliyana k watina trektar k jathika pashu sampatha sanwardhana mandalayata ayath gowipalawalata labadeema nimiththen welisaradee pewethi uthsawayakata sahabhagi wemini |
ඒ අය මේ රටට ආදරය කරන පිරිසක් | e aya me ratata adaraya karana pirisak |
එය වසර පැරණිය | eya wasara peraniya |
ශ්රී ලංකාවට එල්ලවූ ප්රහාරය සම්බන්ධ විමර්ශනවලදී එය සිදුකළ ත්රස්ථවාදීන් ඉන්දියාව සමඟ ද සබඳතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය විය | shree lankawata ellawu praharaya sambandha wimarshanawaladee eya sidukala thrasthawadeen indiyawa samanga da sabandatha pawathwa ethi bawata thorathuru anawaranaya wiya |
පළ වූ පුවත් වාර්තා කෙතරම් සත්යද යන්න නොදන්නා නමුත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීන්දුව තමන්ට දැනුම් දීමේදී රජයේ නීතිපතිවරයා ඊට එරෙහි වූ පසු ජනාධිපතිවරයා ඔහුට අවලාද නගමින් තමන්ට අවශ්යය වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බවත් විය යුත්තේ ඊට අවශ්යය පසුබිම සකස් කිරීම බවත් පවසා ඇත | pala wu puwath wartha ketharam sathyada yanna nodanna namuth janadhipathiwaraya parlimenthuwa wisuruwa hereemata gath theenduwa thamanta denum deemedee rajaye neethipathiwaraya eeta erehi wu pasu janadhipathiwaraya ohuta awalada nagamin thamanta awashyaya wanne parlimenthuwa wisuruwa hereema bawath wiya yuththe eeta aw... |
නමුත් අය වැයෙන් ලබා දුන්නේ ඉතාම සොච්චම් වැටුප් වර්ධකයක් විතරයි | namuth aya weyen laba dunne ithama sochcham wetup wardhakayak witharayi |
මේක ක්රීඩකයන්ගේ කැමැත්ත බලලා ගන්න ඕන තිරණයක් නොවේ අපි පකිස්තාන් යනවා සභාපති තිලංග ක්රීඩකයන්ට දෙහි කපයි යන්න අකමැති ක්රීඩකයන් සියල්ල ඉවතට | meka kreedakayange kemeththa balala ganna ona thiranayak nowe api pakisthan yanawa sabhapathi thilanga kreedakayanta dehi kapayi yanna akamethi kreedakayan siyalla iwathata |
මෙම සාවද්ය ප්රචාරය පිටුපස සිටි පුද්ගලයෝ ත්රස්ත ප්රචාරක යන්ත්රය සමඟ ඔහු කළ කටයුතු සැඟවූවෝ ය | mema sawadya pracharaya pitupasa siti pudgalayo thrastha pracharaka yanthraya samanga ohu kala katayuthu sengawuwo ya |
අධික මුදලක් අයථා ලෙස පරිහරණය කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ධීවර නියෝජ්ය ඇමැති සරත් ගුණරත්න මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව තීරණය කර තිබේ | adhika mudalak ayatha lesa pariharanaya kara etheyi kiyana siddhiya sambandhayen hitapu dheewara niyojya emethi sarath gunarathna mahathata erehiwa neethimaya piyawara geneemata neethipathi departhamenthuwata yomu kireemata janadhipathi pareekshana komishan sabhawa theeranaya kara thibe |
නමුදු ස්ටැන්ලී තිලකරත්න මෙම දෝෂාභියෝගය සඳහා අත්සන් නොකෙරිණි | namudu stenlee thilakarathna mema doshabhiyogaya sandaha athsan nokerini |
ක්ලෙන්ස් කිරීමේදී ඔබේ සමේ වර්ගයට ගැලපෙන ක්ලෙන්සර් වර්ගයක් තෝරාගන්න | klens kireemedee obe same wargayata gelapena klensar wargayak thoraganna |
ගුවන් සේවා සමාගමේ සේවකයින් හට වසරේ ප්රසාද දීමනා ලබා දීම වෙනුවෙන් භාණ්ඩාගාරයෙන් මුදල් ලබා දෙන ලෙස ඉල්ලා ප්රවාහන ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය නොලැබීමෙන් මෙම තත්වය මතුවී ඇති බව පැවසේ | guwan sewa samagame sewakayin hata wasare prasada deemana laba deema wenuwen bhandagarayen mudal laba dena lesa illa prawahana emathiwaraya idiripath kala yojanawata kebinat anumethiya nolebeemen mema thathwaya mathuwee ethi bawa pewase |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.