Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
මොළයක් විතරක් තිබුණට මදි
molayak witharak thibunata madi
නිට්ටඹුවේ හා රත්තොට කාන්තාවන් දෙන්නෙක් මරලා
nittambuwe ha raththota kanthawan dennek marala
අවුරුදු උදාවත් සමඟ සිදු වූ හදිසි අනතුරුවලින් පුද්ගලයන් දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා
awurudu udawath samanga sidu wu hadisi anathuruwalin pudgalayan deneku kolamba jathika rohalata ethulath kara thibenawa
සාක්ෂිකාර නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි නීතිපති දෙපාර්තමේන්තුව
sakshikara niyojya solisitar jenaral asad nawawi neethipathi departhamenthuwa
මූ
mu
ඒ අනුව ඔවුන්ට ආසියානු කුසලානය සමඟ ත්යාග ලෙස ලැබුණු ටකා කෝටි දෙක පමණ මුදල ක්රීඩිකාවන් අතර බෙදා දීමට පියවර ගැනෙනු ඇති
e anuwa owunta asiyanu kusalanaya samanga thyaga lesa lebunu taka koti deka pamana mudala kreedikawan athara beda deemata piyawara genenu ethi
අපේ පොඩි කරුමයක් තියනවා
ape podi karumayak thiyanawa
විදේශ ගමන්වලට එක්විය හැකිය
widesha gamanwalata ekwiya hekiya
මේව දකින කොට අපිට හරි කළකිරීමක් දැනෙනවා
mewa dakina kota apita hari kalakireemak denenawa
අත්යවශ්ය සේවාවන් බිඳ වැටෙද්දී ආණ්ඩුව මිලියන
athyawashya sewawan binda weteddee anduwa miliyana
නමුත් මතක කිසිවක් අමතක කරන්න බැරි තැනක තමයි මම වැඩ කළේ
namuth mathaka kisiwak amathaka karanna beri thenaka thamayi mama weda kale
දිනෙන් දින වැඩිවෙමින් පවතින මෙම ප්රචන්ඩ ක්රියාවන් තුලින් ඔවුන් සමාජයට දෙන පණිවිඩය වන්නේ බලය ඇත්තේ අප සමගයි
dinen dina wediwemin pawathina mema prachanda kriyawan thulin owun samajayata dena paniwidaya wanne balaya eththe apa samagayi
ශ්රී එෆ්එම් සල්ලි වැස්සේ කඹුරුපිටිය ජයග්රාහකයෝ
shree efem salli wesse kamburupitiya jayagrahakayo
ඔහු කියා සිටියේ රෝගීන් බිල්ලට ගනිමින් රජයේ රෝහල්වල වර්ජන කරන වෛද්යවරුන් හවසට පෞද්ගලික වෛද්ය සේවා සඳහා යන බවයි
ohu kiya sitiye rogeen billata ganimin rajaye rohalwala warjana karana waidyawarun hawasata paudgalika waidya sewa sandaha yana bawayi
යාපනයේ සිට දඹුල්ලට පැමිණි අර්තාපල් ගොවීන් කියා සිටින්නේ අර්තාපල් කිලෝවක් නිෂ්පාදනය කිරිම සඳහා රුපියල් කට ආසන්න මුදලක් වියදම් වන බවත් විශාල මුදලක් ප්රවාහනය සඳහා ද වියදම් වන බවය
yapanaye sita dambullata pemini arthapal goween kiya sitinne arthapal kilowak nishpadanaya kirima sandaha rupiyal kata asanna mudalak wiyadam wana bawath wishala mudalak prawahanaya sandaha da wiyadam wana bawaya
එය තමයි අපේ ප්රධාන ඉලක්කය
eya thamayi ape pradhana ilakkaya
දැනට මොවුහු පවුම් ක් රුපියල් කික්ස්ටාට් නම් මෙම අරමුදලට එකතු කරගෙන සිටිති
denata mowuhu pawum k rupiyal kikstat nam mema aramudalata ekathu karagena sitithi
මාලබේ වෛද්ය විද්යාලයේ සිසුන්ට රජයේ අනුග්රහයෙන් රෝහල්වල සායනික පුහුණුව ලබාදීමට විරුද්ධව වෛද්ය පීඨ ශිෂ්ය ක්රියාකාරී කමිටුව අද කොළඹ වෛද්ය පීඨය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදුකළේය
malabe waidya widyalaye sisunta rajaye anugrahayen rohalwala sayanika puhunuwa labadeemata wiruddhawa waidya peeta shishya kriyakaree kamituwa ada kolamba waidya peetaya idiripita udghoshanayak sidukaleya
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ
ema niwedanaye meseda sandahan we
පොලීසිය පැවසුවේ ඒ පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති අතර අවසන් සැලැස්ම පිළිබඳ මෙතෙක් තීරණයකට පැමිණ නොමැති බවය
poleesiya pewasuwe e pilibanda sakachcha wata kihipayak pawathwa ethi athara awasan selesma pilibanda methek theeranayakata pemina nomethi bawaya
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි
me pilibandawa saha thawath thorathuru pahathin nerambiya hekiyi
අධිකරණ ඇමති ලෙස ඡන්දයෙන් පත්වූ කෙනෙක්ම පත්කරන ලදී
adhikarana emathi lesa chandayen pathwu kenekma pathkarana ladee
හාස්යයට කාරණය ඉන්පසු මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන්නේ ප්රකාශ නිකුත් කරන්නේ එයට සම්බන්ධ පිරිස් විසින්ම විමයි
hasyayata karanaya inpasu me pilibanda pareekshana pawathwanne prakasha nikuth karanne eyata sambandha piris wisinma wimayi
විදේශීය අධිකරණ බලතල යටතෙහි යුද්ධයේ සියලු පාර්ශවයන් විසින් සිදු කරන ලබන අපරාධ සම්බන්ධයෙන් වගවීම තහවුරුකිරීමේ වැදගත්කම මෙම නඩුව මගින් අවධාරණය කරයි
widesheeya adhikarana balathala yatathehi yuddhaye siyalu parshawayan wisin sidu karana labana aparadha sambandhayen wagaweema thahawurukireeme wedagathkama mema naduwa magin awadharanaya karayi
බොරළුගොඩ පවුලේ දේශපාලනයේ කතාව
boralugoda pawule deshapalanaye kathawa
කොරල්පර බොහෝ වෙලාවට එවැනි තත්ත්වයක් යටතේ දිය වී යාමේ තර්ජනයට ලක් වෙන්න පුළුවන්
koralpara boho welawata eweni thaththwayak yatathe diya wee yame tharjanayata lak wenna puluwan
එයට පැය දෙක තුනක් තරම් අවශ්යයි
eyata peya deka thunak tharam awashyayi
තමා රජයට එක් නොවන බවත් රජයට එක් වෙතියි අසත්ය ප්රචාර ගෙන යනුයේ තම ගමන අඩාල කිරීමට බවත් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මිහින්තලේ රජමහා විහාරයේ දී පැවැසීය
thama rajayata ek nowana bawath rajayata ek wethiyi asathya prachara gena yanuye thama gamana adala kireemata bawath hitapu yuda hamudapathi sarath fonseka mihinthale rajamaha wiharaye dee peweseeya
යුධ හමුදාව විසින් ද කන්දකාඩු වනාන්තරයේ අක්කර ක් පමණ එළිපෙහෙළි කර එළවළු ඇතුළු වගාවන් සිදු කර තිබේ
yudha hamudawa wisin da kandakadu wanantharaye akkara k pamana elipeheli kara elawalu ethulu wagawan sidu kara thibe
රැකියා අහිමි වූ යොවුන් පරපුර ගැන සජිත් කතාකරයි වීඩියෝ
rekiya ahimi wu yowun parapura gena sajith kathakarayi weediyo
එසේ වුවද වෙනත් විශේෂ අවස්ථාවලදී අමතර වෙනත් අඬු පාවිච්චිය සිදුවිය හැකි නමුත් හැමවිටම සහායක වෛද්යවරයා හෝ සහායක හෙදිය නොදැනුවත්ව එය සිදු කළ නොහැක
ese wuwada wenath wishesha awasthawaladee amathara wenath andu pawichchiya siduwiya heki namuth hemawitama sahayaka waidyawaraya ho sahayaka hediya nodenuwathwa eya sidu kala noheka
ප්රිස්මා වලින් කාටුන් උනෙත් නෑ ෆේස් ඇප් වලින් නාකි උනෙත් නෑ ඩොලිෆි වලින් ඇස් ලොකු කාටුන් දැම්මෙත් නෑ කොනේ ඉන්නේ ඈ අපහාසයට නොව උපහාසයට
prisma walin katun uneth ne fes ep walin naki uneth ne dolifi walin es loku katun demmeth ne kone inne e apahasayata nowa upahasayata
එය වසරේ සියයට
eya wasare siyayata
ක් ලෙසයි
k lesayi
පසුව ඇයව රාවල්පින්ඩි ප්රදේශයේ වැඩි පහසුකම් සහිත හමුදා රෝහලකට ද ගුවන්යානයකින් බි්රතාන්යයට ගෙනයාමට කටයුතු යොදා තිබුණි
pasuwa eyawa rawalpindi pradeshaye wedi pahasukam sahitha hamuda rohalakata da guwanyanayakin birathanyayata genayamata katayuthu yoda thibuni
ගුරුවරුන්ගේ හා විදුහල්පතින්ගේ වැටුප් විශමතා ඇතුළු ඉල්ලීම් හයක් ඉදිරිපත් කරමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ගණනාවක් හෙට රාජගිරියේ සිට ඉදුරුපාය අධ්යාපන අමාත්යංශය දක්වා විරෝධතා පාගමනක් ආරම්භ කරන බව ලංකා ගුරුසේවා සංගමයේ ප්රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි
guruwarunge ha widuhalpathinge wetup wishamatha ethulu illeem hayak idiripath karamin guru widuhalpathi wththeeya samithi gananawak heta rajagiriye sita idurupaya adhyapana amathyanshaya dakwa wirodhatha pagamanak arambha karana bawa lanka gurusewa sangamaye pradhana lekam mahinda jayasinha mahatha pawasayi
මෙම පරීක්ෂණ අධිකරණ වාර්තාවලින් කෙළවර කළ යුතු නැහැ
mema pareekshana adhikarana warthawalin kelawara kala yuthu nehe
ඔවුහු අවසන ජාතික ගීයට සුදුසුයැයි එක් ගීතයක්ද තෝරාගත්හ
owuhu awasana jathika geeyata sudusuyeyi ek geethayakda thoragathha
ඒ අතර ඉතිරිව පවත්නා ජාතීන් අතර සමගිය වැනි අභියෝගයන්ට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැඩි අවධානයට ලක්කර තිබේ
e athara ithiriwa pawathna jatheen athara samagiya weni abhiyogayanta wisandum seweema sambandhayen eksath jatheenge mahalekamwaraya dedi awadhanayata lakkara thibe
එහිදී නිවාස අහිමිවූවන්ට මේ යටතේ නිවාස දීම අපේ බලාපොරොත්තුවයි
ehidee niwasa ahimiwuwanta me yatathe niwasa deema ape balaporoththuwayi
විකල්ප ප්රාදේශීය මාධ්යවේදියෙකු ප්රදේශයේ කළ සොයාබැලීමකදී වැල්ලවාය ගොවිජනසේවා බල ප්රදේශයට අයත් කුඹුරු අක්කර කින් වැඩි කොටසක් නියඟයෙන් විනාශ වී ගොස් ඇති බව් දැනගන්නට හැකිවිය
wikalpa pradesheeya madhyawediyeku pradeshaye kala soyabeleemakadee wellawaya gowijanasewa bala pradeshayata ayath kumburu akkara kin wedi kotasak niyangayen winasha wee gos ethi baw denagannata hekiwiya
අද දින පනත් කෙටුම්පත ගැසට් කිරිමේදී කවර මන්ත්රීධුර සංඛ්යාවක් ඇතුළත්ව තිබේදැයි කියන්න බැහැ
ada dina panath ketumpatha gesat kirimedee kawara manthreedhura sankyawak ethulathwa thibedeyi kiyanna behe
ලිප්ටන් අසපුව නරඹා හපුතලේ දක්වා එන මාර්ගයේදී ඉදිරියෙන් පැමිණි බස් රථයකට ඉඩ දීමට ගොස් ඇති වූ බහින් බස් වීමක් නිසා බස් රථයට පහරදී තිබේ
liptan asapuwa naramba haputhale dakwa ena margayedee idiriyen pemini bas rathayakata ida deemata gos ethi wu bahin bas weemak nisa bas rathayata paharadee thibe
මිස් ශ්රී ලංකා ෆො ක්වීන් ඔෆ් ඒෂියා කිරුළ දුශේනිට මිස් ශ්රී ලංකා ෆො ක්වීන් ඔෆ් ඒෂියා තරගය පෙරේදා දා කොළඹ ගලධාරී හෝටලයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි දිවයින දිනපතා සහ ඉරිදා පුවත්පත් නවලිය පුවත්පත මුද්රිත මාධ්ය අනුග්රහ දැක්වූ මෙම තරගයේදී මිස් ශ්රී ලංකා ෆො ක්වීන් ඔෆ් ඒෂියා කිරුළ දිනූ දුශේනි ඉනෝකා දෙවැනි ස්ථානය දිනූ රශ්මි...
mis shree lanka fo kween of eshiya kirula dushenita mis shree lanka fo kween of eshiya tharagaya pereda da kolamba galadharee hotalayedee athi uthkarshawath lesa pewethwini diwayina dinapatha saha irida puwathpath nawaliya puwathpatha mudritha madhya anugraha dekwu mema tharagayedee mis shree lanka fo kween of eshiya k...
දූෂණය වංචා සහ අක්රමිකතා සම්බන්ධයෙන් රජය ගෙන ඇති සහ ගැනීමට යෝජිත ක්රියාමාර්ග සම්බන්ධයෙන්ද මානව හිමිකම් කවුන්සිලය දැනුවත් කළේය
dushanaya wancha saha akramikatha sambandhayen rajaya gena ethi saha geneemata yojitha kriyamarga sambandhayenda manawa himikam kawunsilaya denuwath kaleya
බ්රසීලයේ එහෙම වුනත් ලංකාවෙ එහෙම වෙන්නේ නැඅපේ අප්පො චිල මිනීමැරුවත් හොරකම් කරත් කවදාවත් හිරේ යන්නේ නැහැ
braseelaye ehema wunath lankawe ehema wenne neape appo chila mineemeruwath horakam karath kawadawath hire yanne nehe
නියම මනුස්සයා කියන්නේ හෙන උස මනුස්සයා නේ මේ සිරාවට නදිස් අය්යේ තද හුලගට ඔයාව එම ගහන් එම යන්නේ නෑද්ද
niyama manussaya kiyanne hena usa manussaya ne me sirawata nadis ayye thada hulagata oyawa ema gahan ema yanne nedda
ලංකා බැංකුවේ අඟුණකොළපැලැස්ස ශාඛාවෙන් නිකුත් කළ චෙක් පත් මෙසේ ලබා දී තිබේ
lanka benkuwe angunakolapelessa shakawen nikuth kala chek path mese laba dee thibe
මහේෂ් කීර්තිරත්න පසුගිය රජය සමයේ වසරේදී වැඩ අවසන් කළ ව්යාපෘති ක අතැති බිල්පත් වශයෙන් රුපියල් ලක්ෂ ක මුදලක් අදාළ කොන්ත්රාත්කරුවන් වෙත ගෙවීමට ඇති බව මාතලේ දිස්ත්රික් ලේකම් කාර්යලයීය සැලසුම් අංශය කියයි
mahesh keerthirathna pasugiya rajaya samaye wasaredee weda awasan kala wyapthi ka athethi bilpath washayen rupiyal laksha ka mudalak adala konthrathkaruwan wetha geweemata ethi bawa mathale disthrik lekam karyalayeeya selasum anshaya kiyayi
ඔබ මෙතෙක් නොදුටු මේ ඓතිහාසික භූමිය දැක බලා ගන්නට යන්නේ නම් කුරුණෑගල මඩගල්ල ගල්ගමුව පාර අතර ඇති සාලියගම හන්දිය සොයා යන්න
oba methek nodutu me aithihasika bhumiya deka bala gannata yanne nam kurunegala madagalla galgamuwa para athara ethi saliyagama handiya soya yanna
ආර්ථික අර්බුදයෙන් ගොඩ එන සැලැස්ම මේ රජයට ඇත්තේ නැහැ
arthika arbudayen goda ena selesma me rajayata eththe nehe
නාවික හමුදාවේ හිටපු මාධ්ය ප්රකාශකවරයෙකු වන ඩී
nawika hamudawe hitapu madhya prakashakawarayeku wana dee
ජර්මනියේදී පාපැදියක නැගී ව්යායාම් කරමින් සිටි තායිලන්ත රජු වන මහා වජිරලොන්කෝන්ට පාසල් දරුවන් දෙදෙනෙකු වායු රයිෆලයකින් වෙඩි තබා තිබෙනවා
jarmaniyedee papediyaka negee wyayam karamin siti thayilantha raju wana maha wajiralonkonta pasal daruwan dedeneku wayu rayifalayakin wedi thaba thibenawa
ඔවුන් ප්රකාශ කර ඇත්තේ තලේබාන් සංවිධානයේ ඉලක්කයන්ට ලක්වනු ඇතැයි බියෙන් මෙලෙස සිය ගිණුම් මකා දැමූ බවයි
owun prakasha kara eththe thaleban sanwidhanaye ilakkayanta lakwanu etheyi biyen melesa siya ginum maka demu bawayi
සුමනදාස නත්තල චිත්ත චෛතසිකය තුළ සිතුවම් කරගත්තේය
sumanadasa naththala chiththa chaithasikaya thula sithuwam karagaththeya
බ්රිතාන්යය වෙත වසර බද්දට වසරේ ලබාදුන් හොංකොං දිවයිනට වසරේදී යළි චීනයට හිමි වුණා
brithanyaya wetha wasara baddata wasare labadun honkon diwayinata wasaredee yali cheenayata himi wuna
අනතුරුව ඔවුන් මරදාන කොළඹ කොටුව පසු කරමින් පැමිණි පා ගමන ලේක්හවුස් වටරවුම කොම්පඤ්ඤවීදිය හරහා සෞඛ්ය අමාත්යාංශය වෙත ළඟාවුණා
anathuruwa owun maradana kolamba kotuwa pasu karamin pemini pa gamana lekhawus watarawuma kompaknknaweediya haraha saukya amathyanshaya wetha langawuna
දේශීයත්වය ප්රායෝගිකව ඉදිරියට ගත යුත්තේ තැන තැන දේශනා පැවැත්වීමෙන් නොව තාක්ෂණය හා බද්ධව ගමන් කිරීමෙනි
desheeyathwaya prayogikawa idiriyata gatha yuththe thena thena deshana pewethweemen nowa thakshanaya ha baddhawa gaman kireemeni
අනෙක් අතට මෙම බද්ද බැංකු විසින් පමණක් ගෙවිය යුත්තේ ඇයිද යන ප්රශ්නය පැන නගී
anek athata mema badda benku wisin pamanak gewiya yuththe eyida yana prashnaya pena nagee
ඊ සැකකරු පරීක්ෂණ නිමාවනතුරු රිමාන්ඩ්
ee sekakaru pareekshana nimawanathuru rimand
ඒ අනුව ශ්රී ලංකාව ඉන්දියාව හා නවසීලන්තය අතර පැවති මයික්රෝමැක්ස් තුන් කොන් ක්රිකට් තරගාවලියේ ශූරතාවය ශ්රී ලංකාවට හිමිවිය
e anuwa shree lankawa indiyawa ha nawaseelanthaya athara pewathi mayikromeks thun kon krikat tharagawaliye shurathawaya shree lankawata himiwiya
යූ
yu
අද නොයෙක් ආගම්වලට විවිධාකාරයෙන් පහර දෙනවා
ada noyek agamwalata wiwidhakarayen pahara denawa
අමාත්ය මණ්ඩල තීරණ
amathya mandala theerana
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර අද ආරම්භ දෙවන ටෙස්ට් ක්රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබේ
sancharaka engalantha kandayama saha shree lanka kandayama athara ada arambha dewana test krikat tharagaye kasiye wasiya dinagath shree lanka kandayame nayaka mahela jayawardhana palamuwa panduwata paharadeemata theeranaya kara thibe
මේ විල්ලූවේ තිබ්බ පැරණි කුඹුක් ගස් විනාශ කළා
me willuwe thibba perani kumbuk gas winasha kala
තමන් පරිසර අමාත්යවරයාව සිටියදී තිරසාර අනාගතය පිළිබඳ කෙටුම්පත් සකස් කිරීමත් සම්පත් දායකයෙක් ලෙස එක්සත් ජාතීන්ගේ මූලස්ථානය සමඟ සම්බන්ධ වූ බවත් මෙම ගිවිසුමේදී ඉදිරි අවුරුදු තුළ සිට දක්වා සාමය ධනාත්මක වෙනසක් හා සංවර්ධනය වැඩි දියුණු කිරීමට බලයක් ලෙස විද්යාව පවත්වා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධව අවධානය යොමුකළ බවද අමාත්යවරයා පෙ...
thaman parisara amathyawarayawa sitiyadee thirasara anagathaya pilibanda ketumpath sakas kireemath sampath dayakayek lesa eksath jatheenge mulasthanaya samanga sambandha wu bawath mema giwisumedee idiri awurudu thula sita dakwa samaya dhanathmaka wenasak ha sanwardhanaya wedi diyunu kireemata balayak lesa widyawa pawat...
මම ඉපදුණේ
mama ipadune
විවිධ තත්වයන් සහ කාල අවකාශයන් වුව ද සමහර විට නවාලි සංහාරයේ ගොදුරු වූවන්ගේ පවුල් සහ වෙනත් යුද කාලීන සංහාර සඳහා වන්දි ගෙවීමේදී මෙය සලකා බැලිය හැකි ආදර්ශයක් වනු ඇත
wiwidha thathwayan saha kala awakashayan wuwa da samahara wita nawali sanharaye goduru wuwange pawul saha wenath yuda kaleena sanhara sandaha wandi geweemedee meya salaka beliya heki adarshayak wanu etha
වන විට පිටාර මට්ටමේ සිට අඩි ක් පහත බැස ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවෝ පැවසූහ
wana wita pitara mattame sita adi k pahatha besa ethi bawa ema jalashaya bhara injineruwo pewasuha
ප්රදේශයේ ව්යාපාරිකයින්ගේ බදු ලිපි ගොනු විවෘත කිරීම සඳහා කටයුතු කළ අවස්ථාවේ දේශපාලකයෙකු විසින් මෙම බලපෑම සිදුකර ඇති බව අජිත් පුෂ්පකුමාර මහතා පවසයි
pradeshaye wyaparikayinge badu lipi gonu wiwtha kireema sandaha katayuthu kala awasthawe deshapalakayeku wisin mema balapema sidukara ethi bawa ajith pushpakumara mahatha pawasayi
බ්රසීල ජනාධිපතිවරයා විසින් එරට හමුදාපතිවරයා ධුරයෙන් නෙරපා හැර තිබෙනවා
braseela janadhipathiwaraya wisin erata hamudapathiwaraya dhurayen nerapa hera thibenawa
මන්ද සුද්දන් ලංකාවට පැමිණීම නිසා අතුගා දැමුණු වැඩවසම් රාජ උම්මාදයන් පසු ලංකාව වෙලාගත නිසාවෙනි
manda suddan lankawata pemineema nisa athuga demunu wedawasam raja ummadayan pasu lankawa welagatha nisaweni
මේ වන විට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන රාජකාරීන් සඳහා කාන්තා පිරිමි භටයින් ක් අනුයුක්ත කර සිටිති
me wana wita siwil arakshaka departhamenthuwa diwayina pura pihiti polis sthana rajakareen sandaha kantha pirimi bhatayin k anuyuktha kara sitithi
සිරුරේ ක්රියාකාරිත්වයට අවශ්ය ප්රමාණයට වඩා ලැබෙන මේද කොටස් කෙලින්ම මුදාහැරෙන්නේ රුධිරය වෙතය
sirure kriyakarithwayata awashya pramanayata wada lebena meda kotas kelinma mudaherenne rudhiraya wethaya
මුහුණේ වම් පැත්තේ උඩ හනු අස්ථිය එකිනෙක බද්ධ වී තිබූ බවත් වම් ඇහැත් කටත් අතර ඉඩක් නොතිබූ බවත් වෛද්යවරු පවසති
muhune wam peththe uda hanu asthiya ekineka baddha wee thibu bawath wam eheth katath athara idak nothibu bawath waidyawaru pawasathi
ඇමෙරිකාවේ වඳුරු උණ ව්යාප්තිය දරුණු බවත් ඇමෙරිකන් රජය වඳුරු උණ සඳහා ලබා දෙන ප්රතිශක්තිකරණ එන්නත් ප්රාන්ත මට්ටමින් ලබා දීම ආරම්භ කර ඇති බවත් එරට මාධ්ය වාර්තා කරයි
emerikawe wanduru una wyapthiya darunu bawath emerikan rajaya wanduru una sandaha laba dena prathishakthikarana ennath prantha mattamin laba deema arambha kara ethi bawath erata madhya wartha karayi
තත්ත්වය මෙසේ තිබියදී පොහොට්ටුව ඇතුළේද විවිධ මට්ටමේ සාකච්ඡා ඇතිවිය
thaththwaya mese thibiyadee pohottuwa ethuleda wiwidha mattame sakachcha ethiwiya
සිද්ධිය පිළිබඳව මව විසින් දොඹගහවෙල පොලිසියට පැමිණිලිකර ඇති අතර දැරිය වෛද්ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්රික් මහ රෝහලට ඇතුළත්කර ඇත
siddhiya pilibandawa mawa wisin dombagahawela polisiyata peminilikara ethi athara deriya waidya pareekshanayak sandaha monaragala disthrik maha rohalata ethulathkara etha
නිකං නහස්ති වෙනවා
nikan nahasthi wenawa
බලයේ සිටින ඇමරිකානු නායකයෙකු උතුරු කොරියානු නායකයෙකු හමුවන ප්රථම අවස්ථාව ලෙස ජනපති ට්රම්ප් සහ උතුරු කොරියානු නායක කිම්ජොං අන් ලබන ජුනි වනදා සිංගප්පූරුවේදී හමුවීමට නියමිතව තිබුණා
balaye sitina emarikanu nayakayeku uthuru koriyanu nayakayeku hamuwana prathama awasthawa lesa janapathi tramp saha uthuru koriyanu nayaka kimjon an labana juni wanada singappuruwedee hamuweemata niyamithawa thibuna
තොට හැදුනා ඒක කන්ට්රඩික්ශන් එකක්
thota heduna eka kantradikshan ekak
සියලු පළාත් සභා මැතිවරණ එකම දිනයකදී පැවැත්වීම සඳහා වන ආණ්ඩුක්රම ව්යවස්ථාවේ වන සංශෝධන පනත් කෙටුම්පත වෙනුවට නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබෙනවා
siyalu palath sabha methiwarana ekama dinayakadee pewethweema sandaha wana andukrama wyawasthawe wana sanshodhana panath ketumpatha wenuwata nawa panath ketumpathak idiripath kireema sambandhayen rajaye awadhanaya yomu wee thibenawa
මෝ ශියුං කියන්නේ ඒ වගේ කෙනෙක්
mo shiyun kiyanne e wage kenek
ඒ මහා ගුරු දෙවිවරුන් අතර ගුරුවරයා යන නාම පදයට ද නිගරුවන සේ හැසිරෙන ගුරු අපතයෝද සිටිති
e maha guru dewiwarun athara guruwaraya yana nama padayata da nigaruwana se hesirena guru apathayoda sitithi
ප්රශ්නය අද අප රටේ තියන දේශපාලන තත්ත්වය ගැන ඔබගේ මතය කුමක්ද තරුණ පරපුර ඉල්ලා සිටින සිස්ටම් චේන්ජ් එක ඔබ අනුමත කරනවාද
prashnaya ada apa rate thiyana deshapalana thaththwaya gena obage mathaya kumakda tharuna parapura illa sitina sistam chenj eka oba anumatha karanawada
සිසුන්ගේ ජීවිතය පිළිබද ප්රශ්නයකි
sisunge jeewithaya pilibada prashnayaki
එමෙන්ම වැසි සමග ගාල්ල බද්දේගම ප්රදේශයට ඊයේ පස්වරුවේ බලපෑ තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස කට පමණ හානි සිදුව තිබෙනවා
emenma wesi samaga galla baddegama pradeshayata eeye paswaruwe balape thada sulan thaththwayak hethuwen niwasa kata pamana hani siduwa thibenawa
ගණිතය නිසා වසබොයි
ganithaya nisa wasaboyi
ඇය උපන්නේ පෙබරවාරි මස පළමුවැනිදා ය
eya upanne pebarawari masa palamuwenida ya
තියෙන සම්පත් ටික විකුණනවා හැරෙන්න වෙන වැඩක් කරන්න බැහැ
thiyena sampath tika wikunanawa herenna wena wedak karanna behe
මොණරාගල දිස්ති්රක්කයේ සියඹලාණ්ඩුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය දුප්පත්ම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයයි
monaragala disthirakkaye siyambalanduwa pradesheeya lekam kottasaya duppathma pradesheeya lekam kottasayayi
මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත ගෝඨාභය කෘතිය එළීදැක්වීම උත්සවයේ මොහොතක්
mejar jenaral kamal gunarathna mahatha wisin rachitha gotabhaya kthiya eleedekweema uthsawaye mohothak
ජේ
je
කොළඹ ද සොයිසා රෝහලේ පස් නිවුන් දරු උපතක්
kolamba da soyisa rohale pas niwun daru upathak
එමෙන්ම මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සමාජිකයන්ගේ හමුවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි
emenma mahajana upayogitha komishan sabhawe samajikayange hamuwak ada paswaruwe pewethweemata niyamithayi
උදේ නැගිටල ගිහිල්ල පැය භාගයක් තියෙනවා පැය භාගෙ නාවල සුද්ධ කරලා පව්ඩර් දාල ඇදේ බුදි කරවලා එනව
ude negitala gihilla peya bhagayak thiyenawa peya bhage nawala suddha karala pawdar dala ede budi karawala enawa
මහින්ද දේශප්රිය මහතා මේ බව පැවසුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ කාර්යාලයේදී අද පැවති මාධ්ය හමුවක් අමතමිනි
mahinda deshapriya mahatha me bawa pewasuwe rajagiriye pihiti methiwarana karyalayedee ada pewathi madhya hamuwak amathamini
ටිකෙන් ටික උඹ ඈත් වෙලා
tiken tika umba eth wela
තුවාල ලැබූ කාන්තාවගේ තත්ත්වය බරපතල නොවන බව පානදුර රෝහලේ ප්රකාශකයෙකු කියා සිටියා
thuwala lebu kanthawage thaththwaya barapathala nowana bawa panadura rohale prakashakayeku kiya sitiya