Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ලස්සනට හැදුන වැලක ඉදුනු කොමඩු පිපිඤා පුර හද දියකර හිත විසිකල පස්ස රතිඤා පන හතක් ගියත් එපා වෙන්නේ නෑනේ රත්තරං සුමනෝ මගෙ මැනික වෙයන් බං
lassanata heduna welaka idunu komadu pipikna pura hada diyakara hitha wisikala passa rathikna pana hathak giyath epa wenne nene raththaran sumano mage menika weyan ban
ප්රංශයේ ජාතික නිවාඩු දිනයක් වූ ඊයේ නීස් නුවර සැමරුම්වලට ලොරි රථයකින් එල්ල කළ ප්රහාරය නිසා පුද්ගලයින් දෙනෙකු මියගිය අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා
pranshaye jathika niwadu dinayak wu eeye nees nuwara semarumwalata lori rathayakin ella kala praharaya nisa pudgalayin deneku miyagiya athara thawath wishala pirisak thuwala lebuwa
නත්තල් මාසේ නේ යාලුවනේ
naththal mase ne yaluwane
නව මහබැංකු අධිපතිගේ කාලය වසර යි
nawa mahabenku adhipathige kalaya wasara yi
එහෙත් අගෝස්තු මස වැනිදා නඩුව විභාගයට ගත් අවස්ථාවේ නීතිපතිවරයා විසින් නඩුව ඉල්ලා අස්කරගෙන ඇත
eheth agosthu masa wenida naduwa wibhagayata gath awasthawe neethipathiwaraya wisin naduwa illa askaragena etha
සෑම අවස්ථාවකදීම මෙම පවුල් විසින් සොයනු ලබන මූලික තොරතුරු වන්නේ ඔබේ රැකවරණය හා භාරයේ සිටි මගේ ආදරණීයයාට සිදුව ඇත්තේ කුමක්ද ඔවුන් ආරක්ෂිතද ඔවුන් ඔබ රැක බලා ගන්නවාද ඔවුන්ට හානියක් සිදුවී ඇත්නම් වගකිව යුත්තේ කවුරුන්ද පිළිතුරු සඳහා අප යොමුවිය යුත්තේ කාටද
sema awasthawakadeema mema pawul wisin soyanu labana mulika thorathuru wanne obe rekawaranaya ha bharaye siti mage adaraneeyayata siduwa eththe kumakda owun arakshithada owun oba reka bala gannawada owunta haniyak siduwee ethnam wagakiwa yuththe kawurunda pilithuru sandaha apa yomuwiya yuththe katada
එම ගම ආසන්නයේම ඇති කර්කසොන් නම් වූ ප්රධාන නගරයට පැරීසියේ සිට අධිවේගි දුම්රියෙන් පැය පහකින් ද දක්ෂිණ අධිවේගි මාර්ගයෙන් පැරීසියේ සිට පැය
ema gama asannayema ethi karkason nam wu pradhana nagarayata pereesiye sita adhiwegi dumriyen peya pahakin da dakshina adhiwegi margayen pereesiye sita peya
නාගරික පරිසර සඳහා නගර සැලසුම් නිර්මාණයේදී මෙවැනි තෙත්බිම් පරිසර පද්ධති හරිත කලාපයන් ලෙසින් මිනිසාගේ නිරෝගී දිවි පැවැත්ම උදෙසා උපකාර වන අතරම විනෝද කටයුතු සඳහාද තිරසාර ලෙස සංවර්ධනය කළ හැකි බවට හඳුනාගෙන ඇත
nagarika parisara sandaha nagara selasum nirmanayedee meweni thethbim parisara paddhathi haritha kalapayan lesin minisage nirogee diwi pewethma udesa upakara wana atharama winoda katayuthu sandahada thirasara lesa sanwardhanaya kala heki bawata handunagena etha
එසේ වුවද මෙසේ මිල අඩු වීම සම්බන්ධයෙන් සමහර සමාජ මාධ්ය ජාලා විසින් සම්පූර්ණයෙන්ම වෙනස් චිත්රයක් නිර්මාණය කිරීමට සූදානම් වන බව පෙනේ
ese wuwada mese mila adu weema sambandhayen samahara samaja madhya jala wisin sampurnayenma wenas chithrayak nirmanaya kireemata sudanam wana bawa pene
ඒ මෙසේ ය මෙය යෝජනාවෙහි ඍජු සහ නිල පරිවර්ථනයක් නොව බව සළකන්න
e mese ya meya yojanawehi riju saha nila pariwarthanayak nowa bawa salakanna
මූලික පිරිවෙන් මහ පිරිවෙන් හා විද්යායතන වශයෙන් සංවිධානය වී ඇති පිරිවෙන් ක වර්තමානයේ ගිහි හා පැවිදි ශිෂ්යයන් ක් අධ්යාපනය ලබන අතර ගිහි හා පැවිදි ආචාර්යවරුන් දෙනෙක් එම පිරිවෙන්හි ඉගැන්වීමේ කාර්යයයේ නිරත වී සිටිති
mulika piriwen maha piriwen ha widyayathana washayen sanwidhanaya wee ethi piriwen ka warthamanaye gihi ha pewidi shishyayan k adhyapanaya labana athara gihi ha pewidi acharyawarun denek ema piriwenhi igenweeme karyayaye niratha wee sitithi
දිගටම උත්සාහ කරමින් මිනිසුන් වෙනස් ආකාරයට වැඩුණු නමුදු ඇතැම් දේවල් සම්බන්ධයෙන් ඔවුන්ට පොදු කරුණු ඇති බව තේරුම් ගැනීමට උත්සාහ ගත යුතුය
digatama uthsaha karamin minisun wenas akarayata wedunu namudu ethem dewal sambandhayen owunta podu karunu ethi bawa therum geneemata uthsaha gatha yuthuya
මෙම සංචාරය අවලංගු කෙරුන ද මාර්තු සහ වනදා ෆ්ලොරිඩාහිදී පැවැත්වෙන යි තරග දෙකට සහභාගී වීම පිළිබඳ දෙරටේ ක්රිකට් පාලක මණ්ඩල බලධාරීන් සාකච්ඡා කරමින් පවතින බව සඳහන්
mema sancharaya awalangu keruna da marthu saha wanada floridahidee pewethwena yi tharaga dekata sahabhagee weema pilibanda derate krikat palaka mandala baladhareen sakachcha karamin pawathina bawa sandahan
අනෙත් එක මට රඟපාන්න බැහැ කියලා මම දන්නවා
aneth eka mata rangapanna behe kiyala mama dannawa
ඒකට අනුව වැඩ කරපල්ලා
ekata anuwa weda karapalla
ඊට කාන්තාවගේ ඥාතීන් විරුද්ධ වූ නිසා ඔහු එදින රාත්රියේ කාන්තාව පැහැර ගෙන යෑමට උත්සාහ කොට ඇති අතර ඥාතීන් එය වළක්වාගෙන මේ පිළිබඳව මුලතිව් පොලිසියට පැමිණිලි කොට තිබේ
eeta kanthawage gnatheen wiruddha wu nisa ohu edina rathriye kanthawa pehera gena yemata uthsaha kota ethi athara gnatheen eya walakwagena me pilibandawa mulathiw polisiyata peminili kota thibe
ඩී
dee
කොළඹ මහ නගර සභා ප්රධාන වෛද්ය නිලධාරී රුවන් විජේමුණි මහතා ප්රකාශ කළේ ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන පරීක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්රියාත්මක වන බවයිමේ අතර ලොව ප්රථම ඩෙංගු රෝග මර්දන එන්නත සඳහා මෙක්සිකෝව අනුමැතිය ලබාදී තිබේ
kolamba maha nagara sabha pradhana waidya niladharee ruwan wijemuni mahatha prakasha kale dengu maduruwan bo wana sthana pareeksha kireema sandaha wedapiliwelak kriyathmaka wana bawayime athara lowa prathama dengu roga mardana ennatha sandaha meksikowa anumethiya labadee thibe
යනුවෙන් ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ප්රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දී ඇත
yanuwen godanegili paryeshana ayathanaya pradesheeya lekamwarunta denum dee etha
ඉතිං රටේ නීතිය කඩාවැටීම ඒකෙන් ඉතා පැහැදිලියි
ithin rate neethiya kadaweteema eken itha pehediliyi
යාපනය හිටපු ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට සහ ශ්රී ගජන් නමැත්තාට එරෙහිව පවරා ඇති මෙම නඩුවේ ඔවුන්ට එරෙහිව තවත් නියෝජ්ය පොලිස්පතිවරයකු ඇතුළු සාක්කිකරුවන් දෙනෙකු සහ නඩු භාණ්ඩ ක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත
yapanaya hitapu jyeshta niyojya polispathi lalith jayasinha mahathata saha shree gajan nameththata erehiwa pawara ethi mema naduwe owunta erehiwa thawath niyojya polispathiwarayaku ethulu sakkikaruwan deneku saha nadu bhanda k idiripath kireemata apeksha karana bawa neetheepathiwaraya adhikaranayata denum dee etha
ක්රීඩා ඇඳාුම් කට්ටල සහ ඔවුන්ගේ පෝෂණ අවශ්යතා සපුරා ගන්නට නිස ආහාර වේලක් පවා ලබාදෙන්නට ඔවුනගේ දෙමවුපියන්ට හැකියාවක් නැත
kreeda endaum kattala saha owunge poshana awashyatha sapura gannata nisa ahara welak pawa labadennata owunage demawupiyanta hekiyawak netha
නෑ යකෝ ඇඩ් එකක් තිබ්බා
ne yako ed ekak thibba
මම ඒ සඳහා කිසිසේත්ම පැකිළෙන්නේ නැහැ
mama e sandaha kisisethma pekilenne nehe
සමාජවාදී ශිෂ්ය සංගමයේ බලය මේ ශාලාව පුරා විහිදී තිබෙනවා
samajawadee shishya sangamaye balaya me shalawa pura wihidee thibenawa
වත්ත උදුලු ගාන්නේ ද මල්වලට වතුර දාන්නේ ද ළිඳෙන් වතුර අදින්නේ බයිසිකල් හා යතුරු පැදි පදින්නේ ද කරුණාකරම් තනිවමය
waththa udulu ganne da malwalata wathura danne da linden wathura adinne bayisikal ha yathuru pedi padinne da karunakaram thaniwamaya
යුද හමුදාවේ වන සංවත්සරයට ඉස්ලාමීය ආශිර්වාදය ලබා ගනී
yuda hamudawe wana sanwathsarayata islameeya ashirwadaya laba ganee
නිල ඇඳුම් ලැබෙන්නේ නැහැ
nila endum lebenne nehe
එහෙන් මව අහිමි වූ කිරි දරුවන්ට කිරි දෙන්නට සැරසෙන මව්වරුන් ය මෙහෙන් සිය දරුවාත් මරාගෙන මැරෙන කාලකණ්ණි ත්රස්තවාදීන් ය අපි මිනිසත් බවේ කෙලවරවල් ස්පර්ශ කරන කාලයක් ගෙවමින් සිටිමු
ehen mawa ahimi wu kiri daruwanta kiri dennata serasena mawwarun ya mehen siya daruwath maragena merena kalakanni thrasthawadeen ya api minisath bawe kelawarawal sparsha karana kalayak gewamin sitimu
ලොව ජීවත් වීමට සුදුසු ම නගරය ලෙස ස්පාඤ්ඤයේ වෙලෙන්සියා නගරය නම් කෙරෙයි
lowa jeewath weemata sudusu ma nagaraya lesa spaknknaye welensiya nagaraya nam kereyi
ෆේස්බුක් ගිණුමක් හරහා රංගන ශිල්පිනියක් සමඟ හිතවත් වී ඇයව විවාහ කර ගන්නා බවට පොරොන්දු ලබාදී එම රංගන ශිල්පිනිය ගෙන් වරින්වර රුපියල් ලක්ෂ ක මුදලක් ලබාගෙන වංචා කළ අයෙකු ලබන වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්රාත් අධිකරණය පසුගිය දා නියෝග කළා
fesbuk ginumak haraha rangana shilpiniyak samanga hithawath wee eyawa wiwaha kara ganna bawata porondu labadee ema rangana shilpiniya gen warinwara rupiyal laksha ka mudalak labagena wancha kala ayeku labana wanada dakwa rimand bharaye thabana lesa minuwangoda mahesthrath adhikaranaya pasugiya da niyoga kala
එසේම කොවිෂීල්ඩ් පළමු මාත්රාව පුද්ගලයින් නවලක්ෂ ක් ලබාගෙන ඇති අතර එහි දෙවන මාත්රාව පුද්ගලයින් තුන්ලක්ෂ දෙනෙකුට ලබාදී තිබෙනවා
esema kowisheeld palamu mathrawa pudgalayin nawalaksha k labagena ethi athara ehi dewana mathrawa pudgalayin thunlaksha denekuta labadee thibenawa
වසර එකොළහක කාලයක් ගතවුවත් භූමිකම්පා සුනාමි තත්ත්වයන් ඇතිවීමට හේතූන් සහ එවන් අවස්ථාවකදී ක්රියා කළයුතු ආකාරය පිළිබඳව අප තුළ ඇති දැනුම තවමත් අල්ප වේ
wasara ekolahaka kalayak gathawuwath bhumikampa sunami thaththwayan ethiweemata hethun saha ewan awasthawakadee kriya kalayuthu akaraya pilibandawa apa thula ethi denuma thawamath alpa we
එමෙන්ම නම්යශීලී ක්රමවේදයක් යටතේ වෙනත් ක්රෙඩිට් කාඩ්පත්වල ශේෂයන් බැංකුවේ ක්රෙඩිට් කාඩ්පත් ගිණුමක් වෙත බැර කර වඩාත් හොඳ ගාස්තු සහ සේවා අත්විඳීමටද ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලබා දී ඇත
emenma namyasheelee kramawedayak yatathe wenath kredit kadpathwala sheshayan benkuwe kredit kadpath ginumak wetha bera kara wadath honda gasthu saha sewa athwindeematada ganudenukaruwanta awasthawa laba dee etha
සැඟවී සිටි රජු ඇහැළේපොලගේ මිනිසුන් පිරිසක් විසින් අල්ලාගනු ලැබ බ්රිතාන්යයන්ට භාර දෙන ලදී
sengawee siti raju ehelepolage minisun pirisak wisin allaganu leba brithanyayanta bhara dena ladee
වසරේ සහ වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ සිය වත්කම් සහ බැරකම් ප්රකාශ රජයට භාරනොදීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම නඩු පවරා තිබුණි
wasare saha wasare jathika lothareyi mandalaye sabhapathiwaraya lesa katayuthu kala samaye siya wathkam saha berakam prakasha rajayata bharanodeema thulin allas panatha yatathe waradak sidukara ethi bawata chodana karamin allas komisama mema nadu pawara thibuni
ජනාධිපති රනිල් වික්රමසිංහ හා පොහොට්ටුවේ ජ්යෙෂ්ඨයන් බව පැවසෙන හිටපු ඇමැතිවරුන් ප්රමුඛ කණ්ඩායමක් අතර උද්ගත වී තිබෙන සීතල යුද්ධයේ ගිනි පුපුරු කීපයක් විසිවෙද්දී එහි නිර්මාතෘ බැසිල් පැමිණ ඒවා නිවාදැමීමට දැරූ ප්රයත්නය කැපී පෙනෙන සිදුවීමක් විය
janadhipathi ranil wikramasinha ha pohottuwe jyeshtayan bawa pewasena hitapu emethiwarun pramuka kandayamak athara udgatha wee thibena seethala yuddhaye gini pupuru keepayak wisiweddee ehi nirmath besil pemina ewa niwademeemata deru prayathnaya kepee penena siduweemak wiya
ඔබතුමාලා ආර්ථික විශේෂඥයින්
obathumala arthika wisheshagnayin
ලංකාවේ රාජ්ය නොවන සංවිධාන ක්රමය වටා එක්තරා ආකාරයක සමාජ අපවාදයක් ගොඩනගනු ලබන්නේ ඒවායේ ක්රියාකාරීත්වය ඉහත කී සමාජාර්ථික ක්ෂේත්රයේ සිට සමාජ දේශපාලනික ඉසව්වකට ප්රසාරණය වීමත් සමග ය
lankawe rajya nowana sanwidhana kramaya wata ekthara akarayaka samaja apawadayak godanaganu labanne ewaye kriyakareethwaya ihatha kee samajarthika kshethraye sita samaja deshapalanika isawwakata prasaranaya weemath samaga ya
ඇත්තේ ඒකාධිපති පාලනයක ලක්ෂණ පමණි
eththe ekadhipathi palanayaka lakshana pamani
දෙබර ප්රහාරයකින් පුද්ගලයෙකු මරුට
debara praharayakin pudgalayeku maruta
සිවිල් සිරකරුවන්ට කොමසාරිස් ජනරාල්ගේ අනුමැතියට යටත්ව දෙන ලද වෙලාවන්හිදී පුද්ගලික පාර්ශ්වයන් ගෙන් ආහාර ඇඟලූම් අත්යවශ්ය දෑ හෝ යහන් උවාරණ ඇඳ සම්බන්ධ ඇතිරිලි යනාදිය තමන්ගේ නඩත්තුව සඳහා මිලදී ගැනීමට හෝ ලබාගැනීමට අවසරය ඇත
siwil sirakaruwanta komasaris janaralge anumethiyata yatathwa dena lada welawanhidee pudgalika parshwayan gen ahara engalum athyawashya de ho yahan uwarana enda sambandha ethirili yanadiya thamange nadaththuwa sandaha miladee geneemata ho labageneemata awasaraya etha
මම එයාට කිව්වා කිසිම ප්රශ්නයක් නෑ මට අකමැති වෙන හේතුව කියලා යන්න කියලා
mama eyata kiwwa kisima prashnayak ne mata akamethi wena hethuwa kiyala yanna kiyala
කරුණු අනාවරණ කරගෙන තිබෙනවා
karunu anawarana karagena thibenawa
මහ වැසි ඇද හැළුණ ද රට ම උණුසුම් වී ඇත
maha wesi eda heluna da rata ma unusum wee etha
මම ගමන පටන් ගත්තේ වේදිකාවෙන් නිසා වේදිකාව අතහැර යන්න බැරි තත්ත්වයක් තියෙනවා
mama gamana patan gaththe wedikawen nisa wedikawa athahera yanna beri thaththwayak thiyenawa
මිනිසුන් වීදියක් වීදියක් දිගේ නොමරණ බව සත්යය
minisun weediyak weediyak dige nomarana bawa sathyaya
වීර පුරන් අප්පු ගොංගාලේගොඩ බණ්ඩා කුඩාපොළ හිමි දිවි පූජා කරතික්රි ව මාර්තු දින උඩරට ගිවිසුම මගින් මුළු දිවයිනම බි්රතාන්යයට යටත් වූ පසු පෙබරවාරි මස වන දින නිදහස ලබාගන්නා තෙක් කාලය තුළ ඔවුන්ගෙන් රට මුදාගැනීම සඳහා සන්නද්ධ නිදහස් අරගල ක් අපේ මුතුන් මිත්තන් විසින් දියත් කර ඇත
weera puran appu gongalegoda banda kudapola himi diwi puja karathikri wa marthu dina udarata giwisuma magin mulu diwayinama birathanyayata yatath wu pasu pebarawari masa wana dina nidahasa labaganna thek kalaya thula owungen rata mudageneema sandaha sannaddha nidahas aragala k ape muthun miththan wisin diyath kara etha
මහජන සෞඛ්ය හා සනීපාරක්ෂාව සඳහා මෙය ඉතාමත් වැදගත් වෙනවා
mahajana saukya ha saneeparakshawa sandaha meya ithamath wedagath wenawa
අනතුරුව එම සංචාරකයා ඔහු නවාතැන් ගෙන සිටි කාමරයේ ඇඳට ගිනි තබා ගෑස් සිලින්ඩරයක්ද එම ස්ථානයට දමා ඔහු ද එම ගිනි ගොඩට පැන ඇති බව පොලිසිය කියයි
anathuruwa ema sancharakaya ohu nawathen gena siti kamaraye endata gini thaba ges silindarayakda ema sthanayata dama ohu da ema gini godata pena ethi bawa polisiya kiyayi
අප සියල්ලන්ම ගත කිරීමට උත්සහ කරන්නේ ගෞරවාන්විත හා සුවපහසු ජීවිතයක් ය
apa siyallanma gatha kireemata uthsaha karanne gaurawanwitha ha suwapahasu jeewithayak ya
ජානා යන ආදර නමින්ද ඔහු හැඳින්විය
jana yana adara naminda ohu hendinwiya
මෙම සිදුවීම්වලට සම්බන්ධ උසස් නිලධාරීන් ආරක්ෂා කර ගැනීමට නාවික හමුදාවේ මෙන්ම නීති ක්ෂේත්රයට සම්බන්ධ උසස් නිලධාරීන් දැඩි උත්සාහයක නිරතවී සිටින බවද වාර්තා වෙයි
mema siduweemwalata sambandha usas niladhareen araksha kara geneemata nawika hamudawe menma neethi kshethrayata sambandha usas niladhareen dedi uthsahayaka nirathawee sitina bawada wartha weyi
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි
siddhiya sambandhayen anuradhapura polisiya wedidura parikshana pawathwayi
ඇපල් සමාගමේ කොටස්වල මිල ඊයේ වාර්තාගත ලෙස ඉහළට
epal samagame kotaswala mila eeye warthagatha lesa ihalata
මූලික පරිසර තක්සේරු වාර්තාවක් හෝ සිදු නොකර ගල් කැඞීම සඳහා අවසර දී ඇතැයි ද මේ වන තුරු මෙම පරිසර හානිය සම්බන්ධයෙන් කිසිදු බලධාරියෙකුගේ අවධානයක් යොමුව නැතැයි ද ඒ මහතා පවසයි
mulika parisara thakseru warthawak ho sidu nokara gal keneema sandaha awasara dee etheyi da me wana thuru mema parisara haniya sambandhayen kisidu baladhariyekuge awadhanayak yomuwa netheyi da e mahatha pawasayi
ජීවිතයට ගොඩක් වටිනා විදහට සලකන්න ඕනෑ
jeewithayata godak watina widahata salakanna one
පුද්ගල ඝාතනයකට වරදකරු වූ පුද්ගලයෙකුට පොළොන්නරුව මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ
pudgala ghathanayakata waradakaru wu pudgalayekuta polonnaruwa mahadhikaranaya wisin marana danduwama niyama kara thibe
එම්
em
ආරක්ෂක අංශවල ක්රියාකාරිත්වය ද මේ පීඩාවට සෘජුවම බලපෑවේය
arakshaka anshawala kriyakarithwaya da me peedawata sjuwama balapeweya
දී අලුතින් වාහන ලියාපදිංචිය අඩුයි
dee aluthin wahana liyapadinchiya aduyi
මෙම අනවසර සංක්රමණිකයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ මැලේසියාවේ ජොහෝර් ප්රාන්තයේ දකුණු වෙරළ තීරයේදීය
mema anawasara sankramanikayin pirisa athadanguwata gena eththe melesiyawe johor pranthaye dakunu werala theerayedeeya
පුවත්පතයි
puwathpathayi
මේ අතර කොරෝනා වයිරසය දකුණු කොරියාවට ව්යාප්තවීමත් සමඟ සතිඅන්තය වනවිට පුද්ගලයන් දෙනෙකු මිය ගොස් කුට ආසාදනය වී ඇතැයි පැවසේ
me athara korona wayirasaya dakunu koriyawata wyapthaweemath samanga sathianthaya wanawita pudgalayan deneku miya gos kuta asadanaya wee etheyi pewase
මේ අතර ජෝන් අමරතුංග මන්ත්රීවරයා ඡන්දය ප්රකාශ කිරීමට පැමිණෙද්දී ජෝන් අයියා නම් කොහොමටත් ඡන්දය දෙන්නේ කාන්තාවකට තමයි ආදී දේ කියමින් විපක්ෂ මන්ත්රීවරු කෑකෝ ගසන්නට වූහ
me athara jon amarathunga manthreewaraya chandaya prakasha kireemata pemineddee jon ayiya nam kohomatath chandaya denne kanthawakata thamayi adee de kiyamin wipaksha manthreewaru keko gasannata wuha
නො සැළකිලිමත් අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරුවලට හේතු වී ඇති බව පොලිසිය සඳහන් කළා
no selakilimath aparikshakaree riya dhawanaya mema anathuruwalata hethu wee ethi bawa polisiya sandahan kala
එම්
em
ත්රස්තවාදීන්ට යළිත් හිස එසැවීමට ඉඩ නොතබන බවත් යළි යුද්ධයක් ඇතිවීමේ අවදානම වැලැක්වීමට ආණ්ඩුව සියලු පියවර ගන්නා බවත්යුද්ධය ජය ගැනීමෙන් පසු කැඩුණු පාළම් කැඩුණු මාර්ග සංවර්ධනය කළත් කැඩුණු හදවත් සංවර්ධනය කිරීමට අපොහොසත් වී යැයිද නව රජයේ අරමුණ සංවර්ධනය හා සංහිඳියාව ඇති කිරීම යයිද මෛත්රිපාල සිරිසේන ජනපති විජයග්රහණයේ වැනි සමරු...
thrasthawadeenta yalith hisa eseweemata ida nothabana bawath yali yuddhayak ethiweeme awadanama welekweemata anduwa siyalu piyawara ganna bawathyuddhaya jaya geneemen pasu kedunu palam kedunu marga sanwardhanaya kalath kedunu hadawath sanwardhanaya kireemata apohosath wee yeyida nawa rajaye aramuna sanwardhanaya ha san...
පොදු මහජනතාවට බරක් නොවන ආකාරයට මූල්ය විනය ක්රියාත්මක විය යුතුයි ජනාධිපති ආර්ථික සමුළුවේ දී කියයි
podu mahajanathawata barak nowana akarayata mulya winaya kriyathmaka wiya yuthuyi janadhipathi arthika samuluwe dee kiyayi
ආණ්ඩු ක්රම ව්යවස්ථාව වෙනස් කරන්න මම ජනතාවට දුන් පොරොන්දුව විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම හෝ එහෙම නැත්නම් බලතල අඩු කරලා පාර්ලිමේන්තුවට දෙන්න ස්වාධින කොමිසන් සභාවලට බලය දෙන්න අනිත් ආයතනවලට දෙන්න ඇමති මණ්ඩලයට දෙන්න ඕනෑ
andu krama wyawasthawa wenas karanna mama janathawata dun poronduwa widhayaka janadhipathi dhuraya ahosi kireema ho ehema nethnam balathala adu karala parlimenthuwata denna swadhina komisan sabhawalata balaya denna anith ayathanawalata denna emathi mandalayata denna one
කැබිනට් මණ්ඩලය තීන්දු ගත්තාට රාජ්ය මූල්ය පාලනය සොයාබලන්නේ පාර්ලිමේන්තුවයි
kebinat mandalaya theendu gaththata rajya mulya palanaya soyabalanne parlimenthuwayi
මෙලෙස මියගොස් ඇත්තේ ඩබ්ලිවි පී තිලකරත්න වයස අවුරුදු ක් වයස වූ තිදරු පියෙකි
melesa miyagos eththe dabliwi pee thilakarathna wayasa awurudu k wayasa wu thidaru piyeki
යන රොෂාන් කුමාර ඇතුළු දෙනකුගෙන් යුත් එම කැණීම් කණ්ඩායම අදාළ කැණීම් කටයුතු සිදු කරන ප්රදේශයේ නේවාසිකව දින කිහිපයක් ගත කරන අතර එහි කැණීම් ශිල්පියකු ලෙස කටයුතු කළ රොෂාන් කුමාර හදිසියේ රෝගාතුර වන්නේ එලෙස නේවාසිකව රාජකාරි කරන අතරතුරය
yana roshan kumara ethulu denakugen yuth ema keneem kandayama adala keneem katayuthu sidu karana pradeshaye newasikawa dina kihipayak gatha karana athara ehi keneem shilpiyaku lesa katayuthu kala roshan kumara hadisiye rogathura wanne elesa newasikawa rajakari karana atharathuraya
ජනපති මීරියබැද්දට පැමිණෙයි
janapathi meeriyabeddata pemineyi
රජතුමා ඒ කැරැල්ලත් මැඩපවත්වනවා
rajathuma e kerellath medapawathwanawa
ප්රකාශයක් සටහන් කර ගැනීම සඳහා යෝෂිතව කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවයි වැඩිපුර කියවන්න
prakashayak satahan kara geneema sandaha yoshithawa kolamba aparadha kottasayata kendawayi wedipura kiyawanna
ඒ තරමට අපේ රට ණය උගුලක හිරවෙලා අවසන්
e tharamata ape rata naya ugulaka hirawela awasan
ඒනිසා මෙවැනි වසංගතයක් හමුවේ නිවස තුළට ම කොටු වීමට සිදුව ඇති වීම දරුවන් තුළ ඇතිවන මානසික පීඩාව දුරු කරන්නට වැඩිහිටියන් ද දරුවන් සමග ළමා කාලයට පිවිසිවිට දරුවන් ඉතා සතුටට පත් වේ
enisa meweni wasangathayak hamuwe niwasa thulata ma kotu weemata siduwa ethi weema daruwan thula ethiwana manasika peedawa duru karannata wedihitiyan da daruwan samaga lama kalayata piwisiwita daruwan itha sathutata path we
මම කඬේට ගිහිල්ලා ඔයාට සීනි ගෙනත් දෙන්නම්
mama kandeta gihilla oyata seeni genath dennam
එම චක්රලේඛය ජ්යෙෂ්ඨත්වයට හා විශ්රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්ය නිලධරයන් සඳහා දේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු ලබා දීම යනුවෙන් හඳුන්වා ඇත
ema chakralekaya jyeshtathwayata ha wishrama wetupata haniyak nowana paridi rajya niladharayan sandaha desheeya washayen wetup rahitha niwadu laba deema yanuwen handunwa etha
කොටසක සැවානා වානාන්තර ද ව්යාප්ත වී තිබේ
kotasaka sewana wananthara da wyaptha wee thibe
යුරෝපා රටවල කෘෂිකාර්මික සහ ලැව්ගිනි නිවීමේ කටයුතු සඳහා යොදා ගැනෙන ඕස්ටේ්රලියා එයාර් ට්රැක්ටර් ගුවන් යානා තුනක් රත්මලානේ පිහිටි කොළඹ ගුවන් තොටුපල වෙත අද අළුයම ළඟාවී තිබෙනවා
yuropa ratawala kshikarmika saha lewgini niweeme katayuthu sandaha yoda genena osteraliya eyar trektar guwan yana thunak rathmalane pihiti kolamba guwan thotupala wetha ada aluyama langawee thibenawa
මේ ප්රකාශ පමණක් අසන දකින රජයේ මාධ්ය පමණක් පරිභෝජනය කරන්නවුන් සිතනු ඇති ආකාරය සිතාගත හැකිය
me prakasha pamanak asana dakina rajaye madhya pamanak paribhojanaya karannawun sithanu ethi akaraya sithagatha hekiya
පුතා ෆෝන් එක ඇද්දා
putha fon eka edda
මී
mee
අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා ලෙස කටයුතු කළ මංජුල තිලකරත්න මහතා රත්නපුර දිසා විනිසුරුවරයා ලෙස අධි සේවා පදනම මත මාරුකර යවා තිබේ
adhikarana sewa komisame lekamwaraya lesa katayuthu kala manjula thilakarathna mahatha rathnapura disa winisuruwaraya lesa adhi sewa padanama matha marukara yawa thibe
ආණ්ඩුකාරවරයා සහ මහ ඇමතිවරයා අතර පවතින මතභේද මෙන් ම මහඇමතිවරයා සහ මහලේකම්වරයා අතර පවතින මතභේද ද අපට භයානක රෝගයක පෙර නිමිති පෙන්නුම් කරයි
andukarawaraya saha maha emathiwaraya athara pawathina mathabheda men ma mahaemathiwaraya saha mahalekamwaraya athara pawathina mathabheda da apata bhayanaka rogayaka pera nimithi pennum karayi
හොඳ අධ්යක්ෂවරුන් නිෂ්පාදකවරුන් මට චිත්රපටවලට කතා කළා
honda adhyakshawarun nishpadakawarun mata chithrapatawalata katha kala
නමුත් ඔවුන් සංවිධානගත වී විවිධ අරමුදල් පිහිටුවා තිබෙනවා
namuth owun sanwidhanagatha wee wiwidha aramudal pihituwa thibenawa
මෙහි දරුණු ඛේදවාචකයක් වශයෙන් කින්නියා ප්රදේශයේ සමහර ධීවරයන් මියගිය බවද අනාවරණය වී ඇත
mehi darunu kedawachakayak washayen kinniya pradeshaye samahara dheewarayan miyagiya bawada anawaranaya wee etha
වඩුවාට වද දුන් පොලිසිය හිරේ
waduwata wada dun polisiya hire
අපිටවිටෙකදි හිතුනොත් මේ සොෆ්ට්වෙයාර් එකෙන්නැතිව ඉස්සෙල්ලා විදියට කොපි කරන්න ඕන කියල හිතුනොත් පල්ලෙහා ටස්ක් බාර් එකේ තියෙන මේ අයිකන් එකඋඩ එකපාරක් ක්ලික් කරොත් ආයෙමත් වින්ඩෝස් ඔපරේටින් සිස්ටම් එකේ එන පරණ කොපි ටූල් එකටමාරුවෙන්න පුලුවන්
apitawitekadi hithunoth me softweyar ekennethiwa issella widiyata kopi karanna ona kiyala hithunoth palleha task bar eke thiyena me ayikan ekauda ekaparak klik karoth ayemath windos oparetin sistam eke ena parana kopi tul ekatamaruwenna puluwan
ඒ උත්සවයට ඇයට එන්නට බැරි වීම ගැන ඇය සිටියේ මහත් දුකිනි
e uthsawayata eyata ennata beri weema gena eya sitiye mahath dukini
මේ ඩොමිටි්ර දෙක සඳහාම වෙන වෙනම නාන කාමර වැසිකිළිවලින් යුත් සනීපාරක්ෂක පහසුකම් පවතින අතර දෙකොටසටම වෙන වෙනම ඩබල් රූම් දෙක බැගින් හතරක්ද ඇත
me domitira deka sandahama wena wenama nana kamara wesikiliwalin yuth saneeparakshaka pahasukam pawathina athara dekotasatama wena wenama dabal rum deka begin hatharakda etha
දේශීය ආහාර ජනතාව අතර ප්රචලිත කිරීමේ අරමුණින් විශේෂ වැඩපිළිවෙලක් සබරගමු පළාත් සභාව ආරම්භ කර තිබේ
desheeya ahara janathawa athara prachalitha kireeme aramunin wishesha wedapiliwelak sabaragamu palath sabhawa arambha kara thibe
ඒ මා විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පළමු නඩුවේ දී ය
e ma wisin abhiyachanadhikaranayata idiripath kala palamu naduwe dee ya
තවමත් ඔය කැත ප යන්නේ අයිතිකාරයා මමයි
thawamath oya ketha pa yanne ayithikaraya mamayi
කිලෝ ග්රෑම් ක්පමණ බර මුවාද මෙරට නිපදවු ගිනි අවි දෙකක්ද සොයාගෙන ඇත
kilo grem kpamana bara muwada merata nipadawu gini awi dekakda soyagena etha
ලින්ස්ටඩ් වත්තේ කොටසක් ලොක්ඩවුන්
linstad waththe kotasak lokdawun
ඔහු මුල් වරට බස්නාහිර පළාත් සභාවට තේරී පත්වුයේ වසරේදියි
ohu mul warata basnahira palath sabhawata theree pathwuye wasarediyi