Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
මාළිගාවත්ත ඇපල්වත්ත ප්රදේශයේ පවුල් ක් මාර්තු මස වන දිනට පෙර ඉවත්විය යුතු බවට ශ්රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබේ | maligawaththa epalwaththa pradeshaye pawul k marthu masa wana dinata pera iwathwiya yuthu bawata shreshtadhikaranaya wisin niyoga kara thibe |
ඊයේ රාත්රී | eeye rathree |
වැටලීම්වලින් ඉන්ධන ලීටර් කට වැඩි ප්රමාණයක් සොයා ගැනේ | wetaleemwalin indhana leetar kata wedi pramanayak soya gene |
පිළිතුරු වශයෙන් බංග්ලාදේශ පිලට සිය පන්දු වාර විස්ස තුළදී කඩුලූ හයක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු ක් පමණයි | pilithuru washayen bangladesha pilata siya pandu wara wissa thuladee kadulu hayak dewee res karagatha hekiwuye lakunu k pamanayi |
අන්තවාදීන්ට නව රජයේ ඉඩක් නැහැ මන්ත්රි කාංචන කියයි | anthawadeenta nawa rajaye idak nehe manthri kanchana kiyayi |
නීතියේ ආධිපත්ය පිළිබඳව ඇති සාමාන්ය නිරීක්ෂණ | neethiye adhipathya pilibandawa ethi samanya nireekshana |
වැඩිහිටි පරම්පරාව ද ඇතුළුව සියල්ලන්ටම අවශ්යව ඇත්තේ ඉන්න ටිකේ ඉමුකො සුදෝ ජොලිය දමාලා සමාජ වටපිටාවක් පමණයි | wedihiti paramparawa da ethuluwa siyallantama awashyawa eththe inna tike imuko sudo joliya damala samaja watapitawak pamanayi |
ගිරිබාවේ අසරණ වූ දරුවන්ගේ සිතට සහනක් ගෙන දෙමින් මව යළි දිවයිනට | giribawe asarana wu daruwange sithata sahanak gena demin mawa yali diwayinata |
වාෂ්ප සම්පීඩනය පරමාණුක ගුණ ඔක්සිකරණ ගතිය විද්යුත් ඍණ | washpa sampeedanaya paramanuka guna oksikarana gathiya widyuth rina |
මේ පනත ක්රියාත්මක වෙනවා නම් අසත්ය ප්රකාශයක් කියන එක පරීක්ෂණයට ලක්වීමේ අවශ්යතාවයක් තිබෙනවා | me panatha kriyathmaka wenawa nam asathya prakashayak kiyana eka pareekshanayata lakweeme awashyathawayak thibenawa |
මෙහි විත්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපාලි සේනාරත්න සහ නීතිඥ අරුණ ඉහලවිතාන යන නීතිඥයින් පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ රජින්ද ජයරත්න මහතා පෙනී සිටියේය | mehi withkaruwan wenuwen janadhipathi neethigna upali senarathna saha neethigna aruna ihalawithana yana neethignayin penee siti athara peminilla wenuwen rajaye adhineethigna rajinda jayarathna mahatha penee sitiyeya |
ඔහු මා දිහා බැරෑරුම්ව බලලා මෙහෙම කිවුවා | ohu ma diha bererumwa balala mehema kiwuwa |
රටක් ලෙසත් රජයක් ලෙසත් අපි බලාපොරොත්තු වෙනවා අළුත් වැඩපිළිවෙලක් ක්රියාත්මක කිරීමට | ratak lesath rajayak lesath api balaporoththu wenawa aluth wedapiliwelak kriyathmaka kireemata |
දුරස්ථව සිටි අයකු තමාට සමීප වීම තුළ බොහෝ අමිහිරි ගැටලු රැසක් අත්වනු ඇත | durasthawa siti ayaku thamata sameepa weema thula boho amihiri getalu resak athwanu etha |
ජුලි ජනපති මංගල රැලියට සුදානම | juli janapathi mangala reliyata sudanama |
අර්නෙස්ටෝ ලැක්ලාව් පවසන පරිදි ජාතිකවාදය යනාදී දෘෂ්ටිවාදී සංඝටකවලට නිශ්චිත පංතිමය අරුත් නොමැත | arnesto leklaw pawasana paridi jathikawadaya yanadee dshtiwadee sanghatakawalata nishchitha panthimaya aruth nometha |
ඕනිම කෙනෙකුට ස්ථානාධිපති වරයා හමුවෙන්න අවස්ථාව තිබුණා | onima kenekuta sthanadhipathi waraya hamuwenna awasthawa thibuna |
මෙම ප්රදේශයට සිරියානු රජයේ හමුදා විසින් ඊයේ සිට දරුණු ප්රහාරයක් එල්ල කරනු ලබනවා | mema pradeshayata siriyanu rajaye hamuda wisin eeye sita darunu praharayak ella karanu labanawa |
එක්සත් අරාබි එමීර් රාජ්යයේ පැවති එම ක්රිකට් තරගාවලියෙන් අනතුරුව ශ්රී ලංකා යෞවන කි්රකට් කණ්ඩායම දිවයිනට නොපැමිණ ඩුබායි සිට බටහිර ඉන්දීය කොදෙව් දේශය බලා පිටත්ව ගියේය | eksath arabi emeer rajyaye pewathi ema krikat tharagawaliyen anathuruwa shree lanka yauwana kirakat kandayama diwayinata nopemina dubayi sita batahira indeeya kodew deshaya bala pitathwa giyeya |
කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් වෙන්වීමට තීරණය කරයි | ketaloniyawa spaknknayen wenweemata theeranaya karayi |
දක්ෂණ අධිවේගි මාර්ගයේ ගමන් කිරිෙමිදි පස්කදු කඩාවැටිම හෝ නායයාමි පිළිබද කිසිදු බියක් ඇතිකර ගත යුතු නෑ | dakshana adhiwegi margaye gaman kiriemidi paskadu kadawetima ho nayayami pilibada kisidu biyak ethikara gatha yuthu ne |
එකී නාටකීය කතා තේමාව නව අර්ථකථනයකින් යුතුව අප හමුවේ තැබූ සුබ සහ යස එකල මෙරට ගම් දනව් සිසාරා යමින් වේදිකාගත විය | ekee natakeeya katha themawa nawa arthakathanayakin yuthuwa apa hamuwe thebu suba saha yasa ekala merata gam danaw sisara yamin wedikagatha wiya |
ඉතින් ණයට ගත් මුදල් පියවනකොට රට දියුණු කරන්න ටිකක් අමාරුයි | ithin nayata gath mudal piyawanakota rata diyunu karanna tikak amaruyi |
මේ පැතිරීම වැළැක්වීම සඳහා පෞද්ගලික සහ සමාජ වගකීමකින් කටයුතු කරන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා | me pethireema welekweema sandaha paudgalika saha samaja wagakeemakin katayuthu karana lesa api janathawagen illa sitinawa |
ලසන්ත වික්රමතුංග ඝාතනය ගැන විදෙස් මාධ්යක් විමසු විට ලසන්ත කවුද | lasantha wikramathunga ghathanaya gena wides madhyak wimasu wita lasantha kawuda |
අපි මෙතෙක් දුරට ජීවන ගමනින් පැමිණ ඉතා අමාරුවෙන් සියළු බාධක මැද ගොඩ නගාගත් අපගේ සුන්දර ලෝකය අපගේ වටිනා පරිසරය අපගේ ගේදොර මහපොලොවේ මාලිගාවන් ඇතුළු අහස් මාලිගා පමණක් නොව අපට උරුමවූ සම්පත් සේසත යාන වාහන සියල්ල සමග අපගේ ආදරණීය දෙමව්පියන් සහ සෙනෙහසින් හදා වඩාගත් අපගේ දූදරුවන් බිරිඳෑවරුන් සියල්ල සුනු විසුනුවී යෑමට ඇත්තේ තවත් ... | api methek durata jeewana gamanin pemina itha amaruwen siyalu badhaka meda goda nagagath apage sundara lokaya apage watina parisaraya apage gedora mahapolowe maligawan ethulu ahas maliga pamanak nowa apata urumawu sampath sesatha yana wahana siyalla samaga apage adaraneeya demawpiyan saha senehasin hada wadagath apage ... |
රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බලපාන ආරක්ෂක මණ්ඩල රැස්වීමට පසු පවත්වන වැදගත්ම රැස්වීම මෙයයි | rate jathika arakshawa sambandhayen balapana arakshaka mandala resweemata pasu pawathwana wedagathma resweema meyayi |
චෙල්වනායගම් ෆෙඩරල් පක්ෂය ගෙය | chelwanayagam fedaral pakshaya geya |
කඩතොළු වූ තහඩු කෑලි කීපයකින් තමයි එම ස්ථානය වට කරලා තියෙන්නේ | kadatholu wu thahadu keli keepayakin thamayi ema sthanaya wata karala thiyenne |
හැබැයි ආදරය තමයි වැඩිපුරම ගැබ්වෙන්නේ | hebeyi adaraya thamayi wedipurama gebwenne |
මැතිවරණය ජයගත්තේය | methiwaranaya jayagaththeya |
ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු කතානායකවරයාගේ ජාත්යන්තර කටයුතු උපදේශක ලෙස විදේශ කටයුතු අමාත්යාංශයේ හිටපු ලේකම්වරයකු වන ප්රසාද් කාරියවසම් මහතා පත්කර ඔහුට ඇමෙරිකානු ආයතනයකින් වැටුප් ගෙවීම ගැන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන් පාර්ලිමේන්තුවේදී අද විරෝධය පළ කළහ | dayana udayanganee saha ariyarathna ranabahu kathanayakawarayage jathyanthara katayuthu upadeshaka lesa widesha katayuthu amathyanshaye hitapu lekamwarayaku wana prasad kariyawasam mahatha pathkara ohuta emerikanu ayathanayakin wetup geweema gena ekabaddha wipakshaye manthreewarun parlimenthuwedee ada wirodhaya pala ka... |
පොලිස් අධිකාරී පැට්රික් ද සිල්වා නව ධුරයේ වැඩ භාර ගනී වීඩියෝ | polis adhikaree petrik da silwa nawa dhuraye weda bhara ganee weediyo |
එහෙත් ශ්රී ලංකාවට බ්රිතාන්යයන් විසින් නිදහස ප්රදානය කිරීමත් සමඟ දේශීය නායකයන් විසින් කඳුකර දෙමළ ප්රජාවගේ පුරවැසිභාවය අහෝසි කරන ලදි | eheth shree lankawata brithanyayan wisin nidahasa pradanaya kireemath samanga desheeya nayakayan wisin kandukara demala prajawage purawesibhawaya ahosi karana ladi |
වධහිංසාවට පාත්ර නොවී සිටිමේ අයිතිය මුලික අයිතිවාසිකමක් ලෙස ආණ්ඩුක්රම ව්යවස්ථාව තුල පිළිගෙන තිබේ | wadhahinsawata pathra nowee sitime ayithiya mulika ayithiwasikamak lesa andukrama wyawasthawa thula piligena thibe |
එමෙන්ම කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාව නැවත ආරම්භ කරන විදේශීය හෝ දේශීය ආයෝජකයා පහසුවෙන් ස්වාභාවික සම්පත් පරිභෝජනය කරමින් පවතින වැඩි මිලටම සිමෙන්ති වෙළෙඳපොළට නිකුත් කළහොත් අසරණ පාරිභෝගික ජනතාවට අබ සරණය | emenma kankasanthure simenthi karmanthashalawa newatha arambha karana widesheeya ho desheeya ayojakaya pahasuwen swabhawika sampath paribhojanaya karamin pawathina wedi milatama simenthi welendapolata nikuth kalahoth asarana paribhogika janathawata aba saranaya |
රාජ්ය අනුග්රරහය ලත් දූෂණය | rajya anugrarahaya lath dushanaya |
මෙම අවස්තාවේ මුරකරු එයට තදබල ලෙස විරෝධය පා ඇත | mema awasthawe murakaru eyata thadabala lesa wirodhaya pa etha |
බට්ලර් පරිසර විද්යාවේදියෙකි | batlar parisara widyawediyeki |
පැවති ජනාධිපතිවරණයෙන් පාරජයට පත්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වශයෙන් තබා ගනිමින් ජාතික ලයිස්තු මන්ත්රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට ගෙනඒම සඳහා රාජපක්ෂ හිතවාදීන් කටයුතු කරන අතර ශ්රීලනිපයේ මධ්යම කාරකසභාවේ බොහෝ පිරිසක් ඊට විරුද්ධත්වය ප්රකාශ කරමින් සිටින බව වාර්තා වේ | pewathi janadhipathiwaranayen parajayata pathwu hitapu janadhipathi mahinda rajapaksha mahatha shree lanka nidahas pakshaye nayakaya washayen thaba ganimin jathika layisthu manthreewarayeku lesa parlimenthuwata genaema sandaha rajapaksha hithawadeen katayuthu karana athara shreelanipaye madhyama karakasabhawe boho piri... |
දෙරට අතර ගැටුම්වලට හේතුවී ඇති කාශ්මීර් අර්බුදය සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමුව ඇති අතර කාශ්මීරයේ සාමය හා ආරක්ෂාව පවත්වාගෙන යාමට එකඟතාව පළ කර ඇත | derata athara getumwalata hethuwee ethi kashmeer arbudaya sambandhayen ehidee wedi awadhanayak yomuwa ethi athara kashmeeraye samaya ha arakshawa pawathwagena yamata ekangathawa pala kara etha |
තමන්ව බැහැර කෙරෙති යි යම් පිරිසකට සිතෙන විට ඔවුන් අනිත් පැත්තට තල්ලූ වන්නේ ඉබේමය | thamanwa behera kerethi yi yam pirisakata sithena wita owun anith peththata thallu wanne ibemaya |
එවැනි අවස්ථාවකදී ලෙහෙසියෙන් කෙනෙකුට පිහිට වීම සඳහා ජනාධිපති අරමුදලක් වැදගත් වෙයි | eweni awasthawakadee lehesiyen kenekuta pihita weema sandaha janadhipathi aramudalak wedagath weyi |
මම ඉන්නේ ධීවරයාගේ පැත්තේ | mama inne dheewarayage peththe |
පසුගිය කාලය පුරාම දක්නට ලැබුණ පරිදි විදේශ විනිමය අනුපාත උච්චාවචනය හේතුවෙන් එයිට්කන් ස්පෙන්ස් ව්යාපාර සමූහය බරපතළ අභියෝග රැසකට මුහුණ දුන්නේය | pasugiya kalaya purama daknata lebuna paridi widesha winimaya anupatha uchchawachanaya hethuwen eyitkan spens wyapara samuhaya barapathala abhiyoga resakata muhuna dunneya |
නඩුව නැවත නොවැම්බර් මස වැනිදා කැඳවන බවත් විත්ති කරුවන්ට අධිචෝදනා පත්ර භාරදීමත් සිදුවී ඇත | naduwa newatha nowembar masa wenida kendawana bawath withthi karuwanta adhichodana pathra bharadeemath siduwee etha |
නොමැති ගමන හෝ චලනයට යෙදෙන පදයයි | nomethi gamana ho chalanayata yedena padayayi |
රෑන ගිරවු නටතෙයි ගුඳං ගුඳ පේර දොඩම් වැටෙතෙයි විටිං විට පේර දොංම් වැටෙටතයි | rena girawu natatheyi gundan gunda pera dodam wetetheyi witin wita pera donm wetetathayi |
ඒ වැළිකඩ බන්ධනාගාරයේ නොවැම්බර් වනදාය | e welikada bandhanagaraye nowembar wanadaya |
කිලෝමීටර් ක ලොව වටා සංචාරයකින් අනතුරුව තවත් මාස කින් පමණ මෙම ගුවන් යානය යළිත් අබුඩාබි නුවරට ළඟාවීමට නුවරට සැලසුම් කර තිබෙනවා | kilomeetar ka lowa wata sancharayakin anathuruwa thawath masa kin pamana mema guwan yanaya yalith abudabi nuwarata langaweemata nuwarata selasum kara thibenawa |
අනතුරුව කම්කරු දෙපාර්තමේන්තුව ඊට අදාල කටයුතු සිදුකර එම සංගීත කණ්ඩායම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගෙන ඇති බව ළමා රක්ෂක අධිකාරිය ප්රකාශ කළා | anathuruwa kamkaru departhamenthuwa eeta adala katayuthu sidukara ema sangeetha kandayama sambandhayen idiri piyawara gena ethi bawa lama rakshaka adhikariya prakasha kala |
කාමුක චිත්රපට නිළියකගෙන් ලෝක වාර්තාවක් | kamuka chithrapata niliyakagen loka warthawak |
දකුණේ මේ පිරිස මධ්යම ආණ්ඩුව දෙස බලන්නේ ද ඊට නොදෙවෙනි සැකයකිනි | dakune me pirisa madhyama anduwa desa balanne da eeta nodeweni sekayakini |
මාලි රාජ්යයේ සාම සාධක රාජකාරිවල නිරතව සිටි ශ්රී ලාංකික භට පිරිසකට එල්ල කරන ලද බෝම්බ ප්රහාරයක් හේතුවෙන් කපිතාන්වරයෙකු සහ සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ | mali rajyaye sama sadhaka rajakariwala nirathawa siti shree lankika bhata pirisakata ella karana lada bomba praharayak hethuwen kapithanwarayeku saha sebaleku jeewithakshayata pathwa etheyi wartha we |
ඉදිරියට පරාජයන් වැලක් රාජපක්ෂ පාලනයට අත් වෙනවා | idiriyata parajayan welak rajapaksha palanayata ath wenawa |
ක් පමණි | k pamani |
ජනතා විමුක්ති පෙරමුණ රටේ බොහෝ ප්රජාතන්ත්ර විරෝධි ක්රියා වලට එරෙහිව ක්රියා කළද බලය ඛෙදා හදා ගැනීමේ ක්රියාවලියේ දී ඔවුන් සිටින්නේ ඉතා පසුගාමී අදහසකය | janatha wimukthi peramuna rate boho prajathanthra wirodhi kriya walata erehiwa kriya kalada balaya keda hada geneeme kriyawaliye dee owun sitinne itha pasugamee adahasakaya |
යුද්ධය ඉවරයි | yuddhaya iwarayi |
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් කින් අඩු කිරීමට සහ ග්රෑම් කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් කින් වැඩි කිරීමට තීරණය කළේ මිල සූත්රයට අනුව මෙන්ම ලෝක වෙළඳපොලේ පවතින මිල සමඟ බව ජීවන වියදම් කමිටුව පවසනවා | ghastha ges silindarayaka mila rupiyal kin adu kireemata saha grem kiripiti pekattuwaka mila rupiyal kin wedi kireemata theeranaya kale mila suthrayata anuwa menma loka welandapole pawathina mila samanga bawa jeewana wiyadam kamituwa pawasanawa |
පසුගිය වසරේ දී ඔහු සමත් ඒ සදහා ගිවිසුම් ගතවී තිබේ | pasugiya wasare dee ohu samath e sadaha giwisum gathawee thibe |
පී | pee |
ජනපති ඉන්දියාවට ගොඩබසියි | janapathi indiyawata godabasiyi |
ක්රිෂ්ණා මහතා හමුවූ ජනාධිති මහින්ද රාජපක්ෂ පොරොන්දු වී ඇත්තේ වැනි ආණ්ඩුක්රම ව්යවස්ථාසංශෝධනයෙන් පළාත් සභා වලට තිබෙන බලතල ඉක්මවා ගිය බලය බෙදීමකට සූදානම් බවය | krishna mahatha hamuwu janadhithi mahinda rajapaksha porondu wee eththe weni andukrama wyawasthasanshodhanayen palath sabha walata thibena balathala ikmawa giya balaya bedeemakata sudanam bawaya |
ඒ අනුව සිම්බාබ්වේට සැලකු ආකාරයට ශ්රී ලංකාවද ක්රීඩාවෙන් හුදෙකලා කළ යුතු යැයි විරෝධතාකරුවන් පවසා තිබේ | e anuwa simbabweta selaku akarayata shree lankawada kreedawen hudekala kala yuthu yeyi wirodhathakaruwan pawasa thibe |
ඔහු දකුණු කොරියාවේ සහ ජපානයේ සංචාරය කරන අතර උතුරු කොරියාව විසින් න්යෂ්ටික අත්හදාබැලීමක් සිදුකිරීමේ අවදානම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි අපේක්ෂිතයි | ohu dakunu koriyawe saha japanaye sancharaya karana athara uthuru koriyawa wisin nyashtika athhadabeleemak sidukireeme awadanama pilibandawa wishesha awadhanayak yomu karanu etheyi apekshithayi |
කොරියාවෙන් අපේ ධීවර සම්මේලනයට ලැබුණු ධීවර රැකියා ධීවරයන්ට ලැබුණු රන් දොරටුවක් ලෙස හැඳින්විය හැකි බවත් මෙම රැකියා සඳහා යවන්නේ සැබෑ ලෙසම ධීවර කර්මාන්තය දන්නා පිරිස පමණක් බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්ය වෛද්ය රාජිත සේනාරත්න මහතා පැවසීය | koriyawen ape dheewara sammelanayata lebunu dheewara rekiya dheewarayanta lebunu ran doratuwak lesa hendinwiya heki bawath mema rekiya sandaha yawanne sebe lesama dheewara karmanthaya danna pirisa pamanak bawath dheewara ha jalaja sampath sanwardhana amathya waidya rajitha senarathna mahatha pewaseeya |
යුක්රේන යුද්ධය ලෝක ආර්ථිකයේ ඛේදවාචකයක් විය හැකියි ලෝක බැංකුව | yukrena yuddhaya loka arthikaye kedawachakayak wiya hekiyi loka benkuwa |
ඩුබායි සිට පිටුවහල් කළ දෙනාගෙන් ප්රශ්න කිරීම ඇරඹේ පිරිස අතර මධුෂ්ගේ බාප්පාත් | dubayi sita pituwahal kala denagen prashna kireema erambe pirisa athara madhushge bappath |
මත්ද්රව්යවලට විරුද්ධයි | mathdrawyawalata wiruddhayi |
ඒ ඖෂධීය නාමයෙන් ගේන්න නම් අපිට ඖෂධ තත්ත්ව පරීක්ෂණාගාරයක් තිබෙන්නට ඕනෑ | e aushadheeya namayen genna nam apita aushadha thaththwa pareekshanagarayak thibennata one |
පීරිස් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන විමල් වීරවංශ ඩලස් අලහප්පෙරුම සහ උදය ගම්මන්පිල ඇතුලු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් රැසක් අදහස් පළ කළා | peeris hitapu mahabenku adhipathi ajith niwan kabral parlimenthu manthreewarun wana wimal weerawansha dalas alahapperuma saha udaya gammanpila ethulu ekabaddha wipakshaye nayakayan resak adahas pala kala |
ඒ දරුවන්ගේ දැනුම ඥානය ප්රඥා සම්පන්නභාවය සහ බුද්ධිමත් බව ඉතා ඉහළය | e daruwange denuma gnanaya pragna sampannabhawaya saha buddhimath bawa itha ihalaya |
ඒකට තව කාලයක් ඕන | ekata thawa kalayak ona |
ඇසුරුම් කළ අත්යවශ්ය ආහාර ද්රව්ය සඳහා උපරිම මිලක් | esurum kala athyawashya ahara drawya sandaha uparima milak |
මහ රජ කන්සා සති අග රාත්රී ට ස්වර්ණවාහිනිය බලන්න ඔහුගේ මුව තුල විශ්වයම බ්රමනය වෙයි එහෙත් පිටතට පෙනෙන්නේ අවිහින්සක සුරතල් සිනාවයි අහින්සක මිනිසුන්ට උදව් කරන ගමන්ම දඟ වැඩ වලින් අම්මාව කෝප ගන්වන්නේද ඔහුමයි කන්හා බොරු කියයි අනෙක් අතට යහපත් දේම කරයි ඔහු කවුද කන්හාගේ අම්මාටද ඇති ප්රශ්නය එයයි | maha raja kansa sathi aga rathree ta swarnawahiniya balanna ohuge muwa thula wishwayama bramanaya weyi eheth pitathata penenne awihinsaka surathal sinawayi ahinsaka minisunta udaw karana gamanma danga weda walin ammawa kopa ganwanneda ohumayi kanha boru kiyayi anek athata yahapath dema karayi ohu kawuda kanhage ammatad... |
කවි මුතු | kawi muthu |
අහසින් බෝම්බ හෙලීම් උත්සන්න වූ කළ අපේ බංකරයෙන් එළියට පැමිණ දුවන්නට වුණා | ahasin bomba heleem uthsanna wu kala ape bankarayen eliyata pemina duwannata wuna |
එල් | el |
මාස තුනක විවේකයෙන් පසු සුපුරුදු දක්ෂතා අතරට ආ ශ්රී ලංකා ක්රිකට් ඡායාරූප | masa thunaka wiwekayen pasu supurudu dakshatha atharata a shree lanka krikat chayarupa |
හාල් මෝල් හිමියන්ට මේ විදුලි බිල වැඩිවීම බලපානවා | hal mol himiyanta me widuli bila wediweema balapanawa |
එහෙත් රෝහල් වලින් කියන්නේ ෆාමසි වලින් ඒ ඖෂධ ගන්නා ලෙස ය | eheth rohal walin kiyanne famasi walin e aushadha ganna lesa ya |
මෙහි පළවන්නේ ඔක්තෝම්බර් වැනිදා විජේවීර නිකුත් කළ එදා රටට රහසක් වූ එම හඬ පටයෙන් උපුටා ගත් කොටසකි | mehi palawanne okthombar wenida wijeweera nikuth kala eda ratata rahasak wu ema handa patayen uputa gath kotasaki |
දියුණු වෙමින් පවතින රටවල් සඳහා සමානාත්මතාවයෙන් එන්නත් නොලැබීම යන සාධකය මත ලෝක සෞඛ්ය සංවිධානය තවමත් වන මාතාව අනුමත කර නැති වුවත් බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශන කමිටුවේ උපදෙස් වලට යටත්ව සුදුසු එන්නතක් වන මාත්රාව ලෙස ප්රමුඛතා අනුපිළිවෙළකට ලබාදීම වැදගත් බව අපගේ මතයයි | diyunu wemin pawathina ratawal sandaha samanathmathawayen ennath nolebeema yana sadhakaya matha loka saukya sanwidhanaya thawamath wana mathawa anumatha kara nethi wuwath bowana roga pilibanda jathika upadeshana kamituwe upades walata yatathwa sudusu ennathak wana mathrawa lesa pramukatha anupiliwelakata labadeema weda... |
එස් | es |
අධිකරණ සේවා රාජ්ය සේවා හා පොලිස් කොමිසම අහෝසි වෙලා සියලූ බලතල ජනාධිපති අතට ගියේ ඒ තුළයි | adhikarana sewa rajya sewa ha polis komisama ahosi wela siyalu balathala janadhipathi athata giye e thulayi |
වේග පන්දු යවන්නෙකු ලෙස බුම්රාගේ යෝකර් පන්දුව පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති අතර එක අවසථාවක ඔහු මාධ්ය වෙත පවසා තිබුනේ ලසිත් මාලිංග සමඟ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ක්රීඩා කිරීමෙන් යෝකර් පන්දුව පිළිබඳව බොහෝ දේ ඉගෙන ගත් බවයි | wega pandu yawanneku lesa bumrage yokar panduwa pilibandawa me wana wita boho denekuge awadhanaya yomuwa ethi athara eka awasathawaka ohu madhya wetha pawasa thibune lasith malinga samanga mumbayi indiyans kandayamata kreeda kireemen yokar panduwa pilibandawa boho de igena gath bawayi |
සහල් සේරු දෙකක් දෙනවා සහල් සේරුවක් නොමිලේ දෙනවා හඳෙන් හෝ සහල් ගෙනත් දෙනවා ආදී ජනප්රිය ඡන්ද පොරොන්දු එදා ඡන්ද වේදිකාවල රැව්දුන් මාතෘකාය | sahal seru dekak denawa sahal seruwak nomile denawa handen ho sahal genath denawa adee janapriya chanda porondu eda chanda wedikawala rewdun mathkaya |
එහිදී සැකකාරිය හෙට වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්රාත්වරිය නියෝග කළාය | ehidee sekakariya heta wenida dakwa rakshitha bandhanagara gatha karana lesa mahesthrathwariya niyoga kalaya |
අනතුරුව එම මාර්ගය විවෘත කිරීමට කටයුතු කරන ලෙස පොලිසිය වෙත දැන්වූ අතර මාර්ගය විවර කෙරුණි | anathuruwa ema margaya wiwtha kireemata katayuthu karana lesa polisiya wetha denwu athara margaya wiwara keruni |
මේ වනවිට ගාල්ල නගරයට ජලය ලැබෙමින් පවතින බව පාරිභෝගිකයෝද පවසති | me wanawita galla nagarayata jalaya lebemin pawathina bawa paribhogikayoda pawasathi |
ගාලු දිසාව භාර නියෝජ්ය පොලිස්පති රොෂාන් විජේසිංහ ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිස් ගමගේ පොලිස් අධිකාරි උපුල් සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අක්මීමණ පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක මධුරංග අරුමප්පෙරුම උප පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් කාන්තා උප පොලිස් පරීක්ෂිකා නිශාන්ති යන මහත්ම මහත්මීන් විසින් සැකකාර හිමියන් අත්අඩං... | galu disawa bhara niyojya polispathi roshan wijesinha jyeshta polis adhikari sathis gamage polis adhikari upul senewirathna yana mahathwarunge upades paridi akmeemana polis sthanadhipathi pradhana polis pareekshaka madhuranga arumapperuma upa polis pareekshaka lakshman kantha upa polis pareekshika nishanthi yana mahath... |
ට පමණ පෙර කී සැකකරුවන් දෙදෙනා පොලිස් ස්ථානයට බාර දී සහකාර පොලිස් අධිකාරිගේ පණිවිඩය පරීක්ෂා කිරීමට ගොස් තිබේ | ta pamana pera kee sekakaruwan dedena polis sthanayata bara dee sahakara polis adhikarige paniwidaya pareeksha kireemata gos thibe |
ඉන් පසුව රාමචන්ද්රන්ගේ සහෝදරයන් සහ සහෝදරියන් ඇතුළු පවුලේ අය ඉන්දියාවට යාමට තීරණය කර එහි ගොස් ඇත | in pasuwa ramachandrange sahodarayan saha sahodariyan ethulu pawule aya indiyawata yamata theeranaya kara ehi gos etha |
පොදුජන පෙරමුනේ ඉදිරි වැඩපිලිවෙල පිලිබද විශේෂ සාකච්ඡාව ගලගෙදර ආසනය | podujana peramune idiri wedapiliwela pilibada wishesha sakachchawa galagedara asanaya |
සිතියම නිවැරදිව කියවා ගැනීමේ හැකියාවක් ද තිබිය යුතුය | sithiyama niweradiwa kiyawa geneeme hekiyawak da thibiya yuthuya |
ක ප්රබල භූ කම්පනයෙන් පසු රික්ටර් පරිමාණයේ ට වඩා වැඩි ප්රබලතාවයෙන් යුත් අතුරු චලන ක් නේපාලයේ සිදුව තිබෙනවා | ka prabala bhu kampanayen pasu riktar parimanaye ta wada wedi prabalathawayen yuth athuru chalana k nepalaye siduwa thibenawa |
කොත්තු ඉල්ලා හෝටලයට ගිය අනංගයා මුදලාලිගේ වයිෆ්ගෙ ලැමෙන් අල්ලා ගුටි කෑ හැටි සම්පූර්ණ විස්තරය පහතින් | koththu illa hotalayata giya anangaya mudalalige wayifge lemen alla guti ke heti sampurna wistharaya pahathin |
එංගලන්ත කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදුකර නොමැති අතර පාකිස්තාන කණ්ඩායමට දඟ පන්දු යවන සබාබ් ඛාන් කැදවා තිබෙනවා | engalantha kandayame kisidu wenasak sidukara nomethi athara pakisthana kandayamata danga pandu yawana sabab kan kedawa thibenawa |
එහෙත් අද පවා මෙවැනි සිදුවීම් ගැන අසන්නට ලැබීමමත් කණගාටුවට කරුණකි | eheth ada pawa meweni siduweem gena asannata lebeemamath kanagatuwata karunaki |
හිටපු ජනාධිපතිවරයාගේ මෙම උත්සාහය රටේ ජාතික සමගියට හා සංහිදියාවට බරපතල තර්ජනයක් බැවින් ඉතා ඉක්මනින් මෙම තත්වය නතර කිරීමට කටයුතු කළ යුතු බව දේශපාලනය නිරීක්ෂකයෝ පෙන්වා දෙති | hitapu janadhipathiwarayage mema uthsahaya rate jathika samagiyata ha sanhidiyawata barapathala tharjanayak bewin itha ikmanin mema thathwaya nathara kireemata katayuthu kala yuthu bawa deshapalanaya nireekshakayo penwa dethi |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.