Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
තවමත් මග එනවා
thawamath maga enawa
මෙම ඔලිම්පික් දින ගණනය කිරීම තුළින් ජාතීන් අතර වඩාත් හොඳ ශක්තිමත් සබඳතාවක් ගොඩනැඟීමට හැකි බව අපි විස්වාශ කරනවා
mema olimpik dina gananaya kireema thulin jatheen athara wadath honda shakthimath sabandathawak godanengeemata heki bawa api wiswasha karanawa
කළුතර දිස්ත්රික්කය ඔස්සේ ගලා බසින කළු ගඟෙහි ජල පෝෂක ප්රදේශ වෙත ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කළු ගඟ සහ එහි අතු ගංඟාවන්ගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් බුලත්සිංහල ආශ්රිත පහත් බිම් ප්රදේශ ගංවතුර අවධානමට ලක්වීමේ හැකියාවක් ඇත
kaluthara disthrikkaya osse gala basina kalu gangehi jala poshaka pradesha wetha eda helena adhika warshawath samanga kalu ganga saha ehi athu ganngawange jala mattama ihala yama hethuwen bulathsinhala ashritha pahath bim pradesha ganwathura awadhanamata lakweeme hekiyawak etha
මෙරට දියුණු කිරීම සඳහා ශ්රී ලංකා බාලදක්ෂිකා සංගමයෙන් සේවය අගය කළ යුතුයි
merata diyunu kireema sandaha shree lanka baladakshika sangamayen sewaya agaya kala yuthuyi
අපි මේ වැඬේට වෙන දවසක් දාගමුද අද මං පොඩිඋන් දෙන්න එක්ක ඉන්න කියලා බැලූවේ
api me wendeta wena dawasak dagamuda ada man podiun denna ekka inna kiyala beluwe
එබැවින් වගඋත්තරකාර ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් ශ්රී ලංකාවෙන් ඉවත් වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ බව එම සමාගම පවසනවා
ebewin wagauththarakara guwan samagamata ayath guwan yanayak shree lankawen iwath weema welekweeme niyogayak nikuth karana lesa illamin adala peminilla idiripath kala bawa ema samagama pawasanawa
ඔහුට තිබූ එකම සුදුසුකම වුණේ එය සුදුසුකමක් වශයෙන් සලකන්නේ නම් එදා ජනාධිපති මහින්ද රාජපක්ෂට තිබූ බන්ධුත්වය පමණි
ohuta thibu ekama sudusukama wune eya sudusukamak washayen salakanne nam eda janadhipathi mahinda rajapakshata thibu bandhuthwaya pamani
සුනන්ද දේශප්රිය
sunanda deshapriya
ඇත්තෙන්ම ඩයනා කුමරිය මරණයට පත්වී වසර ක් ගෙවී ඇතත් ඇය ගැන තවම ලෝකයා කතා කරයි
eththenma dayana kumariya maranayata pathwee wasara k gewee ethath eya gena thawama lokaya katha karayi
ජාතික යන්ත්රෝපකරණ ආයතනය ශක්තිමත් කිරීමේ අරමුණින් අමාත්ය මණ්ඩලය විසින් රජයේ ව්යාපෘති ප්රසම්පාදන පටිපාටියෙන් බැහැරව ඍජු කොන්ත්රාත් ක්රමවේදය යටතේ ජාතික යන්ත්රෝපකරණ ආයතනය වෙත කොන්ත්රාත්තු පැවරීමට අනුමැතිය ලබාදී තිබුණද නැවත රාජ්ය ඉංජිනේරු සංස්ථාව වෙත මෙම කොන්ත්රාත් මෙලෙස පැවරීම තුලින් අමාත්ය මණ්ඩලයේ අරමුණු ඉටු නොවීම පිළිබඳ ...
jathika yanthropakarana ayathanaya shakthimath kireeme aramunin amathya mandalaya wisin rajaye wyapthi prasampadana patipatiyen beherawa riju konthrath kramawedaya yatathe jathika yanthropakarana ayathanaya wetha konthraththu pewareemata anumethiya labadee thibunada newatha rajya injineru sansthawa wetha mema konthrath...
එකක් භූමි ප්රමාණය විදිහට
ekak bhumi pramanaya widihata
තාප්පයක් කඩා වැටී හමුදාවේ හතරක් රෝහලේ
thappayak kada wetee hamudawe hatharak rohale
ඒ ශ්රීනාත් චතුරංග නැමැති ලේඛකයාට මුද්රණකරුවන්ට ප්රකාශකයන්ට බෙදාහරින්නන්ට සහ අලෙවි කරන්නන්ට දණ්ඩ නීතී සංග්රහයේ ඒ සහ ඕ වගන්තිය යටතේ සපරාධි වරදක් සිදු කර ඇති බවද එම ලිපියේ සඳහන්වේ
e shreenath chathuranga nemethi lekakayata mudranakaruwanta prakashakayanta bedaharinnanta saha alewi karannanta danda neethee sangrahaye e saha o waganthiya yatathe saparadhi waradak sidu kara ethi bawada ema lipiye sandahanwe
පොඩ්ඩක් හිතන්න
poddak hithanna
සමාවක් දෙන්නෙ නෑ තමුසෙට
samawak denne ne thamuseta
ඒ වෙලාවෙ අපිත් අර සෙනගත් එක්ක කෑ ගැහුවා
e welawe apith ara senagath ekka ke gehuwa
ෂෙල්ටන් හෙට්ටිආරච්චි මැතිවරණ නීතිරීති උල්ලංඝණය කරමින් ආගරපතන නගරයට ආසන්න ස්ථානයක ජනාධිපතිවරණයට අදාළ ප්රචාරක පෝස්ටර් අලවමින් සිටි දෙදෙනකු ආගරපතන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් වරද පිළිගැනීම හේතුව නිසා ඔවුන් ශරීරි ඇප මත මුදාහැර ඇත
sheltan hettiarachchi methiwarana neethireethi ullanghanaya karamin agarapathana nagarayata asanna sthanayaka janadhipathiwaranayata adala pracharaka postar alawamin siti dedenaku agarapathana polisiya wisin athadanguwata gena nuwaraeliya mahesthrath adhikaranayata idiripath kireemen pasu sekakaruwan warada piligeneema...
පවුල්වල තියෙන ප්රශ්න ගැනත් කතාබහ කරනවා
pawulwala thiyena prashna genath kathabaha karanawa
එය ඊට පෙර වසර හතරේ ශ්රී ලංකාවේ මානව හිමිකම් ඉතිහාසය පිළිබදව සමීප පරීක්ෂාවකට ලක් කළේ ය
eya eeta pera wasara hathare shree lankawe manawa himikam ithihasaya pilibadawa sameepa pareekshawakata lak kale ya
මෙම අපද්රව්ය වලගෙදර ගම්මානය හරහා උත්තම ඥාණ මාවතේ විවෘත කාණුවක් තුළින් ගලා බසින බවත් ඒ නිසාම කාණුව අවට විශාල දුර්ගන්ධයකින් හමන බව ගම්මු කියති
mema apadrawya walagedara gammanaya haraha uththama gnana mawathe wiwtha kanuwak thulin gala basina bawath e nisama kanuwa awata wishala durgandhayakin hamana bawa gammu kiyathi
අවුරුදු ඉවර වුණාම වාහනය ආපහු කොම්පැනියටම ලැබෙනවා
awurudu iwara wunama wahanaya apahu kompeniyatama lebenawa
ඇමරිකානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක්
emarikanu thanapathi karyalayen niwedanayak
කොළ පැහැති වයර් රෝලක මිල රුපියල් සිට රුපියල් ඉක්මවා තිබෙනවා
kola pehethi wayar rolaka mila rupiyal sita rupiyal ikmawa thibenawa
ඒ පැය ක් තිස්සේ පෝලිමක රැඳී සිටීමෙන් පසුවය
e peya k thisse polimaka rendee siteemen pasuwaya
රසායනික විෂ මුසු වී වතුකම්කරුවන් ක් රෝහලේ
rasayanika wisha musu wee wathukamkaruwan k rohale
අදාළ පිවිසුම් මාර්ගය ආරම්භයේ ස්ථාපිත කර තිබෙන්නේ ඇඟලුම් කාර්මාන්ත ශාලාවේ මුරකුටියයි
adala piwisum margaya arambhaye sthapitha kara thibenne engalum karmantha shalawe murakutiyayi
වසරේ ප්රථම භාගය තුල බදු ගෙවීම් ඉවත් කිරීමෙන් පසු ලාභය රුපියල් බිලියන ක් උපයා ඇති අතර ශ්රී ලංකාවේ වඩාත් ලාභ උපයන හා ස්ථාවර රක්ෂණ සමාගම් අතරින් එකක් වේ
wasare prathama bhagaya thula badu geweem iwath kireemen pasu labhaya rupiyal biliyana k upaya ethi athara shree lankawe wadath labha upayana ha sthawara rakshana samagam atharin ekak we
මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ නාවන්තුරේ ප්රදේශයේ නිවසක සිටි දරුවෙකි
mese miyagos eththe yapanaye nawanthure pradeshaye niwasaka siti daruweki
දණ්ඩ නීති සංග්රහයේ අ වගන්තිය සෘජුවම සමරිසි පුද්ගලයන් ඉලක්ක කරගෙන නිර්මාණය කර තිබේ
danda neethi sangrahaye a waganthiya sjuwama samarisi pudgalayan ilakka karagena nirmanaya kara thibe
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අනුරාධපුර ඓතිහාසික ශ්රී මහ බෝධීන් වහන්සේ වැඳ පුදාගැනීමට පැමිණීමෙන් අනතුරු ව අටමස්ථානාධිපති පූජ්ය පල්ලේගම හේමරතන හිමියන් බැහැදැකීමෙන් පසු මාධ්ය වෙත අදහස් දක්වමින්
hitapu janadhipathiwaraya me bawa kiya sitiye anuradhapura aithihasika shree maha bodheen wahanse wenda pudageneemata pemineemen anathuru wa atamasthanadhipathi pujya pallegama hemarathana himiyan behedekeemen pasu madhya wetha adahas dakwamin
පහළ තැනකින් පැමිණ ඉහළට නැඟී ක්රමය වෙනස් කරනු සඳහා තමන්ට අවශ්යතාවක් ඇතත් රදල කණ්ඩායම එයට ඉඩ දෙන්නේ නැති බව හෙතෙම නොයෙක් අවස්ථාවල ප්රසිද්ධියේ කියා සිටියේය
pahala thenakin pemina ihalata nengee kramaya wenas karanu sandaha thamanta awashyathawak ethath radala kandayama eyata ida denne nethi bawa hethema noyek awasthawala prasiddhiye kiya sitiyeya
එහෙම කියලා ජේ
ehema kiyala je
ගලහ දෙල්තොට වතු නිවාස පෙළක ගින්නක්
galaha delthota wathu niwasa pelaka ginnak
ජාවාරම්කරුවන් මෙම බීඩි කොළ තොගය අතහැර දමා පලායන්නට ඇති බවට සැක පළ කෙරේ
jawaramkaruwan mema beedi kola thogaya athahera dama palayannata ethi bawata seka pala kere
වහාම ක්රියාත්මක විය යුතු බව දන්වමින් විදුහල්පතිනිට ලබා දුන් අසාධාරණ ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ලංකා ගුරු සංගමය එම ලිපියේ අත්සන් තබා ඇති පළාත් අධ්යාපන ලේකම්ගෙන් ඉල්ලා ඇත
wahama kriyathmaka wiya yuthu bawa danwamin widuhalpathinita laba dun asadharana sthana maruwa awalangu karana lesa lanka guru sangamaya ema lipiye athsan thaba ethi palath adhyapana lekamgen illa etha
ජේසී ගමගේ කේඑන්එස් කොටුවේගෙදර ජයනාත් ජයවීර කේඑච්පී ප්රනාන්දු එම්ඩී විජේසුන්දර ඒඑස් හේවාවිතාරණ බීඒඑල් රත්නායක සහ එස්එස් වඩුගේ යන මහත්වරු මෙසේ මේජර් ජනරාල් ධුරයට උසස් කර තිබේ
jesee gamage keenes kotuwegedara jayanath jayaweera keechpee pranandu emdee wijesundara ees hewawitharana beeeel rathnayaka saha eses waduge yana mahathwaru mese mejar janaral dhurayata usas kara thibe
එච්
ech
ඊට පස්සෙ එල්ටීටීඊ ය කිව්ව අපිට එහෙනම් දැන් මේකෙන් වැඩක් නැහැ කියල
eeta passe elteeteeee ya kiwwa apita ehenam den meken wedak nehe kiyala
මි ට වැඩි තරමක තද වැසි ඇතිවිය හකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ස්ථාන කිහිපයක වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්
mi ta wedi tharamaka thada wesi ethiwiya haki athara basnahira saha sabaragamuwa palathwalath galla saha mathara disthrikkawalath sthana kihipayaka wesi ethi wana bawa ema departhamenthuwa nikuth kala niwedanaye sandahan
මෙම ගුවන් යානය මගීන් නොමැතිව ඉන්දියාවේ කොල්කටා නුවර බලා පිටත්ව ගිය අතර එහි ගුවන් නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය කු ගමන් ගෙන තිබුණි
mema guwan yanaya mageen nomethiwa indiyawe kolkata nuwara bala pitathwa giya athara ehi guwan niyamuwan ethulu karyaya mandalaya ku gaman gena thibuni
ඇට්ලන්ටාවේ සිදුකරනු ලබන ගොඩනැගිලි ව්යාපෘතියක් හේතුවෙන් අක්කර සිය ගණනක වනාන්තරයක් විනාශ වන බවට පරිසර ක්රියාකාරිකයින් පිරිසක් පසුගිය දෙසැම්බරයේ සිට එම භූමියේ කඳවුරු බැඳ සාමකාමී විරෝධතවක නිරතවෙමින් සිටි බවයි විදෙස් මාධ්ය වාර්තා සඳහන් කළේ
etlantawe sidukaranu labana godanegili wyapthiyak hethuwen akkara siya gananaka wanantharayak winasha wana bawata parisara kriyakarikayin pirisak pasugiya desembaraye sita ema bhumiye kandawuru benda samakamee wirodhathawaka nirathawemin siti bawayi wides madhya wartha sandahan kale
ජනාධිපති රනිල් එහෙම කිව්වත් සමහරුන්ට එය තවදුරටත් වැටහුණේ නැත
janadhipathi ranil ehema kiwwath samaharunta eya thawaduratath wetahune netha
පත්තු කරලා නිවන එකයි උන්ගෙ ජීවිතේ
paththu karala niwana ekayi unge jeewithe
එබැවින් එය රජයටත් සමස්ත රටටත් එරෙහිව එල්ල කරන ලද්දකි
ebewin eya rajayatath samastha ratatath erehiwa ella karana laddaki
ගාල්ල තැපැල් ඡන්ද අයදුම්පත් ප්රතික්ෂේප වෙයි
galla thepel chanda ayadumpath prathikshepa weyi
ගණන් වල පලස්තීනයට සංක්රමණය වෙමින් හිටපු යුදෙව්වන් අත් අඩංගුවටත් ගත්තා ලු
ganan wala palastheenayata sankramanaya wemin hitapu yudewwan ath adanguwatath gaththa lu
මත්කුඩු සහ එතනෝල් මෙරටට ගෙන්වන පුද්ගලයින්ට එරෙහිව පරීක්ෂණ නිසි පරිදි ක්රියාත්මක නොවන ජරා ජීර්ණ දේශපාලනයක් පෞද්ගලික න්යාය පත්ර මත ක්රියාත්මක කිරීමෙන් රටට අනාගතයක් නැති බව මන්ත්රීවරයා පැහැදිලි කර ඇත
mathkudu saha ethanol meratata genwana pudgalayinta erehiwa pareekshana nisi paridi kriyathmaka nowana jara jeerna deshapalanayak paudgalika nyaya pathra matha kriyathmaka kireemen ratata anagathayak nethi bawa manthreewaraya pehedili kara etha
මේ අතර ඉකුත් මාස දෙකේදී ඞීසල් බලාගාරවලින් විදුලිය ලබාගැනීම නිසා විදුලි බල මණ්ඩලයට වැඩිපුර ගෙවීමට සිදුවන මුදල රුපියල් කෝටි ක් බවට ගණන් බලා ඇත
me athara ikuth masa dekedee neesal balagarawalin widuliya labageneema nisa widuli bala mandalayata wedipura geweemata siduwana mudala rupiyal koti k bawata ganan bala etha
ඒ පරීක්ෂණ අනුව තමයි බුද්ධි අංශ නිළධාරියෙක් අත්අඩංගුවට ගත්තේ
e pareekshana anuwa thamayi buddhi ansha niladhariyek athadanguwata gaththe
තරාකී නුඹෙ සරාගී කටහඬ ඇසෙයි
tharakee numbe saragee katahanda eseyi
උඹට චුටික්කි බැදලා කන්න බොන්න අදින්න දීලා දවසකට කොල්ලෝ දෙන්නෙක් ගහන්නත් සල්ලි ඇති
umbata chutikki bedala kanna bonna adinna deela dawasakata kollo dennek gahannath salli ethi
සියල්ල මෙසේ සිදු වෙද්දී මාධ්යවල ඒකාබද්ධයේ අය හා රනිල් පිලේ අය කියන්නේ චණ්ඩි කතාය
siyalla mese sidu weddee madhyawala ekabaddhaye aya ha ranil pile aya kiyanne chandi kathaya
එම වර්ෂයේ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු ක් අවසන් කර තිබුණද පසුව ඉන් නඩු ක්ඉල්ලා අස්කරගෙන තිබෙනවා
ema warshaye allas ha dushana chodana wimarshana komishan sabhawa wisin nadu k awasan kara thibunada pasuwa in nadu killa askaragena thibenawa
මුදල් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ කිසිදු බාධාවකින් තොරව නව වැඩපිළිවෙළ අනුව ජනතාවට එම ප්රතිලාභ ලබාගැනීමට අවශ්ය තාක්ෂණික ගැටලු ද නිරාකරණය කිරීමට කටයුතු කර බවය
mudal rajya amathya shehan semasinha mahatha pewasuwe kisidu badhawakin thorawa nawa wedapiliwela anuwa janathawata ema prathilabha labageneemata awashya thakshanika getalu da nirakaranaya kireemata katayuthu kara bawaya
තම නිවසට ඊයේ රාත්රී අත්බෝම්බ ප්රහාරයක් එල්ල වු බවට එම මන්ත්රීවරයා විසින් ඊයේ රාත්රී
thama niwasata eeye rathree athbomba praharayak ella wu bawata ema manthreewaraya wisin eeye rathree
විවිධ හේතු නිසා ප්රතිපත්ති ගැන හිතන්නෙ නැතුව දුරදිග නොබලා ජනතාව ආණ්ඩුවට ඡන්දය දුන්නොත් ආණ්ඩුව පහුවදාට කියන්නේ තමන්ගේ ප්රතිපත්ති ජනතාව විසින් අනුමත කර ඇති බවයි
wiwidha hethu nisa prathipaththi gena hithanne nethuwa duradiga nobala janathawa anduwata chandaya dunnoth anduwa pahuwadata kiyanne thamange prathipaththi janathawa wisin anumatha kara ethi bawayi
පී
pee
මොකක්ද බං ඔය කරුම ජීවිතෙ
mokakda ban oya karuma jeewithe
හෙන ලොකු එක වගේ මේම මේම අටුවා ටීකා ටිප්පනිත් එක්ක සූත්ර පිටු පොත් ආස උසට
hena loku eka wage mema mema atuwa teeka tippanith ekka suthra pitu poth asa usata
ඒවා ගැන ආත්ම අභිමානයෙන් කතා කිරීම හෝ ප්රසිද්ධ කිරීමට අපි කාටවත් බලාපොරොත්තුවක් නැහැ
ewa gena athma abhimanayen katha kireema ho prasiddha kireemata api katawath balaporoththuwak nehe
එහෙත් ගැඹුරින් බලන විට සැනසුම් සුසුම් හෙළීමට තරම් දෙයක් තවමත් සිදුවී නැත
eheth gemburin balana wita senasum susum heleemata tharam deyak thawamath siduwee netha
ඒ ඊයේ සිදු කළ වැටලීමකින්
e eeye sidu kala wetaleemakin
ක මුදලක් ද කම්කරු ජාතික සංගමයට
ka mudalak da kamkaru jathika sangamayata
උතුරේ අපේ බදු සල්ලිවලින් කොටි ත්රස්තයන් සමරන කොට උතුරු පළාත ශෝක දිනයක් බවට පත් කරලා ජාතියක් විදිහට අපි වැටිලා තියෙන මේ තත්ත්වයට වගකිව යුත්තේ කොඳු බිඳ ගත්තු පාලකයන් යැයි ද පැවසීය
uthure ape badu salliwalin koti thrasthayan samarana kota uthuru palatha shoka dinayak bawata path karala jathiyak widihata api wetila thiyena me thaththwayata wagakiwa yuththe kondu binda gaththu palakayan yeyi da pewaseeya
වයස අවුරුදු ට අඩු දරුවන්ට වහා ප්රතිකාර අවශ්ය බව ද එම සංවිධානය අවධාරණය කර ඇත
wayasa awurudu ta adu daruwanta waha prathikara awashya bawa da ema sanwidhanaya awadharanaya kara etha
ග්රාම නිලධාරිවරයෙකුගේ මඟ පෙන්වීම යටතේ ගමේ තරුණ සංවිධානයක් විසින් ගම්වාසීන්ගේද ආධාර උපකාර ඇතිව ඉදිකරන ලද රුපියල් ලක්ෂ ක් පමණ වටිනා ග්රාමනිලධාරී සේවා පියසක් විවෘත කිරීම ගාල්ල දිස්ත්රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ඉකුත්දා කරන්දෙණිය බෙල්ගස්වේල්ල ප්රදේශයේදී සිදු කරනු ලැබීය
grama niladhariwarayekuge manga penweema yatathe game tharuna sanwidhanayak wisin gamwaseengeda adhara upakara ethiwa idikarana lada rupiyal laksha k pamana watina gramaniladharee sewa piyasak wiwtha kireema galla disthrik lekam shantha weerasinha mahathage pradhanathwayen ikuthda karandeniya belgaswella pradeshayedee ...
ශ්රී ලංකාවේ කුමන හෝ අධිකරණයකින් විත්තිකරුවන්ට නියම කර ඇති මරණීය දණ්ඩනය ක්රියාත්මක කිරීම සඳහා අත්සන් නොතැබීමට ජනාධිපති රනිල් වික්රමසිංහ තීරණය කර තිබෙනවා
shree lankawe kumana ho adhikaranayakin withthikaruwanta niyama kara ethi maraneeya dandanaya kriyathmaka kireema sandaha athsan nothebeemata janadhipathi ranil wikramasinha theeranaya kara thibenawa
මෙම ප්රකාශකයන් වැඩිදුරටත් පවසා සිටියේ ලබන වසරේ ෂාරුක් රංගනයෙන් දායක වන ඩියර් සින්දගී චිත්රපටයේ ආරාධිත නර්තනයක් සඳහා මෙම සුරූපිනියන් එක්වීමට නියමිතව බවයි
mema prakashakayan wediduratath pawasa sitiye labana wasare sharuk ranganayen dayaka wana diyar sindagee chithrapataye aradhitha narthanayak sandaha mema surupiniyan ekweemata niyamithawa bawayi
කුරුණෑගල ගේ ගේ ස්ථාන මාරු අනුමත කරයි
kurunegala ge ge sthana maru anumatha karayi
ජනතා සහන වෙනුවෙන් සිදු වන හදිසි නිරීක්ෂණ
janatha sahana wenuwen sidu wana hadisi nireekshana
නොවැම්බර් හවස න් පස්සේ කතා කරමු
nowembar hawasa n passe katha karamu
දිස්ත්රික් සාහිත්ය නිර්මාණ අතරින් ජයග්රහණය කරනු ලැබුවන් සදහා සහතික පත් ප්රදානය කිරීමද මෙහිදී සිදු කෙරේ
disthrik sahithya nirmana atharin jayagrahanaya karanu lebuwan sadaha sahathika path pradanaya kireemada mehidee sidu kere
පසුව බූරුවා කල්පනා කරනවා මිනිස්සු ගෞරව කරන්නේ තමාට බැවින් තමන් තනිවම මිනිසුන් අතරට යා යුතුයි කියලා
pasuwa buruwa kalpana karanawa minissu gaurawa karanne thamata bewin thaman thaniwama minisun atharata ya yuthuyi kiyala
කොටි සංවිධානයේ ජාත්යන්තර ප්රධානියා ලෙස කටයුතු කළ කේ
koti sanwidhanaye jathyanthara pradhaniya lesa katayuthu kala ke
මේක බලාගෙන හිටපු ඒ දරුවන්ගේ මව්පියෝ ඒ දරුවට කිව්වා අපේ බබාලාත් එක්ක සෙල්ලම් කරන්න
meka balagena hitapu e daruwange mawpiyo e daruwata kiwwa ape babalath ekka sellam karanna
පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාෂය විසුරුවා හරින ලෙස ඉල්ලා දෙවොල් දෙවියන් ඉදිරියේ පොල් ගසා කන්නලව් කිරීම සඳහා අවශ්ය පොල් සපයාගැනීමට උඩුගම නාගොඩ පිහිටි රජයේ වත්තකින් නීතිවිරෝධී ලෙස පොල් කැඩී යැයි ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලින් අනාවරණය වූ කරුණු අනුව නාගොඩ ප්රාදේශීය සභාවේ සේවකයන් දෙදෙනෙකු සහ ප්රාදේශීය ...
polis mulya aparadha wimarshana kottashaya wisuruwa harina lesa illa dewol dewiyan idiriye pol gasa kannalaw kireema sandaha awashya pol sapayageneemata udugama nagoda pihiti rajaye waththakin neethiwirodhee lesa pol kedee yeyi lebunu peminilla sambandhayen sidu kala wimarshanawalin anawaranaya wu karunu anuwa nagoda p...
ට නිකුත් කැරණි
ta nikuth kerani
චීනයෙන් පිටත වැඩිම ආසාදිතයින් සංඛ්යාවක් වාර්තා වන්නේ ද දකුණු කොරියාවෙන්
cheenayen pitatha wedima asadithayin sankyawak wartha wanne da dakunu koriyawen
මේ වනවිට ලකුණු ක ජයග්රාහී ඉලක්කයක් හඹායන චෙන්නායි කණ්ඩායම පන්දුවාර ක් අවසානයේ කඩුළු ක් දැවී ලකුණු ක් ලබා සිටිනවා
me wanawita lakunu ka jayagrahee ilakkayak hambayana chennayi kandayama panduwara k awasanaye kadulu k dewee lakunu k laba sitinawa
මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කණ්ඩායමක් යවා තොරතුරු වාර්තා කරන්නැයි ද අමාත්ය මහින්ද අමරවීර මහතා අමාත්යාංශ ලේකම් මංගලිකා අධිකාරි මහත්මියට උපදෙස් දී ඇතැයි ද එම අමාත්යාංශය අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය
mema siduweema sambandhayen pareekshana kandayamak yawa thorathuru wartha karanneyi da amathya mahinda amaraweera mahatha amathyansha lekam mangalika adhikari mahathmiyata upades dee etheyi da ema amathyanshaya ada niwedanayak nikuth karamin sandahan kaleya
මෙයින් ක්ම සිදුකර ඇත්තේ කොළඹ වෛද්ය පර්යේෂණ ආයතනයේ වන අතර එම සංඛ්යාව ක්
meyin kma sidukara eththe kolamba waidya paryeshana ayathanaye wana athara ema sankyawa k
ඒ හරහා ශ්රී ලංකා රජය විසින් රාජ්යක් රහිත ඉන්දියානු දෙමළ ප්රජාවක් නිර්මාණය කරන ලදි
e haraha shree lanka rajaya wisin rajyak rahitha indiyanu demala prajawak nirmanaya karana ladi
නමුත් ඒ ප්රසංගය පවත්වන්න වෙන්නෙ නැහැ කියල සුනිල් අයියට කියන්න තරම් ශක්තියක් මට තිබුණෙ නැහැ
namuth e prasangaya pawathwanna wenne nehe kiyala sunil ayiyata kiyanna tharam shakthiyak mata thibune nehe
මේ ලැබුවා වූ නව වසර ඔබේම කුසල් සහ අකුසල් සංස්කාරයන්ට අදාළව ලැබූ නව වසරක්ය කියලා
me lebuwa wu nawa wasara obema kusal saha akusal sanskarayanta adalawa lebu nawa wasarakya kiyala
ඡායාරූප මහියංගණය රංජිත් කරුණාවීර
chayarupa mahiyanganaya ranjith karunaweera
මසුන් ප්රවාහනය කිරිම සදහා ලොරි රථවල ගැටළුවක් තියෙනවා
masun prawahanaya kirima sadaha lori rathawala getaluwak thiyenawa
ඒ බල්ලො ගැන දන්න නිස මං ගඩොල් කෑලි දෙකක් මගින් ඇහිඳන් ආව
e ballo gena danna nisa man gadol keli dekak magin ehindan awa
බණ්ඩාර
bandara
තම වැටුප් නොලැබීම නිසා බොහෝ සේවකයින් හතර වටේට ණය කාරයන් වී ඇති බවත් තැන තැන එක එක ඩිපොවේ ඇතිවන මෙවැනි වර්ජන නිරායාසයෙන්ම නොදුරේදීම මුළු රට පුරාම පැතිර යනු ඇති බවත් ඔහු අවධාරණයෙන් යුතුව පවසා සිටියේය
thama wetup nolebeema nisa boho sewakayin hathara wateta naya karayan wee ethi bawath thena thena eka eka dipowe ethiwana meweni warjana nirayasayenma noduredeema mulu rata purama pethira yanu ethi bawath ohu awadharanayen yuthuwa pawasa sitiyeya
මිනිසෙකු මගේ ලෙයින් උපන් දරුවා මට ආගිය අතක් නැති කිරීම තරම් මවක ලෙස මට දිය හැකි දරු දුකක් නැත
miniseku mage leyin upan daruwa mata agiya athak nethi kireema tharam mawaka lesa mata diya heki daru dukak netha
කෙසේ වෙතත් ඇය මේ වන විට බදුල්ල රෝහලේ ප්රතිකාර ලබන බවයි රෝහල් ප්රකාශකයෙකු සදහන් කළේ
kese wethath eya me wana wita badulla rohale prathikara labana bawayi rohal prakashakayeku sadahan kale
එවන් තත්වයක් මැද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම හෙට පෙරවරුවේ රැස්වී මේ පිළිබඳ සිය අවසන් ස්ථාවරය තීරණය කිරීමට නියමිතය
ewan thathwayak meda demala jathika sandhanaye parlimenthu kandayama heta perawaruwe reswee me pilibanda siya awasan sthawaraya theeranaya kireemata niyamithaya
එය ඉඩම් ප්රතිසංස්කරණය සම්බන්ධ කිසි දෙයකට හවුල් නෑ
eya idam prathisanskaranaya sambandha kisi deyakata hawul ne
ඒ කාලෙ අනුරාධපුරේ හිටපු ජ්යෙෂ්ඨ නීතිඥ මහදිවුල්වැව මහත්තයයි නඩුව කළේ
e kale anuradhapure hitapu jyeshta neethigna mahadiwulwewa mahaththayayi naduwa kale
අද දින පැවති මාධ්ය හමුවේදී ඔහු සහ බෙංගමුවේ නාලක හිමි අනෙකාට යැයි කියූ අටුවා ටීකා කණ්ණාඩියක් ඉදිරියට ගොස් තමන්ටම කියා ගෙන තම හෙලුව දැක ගත හැකිනම් එය රටේ වාසනාවකි
ada dina pewathi madhya hamuwedee ohu saha bengamuwe nalaka himi anekata yeyi kiyu atuwa teeka kannadiyak idiriyata gos thamantama kiya gena thama heluwa deka gatha hekinam eya rate wasanawaki
දකුණේ මධ්යම තුන්පොළක් ලොක්ඩවුන්
dakune madhyama thunpolak lokdawun
ජාතික තලයේ මැතිවරණය වන පාර්ලිමේන්තු මැතිවරණයේ දී කොට්ඨාස ක්රමයටත් ක් සමානුපාතික ක්රමයටත් පත්කර ගැනීම සුදුසු බවත් පාර්ලිමේන්තු මන්ත්රී සංඛ්යාව නොඉක්මවිය යුතු බවත් එම නිර්දේශ අතර විය
jathika thalaye methiwaranaya wana parlimenthu methiwaranaye dee kottasa kramayatath k samanupathika kramayatath pathkara geneema sudusu bawath parlimenthu manthree sankyawa noikmawiya yuthu bawath ema nirdesha athara wiya
කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියකින් දුම්රිය මාර්ගයට ඇද වැටී ඊයේ දා වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී තරුණියක තුවාල ලබා ඇත
kolamba bala dhawanaya wemin thibu dumriyakin dumriya margayata eda wetee eeye da weyangoda dumriya sthanayedee tharuniyaka thuwala laba etha
පද්ධතියේ සැකසුම
paddhathiye sekasuma
ක්
k