Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ඒ බිහිසුණු මොහොත ළඟාවෙමින් තිබිණි
e bihisunu mohotha langawemin thibini
වර්තමාන සමාජයේ අධර්මයෙන් ජීවත්වෙන පිංවතුන් තේරුම් ගන්න ඕනේ පිංවත් ඔබලාගේ දුශ්ශීලභාවයන් වංකභාවයන් ජනතා විරෝධීභාවයන් සඟවන්න බැහැ
warthamana samajaye adharmayen jeewathwena pinwathun therum ganna one pinwath obalage dushsheelabhawayan wankabhawayan janatha wirodheebhawayan sangawanna behe
ඉන්දියාවේ කර්ණාටක ප්රාන්තයේ කලබුරානි නගරයේ ඉදිකරමින් පවතින සිමෙන්ති කර්මාන්තශාලාවක දොඹකරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා
indiyawe karnataka pranthaye kalaburani nagaraye idikaramin pawathina simenthi karmanthashalawaka dombakarayak kada weteemen pudgalayin deneku jeewithakshayata pathwee thibenawa
මෙහි සමාරම්භක කටයුතු කොළඹ ජාතික රෝහලේදී අද පවත්වා ඇත
mehi samarambhaka katayuthu kolamba jathika rohaledee ada pawathwa etha
බිඟුන් මේනක ගමගේ ශ්රී ලංකා පරිපාලන සේවාවේ සීමිත තරග විභාගයේ ලිඛිත පරීක්ෂණයේ ප්රතිඵල සම්බන්ධයෙන් අධ්යාපන අමාත්යංශය විමර්ශන වාර්තාවක් සකස් කර රාජ්ය සේවා කොමිසමට යවා ඇතැයි එහි ජ්යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය
bingun menaka gamage shree lanka paripalana sewawe seemitha tharaga wibhagaye likitha pareekshanaye prathipala sambandhayen adhyapana amathyanshaya wimarshana warthawak sakas kara rajya sewa komisamata yawa etheyi ehi jyeshta niladhariyek pewaseeya
නිවසට වාසනාව කැන්දූ ලුණු පොල්කට්ට ලුණු පොල්කට්ට පිරී තිබීම වැදගත් ඇයි නිවසේ ලුණු පොල් කට්ට හිස් නොකළ යුතුය
niwasata wasanawa kendu lunu polkatta lunu polkatta piree thibeema wedagath eyi niwase lunu pol katta his nokala yuthuya
හමුදා පාලනය නිසා දෙමළ ජනයා අතර ඉතා ඉක්මනින්ම පොදු අවසිහියක් ඇති විය
hamuda palanaya nisa demala janaya athara itha ikmaninma podu awasihiyak ethi wiya
නීතීපතිවරයා විසින් අදාළ නඩුව පවරා තිබූ අතර කොළඹ මහාධිකරණ විනිසුරු පද්මන් සූරසේන මහතා විසින් අදාළ පුද්ගලයාට අද මරණ දඬුවම නියම කරනු ලැබීය
neetheepathiwaraya wisin adala naduwa pawara thibu athara kolamba mahadhikarana winisuru padman surasena mahatha wisin adala pudgalayata ada marana danduwama niyama karanu lebeeya
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මම ඒ ගැන තීරණයක් දුන්නා
kathanayaka mahinda yapa abewardhana mahatha mama e gena theeranayak dunna
රෝමයේ පදිංචි වී සිටින ලෝරන්ස් කුරේරා මහතා කියනුයේ මේ උද්ඝෝෂණය රජය හෝ ජනපති අපහසුවට පත් කරන දෙයක් නොවන බවයි
romaye padinchi wee sitina lorans kurera mahatha kiyanuye me udghoshanaya rajaya ho janapathi apahasuwata path karana deyak nowana bawayi
ඊට අමතරව මේ බදු පනතින් මෙතෙක් කල් බදුවලින් නිදහස් වෙලා තිබිච්ච පුණ්යායතන ඒ කියන්නේ පන්සල් පල්ලි කොවිල් දේවාල ඊට පස්සේ ඔය වැඩිහිටි නිවාස ළමා නිවාස වගේ ඒවටත් බදු ගහන්න මේක ඇතුළේ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා
eeta amatharawa me badu panathin methek kal baduwalin nidahas wela thibichcha punyayathana e kiyanne pansal palli kowil dewala eeta passe oya wedihiti niwasa lama niwasa wage ewatath badu gahanna meka ethule yojana idiripath karala thiyenawa
ඩබ්ලිව්
dabliw
විශාල ප්රේක්ෂක ප්රතිචාර මැද සිය ටෙස්ට් ක්රිකට් දිවියේ අවසන් තරගය ක්රීඩා කරමින් සිටින මාහේල ජයවර්ධන ලකුණු ක් ලබා ගනිමින් තම වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය
wishala prekshaka prathichara meda siya test krikat diwiye awasan tharagaya kreeda karamin sitina mahela jayawardhana lakunu k laba ganimin thama wana test ardha shathakaya wartha kireemata samath wiya
සී
see
දැන්වීමට රැවටී තිබුනා
denweemata rewatee thibuna
බදුල්ල මහරෝහලේ වාට්ටුව වහයි
badulla maharohale wattuwa wahayi
එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත සඳහා එරට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව තිබෙනවා
engalanthaye oksfard estra seneka korona mardana ennatha sandaha erata aushadha niyamana adhikariye anumethiya himiwa thibenawa
රුසියානු හමුදාවේ වන රයිෆල් බලකායට අනියුක්තව සේවය කර තිබෙනවා
rusiyanu hamudawe wana rayifal balakayata aniyukthawa sewaya kara thibenawa
හේරත් විසින් අමාත්යාංශ ලේකම්වරයාගේ ප්රධානත්වයෙන් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළේ වෛරසය පිළිබඳ සොයා බලා ඊට අදාළ විසදුම් ඉදිරිපත් කිරීම සඳහායි
herath wisin amathyansha lekamwarayage pradhanathwayen denekugen samanwitha kamituwak path kale wairasaya pilibanda soya bala eeta adala wisadum idiripath kireema sandahayi
හබරණයේදි
habaranayedi
අද පස්වරු
ada paswaru
ජිනීවා යෝජනාව ක්රියාත්මක කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීන්දුව ජනාධිපතිවරයා අනුමත කළා පමණක් නොව ඊට විරුද්ධ උදවිය ජනතාව නොමග හරිමින් සිටින බවද කීවේය
jineewa yojanawa kriyathmaka kireemata anduwa gena ethi theenduwa janadhipathiwaraya anumatha kala pamanak nowa eeta wiruddha udawiya janathawa nomaga harimin sitina bawada keeweya
සුඛෝපභෝගි රථ යොදා ගනිමින් සිදුකළ ගව ජාවාරමක් හෙලිවේ
sukopabhogi ratha yoda ganimin sidukala gawa jawaramak heliwe
වලස්මුල්ල සෞඛ්ය වෛද්ය නිළධාරී කොට්ටාශයෙන් ආසාධිතයන් දෙනකු සමඟ බෙලිඅත්තෙන් ක් ද වීරකැටියෙන් ක් ද හුංගමින් ක් ද කටුවනින් ක් ද සූරියවැව ප්රදේශයෙන් ක් ද තිස්සමහාරාමය ආශ්රිතව ක් ද මෙම කොවිඩ් ආසාධිතයන් හමුව තිබේ
walasmulla saukya waidya niladharee kottashayen asadhithayan denaku samanga beliaththen k da weeraketiyen k da hungamin k da katuwanin k da suriyawewa pradeshayen k da thissamaharamaya ashrithawa k da mema kowid asadhithayan hamuwa thibe
e
කොහොමද එහෙම වෙන්නේ මේ පරීක්ෂණ නැවත වරක් අඩාල උනාද කියන සැකය අපිට තියනවා
kohomada ehema wenne me pareekshana newatha warak adala unada kiyana sekaya apita thiyanawa
අනේ උඹ පලයන් මගෙන් මුකුත් අහගන්න නැතුව
ane umba palayan magen mukuth ahaganna nethuwa
එහෙත් මෙතෙක් පැවති සෑම මැතිවරණයකදී මැතිවරණ කොමිසමත් ඊට පෙර පැවැති මැතිවරණ දෙපාර්තමේන්තුවත් කාර්යාලවල ඒ ඒ අපේක්ෂකයනගේ ඡායාරූප හා මනාප අංක ප්රදර්ශනයට අවසර දුන්නේය
eheth methek pewathi sema methiwaranayakadee methiwarana komisamath eeta pera pewethi methiwarana departhamenthuwath karyalawala e e apekshakayanage chayarupa ha manapa anka pradarshanayata awasara dunneya
sa
ඔහු එසේ තම ගිණුමෙහි වැඩිකරවාගැනීමට කටයුතු කර ඇත්තේ ඔහු අපේක්ෂා කළ ආකාරයට ශ්රී ලාංකිකයන් සිය ගිණුමට නොදැමීම නිසා විය යුතුය
ohu ese thama ginumehi wedikarawageneemata katayuthu kara eththe ohu apeksha kala akarayata shree lankikayan siya ginumata nodemeema nisa wiya yuthuya
දෝෂාභියෝග තීන්දුව මසකින් පසු විවාදයට
doshabhiyoga theenduwa masakin pasu wiwadayata
මම සෑම විටම මගේ සෑම දෙයකම සියයට ක් ලබා දීමට විශ්වාස කරමි
mama sema witama mage sema deyakama siyayata k laba deemata wishwasa karami
පුද්ගලික තරහ මරහද මේ සමහරු ඔයාගෙන් පිටකරන්නේ ඇත්තෙන්ම හරිම දුකයි මිනිස්සු ගැන
pudgalika tharaha marahada me samaharu oyagen pitakaranne eththenma harima dukayi minissu gena
විශේෂයෙන් මැතිවරණ සමයේදී දේශපාලනඥයන්ට මඩ ගැසීම සඳහා විවිධාකාර ඡායාරූප සකසා ප්රදර්ශනය කරන බවට චෝදනා පවතී
wisheshayen methiwarana samayedee deshapalanagnayanta mada geseema sandaha wiwidhakara chayarupa sakasa pradarshanaya karana bawata chodana pawathee
අලුත්ගම ගැටුමට සම්බන්ධ ක් අත්අඩංගුවේ
aluthgama getumata sambandha k athadanguwe
අතුරුදන්ව තිබූ දැරියගේ දේහය ඊයේ සොයා ගත් බව කලවාන පොලීසිය පැවසුවේය
athurudanwa thibu deriyage dehaya eeye soya gath bawa kalawana poleesiya pewasuweya
අපි ස්වාධීන රටක් අපට ඕනෑ විධියට නටන්න පුළුවන්
api swadheena ratak apata one widhiyata natanna puluwan
එහෙත් තව අවුරුදු තුනකට එහායින් ඇති මැතිවරණයක් ගැන කල්පනා කරනවාට වඩා අතර කාලය තුළ අප අත්පත් කරගෙන ඇත්තේ කුමක්ද යන්න අඩු වශයෙන් මේ රටේ ස්වෛරී ජනතාව වෙනුවෙන් අප දායාද කොට ඇත්තේ කුමක්ද යන්න වඩා වැදගත් වන බව ගෞරව පූර්වකව දන්වා සිටිනු කැමැත්තෙමි
eheth thawa awurudu thunakata ehayin ethi methiwaranayak gena kalpana karanawata wada athara kalaya thula apa athpath karagena eththe kumakda yanna adu washayen me rate swairee janathawa wenuwen apa dayada kota eththe kumakda yanna wada wedagath wana bawa gaurawa purwakawa danwa sitinu kemeththemi
නාවින්න තිලක් මාරපන හරින් ප්රනාන්දු නියෝජ්ය අමාත්ය ලසන්ත අලගිවන්න යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද ජනාධිපති ලේකම් ඔස්ටින් ප්රනාන්දු මහතා සහ අමාත්යාංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ
nawinna thilak marapana harin pranandu niyojya amathya lasantha alagiwanna yana mahathwarun ethulu methi emathiwaru pirisak da janadhipathi lekam ostin pranandu mahatha saha amathyansha lekamwarun ethulu niladhareen mema sakachchawata ekwa sitiyaha
රජයක් ලෙස මේ අවස්ථාවේ කළ යුතු වන්නේ සමාජයේ අපරාධ ඇතිවීමට හේතුවන හේතුමූලයන් සොයා එම මූලයන් වැළැක්වීමට කටයුතු කිරීම බව විදුලිබල හා බලශක්ති නියෝජ්ය අමාත්ය අජිත් පී
rajayak lesa me awasthawe kala yuthu wanne samajaye aparadha ethiweemata hethuwana hethumulayan soya ema mulayan welekweemata katayuthu kireema bawa widulibala ha balashakthi niyojya amathya ajith pee
එපා වෙච්චි කාලෙක වෙන්න අරින එක නෙ
epa wechchi kaleka wenna arina eka ne
නැවත විදුලි පුටු කතාව ඉදිරියට එනු ඇත
newatha widuli putu kathawa idiriyata enu etha
සිරියාවට එරෙහිව දියත් කර තිබෙන අයි
siriyawata erehiwa diyath kara thibena ayi
එමගින් සිංහල දමිළ සහෝදරත්වයේ පාලමක් බිහිකර ගැනීම මගේ ඉලක්කයයි
emagin sinhala damila sahodarathwaye palamak bihikara geneema mage ilakkayayi
ශ්රී ලංකාව ප්රබල නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පළමු උත්සාහක දිනුම වාර්තා කරයි
shree lankawa prabala nawaseelantha kandayamata erehiwa palamu uthsahaka dinuma wartha karayi
සී
see
ආර්
ar
මන්ත්රීවරයා මෙසේද පැවසීය
manthreewaraya meseda pewaseeya
මේ වගේ සටහනක් දැක්කේ අදම තමයි
me wage satahanak dekke adama thamayi
ව්යාපාරික ස්ථානවල ශීතකරණවල ආහාර ද්රව්ය නරක් වෙනවා
wyaparika sthanawala sheethakaranawala ahara drawya narak wenawa
ඔහු ශානිකා මධුවන්තිගේ සැමියාය
ohu shanika madhuwanthige semiyaya
යුද්ධය ගැන විශ්වාසය නොතැබූ එන්
yuddhaya gena wishwasaya nothebu en
එහෙයින් ඇමැතිවරු තම තමන්ගේ රාජකාරිවල නිරතව සිටි අතර තවත් සමහර අය පහළ තට්ටුවේ සම්භාෂණ ශාලාවේ තේ පානය කරමින් සිටියහ
eheyin emethiwaru thama thamange rajakariwala nirathawa siti athara thawath samahara aya pahala thattuwe sambhashana shalawe the panaya karamin sitiyaha
තමා ඇය හා විවාහ වීමට කැමති බවත් එහෙත් තම අධ්යාපන කටයුතු අවසන් වන තෙක් ඉවසා සිටින ලෙසත් ඩෙෆී ඇයගෙන් ඉල්ලීය
thama eya ha wiwaha weemata kemathi bawath eheth thama adhyapana katayuthu awasan wana thek iwasa sitina lesath defee eyagen illeeya
උඩවලව කලාපයේ කුඩා ජනහමු අමතමින්
udawalawa kalapaye kuda janahamu amathamin
නමුත් මහින්ද ඔවුන් සමග තරඟයට අධිරාජ්ය විරෝධයට ගොස් ඔවුන්ව පැරදවීමට නම් තවත් ටිකක් දුර යා යුතුය
namuth mahinda owun samaga tharangayata adhirajya wirodhayata gos owunwa peradaweemata nam thawath tikak dura ya yuthuya
පැත්ත ගියත් ඇත්ත කියන ශ්රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය අද
peththa giyath eththa kiyana shree lankawe anka eke prawththi wikashaya ada
පැමිණිය යුතු ස්ථාන පහතින්
peminiya yuthu sthana pahathin
හර්ෂණ තුෂාර සිල්වා ලොව සුප්රකට පොත් සල්පිලක් වන බිග් බෑඩ් වුල්ෆ් පොත් අලෙවිසැල දෙවැනි වරටත් ජූනි මස වැනිදා ජුලි මස වැනිදා දක්වා කොළඹ ශ්රී ලංකා ප්රදර්ශන හා සම්මේලන මධ්යස්ථානයේදී පැවැත්වෙන බව අද නිවේදනය කෙරුණි
harshana thushara silwa lowa suprakata poth salpilak wana big bed wulf poth alewisela deweni waratath juni masa wenida juli masa wenida dakwa kolamba shree lanka pradarshana ha sammelana madhyasthanayedee pewethwena bawa ada niwedanaya keruni
ඔවුන් ප්රකාශයක් කිරීමට උත්සාහ කරයි
owun prakashayak kireemata uthsaha karayi
මෙහි මාධ්ය නිදහසක් කියලා දෙයක් නැහැ
mehi madhya nidahasak kiyala deyak nehe
එහිදී ඔහු විශේෂයෙන් සදහන් කලේ ලසන්තගේ ඝාතකයන්ට නඩු දාන්නේ නැත්තේ ඇයි කියලා ඇහුවහම මට නිසි ආකාරයේ පිළිතුරක් ලැබුනේ නෑ
ehidee ohu wisheshayen sadahan kale lasanthage ghathakayanta nadu danne neththe eyi kiyala ehuwahama mata nisi akaraye pilithurak lebune ne
සේරුනුවරින් අත් අටක දෙවඟනක් මතු වෙයි
serunuwarin ath ataka dewanganak mathu weyi
සිරිපා සමයේ වන්දනාකරුවන් පමණක් නොව ඇතැම් පිරිස් විනෝද චාරිකා සඳහා කණ්ඩායම් ලෙස ශ්රීපාද අඩවියට සංක්රමණය වන අතර එවැනි විනෝදයට එන පිරිස් දඩමස් ඉල්ලීම නිසා දඩමස් විකිණීමට සතුන් අල්ලා ගැනීමට මදුගැසීමෙන් ගම්වදින කඳුකර කොටියා ද මදුවලට හසුවන බව ඔහු පෙන්වා දුන්නේය
siripa samaye wandanakaruwan pamanak nowa ethem piris winoda charika sandaha kandayam lesa shreepada adawiyata sankramanaya wana athara eweni winodayata ena piris dadamas illeema nisa dadamas wikineemata sathun alla geneemata madugeseemen gamwadina kandukara kotiya da maduwalata hasuwana bawa ohu penwa dunneya
වැරදි තැනින් හැරී මංමුළා වීම
weradi thenin heree manmula weema
ඉන්දියාවේ සේරම් ආයතනය විසින් මෑතකදී එන්නත අපනයනය අත්හිටුවා තිබියදීත් ඉන්දියානු ආයතනයෙන් නියම කරන ලද එන්නත් තොගයක් නියමිත වේලාවට ශ්රී ලංකාවට ලැබෙනු ඇති බවට ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්ය අමාත්ය මහාචාර්ය චන්න ජයසුමන පසුගිය සතියේ සහතික විය
indiyawe seram ayathanaya wisin methakadee ennatha apanayanaya athhituwa thibiyadeeth indiyanu ayathanayen niyama karana lada ennath thogayak niyamitha welawata shree lankawata lebenu ethi bawata aushadha nishpadana sepayum ha niyamana rajya amathya mahacharya channa jayasumana pasugiya sathiye sahathika wiya
පී
pee
රොබර්ට් මුගාබේ සහ ග්රේස් මුගාබේ දැන් උත්සාහ කරන්නේ තම පවුල් බලය තහවුරු කර ගැනීමට බවද මාධ්ය චෝදනා කරයි
robart mugabe saha gres mugabe den uthsaha karanne thama pawul balaya thahawuru kara geneemata bawada madhya chodana karayi
සපිරි පාසල් ව්යාපෘතියත් එහෙමයි
sapiri pasal wyapthiyath ehemayi
ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා ඔබට මහජනයා පිළිබඳව පැවරී තිබෙන වගකීම නිසි පරිදි ඉටු කිරීමට රාජ්ය යාන්ත්රණය නිසි පරිදි මෙහෙයවන්න කියලා
e nisa api anduwen illanawa obata mahajanaya pilibandawa pewaree thibena wagakeema nisi paridi itu kireemata rajya yanthranaya nisi paridi meheyawanna kiyala
මේ අතර වැසි ජලය බැස නොයාම හේතුවෙන් හලාවත මාදම්පේ සහ මුන්දල ප්රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් පවුල් ක් පමණ පිඩාවට පත්ව ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය සඳහන් කළේය
me athara wesi jalaya besa noyama hethuwen halawatha madampe saha mundala pradeshiya lekam kottasayata ayath pawul k pamana pidawata pathwa ethi bawa puththalama apada kalamanakarana ekakaya sandahan kaleya
ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි
owun ada adhikaranayata idiripath kireemata niyamithayi
යාපනය විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
yapanaya witin wita wesi ho gigurum sahitha wesi
අග්රාමාත්ය කාර්ය මණ්ඩල ප්රධානී මමයි
agramathya karya mandala pradhanee mamayi
ස්ථානීය අගයට ලකුණු ලබාදීම සඳහා පරිගණක ආශ්රිතව පවත්වන පළමු විභාගය මෙය වෙයි
sthaneeya agayata lakunu labadeema sandaha pariganaka ashrithawa pawathwana palamu wibhagaya meya weyi
මහජන සෝදිසි කිරීම්වලින් මෙන්ම හමුදා මාර්ග බාධක වලින් ද ත්රිවිධ හමුදාව ඉවත් කෙරුණු බව ඔහු සඳහන් කරයි
mahajana sodisi kireemwalin menma hamuda marga badhaka walin da thriwidha hamudawa iwath kerunu bawa ohu sandahan karayi
ඔහු සිය සොහොයුරියගේ දරුවන් දෙදෙනා සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දීයි මෙම වෙඩි ප්රහාරයට ලක්වුණේ
ohu siya sohoyuriyage daruwan dedena samanga yathurupediyakin gaman karamin sitiya deeyi mema wedi praharayata lakwune
තවත් අය ගම්වල තරුණ තරුණියන්ට වූල් ගෙතීම පුටු විවීම වගේ නොයෙකුත් කර්මාන්ත පුහුණු කළා
thawath aya gamwala tharuna tharuniyanta wul getheema putu wiweema wage noyekuth karmantha puhunu kala
පිළිතුර ඔබ හිතන්නකො රටේ ත්රස්තවාදය නොවන සාමාන්ය මිනී මැරුමක් වුණා කියල
pilithura oba hithannako rate thrasthawadaya nowana samanya minee merumak wuna kiyala
විශේෂයෙන් පූර්ව සුදානමකින් විමසිලිවන්තව කටයුතු කළහොත් පසුගිය කාලයේ අතපසු වූ වැඩකොටස් රැසක් කර ගැනීමට අවස්ථාවක් සැලසේ
wisheshayen purwa sudanamakin wimasiliwanthawa katayuthu kalahoth pasugiya kalaye athapasu wu wedakotas resak kara geneemata awasthawak selase
හොඳ තත්වයේ ටූනා මාළු හොයාගන්න එක තමයි දැං අමාරු
honda thathwaye tuna malu hoyaganna eka thamayi den amaru
ඒ නිසා නඩුවට යන්න බැරිවුණා
e nisa naduwata yanna beriwuna
හ්ම්ම්
hmm
ඒ නිමිත්තෙන් මාර්ගගත ක්රමයට ගුණසමරු උළෙලක් පැවැත්වීමට ශ්රී ලංකා අමරපුර මහා සංඝ සභායන්තර්ගත අධ්යාපන ප්රකාශන හා ධර්මදූත අංශය කටයුතු යොදා ඇත
e nimiththen margagatha kramayata gunasamaru ulelak pewethweemata shree lanka amarapura maha sangha sabhayanthargatha adhyapana prakashana ha dharmadutha anshaya katayuthu yoda etha
ටි
ti
ජී
jee
ඉස්පිරිතාලෙකට ගිහින් බලපිය මෝඩ පකයා
ispirithalekata gihin balapiya moda pakaya
රියදුරු බලපත්ර අවලංගු කරන අලුත්ම ක්රමය
riyaduru balapathra awalangu karana aluthma kramaya
පෙරේදා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ දී සංවිධානය කර තිබූ ඉන් එක වැඩසටහනකට සහභාගී වීමට සංචාරක ප්රවර්ධන කාර්යාංශය විසින් මාධ්යවේදීන්ට ද ආරාධනය කර තිබිණි
pereda sancharaka saha hotal kalamanakarana ayathanaye dee sanwidhanaya kara thibu in eka wedasatahanakata sahabhagee weemata sancharaka prawardhana karyanshaya wisin madhyawedeenta da aradhanaya kara thibini
නීතිය හා සාමය ආරක්ෂා කරන්න
neethiya ha samaya araksha karanna
කන්නන්ගර ශ්රීමතාණන් සමග එකම පාසලේ උගත් කුඩා ඇල්ෆ්රඞ් උසස් අධ්යාපනය ලැබීමට ඇතුළත් වූයේ ලංකාවේ ප්රථම බෞද්ධ ඉංග්රීසි පාඨශාලාව වූ කොස්ගොඩ රාජපක්ෂ මහා විද්යාලයටය
kannangara shreemathanan samaga ekama pasale ugath kuda elfran usas adhyapanaya lebeemata ethulath wuye lankawe prathama bauddha ingreesi patashalawa wu kosgoda rajapaksha maha widyalayataya
ඔවුන් සියලු දෙනා ප්රතිකාර සඳහා පානදුර සහ කළුතර රෝහල්වලට ඇතුළත් කර තිබේ
owun siyalu dena prathikara sandaha panadura saha kaluthara rohalwalata ethulath kara thibe
ලක්හඬින් ඇසුණේ උගත් හා මනා හඬ පෞරුෂයක් සතු වූ යෞවන යෞවනියන්ගේ හඬයි
lakhandin esune ugath ha mana handa paurushayak sathu wu yauwana yauwaniyange handayi
කළුතර දිස්ත්රික්කයේ වලල්ලාවිට පුස්සවල ග්රාමය හරහා ගලා බසින්නා වූ පුස්සවල දොළ රක්ෂිත ප්රදේශයේ තිබූ විශාල ගස් කිසියම් පිරිසක් විසින් යාන්ත්රික කියත් භාවිතා කර කපා දමා ඇතැයි ප්රදේශවාසීහු පවසති
kaluthara disthrikkaye walallawita pussawala gramaya haraha gala basinna wu pussawala dola rakshitha pradeshaye thibu wishala gas kisiyam pirisak wisin yanthrika kiyath bhawitha kara kapa dama etheyi pradeshawaseehu pawasathi
නිල වෙබ් අඩවිය ඔස්සේ ප්රතඵල දැනගත හැකියි
nila web adawiya osse prathapala denagatha hekiyi
චීන මධ්යම ආණ්ඩුවෙන් එල්ල වූ අනවරත මැදිහත්වීම් මධ්යයේ ඊට එරෙහිව ස්වාධීන මාධ්ය කලාවක් පවත්වාගෙන යෑමට මෙම පුවත්පත සමත් විය
cheena madhyama anduwen ella wu anawaratha medihathweem madhyaye eeta erehiwa swadheena madhya kalawak pawathwagena yemata mema puwathpatha samath wiya
ඒ කාණ්ඩයෙන් තරඟවදින ශ්රී ලංකා කණ්ඩායම මේ වනවිට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටී
e kandayen tharangawadina shree lanka kandayama me wanawita ardha awasan purwa watayata sudusukam laba sitee
පාරිභෝගිකයා නෝනට කියන්න නෝනගේ චිත්රේ විතරයි හරි සයිස් එකකට තිබ්බේ සාලේ බිත්තියේ තියන තඩි හිල වහන්න
paribhogikaya nonata kiyanna nonage chithre witharayi hari sayis ekakata thibbe sale biththiye thiyana thadi hila wahanna
කියන්නමයි හිත
kiyannamayi hitha
එහිදී කමිටු නිලධාරීන් එම මධ්යස්ථානයේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව සොයාබැලීමක නිරතවූ බවයි වාර්තාවන්නේ
ehidee kamitu niladhareen ema madhyasthanaye katayuthu siduwana akaraya pilibandawa soyabeleemaka nirathawu bawayi warthawanne