Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
එමෙන්ම දිවයිනේ බොහෝ ප්රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇති | emenma diwayine boho pradeshawala ahasa walakulin barawa pawathinu ethi |
කඨින චීවරය පඬු පෙවීම පඬු ගල්වනයට ඖෂධ එක් කිරීම හා පඬු බඳුන සඟ සතු කොට පූජා කිරීම රාජ්ය අමාත්ය දයාසිරි ජයසේකර මහතා විසින් සිදු කරනු ලැබිණ | katina cheewaraya pandu peweema pandu galwanayata aushadha ek kireema ha pandu banduna sanga sathu kota puja kireema rajya amathya dayasiri jayasekara mahatha wisin sidu karanu lebina |
මේ වගේ එකක් නම් කොයි ලෝකෙන් ඇවිල්ල හරි කුප්ප කතාවක් කියනවා | me wage ekak nam koyi loken ewilla hari kuppa kathawak kiyanawa |
අපි වෙනිදා ඇඩ්මිට් කළා | api wenida edmit kala |
ඒ | e |
මේක සරල නෑ | meka sarala ne |
මුදු කුඩැල්ලන්ගේ මළපහ ආහාරයට අරගෙන තමයි මේ පළාතට ආවේනික මාළු බොහෝමයක් වැඩෙන්නේ | mudu kudellange malapaha aharayata aragena thamayi me palathata awenika malu bohomayak wedenne |
මීට අමතරව දිවංගත අග්රාමාත්ය එස් | meeta amatharawa diwangatha agramathya es |
මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්ය පාඨලී චම්පික රණවක මැතිතුමා මෙම අදහස් පළකරනු ලැබුවේ ප්රමුඛතා මංතීරුවේ ප්රගතිය පිළිබඳව මාධ්ය දැනුවත් කිරීමේ මාධ්ය හමුවකට ඊයේ දින සහභාගී වෙමිනි | mahanagara saha basnahira sanwardhana amathya patalee champika ranawaka methithuma mema adahas palakaranu lebuwe pramukatha mantheeruwe pragathiya pilibandawa madhya denuwath kireeme madhya hamuwakata eeye dina sahabhagee wemini |
ආනමඩුවේ ව්යාපාරිකයකුගේ පුතකු කොළඹ සිට ආනමඩුව බලා ගිය කාරය මුන්දලමේ සිංහල විද්යාලයය අසලින් සොයාගත් මුන්දලට පොලිසිය එහි පැමිණි අය සොයයි | anamaduwe wyaparikayakuge puthaku kolamba sita anamaduwa bala giya karaya mundalame sinhala widyalayaya asalin soyagath mundalata polisiya ehi pemini aya soyayi |
තරුණයින් මුලින් සංගීත කණ්ඩායමට පහර දී ඇත | tharunayin mulin sangeetha kandayamata pahara dee etha |
ඉසෙඩ් ලකුණු අගයන් ප්රකාශයට පත් කිරීමේ දී අගතියට පත් වු බව පවසමින් සිසුන් කට අධික පිරිසක් විසින් පෙත්සම් ක් ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි | ised lakunu agayan prakashayata path kireeme dee agathiyata path wu bawa pawasamin sisun kata adhika pirisak wisin pethsam k idiripath kara thibeema wisheshathwayaki |
ආනන්ද | ananda |
ඊ ත්රස්තවාදය තුරන් කිරීමේදී පාබල හමුදාව සහ නාවික හමුදාව අසීරු තත්ත්වයට මුහුණ පෑ අවස්ථාවල ගුවන් හමුදාව සතුරාට සෘජුව පහරදෙමින් සතුරා අඩපණ කිරීමට සුවිශේෂි දක්ෂතාවයක් දැක්වූ බවයි | ee thrasthawadaya thuran kireemedee pabala hamudawa saha nawika hamudawa aseeru thaththwayata muhuna pe awasthawala guwan hamudawa sathurata sjuwa paharademin sathura adapana kireemata suwisheshi dakshathawayak dekwu bawayi |
බල්ලෙක් මම පිස්සු මට හපපුපාරවල් හොඳ වෙන්නෑ | ballek mama pissu mata hapapuparawal honda wenne |
සුබ අලුත් අවුරුද්දක් වේවා | suba aluth awuruddak wewa |
කෙසේ වෙතත් කම්කරු නිලධාරීන් පිරිසක් අද උදෑසන එම ස්ථානයට පැමිණ තිබුණා | kese wethath kamkaru niladhareen pirisak ada udesana ema sthanayata pemina thibuna |
පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර වළදැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු ඒ සඳහා යොදා ගත් ආයුධ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා | pudgalayeku wedi thaba ghathanaya kara walademeeme siddhiyak sambandhayen pudgalayin thideneku e sandaha yoda gath ayudha samaga athadanguwata gena thibenawa |
උතුරු මධ්යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර සහ කළුතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මි | uthuru madhyama saha sabaragamuwa palathwalath galla mathara saha kaluthara disthrikkawalath ethem sthanawalata mi |
දින දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදු වීම් ක් මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය හෙවත් වෙත ලැබී ඇතැයි එම සංවිධානය පවසයි | dina dakwa kalaya thula methiwarana neethi ullanghanaya kireeme sidu weem k manawa himikam pilibanda widwath sansadaye methiwarana nireekshana jalaya hewath wetha lebee etheyi ema sanwidhanaya pawasayi |
ඊට පස්සේ අපි එයාලා එක්ක කතා කරන්න පටන් ගත්තා | eeta passe api eyala ekka katha karanna patan gaththa |
අපිට කැමරාවක් ඉදිරියෙ රංගනයක් ඉදිරිපත් කරන්න ඕන | apita kemarawak idiriye ranganayak idiripath karanna ona |
උන්වහන්සේ මෙසේ පවසා සිටියේ ඊයේ රට ගත යුතු මග නමින් වන ලියවිල්ලක් ප්රසිද්ධ කිරීමේ උත්සවයකදීයි | unwahanse mese pawasa sitiye eeye rata gatha yuthu maga namin wana liyawillak prasiddha kireeme uthsawayakadeeyi |
යැයි එම නිවේදනයේ සඳහන්වේ | yeyi ema niwedanaye sandahanwe |
ඒත් ලයිසන් දීලා | eth layisan deela |
මිනිස් ජීවිතයේ සංකීර්ණ හැඟීම් සියුම් ලෙස ප්රබන්ධයට හසු කරගන්නේ කෙසේද යන්නට මෙය මනා නිදසුනක් වන අතර පසුව පිබිදී ආ නව ප්රබන්ධකරුවන් රැසකට එය ආභාසයද විය | minis jeewithaye sankeerna hengeem siyum lesa prabandhayata hasu karaganne keseda yannata meya mana nidasunak wana athara pasuwa pibidee a nawa prabandhakaruwan resakata eya abhasayada wiya |
ස්ථානාධිපතිවරයා ප්රධාන මාර්ගය ඉදිරිපිට යතුරු පැදි හා ත්රීරෝද රථ කොටසින් කොටස නවතා මාර්ගය අසලට පුටුවක් රැගෙන විත් පුටුව උඩට නැග ජනතා දැනුම්වත් කළේය | sthanadhipathiwaraya pradhana margaya idiripita yathuru pedi ha threeroda ratha kotasin kotasa nawatha margaya asalata putuwak regena with putuwa udata nega janatha denumwath kaleya |
කගේ රැකියා කෙරෙහි බලපෑම් ඇතිවනු ඇති අතර වසර් දෙවන කාර්තුවේදී වැඩ කරන පැය ගණනේ අඩුවීම නිසා මිලියන කට පමණ රැකියා කිරීමට නොහැකි වනු ඇත | kage rekiya kerehi balapem ethiwanu ethi athara wasar dewana karthuwedee weda karana peya ganane aduweema nisa miliyana kata pamana rekiya kireemata noheki wanu etha |
මියගිය කොටියාගේ දත් ගලවාගෙන ඇති අතර සහ පාද ද කපාගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ | miyagiya kotiyage dath galawagena ethi athara saha pada da kapagena gos ethi bawayi apa warthakaru sandahan kale |
පාරදිගේ කියන්නේ ලංකාවේ ජනප්රියම ටෙලි නාට්යය | paradige kiyanne lankawe janapriyama teli natyaya |
දන්සලට ආධාරයක් නොදී සප්පායමට පෝලිමේ | dansalata adharayak nodee sappayamata polime |
ආණ්ඩුව මුල සිටම මේ ඝාතනයන්හි වගකීම වෙනත් පාර්ශවයන් වෙත පවරා අත සෝදා ගැනීමට ගන්නා ලද උත්සාහයම ආණ්ඩුවේ වරදකාරී මානසිකත්වය ප්රකට කරන්නක් විය | anduwa mula sitama me ghathanayanhi wagakeema wenath parshawayan wetha pawara atha soda geneemata ganna lada uthsahayama anduwe waradakaree manasikathwaya prakata karannak wiya |
මේවායේ ඉතාමත් සෞන්දර්යාත්මත සිතුවම් දක්නට ලැබේ | mewaye ithamath saundaryathmatha sithuwam daknata lebe |
විජේවර්ධන සාකච්ඡා සටහන ගුණසිංහ හේරත් | wijewardhana sakachcha satahana gunasinha herath |
හේතුව ඒ වැඩ චාට් මාට් ඒවා වූ නිසාය | hethuwa e weda chat mat ewa wu nisaya |
රඳවා තබා ගැනීම පිළිබඳ ශ්රී ලංකා රජය විසින් ගෙවුණු මාස ක කාලයක් තුළ දැනුවත් කිරීම් කළද අනවසර බෝට්ටු ගණනාවක් ඕස්ට්රේලියාවට පැමිණි බව එම පුවත් පෙන්වාදෙයි | randawa thaba geneema pilibanda shree lanka rajaya wisin gewunu masa ka kalayak thula denuwath kireem kalada anawasara bottu gananawak ostreliyawata pemini bawa ema puwath penwadeyi |
එදා සෝවියට් දේශයේ විපක්ෂයකින් තොරව මැතිවරණ පැවැත්වු අවස්ථාවට වෙනත් ආකාරයකින් ලංකාව අද ලංවෙමින් සිටී | eda sowiyat deshaye wipakshayakin thorawa methiwarana pewethwu awasthawata wenath akarayakin lankawa ada lanwemin sitee |
අපිට ලැබෙන අභියාචනා සහ ඉල්ලීම් ලබාදෙන්න අවස්ථාවක් ඉල්ලා නිදහස් දවසේ ලිඛිතව දැනුම් දුන්නා | apita lebena abhiyachana saha illeem labadenna awasthawak illa nidahas dawase likithawa denum dunna |
මෙම ප්රතිපත්තිය මූලිකවම සංක්රමණික ක්රියාවලියේ යහපාලනය සංක්රමණික සේවයකයින්ගේ හා ඔවුන්ගේ පවුල්වල ආරක්ෂාව බලසතු කිරීම සහ සංක්රමණය හා සංවර්ධන ක්රියාවලියට සම්බන්ධ වීම යන කොටස් තුනකින් සමන්විතය | mema prathipaththiya mulikawama sankramanika kriyawaliye yahapalanaya sankramanika sewayakayinge ha owunge pawulwala arakshawa balasathu kireema saha sankramanaya ha sanwardhana kriyawaliyata sambandha weema yana kotas thunakin samanwithaya |
ඇ නීතිය හා සාමය සහ සියලුම පොලිස් බලතල මධ්යම රජයට පමණක් පැවරිය යුතු නමුත් ඕනෑම පළාතක නීතිය හා සාමය සඳහා වගකිව යුතු සේවා පුද්ගලයන්ගේ සංයුතිය සංගණනයට අනුව පළාතේ ජනවාර්ගික ආගමික ජන අනුපාතය පිළිබිඹු කළ යුතු බව | e neethiya ha samaya saha siyaluma polis balathala madhyama rajayata pamanak pewariya yuthu namuth onema palathaka neethiya ha samaya sandaha wagakiwa yuthu sewa pudgalayange sanyuthiya sangananayata anuwa palathe janawargika agamika jana anupathaya pilibimbu kala yuthu bawa |
නිමල් සිරිපාල ද සිල්වා අනුර ප්රියදර්ශන යාපා මහින්ද සමරසිංහ යන අමාත්යවරුන් පාර්ලිමේන්තු මන්ත්රී සජින් වාස් ගුණවර්ධන නීතිපති මොහාන් පීරිස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට සහභාගි වේ | nimal siripala da silwa anura priyadarshana yapa mahinda samarasinha yana amathyawarun parlimenthu manthree sajin was gunawardhana neethipathi mohan peeris yana mahathwarun ethulu pirisak eeta sahabhagi we |
යාපනේ සිසු ගැටුම ඉදිරියේ හිටපු ජනාධිපති හැසිරෙන්නේ මෙහෙමද | yapane sisu getuma idiriye hitapu janadhipathi hesirenne mehemada |
න් අවසන් වූ පැය ක කාලය තුළ මිලිමීටර් | n awasan wu peya ka kalaya thula milimeetar |
විවෘත කිරීමේ අවස්ථාවට සමගාමීව යුද්ධයෙන් පීඩාවටපත් නැවත පදිංචි ජනතාව වෙත ඉඩම් ඔප්පු පිරිනැමීම රාජ්ය සේවකයින් වෙත ඉඩම් ඔප්පු ලබාදීම හා ගොවීන් වෙත පොහොර බෙදාදීමද එහිදී සිදුවිය | wiwtha kireeme awasthawata samagameewa yuddhayen peedawatapath newatha padinchi janathawa wetha idam oppu pirinemeema rajya sewakayin wetha idam oppu labadeema ha goween wetha pohora bedadeemada ehidee siduwiya |
දී ලන්ඩන් ප්රකාශය ඉදිරිපත් විය | dee landan prakashaya idiripath wiya |
දැන් ආණ්ඩුවේ ඉන්නවා ව්යවස්ථා විශේෂඥයෙක් විමල් වීරවංශ කියලා | den anduwe innawa wyawastha wisheshagnayek wimal weerawansha kiyala |
තමන්ට අයත් මාධ්ය ජාලයේ සටහනක් තබමින් ට්රම්ප් මහතා චෝදනා කරන්නේ තමන්ගේ නියත ජයග්රහණය වැළැක්වීමට ජනාධිපතිවරයා හා ෆෙඩරල් නීති දෙපාර්තමේන්තුව කුමන්ත්රණය කරන බවයි | thamanta ayath madhya jalaye satahanak thabamin tramp mahatha chodana karanne thamange niyatha jayagrahanaya welekweemata janadhipathiwaraya ha fedaral neethi departhamenthuwa kumanthranaya karana bawayi |
බැංකුවේ සමීප රුප විඩියෝ පටය අනුව සැකකරු මුදල් ගන්නා බව තහවුරු වී ඇත | benkuwe sameepa rupa widiyo pataya anuwa sekakaru mudal ganna bawa thahawuru wee etha |
එසේම සුභසාධන රාජ්ය හා සමාජීය ඒකාබද්ධතාවය සුරැකීම සඳහා වන සක්රීය මෙන්ම නිවාරණ සමාජ ප්රතිපත්තියක් නිසි ආර්ථික සාධකද සැලකිල්ලට ගනිමින් ක්රියාත්මක කිරීමයි | esema subhasadhana rajya ha samajeeya ekabaddhathawaya surekeema sandaha wana sakreeya menma niwarana samaja prathipaththiyak nisi arthika sadhakada selakillata ganimin kriyathmaka kireemayi |
එතුමා හොඳින් දන්නවා සිදුවෙන්නේ මොනවාද කියා | ethuma hondin dannawa siduwenne monawada kiya |
මව්බිම පුවත්පත පිටුව බලන්න | mawbima puwathpatha pituwa balanna |
මෙවැනි මර්දනයන්ට ඉඩ දී බලා සිටීමෙන් වැළකීමට බල කෙරෙන ඉතිහාසයක් වත්මන් ජනාධිපතිතුමාට තිබේ | meweni mardanayanta ida dee bala siteemen welakeemata bala kerena ithihasayak wathman janadhipathithumata thibe |
සැකකාර සෙබළා අතවරයට පත්ව සිටින දැරිය සමග ප්රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇත | sekakara sebala athawarayata pathwa sitina deriya samaga prema sambandhathawayak pawathwa gena gos etha |
උදාහරණයක් ලෙස ජාතික ගැටලුවට සාධාරණ දේශපාලනික විසඳුම් පසෙකලා යුද්ධයෙන් දමිළ ව්යාපාරය විනාශ කරන්නට පාලකයන් හට දෘෂ්ඨීමය විභවය සපයන්නේ දකුණේ සිංහල බෞද්ධ බහුතරය විසිනි | udaharanayak lesa jathika getaluwata sadharana deshapalanika wisandum pasekala yuddhayen damila wyaparaya winasha karannata palakayan hata dshteemaya wibhawaya sapayanne dakune sinhala bauddha bahutharaya wisini |
ඩයනා උදයංගනී හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට රාජකාරී කටයුතු සඳහා ලැබුණු මුද්දරවලින් රුපියල් ලක්ෂ ක් පමණ වටිනා භාවිතා නොකළ මුද්දර පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි තැපැල් කාර්යාලයට යළි භාර දී තිබේ | dayana udayanganee hitapu parlimenthu manthree acharya wijayadasa rajapaksha mahathata rajakaree katayuthu sandaha lebunu muddarawalin rupiyal laksha k pamana watina bhawitha nokala muddara parlimenthu sankeernaye pihiti thepel karyalayata yali bhara dee thibe |
චිරං ජීවතු චිරං ජීවතු ආයු රක්ඛත්තු ආවඩා | chiran jeewathu chiran jeewathu ayu rakkaththu awada |
මෙම ඉදිකිරීමේ ඉංජිනේරු තාක්ෂණය ලංකාවේ පරිණත ඉංජිනේරු කණ්ඩායමක් විසින් ලබා දෙන ලද අතර ඒ සඳහා ඉදිකිරීම් ක්ෂේත්රයේ හසල දැනුමක් ඇති පිරිස්වල සහාය ලබා ගන්නා ලදී | mema idikireeme injineru thakshanaya lankawe parinatha injineru kandayamak wisin laba dena lada athara e sandaha idikireem kshethraye hasala denumak ethi piriswala sahaya laba ganna ladee |
විපක්ෂයේ අපේක්ෂකයා වශයෙන් හෝ එජාප අපේක්ෂක වශයෙන් වත්මන් එජාප නායකයා මීළඟ ජනාධිපතිවරණයට තරග කළහොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට වැඩි ඡුන්ද ප්රමාණයකින් ජයග්රහණය කිරීමට පුළුවන් වෙනු ඇත | wipakshaye apekshakaya washayen ho ejapa apekshaka washayen wathman ejapa nayakaya meelanga janadhipathiwaranayata tharaga kalahoth mahinda rajapaksha janadhipathithumata wedi chunda pramanayakin jayagrahanaya kireemata puluwan wenu etha |
කල්යාණි පුරයට පමණක් නොව එම රන් පිවිසුමෙන් ඇතුළු වූ පසු රටේ ඕනෑම ස්ථානයකට ගමන් කිරීමේ පහසුකම ද සකසා අවසන්ය | kalyani purayata pamanak nowa ema ran piwisumen ethulu wu pasu rate onema sthanayakata gaman kireeme pahasukama da sakasa awasanya |
කුඩාඔය පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ කරයි | kudaoya poleesiye niladhareehu me pilibandawa pareekshana karayi |
මේ වනවිට එය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ | me wanawita eya yatha thaththwayata path kireeme katayuthu sidu keremin pawathina bawayi dumriya departhamenthuwa sandahan kale |
පසුගිය කාලයට සාපේක්ෂව රට තුළ සිදුකරන කරන පරික්ෂණ ප්රමාණය අවම කර ඇති බව ශ්රී ලංකා මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි | pasugiya kalayata sapekshawa rata thula sidukarana karana parikshana pramanaya awama kara ethi bawa shree lanka mahajana saukya pareekshakawarunge sangamaye sabhapathi upul rohana pawasayi |
තායිලන්තය වැටුනම ආර්ථිකේ ගොඩගත්තේ ස්වාමීන් වහන්සේලා පි ඩුසිඟා වැඩලා | thayilanthaya wetunama arthike godagaththe swameen wahansela pi dusinga wedala |
ඒ හේතුවෙන් ලැබුණු බිත්තර තොග සුළු වේලාවක් තුළ අවසන් වූ බවයි සතොස සේවකයන් ප්රකාශ කරන්නේ | e hethuwen lebunu biththara thoga sulu welawak thula awasan wu bawayi sathosa sewakayan prakasha karanne |
අප දන්නා දෙයහි සීමාවන් ගැන අපට මනා වැටහීමක් ඇත | apa danna deyahi seemawan gena apata mana wetaheemak etha |
ගාල්ල මාතර නගර දෙකම ගැන කතා කරලා ගත යුතු පියවර සාකච්ඡා කළා යැයි අග්රාමත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි | galla mathara nagara dekama gena katha karala gatha yuthu piyawara sakachcha kala yeyi agramathya ranil wikramasinha mahatha pawasayi |
කෙසේ වෙතත් ආණ්ඩුව ජනතාවට අලූත් අවුරුදු ත්යාගයක් දී තිබේ | kese wethath anduwa janathawata aluth awurudu thyagayak dee thibe |
බොන්න හොඳ වතුර තියෙනවා | bonna honda wathura thiyenawa |
කේ | ke |
එසේම දී ශාස්ත්රවේදී උපාධිය චිකාගෝ සරසවියෙන් ලබා ඇත | esema dee shasthrawedee upadhiya chikago sarasawiyen laba etha |
පුළුල් තොරතුරු පද්ධතියක අවශ්යතාවය ඉතා වැදගත් බව අප අවබෝධ කර ගත්තා | pulul thorathuru paddhathiyaka awashyathawaya itha wedagath bawa apa awabodha kara gaththa |
ගෙවීම් ලැබිය යුතු ආයතන විසින් ඒ සම්බන්ධව කරන විමසුම්වලදී වගකිව යුතු සෑම පාර්ශ්වයක්ම අපි ඒ ගැන දන්නේ නැහැ | geweem lebiya yuthu ayathana wisin e sambandhawa karana wimasumwaladee wagakiwa yuthu sema parshwayakma api e gena danne nehe |
ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා ජපන් සංචාරයේදී ශ්රී ලංකාවේ ඉදිරි ආර්ථික දැක්ම මැයෙන් පැවැත්වෙන සම්මන්ත්රණය දින ජපනයේ නගෝයා නගරයේදී | acharya bandula gunawardhana methithuma japan sancharayedee shree lankawe idiri arthika dekma meyen pewethwena sammanthranaya dina japanaye nagoya nagarayedee |
මෙම මන්ත්රීවරයාට තමන්ගේ ජීවිතයට වඩා තනතුරකට තිබෙන අසීමිත ආශාවත් කෙනෙකු දෙන්නෙකු මැරිලා හෝ බලාපොරොත්තු වන තනතුරට යාමට තිබෙන බල තණ්හාවත් පිළිබඳව තවදුරටත් සාක්කි අවශ්ය නොවු නිසා හිතවතුන් පිරිස මන්ත්රීවරයාගේ නිවසින් පිටවුණෙ ඔහු සමග ඉදිරියටත් හිතවත්කම් පවත්වනවාදැයි සිත්වල නැගුණු පැනයත් සමගය | mema manthreewarayata thamange jeewithayata wada thanathurakata thibena aseemitha ashawath keneku denneku merila ho balaporoththu wana thanathurata yamata thibena bala thanhawath pilibandawa thawaduratath sakki awashya nowu nisa hithawathun pirisa manthreewarayage niwasin pitawune ohu samaga idiriyatath hithawathkam pa... |
ශ්රී ලංකාව මෙවර සාජා බලා ගියේ ප්රථම වතාවටය | shree lankawa mewara saja bala giye prathama wathawataya |
නිවසට පානීය ජලය නොමැති නිසා ඒ පිළිබඳව සොයා බැලීමට වෙනත් දිනවලද මෙම සිසුවා එම ස්ථානයට යන බව ඔහුගේ මව කියා සිටියාය | niwasata paneeya jalaya nomethi nisa e pilibandawa soya beleemata wenath dinawalada mema sisuwa ema sthanayata yana bawa ohuge mawa kiya sitiyaya |
එම නියෝගය නිකුත් කර දිනම මහින්ද එවකට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද රාජපක්ෂ එවකට අගමැති රනිල් වික්රමසිංහ හමුවී සාකච්ඡාවක්ද සිදු කළ අතර ඉන් පසු උක්ත දඩ මුදල් හා සිර දඬුවම් නියම කර ඇති ආකාරය නීති විරෝධී යැයි පෙන්වා දෙමින් ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට අභියාචනාධිකරණය හමුවේ එම දඬුවම අහෝසි කර තමන්ව සියලු චෝදනාවලින් නි... | ema niyogaya nikuth kara dinama mahinda ewakata wipakshaye parlimenthu manthree mahinda rajapaksha ewakata agamethi ranil wikramasinha hamuwee sakachchawakda sidu kala athara in pasu uktha dada mudal ha sira danduwam niyama kara ethi akaraya neethi wirodhee yeyi penwa demin lalith weerathunga ha anusha pelpita abhiyach... |
එහෙත් අමතක නොකළ යුතු කරුණ උතුරේ දහස් ගණන් දෙමළ ජනතාව මේ ජයග්රහණය සැමරීමට සහභාගී නොවූහ | eheth amathaka nokala yuthu karuna uthure dahas ganan demala janathawa me jayagrahanaya semareemata sahabhagee nowuha |
විධායක ජනාධිපති ධූරය ගැන වැඩිමනක් කතා කර ඇත්තේ චන්ද්රිකා සිරිමාවෝ හා මහින්ද රාජපක්ෂ යන දේශපාලන නායකයින් බවත් මෑතකදී කතානායක චමල් රාජපක්ෂ මහතා ද එම ධූරය අහෝසි කළ යුතු බව කියා ඇති බව උන්වහන්සේ සඳහන් කරයි | widhayaka janadhipathi dhuraya gena wedimanak katha kara eththe chandrika sirimawo ha mahinda rajapaksha yana deshapalana nayakayin bawath methakadee kathanayaka chamal rajapaksha mahatha da ema dhuraya ahosi kala yuthu bawa kiya ethi bawa unwahanse sandahan karayi |
අවසානයේ පමණ කුළල් කා ගැනීම ඇරඹී සීතල යුද්ධයක්ව පැවතියේය | awasanaye pamana kulal ka geneema erambee seethala yuddhayakwa pewathiyeya |
බොහෝ දෙනා තමන්ගේ කුඹුරු මැරුණා කියලා කීවාට ඒ මැරිලා තියෙන්නේ පහත් වතුරෙන් වැඩ කරන කුඹුරු | boho dena thamange kumburu meruna kiyala keewata e merila thiyenne pahath wathuren weda karana kumburu |
කවුද යකෝ මන් ඉපදුන ගමන් මගෙ පුකට ගහපු ඩොක්ටරයා | kawuda yako man ipaduna gaman mage pukata gahapu doktaraya |
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය කතානායකට භාරදෙයි | agawinisuruwariyata erehi doshabhiyogaya kathanayakata bharadeyi |
රංජිත් රාජපක්ෂ දීපාවලී උත්සවය වෙනුවෙන් පැවති සංගීත සංදර්ශනයකදී මල් වෙඩිල්ලක් පිපිරී සිව්දරු පියෙකු මියගොස් ඇතැයි මස්කෙළිය පොලිසිය පැවසීය | ranjith rajapaksha deepawalee uthsawaya wenuwen pewathi sangeetha sandarshanayakadee mal wedillak pipiree siwdaru piyeku miyagos etheyi maskeliya polisiya pewaseeya |
මාගේ නිවසට පැමිනි ජනතාව අමතමින් | mage niwasata pemini janathawa amathamin |
ට්රැක්ටරයක් තිබුණු මට දැන් මේ පුට් බයිසිකලේ විතරයි තියෙන්නේ මෙලෙසින් වදන් කියූ ඔහු එම ස්ථානයෙන් ඉවත් වුණේ ඉතිරි ටික කීමට අකමැති නිසා නොව වේදනාව ඉවසා ගත නොහැකි නිසා බව මා හට හොඳාකාරව වැටහුනි | trektarayak thibunu mata den me put bayisikale witharayi thiyenne melesin wadan kiyu ohu ema sthanayen iwath wune ithiri tika keemata akamethi nisa nowa wedanawa iwasa gatha noheki nisa bawa ma hata hondakarawa wetahuni |
පෞද්ගලික බස් ගාස්තු වැඩි කිරීමට රජය සමඟ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවද බස් ගාස්තු ඉහළ දැමීමට රජය මෙතෙක් පියවර නොගත් නිසා මෙම තීරණය ගත් බව එම සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න මහතා පවසයි | paudgalika bas gasthu wedi kireemata rajaya samanga sakachcha wata kihipayak pewethwuwada bas gasthu ihala demeemata rajaya methek piyawara nogath nisa mema theeranaya gath bawa ema sangamaye sabhapathi gemunu wicherathna mahatha pawasayi |
උතුම් පච්චත්තං වේතිතබ්බෝ යැයි කියන්නේ ධනවත් වුවත් දුප්පත් වුවත් උගත් වුවත් නූගත් වුවත් කුලවත් වුවත් කුලහීන වුවත් ළමා තරුණ වැඩිහිටි වුවත් ස්ත්රී වුවත් පුරුෂ වුවත් පිංවත් ඔබ උතුම් තෙරුවන්ට කීකරු නම් ඔබට උතුම් චතුරාර්ය සත්යය අවබෝධය උරුමයි කියන අර්ථයයි | uthum pachchaththan wethithabbo yeyi kiyanne dhanawath wuwath duppath wuwath ugath wuwath nugath wuwath kulawath wuwath kulaheena wuwath lama tharuna wedihiti wuwath sthree wuwath purusha wuwath pinwath oba uthum theruwanta keekaru nam obata uthum chathurarya sathyaya awabodhaya urumayi kiyana arthayayi |
ශ්රී ලංකා ක්රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන න් පහළ ක්රිකට් තරගාවලියට කොළඹ සිවිල් අභියාචනාධිකරණය මගින් අතුරු තහනම් නියෝගයක් පනවා තිබේ | shree lanka krikat ayathanaya magin sanwidhanaya karanu labana n pahala krikat tharagawaliyata kolamba siwil abhiyachanadhikaranaya magin athuru thahanam niyogayak panawa thibe |
ඊ සාමාජිකයින් දෙදෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබුණි | ee samajikayin dedenekuta erehiwa adhichodana gonu kara thibuni |
වර්ෂයේ මැයි මස සිට ඔක්තෝබර් මස දක්වා හය මාසයක් අධික සුළං සමඟ මහ වැසි පවතින අයහපත් කාලගුණයක් සහිත තැනිතලා ප්රදේශයක් ලෙස අතීත පාලුගම කැප්පෙටිපොල හැඳින්විය හැක | warshaye meyi masa sita okthobar masa dakwa haya masayak adhika sulan samanga maha wesi pawathina ayahapath kalagunayak sahitha thenithala pradeshayak lesa atheetha palugama keppetipola hendinwiya heka |
අතර පළාත් සභාවලින් ඉදිරිපත් වූ එම සංශෝධන සභාගත කරන ලෙස විපක්ෂයේ ප්රධාන සංවිධායක ජවිපෙ නායක අනුර දිසානායක මහතා කතා නායකවරයාට යෝජනාවක් කළේ ය | athara palath sabhawalin idiripath wu ema sanshodhana sabhagatha karana lesa wipakshaye pradhana sanwidhayaka jawipe nayaka anura disanayaka mahatha katha nayakawarayata yojanawak kale ya |
එවන් නිළධාරීන් හිරගෙවල්වලට ගාල් කරද්දී ඇතැම් අපරාදකරුවන්ට ජනාධිපති සමාව ද හිමි වෙයි | ewan niladhareen hiragewalwalata gal karaddee ethem aparadakaruwanta janadhipathi samawa da himi weyi |
රට වෙනුවෙන් නව නිෂ්පාදන සිදු කරන ආයතන පිළිබඳව ජනතාව පුළුල් ලෙස දැනුවත් කළ යුතුයි | rata wenuwen nawa nishpadana sidu karana ayathana pilibandawa janathawa pulul lesa denuwath kala yuthuyi |
වෙඩි ප්රහාරයට ලක් වූ පුද්ගලයා යතුරුපැදිය දමා පළා ගොස් තිබෙනවා | wedi praharayata lak wu pudgalaya yathurupediya dama pala gos thibenawa |
පාරිභෝගික අධිකාරිය ගෑස් මිල වැඩි කිරීමට අනුමැතිය ලබා දිය යුතු නමුත් මෙය පාරිභෝගික අධිකාරියේ අනුමැතියකින් තොරව කරන මගඩියක් බවයි ඔහු පෙන්වා දෙන්නේ | paribhogika adhikariya ges mila wedi kireemata anumethiya laba diya yuthu namuth meya paribhogika adhikariye anumethiyakin thorawa karana magadiyak bawayi ohu penwa denne |
අන්තර් විශ්වවිද්යාලයීය ශිෂ්ය බල මණ්ඩලය දියත් කළ සයිටම් විරෝධී පා ගමනට පොලීසියෙන් එල්ල කළ ජල සහ කඳුලූ ගෑස් ප්රහාරවලට මැදිව තුවාල ලැබූ සිසුවියන් හයදෙනෙකු කොළඹ ජාතික රෝහලේ තවදුරටත් නේවාසිකව ප්රතිකාර ලබනවා | anthar wishwawidyalayeeya shishya bala mandalaya diyath kala sayitam wirodhee pa gamanata poleesiyen ella kala jala saha kandulu ges praharawalata mediwa thuwala lebu sisuwiyan hayadeneku kolamba jathika rohale thawaduratath newasikawa prathikara labanawa |
මේ නිසා ජලයෙන් යටව තිබූ පහත්බිම් මාර්ග රැසක වාහන ගමනාගමනය යථා තත්ත්වයට පත්ව ඇති බව රත්නපුර දිස්ත්රික් ලේකම් කාර්යාලය ප්රකාශකයෙක් පැවසුවේ ය | me nisa jalayen yatawa thibu pahathbim marga resaka wahana gamanagamanaya yatha thaththwayata pathwa ethi bawa rathnapura disthrik lekam karyalaya prakashakayek pewasuwe ya |
මහ වැස්සට එරෙහිව සල්ලි වැස්ස මෙහෙයුම | maha wessata erehiwa salli wessa meheyuma |
මේවනවිට පළාත් පාලන ආයතන රැසක ජනතා නියෝජිතයෝ නැහැ | mewanawita palath palana ayathana resaka janatha niyojithayo nehe |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.