Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
සමනල වත්තේ දී සිදු වූ අතුරුදන්වීම ගැන තවමත් තොරතුරක් නැහැ
samanala waththe dee sidu wu athurudanweema gena thawamath thorathurak nehe
සුරංගනා ලෝකයේ සැරිසැරූ මට මාර්ටින් වික්රමසිංහගේ ගම්පෙරළිය එදා ඉතා රසවත් විය
surangana lokaye seriseru mata martin wikramasinhage gamperaliya eda itha rasawath wiya
ඔහුට මාසික රුපියල් හතලිස් පන්දහසක් රු
ohuta masika rupiyal hathalis pandahasak ru
අගමැතිවරයා ඇමරිකාවට
agamethiwaraya emarikawata
අමාත්යවරයා ඒ බව ප්රකාශ කළේ තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්
amathyawaraya e bawa prakasha kale thama nila twitar ginume satahanak thabamin
ඔවුන් මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වෙයි
owun meegamuwa rohalata ethulath kara ethi bawa sandahan weyi
මුස්ලිම් රාජ්යයක් පිළිබඳ අදහස තමයි ඔවුන් තදින් අරගෙන යන්නේ
muslim rajyayak pilibanda adahasa thamayi owun thadin aragena yanne
එහිදී බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා නවගමුව රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් ඇති බව සඳහන්ය
ehidee barapathala thuwala lebu adala pudgalaya nawagamuwa rohalata ethulath kirimen anathuruwa miyagos ethi bawa sandahanya
කොළඹ දිස්ත්රික්කයේ ගැටලුවකින් තොරව පිළිගෙන තිබුණේ හෝමාගම සහ සීතාවක යන ප්රාදේශීය සභා සදහා ඉදිරිපත් කළ නාමයෝජනා පමණක් බව කොළඹ දිස්ත්රික් නියෝජ්ය මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළා
kolamba disthrikkaye getaluwakin thorawa piligena thibune homagama saha seethawaka yana pradesheeya sabha sadaha idiripath kala namayojana pamanak bawa kolamba disthrik niyojya methiwarana komasariswaraya sandahan kala
හීරෝ නීරෝ චිත්රපටයක් වීම අරඹන්නේ මීට අවුරුදු හයකට පෙර ඔව්
heero neero chithrapatayak weema arambanne meeta awurudu hayakata pera ow
මම කළු ද සුදු ද කියලා දන්නේ නෑ
mama kalu da sudu da kiyala danne ne
රජයට ඉතුරුව ඇති බාහිර ශේෂය ඇ
rajayata ithuruwa ethi bahira sheshaya e
ආර්
ar
එය මුළුමනින්ම චෝදනා ඉදිරිපත් කරන පාර්ශ්වයේ වාසිය සඳහාම ආණ්ඩුවේ බහුතරයෙන් සම්මත කරගැනීමේ අරමුණින් ගෙනගිය කි්රයාදාමයක්
eya mulumaninma chodana idiripath karana parshwaye wasiya sandahama anduwe bahutharayen sammatha karageneeme aramunin genagiya kirayadamayak
ඒ දෙමළ ජාතික සන්ධානයේ සහය හරහා ආණ්ඩුවේ ස්ථාවරත්වය රැක ගැනීමේ එකඟතාව ඇතිවයි
e demala jathika sandhanaye sahaya haraha anduwe sthawarathwaya reka geneeme ekangathawa ethiwayi
සාටකයේ එල්ලුනු අය දිනූ බව ඇත්ත
satakaye ellunu aya dinu bawa eththa
කොළඹ කොටුවේ රාම්පාල් හීන් අඩියක් රසවිඳීමෙන් නොනැවතී මිතුරකුගේ නිවසට ගොස් දෙමළ මලයාලම් කන්නඩ චිත්රපට බැලීම පුරුද්දක් කරගෙන සිටියි
kolamba kotuwe rampal heen adiyak rasawindeemen nonewathee mithurakuge niwasata gos demala malayalam kannada chithrapata beleema puruddak karagena sitiyi
හදිසි නීතිය බලාත්මක කර ඇති නිසා නීතිය හා සාමය කඩකරන්නන් අත්අඩංගුවට ගැනීමේ බලය පොලිසියට අමතරව ත්රිවිධ හමුදාවට ද පවරා තිබේ
hadisi neethiya balathmaka kara ethi nisa neethiya ha samaya kadakarannan athadanguwata geneeme balaya polisiyata amatharawa thriwidha hamudawata da pawara thibe
අපේ රටට කර්මාන්තපුර සුදුසු නොවන බවට එදා ඇතැමුන් ප්රකාශ කළද අද බියගම ආයෝජන කලාපය දකුණු ආසියාවේ හොඳම වෙළෙඳ කලාපය බවට පත්වී ඇති බවත් රටේ සෑම පළාතකම බියගම සහ කටුනායක වැනි කර්මාන්තකරණයක් සිදු කළා නම් අද රටක් ලෙස ආර්ථික පීඩාවකට ලක් නොවන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය
ape ratata karmanthapura sudusu nowana bawata eda ethemun prakasha kalada ada biyagama ayojana kalapaya dakunu asiyawe hondama welenda kalapaya bawata pathwee ethi bawath rate sema palathakama biyagama saha katunayaka weni karmanthakaranayak sidu kala nam ada ratak lesa arthika peedawakata lak nowana bawath janadhipath...
එපමණකින් නොනැවතුණු ඔහු එදින එම වෙළෙඳසලෙන් මිලදී ගත් සියලූම බඩු මුට්ටු ආපසු භාර දී ඒ සඳහා ගෙවූ මුදල ආපසු ලබා ගැනීමට පියවර ගෙන ඇත
epamanakin nonewathunu ohu edina ema welendasalen miladee gath siyaluma badu muttu apasu bhara dee e sandaha gewu mudala apasu laba geneemata piyawara gena etha
උතුරු බ්රසීලයෙන් යෝධ ඇනකොන්ඩාවෙක් හමුවෙලා වැඩිපුර කියවන්න
uthuru braseelayen yodha enakondawek hamuwela wedipura kiyawanna
අත්අඩඟුවට ගත් සැකකාරිය හොරණ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර දැරිය සුදුසු භාරකත්වයට පත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටින බව පැවසුවා
athadanguwata gath sekakariya horana mahesthrath adhikaranayata idiripath kireemata niyamitha athara deriya sudusu bharakathwayata path karana lesa polisiya adhikaranayen illa sitina bawa pewasuwa
පාරිභෝගිකයන් සහ සමාජය කෙරෙහි පැහැදිලි අවධානයක් යොමු කරමින් වගකීමෙන් යුතුව කටයුතු කිරීමට ද ගැමා පිට්සාක්රාෆ්ට් ලංකා පුද් ආයතනය වගබලා ගනීි
paribhogikayan saha samajaya kerehi pehedili awadhanayak yomu karamin wagakeemen yuthuwa katayuthu kireemata da gema pitsakraft lanka pud ayathanaya wagabala ganeei
බැංකුව සැප්තැම්බර් දිනෙන් අවසන් වූ කාල සීමාව සඳහා බදු පසු ලාභය රුපියල් බිලියන
benkuwa septhembar dinen awasan wu kala seemawa sandaha badu pasu labhaya rupiyal biliyana
දුම්රිය වර්ජනයේ පළමු බිල්ල හොරපෙන් වාර්තා වෙයි
dumriya warjanaye palamu billa horapen wartha weyi
මර උගුලට හසුවු ජීවිතයක්
mara ugulata hasuwu jeewithayak
ඔහුගේ දණහිසේ පොඩි ආබාධයක් තිබුණා
ohuge danahise podi abadhayak thibuna
අත්අඩංගුවට ගත් මෙම පිරිස හඳුනාගැනීම සඳහා වීඩියෝ පඨය ලබා දී ඇත්තේ ජාලිය ඕපාතට ඉතා ක්ට්ටුවන්තයෙකු වන වද්යුත් හා මුද්රිත මාධ්යවේදියෙකු විසින් යැයි අත්අඩංගුවට පත්වූවෝ චෝදානා කරති
athadanguwata gath mema pirisa handunageneema sandaha weediyo pataya laba dee eththe jaliya opathata itha kttuwanthayeku wana wadyuth ha mudritha madhyawediyeku wisin yeyi athadanguwata pathwuwo chodana karathi
කවුද තිරිසනා
kawuda thirisana
එනිසා සයිප්රස් රජය සොයාගත් අලූත් තෙල් නිධි ජර්මනියට උගස් කිරීමට යනවා
enisa sayipras rajaya soyagath aluth thel nidhi jarmaniyata ugas kireemata yanawa
පොහොර ටික ගන්න ඕන
pohora tika ganna ona
මේ දවස්වල සමාජ මාධ්යයේ පළ වූ එක් පෝස්ටුවක් පෙන්වා දෙන්නේ පඩි දවසේ සූදු කෙළියෙන් පරාජය වූ සැමියා සිය බිරියගේ කරාබු දෙක උකස් තියා ණයක් ගෙනා දවසේ ඒ පවුල ඒ වෙනුවෙන් සාදයක් පවත්වන ආකාරයයි
me dawaswala samaja madhyaye pala wu ek postuwak penwa denne padi dawase sudu keliyen parajaya wu semiya siya biriyage karabu deka ukas thiya nayak gena dawase e pawula e wenuwen sadayak pawathwana akarayayi
වාර්ගිකත්වය මත සැළකීමේ වෙනස්කම් වෙතොත් බෙදාහදාගත හැකි අනන්යතා ගොඩනැංවීමක් කළ නොහේ
wargikathwaya matha selakeeme wenaskam wethoth bedahadagatha heki ananyatha godanenweemak kala nohe
මම හිතුවට වඩා
mama hithuwata wada
වෛද්ය ෂාෆි ෂිහාබ්දීන් වෙනුවෙන් නීතිඥ රුෂ්ඩි හබීබ් විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණේ කුරුණෑගල පොලිස් ස්ථානයේ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පලාල් කුරුණෑගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ පොලිස්පති චන්දන වික්රමරත්න ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම...
waidya shafi shihabdeen wenuwen neethigna rushdi habeeb wisin mema pethsama gonukara thibune kurunegala polis sthanaye aparadha kottasaye sthanadhipathi polis pareekshaka pushpalal kurunegala polis sthanaye sthanadhipathi aparadha pareekshana departhamenthuwe adhyaksha polispathi chandana wikramarathna arakshaka amathy...
අවස්ථාව කොතරම් කනගාටුදායක වුවද එය සෞඛ්ය ආරක්ෂක නීතිරීති අමතක කිරීමට හේතුවක් නොවන බව සියලු දෙනාම තේරුම්ගත යුතුව තිබිණි
awasthawa kotharam kanagatudayaka wuwada eya saukya arakshaka neethireethi amathaka kireemata hethuwak nowana bawa siyalu denama therumgatha yuthuwa thibini
රැකියා අර්බුදය රැකියා අර්බුදය රැකියා අර්බුදය
rekiya arbudaya rekiya arbudaya rekiya arbudaya
වාකරේ වෙරුගල් පාලම ආසන්නයේ පුරාවිද්යා වටිනාකමකින් යුත් ස්ථානයක සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ
wakare werugal palama asannaye purawidya watinakamakin yuth sthanayaka sidukala wetaleemakadee mema sekakaruwan athadanguwata gena eththe
ජනතාවගේ අයිතිවාසිකම් වසර කට වෙනත් පාර්ශ්වයකට ලබාදීමේ හැකියාවක් ඒ අයට තිබේද මෙවැන්නකට අනුමැතිය දුන්නේ කවුද කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ප්රශ්නයක් මතුවූවේද මෙවන් කාරණා හේතුවෙනි
janathawage ayithiwasikam wasara kata wenath parshwayakata labadeeme hekiyawak e ayata thibeda mewennakata anumethiya dunne kawuda kolamba waraye negenahira paryanthaye prashnayak mathuwuweda mewan karana hethuweni
එහි අනිත් පැත්ත තමයි ඕනෑම දේශපාලන ක්රියාකරුවෙකුට ඕනෑම පක්ෂයක් තුළ ලෙහෙසියෙන් කටයුතු කළ හැකි වීම
ehi anith peththa thamayi onema deshapalana kriyakaruwekuta onema pakshayak thula lehesiyen katayuthu kala heki weema
ඒ පාර මම කිව්වා ඉක්මනට ගෙදර එන්න කියලා
e para mama kiwwa ikmanata gedara enna kiyala
අද ආරම්භ වන විභාගය සඳහා කොරෝනා ආසාදිත සිසු සිසුවියන් දෙනෙකු පෙනී සිටීමට නියමිතයි
ada arambha wana wibhagaya sandaha korona asaditha sisu sisuwiyan deneku penee siteemata niyamithayi
අපිට බැරි උනා උබේ අඩොවැඩියාව අහගෙන ඉන්න
apita beri una ube adowediyawa ahagena inna
පසුගිය වසරේ ශාරිනි රංගනයෙන් දායක වූ හේට් ස්ටෝරි තුන්වැනි චිත්රපටය අති සාර්ථක වීමත් සමග ශාරිනිගේ නම බොලිවුඩය තුළ දැඩි ලෙස යළිත් කතා බහට ලක්වූ අතර ඒ නිසාම ඇයට මේ වනවිට චිත්රපට රැසක් සඳහා ආරාධනා ලැබී තිබෙන බව වාර්තා වේ
pasugiya wasare sharini ranganayen dayaka wu het stori thunweni chithrapataya athi sarthaka weemath samaga sharinige nama boliwudaya thula dedi lesa yalith katha bahata lakwu athara e nisama eyata me wanawita chithrapata resak sandaha aradhana lebee thibena bawa wartha we
ඒ අයගෙ දක්ෂතාව අවංක බව මම අගය කරන නිසා තමයි මට මේකෙ පැවතෙන්න පුළුවන්
e ayage dakshathawa awanka bawa mama agaya karana nisa thamayi mata meke pewathenna puluwan
අවුරුදු ක් පමණ වයසැති දිගින් අඩි ක් සහ උසින් අඩි ක ප්රමාණයකින් යුතු මන්දට හසු වි සිටි කළු කොටියා පිරිමි සතෙකු බවත් කොටියා හොදින් වැඩුණු සතෙකු බව වනජිවි නිලධාරින් කියා සිටියේය
awurudu k pamana wayasethi digin adi k saha usin adi ka pramanayakin yuthu mandata hasu wi siti kalu kotiya pirimi satheku bawath kotiya hodin wedunu satheku bawa wanajiwi niladharin kiya sitiyeya
එහෙම වුණොත් අපි ඔක්කොටම බොන්න වෙන්නේ හුලං තමයි සහාබ්දීන් කීය
ehema wunoth api okkotama bonna wenne hulan thamayi sahabdeen keeya
ඒත් එයා මට ඔයාව දුන්නනේ
eth eya mata oyawa dunnane
කාවින්ද ආණ්ඩුවේ වැඩගැන කලකිරීමෙන්
kawinda anduwe wedagena kalakireemen
වැඩකරන ජනතාවට අයිති සේවක අර්ථසාධක අරමුදලත් සූදුවේ යොදවන්න ආණ්ඩුව සූදානමින් රැපියල් බිලියන ක අරමුදල රැක ගන්න වැඩකරන ජනතාව පෙරට ආ යුතුයි
wedakarana janathawata ayithi sewaka arthasadhaka aramudalath suduwe yodawanna anduwa sudanamin repiyal biliyana ka aramudala reka ganna wedakarana janathawa perata a yuthuyi
මේවන විට අමරිකානු සෙබලුන් ක් ඇෆ්ගනිස්ථානයේ අයි එස් සංවිධානයට එරෙහි මෙහෙයුම්වලට එක්ව සිටිනවා
mewana wita amarikanu sebalun k efganisthanaye ayi es sanwidhanayata erehi meheyumwalata ekwa sitinawa
එසේම පුරවැසියන් වශයෙන් කටයුතු කළ යුතුය
esema purawesiyan washayen katayuthu kala yuthuya
නොහැදියාවය
nohediyawaya
පසුගිය කාලය පුරාම දුම්රිය මූලික තාක්ෂණ සේවාවට හා යෝජිත දුම්රිය තාක්ෂණ සේවාවට අසාධාරණයන් රැසක් සිදුවූ බවත් දුම්රිය කේන්ද්රකොට ක්රියාත්මක ඇතැම්මාෆියා කල්ලිවල බලපෑම මත දුම්රිය තාක්ෂණික ශිල්පීන්ට හිමිවිය යුතු තාක්ෂණික වැටුප හා ඊට අනුරූපී අධිපංතිය
pasugiya kalaya purama dumriya mulika thakshana sewawata ha yojitha dumriya thakshana sewawata asadharanayan resak siduwu bawath dumriya kendrakota kriyathmaka ethemmafiya kalliwala balapema matha dumriya thakshanika shilpeenta himiwiya yuthu thakshanika wetupa ha eeta anurupee adhipanthiya
එක්සත් ජාතික පෙරමුණ මෙරට තරුණ තරුණියන්ට රැකියා ලබා දීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්රියාත්මක කරමින් සිටින බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි
eksath jathika peramuna merata tharuna tharuniyanta rekiya laba deema sandaha wishesha wedapiliwelak kriyathmaka karamin sitina bawa agramathya ranil wikramasinha mahatha pawasayi
දහවල්
dahawal
එය එසේ විය යුතුයි
eya ese wiya yuthuyi
ඒ වගකීම් ඉටු කෙරෙන ආකාරය මට්ටමෙන් මට්ටමට සොයා බැලීමට විධිමත් පියවර අරගෙන තිබෙනවා
e wagakeem itu kerena akaraya mattamen mattamata soya beleemata widhimath piyawara aragena thibenawa
එබැවින් සිරියාවේ නිර්මාණය කළ විනාශයෙන් ඇමෙරිකාන් බි්රතාන්ය බලවේග එරටට ගොඩවැදී ඊළඟ පියවර වෙත යෑමද දැන් උභතෝකෝටික තත්වයකය
ebewin siriyawe nirmanaya kala winashayen emerikan birathanya balawega eratata godawedee eelanga piyawara wetha yemada den ubhathokotika thathwayakaya
මියගොස් ඇත්තේ හැවිරිදි ළමයෙකු වන අතර මිහින්තලය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි
miyagos eththe hewiridi lamayeku wana athara mihinthalaya poleesiya wedidura wimarshana sidukarayi
සිය වාහනය ඉන්ධන පෝලිමේදී හඳුනාගත් ඇය ඒ දෙසට සිරුමාරුවට කිට්ටු කළාය
siya wahanaya indhana polimedee handunagath eya e desata sirumaruwata kittu kalaya
හෙරොයින් ග්රෑම් යි මිලිග්රෑම් ක් මොහු ළඟ තිබී සොයාගෙන ඇති බව පොලිසිය පවසයි
heroyin grem yi miligrem k mohu langa thibee soyagena ethi bawa polisiya pawasayi
මාන්ඹුමිගු මෙලෙයහ මක්කල් සාමූහිකය විසින් නිකුත් කර ඇති සම්පූර්ණ ප්රකාශය
manmbumigu meleyaha makkal samuhikaya wisin nikuth kara ethi sampurna prakashaya
පූජ්ය ඇල්ලේ ගුණවංශ හිමියන් හා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුම බණ්ඩාර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ ඇතුළු පිරිසක් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණා
pujya elle gunawansha himiyan ha agaradaguru athiuthum melkam kadinal ranjith himipanan samagi jana balawegaye mahalekam parlimenthu manthree ranjith madduma bandara janatha wimukthi peramune hitapu parlimenthu manthreewarun wana sunil handunneththi saha wasantha samarasinha ethulu pirisak adala pethsam idiripath kara ...
ගොයම් පඳුර කවදාවත් නැතිවෙන්නෙත් නැහැ
goyam pandura kawadawath nethiwenneth nehe
අවසානයේ නිවස චික් තුක් බවට පත්වීමයි
awasanaye niwasa chik thuk bawata pathweemayi
මහත්තයා කපටියකුට අහුවුණා
mahaththaya kapatiyakuta ahuwuna
එම්
em
ශ්රී ලංකා රජය විසින් විදේශයකදී අත්අඩංගුවට ගැනින
shree lanka rajaya wisin wideshayakadee athadanguwata genina
ඒක නිසා වල් බල්ලට වල් බල්ලා කියන්න එපා ඒක අගෞරවයක් දැන් ඌට වන බල්ලා කියලා කතා කරන්න
eka nisa wal ballata wal balla kiyanna epa eka agaurawayak den uta wana balla kiyala katha karanna
එම කලබලයෙන්ම ඔහු විසින් අනතුරු ඇඟවීමේ සංඥා නාදයන් නිකුත් කරවීමට භාවිතා කරන බොත්තම භාවිතා කළේය
ema kalabalayenma ohu wisin anathuru engaweeme sangna nadayan nikuth karaweemata bhawitha karana boththama bhawitha kaleya
ශ්රී ලන්කන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සියලුම පාර්ලිමේන්තු මන්ත්රීවරු සහ ඇමතිවරු සඳහා ගුවන්තොටුපළ ප්රභූ සේවා අත්හිටුවීමේ වෘත්තීය ක්රියාමාර්ගයකට එළඹි බවයි
shree lankan guwan samagame nidahas sewaka sangamaya niwedanayak nikuth karamin pawasanne siyaluma parlimenthu manthreewaru saha emathiwaru sandaha guwanthotupala prabhu sewa athhituweeme wththeeya kriyamargayakata elambi bawayi
ගම්පහ දිස්ත්රික් මන්ත්රී හර්ෂණ රාජකරුණා සජබ අවුරුදු ක් ජනාධිපතිට කියලා කියලා අහන්නේ නැති නිසයි ජනතාව පාරට බැස්සේ
gampaha disthrik manthree harshana rajakaruna sajaba awurudu k janadhipathita kiyala kiyala ahanne nethi nisayi janathawa parata besse
උගන්ඩාවේ මව්න්ට්එල්කෝන් ප්රාන්තයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා
ugandawe mawntelkon pranthaye siduwu nayayamakin pudgalayin deneku jeewithakshayata pathwa thibenawa
යහපාලනයේ උසාවි නියෝග සහ බිය වැද්දීම් මැද උතුරේ ඝාතක බිමේ මිනිස් වේදනාවන්
yahapalanaye usawi niyoga saha biya weddeem meda uthure ghathaka bime minis wedanawan
ඒ විතරක් නෙමෙයි
e witharak nemeyi
ඒක පරාජයට පත්වුණා
eka parajayata pathwuna
රාවනා බලයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා රැසක් බුද්ධ ශාසන අමාත්යංශ ලේකම් එම් කේ බී දිසානායක මහතා ද මෙම අවස්ථාවට එක් වූහ
rawana balaye maha lekam iththekande saddhathissa himiyan ethulu swameen wahansela resak buddha shasana amathyansha lekam em ke bee disanayaka mahatha da mema awasthawata ek wuha
බස් ගාස්තු වැඩි වේවිද
bas gasthu wedi wewida
මෝඩ කමට බෙහෙත් නෑනෙ අක්කි
moda kamata beheth nene akki
බුද්ධඝෝෂ හාමුදුරුවන් වහන්සේ ශ්රී ලංකාවට වැඩම කොට ශ්රී ලාංකික භික්ෂූන් වහන්සේලාගේ ආරාධනා මත හෙළ අටුවා ග්රන්ථ පාලි භාෂාවට පරිවර්තනය කළා
buddhaghosha hamuduruwan wahanse shree lankawata wedama kota shree lankika bhikshun wahanselage aradhana matha hela atuwa grantha pali bhashawata pariwarthanaya kala
සිංහ ලග්නයට බාධක ස්ථානය වැන්න වී කුජ හෙවත් අඟහරු බාධක ග්රහයා වන අතර හා වන භාවයන් වල අධිපතිත්වය ලබනවා
sinha lagnayata badhaka sthanaya wenna wee kuja hewath angaharu badhaka grahaya wana athara ha wana bhawayan wala adhipathithwaya labanawa
සම්මුතිවාදී ආණ්ඩුව එහි නවතම උප්පැන්නයේ ඇති නමයි
sammuthiwadee anduwa ehi nawathama uppennaye ethi namayi
ප්රශ්නය ඇයි අපට එකම රටක ඉදගෙන විසදුමකට එන්න බැරි පිළිතුර එකම රටක ඉදන් කෙරෙන විසදුමක් ගැන කතා කළ යුත්තේ ඇයි ඇයි අපට මිත්රශීලී රටවල් දෙකක් හැටියට මේ දූපතේ ජීවත් වන්න බැරි අප උත්සාහ කළා නිදහස ලැබූ දා පටන්ම සහයෝගයෙන් ජීවත් වන්න
prashnaya eyi apata ekama rataka idagena wisadumakata enna beri pilithura ekama rataka idan kerena wisadumak gena katha kala yuththe eyi eyi apata mithrasheelee ratawal dekak hetiyata me dupathe jeewath wanna beri apa uthsaha kala nidahasa lebu da patanma sahayogayen jeewath wanna
ඒ අතරින් සමනල අඩවියේ සීමාවන් ඇතුළත නම් දේව හාස්කම් කෙරෙහි ඇත්තේ නොමද විශ්වාසයකි
e atharin samanala adawiye seemawan ethulatha nam dewa haskam kerehi eththe nomada wishwasayaki
දෙවන මහළෙහි සදළු තලය පුරා බිදී යමින් පවතින විවිධ ලී බඩු දැක්ක හැකිය
dewana mahalehi sadalu thalaya pura bidee yamin pawathina wiwidha lee badu dekka hekiya
ට කලින් ගෝඨාට ගහලා දානවා අගමැතිතුමාට ලකුණු වැටෙන්නයි ඕන ගෝඨාභය ඝාතන කුමන්ත්රණයේ පරීක්ෂණ අඩාලයි හේතුව කුමක්ද
ta kalin gotata gahala danawa agamethithumata lakunu wetennayi ona gotabhaya ghathana kumanthranaye pareekshana adalayi hethuwa kumakda
සෞඛ්යය පැත්තෙන් බැලූ විට මෙය බලය අඩු තාක්ෂණයකි
saukyaya peththen belu wita meya balaya adu thakshanayaki
ඔහු තමන්ට තිබෙන්නේ නියම රත්තරන් බව පෙන්වීම සඳහා රන් භාණ්ඩ කඩවල්වලට උගස්කර බිල්පත් පවා පෙන්වන්නට විය
ohu thamanta thibenne niyama raththaran bawa penweema sandaha ran bhanda kadawalwalata ugaskara bilpath pawa penwannata wiya
මිනිසාට පැරදුණු යෝධ පිඹුරාගේ අවසානය
minisata peradunu yodha pimburage awasanaya
මෙම ගොඩනැගිල්ල තුළ බලහත්කාරයෙන් රඳවාගෙන සිටි හැවිරිදි තරුණියක් අප වෙත හෙළිකළ තොරතුරු මේ
mema godanegilla thula balahathkarayen randawagena siti hewiridi tharuniyak apa wetha helikala thorathuru me
සම්බාධක අවියෙන් පමණක් අනෙක් රටවල ආර්ථිකය විනාශ කිරීම හෝ අඩපණ කිරීම බහුධ්රැවීය ලෝකය තුල වර්තමානයේ අපහසු වීම මීට හේතුව වී තිබේ
sambadhaka awiyen pamanak anek ratawala arthikaya winasha kireema ho adapana kireema bahudhreweeya lokaya thula warthamanaye apahasu weema meeta hethuwa wee thibe
ඔහු එම වදන් දේවත්වයෙන් අදහන්නේදැයි සිතෙන තරමටම විදේශ කටයුතු අමාත්යවරයාගේ අදහස් දැක්වීම ඒවාටම සීමාවී ඇත
ohu ema wadan dewathwayen adahannedeyi sithena tharamatama widesha katayuthu amathyawarayage adahas dekweema ewatama seemawee etha
ඈ ක්ෂණිකා හිරිඹුරේගමයි
e kshanika hirimburegamayi
ප්රදීප් නමැති එම පුද්ගලයාගේ අත්පාවල දරුණු කැපුම් තුවාල ඇති බවත් මන්නයක් වැනි ආයුධයකින් ඒවා කැපී ඇති බව පෙනෙතියි ද පොලිසිය කියයි
pradeep namethi ema pudgalayage athpawala darunu kepum thuwala ethi bawath mannayak weni ayudhayakin ewa kepee ethi bawa penethiyi da polisiya kiyayi
අපේ රටේ වඩාත් දුෂ්කරතාවයට පත්වෙලා ඉන්නේ ගොවි ජනතාව
ape rate wadath dushkarathawayata pathwela inne gowi janathawa
ඒ අනුව ජනාධිපතිවරණ මැතිවරණ පනත කවරාකාරයකින් සංශෝධනය විය යුතු ද යන්න පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මැතිවරණ කොමිසමේ නියෝජිතයින් සහ අධිකරණ අමාත්යාංශයේ නියෝජිතයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් ඊයේ විෂයභාර අමාත්ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්රධානත්වයෙන් රැස්වුණා
e anuwa janadhipathiwarana methiwarana panatha kawarakarayakin sanshodhanaya wiya yuthu da yanna pilibandawa neethipathi departhamenthuwe niladhareen methiwarana komisame niyojithayin saha adhikarana amathyanshaye niyojithayingen sedumlath kamituwak eeye wishayabhara amathya nimal siripala da silwage pradhanathwayen re...
එම්
em
නිවසින් පැනගිය හැවිරිදි දැරියට තරුණයකු කළ අපරාධය
niwasin penagiya hewiridi deriyata tharunayaku kala aparadhaya
එමනිසා හදිසි නීතිය සහ ඇඳිරි නීතිය යොදවා පවතින තත්වය සාමාන්ය තත්ත්වයකට ගන්නැයි මා ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබෙනවා
emanisa hadisi neethiya saha endiri neethiya yodawa pawathina thathwaya samanya thaththwayakata ganneyi ma arakshaka anshawalata upades dee thibenawa