Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
නැගෙනහිර ආසියානු සමුළුව ඇමතිම සඳහා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් කාම්බෝජයට ඊයේ පැමිණියා
negenahira asiyanu samuluwa emathima sandaha emerika janadhipathi jo bayidn kambojayata eeye peminiya
සහජීවනය කියන්නේ නත්තල් ගසක ධර්ම චක්රය එල්ලා ශිව ප්රතිමාවේ කුරුසය ඇඳීම නොවෙයි
sahajeewanaya kiyanne naththal gasaka dharma chakraya ella shiwa prathimawe kurusaya endeema noweyi
නැතහොත් රැඳවා සිටින පිරිස්ය
nethahoth rendawa sitina pirisya
ක අගයක් ගන්නා බවත් ඔහු සඳහන් කරනවා
ka agayak ganna bawath ohu sandahan karanawa
වසංගත රෝග විද්යා ඒකකයේ දත්ත අනුව මේ වන විට රෝගීන් සමග සමීපව ගැටුණු ප්රථම මට්ටමේ ස්පර්ශකයන් කට ආසන්න ප්රමාණයක් හඳුනාගෙන ඇති බවත් ආරක්ෂක අමාත්යාංශයට අනුබද්ධ ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ දත්තවලට අනුව රෝගීන් සමග ස්පර්ශ වූ ප්රථම දෙවන හා තෙවන මට්ටමේ සමස්ත ස්පර්ශකයන් කට ආසන්න බවත් රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ල...
wasangatha roga widya ekakaye daththa anuwa me wana wita rogeen samaga sameepawa getunu prathama mattame sparshakayan kata asanna pramanayak handunagena ethi bawath arakshaka amathyanshayata anubaddha apada kalamanakarana madhyasthanaye daththawalata anuwa rogeen samaga sparsha wu prathama dewana ha thewana mattame sam...
ඔවුන් සතිපතා මාස්පතා සහා වාර්ෂිකව මේ එකතුව යාවත්කාලීන කරයි
owun sathipatha maspatha saha warshikawa me ekathuwa yawathkaleena karayi
අනතුරුව රජයක් තැනීම සඳහා ජනපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවක් සම්බන්ධයෙන් පුළුල් පැහැදිලි කිරීමක් නානායක්කාර මහින්ද රාජපක්ෂ ඉදිරියේ සිදුකර ඇත
anathuruwa rajayak theneema sandaha janapathiwaraya idiripath kala yojanawak sambandhayen pulul pehedili kireemak nanayakkara mahinda rajapaksha idiriye sidukara etha
ආපන ශාලාව පිරී ඉතිරී තිබුණා
apana shalawa piree ithiree thibuna
එයාලට මාසයක් බෝට්ටුවෙ ඉන්නවා
eyalata masayak bottuwe innawa
ආගමික අන්තවාදයට ඇති සම්බන්ධය නිසා හෝ රහස් පොලිසියේ අනවශ්ය අවධානයෙන් වැළකී සිටීම සඳහා මුස්ලිම් ප්රජාව විසින් ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් රැඳවියන් අත්හැර දැමීම හෝ මගහැර සිටීමත් සමඟ ඒ හා සමාන රටාවන් මෙහි දැනටමත් මතුවෙමින් තිබේ
agamika anthawadayata ethi sambandhaya nisa ho rahas polisiye anawashya awadhanayen welakee siteema sandaha muslim prajawa wisin thrasthawadaya welekweeme panatha yatathe athadanguwata gath rendawiyan athhera demeema ho magahera siteemath samanga e ha samana ratawan mehi denatamath mathuwemin thibe
මෙම වරායන් පෞද්ගලික අංශයට බදුදීම නිසා රටේ ජාතික ආරක්ෂාවට මෙන්ම ධීවරයින්ගේ ජන ජිවිතයට හා සමස්ත ධීවර කර්මාන්තයටම විශාල පහරක් එල්ල වී ඇති බව ලේකම්වරයා මෙහිදී පැවසීය
mema warayan paudgalika anshayata badudeema nisa rate jathika arakshawata menma dheewarayinge jana jiwithayata ha samastha dheewara karmanthayatama wishala paharak ella wee ethi bawa lekamwaraya mehidee pewaseeya
මෙවැනි ජන කොට්ඨාස රටක සිටීම තවදුරටත් නිතර මතභේදකාරී තත්ත්වයන් ඇති වීමට හේතුවේ
meweni jana kottasa rataka siteema thawaduratath nithara mathabhedakaree thaththwayan ethi weemata hethuwe
සිරියාවට එරෙහිව ඇමරිකාව ගුවනට
siriyawata erehiwa emarikawa guwanata
මුත්තම්මාගේ අක්කා මරුදායි ඉන්දියාවට යාමට තීරණය කරන ලද්දේ මෙම කාල සීමාවේදීය
muththammage akka marudayi indiyawata yamata theeranaya karana ladde mema kala seemawedeeya
ඒකනෙ
ekane
කේ පක්ෂයේ නායක එම්
ke pakshaye nayaka em
ඊට විරුද්ධ වුණා
eeta wiruddha wuna
එලෙස යෝජනා කෙරෙන නම් යන දුරකථන අංකයට පණිවුඩයක් මගින් ලබාදිය හැකියි
elesa yojana kerena nam yana durakathana ankayata paniwudayak magin labadiya hekiyi
එහි ප්රතිඵලයක් ලෙස මෙම ශ්රමිකයන් පිරිස දිවයිනට ගෙන්වා ගැනීමට ශ්රී ලංකා විදේශ සේව නියුක්ති කාර්යාංශයට හැකිව තිබේ
ehi prathipalayak lesa mema shramikayan pirisa diwayinata genwa geneemata shree lanka widesha sewa niyukthi karyanshayata hekiwa thibe
අසල්වැසියාට ප්රමුඛත්වය ලබාදීම මෙන්ම කලාපීය ආරක්ෂාව සහ වර්ධනය සඳහා වූ දැක්ම මත පදනම්ව මෙම සංචාරයේ නිරත වන බවයි ඔහු සඳහන් කළේ
asalwesiyata pramukathwaya labadeema menma kalapeeya arakshawa saha wardhanaya sandaha wu dekma matha padanamwa mema sancharaye niratha wana bawayi ohu sandahan kale
මුල් කාලයේ වැඩේ පටන් ගත්තේ නායකයාව වර්ණනා කිරීම් නායකයාගේ ගුණ ගැයෙන ගීත විකාශනය කිරීම ආණ්ඩුවට විරුද්ධ ප්රවෘත්ති සැඟවීම වගේ දේවල් වලින්
mul kalaye wede patan gaththe nayakayawa warnana kireem nayakayage guna geyena geetha wikashanaya kireema anduwata wiruddha prawththi sengaweema wage dewal walin
ඔහු වර්ෂයේ විදෙස්ගතවී ඇත්තේ දරුණු රෝගාබාධයකින් පීඩා විඳින සිය පුතුට ප්රතිකාර කිරීමට අවශ්ය මුදල් සොයා ගැනීමේ අරමුණින්
ohu warshaye widesgathawee eththe darunu rogabadhayakin peeda windina siya puthuta prathikara kireemata awashya mudal soya geneeme aramunin
ඒ පිළිබදව දැනගත් අදාල දැරියගේ පවුලේ ඥාතීන් විසින් මේ සම්බන්දයෙන් ගම් සභාවට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ
e pilibadawa denagath adala deriyage pawule gnatheen wisin me sambandayen gam sabhawata peminili kara ethi bawayi wartha wanne
ආපදාවට ලක්වූ ප්රදේශවල ජනතාවගේ ජීවනෝපායමාර්ග නඟාසිටුවීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් අග්රාමාත්ය කාර්යාලය හරහා සැලසුම් කර තිබෙන අතර එම කටයුතු ඉදිරියේදී ක්රියාත්මක කෙරෙනු ඇති බව ජනාධිපතිතුමා සඳහන් කළේය
apadawata lakwu pradeshawala janathawage jeewanopayamarga nangasituweema wenuwen wishesha wedapiliwelak agramathya karyalaya haraha selasum kara thibena athara ema katayuthu idiriyedee kriyathmaka kerenu ethi bawa janadhipathithuma sandahan kaleya
ඔහුත් එක්ක සම්බන්ධව වැඩ කිරීමට ලැබීම සතුටක්
ohuth ekka sambandhawa weda kireemata lebeema sathutak
ඒ සාමූහික ප්රාර්ථනාව ඉෂ්ට කරගැනීමට නම් නිකාය භේද පක්ෂ භේද පසෙකලා මතින් තොර රටක් නිර්මාණය කිරීමටත් පවතින ඩොලර් අර්බුදය තුළ අපේ රුපියල් දුම්වැටියට ගිනි මත් වතුරට දියකර ඩොලර් විදිහට පිටරටවලට පැටවීම නතර කිරීමට මහා සංඝරත්නය මූලිකත්වය ගත යුතුය
e samuhika prarthanawa ishta karageneemata nam nikaya bheda paksha bheda pasekala mathin thora ratak nirmanaya kireematath pawathina dolar arbudaya thula ape rupiyal dumwetiyata gini math wathurata diyakara dolar widihata pitaratawalata petaweema nathara kireemata maha sangharathnaya mulikathwaya gatha yuthuya
යි
yi
ඔවුන්ගෙන් ප්රශ්න ඇසීමේදී අපි සීමාවක් දැම්මා
owungen prashna eseemedee api seemawak demma
o
අපි කතිර ගහන්න වෙන් කරපු කාලය සැරින් සැරේ එහෙ මෙහෙ වෙන්න පුළුවන්
api kathira gahanna wen karapu kalaya serin sere ehe mehe wenna puluwan
එපමණක් නොවෙයි මෙම මිලවැඩිකිරීමට ආණ්ඩුවේ විවිධ අය විවිධ අදහස් පළකළා
epamanak noweyi mema milawedikireemata anduwe wiwidha aya wiwidha adahas palakala
පාපකාරීය
papakareeya
එම සාක්කිකරුවන්ගේ නම් හා ස්ථිර ලිපිනයන් නම් කරන ලද පොලිස් නිලධාරියෙකු වෙත අධිකරණ පරිශ්රයේ දීම ලබා දෙන ලෙසටද නියම කර ඇත
ema sakkikaruwange nam ha sthira lipinayan nam karana lada polis niladhariyeku wetha adhikarana parishraye deema laba dena lesatada niyama kara etha
මහින්ද චින්තනයෙන් සහල් පිටි හා භූමිතෙල් සහනාධාර ක්රමයකට ලබාදෙන බව කිව්වා
mahinda chinthanayen sahal piti ha bhumithel sahanadhara kramayakata labadena bawa kiwwa
එයට බලපෑ හේතු ගණනාවක් පහුගිය කාලාන්තරය පුරාවට වර්ධනය වී තිබිණි
eyata balape hethu gananawak pahugiya kalantharaya purawata wardhanaya wee thibini
ගමන සුබයි ජය නියතයි
gamana subayi jaya niyathayi
අවශ්ය ශිල්පීය දායකත්වය නැහැ
awashya shilpeeya dayakathwaya nehe
දේශීය නිෂ්පාදන ශක්තිමත් කළානම්
desheeya nishpadana shakthimath kalanam
මේ අනුව රාජකීය විද්යාලයට තෝරාගන්නා පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගය සමත් සිසුන් සංඛ්යාව සිට දක්වා ඉහළ යනු ඇති
me anuwa rajakeeya widyalayata thoraganna paha shreniya shishyathwa wibhagaya samath sisun sankyawa sita dakwa ihala yanu ethi
තවද ෆේස්බුක් ගිණූම් හරහා තම පෙම්වතිය සමඟ ගත් ඡුායාරූප විකෘති කොට කාමුක අවශ්යතා ඇති කෙල්ලකුගේ මෙන් පළ කරන බව ඔබ නොදන්නවා විය හැක
thawada fesbuk ginum haraha thama pemwathiya samanga gath chuayarupa wikthi kota kamuka awashyatha ethi kellakuge men pala karana bawa oba nodannawa wiya heka
මෙහිදී වාහනයක් යනුවෙන් හඳුනා ගන්නේ යතුරුපැදියේ සිට සුඛෝපභෝගී වාහන දක්වා විහිදෙන වාහන කාණ්ඩය
mehidee wahanayak yanuwen handuna ganne yathurupediye sita sukopabhogee wahana dakwa wihidena wahana kandaya
බෙදාගෙන කන්න පුලුවන් කෙනෙක් දා ගන්න
bedagena kanna puluwan kenek da ganna
යාපනය මහ නගර කලාපය මිලියන
yapanaya maha nagara kalapaya miliyana
ඉන්ධන පිරවුම්හලක සිදු වූ ගැටුමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා
indhana pirawumhalaka sidu wu getumakin ek ayeku jeewithakshayata pathwa thawath thideneku thuwala laba thibenawa
පසුගිය කාලයේ රට ඉතා අසීරු කාලයකට මුහුණ දුන්නා
pasugiya kalaye rata itha aseeru kalayakata muhuna dunna
දක්වා සිදු කෙරේ
dakwa sidu kere
ඒවා හිතන්න
ewa hithanna
අයවැය තුන්වන වර කියවීමේ විවාදය මාර්තු මස වනදා ආරම්භ කිරීමට නියමිත අතර අවසන් ඡුන්ද විමසීම අප්රේල් මස වනදා සිදුකිරීමට නියමිතයි
ayaweya thunwana wara kiyaweeme wiwadaya marthu masa wanada arambha kireemata niyamitha athara awasan chunda wimaseema aprel masa wanada sidukireemata niyamithayi
එයාලා යනකොට ළමයි එක්කම තමා ගියේ
eyala yanakota lamayi ekkama thama giye
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී හම්බන්තොට පොලිසියේ උසස් පොලිස් නිලධාරියකු පැවසුවේ විරෝධතාවයේ නිරත පුද්ගලයා හා ඔහුගේ මව අතර කලක පටන් ආරවුල් පවතින් බවත් මේ සම්බන්ධයෙන් අධිකරණයට ද කරුණු වාර්තා කිරීමෙන් පසු දෙදෙනාම අධිකරණයට ඉදිරිපත් කර බැඳුම්කරයකට යටත් කර සාමයෙන් සිටින ලෙසට අවවාද කර ඇති බවය
me sambandhayen apa kala wimaseemedee hambanthota polisiye usas polis niladhariyaku pewasuwe wirodhathawaye niratha pudgalaya ha ohuge mawa athara kalaka patan arawul pawathin bawath me sambandhayen adhikaranayata da karunu wartha kireemen pasu dedenama adhikaranayata idiripath kara bendumkarayakata yatath kara samayen...
පත්වීම් ලිපිය ලැබුණේ හිටපු ජනපති ලංකාවට ආවට පස්සේ රුවන් විජේවර්ධනගෙන් ප්රකාශයක් වීඩියෝ
pathweem lipiya lebune hitapu janapathi lankawata awata passe ruwan wijewardhanagen prakashayak weediyo
අධ්යාපන ක්ෂේත්රයේ එවැනි විශාල දියුණුවක් ඉදිරියේදී ඇති වීමට නියමිතයි
adhyapana kshethraye eweni wishala diyunuwak idiriyedee ethi weemata niyamithayi
ජාත්යන්තර සුදු සැරයටි දිනය අදයි
jathyanthara sudu serayati dinaya adayi
පරීක්ෂණ සිදුකෙරුණේ
pareekshana sidukerune
මීට සමගාමීව රටේ සිවිල් ක්රියාකාරකම් අඩාල කරන සහ වෙනස් මතයකට ඉඩක් තිබිය හැකි වෙනත් ඕනෑම සිවිල් අවකාශයක් අහුරන රාජ්ය මැදිහත් වීමක් අද හැම පැත්තකින්ම අපට දකින්නට ලැබේ
meeta samagameewa rate siwil kriyakarakam adala karana saha wenas mathayakata idak thibiya heki wenath onema siwil awakashayak ahurana rajya medihath weemak ada hema peththakinma apata dakinnata lebe
බී
bee
මෙරට මහා ජනයාගේ අනුළංඝනී ය අයිතියක් වන සර්වජන ඡන්දයේ ප්රායෝගික ප්රකාශණය නිදහස් සහ සාධාරණ මැතිවරණය යි
merata maha janayage anulanghanee ya ayithiyak wana sarwajana chandaye prayogika prakashanaya nidahas saha sadharana methiwaranaya yi
ෙජ්
ej
මන්ද ඔහු මානසික රස්තියාදුකාරයකු සහ මානසික මඟහරින්නෙකු වන බැවිනි
manda ohu manasika rasthiyadukarayaku saha manasika mangaharinneku wana bewini
ක්රිස්ටෝපර් සීපියන්
kristopar seepiyan
තෙල් පිරිපහදුව වසා දැම්මා
thel piripahaduwa wasa demma
පොලීසිය නීත්යානූකූල නොවන කිසිදු වැඩක් කරන්නේ නෑ
poleesiya neethyanukula nowana kisidu wedak karanne ne
ඉරිදා සහ පෝය දිනවල අනුරාධපුර පෞද්ගලික පන්ති තහනම් කිරීමට නීතිරීති
irida saha poya dinawala anuradhapura paudgalika panthi thahanam kireemata neethireethi
ආයේ ආයේ අමුතුවෙන් ඒ ගැන බොහෝමයක් විස්තර කියන්න ඕන නෑ කියලාමම හිතනවා
aye aye amuthuwen e gena bohomayak wisthara kiyanna ona ne kiyalamama hithanawa
මූෂ්ටි ප්රහාරක ක්රීඩක සැරයන් බණ්ඩාර පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙල දී ලෝකඩ පදක්කම හිමි කරගැනීමට ප්රථම ගෙවීගිය වසර තුනේදීම ජාතික ශුරතාවය දිනාගැනීමට සමත් වූ අතර දකුණු ආසියානු මළල ක්රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කමක් ද දිනාගැනීමට සමත් විය
mushti praharaka kreedaka serayan bandara podurajya mandaleeya kreeda ulela dee lokada padakkama himi karageneemata prathama geweegiya wasara thunedeema jathika shurathawaya dinageneemata samath wu athara dakunu asiyanu malala kreeda ulele dee lokada padakkamak da dinageneemata samath wiya
කි
ki
මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට ආධාර අනුබලදීමෙන් අසාද් සාලි ත්රස්වාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන කුමන්ත්රණය කිරීමේ වැරදි සිදුකර ඇතැයි නිරීක්ෂණය වන බව එම බී වාර්තාවේ සඳහන්
mawanella budupilima kedeeme siddhiyata sambandha sekakaruwanta adhara anubaladeemen asad sali thraswadaya welekweeme panatha yatathe genena kumanthranaya kireeme weradi sidukara etheyi nireekshanaya wana bawa ema bee warthawe sandahan
මේ ආණ්ඩුව විසින් මස් කටු ලබාදී මන්ත්රීවරුන් නිහඬ කිරීමේ ප්රතිපත්තියක් අනුගමනය කරන බවත් අයවැයට අත උස්සන අයට වාහන ලබාදෙන බවට ජනාධිපතිවරයා විසින් පවසා තිබුණු බවත් ඔහු සිහිපත් කළේය
me anduwa wisin mas katu labadee manthreewarun nihanda kireeme prathipaththiyak anugamanaya karana bawath ayaweyata atha ussana ayata wahana labadena bawata janadhipathiwaraya wisin pawasa thibunu bawath ohu sihipath kaleya
පිස්සු කතා කියන්න එපා
pissu katha kiyanna epa
මේවායේ ඇතැම් සිදුවීම් වලදී පුද්ගලයන් සාමුහික වධහිංසනයට භාජනය වුයේය
mewaye ethem siduweem waladee pudgalayan samuhika wadhahinsanayata bhajanaya wuyeya
මෙම යෝජනාව නිල වශයෙන් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් වෙත දන්වන ලද වහාම අමාත්ය මංඩල නීති උපදේශක මොහාන් පීරිස් මහතා වහාම ජීනීවා බලා ආපසු පැමිණියේ ය
mema yojanawa nila washayen manawa himikam kawunsilaye samajika ratawal wetha danwana lada wahama amathya mandala neethi upadeshaka mohan peeris mahatha wahama jeeneewa bala apasu peminiye ya
රෙදි නෑ යකෝ කෝලී බෝල් කරන්නේ නිකම් නොන්ඩියට වගේ
redi ne yako kolee bol karanne nikam nondiyata wage
අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේය
amarasiri hewath julampitiye amareya
රනිල් වික්රමසිංහඅග්රාමාත්ය
ranil wikramasinhaagramathya
ජයග්රාහී ඔස්ට්රේලියා කණ්ඩායම වෙනුවෙන් නායක එරොන් ෆින්ච් ලකුණු ක් සහ මැතිව් වේඩ් නොදැවී ලකුණු ක් ලබා ගත්හ
jayagrahee ostreliya kandayama wenuwen nayaka eron finch lakunu k saha methiw wed nodewee lakunu k laba gathha
ඉන්දීය සංචිතය
indeeya sanchithaya
මොකා
moka
සහන් ලක්ෂිත විජේවන්ත ශාන්ත ඇලෝසියස් විද්යාලය රත්නපුර කේ
sahan lakshitha wijewantha shantha elosiyas widyalaya rathnapura ke
විදේශ විනිමය පේ්රෂණ අඩුවීමරුපියල අවප්රමාණය වීමට මුලසිට ම ඉඩ සැලසුවා නම් අපේ විදේශ විනිමය පේ්්රෂණ නිල මාර්ගවලින් සාමාන්ය පරිදි රටට ගලා ඒම සිදුවීමට ඉඩ තිබුණි
widesha winimaya perashana aduweemarupiyala awapramanaya weemata mulasita ma ida selasuwa nam ape widesha winimaya perashana nila margawalin samanya paridi ratata gala ema siduweemata ida thibuni
කාලෙකින් ලොරියක් ඒ පැත්තට ආවේ නැති නිසා නිදහසේ රැදුනු දිය සීරාවයි පොහොර රසයි උරාගෙන සාරෙට හැදීගෙන ආපු තණකොල ගස් රෝද පාරවල් වලට අහුවෙලා
kalekin loriyak e peththata awe nethi nisa nidahase redunu diya seerawayi pohora rasayi uragena sareta hedeegena apu thanakola gas roda parawal walata ahuwela
ටී
tee
සී
see
දැන් මේ කිවූ සරළ උාදාහරනය ගන්න
den me kiwu sarala uadaharanaya ganna
නමුත් මැරවරයා නිදැල්ලේ ය
namuth merawaraya nidelle ya
මෙම ලූනු සතොස මඟින් දඹුලු ගොවියන්ගෙන් මිලට ගන්නට ඇතැයිද ජනපතිවරණ සමයේ එහි ගබඩා කරන්නට ඇතැයිද කියති
mema lunu sathosa mangin dambulu gowiyangen milata gannata etheyida janapathiwarana samaye ehi gabada karannata etheyida kiyathi
එම වඳ සැත්කම් සායනයේ දී සැත්කම් වලට ලක් කෙරුණ දිවි බේරුණ සෙසු කාන්තාවන් වමනය සහ රුධිර පීඩනය විශාල මට්ටමකින් පහත වැටීමේ පීඩාවන්ට ලක් වූයෙන් රෝහල්ගත කරනු ලැබුණි
ema wanda sethkam sayanaye dee sethkam walata lak keruna diwi beruna sesu kanthawan wamanaya saha rudhira peedanaya wishala mattamakin pahatha weteeme peedawanta lak wuyen rohalgatha karanu lebuni
පසුගිය මස වැනිදා කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබු රාත්රී තැපැල් දුම්රියේ සැකකටයුතු යමක් ඇති බවට අදාළ තරුණිය පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකථන ඇමතුමක් ලබාදී තිබුණි
pasugiya masa wenida kolamba kotuwe sita badulla bala dhawanaya weemata niyamithawa thibu rathree thepel dumriye sekakatayuthu yamak ethi bawata adala tharuniya polis hadisi emathum ankayata durakathana emathumak labadee thibuni
මෙහි කපිල වස්තු පුර නිසැක ශ්රී සර්වඥ ධාතුන් වහන්සේ අද දහවල් වනතුරු ප්රදර්ශනය කෙරෙන අතර අනතුරුව පාදෙණිය විතිකුලිය සහ කොබෙයිගනේ පසුකර කොබෙයිගනේ කට්ටාපිටිය විහාරස්ථානයට පස්වරු
mehi kapila wasthu pura niseka shree sarwagna dhathun wahanse ada dahawal wanathuru pradarshanaya kerena athara anathuruwa padeniya withikuliya saha kobeyigane pasukara kobeyigane kattapitiya wiharasthanayata paswaru
මෙය සම්පූර්ණයෙන්ම සාවද්ය ප්රකාශයකි
meya sampurnayenma sawadya prakashayaki
විදෙස් ජාතික මගීන් දෙදෙනාගේ ද දිවි බේරාගෙන අනතුර අවම කර ගැනීමට එහි නියමුවන් දෙදෙනාට හැකිවීම විශේෂත්වයක්
wides jathika mageen dedenage da diwi beragena anathura awama kara geneemata ehi niyamuwan dedenata hekiweema wisheshathwayak
පුද්ගලික හැදුනුම්පතේ අවසාන අංකයට අනුව ගමන් කිරීමට දින ලබාදෙමින් රජය ඊයේ දිනයේදී ගත් තීරණයට අනුව මෙම තත්ත්වය වඩාත් පහසුවන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ
pudgalika hedunumpathe awasana ankayata anuwa gaman kireemata dina labademin rajaya eeye dinayedee gath theeranayata anuwa mema thaththwaya wadath pahasuwana bawa da ema niwedanaye wediduratath sadahan we
මනෝප්රිය ගුණසේකර සමහර සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය කරන විමර්ශන වලදී අනවශ්ය දේශපාලන බලපෑම් එල්ල වූ අවස්ථා ඇතැයි අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්කි දෙමින් පැවසීය
manopriya gunasekara samahara siddheen sambandhayen polisiya karana wimarshana waladee anawashya deshapalana balapem ella wu awastha etheyi aniwarya niwadu ganwa sitina polispathi pujith jayasundara mahatha pasku praharaya sambandhayen soya beleemata path kala janadhipathi wimarshana komishan sabhawa hamuwe sakki demin...
පහුගිය ආණ්ඩුව වශයෙන් ගත්තාම ඔයලාගෙ ආණ්ඩුව කරපු සාර්ථක වැඩ කිපය ඕක තමා සුරක්ෂා සුවසැරිය සහ වවුචර්
pahugiya anduwa washayen gaththama oyalage anduwa karapu sarthaka weda kipaya oka thama suraksha suwaseriya saha wawuchar
නිකම් ඇඳුමක් ඇන්ද පලියට මෝස්තර නිරෑපණයක් කියන්න බැහැ
nikam endumak enda paliyata mosthara nirepanayak kiyanna behe
දරුවන්ගේ කඳුළු පෙන්වා සංවර්ධනය අඩාල කරන්න එපා
daruwange kandulu penwa sanwardhanaya adala karanna epa
ඊට යටවූ පුද්ගලයන් බේරාගැනීමේ කටයුතු අද දක්වා සිදුවෙමින් පැවතිණි
eeta yatawu pudgalayan berageneeme katayuthu ada dakwa siduwemin pewathini
කොවිඩ් වසංගතයට පෙර සිටම සංවර්ධනය කරුණු රාශියක් නිසා යම් තරමකට සීමා වී තිබු අතර කොවිඩ් වසංගතයේ සිට යුක්රේනයේ ගැටුම සහ දේශගුණික විපර්යාස දක්වා පැන නගින සිදුවීම්වල එකතුවක් හේතුවෙන් මෙම තත්වය උත්සන්න වී ඇති බවත් සංවර්ධන න්යාය පත්රය ලබා දීමට කැපවී සිටින ආයතන ඉලක්ක කරා ළඟා වී නොමැති බවට ඇති මතය හේතුවෙන් බහුපාර්ශ්වික සංවිධා...
keawid wasangathayata pera sitama sanwardhanaya karunu rashiyak nisa yam tharamakata seema wee thibu athara keawid wasangathaye sita yukrenaye getuma saha deshagunika wiparyasa dakwa pena nagina siduweemwala ekathuwak hethuwen mema thathwaya uthsanna wee ethi bawath sanwardhana nyaya pathraya laba deemata kepawee sitin...
ගස මරණයට පත් කර කුඹුක් කඳන් ආශ්රිතව ටයිල් නිපදවීමට තැරැව්කරුවන් හරහා අඩු මුදලට පිට පළාත්වලට ප්රවාහනය කරන බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි
gasa maranayata path kara kumbuk kandan ashrithawa tayil nipadaweemata therewkaruwan haraha adu mudalata pita palathwalata prawahanaya karana bawada wishwasa katayuthu aranchi marga pawasayi
එසේ නොමැති නම් තරුණ තරුණියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආණ්ඩුවට බලපෑම් කරන්න කි්රයාමාර්ග ගන්න අපි සූදානමින් ඉන්නවා
ese nomethi nam tharuna tharuniyange arakshawa wenuwen anduwata balapem karanna kirayamarga ganna api sudanamin innawa
ජයශ්රී මහා බෝධීන් වහන්සේ වැඩ වෙසෙන්නේ මළු කීපයක් මැද ය
jayashree maha bodheen wahanse weda wesenne malu keepayak meda ya