Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
මේ හැර මත්ද්රව්ය ද රාහු හිමි වන නිසා මත්ද්රව්ය භාවිතයද රාහු අපල උත්සන්න වීමට හේතුවනවා ඇත
me hera mathdrawya da rahu himi wana nisa mathdrawya bhawithayada rahu apala uthsanna weemata hethuwanawa etha
එයට පක්ෂව අපි ඡන්දය දෙනවා
eyata pakshawa api chandaya denawa
පාස්කු බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් පැවැත්වූ කොමිෂන් සභා වාර්තාවල නිර්දේශ ක්රියාත්මක කරන්නේ නැහැ
pasku bomba praharaya sambandhayen pewethwu komishan sabha warthawala nirdesha kriyathmaka karanne nehe
මේ සඳහා අයැදුම් කළ හැක්කේ පළමු වසර සිසුන්ට පමණක් බව යි වාර්තා වන්නේ
me sandaha ayedum kala hekke palamu wasara sisunta pamanak bawa yi wartha wanne
පළමු ටෙස්ට් තරග දෙකේදීම අසාර්ථක වු ඩිල්ෂාන් මෙම තරගයේදී සුපුරුදු පිතිහරඹයට එමින් පන්දු කදී හතරේ පහර ක් සහ හයේ පහරක් සමග ලකුණු ක් ලබා ගත්තේය
palamu test tharaga dekedeema asarthaka wu dilshan mema tharagayedee supurudu pithiharambayata emin pandu kadee hathare pahara k saha haye paharak samaga lakunu k laba gaththeya
උදේ
ude
සේනානායක මහතාගේ දෙටු පුතණුවන් ලෙස රාජ්ය වර්ෂ නොවැම්බර් වෙනි දින ඓතිහාසික මීරිගම බෝතලේ වලව්වේ දී උපත ලද ආර්
senanayaka mahathage detu puthanuwan lesa rajya warsha nowembar weni dina aithihasika meerigama bothale walawwe dee upatha lada ar
ඒ අනුව දෙවන වර ප්රතිඑල ලැබීමේදි ඇයට සතුටක් මිස කනගාටුවක් හෝ සිත්තැවුලක් ඇතිවීමට කිසිම හේතුවක් නැති බව පොලීසිය සඳහන් කරයි
e anuwa dewana wara prathiela lebeemedi eyata sathutak misa kanagatuwak ho siththewulak ethiweemata kisima hethuwak nethi bawa poleesiya sandahan karayi
අවශ්ය වූ විට අගුලු දැමිය හැකිය
awashya wu wita agulu demiya hekiya
නමුත් වර්තමානයේ පාලකයන්ටත් දොස්තර රාජිතටත් අමතක වන එක් ප්රභල කරුණක් ඇත
namuth warthamanaye palakayantath dosthara rajithatath amathaka wana ek prabhala karunak etha
තෘෂ්ණාව බැඳීයාම් වලට මුලයි බැඳීයාම් භවයට මුලයි භවය ජාති ජරා ව්යාධි මරණයන්ට මුලයි
thshnawa bendeeyam walata mulayi bendeeyam bhawayata mulayi bhawaya jathi jara wyadhi maranayanta mulayi
සී
see
මෙටා විකිය ප්රවර්ගීකරණය අනෙක් මූලාශ්ර සංස්කරණය
meta wikiya prawargeekaranaya anek mulashra sanskaranaya
ඔහු කොළඹ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය
ohu kolamba mahesthrath adhikaranayata idiripath kirimata niyamithaya
නවගමු දේවාලයේ සුදු ගොන් දෙන්නාත් හොරු ගනිති
nawagamu dewalaye sudu gon dennath horu ganithi
මේ අතර පොදුරාජ්ය මණ්ඩලයීය රටවල විදේශ අමාත්යවරු සහ පොදුරාජ්ය මණ්ඩලයට සම්බන්ධ සෙසු සංවිධාන සමඟ පැවැත්වෙන වටමේස සාකච්ජාවක් කොළඹ හිල්ටන් හෝටලයේ පැවැත්වෙනු ඇත
me athara podurajya mandalayeeya ratawala widesha amathyawaru saha podurajya mandalayata sambandha sesu sanwidhana samanga pewethwena watamesa sakachjawak kolamba hiltan hotalaye pewethwenu etha
අංජුල මහික වීරරත්න මෙවර ඇතැම් ප්රදේශවල විශාල පිරිසකට තැපැල් ඡන්ද අහිමි කර ඇතැයි වාර්තා වන බවත් මේ පිළිබඳව සොයා බලා තැපැල් ඡන්ද හිමි සෑම දෙනකුටම එම අයිතිය ලබා දීමට කටයුතු කරන්නැයි ශ්රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්යස්ථානය මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලා සිටී
anjula mahika weerarathna mewara ethem pradeshawala wishala pirisakata thepel chanda ahimi kara etheyi wartha wana bawath me pilibandawa soya bala thepel chanda himi sema denakutama ema ayithiya laba deemata katayuthu karanneyi shree lanka methiwarana nireekshana jathika madhyasthanaya methiwarana komisame sabhapathiwa...
එල්
el
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි කියා සිටින්නේ ඉදිරි පැය කිහිපය සිය රට මුහුණ දෙන දුෂ්කරම පැය කිහිපය වන අතර රුසියානු හමුදාව කුණාටුවක් මෙන් කඩා වදිනු ඇති බවය
yukrena janadhipathi wlodimeer selenski kiya sitinne idiri peya kihipaya siya rata muhuna dena dushkarama peya kihipaya wana athara rusiyanu hamudawa kunatuwak men kada wadinu ethi bawaya
ස්ටුවර්ට් බ්රෝඩ් ටෙස්ට් පිටියට සමුදෙයි
stuwart brod test pitiyata samudeyi
දිනක් හලාවත ප්රදේශයේ තරුණයකු මෙම කපුවා සොයාගෙන පැමිණියේය
dinak halawatha pradeshaye tharunayaku mema kapuwa soyagena peminiyeya
විත්තිකාරිය කියා සිටියේ තමන් මෙම මරණය ගැන නොදන්නා බවයි
withthikariya kiya sitiye thaman mema maranaya gena nodanna bawayi
ජුලි මස පැවති මහ මැතිවරණයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අග්රාමාත්යධුරයට පත්වු අතර ලොව ප්රථම කාන්තා අගමැතිවරිය වුයේ ද ඇයයි
juli masa pewathi maha methiwaranayen sirimawo bandaranayaka methiniya agramathyadhurayata pathwu athara lowa prathama kantha agamethiwariya wuye da eyayi
සෝඩා එක්ක වතුර බීලා
soda ekka wathura beela
පසුගිය සතියේදී ජපානයේ කළ සංචාරය අනුව අපිට ගොඩනැගිලි නඩත්තු සේවයේ ඉදිකිරීම් ක්ෂේත්රෙය් රැකියා රැසක් විවෘත කරගැනීමට හැකියාව ලැබුණා
pasugiya sathiyedee japanaye kala sancharaya anuwa apita geadanegili nadaththu sewaye idikireem kshethrey rekiya resak wiwtha karageneemata hekiyawa lebuna
කිලෝග්රෑම් ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් කි
kilogrem ka ghastha ges silindarayak rupiyal kin adukara ethi athara ehi nawa mila rupiyal ki
ඊට පස්සේ අපි ලංකාවේ නතර වෙන්න තීරණය කළා
eeta passe api lankawe nathara wenna theeranaya kala
ඒක නිසා මේ දෙන්නා අතර තියෙන්නේ මහා විරසකයක්
eka nisa me denna athara thiyenne maha wirasakayak
ආදායම් බදු දෙපාර්තමේනතුව ඉදිරිපත කර තිබෙන මධ්ය කාලීන ආදායම් වාර්තාවෙන් පැහැදිලිව පේනවා
adayam badu departhamenathuwa idiripatha kara thibena madhya kaleena adayam warthawen pehediliwa penawa
ඒ නිසා මේ ජයග්රහණයට වෙහෙසවී කටයුතු කළ සියලු දෙනාට මගේ ස්තුතිය පුද කරනවා
e nisa me jayagrahanayata wehesawee katayuthu kala siyalu denata mage sthuthiya puda karanawa
ඒ අනුව ලංකා අයිගඕගසීග සමාගමේ ඔක්ටේන් වර්ගයේ පෙට්රල් ලීටරයක නව මිල රුපියල් ක් වන අතර ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් ක් වනවා
e anuwa lanka ayigaogaseega samagame okten wargaye petral leetarayaka nawa mila rupiyal k wana athara lanka oto deesal leetarayaka nawa mila rupiyal k wanawa
මම කියන්නෙත් මේ වැඩේ වැරදියි
mama kiyanneth me wede weradiyi
අද පෙරවරුවේ අමාත්ය මංගල සමරවීරගේ නිවසේ පැවති මාධ්ය හමුවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු අමාත්යවරයෙකු වන අතාවුද සෙනෙවිරත්න සහ හිටපු නියෝජ්ය අමාත්යවරයෙකු ඩබ්ලිව්
ada perawaruwe amathya mangala samaraweerage niwase pewathi madhya hamuwata eksath janatha nidahas sandhanaye hitapu amathyawarayeku wana athawuda senewirathna saha hitapu niyojya amathyawarayeku dabliw
තම කම නැසීම යනු මනුෂ්යයාගේ ආත්මාර්ථය නැසීමයි
thama kama neseema yanu manushyayage athmarthaya neseemayi
එහිදී විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ පෙත්සමෙන් ඉල්ලා ඇති සහනයන් වන කර්මාන්තශාලාව ප්රදේශයෙන් ඉවත් කිරීමට දැනටමත් පියවර ගෙන ඇති නිසා එය තවදුරටත් විභාග කිරීම අවශ්ය නොවන බවයි
ehidee winisuru madulla denum dunne pethsamen illa ethi sahanayan wana karmanthashalawa pradeshayen iwath kireemata denatamath piyawara gena ethi nisa eya thawaduratath wibhaga kireema awashya nowana bawayi
අපි ඔබට කළ ගුණ සලකන්නෙමු
api obata kala guna salakannemu
මේ අතර ආරක්ෂක අංශ හිටපු නිලධාරීන් දෙදෙනකුට සහ ඔවුන්ගේ පවුල්වල අයට තහනම් පැනවීම ගැන කොළඹ ඇමෙරිකානු වැඩබලන තානාපති ගෙන්වා ඇමෙරිකානු හමුදාව මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන රාජ්ය ලේකම් ඇන්තනි බින්කන් තහනමක් පැනවූයේද විමසීමට රජය කි්රයානොකළේ මන්ද මෙහි පහත දැක්වෙන්නේ ඇමෙරිකානු යුද අපරාධයි
me athara arakshaka ansha hitapu niladhareen dedenakuta saha owunge pawulwala ayata thahanam penaweema gena kolamba emerikanu wedabalana thanapathi genwa emerikanu hamudawa manawa himikam ullanghanaya kireema gena rajya lekam enthani binkan thahanamak penawuyeda wimaseemata rajaya kirayanokale manda mehi pahatha dekwen...
යකෝ බැරල් සුනිල් කියන්නෙ අහිංසකයෙක්
yako beral sunil kiyanne ahinsakayek
කොමිසමේ සාමාජිකයන් වූ ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ
komisame samajikayan wu shreshtadhikarana winisuruwarun wana ke
මන්නා රමේෂ්ගේ කණ්ඩායමට අයත් ටී ගිනි අවියක් සොයාගැනේ වීඩියෝ
manna rameshge kandayamata ayath tee gini awiyak soyagene weediyo
පී
pee
නමුත් ප්රදේශයේ දේශපාලඥයින් හා රාජ්ය නිලධාරීන් කිහිපදෙනෙකුගේ සහයෝගය මත කිසිදු අනුමැතියකින් තොර ව ජනතාවගේ ඉඩම් හා රජයේ ඉඩම් අත්පත් කර ගෙන මෙම සමාගම විසින් සියලූ සංවර්ධන කටයුතු සිදු කරමින් පවතී
namuth pradeshaye deshapalagnayin ha rajya niladhareen kihipadenekuge sahayogaya matha kisidu anumethiyakin thora wa janathawage idam ha rajaye idam athpath kara gena mema samagama wisin siyalu sanwardhana katayuthu sidu karamin pawathee
මෙහි පවත්නා අනෙක් සුවිශේෂී ඇඟවීම වන්නේ එක් එක් පුද්ගලයාට තම තමාට අවශ්ය දේ තෝරා ගැනීමට පවත්නා හැකියාවයි
mehi pawathna anek suwisheshee engaweema wanne ek ek pudgalayata thama thamata awashya de thora geneemata pawathna hekiyawayi
මුදල් අමාත්යංශය විවිධ ක්රම මගින් ජනාධිපතිවරණ ප්රචාරණයට වියදම් කරනවා
mudal amathyanshaya wiwidha krama magin janadhipathiwarana pracharanayata wiyadam karanawa
සුදු ඩිමයි මිලදී ගන්නවාට වඩා අච්චු ගැසූ ඩිමයි ලාභ බව ඔවුන් කීවේ උළුක්කුවටය
sudu dimayi miladee gannawata wada achchu gesu dimayi labha bawa owun keewe ulukkuwataya
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් හා සමඟි ජනබලවේගය සමඟ දෙමළ ජාතික සන්ධානය ජනාධිපති ධුර අපෙක්ෂක ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්දය ලබා දුන්නා
shree lanka podujana peramune kandayamak shree lanka nidahas pakshaye kandayamak ha samangi janabalawegaya samanga demala jathika sandhanaya janadhipathi dhura apekshaka dalas alahapperuma mahathata chandaya laba dunna
සොනාලි සමරසිංහ වික්රමතුංග ලසන්ත ඝාතනය ගැන මෙසේ ලීවේය
sonali samarasinha wikramathunga lasantha ghathanaya gena mese leeweya
ඉදිරි මහ මැතිවරණයට අදාළව ලැබෙන පැමිණිලි ගණන තව ත් ඉහළට
idiri maha methiwaranayata adalawa lebena peminili ganana thawa th ihalata
ඔහු ජනප්රිය චිත්රපට අධ්යක්ෂවරයකු නිසා පමණක් නොවේ
ohu janapriya chithrapata adhyakshawarayaku nisa pamanak nowe
ජනාධිපතිවරයා කලේ චුදිතයාට දඩුවම ලෙස රාජ්ය තාන්ත්රික නිල සවාරියකට ආරාධනා කිරීම සහ පැමිණිලිකරුගේ ඉල්ලා අස්වීම ස්වාධීන පරීක්ෂණයකින් තොරවම පිළිගැනීමයි
janadhipathiwaraya kale chudithayata daduwama lesa rajya thanthrika nila sawariyakata aradhana kireema saha peminilikaruge illa asweema swadheena pareekshanayakin thorawama piligeneemayi
ශ්රේෂ්ඨ මූර්ති කලාවක් අපට අතීතය තුළත් වර්තමානය තුළත් ඇති වග තිස්ස රණසිංයහන් ඔහුගේ සමස්ත කලාකෘති පද්ධතිය තුළින් පෙන්නුම් කරයි
shreshta murthi kalawak apata atheethaya thulath warthamanaya thulath ethi waga thissa ranasinyahan ohuge samastha kalakthi paddhathiya thulin pennum karayi
ඒ අනුව වසර ක් හිරේ යැවිය හැකියි
e anuwa wasara k hire yewiya hekiyi
මේ වන විටත් රජය විසින් කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ක්රියාත්මක කර තිබෙනවා
me wana witath rajaya wisin kshikarma naweekarana wedasatahana kriyathmaka kara thibenawa
දැනට අක්කර අඩි ක් පමණ වතුර තියෙන මොරගහකන්ද ජලාශයෙන් අපිට වතුර මුර දෙකක් ලබා දෙන්න
denata akkara adi k pamana wathura thiyena moragahakanda jalashayen apita wathura mura dekak laba denna
මොරටුව ශාන්ත සෙබස්තියන් හා බම්බලපිටියේ සාන්ත පීටර්ස් විද්යාලයේ අධ්යාපනය ලැබූ සුනිල් පෙරේරා පවුලේ දෙවෙනියාය
moratuwa shantha sebasthiyan ha bambalapitiye santha peetars widyalaye adhyapanaya lebu sunil perera pawule deweniyaya
නිදහස් අරගලය සමග කම්කරු ප්රජාව බද්ධ කළේ කොමියුනිස්ට් පක්ෂය
nidahas aragalaya samaga kamkaru prajawa baddha kale komiyunist pakshaya
දිවයිනේ දිස්ත්රික අතරින් ගාල්ල දිස්ත්රික්කය ඓතිහාසික වශෙයන් මෙන් ම ආර්ථික සාධක අතරින් ද රට තුළ කැපී පෙනන පරිපාලන ඒකකයකි
diwayine disthrika atharin galla disthrikkaya aithihasika washeyan men ma arthika sadhaka atharin da rata thula kepee penana paripalana ekakayaki
ඒ කියන්නේ රජය රෝගය විනිශ්චය කරන්නෙත් නැහැ වගේම ප්රතිකාරය කියන්නෙත් නැහැ
e kiyanne rajaya rogaya winishchaya karanneth nehe wagema prathikaraya kiyanneth nehe
කණ්ඩායම මෙම කුණු මාළු තොගයෙන් තවත් කොටසක් කටාන හල්පේ ප්රදේශයේ අධි ශීතාගාර පහසුකම් ආයතනයකට රැගෙන ගොස් ඇති බව අනාවරණ කරගනු ලැබුවේ
kandayama mema kunu malu thogayen thawath kotasak katana halpe pradeshaye adhi sheethagara pahasukam ayathanayakata regena gos ethi bawa anawarana karaganu lebuwe
මුගෙ ආච්චිලට හාල් ගරන්න
muge achchilata hal garanna
මේ ප්රවෘත්ති සංදර්ශන විශේෂ සංස්කරණය නිෂ්පාදනය කළේ පාලිත පෙරේරා
me prawththi sandarshana wishesha sanskaranaya nishpadanaya kale palitha perera
අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථය තුළ නාවුක හමුදාවේ කොමදෝරුවරයෙකුද සිට ඇති බව සඳහන්ය
anathura siduwana awasthawe keb rathaya thula nawuka hamudawe komadoruwarayekuda sita ethi bawa sandahanya
ඇවන්ගාඞ් සමාගමටත් වඩා යහපාලනය දූෂිත බවට අදහසක් ජනතාව තුළ ඇති වීම ඉතා අනර්ථකාරී ය
ewangan samagamatath wada yahapalanaya dushitha bawata adahasak janathawa thula ethi weema itha anarthakaree ya
එම්
em
දෙබරවැව ජාතික පාසලට සිසුන් ඇතුළත් කිරීමේදී ප්රදේශයේ පහ වසර ශිෂ්යත්වය සමත් දරුවන්ට අසාධාරණයක් සිදුව ඇති බවට හම්බන්තොට දිස්ත්රික් සංවර්ධන කමිටුවෙි දී අනාවරණ වුණා
debarawewa jathika pasalata sisun ethulath kireemedee pradeshaye paha wasara shishyathwaya samath daruwanta asadharanayak siduwa ethi bawata hambanthota disthrik sanwardhana kamituwei dee anawarana wuna
ටී
tee
ගල්ඔය වැවිලි සමාගම මෙය නැවත ගොඩනගන්න වගකීම භාර ගත්තා
galoya wewili samagama meya newatha godanaganna wagakeema bhara gaththa
දැනටත් දිවයිනේ පාසල් ක සිසු සිසුවියෝ ලක්ෂ ක් පමණ අධ්යාපනය හදාරති
denatath diwayine pasal ka sisu sisuwiyo laksha k pamana adhyapanaya hadarathi
ඔහු කට කොනට සිනාවක් නගා ගත්තා මිස හ්ම් ශබ්දයක්වත් නොනැගුවේය
ohu kata konata sinawak naga gaththa misa hm shabdayakwath noneguweya
මෙහිදී ප්රාථමික සෞඛ්ය සේවා නංවාලීමේ ප්රතිපත්ති හා චක්රලේක ඇතුලත් ලිපිගොනු සෞඛ්ය අමාත්යවරයා විසින් ජාතික සෞඛ්ය විද්යායතනය ඇතුලු රෝහල්වලට පිරිනැමීම ද සිදු විය
mehidee prathamika saukya sewa nanwaleeme prathipaththi ha chakraleka ethulath lipigonu saukya amathyawaraya wisin jathika saukya widyayathanaya ethulu rohalwalata pirinemeema da sidu wiya
මට වඩා මගේ පවුල දුක් වින්ඳා
mata wada mage pawula duk winnda
ටී
tee
ග්රාම නිලධාරී නව පත්වීම් ක්
grama niladharee nawa pathweem k
වාලම්පුරියක් විකුණන්න ගිය ක් ජාඇළදී පොලිසියට කොටු වෙති
walampuriyak wikunanna giya k jaeladee polisiyata kotu wethi
කතාව නිමාවේ එය මෙසේ කාව්යමය ගුණයෙන් පෙන්වා තිබේ
kathawa nimawe eya mese kawyamaya gunayen penwa thibe
ඔහුට විවෘතව අභියෝග කළ හැකි බව ඉන් සනාථ විය
ohuta wiwthawa abhiyoga kala heki bawa in sanatha wiya
පව් තමා
paw thama
ගිනි නිවීම සඳහා අසල්වැසි ස්පාඤ්ඤයෙන් ජලය හෙළන ගුවන් යානා දෙකක් ද පෘතුගාලයට එවා ඇතැයි එම වාර්තාවල දැක්විණි
gini niweema sandaha asalwesi spaknknayen jalaya helana guwan yana dekak da pthugalayata ewa etheyi ema warthawala dekwini
ලංකාවට වෙච්චි දෙයක්
lankawata wechchi deyak
මගේ වකුගඩුවක් විකුණන්න තියනවා කියල
mage wakugaduwak wikunanna thiyanawa kiyala
එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් තුන්දින නිල සංචාරයක් සඳහා අද රුසියාව මොස්කව් නුවරට සහ යුක්රේනය බලා යාමට නියමිතයි
eksath jatheenge mahalekam anthoniyo guteras thundina nila sancharayak sandaha ada rusiyawa moskaw nuwarata saha yukrenaya bala yamata niyamithayi
sa
ජනාධිපතිවරයාගේ සෘජු ප්රකාශයත් සමග විමල් වීරවංස මේ වනවිට පසුබා ඇති අතර එහි පුරප්පාඩුව පිරවීමට මෙන් වාසුදේව නානායක්කාර මන්ත්රීවරයා පාදඩ ප්රකාශ කිරීමට පටන් ගෙන තිබේ
janadhipathiwarayage sju prakashayath samaga wimal weerawansa me wanawita pasuba ethi athara ehi purappaduwa piraweemata men wasudewa nanayakkara manthreewaraya padada prakasha kireemata patan gena thibe
මේ දිනවල බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයට දිනපතා අතිවිශාල පිරිසක් පැමිණෙනවා
me dinawala baththaramulla agamana wigamana departhamenthu karyalayata dinapatha athiwishala pirisak peminenawa
වර්තමානයේ රට තුළ පවතින ඩොලර් අර්බුදය හමුවේ ඉන්ධන ඇතුළු අත්යවශ්ය භාණ්ඩ ආනයනයට බාධා මතුව ඇති පසුබිමක ජනතාව දින ගණන් ඉන්ධන පෝලිම්වල ගත කරනු දැකීම මේ දිනවල සුලබ දසුනක්
warthamanaye rata thula pawathina dolar arbudaya hamuwe indhana ethulu athyawashya bhanda anayanayata badha mathuwa ethi pasubimaka janathawa dina ganan indhana polimwala gatha karanu dekeema me dinawala sulaba dasunak
ගෙන් දික්කසාද වූ ඇය ඉන්දියාවේ වාසය තෝරා ගත්තාය
gen dikkasada wu eya indiyawe wasaya thora gaththaya
හොද වෙලාවට මට ඒ දිනය මහත්තයා මතක් කෙරුවේ
hoda welawata mata e dinaya mahaththaya mathak keruwe
ඒත් අපි ඒ ශකිතිය ඇතිව ඉදිරියට යනවා යැයිද අග්රාමාත්යවරයා එහිදී පැවැසීය
eth api e shakithiya ethiwa idiriyata yanawa yeyida agramathyawaraya ehidee peweseeya
මෑත ඉතිහාසයේ ක්රියාත්මක කළ මූලික කොටස් නිකුතු සියල්ලම සාර්ථකත්වයට පත්වූ අතර ඒ සියල්ල අතරතුරින් රයිගම් වයඹ සෝල්ටර්න්ස් මුල්තැන ගැනීම කරුණු කිහිපයක සංකලනයකි
metha ithihasaye kriyathmaka kala mulika kotas nikuthu siyallama sarthakathwayata pathwu athara e siyalla atharathurin rayigam wayamba soltarns multhena geneema karunu kihipayaka sankalanayaki
ආණ්ඩුවේ මඩ බලකායට සම්බන්ධ ගවුම් අඳින පුද්ගලයෙකු මෙම ක්රියාවේ ඉහලින්ම සිටින බවට සාධක ඇතැයි ඔහු පැවසීය
anduwe mada balakayata sambandha gawum andina pudgalayeku mema kriyawe ihalinma sitina bawata sadhaka etheyi ohu pewaseeya
ඇත්තටම ඔහු ඉතා හොඳින් ඔහුගේ පියා බෙන් සිකුරාදා මෙල්බර්න් ගුවන් විදුලි නාලිකාවකට සිද්ධිය ගැන පවසමින් කියා සිටියා
eththatama ohu itha hondin ohuge piya ben sikurada melbarn guwan widuli nalikawakata siddhiya gena pawasamin kiya sitiya
සුමතිගේ චිත්රපටය ශ්රී ලංකාවේ සමාජ දේශපාලන සංවාදයන් විසින් අතහැර දමා ඇති වතුකර දෙමළ ප්රජාව තේමාව කරගනී
sumathige chithrapataya shree lankawe samaja deshapalana sanwadayan wisin athahera dama ethi wathukara demala prajawa themawa karaganee
ඒ සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනය ඉකුත් වැනිදා නිකුත් වූ බවත් නව නීතිය එදින සිට ක්රියාත්මක බවත් කම්කරු කොමසාරිස් ජනරාල් ප්රභාත් චන්ද්රකීර්ති මහතා අද පැවසීය
e sandaha wana athi wishesha gesat niwedanaya ikuth wenida nikuth wu bawath nawa neethiya edina sita kriyathmaka bawath kamkaru komasaris janaral prabhath chandrakeerthi mahatha ada pewaseeya
අර්ධ චන්ද්රග්රහණය ශ්රී ලංකාවට දිස්වීම අද මධ්යම රාත්රියෙන් පසු
ardha chandragrahanaya shree lankawata disweema ada madhyama rathriyen pasu
හෙමින් සැරේ ඇවිත් ඔයා ගීතය තුෂාර ගයද්දී මිය යන්න සුදානම් ගීතය විරාජ් ගයමින් වේදිකාවේ කරපු සුපිරි වැඩේ මෙන්න
hemin sere ewith oya geethaya thushara gayaddee miya yanna sudanam geethaya wiraj gayamin wedikawe karapu supiri wede menna
පසුගිය කාලයේ අත්අඩංගුවට ගත් දෙමළ දේශපාලන සිරකරුවන් විශාල ප්රමාණයක් තවම නිදහස් නොකිරීම ඔවුන්ගේ අනන්යතාය හෙලි නොකිරීම සහ ඔවුන්ට බන්ධනාගාරය තුළ සිදුවන විවිධ ආකාරයේ ගැටළු තත්වයන් පිළිබඳව මාධ්ය දැනුවත් කිරීමක් පසුගිය මරදාන සී
pasugiya kalaye athadanguwata gath demala deshapalana sirakaruwan wishala pramanayak thawama nidahas nokireema owunge ananyathaya heli nokireema saha owunta bandhanagaraya thula siduwana wiwidha akaraye getalu thathwayan pilibandawa madhya denuwath kireemak pasugiya maradana see
කොළඹ ප්රදර්ශන සහ සම්මේලන ශාලාවේ පැවැති ව්යාපාරික හමුවට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඇතුළු ජනතා නියෝජිතයන් රැසක් ද දිවයින පුරා විවිධ ව්යාපාරයන්හි නිරත ව්යාපාරිකයන් රැසක් එක්ව සිටියහ
kolamba pradarshana saha sammelana shalawe pewethi wyaparika hamuwata shree lanka podujana peramune nayaka mahinda rajapaksha methithuma saha garu gotabhaya rajapaksha methithuman ethulu janatha niyojithayan resak da diwayina pura wiwidha wyaparayanhi niratha wyaparikayan resak ekwa sitiyaha
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු කෑගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වී ඇතිබවත් ඔහු අත්ඩංගුවට නොගන්නේ පොලීසිය ඔහු සමග ඉතා කිට්ටු සම්බන්ධතාවක්ගොඩනාගෙන ඇති නිසා බවත් උද්ඝෝෂකයෝ පවසති
mema siddhiyata sambandha sekakaru kegalla poleesiya wisin athadanguwata geneemata apohosath wee ethibawath ohu athdanguwata noganne poleesiya ohu samaga itha kittu sambandhathawakgodanagena ethi nisa bawath udghoshakayo pawasathi
පස්සේ එයාලා මිය ගියා
passe eyala miya giya
මේ වසරේ ඉල්ලීම පිට සීනි වලට බදු ගැසීමට
me wasare illeema pita seeni walata badu geseemata