Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
එවැනි උපක්රම මඟින් ශ්රී ලංකාවට බොර තෙල් සහ ඩීසල් වෙනුවට කිසිදු පාර්ශ්වයකට තීරු බදු නොමැතිව භාණ්ඩ පාර්සලයක් රුසියාවට හෝ චීනයට අපනයනය කළ හැකි ය
eweni upakrama mangin shree lankawata bora thel saha deesal wenuwata kisidu parshwayakata theeru badu nomethiwa bhanda parsalayak rusiyawata ho cheenayata apanayanaya kala heki ya
කොවිඩ් මතින් සැගවූ දියවන්නාවේ මරණය ඔරුව රැගෙන පලයල්ලා හමුදාපතිගේ පෞද්ගලික නිවසේ සිටි සෙබලු
kowid mathin segawu diyawannawe maranaya oruwa regena palayalla hamudapathige paudgalika niwase siti sebalu
හිරු වාර්තාකරු සදහන් කළේ එහිදී තවත් කැණීම් සිදුකළ ස්ථාන කිහිපයක් සොයා ගැනීමට හැකිවූ බවයි
hiru warthakaru sadahan kale ehidee thawath keneem sidukala sthana kihipayak soya geneemata hekiwu bawayi
රොමේෂ් මධුෂංඛ යාපනය මල්ලාකම් ප්රදේශයේ සිදුවූ ගැටුම දුර දිග යාමෙන් පොලිස් වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් පස් දෙනා ලබන වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මල්ලාකම් මහෙස්ත්රාත් ඒ
romesh madhushanka yapanaya mallakam pradeshaye siduwu getuma dura diga yamen polis wedithebeeme siddhiya sambandhayen athadanguwata gath pudgalayin pas dena labana wana dina dakwa rakshitha bandhanagara gatha kireemata mallakam mahesthrath e
ටී
tee
නමුත් සමරවීර අදහස් දක්වමින් පැවසූයේ වැඩි ඡන්දයෙන් පණත පාර්ලිමෙන්තුවේ සම්මත වූ බවය
namuth samaraweera adahas dakwamin pewasuye wedi chandayen panatha parlimenthuwe sammatha wu bawaya
කවර වූ හෝ තැනැත්තකුට විරුද්ධව නඩු පැවරීමේ දී නඩු පැවරිය හැකි කාලසීමාව නීතියෙන් නියම වී ඇති විට ඒ කාලසීමාව තුළ ඒ තැනැත්තා යම් කිසි කාලයක් ජනාධිපති ධුරය දරා ඇත්නම් එකී නඩුව පැවරිය හැකි කාලසීමාව ඉකුත් වූයේ ද යන වග නිශ්චය කිරීමේ දී ඔහු ජනාධිපති ධුරය දැරූ කාලය නොගැනිය යුත්තේය
kawara wu ho theneththakuta wiruddhawa nadu pewareeme dee nadu pewariya heki kalaseemawa neethiyen niyama wee ethi wita e kalaseemawa thula e theneththa yam kisi kalayak janadhipathi dhuraya dara ethnam ekee naduwa pewariya heki kalaseemawa ikuth wuye da yana waga nishchaya kireeme dee ohu janadhipathi dhuraya deru kal...
මම ආයෙත් පාරක් කථා කළා
mama ayeth parak katha kala
එජාප පාලන කාලයේදී ජනවාරි කුලසිරි උඩුගම්පොළ නමැති සහකාර පොලිස් අධිකාරිවරයා අතුරුගිරියේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ තිබූ යුද හමුදා බුද්ධි අංශයට අයත් ආරක්ෂක නිවහන හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා ඔහුට එරෙහිව කොළඹ මහා අධිකරණයේ පවරා ඇති නඩුව අදටත් අවසන් නැත
ejapa palana kalayedee janawari kulasiri udugampola namethi sahakara polis adhikariwaraya athurugiriye mileniyam siti niwasa sankeernaye thibu yuda hamuda buddhi anshayata ayath arakshaka niwahana helidaraw kireema sambandhayen neethipathiwaraya ohuta erehiwa kolamba maha adhikaranaye pawara ethi naduwa adatath awasan ...
රටට අවශ්ය තරමට විදේශ විනිමය හිඟවනවිට උදාවිය හැක්කේ එවැනි තත්ත්වයකි
ratata awashya tharamata widesha winimaya hingawanawita udawiya hekke eweni thaththwayaki
කඩුවෙල බබී එස්ටීඑෆ් අත්අඩංගුවට
kaduwela babee esteeef athadanguwata
අපේ බබා කාලයේ අපට බබා ලෙස ජීවත් වීම වූකලී අයිතියකි
ape baba kalaye apata baba lesa jeewath weema wukalee ayithiyaki
එහියා සෙයිනූල්
ehiya seyinul
විවිධ කැසට් පට හරහා ගුවන් විදුලිය තුළ විවිධ නිර්මාණ මුල්වරට ජනප්රිය වන්නේ ඔහුගේ කාලය තුළදීය
wiwidha kesat pata haraha guwan widuliya thula wiwidha nirmana mulwarata janapriya wanne ohuge kalaya thuladeeya
ආනයනික බිත්තර නරක්වීමකින් තොරව කල් තබා ගැනීම සඳහා අවශ්ය ශීතාගාර පහසුකම් පිටපළාත් වල ප්රමාණවත්ව ඇත්ද යන්න සම්බන්ධයෙන් අප රාජ්ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දරගෙන් විමසා සිටියා
anayanika biththara narakweemakin thorawa kal thaba geneema sandaha awashya sheethagara pahasukam pitapalath wala pramanawathwa ethda yanna sambandhayen apa rajya wanija wiwidha neethigatha sansthawe sabhapathi asiri walisundaragen wimasa sitiya
ජනපතිවරණයට දින දෙන දිනය මැතිවරණ කොමිසම කියයි
janapathiwaranayata dina dena dinaya methiwarana komisama kiyayi
දී
dee
ගරු පාමරොෂාන් රණසිංහ මැතිතුමාගේ මැදිහත් වීමෙන් ආරම්භ කරන ලද අරලගංවිල ඇසල මහා පෙරහැර මෙවරත් උඩරටපහතරටසබරගමු නර්තනාංගයන්ගෙන් හා අලි ඇතුන් සහිතව අති උත්කර්ෂවත් අන්දමින් විදි සංචාරය කෙරෙණිමෙම පෙරහැරෙහි සදාතුක කරඩුව මංගල හස්තිරාජයා පිට තැම්පත් කිරිම ගරු මන්ත්රීතුමන් විසින් සිදු කල අතර පෙරහැරෙහි සුවිශේෂී දායකත්වයක් ගරු මන්ත්...
garu pamaroshan ranasinha methithumage medihath weemen arambha karana lada aralaganwila esala maha perahera mewarath udaratapahatharatasabaragamu narthanangayangen ha ali ethun sahithawa athi uthkarshawath andamin widi sancharaya kerenimema peraherehi sadathuka karaduwa mangala hasthirajaya pita thempath kirima garu ma...
අගලූගල්ලේ ශ්රී ජිනානන්ද රත්ගම සුමංගල බියගම සුසීල උඩගෝමදෙනියේ රතනවංශ හිමි ඇතුළු භික්ෂුන් වහන්සේලා හය නමක් පෙත්සම ගොනු කළහ
agalugalle shree jinananda rathgama sumangala biyagama suseela udagomadeniye rathanawansha himi ethulu bhikshun wahansela haya namak pethsama gonu kalaha
සුමන්දිරන් මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාවේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා අනුග්රහයෙනි
sumandiran mahatha parlimenthuwedee kala kathawe sinhala pariwarthanaya yahapalanaya lanka anugrahayeni
හදිසි මරණ පරීක්ෂණයෙන් පසු සිරුර ඉකුත් අඟහරුවාදා නෑයනට මුදාහැර ඇත
hadisi marana pareekshanayen pasu sirura ikuth angaharuwada neyanata mudahera etha
හරිම හදිසියකින් ජනතාවට වහලා ගහන්න මේ පනතට විරුද්ධව පෙත්සම් ඉදිරිපත් කරන එක වළක්වන්න ආණ්ඩුව කි්රයා කළා
harima hadisiyakin janathawata wahala gahanna me panathata wiruddhawa pethsam idiripath karana eka walakwanna anduwa kiraya kala
ඇක්වයිනාස් විශ්වවිද්යාල ආයතනයේ කුලපති අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන් උපකුලපති සුසික් මාක් ලාල් සිල්වා පියතුමා ප්රමුඛ පියතුමන්ලා ද අමාත්ය ජෝන් අමරතුංග ජෝෂප් මයිකල් පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ
ekwayinas wishwawidyala ayathanaye kulapathi athiuthum melkam ranjith kadinalthuman upakulapathi susik mak lal silwa piyathuma pramuka piyathumanla da amathya jon amarathunga joshap mayikal perera yana mahathwarun ethulu pirisak mema awasthawata ekwa sitiyaha
කොළඹ කොටස් වෙළඳපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන ක්
kolamba kotas welandapole eeye dinaye mulu piriwetuma rupiyal miliyana k
ඇය කතාව ආරම්භ කෙරුවේ මංගලගේ ආරාධනය මොනම ආකාරයකින්වත් ප්රතික්ෂේප කළ නොහැකි හෙයින් මේ හදිසි ගමන පැමිණීමට ඇයට සිදුවූ බව කීමෙනි
eya kathawa arambha keruwe mangalage aradhanaya monama akarayakinwath prathikshepa kala noheki heyin me hadisi gamana pemineemata eyata siduwu bawa keemeni
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් සහභාගිවීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන් වේ
janadhipathi mahinda rajapaksha mahathage pradhanathwayen ada araliyagaha mandirayedee pewethwena mema sakachchawata eksath janatha nidahas sandhanaye paksha nayakayin sahabhagiweemata niyamitha bawada wediduratath sandahan we
වහල දොර ජනෙල් නැතිව බිත්ති දෙදරා ගොස් තිබුණු නිවාස වෙනුවට විදේශාධාර සහිත ආණ්ඩුවේ මැදිහත් වීමෙන් සෑම තැනකම නව නිවාස ගොඩ නැගෙයි
wahala dora janel nethiwa biththi dedara gos thibunu niwasa wenuwata wideshadhara sahitha anduwe medihath weemen sema thenakama nawa niwasa goda negeyi
මලයාසියාවේ පැවැත්වෙන ආසියානු කලාපීය ආරක්ෂක සේවා ප්රදර්ශනය සහ සම්මන්ත්රණයට සහභාගී වීම සඳහා පොලිස්පතිවරයා පිටත්ව ගිය බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය
malayasiyawe pewethwena asiyanu kalapeeya arakshaka sewa pradarshanaya saha sammanthranayata sahabhagee weema sandaha polispathiwaraya pitathwa giya bawa polis mulasthanaya sandahan kaleya
රුසියානු සබඳතා
rusiyanu sabandatha
o
සමන්ත කුමාර ගමගේ රුක්ෂාන්ති පෙරේරා ශිරන්ත ප්රේමවර්ධන චමින්ද බටුකොටුව තිස්ස ගුණතිලක පාලිත ප්රේමකුමාර කණිෂ්ක රණබාහු සහ දුනීෂා පියුමි සෙසු රංගන ශිල්පීහු ශිල්පිනියන් ලෙසින් අපේ ප්රින්සිපල් චිත්රපටයට රංගනයෙන් එක්ව තිබේ
samantha kumara gamage rukshanthi perera shirantha premawardhana chaminda batukotuwa thissa gunathilaka palitha premakumara kanishka ranabahu saha duneesha piyumi sesu rangana shilpeehu shilpiniyan lesin ape prinsipal chithrapatayata ranganayen ekwa thibe
පාපන්දු නරඹන්නෝ ක් තෙරපී මරුට
papandu narambanno k therapee maruta
බොහෝ සංවර්ධිත රටවල් මේ ආකාරයේ තාක්ෂණ ක්රම යොදා ගනී
boho sanwardhitha ratawal me akaraye thakshana krama yoda ganee
සිදුවන්නේ එදිනට ඔවුන්ගේ දිනදර්ශනය අවසන්වීම පමණි
siduwanne edinata owunge dinadarshanaya awasanweema pamani
ආරක්ෂක අමාත්යාංශය සඳහා රුපියල් බිලියන ක් වෙන් කර තිබෙනවා
arakshaka amathyanshaya sandaha rupiyal biliyana k wen kara thibenawa
පෝරකයට නියම වූ මිනිහා වසර කට පසු අල්ලයි
porakayata niyama wu miniha wasara kata pasu allayi
මොකද ඒක ඔවුන්ගේ මැතිවරණ වේදිකාවේ කතාබහට ලක්වුන මාකෘකාවක් වුනා
mokada eka owunge methiwarana wedikawe kathabahata lakwuna makkawak wuna
ඒ ඔවුන්ගේ අධ්යයන සහ සෘතු නිවාඩු කාල පරිච්ඡේදයන්වලදී ශ්රී ලංකාවේ විශ්වවිද්යාල හා සම්බන්ධ කර ගනිමින්
e owunge adhyayana saha sthu niwadu kala parichchedayanwaladee shree lankawe wishwawidyala ha sambandha kara ganimin
දින ක් වැනි දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුවේ විවාද කරලා පසුගිය දෙසැම්බර් මාසයේ අයවැය සම්මත කරගත්තා
dina k weni deergha kalayak parlimenthuwe wiwada karala pasugiya desembar masaye ayaweya sammatha karagaththa
ඇගේ ඇස් හැරවීම පහත් කිරීම ඇස්පිල්ලම් ගැසීම ඉන් සිදු වේ
ege es heraweema pahath kireema espillam geseema in sidu we
ඔහු මාතර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
ohu mathara mahesthrath adhikaranaya wetha idiripath kireemata niyamithaya
පලස්තීන නායකයාට ධවල මන්දිරයෙන් ඇරයුමක්
palastheena nayakayata dhawala mandirayen erayumak
යුද අපරාධ සිදු කිරීමේ චෝදනාව මත ජර්මානු අධිකරණය සිිරියානු කර්නල්වරයෙක් ජීවිතාන්තය දක්වා සිරගෙට නියම කර ඇත
yuda aparadha sidu kireeme chodanawa matha jarmanu adhikaranaya siiriyanu karnalwarayek jeewithanthaya dakwa sirageta niyama kara etha
ජර්මනියේ කොරෝනා රෝගය ආසාදනය වූ පුද්ගලයන් දෙනෙකු මේ වනවිට මියගොස් ඇත
jarmaniye korona rogaya asadanaya wu pudgalayan deneku me wanawita miyagos etha
තම ජන්ම පත්රයට අනුව පාපකාරි විපත් දශාවන්ගේ මහ දශා අතුරු දශා විදශා කාලය
thama janma pathrayata anuwa papakari wipath dashawange maha dasha athuru dasha widasha kalaya
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ කළමනාකරණ පීඨයේ අවසන් වසර සිසුන් සඳහා පැවැත්වීමට නියමිතව තිබූ විභාග කල් දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා
shree jayawardhanapura wishwawidyalaye kalamanakarana peetaye awasan wasara sisun sandaha pewethweemata niyamithawa thibu wibhaga kal demeemata palanadhikariya theeranaya kara thibenawa
පරිසර විනාශය වැඩිපුරම සිදුවන්නේ මිනිසුන් අතින්මයි
parisara winashaya wedipurama siduwanne minisun athinmayi
ගාමිණි සෙනරත් දැනට ඇප පිට ඉන්නවා
gamini senarath denata epa pita innawa
මෙම අවස්ථාව සඳහා ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා තරඟාවලියේ ජයග්රහකයින් හට කුසළාන සහ සහතිකපත් පිරිනැමීය
mema awasthawa sandaha pradhana aradhitha amuththa lesa sahabhagi wu yuddha hamudadhipathi luthinan jenaral mahesh senanayaka mahatha tharangawaliye jayagrahakayin hata kusalana saha sahathikapath pirinemeeya
තවත් කොරෝනා ආසාදිතයින් දෙනෙක් අද දිනයේ හඳුනාගෙන තිබෙනවා
thawath korona asadithayin denek ada dinaye handunagena thibenawa
මේ වනවි තවත් ආසාදිතයින් දෙනෙකු රෝහල්වල ප්රතිකාර ලබමින් සිටිති
me wanawi thawath asadithayin deneku rohalwala prathikara labamin sitithi
ඒ අනුව මෙම පාඩු පියවා ගැනීම සඳහා යම් මිල සංශෝධනයක් සිදු කළ යුතු බව යි ඔහු අවසාන වශයෙන් සඳහන් කර සිටියේ
e anuwa mema padu piyawa geneema sandaha yam mila sanshodhanayak sidu kala yuthu bawa yi ohu awasana washayen sandahan kara sitiye
අපේ ගෙවල් දොරවල් පැලිලා
ape gewal dorawal pelila
තාත්තගෙ වස්දඬු රාවේඅපේ තාත්තා මැඞ්ලීන් ගහන් දක්ෂයා
thaththage wasdandu raweape thaththa menleen gahan dakshaya
ජනපති සිංගප්පූරුව සහ ජපානය බලා පිටත්ව යයි
janapathi singappuruwa saha japanaya bala pitathwa yayi
ජාතික මහා සම්මේලනය ශ්රී ලංකා පොදුජන පෙරමුණ සජීවී විකාශය සුගතදාස ක්රීඩාංගනයේ සිට
jathika maha sammelanaya shree lanka podujana peramuna sajeewee wikashaya sugathadasa kreedanganaye sita
තවමත් එම ආයතන සිදුකරමින් සිටින්නේ මෙරටට පැමිණෙන ශ්රී ලාංකිකයන්ගේ මුදල් කඩාවඩා ගැනීම උදෙසා තෝරාගත් හෝටල් හිමියන්ගේ මඩිය තර කිරීම පමණක් බව නොරහසක්
thawamath ema ayathana sidukaramin sitinne meratata peminena shree lankikayange mudal kadawada geneema udesa thoragath hotal himiyange madiya thara kireema pamanak bawa norahasak
මීගමුව කලපුවේ මෝය ආශ්රිත ව පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන විශාල කඩොලාන පද්ධතියකට අයත් අක්කර අටක කඩොලාන භූමි ප්රදේශයක් නිවාස ව්යාපෘතියක් ඇතුළු සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්ය අමාත්ය සරත් කුමාර ගුණරත්න මහතා විසින් නැවත වරක් ක්රියා කරමින් සිටී
meegamuwa kalapuwe moya ashritha wa pihiti wana sanrakshana departhamenthuwa yatathe palanaya wana wishala kadolana paddhathiyakata ayath akkara ataka kadolana bhumi pradeshayak niwasa wyapthiyak ethulu sanwardhana katayuthu sandaha yoda geneemata dheewara ha jalaja sampath sanwardhana niyojya amathya sarath kumara gun...
එයාලගෙ නම්වත් මට දැන් මතක නෑ
eyalage namwath mata den mathaka ne
වෙසක් තොරණවල බොදු සිතුවම් මෙන්ම දිවංගත රණසිංහ පේ්රමදාස ජනපති යුගයේ ගම්උදා ප්රදර්ශනවලද සේමගේ චිත්ර ශිල්පියා කළ චිත්ර නිර්මාණ අපේ මතකයට එයි
wesak thoranawala bodu sithuwam menma diwangatha ranasinha peramadasa janapathi yugaye gamuda pradarshanawalada semage chithra shilpiya kala chithra nirmana ape mathakayata eyi
ලිංගික සේවනයේ තෘප්තිමත්භාවයක් ලැබීමට හැකියාව පැවැතිය ද යම් යම් අවස්ථාවන්වලදී කලකිරීම් ප්රතික්ෂේප කිරීම් ඇති විය හැකියි
lingika sewanaye thpthimathbhawayak lebeemata hekiyawa pewethiya da yam yam awasthawanwaladee kalakireem prathikshepa kireem ethi wiya hekiyi
අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝප් වාර්තාව පිළිබඳ මසක් ඇතුළත පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව ඩිව්
ada parlimenthuwata idiripath kala kop warthawa pilibanda masak ethulatha parlimenthu wiwadayak pewethweemata balaporoththu wana bawa diw
දයාරත්න බන්ඩා විසිනි
dayarathna banda wisini
වසරේ ශ්රී ලංකාවේ ළමුන් ක් උග්ර පෝෂණ ඌනතා වලින් පෙළෙන බවට ඇස්තමේන්තු කළ බවත් ළමුන් ක් උග්ර මන්දපෝෂණයෙන් පෙළෙන බවට ඇස්තමේන්තු කළ බවත් එම වාර්තාවේ දැක්වේ
wasare shree lankawe lamun k ugra poshana unatha walin pelena bawata esthamenthu kala bawath lamun k ugra mandaposhanayen pelena bawata esthamenthu kala bawath ema warthawe dekwe
මේක පිටිපස්සේ තව පිරිසක් ඉන්නවා
meka pitipasse thawa pirisak innawa
වැලිගම පැලෑන මහ ගෙදරවත්ත දුම්රිය හරස් මාර්ගය හරහා ගමනාගමනයේදී සිදුවන අනතුරුවලින් ජීවිත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ගම්වාසීන්ගේ පෞද්ගලික ධනයෙන් දුම්රිය ගේට්ටු මුරකරුවෙකු යෙදීමට පියවරගෙන තිබෙනවා
weligama pelena maha gedarawaththa dumriya haras margaya haraha gamanagamanayedee siduwana anathuruwalin jeewitha araksha kara geneeme aramunin gamwaseenge paudgalika dhanayen dumriya gettu murakaruweku yedeemata piyawaragena thibenawa
වංචනික ලෙස කිරුම් කර රුපියල් ක් පමණ වටිනා වී මිටි ක් වංචා කර පළා යෑමට උත්සාහ කිරිමේ දි ගම්වාසින් විසින් ඔවුන්ට පහරදී පොලිසියට බාර දෙනු ලැබ ඇත
wanchanika lesa kirum kara rupiyal k pamana watina wee miti k wancha kara pala yemata uthsaha kirime di gamwasin wisin owunta paharadee polisiyata bara denu leba etha
ඒ තොරතුරු අපි ඔබ හමුවේ ඉදිරිපත් කරන්නම්
e thorathuru api oba hamuwe idiripath karannam
බී
bee
චීනෙන් ඉන්දියාවෙන් බාල වෛද්ය උපකරණ ගෙන්වලා රෝගීන් අනතුරේ
cheenen indiyawen bala waidya upakarana genwala rogeen anathure
වර්තමානයේ මේ නිර්මාණය වූ තත්ත්වය අලූත්ම එකකි
warthamanaye me nirmanaya wu thaththwaya aluthma ekaki
ශ්යාමෝපාලිවංශික මහානිකායේ කෝට්ටේ ශ්රී කල්යාණි සාමග්රි ධර්ම මහාසංඝ සභාවේ ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නා හිමි ලංකාවාසී බෞද්ධයන් අභිමානයෙන් සමරන වෙසක් පුන් පොහොය ලෝක මට්ටමින් සලකා ජාත්යන්තර නිවාඩු දිනයක් බවට පත්කර දීමේ මූලික කාර්ය භාරය කදිරගාමර් ඇමැතිවරයාගේ කාලයේදී සිදුවීම වෙසක් දින සැමරුමේ වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හ...
shyamopaliwanshika mahanikaye kotte shree kalyani samagri dharma mahasangha sabhawe acharya iththepana dhammalankara maha na himi lankawasee bauddhayan abhimanayen samarana wesak pun pohoya loka mattamin salaka jathyanthara niwadu dinayak bawata pathkara deeme mulika karya bharaya kadiragamar emethiwarayage kalayedee s...
පොලිස් දෙපාර්තමේන්තුව පූර්ව මැතිවරණ සමය තුළ නීති විරෝධී දැන්වීම් පුවරු සහ පෝස්ටර් ඉවත්කිරීමට අඛණ්ඩව කටයුතු කරන ලදි
polis departhamenthuwa purwa methiwarana samaya thula neethi wirodhee denweem puwaru saha postar iwathkireemata akandawa katayuthu karana ladi
ස්ථාවර තැන්පතු ප්රතිපත්ති අනුපාතිකය යනු ණය ඉල්ලුම පරීක්ෂා කිරීමට භාවිතා කරන මුදල් මෙවලමකි
sthawara thenpathu prathipaththi anupathikaya yanu naya illuma pareeksha kireemata bhawitha karana mudal mewalamaki
වැලිගම ඉන්ධන පිරවුම්හලක් කොල්ල කයි
weligama indhana pirawumhalak kolla kayi
එහිදී විපක්ෂනායකවරයා මෙසේ ද පැවැසීය
ehidee wipakshanayakawaraya mese da peweseeya
නාවලඩි කලපුවේ ටික්ටොක් කරන්න යද්දී ඔරුව පෙරැළී ක් මරුට
nawaladi kalapuwe tiktok karanna yaddee oruwa perelee k maruta
සිට මධ්යහන
sita madhyahana
නිදසුනකට දෙදෙනෙකුට චෙස් ක්රීඩාවේ නිරත විය හැක්කේ ඒ දෙදෙනාම චෙස් ක්රීඩාවේ නීතීන් පිළිගන්නා තාක් දුරටය
nidasunakata dedenekuta ches kreedawe niratha wiya hekke e dedenama ches kreedawe neetheen piliganna thak durataya
හෙද විදුහල් සංවර්ධනය වගේම අලූතින් කරන බඳවාගැනීම් අත්යවශ්ය දේ හැටියට මා දකිනවා
heda widuhal sanwardhanaya wagema aluthin karana bandawageneem athyawashya de hetiyata ma dakinawa
මහින්ද රාජපක්ෂ වැනි ව්යවස්ථා සංශෝධනය ගෙන එමින් උත්සාහ කෙළේ අපේ ව්යවස්ථාවේ තිබෙන ප්රජාතන්ත්රීය ජීව ගුණය විනාශ කර දැමීමටයි
mahinda rajapaksha weni wyawastha sanshodhanaya gena emin uthsaha kele ape wyawasthawe thibena prajathanthreeya jeewa gunaya winasha kara demeematayi
ශ්රී ලංකාවේ නව සංචාරක ස්ථාන ක්
shree lankawe nawa sancharaka sthana k
නාය යෑම හේතුවෙන් අවහිරවී ඇති ඇල්ල වැල්ලවාය මාර්ගය විවෘත කිරීම සම්බන්ධව මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ආපදා කළමනාකරණ මධ්යස්ථානය සඳහන් කරයි
naya yema hethuwen awahirawee ethi ella wellawaya margaya wiwtha kireema sambandhawa methek theeranayak gena netheyi apada kalamanakarana madhyasthanaya sandahan karayi
මහත්තයෝ මේ බස් එක කැඩිලා රෝදවලට අඩ තියලා තියෙන්නේ
mahaththayo me bas eka kedila rodawalata ada thiyala thiyenne
රට දියුණු කිරීමට සියලු දෙනා එක්ව ඉදිරියට යා යුතුයි ජනපති
rata diyunu kireemata siyalu dena ekwa idiriyata ya yuthuyi janapathi
පසුව මෛත්රීපාල සිරිසේන මහතාගේ ජයග්රහණයත් සමගම සිරිසේන මහතා හමු වී ඔහු ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති කරමින් විශේෂ මාධ්ය හමුවක් පවත්වමින් පැවති මහින්ද රාජපක්ෂ පාලනය දැඩි සේ විවේචනය කළේය
pasuwa maithreepala sirisena mahathage jayagrahanayath samagama sirisena mahatha hamu wee ohu shree lanka nidahas pakshaye sabhapathi karamin wishesha madhya hamuwak pawathwamin pewathi mahinda rajapaksha palanaya dedi se wiwechanaya kaleya
e
කෑගල්ල රන්වල ප්රදේශයේදී මාර්ගයේ ගමන් ගත් කාන්තාවකගේ ගෙළ බැදි රන් මාලයක් සහ තවත් කාන්තාවකගේ රන් මාලයක් මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් ඊයේ කොල්ලකා පලාගොස් තිබුණා
kegalla ranwala pradeshayedee margaye gaman gath kanthawakage gela bedi ran malayak saha thawath kanthawakage ran malayak motar rathayakin pemini pirisak wisin eeye kollaka palagos thibuna
වසරේ ජූනි මාසයේ සිට වසරේ මැයි මාසය දක්වා සිදුවූ අතුරුදන්වීම් වලට අදාළ පැමිණිලි විමර්ශනය කර නීතිමය පියවර ගැනීම සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම කොමිසම ස්ථාපිත කෙරුණේ වසරේ අගෝස්තු වනදායි
wasare juni masaye sita wasare meyi masaya dakwa siduwu athurudanweem walata adala peminili wimarshanaya kara neethimaya piyawara geneema sandaha athi wishesha gesat niwedanayak magin mema komisama sthapitha kerune wasare agosthu wanadayi
මාර්තු න් ජනපතිට ඇගයීමක්
marthu n janapathita egayeemak
විදේශ ඇමැති මංගල සමරවීර පුනරුත්ථාපන ඇමැති ජී
widesha emethi mangala samaraweera punaruththapana emethi jee
බ්රිතාන්ය චැනල් නාලිකාව විසින් ශ්රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ චෝදනා සංකේතවත් කරමින් ඉදිරිපත් කරන ලද වාර්තා චිත්රපටයෙන් පසුව ශ්රී ලංකාවට ප්රදානය කරනු ලබන ණය සහ ආධාර මුදල් ලබා නොදිය යුතු බවට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතැයි පී
brithanya chenal nalikawa wisin shree lankawe siduweeyayi kiyanu labana yuda aparadha chodana sankethawath karamin idiripath karana lada wartha chithrapatayen pasuwa shree lankawata pradanaya karanu labana naya saha adhara mudal laba nodiya yuthu bawata mema yojanawa idiripath kara etheyi pee
මෙය සම්බන්ධයෙන් දෙදින විවාදයක් ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා තීරණය කළේය
meya sambandhayen dedina wiwadayak labadeemata parlimenthu katayuthu pilibanda karaka sabhawa pasugiyada theeranaya kaleya
තවදුරටත් දිවයින පුරා ජනතාව වීදි බැස වත්මන් ආන්ඩුවට හා පාලන ක්රමයට එරෙහි ව විරෝධතාවල නිරත වනවා
thawaduratath diwayina pura janathawa weedi besa wathman anduwata ha palana kramayata erehi wa wirodhathawala niratha wanawa
ඒ කාලේ වෙනකොට තාත්තාත් නැති වුණා
e kale wenakota thaththath nethi wuna
ඉන්දියාව සහ ශ්රී ලංකාව මෙහිදී අවධානය යොමු නොකළ කරුණ වනුයේ රාජ්යයන් දෙකක් රාජතාන්ත්රික ලෙස බලහත්කාරයෙන් ගත් තීරණය නිසා බිඳ වැටුණ ඥාති සබඳතා පිළිබඳවයි
indiyawa saha shree lankawa mehidee awadhanaya yomu nokala karuna wanuye rajyayan dekak rajathanthrika lesa balahathkarayen gath theeranaya nisa binda wetuna gnathi sabandatha pilibandawayi
ආර්
ar
තුන්වැනි පරම්පරාවෙන් එහාට මේ ගීත බාරගන්න හතර වෙනි පරම්පරාවේ භාරකරුවා කවුද මගේ පුතා ඔෂද සමිත් රණතුංග දයාරත්න රණතුංග එයාගේ සීයාගේ ගීත දැනටත් එයා ගායනා කරනවා
thunweni paramparawen ehata me geetha baraganna hathara weni paramparawe bharakaruwa kawuda mage putha oshada samith ranathunga dayarathna ranathunga eyage seeyage geetha denatath eya gayana karanawa
අද පැවති මාධ්ය හමුවකදී ඔහු මෙම අදහස් පළකළා
ada pewathi madhya hamuwakadee ohu mema adahas palakala
ටෙක්සාස් ප්රාන්තයේ වෙඩි තැබීමක්
teksas pranthaye wedi thebeemak