Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
රජය මිත්ර රටවල් වන ප්රධාන වශයෙන් ඉන්දියාව සහ චීනයෙන් ආධාර ලබාගෙන ඇතත් භූ දේශපාලන ගැටුම් යම් ප්රමාණයකට බාධාවක් බවට පත්ව ඇත
rajaya mithra ratawal wana pradhana washayen indiyawa saha cheenayen adhara labagena ethath bhu deshapalana getum yam pramanayakata badhawak bawata pathwa etha
මිට අමතරව සංචාරක කර්මාන්තයට අදාළ ඉදිකිරීම් කටයුතු සඳහාද උණ ශාකය සාර්ථකව භාවිතා කළ හැකි බවද එම පිරිස පෙන්වා දුන්හා
mita amatharawa sancharaka karmanthayata adala idikireem katayuthu sandahada una shakaya sarthakawa bhawitha kala heki bawada ema pirisa penwa dunha
ගරු කථානායකතුමනි අගමැතිතුමනි ගරු විපක්ෂනායකතුමනි වැනි දේශපාලනඥයින් මෙන්ම කීර්තිමත් පුද්ගලයින් මෙතන සිටීම ඉතා වැදගත් ලෙස මා දකිනවා
garu kathanayakathumani agamethithumani garu wipakshanayakathumani weni deshapalanagnayin menma keerthimath pudgalayin methana siteema itha wedagath lesa ma dakinawa
එම ආසාදිතයින් ඉදිරි සෞඛ්ය ක්රියාමාර්ග සඳහා යොමුකර ඇතැයිද වාර්තා වේ
ema asadithayin idiri saukya kriyamarga sandaha yomukara etheyida wartha we
අනික් කරුණ තමයි මේ ප්රහාරයන් සම්බන්ධයෙන් රාජ්ය මට්ටමෙන් වගකිව යුතු පුද්ගලයින් වගකිව යුතු ආයතන වලට පෙර දැනුම්දීම් සිදුකර තිබෙන බව මේ සිදුවීමත් එක්කම මාධ්ය හරහා සමාජ මාධ්ය හරහා අපට දැනගන්න ලැබුණා
anik karuna thamayi me praharayan sambandhayen rajya mattamen wagakiwa yuthu pudgalayin wagakiwa yuthu ayathana walata pera denumdeem sidukara thibena bawa me siduweemath ekkama madhya haraha samaja madhya haraha apata denaganna lebuna
මීට පෙර අවස්ථා ගණනාවකදී ද මන්නාරම ප්රදේශයේ මෙවැනි දේ සිදුවු බවෙ ප්රදේශවාසීහූ පවසති
meeta pera awastha gananawakadee da mannarama pradeshaye meweni de siduwu bawe pradeshawaseehu pawasathi
ටී
tee
එනමුත් මෙම ක්රියාවලියේ දී දේශපාලනික පළිගැනීමකින් තොර සද්භාවී මැදිහත්වීමක් රජයෙන් ද ඊට නොදෙවෙනි සද්භාවී සහයක් ඒකබද්ධ විපක්ෂයෙන්ද බලාපොරොත්තු වෙමු
enamuth mema kriyawaliye dee deshapalanika paligeneemakin thora sadbhawee medihathweemak rajayen da eeta nodeweni sadbhawee sahayak ekabaddha wipakshayenda balaporoththu wemu
ඉන්දීය අග්රාමාත්යවරයාගේ නියෝග මත පැය කට ඉකුත් දා ඇඳිරි නීතිය පැනවිණි
indeeya agramathyawarayage niyoga matha peya kata ikuth da endiri neethiya penawini
මෙම ප්රශ්ණයට තවත් පැත්තක් තිබේ
mema prashnayata thawath peththak thibe
මීට අමතරව නම් වූ ආයතනය මගින් ද විවිධ අධ්යයන කටයුතු කරගෙන යනු ලබයි
meeta amatharawa nam wu ayathanaya magin da wiwidha adhyayana katayuthu karagena yanu labayi
සාම සාකච්ඡා අතර තුර දී සටන් විරාමයක් සදහා වන යෝජනාව ගරිල්ලන් විසින් ඉදිරිපත් කලද කොලොම්බියානු රජය විසින් එය ප්රතික්ෂේප කරන ලදි
sama sakachcha athara thura dee satan wiramayak sadaha wana yojanawa garillan wisin idiripath kalada kolombiyanu rajaya wisin eya prathikshepa karana ladi
මොහොමඩ් ආසික් මධ්යම කඳුකරයේ බොහෝ ප්රදේශවලට මේ දිනවල ඇද හැළෙන ධාරණිපාත වර්ෂාව හේතුවෙන් ජලාශ රැසක වාන් දොරටු මේ වන විටත් විවෘත කර තිබේ
mohomad asik madhyama kandukaraye boho pradeshawalata me dinawala eda helena dharanipatha warshawa hethuwen jalasha resaka wan doratu me wana witath wiwtha kara thibe
ඉතින් ඒකත් තියෙනවා
ithin ekath thiyenawa
ඒ අනුව ඊ
e anuwa ee
එවැනි නිලධාරීන්ට දඬුවම් ලබාදෙනවා වෙනුවට දූෂිතයන් නීතිය හමුවට පමුණුවා ඔවුන්ට නිසි දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවද එම සංසදය රජයෙන් ඉල්ලීමක් කරයි
eweni niladhareenta danduwam labadenawa wenuwata dushithayan neethiya hamuwata pamunuwa owunta nisi danduwam laba dena lesa illa sitina bawada ema sansadaya rajayen illeemak karayi
කැනඩා ආණ්ඩුව විසින් එම්
kenada anduwa wisin em
අනුර සේනානායක නියෝජ්ය පොලිස්පතිවරයා අපරාධ වසන් කිරීමේ වරදට සිරගත වුණා
anura senanayaka niyojya polispathiwaraya aparadha wasan kireeme waradata siragatha wuna
මනෝප්රිය ගුණසේකර සතොස සේවකයන් සිය නිල රාජකාරීවලින් ඉවත් කොට දේශපාලන කටයුතු යෙදවීම තුළින් රජයට පාඩු කළ බවට හිටපු වෙළද අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු ඇතුළු තිදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්ය පටබැඳිගේ මහතා හමුවේ අද අධිචෝදනා භාර දුන්නේය
manopriya gunasekara sathosa sewakayan siya nila rajakareewalin iwath kota deshapalana katayuthu yedaweema thulin rajayata padu kala bawata hitapu welada amathya jonstan pranandu ethulu thidenakuta kolamba mahadhikarana winisuru adithya patabendige mahatha hamuwe ada adhichodana bhara dunneya
ට පමණයි
ta pamanayi
එසේ ඉල්ලා සිටීමෙන් දින ගණනාවක් ඇතුළත ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන්දියාවේ හින්දු පුවත්පතට කියා සිටියේ තමා වන සංසෝධනය ක්රියාත්මක කිරීමට සූදානම් බවත් ජනාධිපතිවරණයෙන් පසු එම පොරොන්දුව ඉටු කරන බවත් ය
ese illa siteemen dina gananawak ethulatha janadhipathi mahinda rajapaksha indiyawe hindu puwathpathata kiya sitiye thama wana sansodhanaya kriyathmaka kireemata sudanam bawath janadhipathiwaranayen pasu ema poronduwa itu karana bawath ya
එද සිංහල නවකථා වංශයෙහි නව මානයක් සටහන් කරන කෘතියක් විය
eda sinhala nawakatha wanshayehi nawa manayak satahan karana kthiyak wiya
උඩුවේ හිමියන්ට රට යන්න අවසර ජාලිය ගිලන් රථයෙන් උසාවියට
uduwe himiyanta rata yanna awasara jaliya gilan rathayen usawiyata
අද ඇමෙරිකාව යැයි සැලකෙන මහා භූමි ප්රමාණයට වසර කට පමණ පෙර ආසියාවෙන් පේලියෝඉන්දියානුවන් සංක්රමණය වූවා යැයි සැලකේ
ada emerikawa yeyi selakena maha bhumi pramanayata wasara kata pamana pera asiyawen peliyoindiyanuwan sankramanaya wuwa yeyi selake
අල්ලස් ගනිද්දී කොස්තාපල් මාට්ටු
allas ganiddee kosthapal mattu
රජය පවත්වාගෙන යාමට බදු ආදායම් ප්රමාණවත් නොවූ විට ණය සීමාව වැඩිකළ යුතු බව අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්රකාශ කළා
rajaya pawathwagena yamata badu adayam pramanawath nowu wita naya seemawa wedikala yuthu bawa amathya acharya bandula gunawardhana mahatha prakasha kala
දෙමළ ජාතික සන්ධානයේ ප්රධාන පක්ෂය වෙන ෆෙඩරල් පක්ෂය රට බෙදීමට යනවා කියලා ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනු කරලා තිබුණා
demala jathika sandhanaye pradhana pakshaya wena fedaral pakshaya rata bedeemata yanawa kiyala shreshtadhikaranaya idiriye pethsamak gonu karala thibuna
මං හිතන්නෙ උං කොහෙන් හරි ඒ ගැන පී
man hithanne un kohen hari e gena pee
අනෙක් අතට මේ දීර්ඝ කාලය වුව ප්රමාණවත් නොවෙතැයි යමකු සිතන්නේ නම් වැනි සංශෝධනයෙන් පසුව ඈඳෙන අනාගතයද මෙයට එකතු කරගත් විට කැමැති කාලයකට මේ කතාව දික්ගස්සාගත හැකිය
anek athata me deergha kalaya wuwa pramanawath nowetheyi yamaku sithanne nam weni sanshodhanayen pasuwa endena anagathayada meyata ekathu karagath wita kemethi kalayakata me kathawa dikgassagatha hekiya
බොහෝ සතා සිවුපාවුන්ට සෙවණ දෙනවා පමණක් නොව අනෙකුත් ගස්වැල් සඳහා ඉඩකඩ රබර් වගාවේ ඇත
boho satha siwupawunta sewana denawa pamanak nowa anekuth gaswel sandaha idakada rabar wagawe etha
හැටන් වනරාජාවත්ත උඩකොටසේ ක්ෂේත්ර අංක අට කැලෑ ප්රදේශයේ ගින්නක් හටගෙන තිබේ
hetan wanarajawaththa udakotase kshethra anka ata kele pradeshaye ginnak hatagena thibe
එරට අගනුවර වන සැන්හෝසේ හි හටගත් මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ සටහන්ව ඇත්තේ
erata aganuwara wana senhose hi hatagath mema bhu kampanaya riktar mapakaye satahanwa eththe
දකුණු මුහුදු තීරයේ ගොඩබිම සිට කිලෝමීටර ක් පමණ දුරින් මෙම අභ්යාවකාශ කසල කැබැල්ල වැටෙනු ඇති බවට විද්යාඥයින් අනුමාන කරයි
dakunu muhudu theeraye godabima sita kilomeetara k pamana durin mema abhyawakasha kasala kebella wetenu ethi bawata widyagnayin anumana karayi
මේ නිසා අප සිතන්නේ අපේ රුපියලේ අගය දිගුකාලීනව රැුකගත හැක්කේත් එය තවත් ශක්තිමත් කරගත හැකි වන්නේත් අපේ විදේශ විනිමය ලැබීම් තිරසාර ලෙස වර්ධනය කර ගැනීමෙන් සහ විදේශ විනිමය වියදම් අවම කර ගැනීමෙන් මිස කෘති්රම ලෙස රුපියල රැුකීමෙන් නොවන බවයි
me nisa apa sithanne ape rupiyale agaya digukaleenawa reukagatha hekketh eya thawath shakthimath karagatha heki wanneth ape widesha winimaya lebeem thirasara lesa wardhanaya kara geneemen saha widesha winimaya wiyadam awama kara geneemen misa kthirama lesa rupiyala reukeemen nowana bawayi
රංජිත් කරුණාවීර මහියංගන මහවැලි පාලමේ ආරක්ෂාව සඳහා වැලි කැණීම් සපුරා තහනම් කරන ලද කලාපයේ වගාව නම් වු ගම්මානයේ මහවැලි ගඟේ වැලි ගොඩදමන ජාවාරමක් ක්රියාත්මක වන බව ප්රදේශවාසීහු කියති
ranjith karunaweera mahiyangana mahaweli palame arakshawa sandaha weli keneem sapura thahanam karana lada kalapaye wagawa nam wu gammanaye mahaweli gange weli godadamana jawaramak kriyathmaka wana bawa pradeshawaseehu kiyathi
ඇගේ සැමියා එතෙර ගොස් සිටී
ege semiya ethera gos sitee
ට පමණ ඇමතුම් ක් ලැබී තිබුණා
ta pamana emathum k lebee thibuna
අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ ප්රධාන විධායක නිලධාරී හරූන් ලෝගාඩ්ගේ ප්රධානත්වයෙන් නිල ලාංඡනය එළිදැක්වීමේ කටයුතු සිදු විය
antharjathika krikat kawunsilaye pradhana widhayaka niladharee harun logadge pradhanathwayen nila lanchanaya elidekweeme katayuthu sidu wiya
මධ්යම කඳුකරයට යළිත් තද වැසි
madhyama kandukarayata yalith thada wesi
ජංගම යෙදවුම හෝ හි නොමැති අතර වෙබ් සබැඳියක් භාවිතයෙන් බාගත කළ යුතු එකක්
jangama yedawuma ho hi nomethi athara web sabendiyak bhawithayen bagatha kala yuthu ekak
ජනපති කළ කතාවට එජාපයෙන් පිළිතුරු
janapathi kala kathawata ejapayen pilithuru
එවිට රුසියාවට සම්බාධක පැනවූයේ කුමන පදනමක් මතදැයි ඔවුන් සම්පූර්ණයෙන්ම අමතක කර දමා තිබේ
ewita rusiyawata sambadhaka penawuye kumana padanamak mathadeyi owun sampurnayenma amathaka kara dama thibe
එහි වැඩ අවසන්
ehi weda awasan
ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණ භූමියේ තිබී ගිනි අවි හමුවීමේ සිද්ධියට සැකපිට පුද්ගලයින් විසිදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා
galkissa mahesthrath adhikarana bhumiye thibee gini awi hamuweeme siddhiyata sekapita pudgalayin wisideneku poleesiya athadanguwata gena thibenawa
ඊට අමතරව නුවර පෙරහැර වෙනුවෙන් අතිරේක දුම්රිය හා බස් රථ සේවා ද යොදවනු ලැබේ
eeta amatharawa nuwara perahera wenuwen athireka dumriya ha bas ratha sewa da yodawanu lebe
සිසු දරු දැරියන් ඇතුළු තරුණ ප්රජාව දැනුමෙන් සහ තාක්ෂණයෙන් බලමුළු ගැන්වීම තුළ සිනමාවේ සහ රටේ බලාපොරොත්තු මල්ඵල ගැන්විය හැකි බවත් ප්රවීණ චිත්රපට අධ්යක්ෂක චන්ද්රන් රත්නම් මහතා මෙහිදී කියා සිටියේය
sisu daru deriyan ethulu tharuna prajawa denumen saha thakshanayen balamulu genweema thula sinamawe saha rate balaporoththu malpala genwiya heki bawath praweena chithrapata adhyakshaka chandran rathnam mahatha mehidee kiya sitiyeya
පිළිකාවක් යනු ජාන විකෘතිතාවයක් නිසා හටගන්නා රෝගයකි
pilikawak yanu jana wikthithawayak nisa hataganna rogayaki
මූලධන වියදම මිලියන ක් වැඩිකර තිබෙනවා
muladhana wiyadama miliyana k wedikara thibenawa
රාජ්ය ඇමති වසන්ත සේනානායකට නොතීසි
rajya emathi wasantha senanayakata notheesi
ඒ එම නාම පුවරු වල මෙරට ප්රධාන භාෂාව වන සිංහල භාෂාව දෙවැනි තැනට දමා දමිළ භාෂාවෙන් නාම පුවරු සඳහන් වීම නිසාය
e ema nama puwaru wala merata pradhana bhashawa wana sinhala bhashawa deweni thenata dama damila bhashawen nama puwaru sandahan weema nisaya
එහෙම උපදෙස් දුන්නෙ සදීක්
ehema upades dunne sadeek
ශ්රී ලංකාවේ ඉතාම දීර්ඝ අමානුෂික සිවිල් යුද්ධයේ දී අතුරුදන් වූ පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයන් දහස් ගණනක් ඔවුන්ගේ එම ආදරණීයයන්ට අත්වූ ඉරණම ගැන වදනක් හෝ දැනගැනීමේ වුවමනාවෙන් දල්වාගෙන තිබූ අපේක්ෂා රටේ නව ජනපතිවරයා අකරුණාවන්තව කළ එක් ප්රකාශයකින් බිඳ දමා තිබේ
shree lankawe ithama deergha amanushika siwil yuddhaye dee athurudan wu pudgalayinge pawulwala samajikayan dahas gananak owunge ema adaraneeyayanta athwu iranama gena wadanak ho denageneeme wuwamanawen dalwagena thibu apeksha rate nawa janapathiwaraya akarunawanthawa kala ek prakashayakin binda dama thibe
බුද්ධිය වර්ධනය වීමට
buddhiya wardhanaya weemata
කියා පොඩි පුතා කීවේය
kiya podi putha keeweya
සවස වන විට පුද බිමට දෙමළ සහ මුස්ලිම් ජනයා පවුල් පිටින් ඇදී එන්නට වූහ
sawasa wana wita puda bimata demala saha muslim janaya pawul pitin edee ennata wuha
ඒ නිසා අපි මේවා විවෘතව කථා කළ යුතුයි
e nisa api mewa wiwthawa katha kala yuthuyi
එහිද අඩි පාරක් දැකගත හැකිවිය
ehida adi parak dekagatha hekiwiya
කර්මාන්ත ශාලාවට සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි
karmantha shalawata sidu wu alabhaya methek thakseru kara nomethi athara siddhiya sambandhayen kiribathgoda poleesiya wedidura wimarshana sidu karayi
ඒ ගැටලු නිරාකරණය කරන්න ඕන
e getalu nirakaranaya karanna ona
ශ්රී ලංකාව සහ නවසීලන්ත අතර තරඟයට වර්ෂාවෙන් බාධා නවසීලන්තය සමග පැවත්වෙන දෙවන ටෙස්ට් තරගය පවතින වර්ෂාව හේතුවෙන් ආරම්භ කිරීම ප්රමාද වී තිබෙනවා
shree lankawa saha nawaseelantha athara tharangayata warshawen badha nawaseelanthaya samaga pewathwena dewana test tharagaya pawathina warshawa hethuwen arambha kireema pramada wee thibenawa
මේ තත්ත්වයට විශේෂයෙන් කේන්ද්රයේ හයවැන්න ද පරීක්ෂා කළ යුතුයි
me thaththwayata wisheshayen kendraye hayawenna da pareeksha kala yuthuyi
දීර්ඝ විවාදයකින් හා ගැටුමකින් පසුව උතුරු මැද පළාත් සභාවේ සභාපති ලෙස ඩී
deergha wiwadayakin ha getumakin pasuwa uthuru meda palath sabhawe sabhapathi lesa dee
රජයේ මුදල් සාපරාධි සාවද්ය පරිහරණය විශ්වාසය කඩ කිරීම වංචා කිරීම සහ ඊට ආධාර අනුබලදීම යන චෝදනා යටතේ විමල් වීරවංශ මන්ත්රිවරයා හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා
rajaye mudal saparadhi sawadya pariharanaya wishwasaya kada kireema wancha kireema saha eeta adhara anubaladeema yana chodana yatathe wimal weerawansha manthriwaraya heta dakwa rakshitha bandhanagara gatha kara sitinawa
අවම ප්රමිතියේ වාර්තාව ගැන නීති උපදෙස් පතයි
awama pramithiye warthawa gena neethi upades pathayi
ඉඩම් සංවර්ධන හා සුළු අපනයන බෝග අමාත්ය නියෝජ්ය සමෘද්ධි අමාත්ය වාරිමාර්ග මහවැලි හා රජරට සංවර්ධන නියෝජ්ය අමාත්ය විද්යා හා තාක්ෂණ නියෝජ්ය අමාත්ය පොල් සංවර්ධන අමාත්ය ජාතිය ගොඩනැගීමේ අමාත්ය දේශීය විධ්ය අමාත්ය ආදී අමාත්ය ධූර රාශියක් දරමින් සමස්ත ජනතාව වෙනුවෙන් සුවිශේෂී සේවාවක් කළ මහජන නියෝජිතයෙකි
idam sanwardhana ha sulu apanayana boga amathya niyojya samddhi amathya warimarga mahaweli ha rajarata sanwardhana niyojya amathya widya ha thakshana niyojya amathya pol sanwardhana amathya jathiya godanegeeme amathya desheeya widhya amathya adee amathya dhura rashiyak daramin samastha janathawa wenuwen suwisheshee sew...
නමුත් මේ අස්වැන්න ලබා ගත්තාට පස්සේ හිතට ලොකු සතුටක් ඇති වුණේ
namuth me aswenna laba gaththata passe hithata loku sathutak ethi wune
ගෝඨා ගිය පාරේම රනිල් ජනපතිත් යනවා
gota giya parema ranil janapathith yanawa
මෙරට උද්ධමනය පාලනය සඳහා ගෙන යන වැඩසටහනට එය මහත් රුකුළක් වනු ඇති බවත් ඊයේ දිනය වන විට ශ්රී ලංකා රුපියල ද අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට
merata uddhamanaya palanaya sandaha gena yana wedasatahanata eya mahath rukulak wanu ethi bawath eeye dinaya wana wita shree lanka rupiyala da amerikanu dolarayata sapekshawa siyayata
ප්රේක්ෂක ආකර්ශනය ඇඳබැඳ තබාගත හැකි අයුරින් ගොඩනැගෙන මේ නිර්මාණය ගැමුණු කුමාරයාගේ සැඟවුණු ජීවිතයල යුද පුහුණුවීම් කුමන්ත්රණල සැලසුම් හා ප්රේම සම්බන්ධතාද අන්තර්ගතයි
prekshaka akarshanaya endabenda thabagatha heki ayurin godanegena me nirmanaya gemunu kumarayage sengawunu jeewithayala yuda puhunuweem kumanthranala selasum ha prema sambandhathada anthargathayi
ඔය කියපු සමහර වෘත්තිකයෝ වෘත්තීය සමිති මුවාවෙන් දේශපාලනය කරනවා
oya kiyapu samahara wththikayo wththeeya samithi muwawen deshapalanaya karanawa
එම පනතට අනුව දිවිනැගුම යනු බැසිල් රාජපක්ෂ විසින් පාලනය කරනු ලබන පුද්ගලික ව්යාපාරයකට සමානය
ema panathata anuwa diwineguma yanu besil rajapaksha wisin palanaya karanu labana pudgalika wyaparayakata samanaya
කාලකණ්ණි කාපාලු මිනිසුන් ඉන්න රටක් මේක
kalakanni kapalu minisun inna ratak meka
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා එම අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටි බැවින් පෙත්සම වෙනත් දිනයක කැඳවන ලෙස රජයේ නීතීඥවරිය ඉල්ලා සිටියාය
neethipathiwaraya wenuwen penee sitina niyojya solisitar jenaral madhawa thennakon mahatha ema awasthawe adhikaranaye penee nositi bewin pethsama wenath dinayaka kendawana lesa rajaye neetheegnawariya illa sitiyaya
මේ අතර ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිස අමෙරිකාව බලාපිටත්ව ගොස් ඇති බවද වාර්තා විය
me athara janadhipathi maithripala sirisena mahatha ethulu pirisa amerikawa balapitathwa gos ethi bawada wartha wiya
ඒ ඇරෙන්න පහුගිය දවස් ටිකේ ටෙලිනාට්යයක වැඩ කළා
e erenna pahugiya dawas tike telinatyayaka weda kala
ඉන්දීය ක්රිකට් නායක විරාට් කෝලිගේ දියණියට තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට
indeeya krikat nayaka wirat kolige diyaniyata tharjanaya kala sekakaru athadanguwata
මාදිවෙල මන්ත්රී නිළ නිවාස වැස්සට තෙමෙන බවත් ජල ක
madiwela manthree nila niwasa wessata themena bawath jala ka
බන්දුල වර්ණපුරට සැත්කමක් තාත්තට දැන් ටිකක් සුවයි මාධව වර්ණපුර
bandula warnapurata sethkamak thaththata den tikak suwayi madhawa warnapura
ඒ අල්විස් මහතා එම බියුරෝවේ වැඩබලන අධ්යක්ෂවරයා වශයෙන් පත්කර තිබේ
e alwis mahatha ema biyurowe wedabalana adhyakshawaraya washayen pathkara thibe
නමුත් ඒ කියූ දේටනම් උක්කුවාට කුකුල් කේන්ති ආවේය
namuth e kiyu detanam ukkuwata kukul kenthi aweya
රුසියානු හමුදා නගර මධ්යයේ සිට දළ වශයෙන් කිලෝමීටර් ක් පමණ දුරින් රැඳී සිටි බවයි වාර්තා වන්නේ
rusiyanu hamuda nagara madhyaye sita dala washayen kilomeetar k pamana durin rendee siti bawayi wartha wanne
කලම්බු සවන් පොෂ් පීප්ස් ෆයිටින් විත් අනේ මන්ද කැත වර්ඩ්ස් අපේ ස්කොලේ පොඩි උන් ඔයිට වඩා හොදට කුනුහර්ප කියනවා
kalambu sawan posh peeps fayitin with ane manda ketha wards ape skole podi un oyita wada hodata kunuharpa kiyanawa
බැරි පිරිස් හැම වෙලාවෙම වැඩ කරන අයගේ චරිත ඝාතනය කරන්න හදනවා
beri piris hema welawema weda karana ayage charitha ghathanaya karanna hadanawa
කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ආණ්ඩුව ගේන්න අපි කරපු දේවල් එක්ක අපිට මීට වඩා තනතුරු ලැබිය යුතුව තිබුණ කියල
kenekta hithenna puluwan me anduwa genna api karapu dewal ekka apita meeta wada thanathuru lebiya yuthuwa thibuna kiyala
පළාත් පාලන මැතිවරණය හෝ වෙනත් කවර හෝ මැතිවරණයක් පැවැත්වීමෙන් ජනාධිපතිවරයාට ඔහු පිළිබඳව තක්සේරුවත් පොහොට්ටුවට තිබෙන තක්සේරුවත් ජනතාව විසින්ම පෙන්වා දෙනවා
palath palana methiwaranaya ho wenath kawara ho methiwaranayak pewethweemen janadhipathiwarayata ohu pilibandawa thakseruwath pohottuwata thibena thakseruwath janathawa wisinma penwa denawa
කොළඹ අද කැඳවා තිබූ මාධ්ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්රී බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කිලෝග්රෑම් එකක සීනි අසුරණයක්ද මාධ්ය වෙත ඉදිරිපත් කරමින්
kolamba ada kendawa thibu madhya hamuwakata ekwemin parlimenthu manthree bandula gunawardhana me bawa kiya sitiye kilogrem ekaka seeni asuranayakda madhya wetha idiripath karamin
ඉතිහාසේ ඉදන් ලෝකයේ එක එක තැන් වලින් සුළුතර ජනතාව පීඩනයට පත් කරපු අවස්ථා අපි කියවලා තියෙනවා
ithihase idan lokaye eka eka then walin suluthara janathawa peedanayata path karapu awastha api kiyawala thiyenawa
පිටසක්වළ ජීවීන් සහ පියාඹන පීරිසි සම්බන්ධයෙන් තමන් විශේෂඥයකු යැයි කීවත් ජේමී මොසාන් ට ඒ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් නොමැති බවත් ඔහු මාධ්යවේදියකු බවත් මහාචාර්ය ජෝඩන් බ්රිම් පවසා තිබේ
pitasakwala jeeween saha piyambana peerisi sambandhayen thaman wisheshagnayaku yeyi keewath jemee mosan ta e sambandhayen wisheshagna denumak nomethi bawath ohu madhyawediyaku bawath mahacharya jodan brim pawasa thibe
ඔහුගේ සමහර ආර්ථික ප්රතිපත්ති වැදගත් ය
ohuge samahara arthika prathipaththi wedagath ya
ඉදිරි දින කිහිපයේ දී ද ආරක්ෂාව තර කෙරේ නිහාල් තල්දූව වීඩියෝ
idiri dina kihipaye dee da arakshawa thara kere nihal thalduwa weediyo
u
කාලය සහ වියදම අඩුවීම ලියකියවිලි භාවිතය අඩුවීම සහ අපනයනකරුවන්ට සිය නැව් ප්රකාශන කඩිනමින් රේගුව වෙත ඉදිරිපත් කිරීමට හැකිවීම ඊට හේතුවයි
kalaya saha wiyadama aduweema liyakiyawili bhawithaya aduweema saha apanayanakaruwanta siya new prakashana kadinamin reguwa wetha idiripath kireemata hekiweema eeta hethuwayi
ඩොලරයක මිල රුපියල් ක මට්ටමක සිට රුපියල් ක් වැනි මට්ටමක් දක්වා ඉහළ ගිය අතර රජය පසුගියදා ඉන්ධන මිල ගණන් ඉහළ දැමීය
dolarayaka mila rupiyal ka mattamaka sita rupiyal k weni mattamak dakwa ihala giya athara rajaya pasugiyada indhana mila ganan ihala demeeya
මුස්ලිම් සංක්රමණිකයන් මෙහිදී නොසළකා හැර තිබීම මෙම විරෝධතා ඇතිවීමට මූලික හේතුව වී ඇත
muslim sankramanikayan mehidee nosalaka hera thibeema mema wirodhatha ethiweemata mulika hethuwa wee etha
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගිනි ගන්නා විට ප්රදේශයේ පදිංචි අයෙකු විසින් හදිසි දුරකතන අංශයට ලද ඇමතුමක් අනුව වහා ක්රියාත්මක වු පොලීසිය තමන්කඩුව ගිනි නිවන ඒකකය එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර තිබේ
ginnata hethuwa methek anawaranaya wee nomethi athara gini ganna wita pradeshaye padinchi ayeku wisin hadisi durakathana anshayata lada emathumak anuwa waha kriyathmaka wu poleesiya thamankaduwa gini niwana ekakaya ekwa ginna niwa demeemata katayuthu kara thibe
ඒ සඳහා එස්
e sandaha es
උගත් පාඩම් හා සංහිදියා කොමිසම් වාර්තාවේ ඇතැම් නිර්දේශයන් ස්වාමිනාදන් අමාත්යවරයාගේ කැබිනට් පති්රකාවට අන්තර්ගත කර තිබෙන බව රහ්මාන් පැවසුවේය
ugath padam ha sanhidiya komisam warthawe ethem nirdeshayan swaminadan amathyawarayage kebinat pathirakawata anthargatha kara thibena bawa rahman pewasuweya
අධ්යාපනය ලැබීමේ වයසේ පසුවුව ද එහෙත් පාසල්වලට ඇතුළත් නොවු දරුවන් පාසල් වලට ඇතුළත් කිරීමේ ජාතික ව්යාපෘතිය අද ආරම්භ කෙරුණි
adhyapanaya lebeeme wayase pasuwuwa da eheth pasalwalata ethulath nowu daruwan pasal walata ethulath kireeme jathika wyapthiya ada arambha keruni
නවමං සලකුණු කළ මහවැලි ක්රීඩා උලෙළ
nawaman salakunu kala mahaweli kreeda ulela
එෆ්
ef