Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ජවිපෙත් මහමැතිවරණයක් ඉල්ලයි
jawipeth mahamethiwaranayak illayi
උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල හා හීල්ඔය දුම්රිය ස්ථාන අතර සැතපුම් කණුව අසලදී අද පස් කන්දක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
udarata dumriya margaye bandarawela ha heeloya dumriya sthana athara sethapum kanuwa asaladee ada pas kandak kada weteemen badulla kolamba dumriya dhawanayata badha siduwa etheyi dumriya departhamenthuwa pawasayi
ප්රේමේ පුංචි පවුල
preme punchi pawula
wa
නිකුත් කළ නිවේදනය මෙසේ ය
nikuth kala niwedanaya mese ya
බී
bee
නාඩගම්කාරයෝ එකෙන් මට ලැබෙන්නේ නර්තනයත් සමග කටයුතු කරන චරිතයක්
nadagamkarayo eken mata lebenne narthanayath samaga katayuthu karana charithayak
මැරියොන් බයෝ ටෙක් සමාගම නිෂ්පාදනය කරන ලද කැස්ස සඳහා භාවිත කෙරෙන සිරප් වර්ග දෙකක් ප්රමිතියෙන් තොර බවට පසුගිය ජනවාරි මාසයේ දී ලෝක සෞඛ්ය සංවිධානය අනතුරු අඟවා තිබුණා
meriyon bayo tek samagama nishpadanaya karana lada kessa sandaha bhawitha kerena sirap warga dekak pramithiyen thora bawata pasugiya janawari masaye dee loka saukya sanwidhanaya anathuru angawa thibuna
අපි පන්සල වත්තේ පරණ ළිඳ ළඟින් යන්න ගිහින් මොකක් හෝ කරදරයක් කියා වෙනත් පාරකින් යන්න සූදානම් වුණා
api pansala waththe parana linda langin yanna gihin mokak ho karadarayak kiya wenath parakin yanna sudanam wuna
එහෙත් පන්ජාබ් ගමන සඳහා එම රථය යොදාගෙන නොතිබිණි
eheth panjab gamana sandaha ema rathaya yodagena nothibini
පර්පචුවල් ට්රෙෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රොමාලි තුඩාවේ මහත්මිය විසින් සේවක අර්ථ සාධක අරමුදලේ හා මහ බැංකුවේ අතරමැදියෙකු ලෙස කටයුතු කරමින් පෑන් ඒෂියා බැංකුව විසින් සිදුකොට ඇති ගනුදෙනු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් හරස් ප්රශ්න අසන ලදී
parpachuwal tresharees samagama wenuwen penee sitina neethigna romali thudawe mahathmiya wisin sewaka artha sadhaka aramudale ha maha benkuwe atharamediyeku lesa katayuthu karamin pen eshiya benkuwa wisin sidukota ethi ganudenu sambandhayen deergha washayen haras prashna asana ladee
අනුරාධපුර මිහින්තලේ ආසනයේ තිරප්පනේ ප්රාදේශීය ලේකම් කොට්ටාශයට අයත්වන අලගොල්ලෙව කණුව ගම්වාසීන්ගේ සංවර්ඩනය පිළිබඳ අලගොල්ලෙවන් පවත්වන ලඳ සාකච්ඡාව
anuradhapura mihinthale asanaye thirappane pradesheeya lekam kottashayata ayathwana alagollewa kanuwa gamwaseenge sanwardanaya pilibanda alagollewan pawathwana landa sakachchawa
එම චෝදනාව සම්බන්ධයෙන් ඔහු වැරදිකරු වුවහොත් ඔහුට එරෙහිව දැඩි තීරණයක් ගන්නා බවද ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහන් කරයි
ema chodanawa sambandhayen ohu weradikaru wuwahoth ohuta erehiwa dedi theeranayak ganna bawada shree lanka krikat ayathanaya sandahan karayi
පී
pee
මේ අවස්ථාවට සුරිනාම් සහ උරුගුවේ රාජ්ය නායකයොද පැමිණ සිටියහ
me awasthawata surinam saha uruguwe rajya nayakayoda pemina sitiyaha
වසරේදී තරුණයන් දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ වූ බවට සැක කෙරෙන නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන මසක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්රාත් වරයා නියෝග කර ඇතැයි වාර්තා වේ
wasaredee tharunayan denaku peheragena gos athurudan kireeme siddhiyata sjuwama sambandha wu bawata seka kerena nawika hamuda buddhi ansha niladhareen wahama athadanguwata gena masak ethulatha adhikaranayata idiripath karana lesa kotuwa mahesthrath waraya niyoga kara etheyi wartha we
ගුණතිලක සමහතා පවසයි
gunathilaka samahatha pawasayi
වාර්තාවේ බොහෝ සොයාගැනීම් මාධ්ය මගින් ආවරණය කර තිබුනද ඇතැම් සොයා ගැනීම් එසේ මාධ්ය මගින් ආවරණය කර නොමැත
warthawe boho soyageneem madhya magin awaranaya kara thibunada ethem soya geneem ese madhya magin awaranaya kara nometha
රටේ ආර්ථිකය නංවන්න අලූත් නීති අණ පනත් ගේනවා
rate arthikaya nanwanna aluth neethi ana panath genawa
ව්යාපාරිකයින් විසින් ගොවීන්ගෙන් වී මිල දී ගෙන වී අලෙවි මණ්ඩලය විකුණා ගැනීමේ කූට උත්සහයක නිරත වෙමින් සිටින බවට ද තොරතුරු ලැබී ඇති බව ඔහු පවසයි
wyaparikayin wisin goweengen wee mila dee gena wee alewi mandalaya wikuna geneeme kuta uthsahayaka niratha wemin sitina bawata da thorathuru lebee ethi bawa ohu pawasayi
පොදුජන පෙරමුණ ගම්පහ දිස්ත්රික්කයේ පළාත්පාලන ආයතන සියල්ලටම නාමයෝජනා අද භාරදුන් අතර කළුතර දිස්ත්රික්කයේ පානදුර නගර සභාවට අද නාමයෝජනා භාරදුන්නා
podujana peramuna gampaha disthrikkaye palathpalana ayathana siyallatama namayojana ada bharadun athara kaluthara disthrikkaye panadura nagara sabhawata ada namayojana bharadunna
එක පැහැර ගැනීමක් හෝ තුන හතරක් සම්බන්ධයෙන් නම් පොලීසියේ අකාර්යක්ෂමතාව හෝ අපරාධකරුවාගේ විශේෂ දක්ෂතාව ඊට හේතු විණැ යි කිව හැකිය
eka pehera geneemak ho thuna hatharak sambandhayen nam poleesiye akaryakshamathawa ho aparadhakaruwage wishesha dakshathawa eeta hethu wine yi kiwa hekiya
පටන්ගෙන ඉරිදා පෙ
patangena irida pe
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන හෙක්ටයාර
wana sanrakshana departhamenthuwa yatathe palanaya wana hektayara
සංවිධානයෙන් ඉල්ලා ලිපි යැවූහ
sanwidhanayen illa lipi yewuha
තවත් වැඩසටහන් කිහිපයක් මේ සතිය තුළ ක්රියාත්මක වූ අතර අදාළ තොරතුරු ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්ය වාසුදේව නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී
thawath wedasatahan kihipayak me sathiya thula kriyathmaka wu athara adala thorathuru jathika bhasha ha samaja ekabaddhatha amathya wasudewa nanayakkara mahatha wisin idiripath karana ladee
අපට මතකයි අතාවුල්ලා හිටපු පළාත් පාලන ඇමතිවරයා ඡන්දය ප්රකාශයට පත්කිරීමට දවසක් තිබියෙදී අක්කරෙයිපත්තුව නගර සභාවක් බවට පත් තිබුණා
apata mathakayi athawulla hitapu palath palana emathiwaraya chandaya prakashayata pathkireemata dawasak thibiyedee akkareyipaththuwa nagara sabhawak bawata path thibuna
අද පෙරවරුවේ මෙම බිළිඳා මරණයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ
ada perawaruwe mema bilinda maranayata pathwa ethi bawayi apa warthakaru sandahan kale
ගත වූ සතියේ ඇමරිකාවේ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්යාවේ සාමාන්යය ක් පමණ වූ අතර දිනෙකට කොරෝනා මරණ ක් පමණ වාර්තා වී තිබෙනවා
gatha wu sathiye emarikawe dainika korona asadithayin sankyawe samanyaya k pamana wu athara dinekata korona marana k pamana wartha wee thibenawa
බස් එකට නැග්ගෙ ට ගෙදර එද්දි යි
bas ekata negge ta gedara eddi yi
තමන් අහාරයක් හදනවා කියන සිහි කල්පනාව නෑ
thaman aharayak hadanawa kiyana sihi kalpanawa ne
ටොම්ප්කින්ස් ජෝන් ක්වින්සි ඇඩම්ස් මාර්තු මාර්තු ඩිමොක්රටික් රිපබ්ලිකන් ජෝන් සී
tompkins jon kwinsi edams marthu marthu dimokratik ripablikan jon see
භූපාල් දුම්රිය ස්ථානයේ දී හමුවී ඇති මෙම මළ සිරුර වර්ණකුල ප්රනාන්දු නැමති පුද්ගලයෙකුගේ බවට හඳුනාගෙන ඇති බව ද බලධාරීන් පවසයි
bhupal dumriya sthanaye dee hamuwee ethi mema mala sirura warnakula pranandu nemathi pudgalayekuge bawata handunagena ethi bawa da baladhareen pawasayi
සභාපති ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයක් මෙම ආයතනවල සිටින අතර ඔවුන්ට වැටුප් හා දීමනා ගෙවිය යුතුය
sabhapathi ethulu adhyaksha mandalayak mema ayathanawala sitina athara owunta wetup ha deemana gewiya yuthuya
ඒ වගේම දකුණේ ජන සමාජය අවුරුදු ක් තිස්සේ අත්විඳි නව ලිබරල් ධනවාදයේ අත්දැකීම් උතුරේ සමාජයට කියන්න ඔවුන් මැදිහත් වුණා
e wagema dakune jana samajaya awurudu k thisse athwindi nawa libaral dhanawadaye athdekeem uthure samajayata kiyanna owun medihath wuna
ඔබට ගෙයක් රටට හෙටක් නිවාස ආධාර ව්යාපෘතියේ නිවාස ඉදිකිරීම් මේ වනවිට සියයට ක පමණ වැඩ අවසන්ව ඇති බවයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසන්නේ
obata geyak ratata hetak niwasa adhara wyapthiye niwasa idikireem me wanawita siyayata ka pamana weda awasanwa ethi bawayi jathika niwasa sanwardhana adhikariya pawasanne
මේ ප්රදේශවල ජනතාව බිය වද්දමින් ග්රීස් යකා සැරිසරන්නට ගන්නේ දහසකුත් හමුදාව අවි අත දරා සිටිත්දීය
me pradeshawala janathawa biya waddamin grees yaka serisarannata ganne dahasakuth hamudawa awi atha dara sitithdeeya
ව්යවස්ථාමය වෙනසක් සඳහා වන ජනමත විචාරණයක් වාර්ගික ප්රජාවන් එකිනෙකා කෙරෙහි බිඳවන අවස්ථාවක් වීමට ඇති ඉඩ නිසා භේදකාරී විය හැකිය
wyawasthamaya wenasak sandaha wana janamatha wicharanayak wargika prajawan ekineka kerehi bindawana awasthawak weemata ethi ida nisa bhedakaree wiya hekiya
එසේම තිරිඟු පිටි ආනයනය කිරීම සඳහා ලබාදුන් කාල සීමාව මේ මස දක්වා දීර්ඝ කිරීමට අමාත්ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි වෙළඳ අමාත්ය නලීන් ප්රනාන්දු අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ
esema thiringu piti anayanaya kireema sandaha labadun kala seemawa me masa dakwa deergha kireemata amathya mandalaye anumethiya himiwu bawayi welanda amathya naleen pranandu ada parlimenthuwedee sandahan kale
එම කොස් ගස දොරණෑගම කෘෂි සේවා මධ්යස්ථානයේ පිහිටා ඇත
ema kos gasa doranegama kshi sewa madhyasthanaye pihita etha
පුත්තලම් බුරුවො දෙතුන් දෙනෙක්ගේ වයස තියන ඒ වගේ උන් ගාන්නේ බේබි ක්රීම් රෑට නිදාගද්දීන්
puththalam buruwo dethun denekge wayasa thiyana e wage un ganne bebi kreem reta nidagaddeen
උඩරට දුම්රිය මඟ ප්රතිසංස්කරණය කෙරේ
udarata dumriya manga prathisanskaranaya kere
වර්ෂය සඳහා නව අයවැයක් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තිබුණා
warshaya sandaha nawa ayaweyak sakas kara parlimenthuwata idiripath kireemata thibuna
අයදුම්පත් විශ්ව විද්යාල ප්රතිපාදන කොමිෂන් සභාවෙන් හෝ අනුමත පොත් අලෙවි සැල්වලින් මිලදී ගත හැකිය
ayadumpath wishwa widyala prathipadana komishan sabhawen ho anumatha poth alewi selwalin miladee gatha hekiya
හැබැයි අද දාපු ට්වීට් එකකින් තේරුණා ඒකේ අනික් පැත්ත තමයි සත්ය කියලා
hebeyi ada dapu tweet ekakin theruna eke anik peththa thamayi sathya kiyala
මහ කන්නයට බිත්තර වී අපිම හදමු
maha kannayata biththara wee apima hadamu
ඊට අමතර එතැන පසුකර ඇදෙන කිසිවෙකුට එහි වූ මානව අපරාධය එරෙහි විරෝධය හා ඒකාත්මික නොවීය
eeta amathara ethena pasukara edena kisiwekuta ehi wu manawa aparadhaya erehi wirodhaya ha ekathmika noweeya
ඒ ඊට අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්රාත් රජින්ද්රා ජයසූරිය හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි
e eeta adala naduwa kolamba athireka mahesthrath rajindra jayasuriya hamuwe ada kendawu awasthawedeeyi
වරායේ ඉදිකිරීම් කටයුතුවල කොටසක් බාරගෙන තිබූ නමැති සමාගම එක් චෙක්පතකින් සෘජුවම මෙම මිලියන මුදල පුෂ්පා රාජපක්ෂ පදනමේ ගිණුමට බැර කර ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ
waraye idikireem katayuthuwala kotasak baragena thibu namethi samagama ek chekpathakin sjuwama mema miliyana mudala pushpa rajapaksha padaname ginumata bera kara ethi bawa me wanawita anawaranaya wee thibe
කේ
ke
අද දවසේ කාටූනය
ada dawase katunaya
මනුෂ්යයින් ආදරණිය සහෝදර සහෝදරියන් ලෙස කල්පනා කිරීමේ දී මාටින් ලූතර්ගේ ඉහත ප්රකාශය අප සඳහා බරපතල ලෙස යෝග්ය වන්නේය
manushyayin adaraniya sahodara sahodariyan lesa kalpana kireeme dee matin lutharge ihatha prakashaya apa sandaha barapathala lesa yogya wanneya
එමෙන්ම පිරිමි අය දෙනකු සහ කාන්තාවන් දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ
emenma pirimi aya denaku saha kanthawan denaku miyagiya pirisata ethulath bawa saukya sewa adhyaksha janaralwarayage warthawe dekwe
අබලන්ව තිබූ මාර්ගයක ප්රතිසංස්කරණ කටයුතු හදිසියේ අත්හිටවූ පුවතක් අපට හාලිඇල ප්රදේශයෙන් වාර්තාවුණා
abalanwa thibu margayaka prathisanskarana katayuthu hadisiye athhitawu puwathak apata haliela pradeshayen warthawuna
සැකකරුවන් අත් අඩංගුවට ගැනිම සඳහා තංගල්ල පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ
sekakaruwan ath adanguwata genima sandaha thangalla polisiya wisin parikshana pawathwa gena yanu lebe
ඒ අනුව අද සිට ජාඇල පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානය වෙත අනියුක්ත කෙරෙන බවද ජාතික පොලිස් කොමිසම පැවසීය
e anuwa ada sita jaela polis sthanadhipathiwaraya polis mulasthanaya wetha aniyuktha kerena bawada jathika polis komisama pewaseeya
මම වැනිදා යනවා
mama wenida yanawa
අප හැමවිටම ජනතාවට සත්යය පවසන්න ඕන
apa hemawitama janathawata sathyaya pawasanna ona
නැවත වරක් රජය පාර්ශවයේ කල්ලි එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් නැවතී සිටි ආධාරකරුවන්ගේ නිවෙස්වලට ගල්මුල් ප්රහාර එල්ල කළහ
newatha warak rajaya parshawaye kalli eksath jathika paksha samajikayan newathee siti adharakaruwange niweswalata galmul prahara ella kalaha
තීරු බදු රහිත වාහන බලපත්ර ලබාදීමෙන් රජයට පසුගිය වසරේදී රුපියල් බිලියන යි දශම ක ආදායමක් අහිමිවී ඇති බව මහබැංකුව පෙන්වා දෙනවා
theeru badu rahitha wahana balapathra labadeemen rajayata pasugiya wasaredee rupiyal biliyana yi dashama ka adayamak ahimiwee ethi bawa mahabenkuwa penwa denawa
අපේ අධ්යාපන ක්රමය ප්රතිව්යුහගත නොකළහොත් තරුණ අසහනය අපේ සමාජයේ සදාතන ලක්ෂණයක් වනු ඇතැයි ඉහත කී වාර්තාව පෙන්වා දෙයි
ape adhyapana kramaya prathiwyuhagatha nokalahoth tharuna asahanaya ape samajaye sadathana lakshanayak wanu etheyi ihatha kee warthawa penwa deyi
මාර්ග අනතුරකින් රූඩි ජීවිතය හැර යයි
marga anathurakin rudi jeewithaya hera yayi
රත්නායක මාවත දකුණු තලංගම බත්තරමුල්ල පදිංචි චමින්ද පෙරේරා නැමැත්තා විසින් ඉකුත් වර්ෂයේ ජනවාරි මස වැනිදාය
rathnayaka mawatha dakunu thalangama baththaramulla padinchi chaminda perera nemeththa wisin ikuth warshaye janawari masa wenidaya
සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව වන සංරක්ෂණ ප්රදේශය අඩවි වන නිලධාරී එස්
siddhiya sambandhayen wawuniyawa wana sanrakshana pradeshaya adawi wana niladharee es
ශී්ර ලංකාවේ මැතකදී ඉදිකරන ලද කී්රඩාංගණ කිසිවක් අත්යවශ්ය පහසුකම් වලින් සමන්විත නොවන බවද හෙතෙම පැවසීය
sheera lankawe methakadee idikarana lada keeradangana kisiwak athyawashya pahasukam walin samanwitha nowana bawada hethema pewaseeya
සැකකරුවන් දෙනා ලබන වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්ගමුව මහේස්ත්රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියෝග කර ඇත
sekakaruwan dena labana wana dina dakwa rakshitha bandhanagara gatha kireemata galgamuwa mahesthrath ruwan dhammika disanayaka mahatha niyoga kara etha
මම හිතුවේ වල්ඌරෙක් කියලා
mama hithuwe walurek kiyala
ඉන්දීය ජාතික ධජවලින් ආවරණ කර තිබූ එම සිරුරුවලට බුහුමන් දැක්වීම සඳහා අග්රාමාත්ය නරේන්ද්ර මෝදි අමාත්යවරුන් වන රාජ්නාත් සිං නිර්මලා සීතාරාමන් කොංග්රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි සහ දිල්ලි ප්රධාන අමාත්ය අරවින්ද් කෙජ්රිවාල් ද පැමිණ සිටියා
indeeya jathika dhajawalin awarana kara thibu ema siruruwalata buhuman dekweema sandaha agramathya narendra modi amathyawarun wana rajnath sin nirmala seetharaman kongras paksha nayaka rahul gandhi saha dilli pradhana amathya arawind kejriwal da pemina sitiya
එහිදී හිරුණිකා ප්රේමචන්ද්ර මහත්මිය ඇතුළු දෙනෙකුට එරෙහිව ගොනු කර තිබුණු නඩුවට අදාළව අධිකරණ භාරයේ පවතින ඩිෆෙන්ඩර් රථය මුදාහරින ලෙස විත්තියේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා තිබේ
ehidee hirunika premachandra mahathmiya ethulu denekuta erehiwa gonu kara thibunu naduwata adalawa adhikarana bharaye pawathina difendar rathaya mudaharina lesa withthiye neethignayin adhikaranayen illa thibe
ජනතාව මැර බලයෙන් දේශපාලන ප්රචණ්ඩත්වයෙන් මුදාගෙන ජනතාවට සැබෑ ප්රජාතන්ත්රවාදය දිනා දුන් දවසට යි ජෙනරාල් ෆොන්සේකා මහතා චැනල් වෙත අදහස් දක්වමින් කියා ඇත
janathawa mera balayen deshapalana prachandathwayen mudagena janathawata sebe prajathanthrawadaya dina dun dawasata yi jenaral fonseka mahatha chenal wetha adahas dakwamin kiya etha
ඇත්තෙන්ම තමන් සත පහක්වත් නොගෙවා මෙම සමාජ ස්ථාවරයෙන් ලාභ ලබන්නන් වූ මූල්ය වෙළෙඳපොළ බැංකු සහ ස්පෙකුලේෂන් කරුවන් මෙම සමාජ ස්ථාවරභාවයහි ඇති වැදගත්කම සතයකට මායිම් නො කරනු ලැබීය
eththenma thaman satha pahakwath nogewa mema samaja sthawarayen labha labannan wu mulya welendapola benku saha spekuleshan karuwan mema samaja sthawarabhawayahi ethi wedagathkama sathayakata mayim no karanu lebeeya
වත්මන් ආණ්ඩුව වලංගු නෑ රුවන් විජයවර්ධන
wathman anduwa walangu ne ruwan wijayawardhana
ඇය විසින් වැටුප් සකස් කිරිමේදී වංචනික ආකාරයට වැටුප් සකස් කර සිය හිතවතුන් කිහිප දෙනෙකුගේ ගිණුම්වලට බැර කර ඇති බව අනාවරණය වුණා
eya wisin wetup sakas kirimedee wanchanika akarayata wetup sakas kara siya hithawathun kihipa denekuge ginumwalata bera kara ethi bawa anawaranaya wuna
ඒවට අවශ්ය සෙබළු ස්ථානගත කළා
ewata awashya sebalu sthanagatha kala
දිවයිනේ මධ්යම නැගෙනහිර පළාත් අතර පිහිටි මේ ගමට මූලික පහසුකම් නොමැති අතර දරුවන් අධ්යාපනය ලැබුවේ කිලෝමීටර ක් දුරින් පිහිටි රජයේ පාසලකිනි
diwayine madhyama negenahira palath athara pihiti me gamata mulika pahasukam nomethi athara daruwan adhyapanaya lebuwe kilomeetara k durin pihiti rajaye pasalakini
ඊයා බං තෝ
eeya ban tho
පසුව එය මාර්ගය හරහා ගමන් කරමින් සිටි පදික කාන්තාවකගේ ගැටීමෙන් ඇය ද තුවාල ලැබූ බවයි පොලීසිය සදහන් කළේ
pasuwa eya margaya haraha gaman karamin siti padika kanthawakage geteemen eya da thuwala lebu bawayi poleesiya sadahan kale
ක් ලෙස සටහන් වුණා
k lesa satahan wuna
තව පිරිමි ළමයි දෙන්නෙක් හිටියා යාළුවෝ විදියට
thawa pirimi lamayi dennek hitiya yaluwo widiyata
එමෙන්ම ලෝක කුසලාන තරගාවලිහිදී ඉන්දියාව පසුගිය තරඟ ම ජයග්රහණය කර ඇති අතර අද තරඟය ජය ගතහොත් එය ඔවුන්ගේ දස වන අඛණ්ඩ ලෝක කුසලාන එක්දින තරඟ ජයග්රහණය වනු ඇති
emenma loka kusalana tharagawalihidee indiyawa pasugiya tharanga ma jayagrahanaya kara ethi athara ada tharangaya jaya gathahoth eya owunge dasa wana akanda loka kusalana ekdina tharanga jayagrahanaya wanu ethi
නමුත් වියදම් ඉහළ යෑමට ඉඩ තිබේ
namuth wiyadam ihala yemata ida thibe
ජනතා විමුක්ති පෙරමුණ විසින් වන වරටත් සමරනු ලැබූ අප්රේල් විරු සමරුවට සමගාමීව පසුගිය දිනයල විදේස් රටවල් රැසක සංවිධානය කර තිබූ අප්රේල් විරු සමරු වැඩසටහන් මාලාවේ තවත් විරු සමරුව්ක් කුවේට් හි වෙසෙන ශ්රී ලාංකිකයන්ගෙන් සමන් විත ජවිපෙ කමිටුව විසින් සංවිධානය කර තිබුණි
janatha wimukthi peramuna wisin wana waratath samaranu lebu aprel wiru samaruwata samagameewa pasugiya dinayala wides ratawal resaka sanwidhanaya kara thibu aprel wiru samaru wedasatahan malawe thawath wiru samaruwk kuwet hi wesena shree lankikayangen saman witha jawipe kamituwa wisin sanwidhanaya kara thibuni
ප්රජාතන්ත්රවාදය හෝ සමාජවාදය පිළිබඳ සංකල්ප මත මේ රටවල නව සමාජයක් බිහිකළේ කැරලි ගැසූ ජනතාව මත අලුත් අදහස් රෝපණය කල උගතුන් විසිනි
prajathanthrawadaya ho samajawadaya pilibanda sankalpa matha me ratawala nawa samajayak bihikale kerali gesu janathawa matha aluth adahas ropanaya kala ugathun wisini
මැති ඇමැති පිරිසක් රට හැර යන සූදානමක
methi emethi pirisak rata hera yana sudanamaka
තරුණ කට්ටිය
tharuna kattiya
හිතුවක්කාරී අදූරදර්ශී වගකීම් විරහිත පාලනය හේතුකොටගෙන මේ බරපතළ ආදීනවයන්ට රටට මුහුණ දීමට සිදුව තිබේ
hithuwakkaree aduradarshee wagakeem wirahitha palanaya hethukotagena me barapathala adeenawayanta ratata muhuna deemata siduwa thibe
මීටර් ක් උසැති ලන්ඩනයේ සුප්රකට බිග්බෙන් ඔරලෝසු කුළුණ සහ බර්මින්හැම් හි මීටර් ක් උසැති ඕල්ඩ් ජෝ ඔරලෝසු කුළුණ අභිබවා ලොව උසම ඔරලෝසු කුළුණ තැනීමට ඉන්දියාව සැලසුම් කර තිබෙනවා
meetar k usethi landanaye suprakata bigben oralosu kuluna saha barminhem hi meetar k usethi old jo oralosu kuluna abhibawa lowa usama oralosu kuluna theneemata indiyawa selasum kara thibenawa
කඳුකරයෙන් ගලා බසින ගංගා ක්
kandukarayen gala basina ganga k
මේ අතර ඊයේ රාත්රීයේ දී කළුතර දිස්ත්රික්කයේ පාලින්ද නුවර අගලවත්ත ඉංගිරිය බුලත්සිංහල මතුගම සහ වලල්ලාවිට ප්රාදේශීය ලේකම් කොට්ඨාස වලට නාය යාමේ රතු නිවේදන නිකුත් කර ඇත
me athara eeye rathreeye dee kaluthara disthrikkaye palinda nuwara agalawaththa ingiriya bulathsinhala mathugama saha walallawita pradesheeya lekam kottasa walata naya yame rathu niwedana nikuth kara etha
අනවශ්ය නාස්තිය අඩු කිරීම නිසා මෙම ප්රතිඵලය ලබාගන්නට හැකි වූ බව කී අමාත්යවරයා දැනට පාඩු ලබන ආයතන ද කඩිනමින් ලාභ ලබන ආයතන බවට පත් කළ යුතු බව සඳහන් කළේය
anawashya nasthiya adu kireema nisa mema prathipalaya labagannata heki wu bawa kee amathyawaraya denata padu labana ayathana da kadinamin labha labana ayathana bawata path kala yuthu bawa sandahan kaleya
වැස්ස කොල්ලන්ට තවත් ජොළියක් එකතු කලා
wessa kollanta thawath joliyak ekathu kala
ඔවාගේ ලව් එක මේවාට වග කියන්න ඕන
owage law eka mewata waga kiyanna ona
එහෙත් මේ සිදුවීම අරභයා විපක්ෂ නායකවරයාට මුඛවාඩම් දැමීමට යෝජනා සම්මත කිරීමේ සදාචාරය පිළිබඳව පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ද ඇති විය
eheth me siduweema arabhaya wipaksha nayakawarayata mukawadam demeemata yojana sammatha kireeme sadacharaya pilibandawa parlimenthuwedee unusum sanwadayak da ethi wiya
කාලාන්තරයක් තිස්සේ දියත් වෙමින් පවතින සැලසුම් සහගත මුස්ලිම් විරෝදී ප්රචාරණයට එරෙහිව ප්රචන්ඩත්වයෙන් තොරව පෑන සහ කී බෝඩය හසුරුවමින් මතවාදී අරගලයක නිරතවිය යුතු බවට මා දැක්වූ අදහස් සමහරුන්ට අනුව අන්ත ජාතිවාදී ප්රකාශයක් වී ඇත
kalantharayak thisse diyath wemin pawathina selasum sahagatha muslim wirodee pracharanayata erehiwa prachandathwayen thorawa pena saha kee bodaya hasuruwamin mathawadee aragalayaka nirathawiya yuthu bawata ma dekwu adahas samaharunta anuwa antha jathiwadee prakashayak wee etha
ඉන් ආසාදිතයන් ලක්ෂයක් සහ මරණ එක්ලක්ෂ ක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්
in asadithayan lakshayak saha marana eklaksha k wartha wanne emarika eksath janapadayen
ෂෙලීගේ හි ආ මතු දැක්වෙන අදහස්දල්ලක් කොළයක් වලාකුළක් සේඅහෝ මා ඔසවන්න නැතහොත් මගේ ජීවිතයකටු මතට වැටෙනු ඇතලේ ගලනු ඇත
sheleege hi a mathu dekwena adahasdallak kolayak walakulak seaho ma osawanna nethahoth mage jeewithayakatu mathata wetenu ethale galanu etha
මෙම ප්රහාරය එල්ල වූයේ ඇෆ්ගන් රජය සහ තලේබාන් සංවිධානය අතර කටාර් රාජ්යයේ දෝහා අගනුවරදී සාම සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් වෙමින් තිබෙන මොහොතක ය
mema praharaya ella wuye efgan rajaya saha thaleban sanwidhanaya athara katar rajyaye doha aganuwaradee sama sakachcha arambha kireemata sudanam wemin thibena mohothaka ya
ඒක පුද්ගල නාමික ඇස්තමේන්තුව සම්පූර්ණ
eka pudgala namika esthamenthuwa sampurna
ආපදාවෙන් විපතට පත් ශ්රී ලාංකීය ජනතාව වෙනුවෙන් සහන සැලසීමට බංග්ලාදේශ් අගමැතිණි ෂෙයික් හසීනා මහත්මියගේ පොරොන්දුව මත ලබාදුන් මුල්යාධාර නිල වශයෙන් ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය බංග්ලාදේශ් මහකොමසාරිස් රියාස් හමිදුල්ලා මහතා විසින් ඊට අදාළ චෙක්පත ජනාධිපතිතුමා...
apadawen wipathata path shree lankeeya janathawa wenuwen sahana selaseemata bangladesh agamethini sheyik haseena mahathmiyage poronduwa matha labadun mulyadhara nila washayen janadhipathi garu maithreepala sirisena methithuma wetha piligenweema ada perawaruwe janadhipathi karyalayedee sidu wiya bangladesh mahakomasaris...
ජාත්යන්තර මූල්ය අරමුදල සඳහා චීනයේ යහපත් ප්රතිචාර මුල සිට සුබවාදීව නොලැබීම ශ්රී ලංකාවේ ණය ප්රතිව්යුහගත කිරීමේ වැඩපිළිවෙළ දිගින් දිගටම කල් යෑමට එක් හේතුවක් වී ඇති බව මෙයින් පැහැදිලි වේ
jathyanthara mulya aramudala sandaha cheenaye yahapath prathichara mula sita subawadeewa nolebeema shree lankawe naya prathiwyuhagatha kireeme wedapiliwela digin digatama kal yemata ek hethuwak wee ethi bawa meyin pehedili we