Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ඊට නුදුරුව මහකැබිලිත්තේ සියඹලාව කතරගම දෙවියන් වැඩවසන්නට තෝරාගත්තේ දිවුලානේගොඩ වැඩවිසූ භික්ෂූන් වහන්සේලාගේ පින් ලබන්නට යැයි යන විශ්වාසය බැහැර කළ හැක්කක් නොවේ | eeta nuduruwa mahakebiliththe siyambalawa katharagama dewiyan wedawasannata thoragaththe diwulanegoda wedawisu bhikshun wahanselage pin labannata yeyi yana wishwasaya behera kala hekkak nowe |
ඒ අනූව ඉදිරියේදී තමන් එම පක්ෂයෙන් මැතිවරණයට තරඟ කරන බව ඒ මහතා පවසයි | e anuwa idiriyedee thaman ema pakshayen methiwaranayata tharanga karana bawa e mahatha pawasayi |
කරුණා අම්මාන්ට ආරක්ෂාව දෙද්දී ආරක්ෂාවෙ කොටසක් හැටියට එයාට පිටලෝකයත් එක්ක සම්බන්ධකම් පවත්වන්න දුන්නේ නැහැ | karuna ammanta arakshawa deddee arakshawe kotasak hetiyata eyata pitalokayath ekka sambandhakam pawathwanna dunne nehe |
වෙඩි ප්රහාරයකට ලක්ව ඝාතනය වීමේ ඉරණමට ගොදුරු නොවී දෙමළ මාධ්යවේදියෙකුට කොළඹ සිට ක්රියා කළ නොහැකි නම් දෙමළ ජනයාගේ වෙනම රාජ්යයක් සඳහා වූ අවසාන කොන්දේසිය ද සැපිරෙන බව සිවරාම් කීවේය | wedi praharayakata lakwa ghathanaya weeme iranamata goduru nowee demala madhyawediyekuta kolamba sita kriya kala noheki nam demala janayage wenama rajyayak sandaha wu awasana kondesiya da sepirena bawa siwaram keeweya |
දකුණු කොරියානු ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක් | dakunu koriyanu janadhipathita erehiwa doshabhiyogayak |
ෆෝන් එක ඔබ ඔබා ඉන්නෙ නැති එකක් දැක්කමද මංදා | fon eka oba oba inne nethi ekak dekkamada manda |
නැවත වතාවක් අස්වැන්නක් ගෙට ගන්න නම් ගොවින් තවත් මාස බලා සිටිය යුතුයි | newatha wathawak aswennak geta ganna nam gowin thawath masa bala sitiya yuthuyi |
ඒ කෙතෙක්ද යත් නීතිපති විගණකාධිපති පොලීසිය සහ ඒ සියල්ලටමත් වඩා අපේ ජනතාවගේ යුක්ති ධර්මයේ සහ නිදහසේ මහා පවුර වූ අගවිනිසුරුවරියව පවා යටපත් කිරීමට ඊට හැකි විය | e kethekda yath neethipathi wiganakadhipathi poleesiya saha e siyallatamath wada ape janathawage yukthi dharmaye saha nidahase maha pawura wu agawinisuruwariyawa pawa yatapath kireemata eeta heki wiya |
මුදල් සහ බැසිල්ගේ ඉඩම් දෙකක් රාජසන්තකයි | mudal saha besilge idam dekak rajasanthakayi |
පෙළ ප්රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ගේ හැඳුනුම්පත් තැපැල් කරයි | pela prayogika pareekshanawalata penee sitina sisunge hendunumpath thepel karayi |
ඇතින්නට වදහිංසා කිරීමට ඉඩ හැර ඇස් කන් පියාගෙන සිටීම පිළිබඳව හැවිරිදි රොබර්ට්ස් වරදකරු වූ අතර අවුරුදු තුනක ශරීර ඇපයක් මත කොන්දේසි සහිතව නිදහස් කැරිණි | ethinnata wadahinsa kireemata ida hera es kan piyagena siteema pilibandawa hewiridi robarts waradakaru wu athara awurudu thunaka shareera epayak matha kondesi sahithawa nidahas kerini |
ඒ | e |
පොලීසිය විවෘත්ත විශ්වවිද්යාලය වටකරයි සිසුන් හදිසි උද්ඝෝෂණයක | poleesiya wiwththa wishwawidyalaya watakarayi sisun hadisi udghoshanayaka |
ඒ අනුව භාණ්ඩාගාර බැඳුම්කර සහ බිල්පත් මගින් මේ වනවිට රුපියල් කෝටි එක්ලක්ෂ පනස් දහසක් රු | e anuwa bhandagara bendumkara saha bilpath magin me wanawita rupiyal koti eklaksha panas dahasak ru |
තරිදු ජයවර්ධන ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් නව දෙනකු නියෝජ්ය පොලිස්පතිවරුන් ලෙස උසස් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අද තීරණය කළේය | tharidu jayawardhana jyeshta polis adhikareewarun nawa denaku niyojya polispathiwarun lesa usas kireemata jathika polis komishan sabhawa ada theeranaya kaleya |
ජනතාවගේ ඇති නැති පරතරය වැඩිවෙලා | janathawage ethi nethi paratharaya wediwela |
වැල්වැටිතුරෙන් හෙරොයින් තොගයක් සොයා ගැනේ | welwetithuren heroyin thogayak soya gene |
යසරත්න පෙරේරා කැළණිය | yasarathna perera kelaniya |
දුම්කොළ ආශ්රිත නිෂ්පාදනවල මිල ඉහළ දැමීම යටතේ දුම්වැටියක මිල රුපියල් කින් ඉහළ දමා එයට ක වැට් බදු මුදල් එකතු කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ | dumkola ashritha nishpadanawala mila ihala demeema yatathe dumwetiyaka mila rupiyal kin ihala dama eyata ka wet badu mudal ekathu kireemata kebinat anumethiya himi wee thibe |
ඉන්දීය විදේශ අමාත්ය සුෂ්මා ස්වරාජ් දිවයිනට පැමිණ තිබෙනවා | indeeya widesha amathya sushma swaraj diwayinata pemina thibenawa |
ඒ හැම දෙනෙකුම ශ්රී ලාංකික චාරිත්රානුකුලව කැවුම් සහ කිරිබතින් සංග්රහ කිරීමටද එම විහාරස්ථානයන්හි දායක දායිකාවෝ පියවර ගත්හ | e hema denekuma shree lankika charithranukulawa kewum saha kiribathin sangraha kireematada ema wiharasthanayanhi dayaka dayikawo piyawara gathha |
දමිත් ගුණතිලක එහිදී පන්දු කදී හයේ පහර ක් සහ හතරේ පහර ක් සමග ලකුණු ක් රැස් කර ගැනීම විශේෂත්වයක් | damith gunathilaka ehidee pandu kadee haye pahara k saha hathare pahara k samaga lakunu k res kara geneema wisheshathwayak |
නායකයා මියගොස් ඇත්තේ නිදහස් සිරියානු හමුදාව සිරියාවේ ඩාර්ආ පළාතේ කළ වැටලීමකදී සිදුවුණු වෙඩි හුවමාරුවකදීය | nayakaya miyagos eththe nidahas siriyanu hamudawa siriyawe dara palathe kala wetaleemakadee siduwunu wedi huwamaruwakadeeya |
නාලක ද සිල්වා අත්අඩංගුවට | nalaka da silwa athadanguwata |
මේ වන විට පළමු කිලෝමීටරය සඳහා රුපියල් ක මුදලකුත් එතැන් සිට සෑම කිලෝමීටරයක් සඳහාම රුපියල් සියය බැගින් අය කරන බවත් ඔහු කීවේය | me wana wita palamu kilomeetaraya sandaha rupiyal ka mudalakuth ethen sita sema kilomeetarayak sandahama rupiyal siyaya begin aya karana bawath ohu keeweya |
කාමරේ තිබුණ මගේ ඇඳ ගලවලා දාලා තිබුණා | kamare thibuna mage enda galawala dala thibuna |
පොඩිත්තන්ගේ සුකුරුත්තන් | podiththange sukuruththan |
ඒත් අපි යුද්ධය තුළින් අපේ සංස්කෘතිය හා හැදියාව ආරක්ෂා කර ගැනීම හැකිතාක් දුරට සිදු කර ගෙන තියෙනවා | eth api yuddhaya thulin ape sanskthiya ha hediyawa araksha kara geneema hekithak durata sidu kara gena thiyenawa |
ප්රසාද් රුක්මල් මඩොල්සිම මැටිගහතැන්න ප්රදේශයේ කුඹුරු යායක් ආසන්නයේ සිඟිති දැරියක් දමා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට තිදෙදෙනකු අත්අඩංගුවට ගත් බව මඩොල්සිම පොලිසිය පවසයි | prasad rukmal madolsima metigahathenna pradeshaye kumburu yayak asannaye singithi deriyak dama yame siddhiyak sambandhayen sekapita thidedenaku athadanguwata gath bawa madolsima polisiya pawasayi |
මෙහිදී රැකියා අහිමි වීම හෝ ආදායම් ලැබෙන මාර්ග අහිමි වීම හේතුවෙන් පුද්ගලයගේ ආර්ථිකයට සිදුවූ බලපෑම මානසික සෞඛ්යයටද සෘජුවම බලපෑම් එල්ල කරනවා | mehidee rekiya ahimi weema ho adayam lebena marga ahimi weema hethuwen pudgalayage arthikayata siduwu balapema manasika saukyayatada sjuwama balapem ella karanawa |
එතකොට ජනතාවට හෙළුව පේනවා | ethakota janathawata heluwa penawa |
හිටපු අමාත්ය ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළින් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් බලා පිටත්වූ අතර පහත ඡායාරූපවලින් දැක්වෙන්නේ ඔහු එතෙර ගුවන්තොටුපළකට ගොඩ බැසි සිටින ආකාරයයි | hitapu amathya shree lanka nidahas pakshaye hitapu jathika sanwidhayaka besil rajapaksha mahatha pasugiyada bandaranayaka jathyanthara guwanthotupalin emarikawe los enjalees bala pitathwu athara pahatha chayarupawalin dekwenne ohu ethera guwanthotupalakata goda besi sitina akarayayi |
මෙම ගණුදෙනුවේ මිල වන්නේ අනාගත නිරවි යුද්ධයකට ශ්රී ලංකාවට විනාශකාරී ලෙස මැදිහත් වීමට සිදුවීම බව පෙනේ | mema ganudenuwe mila wanne anagatha nirawi yuddhayakata shree lankawata winashakaree lesa medihath weemata siduweema bawa pene |
වී විග්නේශ්වරන් මහතා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලා තිබේ | wee wigneshwaran mahatha wetha lipiyak yomukaramin illa thibe |
සමාගමත් පිළිගන්නවා ඔවුන්ට පවරා නෑ කියලා | samagamath piligannawa owunta pawara ne kiyala |
පසුව මව තරුණයාගෙන් මාලය ගැන විමසද්දී අම්මා ගොරව ගොරවා නින්දේ සිටියදී මාලය ගත්තා යැයි තරුණයා පවසා ඇත | pasuwa mawa tharunayagen malaya gena wimasaddee amma gorawa gorawa ninde sitiyadee malaya gaththa yeyi tharunaya pawasa etha |
කොතලාවල පනතට එරෙහිව රථ පෙළපාලියක් | kothalawala panathata erehiwa ratha pelapaliyak |
කොළඹ විශ්වවිද්යාලයේ මහා ශිෂ්ය සංගමයේ සභාපතිවරයාව සිටියදී ප්රජාතන්ත්රවාදී දේශපාලන ව්යාපාරයක් නිර්මාණය කිරීමට අප කළ කැප කිරීම් ඊයේ ඉරිදා ලංකාදීප පුවත් පතේ සටහන්ව ඇත | kolamba wishwawidyalaye maha shishya sangamaye sabhapathiwarayawa sitiyadee prajathanthrawadee deshapalana wyaparayak nirmanaya kireemata apa kala kepa kireem eeye irida lankadeepa puwath pathe satahanwa etha |
මුස්ලිම් අාක්රමණය ගැන කොච්චර කිව්වත් තේරෙන්නේ නැත්තේ ගෙවල් අැතුළට වෙලා ඉන්න උන්ට විතරයි | muslim aakramanaya gena kochchara kiwwath therenne neththe gewal aethulata wela inna unta witharayi |
රඹුක්කන සිද්ධියට පොලිසියේ තුන්දෙනෙකුට ස්ථාන මාරු වීඩියෝ | rambukkana siddhiyata polisiye thundenekuta sthana maru weediyo |
මෙම ගැටුම මැඩ පැවැත්වීම සඳහා දැඩි පරිශ්රමයක් දරා ඇති අතර එහිදී එක් නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයිද දැනගන්නට තිබේ | mema getuma meda pewethweema sandaha dedi parishramayak dara ethi athara ehidee ek niladhariyeku thuwala laba rohal gathakara etheyida denagannata thibe |
ශ්රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් ක් වාර්තාවී තිබෙනවා | shree lankawen thawath korona wairas asadithayan k warthawee thibenawa |
මේ අනුව ශ්රී ලංකාව පන්දුවාර අවසන් කළේ කඩුලු ක් දැවී ලකුණු ක් රැස්කරමින් | me anuwa shree lankawa panduwara awasan kale kadulu k dewee lakunu k reskaramin |
මහමැතිවරණයේ ඔබලා කාටද වැඩ කළේ | mahamethiwaranaye obala katada weda kale |
රටේ අනාගතය බාර වෙන්නේ අද දින උපදින දරුවන්ටයි | rate anagathaya bara wenne ada dina upadina daruwantayi |
රජයට ඔවුන්ගේ මතවාදය කාලයක් තිස්සේ රජ කරවාලන්නට හැකි වූයේ මේ නිසා යයි මම තවමත් කල්පනා කරමි | rajayata owunge mathawadaya kalayak thisse raja karawalannata heki wuye me nisa yayi mama thawamath kalpana karami |
මෙහි භාෂා ව්යවහාරය හා ලේඛන විලාසය විමසා බැලූ ඇතැම් විචාරකයෝ පොළොන්නරු අවධියේ මහ පැරැකුම්බා රජුගේ කාලයටත් සාහසමල්ල රජුගේ කාලයටත් අතර වකවානුවෙහි දී මේ මහා බෝධිවංශ ගැටපදය ලියැවුණු සේ සලකති | mehi bhasha wyawaharaya ha lekana wilasaya wimasa belu ethem wicharakayo polonnaru awadhiye maha perekumba rajuge kalayatath sahasamalla rajuge kalayatath athara wakawanuwehi dee me maha bodhiwansha getapadaya liyewunu se salakathi |
මෙහිදී අමාතවරුන් දෙපලම මේ පිළිබඳව උතුරේ ධිවර ජනතාව දැනුවත් කරමින් පැවසුවේ නීති විරෝධී ව ශ්රී ලංකාවට ඇතුල් වන ඉන්දීය ධීවරයින්ගේ පැමිණීම සියයට කින් සිමා කරගැනීමට හැකියාව ලැබී ඇති බවයි | mehidee amathawarun depalama me pilibandawa uthure dhiwara janathawa denuwath karamin pewasuwe neethi wirodhee wa shree lankawata ethul wana indeeya dheewarayinge pemineema siyayata kin sima karageneemata hekiyawa lebee ethi bawayi |
තම වර්තමාන විදේශ ප්රතිපත්තියේ ප්රධාන අංගයක් වන අප්රිකාව හා ලතින් ඇමෙරිකාව සමඟ සහයෝගීතාව වර්ධනය කරගැනීමේ දී මුහුණ දුන් පොදු අත්දැකීම් පිළිබඳ ව ද ඔවුහු සාකච්ඡා කළ හ | thama warthamana widesha prathipaththiye pradhana angayak wana aprikawa ha lathin emerikawa samanga sahayogeethawa wardhanaya karageneeme dee muhuna dun podu athdekeem pilibanda wa da owuhu sakachcha kala ha |
කෝටි ක ණයක් ගත්තා | koti ka nayak gaththa |
ගාසාතීරයේ ගැටුම්වලට කොටුවේදී විරෝධය ඡායාරූප බලන්න | gasatheeraye getumwalata kotuwedee wirodhaya chayarupa balanna |
ලොව වේගවත්ම සුපිරි පරිගණකය නිර්මාණය කිරීමට චීනයේ ජාතික ආරක්ෂක සරසවිය සමත්වී සිටිනවා | lowa wegawathma supiri pariganakaya nirmanaya kireemata cheenaye jathika arakshaka sarasawiya samathwee sitinawa |
ශ්රී ලංකාවේ නව ආයෝජන සම්බන්ධයෙන් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ ඔහු දැනුවත් කළ බවද සඳහන් | shree lankawe nawa ayojana sambandhayen agramathya ranil wikramasinha ohu denuwath kala bawada sandahan |
නවකථාවලින් චිත්රපටි කරන්න ගියාම බොහෝ විට අසාර්ථක වීම් තමයි මම නම් දැකලා තියෙන්නේ | nawakathawalin chithrapati karanna giyama boho wita asarthaka weem thamayi mama nam dekala thiyenne |
මෙම වතුයායේ මුළු කම්කරුවන් ප්රමාණය ක් පමණ වන අතර මෙම වර්ජනයට දෙනෙකු එක්ව සිටිති | mema wathuyaye mulu kamkaruwan pramanaya k pamana wana athara mema warjanayata deneku ekwa sitithi |
මේ අතර නිසි අධීක්ෂණ කටයුතු සිදු නොකිරීම යන චෝදනාව යටතේ නාත්තන්ඩිය ප්රදේශය භාර සුරාබදු අධිකාරිවරයා සහ පුත්තලම දිස්ත්රික් සහකාර සුරාබදු කොමසාරිස්වරයා වහාම ක්රියාත්මක වන පරිදි ස්ථානමාරු යවා තිබෙනවා | me athara nisi adheekshana katayuthu sidu nokireema yana chodanawa yatathe naththandiya pradeshaya bhara surabadu adhikariwaraya saha puththalama disthrik sahakara surabadu komasariswaraya wahama kriyathmaka wana paridi sthanamaru yawa thibenawa |
ගලේවෙල දමුණුමුල්ල ප්රදේශයේ නිවසක රූපවාහිනිය නරඹමින් සිටි කාන්තාවන් සිව්දෙනෙකු කපාකොටා තුවාල සිදුකිරීම හේතුවෙන් රෝහල් ගත කර තිබේ | galewela damunumulla pradeshaye niwasaka rupawahiniya narambamin siti kanthawan siwdeneku kapakota thuwala sidukireema hethuwen rohal gatha kara thibe |
කොරෝනාව නූතන ගෝලීයකරණය නැවත ජාතිකත්වය කරා කොටු කරමින් ද එයිනුදු නොනැවතී ප්රාදේශීයකරණය වී තව තවත් ගෝත්රික වීමේ අවදානම පවතී | koronawa nuthana goleeyakaranaya newatha jathikathwaya kara kotu karamin da eyinudu nonewathee pradesheeyakaranaya wee thawa thawath gothrika weeme awadanama pawathee |
කච්චතිව් දූපත මිනිස් වාසයෙන් තොර දූපතකි | kachchathiw dupatha minis wasayen thora dupathaki |
ඒ සියල්ලටද වගකිව යුත්තෝ ප්රතිපත්ති සම්පාදකයෝමය | e siyallatada wagakiwa yuththo prathipaththi sampadakayomaya |
සෞඛ්ය ඇමතිලා නිලධාරීන් එකතුවෙලා තමයි මෙම කොල්ලාකෑම සිදුකරලා තියෙන්නේ | saukya emathila niladhareen ekathuwela thamayi mema kollakema sidukarala thiyenne |
ඡන්දය කියනකොට මේ ආණ්ඩුවේ කකුල් ගැහෙනවා | chandaya kiyanakota me anduwe kakul gehenawa |
මෙවර යළ කන්නයේදී සේනා දළඹු ව්යාප්තිය පාලනය කරන ක්රමවේද සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා | mewara yala kannayedee sena dalambu wyapthiya palanaya karana kramaweda sambandhayen awadhanaya yomuwa ethi bawa kshikarma departhamenthuwa pawasanawa |
කෙසේ වෙතත් පසුගිය දිනවල වෙළදපොළේ මෙම මිල ගණන් රුපියල් දක්වා ඉහළ ගොස් තිබුණා | kese wethath pasugiya dinawala weladapole mema mila ganan rupiyal dakwa ihala gos thibuna |
ලබන වර්ෂයේ ජූලි මැදක් වෙනකල් කාලය බොහෝම හොඳය බවත් | labana warshaye juli medak wenakal kalaya bohoma hondaya bawath |
මම එහිදී ලබාදුන් ඍජු තීරණ නිසා මම හිතන්නෙ වෙනම ආකෘතියක් ඇතිවුණා | mama ehidee labadun riju theerana nisa mama hithanne wenama akthiyak ethiwuna |
පසුගිය වසර දුර්වලතා ගැන වජිර අබේවර්ධන කියයි | pasugiya wasara durwalatha gena wajira abewardhana kiyayi |
ඒ හා ගත් කළ මෙම ධාවන පථයද ප්රමිතියෙන් තොර වුවහොත් හො නියමිත දිනට පෙර ඉදිකිරීමට නොහැකි වුවහොත් මෙම තරගාවලියද අපට අහිමිවීම වැලැක්විය නොහැක | e ha gath kala mema dhawana pathayada pramithiyen thora wuwahoth ho niyamitha dinata pera idikireemata noheki wuwahoth mema tharagawaliyada apata ahimiweema welekwiya noheka |
නමුත් කිසිදු මන්ත්රීවරයකු එවැනි යෝජනාවක් මෙතෙක් ගෙන ආවේ නැත | namuth kisidu manthreewarayaku eweni yojanawak methek gena awe netha |
ආයෙම වංචා දූෂණ වෙන්නෙ නැති බවට සහතිකයක් දෙන්න පුලුවන්ද ආනන්දයේ විනුක එක පාරට බැරිවෙයි සුනිල් හඳුන්නෙත්ති නාඩිය සම්පූර්ණ වැඩසටහන මෙතැනින් බලන්න මීලඟ වැඩසටහන සඳුදා රාත්රී ට ස්වර්ණවාහිනියෙන් | ayema wancha dushana wenne nethi bawata sahathikayak denna puluwanda anandaye winuka eka parata beriweyi sunil handunneththi nadiya sampurna wedasatahana methenin balanna meelanga wedasatahana sanduda rathree ta swarnawahiniyen |
කොවිඩ් ආසාදිත මරණ ක් | kowid asaditha marana k |
වර්තමාන අධ්යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් තම දේශපාලන උවමනාවන් මත සිදු කරන ලද පත්වීම් ලබාදීමට එරෙහිව ලංකා ගුරු සේවා සංගමය විසින් අද දූෂණ මර්දන ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී | warthamana adhyapana emathi akila wiraj kariyawasam mahatha wisin thama deshapalana uwamanawan matha sidu karana lada pathweem labadeemata erehiwa lanka guru sewa sangamaya wisin ada dushana mardana lekam karyalayata peminillak idiripath karana ladee |
මේ යන විදිහ ගැන අපට තිබෙන්නෙ ලැජජාවක් | me yana widiha gena apata thibenne lejajawak |
ශිෂ්ය විරෝධතාවන්ට මෘග ආකාරයෙන් සළකන ආකාරය රූපවාහිනී තිර මත දිනපතාම පාහේ ප්රදර්ශනය වු කාලයක් තිබුණි | shishya wirodhathawanta mga akarayen salakana akaraya rupawahinee thira matha dinapathama pahe pradarshanaya wu kalayak thibuni |
හඬා වැලපෙන විරහ ගීත ඇසීමෙන් අත්වෙන ප්රතිඵලය | handa welapena wiraha geetha eseemen athwena prathipalaya |
තමන්ගේ ගෙදරට කවුදෝ කිරි හට්ටියක් ඔතාගෙන ආ දිවයින පත්තර පිටුවක තම දියණිය පිළිබඳ රහස ලියා තිබෙනු දැක මට දුරකථනයෙන් කතා කළ බණ්ඩාරගම මහවිල ඩයස් මුදලාලිගේ උපතිස්ස ගමනායක ගෙදර දරුවන් සමඟ සිටි පුෂ්පිකා සොයුරියගේ තාත්තා පියසේන ජයතිලකගේ පටන් ඒ හමුවීම් පුදුමාකාරය | thamange gedarata kawudo kiri hattiyak othagena a diwayina paththara pituwaka thama diyaniya pilibanda rahasa liya thibenu deka mata durakathanayen katha kala bandaragama mahawila dayas mudalalige upathissa gamanayaka gedara daruwan samanga siti pushpika soyuriyage thaththa piyasena jayathilakage patan e hamuweem pudum... |
චයිනා පවර් මොරගහකන්දේ සේවකයන් ක් ගෙදර යවයි | chayina pawar moragahakande sewakayan k gedara yawayi |
මේ අවස්ථාවේදී ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ ප්රකාශ කර ඇත්තේ ජූඩ් ශ්රාමන්තට සමාව දීම සඳහා දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයාගේ සහ අභියාචනාධිකරණ විනිසුරුවරයාගේ වාර්තා කැඳවිය යුතු වුවත් එසේ කර නොමැති බවය | me awasthawedee shreshtadhikarana winisuru yasantha kodagoda prakasha kara eththe jud shramanthata samawa deema sandaha danduwam niyama kala mahadhikarana winisuruwarayage saha abhiyachanadhikarana winisuruwarayage wartha kendawiya yuthu wuwath ese kara nomethi bawaya |
කේ වාසල මහතා පැවසීය | ke wasala mahatha pewaseeya |
රජය මගින් විශේෂ ව්යාපෘති ගණනාවක් රටපුරා මේ වන විට ආරම්භ කර ඇති අතර ඒවා අධීක්ෂණය සඳහා මන්ත්රීවරුන් පත් කිරීම වඩාත් ප්රායෝගික බව රජයේ අදහස වී ඇතැයි ද පැවසේ | rajaya magin wishesha wyapthi gananawak ratapura me wana wita arambha kara ethi athara ewa adheekshanaya sandaha manthreewarun path kireema wadath prayogika bawa rajaye adahasa wee etheyi da pewase |
පි | pi |
ජල තලාවක් සේ සම මට්ටමින් යුතු මෙබඳු භූමියක ඉදි කරන ලද නිවසක වාසය කරන නිවැසියන්ට දීර්ඝායුෂ මෙන්ම රාජ සම්මාන හිමිවේ | jala thalawak se sama mattamin yuthu mebandu bhumiyaka idi karana lada niwasaka wasaya karana niwesiyanta deerghayusha menma raja sammana himiwe |
පසුව නීතිපතිවරයා විසින් ඊට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා | pasuwa neethipathiwaraya wisin eeta erehiwa abhiyachanadhikaranaya hamuwe pethsamak gonu kala |
ෆයිසර් එන්නතේ ප්රතිශක්තිකරණය මාස දෙකකට පසු වෙනස් වේ | fayisar ennathe prathishakthikaranaya masa dekakata pasu wenas we |
ගෑස් ලිපෙන් රෙගුලේටරයෙන් බටයෙන් හෝ සිලින්ඩරයෙන් ගෑස් කාන්දුවක් සිදු වුවහොත් සෙන්සරයක් මගින් ඒ බව හඳුනාගෙන ඒ බව නිවෙස් හිමියාට නාදයකින් දැනුම් දී අනතුර දුරු කර ගැනීමට අවකාශ සලසා දීමේ හැකියාවක් මෙම උපකරණයට ඇත | ges lipen reguletarayen batayen ho silindarayen ges kanduwak sidu wuwahoth sensarayak magin e bawa handunagena e bawa niwes himiyata nadayakin denum dee anathura duru kara geneemata awakasha salasa deeme hekiyawak mema upakaranayata etha |
දැන් ඉන්න අය වෙනයි | den inna aya wenayi |
ට බංගදෙනිය වාරියපොල දම්මනතැන්න තුම්පලන්චෝෙලෙ සහ මකිලදිතිව් යන ප්රදේශවලට හිරු මුදුන්ව පවතිනු ඇති | ta bangadeniya wariyapola dammanathenna thumpalanchoele saha makiladithiw yana pradeshawalata hiru mudunwa pawathinu ethi |
ජනාධිපතිවරයා සිල් සමාදන්ව සිටි උවැසි උවැසියන් සහ ප්රදේශවාසීන් සමග ද මෙහිදී සුහද පිළිසඳරක නිරත වුණා | janadhipathiwaraya sil samadanwa siti uwesi uwesiyan saha pradeshawaseen samaga da mehidee suhada pilisandaraka niratha wuna |
හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වන ශ්රීපති සූරියආරච්චි හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වී අද ට වසර ක් ගතවී තිබේ | hitapu parlimenthu manthreewarayeku wana shreepathi suriyaarachchi hadisi anathurakin jeewithakshayata pathwee ada ta wasara k gathawee thibe |
අප දැනට අපගේ සෞඛ්ය සේවකයින්ගෙන් බොහෝ දෙනෙකුට එන්නත ලබා දී ඇති පරිදි අපගේ ජනගහනයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි අයට වයස සහ අදාළ පවතින සෞඛ්ය තත්වයන් සහිත අයට සහ ජීවන හා සේවා කොන්දේසි හේතුවෙන් තමන් විශාලතම අවදානමට ලක් වී ඇති අයට ප්රමුඛතාවය ලබා දිය යුතුය | apa denata apage saukya sewakayingen boho denekuta ennatha laba dee ethi paridi apage janagahanaye wadathma awadanamata lakwiya heki ayata wayasa saha adala pawathina saukya thathwayan sahitha ayata saha jeewana ha sewa kondesi hethuwen thaman wishalathama awadanamata lak wee ethi ayata pramukathawaya laba diya yuthuya |
චන්දපාල | chandapala |
මේ ආණ්ඩුව ජනතාවගේ සම්පත් විකිණීමේදී හොරකම් කරනවා | me anduwa janathawage sampath wikineemedee horakam karanawa |
මල්ලි උඹලා නිසා තමයි අද ඉඳන් අපට බය නැතිව ඉන්න පුළුවන් වුණේ | malli umbala nisa thamayi ada indan apata baya nethiwa inna puluwan wune |
ළමයින්ට බඩ පිරෙන්න කන්න දෙන්න | lamayinta bada pirenna kanna denna |
පසුව විමර්ශන කටයුතු සඳහා මෙම පාතාල මැරයා තලංගම පොලිසිය වෙත ඊයේ දහවල් භාර දී ඇත | pasuwa wimarshana katayuthu sandaha mema pathala meraya thalangama polisiya wetha eeye dahawal bhara dee etha |
පොලිසිය පැවසුවේ එම ස්ථානයේ ඉටි බෑගයක බහා වළ දමා තිබූ ටී වර්ගයේ උණ්ඩ ක් සහ සී ෆෝ වර්ගයේ පුපුරණ දුව්ය ග්රෑම් ක් සොයා ගත් බවයි | polisiya pewasuwe ema sthanaye iti begayaka baha wala dama thibu tee wargaye unda k saha see fo wargaye pupurana duwya grem k soya gath bawayi |
ඒ වගේම තුලා ලග්නය හිමි අයත් හරියට කිරල මැනල බලල අපක්ෂපාතීව තීරණ දෙනවා | e wagema thula lagnaya himi ayath hariyata kirala menala balala apakshapatheewa theerana denawa |
එතැනින් එහාට මට අපිට අපේ පවුලේ කිසිම කෙනෙක් මුණ ගැහුණේ නැහැ | ethenin ehata mata apita ape pawule kisima kenek muna gehune nehe |
කරු ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් යුතුව මෙම මණ්ඩලය පත්කිරීමට යෝජනාවී තිබුණ ද මෙම මණ්ඩලය උත්තරීතර මණ්ඩලයක් ද එසේත් නොමැතිනම් උපදේශක මණ්ඩලයක් ද නායකත්ව මණ්ඩලයක් ද යන්න පැහැදිලි නොමැති බව ඒ මහතා පවසා ඇත | karu jayasuriya mahathage pradhanathwayen yuthuwa mema mandalaya pathkireemata yojanawee thibuna da mema mandalaya uththareethara mandalayak da eseth nomethinam upadeshaka mandalayak da nayakathwa mandalayak da yanna pehedili nomethi bawa e mahatha pawasa etha |
කොහෙද යකෝ මෙතන ටියුට් තියෙන්නේ | koheda yako methana tiyut thiyenne |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.