Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
එසේ ඉඩම සුද්ද කරමින් සිටින විට දහවල්
ese idama sudda karamin sitina wita dahawal
ඒ සඳහා වෙබ් අඩවියේ වෙනම පිටු වෙන් කිරීමට කටයුතු කරන බවයි ජර්මනියේ ඩිජිටල් ප්රකාශක ආයතනයක කාර්ය මණ්ඩලය අමතමින් ඔහු ඊයේ සඳහන් කළේ
e sandaha web adawiye wenama pitu wen kireemata katayuthu karana bawayi jarmaniye dijital prakashaka ayathanayaka karya mandalaya amathamin ohu eeye sandahan kale
නව තාක්ෂණය ඔස්සේ එය සිදු කිරීමේ අරමුණින් මෙම ව්යාපෘතිය ක්රියාත්මක කරන බව සෞඛ්ය අමාත්යවරයා පවසයි
nawa thakshanaya osse eya sidu kireeme aramunin mema wyapthiya kriyathmaka karana bawa saukya amathyawaraya pawasayi
හි සිට මාර්තු මාසයේදී සියයට
hi sita marthu masayedee siyayata
දැනට ඇති මැතිවරණ පනතට අදාළ උපමානයන් පැහැදිලි කළ මැතිවරණ කොමසාරිස්වරයා ඒවා ආරක්ෂා කිරීම සඳහා ද උපදෙස් ලබා දීමට කටයුතු කළේය
denata ethi methiwarana panathata adala upamanayan pehedili kala methiwarana komasariswaraya ewa araksha kireema sandaha da upades laba deemata katayuthu kaleya
ආණ්ඩුකාරවරයාට යටත් නිලධාරීන් හරහා බලපවත්වනු ලබන විධායක බලතල
andukarawarayata yatath niladhareen haraha balapawathwanu labana widhayaka balathala
ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ අද පැවැති මධ්යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගත් බවද ඔහු සඳහන් කළේය
janadhipathiwaranayedee sahayogaya labadena apekshakaya sambandhayen awasan theeranayak geneema sandaha ilangeyi thamil arasu pakshaye ada pewethi madhyama karaka sabha resweemedee mema theeranaya gath bawada ohu sandahan kaleya
අකාර්යක්ෂමතාවය ඉවත් කිරීම
akaryakshamathawaya iwath kireema
මෙහි මුලික පියවර වශයෙන් ත්යාග මුදල් ගෙවීම
mehi mulika piyawara washayen thyaga mudal geweema
මෙසේ අතිකාල සේවාවලින් ක් කපා හරින්නැයි අමාත්යංශ ලේකම්වරයා විසින් බදාදා අභ්යන්තර චක්රලේඛයක් නිකුත් කර තිබිණි
mese athikala sewawalin k kapa harinneyi amathyansha lekamwaraya wisin badada abhyanthara chakralekayak nikuth kara thibini
චන්ද්රසේන එම අමාත්යාංශ ලේකම් වනජීවී අධ්යක්ෂ ජනරාල් ඇතුළු පෙත්සමේ වගඋත්තරකරුවන් දෙනෙකුට ලබන වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග කරමින් අභියාචනාධිකරණය අද නොතීසි නිකුත් කළේය
chandrasena ema amathyansha lekam wanajeewee adhyaksha janaral ethulu pethsame wagauththarakaruwan denekuta labana wenida adhikaranaya hamuwe penee sitinneyi niyoga karamin abhiyachanadhikaranaya ada notheesi nikuth kaleya
ඒ තුළ රට ණය කෙරෙන බව වටහා ගැනීමට දැනුමක් ඔවුනට තිබිය යුතු නමුත් එසේ කිරීමට ඔවුන්ට අවශ්යව තිබූ බවක් දිස් වූයේ නැත
e thula rata naya kerena bawa wataha geneemata denumak owunata thibiya yuthu namuth ese kireemata owunta awashyawa thibu bawak dis wuye netha
ගොවි සමිතිය පිහිටවූයේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේදීය
gowi samithiya pihitawuye baththaramulla nelum mawathe pihiti mahinda rajapaksha hitapu janadhipathiwarayage karyalayedeeya
රඹුක්කන සහ කඩිගමුව යන දුම්රිය ස්ථාන අතර මෙම පීලි පැනීම සිදු වුනා
rambukkana saha kadigamuwa yana dumriya sthana athara mema peeli peneema sidu wuna
ඒවා භාණ්ඩ සහ සේවා නමින් හැඳින්වෙයි
ewa bhanda saha sewa namin hendinweyi
ඒ බායිස්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ රියදුරු ඇතුළු පුද්ගලයින් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා
e bayisge maranaya sambandhayen ohuge riyaduru ethulu pudgalayin deneku athadanguwata gena ethi bawa polis madhya prakashaka niyojya polispathi ajith rohana pawasanawa
ඔහු එනතුරු ගුවන් තොටුපළේ කේ
ohu enathuru guwan thotupale ke
පොල්ගස්ඕවිට එස්
polgasowita es
යම් යම් අවශ්යතා මත ජනතාවට සහනාධාර දිය යුතුයි
yam yam awashyatha matha janathawata sahanadhara diya yuthuyi
කාබනික පොහොර යොදා ගනිමින් සිදු කරන වී අස්වැන්න රජය විසින් ඉහළ මිලකට ගන්නා බවත් එම පොහොරම භාවිතයෙන් වගාකෙරෙන දේශීය වී තොග වඩාත් ප්රසස්ත මිලකට ගන්නා බවද අමාත්යවරයා විසින් පැවසූ බවද උන්වහන්සේ ප්රකාශ කරති
kabanika pohora yoda ganimin sidu karana wee aswenna rajaya wisin ihala milakata ganna bawath ema pohorama bhawithayen wagakerena desheeya wee thoga wadath prasastha milakata ganna bawada amathyawaraya wisin pewasu bawada unwahanse prakasha karathi
උතුරේ ජනමාධ්යවේදීහූ පිරිසක් අද පාර්ලිමේන්තුවේ දී ජනාධිපති මෛත්රිපාල සිරිසේන මැතිතුමා සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මැතිතුමා හමුවුහ
uthure janamadhyawedeehu pirisak ada parlimenthuwe dee janadhipathi maithripala sirisena methithuma saha agramathya ranil wikramasinha methithuma hamuwuha
එදා මෙදා කාලය තුළ බලධාරීන් මෙම ගම්මානයේ ජනතාවට කිසිදු සහනයක් නොදුන්හ
eda meda kalaya thula baladhareen mema gammanaye janathawata kisidu sahanayak nodunha
ඒ දේ අනුගමණය කිරීම ගැන ලාංකිකයන් තුල ලැජ්ජාවක් ඇතිකරයි
e de anugamanaya kireema gena lankikayan thula lejjawak ethikarayi
රාගම හා වල්පොළ අතර දුම්රිය ක් නවතී
ragama ha walpola athara dumriya k nawathee
මේ අතර මධ්යම කඳුකරයට ද ඊයේ රාත්රියේ දැඩි වර්ෂාවක් ලැබී තිබෙනවා
me athara madhyama kandukarayata da eeye rathriye dedi warshawak lebee thibenawa
කොහොම වුණත් මගේ ඊළඟ උපහාරය මගේ බ්ලොග් ගුරුවරුන් දෙන්නාටයි
kohoma wunath mage eelanga upaharaya mage blog guruwarun dennatayi
ශ්රී ලංකාවේ ආර්ථික හා සමාජ දියුණුව වෙනුවෙන් දිගු කලක් තිස්සේ කැපවී සිටින රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම සිය සතුටට හේතු වූ බවද ජපාන අග්රාමාත්යවරයා සඳහන් කරයි
shree lankawe arthika ha samaja diyunuwa wenuwen digu kalak thisse kepawee sitina ranil wikramasinha mahatha janadhipathi dhurayata pathweema siya sathutata hethu wu bawada japana agramathyawaraya sandahan karayi
විජේදාස ගැන අවසන් තීරණය කමිටු නිර්දේශ මත
wijedasa gena awasan theeranaya kamitu nirdesha matha
මේ පතන හඳුන්වා දුන්නාට පස්සේ ආණ්ඩුව විසින් නම් කරන ජාතියේ ත්රස්තවාදී වැඩ ගොඩක් සිදුවී තිබෙනවා
me pathana handunwa dunnata passe anduwa wisin nam karana jathiye thrasthawadee weda godak siduwee thibenawa
ඇයගේ ස්වාමි පුරුෂයා මේ වන විට විදේශ ගතව සිටින බව පොලීසිය කියයි
eyage swami purushaya me wana wita widesha gathawa sitina bawa poleesiya kiyayi
එච්
ech
ඉන්ධන මිල ගැන සෞදි ඔටුන්න හිමි කුමරුගෙන් යළි අනතුරු ඇඟවීමක්
indhana mila gena saudi otunna himi kumarugen yali anathuru engaweemak
පරිසර අමාත්යංශය ප්රකාශ කළේ දැනට හඳුනාගෙන ඇති පරිදි එම පක්ෂීන් කල්පිටිය යාපනය මන්නාරම සහ ත්රීකුණාමලය යන ප්රදේශ වලින් දිවයිනට ඇතුලු වන බවයි
parisara amathyanshaya prakasha kale denata handunagena ethi paridi ema paksheen kalpitiya yapanaya mannarama saha threekunamalaya yana pradesha walin diwayinata ethulu wana bawayi
ඒ මහතා ප්රකාශ කළේ එසේ ආරම්භ වන ව්යාපෘති ඉදිරියට ගෙන යාමේදී යම් යම් වෙනස්කම් යෝජනා වුවහොත් එය සිදු කෙරෙන බවයි
e mahatha prakasha kale ese arambha wana wyapthi idiriyata gena yamedee yam yam wenaskam yojana wuwahoth eya sidu kerena bawayi
යුද්ධය ජයග්රහණය කළ හමුදාවට කොරෝනා පාලනය කරන එක ලොකු දෙයක් නොවන බව මේ අවධියේ ප්රකාශ වූ අතර මෙම වසංගතය ගැන රජයට තිබු අනාවබෝධය හා අධිතක්සේරු මානසිකත්වය මෙයින් මනාව පැහැදිලි විය
yuddhaya jayagrahanaya kala hamudawata korona palanaya karana eka loku deyak nowana bawa me awadhiye prakasha wu athara mema wasangathaya gena rajayata thibu anawabodhaya ha adhithakseru manasikathwaya meyin manawa pehedili wiya
ගමේ අය ඇවිත් වීරකුමාර දිව්ව පැත්තට ගිහින් බලද්දී ඔහු වැටිලා මිය ගිහින් හිටියා
game aya ewith weerakumara diwwa peththata gihin baladdee ohu wetila miya gihin hitiya
ජර්මනිය වැනි රටවලත් රෝගය දිගින් දිගටම පැතිරගිය නමුත් රෝහල් පිරී ඉතිරී යාම වළක්වා ගැනීමට ඔවුනට ඉඩක් ලැබුණි
jarmaniya weni ratawalath rogaya digin digatama pethiragiya namuth rohal piree ithiree yama walakwa geneemata owunata idak lebuni
වී
wee
විදුහල්පති කර්නල්ලා නොදන්නා බොහෝ දේ දැන් ළමයි දන්නවාය
widuhalpathi karnalla nodanna boho de den lamayi dannawaya
තිරිමාන්න මංගල ශතකය ලබා ගනියි
thirimanna mangala shathakaya laba ganiyi
එයින් පසු වසරක මුල් මාස තුනේදී චීන ආර්ථිකය කඩා වැටුණු පළමු අවස්ථාව මෙය විය
eyin pasu wasaraka mul masa thunedee cheena arthikaya kada wetunu palamu awasthawa meya wiya
ගලවලා හිමීට අතදාලා තන් දෙක මිරිකන ගමන් දිගටම තොල දැම්මා
galawala himeeta athadala than deka mirikana gaman digatama thola demma
ආහ් වේසි කොහාමද ඉතින්
ah wesi kohamada ithin
තවත් සමහරුන් අසන්නේ මේ මිනීමැරුම් පිටුපස ගෝඞ් අන්කල් සිටිනවා ද කියායි
thawath samaharun asanne me mineemerum pitupasa gon ankal sitinawa da kiyayi
වැඩිම වෙළඳ කොටසක් හිමි දේශීය නිෂ්පාදන රැසකට හිමිකම් කියන එම සමාගම මෙරට සුපිරි වෙළඳසැල් වැවිලි කොටස් වෙළඳපොල තැරැව්කාරත්ව ටයර් ප්ලාස්ටික් හා ඉදිකිරීම් වැනි ක්ෂේත්රයන් හි ද ප්රමුඛතම සමාගමකි
wedima welanda kotasak himi desheeya nishpadana resakata himikam kiyana ema samagama merata supiri welandasel wewili kotas welandapola therewkarathwa tayar plastik ha idikireem weni kshethrayan hi da pramukathama samagamaki
අප දස වසරක් සමරමින් සිහිපත් කරන යුද ජයග්රනය සමඟ මේ රටේ ස්ථීර සාමයක් සමඟ ස්වයංපෝෂිත ආර්ථිකයක් සමඟ ප්රජතන්ත්රවාදී සමාජයක් ගොඩනැගීමට කැපවෙමු කියලා ආරාධනා කරනවා
apa dasa wasarak samaramin sihipath karana yuda jayagranaya samanga me rate stheera samayak samanga swayanposhitha arthikayak samanga prajathanthrawadee samajayak godanegeemata kepawemu kiyala aradhana karanawa
දශක තුනකට අධික කාලයක් සිනමාව රුපවාහිනිය වේදිකාව හැඩකළ ප්රවීණ රංගන ශිල්පී ලොයිඩ් ගුණවර්ධන මහතා හදිසි අනතුරකින් අභාවප්රාප්ත වී ඇත
dashaka thunakata adhika kalayak sinamawa rupawahiniya wedikawa hedakala praweena rangana shilpee loyid gunawardhana mahatha hadisi anathurakin abhawapraptha wee etha
මඩ පොහොර ගැටලුවක් තිබෙනවා
mada pohora getaluwak thibenawa
පණ කෑල්ල දැක්කෙ පස්සේ
pana kella dekke passe
ඒ නිසා ඒ මිනිස්සු පුදුන්තුර්වල හුදකලා වෙලා වගේ ජීවත් වෙන්නේ
e nisa e minissu pudunthurwala hudakala wela wage jeewath wenne
වගකිව යුතු බව ද කියමින් බොහෝ දෙනා ඔහුව හෙළා දුටුවෝය
wagakiwa yuthu bawa da kiyamin boho dena ohuwa hela dutuwoya
ඒ ගිවිසුම අනුව ශ්රී ලංකාව විසින් සියලූ ගෙවීම් කිරීමට තිබුණේ අභිරහස් තුන්වැනි පාර්ශ්වයකට ය
e giwisuma anuwa shree lankawa wisin siyalu geweem kireemata thibune abhirahas thunweni parshwayakata ya
එල්ලාවල මේධානන්ද හිමි එජනිස අතීතයේ රජ දවස බදු වර්ග ක් කි්රයාත්මක කර තිබෙනවා
ellawala medhananda himi ejanisa atheethaye raja dawasa badu warga k kirayathmaka kara thibenawa
පිංවත දුශ්ශීලභාවය පැසවා දුර්ගන්ධය හමන සමාජයක හෙට දවසේ පිංවත් ඔබ ඇත්ත යැයි දකින්නේ සැබෑ ඇත්ත නොව වංචාකාරීව ඉපැයූ මුදල් කොළ මත එතූ බොරුවේම ඇස්බැන්දුමකි
pinwatha dushsheelabhawaya pesawa durgandhaya hamana samajayaka heta dawase pinwath oba eththa yeyi dakinne sebe eththa nowa wanchakareewa ipeyu mudal kola matha ethu boruwema esbendumaki
ජාතික පාසල් විදුහල්පති ධුරවලට ඉල්ලුම් කළ හැකි නව ක්රමවේදයක්
jathika pasal widuhalpathi dhurawalata illum kala heki nawa kramawedayak
එනයින් තමන් බලයට පත් කල ජනයාගේ දේපල සහ ජීවිත ආරක්ෂා කිරීමට ඉක්මන් පියවර නොගත් සිරිසේනත් වික්රමසිංහත් දේශපාලන දුර්ජනයින් ලෙස හැදින්වීමේ වරදක් නැත
enayin thaman balayata path kala janayage depala saha jeewitha araksha kireemata ikman piyawara nogath sirisenath wikramasinhath deshapalana durjanayin lesa hedinweeme waradak netha
යාපනය සරසවියේ කඩා දැමූ ස්මාරකය යළි ඉදිකරයි
yapanaya sarasawiye kada demu smarakaya yali idikarayi
තව දවසක් දිමුත්ගේ තාත්තාට පොල් ගෙඩිය දීලා එද්දි ඇහුණා දසුන්ට කැප්ටන්කම දීලා කියල
thawa dawasak dimuthge thaththata pol gediya deela eddi ehuna dasunta keptankama deela kiyala
ඉතින් දිගු කලකට පසු නිර්මාණය වූ මේ පරිසරයේ දී ද විධායක ජනාධිපති ධුරය අහෝසි කෙරෙන්නේ නැති නම් පුරවැසියකු හැටියට මා සිතන්නේ මේ රටට එහි අනිටු පල විපාක විඳින්නට නුදුරු අනාගතයේ නිසැකයෙන් ම සිදුවනු ඇති බව ය
ithin digu kalakata pasu nirmanaya wu me parisaraye dee da widhayaka janadhipathi dhuraya ahosi kerenne nethi nam purawesiyaku hetiyata ma sithanne me ratata ehi anitu pala wipaka windinnata nuduru anagathaye nisekayen ma siduwanu ethi bawa ya
ඒ අනුව බිබිල කොට්ඨාශය බිබිල නිකුල උස්අත්තෑව පෙනලබොඩ මුරුතෝලූව සහ වැවැත්තෑව ග්රම නිලධාරී වසම්වලට බෙදා ඇති අතර බොබැල්ල කොට්ඨාශයට කරවිලහේන සේරුදණ්ඩාපොල බොබැල්ල හාඩුවෙල හාඩුව සහ බොබැල්ල ග්රාම නිලධාරී වසම් ඇතුළත්ය
e anuwa bibila kottashaya bibila nikula usaththewa penalaboda murutholuwa saha weweththewa grama niladharee wasamwalata beda ethi athara bobella kottashayata karawilahena serudandapola bobella haduwela haduwa saha bobella grama niladharee wasam ethulathya
ඔවුන්ට දැන් මෙලෙස නිදහස ලබාදී ඇත්තේ ජනාධිපති වින් මින්ට්ගේ පොදු සමාව යටතේයි
owunta den melesa nidahasa labadee eththe janadhipathi win mintge podu samawa yatatheyi
ඇය ගුරුවරියක් නිසා මේ ප්රශ්නය ඇගේ මනසට ප්රබල විදිහට බලපෑවා
eya guruwariyak nisa me prashnaya ege manasata prabala widihata balapewa
රාශි මණ්ඩලය පුරා විසිරී ඇති නැකැත් පංචාංගයේ දෙවැනි අංගය වේ
rashi mandalaya pura wisiree ethi neketh panchangaye deweni angaya we
ඒ අනුව ඉදිරියේදී එම යෝජනාව බදුල්ල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුව වෙත යොමු කිරීමට නියමිතයි
e anuwa idiriyedee ema yojanawa badulla disthrik sambandheekarana kamituwa wetha yomu kireemata niyamithayi
මේ හේතුවෙන් අලි මිනිස් ගැටුමක් නිර්මාණය වනු ඇත
me hethuwen ali minis getumak nirmanaya wanu etha
මෙසේ යළි රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර සෙල්ලප්පෙරුමගේ දනුක ෂෙරෝන් ප්රනාන්දු සෙල්ලප්පෙරුමගේ සුදේශ් දනුෂ්ක ප්රනාන්දු නිපුන සම්පත් ප්රනාන්දු සහ රමේෂ් දිල්රුක් මෙන්ඩිස් යන පස්දෙනායි
mese yali rakshitha bandhanagaragatha karanu lebuwe upa nagaradhipathi sujith pushpakumara sellapperumage danuka sheron pranandu sellapperumage sudesh danushka pranandu nipuna sampath pranandu saha ramesh dilruk mendis yana pasdenayi
පසුගිය කාලයේදී ආරක්ෂක වියදම් අඩු කළ යුතු බව කිව්වා
pasugiya kalayedee arakshaka wiyadam adu kala yuthu bawa kiwwa
දෙමළ ජාතික සන්ධානය දේශපාලනික මධ්යස්ථ ප්රතිපත්තියක දිගටම රැුඳී සිටිමින් දකුණේ විපක්ෂය සමග වැඩ කළ යුත්තේ එබැවිනි
demala jathika sandhanaya deshapalanika madhyastha prathipaththiyaka digatama reundee sitimin dakune wipakshaya samaga weda kala yuththe ebewini
වසරෙන් පසු විදුලි ගාස්තු සංශෝධනය නොකරන ලදී
wasaren pasu widuli gasthu sanshodhanaya nokarana ladee
දැනටත් අල්ලස් දූෂණ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ කෙරෙන අල්ලස් ගන්නකොටම අත්අඩංගුවට ගත්ත සමහර අයට නාමයෝජනා නොලැබෙයි කියලා බයක් තියෙනවා
denatath allas dushana chodana sambandhayen pareekshana kerena allas gannakotama athadanguwata gaththa samahara ayata namayojana nolebeyi kiyala bayak thiyenawa
වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වේ
wayamba palathe wesi wara kihipayak ethi we
ජයරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම් කීර්ති ශී්ර වීරසිංහ මේ සම්බන්ධව ලිපියක් ලියලා තිබුණා
jayarathna mahathage sambandheekarana lekam keerthi sheera weerasinha me sambandhawa lipiyak liyala thibuna
දරුවාගේ තත්ත්වය බරපතළ බැවින් දරුවා මාතර මහ රෝහලට මාරු කර යැවීමට අවශ්ය බවට දරුවා පරික්ෂා කළ වෛද්යවරු පවසා ඇත
daruwage thaththwaya barapathala bewin daruwa mathara maha rohalata maru kara yeweemata awashya bawata daruwa pariksha kala waidyawaru pawasa etha
රන්භාණ්ඩ කොල්ලකෑ අයෙක් වව්නියාවේදී අල්ලයි
ranbhanda kollake ayek wawniyawedee allayi
සුපුරුදු පරිදි මෙවර ජාතික කනිෂ්ඨ තරගාවලිය යටතේ අවුරුදු න් පහළ බාලක සහ බාලිකා අවුරුදු න් පහළ බාලක සහ බාලිකා අවුරුදු න් පහළ බාලක සහ බාලිකා මෙන්ම අවුරුදු න් පහළ බාලක සහ බාලිකා යන වයස් සීමාවන් යටතේ තරග ඉසව් ක්රියාත්මක කෙරේ
supurudu paridi mewara jathika kanishta tharagawaliya yatathe awurudu n pahala balaka saha balika awurudu n pahala balaka saha balika awurudu n pahala balaka saha balika menma awurudu n pahala balaka saha balika yana wayas seemawan yatathe tharaga isaw kriyathmaka kere
මේ වනවිට ගැබ් ගෙන සිටින බොලිවුඩ් සුපිරි නිළි කරීනා කපූර්ගේ වැනි උපන්දිනය පසුගිය සැප්තැම්බර් වැනි දිනට යෙදී තිබුණා
me wanawita geb gena sitina boliwud supiri nili kareena kapurge weni upandinaya pasugiya septhembar weni dinata yedee thibuna
ජී
jee
බාලකුමර් මහතා පින්නදුව නගරයෙන් සිය පාගමන අවසන් කළ අවස්ථාවට ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි ඉසුරු දොඩංගොඩ අක්මීමණ ප්රාදේශීය සභාවේ සභාපති සේන කලහෙවත්ත යන මහත්වරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ
balakumar mahatha pinnaduwa nagarayen siya pagamana awasan kala awasthawata galla disthrik parlimenthu manthri isuru dodangoda akmeemana pradesheeya sabhawe sabhapathi sena kalahewaththa yana mahathwaru ethulu wishala pirisak ekwa sitiyaha
දිනාල් කීවේය
dinal keeweya
ලාල් වික්රමතුංග සම්පූර්ණ වීඩියෝව බලන්න
lal wikramathunga sampurna weediyowa balanna
මේ වනවිට නොදැවී පන්දුවට පහරදෙමින් සිටින මහේල ජයවර්ධන ලකුණු ක් රැස්කරගෙන සිටියි
me wanawita nodewee panduwata paharademin sitina mahela jayawardhana lakunu k reskaragena sitiyi
නමුත් තෘප්තිමත් ලිංගික සම්බන්ධයක් සඳහා හොඳ අවබෝධයක් තියෙන එක වැදගත්
namuth thpthimath lingika sambandhayak sandaha honda awabodhayak thiyena eka wedagath
ඉදිරියේ ණය ගෙවීමේ වගකීම අපට තිබෙනවා රටවලින් ලබාගත් ගත් ණය ආපසු ගෙවීමේ සැලසුමකට පැමිණි සැනින් අවධානය යොමු කළ යුත්තේ අප රට ලබාගෙන තිබෙන පෞද්ගලික ණය සම්බන්ධවයි
idiriye naya geweeme wagakeema apata thibenawa ratawalin labagath gath naya apasu geweeme selasumakata pemini senin awadhanaya yomu kala yuththe apa rata labagena thibena paudgalika naya sambandhawayi
ඒ ගැන විවාදයක් නැහැ
e gena wiwadayak nehe
මෙම ලිපිය තුළ අවධාරණය කරනු ලබන්නේ එලෙස ශ්රී ලංකාවෙන් පිටමං කිරීමට ලක් වූ සහ ශ්රී ලංකාවේ පුරවැසිභාවය ලද කඳුකර දෙමළ වැසියන්ගේ ඥාති සබඳතා බිඳ වැටීම පිළිබඳවයි
mema lipiya thula awadharanaya karanu labanne elesa shree lankawen pitaman kireemata lak wu saha shree lankawe purawesibhawaya lada kandukara demala wesiyange gnathi sabandatha binda weteema pilibandawayi
මෙලෙස වෙඩි තබාගෙන ඇත්තේ වැල්ලව ප්ර දේශයේ පදිංචි හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු කුරුණෑගල පොලීසියට අනුයුක්තව සේවය කරමින් සිට ඇත
melesa wedi thabagena eththe wellawa pra deshaye padinchi hewiridi pudgalayeku wana athara ohu kurunegala poleesiyata anuyukthawa sewaya karamin sita etha
අප උනන්දු වන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ විරෝධතා පා ගමන ගැනය
apa unandu wanne besil rajapaksha mahathage wirodhatha pa gamana genaya
කුළි වැඩ තමයි කරන්නේ
kuli weda thamayi karanne
උපාලි කරුණාරත්න
upali karunarathna
ඊට වඩා හෑරුවොත් අධිවේගි මාර්ගයට අවධානමක් ඇතිවෙනවා
eeta wada heruwoth adhiwegi margayata awadhanamak ethiwenawa
ප්රශ්නය සයිටම් ප්රශ්නෙදිත් එහෙමද පිළිතුර අපි නිදහස් අධ්යාපනය ආරක්ෂා කිරීමට වගේම පෞද්ගලික විශ්ව විද්යාල අධ්යාපනයටත් එකඟයි
prashnaya sayitam prashnedith ehemada pilithura api nidahas adhyapanaya araksha kireemata wagema paudgalika wishwa widyala adhyapanayatath ekangayi
මී
mee
වේගය වැඩිවුණ මෝටර් රථය පාලනය කර ගන්න බැරුව ගිහින් නතර වෙලා තිබ්බේ අර ගොඩනැගිල්ලේ බිත්තියකුත් කඩාගෙන
wegaya wediwuna motar rathaya palanaya kara ganna beruwa gihin nathara wela thibbe ara godanegille biththiyakuth kadagena
එල් තරඟාවලිය නියෝජනය කරති
el tharangawaliya niyojanaya karathi
දකුණු අප්රිකාවේ කේප්ටවුන් හි රැස්වූ අදාළ සංගම් ඉදිරිපත් කර ඇති යෝජනාවෙන් පෙන්වා දී ඇත්තේ ශ්රී ලංකාව පොදු රාජ්ය මණ්ඩලයේ මූලධර්මවලට පටහැනිව කටයුතු කරන බැවින් සාමාජිකත්වය අහෝසි කළ යුතු බවයි
dakunu aprikawe keptawun hi reswu adala sangam idiripath kara ethi yojanawen penwa dee eththe shree lankawa podu rajya mandalaye muladharmawalata pataheniwa katayuthu karana bewin samajikathwaya ahosi kala yuthu bawayi
දෙවැනි පංතියේ වෙන් කළ ආසන ගාස්තුව රුපියල් සිට දක්වාද රුපියල් සිට දක්වාද රුපියල් සිට දක්වාද වැඩිවී ඇති අතර පළමු පංතියේ වෙන් කළ ආසන ගාස්තුව රුපියල් දක්වා වැඩි කර තිබේ
deweni panthiye wen kala asana gasthuwa rupiyal sita dakwada rupiyal sita dakwada rupiyal sita dakwada wediwee ethi athara palamu panthiye wen kala asana gasthuwa rupiyal dakwa wedi kara thibe
ටෙස්ට් කරන්නැතුව කෝඩ් දාන්නෑ පකෝ වැඩක් කරන්න නෙවෙයි මේ පකයට ඕන පුළුවන් තරම් පරක්කු කරන්න
test karannethuwa kod danne pako wedak karanna neweyi me pakayata ona puluwan tharam parakku karanna
එමගින් අපට අහිමි වී ගිය ඉරාන තේ වෙළඳපොළ නැවත සක්රිය කර ගැනීමට ද අපේක්ෂා කරනවා
emagin apata ahimi wee giya irana the welandapola newatha sakriya kara geneemata da apeksha karanawa
ඉන්ධන බෙදාහැරීමට බාධා කළ වෘත්තීය සමිති නායකයින්ට අනිවාර්ය නිවාඩු
indhana bedahereemata badha kala wththeeya samithi nayakayinta aniwarya niwadu
නඩුව කැඳවූ අවස්ථාවේ රජයේ අධිනීතිඥ ලක්මාලි දිසානායක මහත්මිය අධිකරණය හමුවේ කරණු දක්වමින් මෙම නඩුව කැඳවා ඇත්තේ මෙම අධිකරණයේ තිබි අධිකරණ අමාත්යාංශයට ගෙන්වාගත් නඩුගොනුවක් නැවත භාරනොදීම සහ එම නඩුගොනුව නැති බවට ප්රකාශ වීම සහ එසේ වීමට හේතු දැක්වීම සඳහා අධිකරණ අමාත්යාංශයේ ලේකම් ගෙන්වා ගැනීම සඳහා බව පැවසුවාය
naduwa kendawu awasthawe rajaye adhineethigna lakmali disanayaka mahathmiya adhikaranaya hamuwe karanu dakwamin mema naduwa kendawa eththe mema adhikaranaye thibi adhikarana amathyanshayata genwagath nadugonuwak newatha bharanodeema saha ema nadugonuwa nethi bawata prakasha weema saha ese weemata hethu dekweema sandaha...