Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ශ්රී ලංකා පෙරටුගාමී පක්ෂය
shree lanka peratugamee pakshaya
අද තරගය සඳහා ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්රීඩකයන් දෙනෙකු සහභාගි වීම අවිනිෂ්චිත වී තිබෙනවා
ada tharagaya sandaha shree lanka kandayama wenuwen kreedakayan deneku sahabhagi weema awinishchitha wee thibenawa
දෙරට අතර පවතින ආර්ථික සබඳතා නව ප්රවේශයන් ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී නායකයන්ගේ අවධානය යොමු වූ අතර ඒ සඳහා අවශ්ය සාකච්ඡා ඉදිරියට ගෙන යාමට නිලධාරින්ට උපදෙස් ලබාදෙන බව ජනාධිපති මෛතී්රපාල සිරිසේන මැතිතුමා පැවසී ය
derata athara pawathina arthika sabandatha nawa praweshayan osse thawaduratath shakthimath kara geneema pilibanda mehidee nayakayange awadhanaya yomu wu athara e sandaha awashya sakachcha idiriyata gena yamata niladharinta upades labadena bawa janadhipathi maitheerapala sirisena methithuma pewasee ya
එක්දින සටනේ ජය රාජකීයයන්ට
ekdina satane jaya rajakeeyayanta
සංවර්ධිත රටවල එකී ආදායම් පරතරය පවතින්නේ සියයට ත් ත් අතර අගයකය
sanwardhitha ratawala ekee adayam paratharaya pawathinne siyayata th th athara agayakaya
සහ වර්ශවලදී එම බැංකුව රුපියල් මිලියන හැත්තෑ එක්දහස් හැත්තෑවක රු
saha warshawaladee ema benkuwa rupiyal miliyana heththe ekdahas heththewaka ru
එම්
em
චර්යාවාදීන් විසින් මිනිසා සහ තිරිසනුන් ද බෙදා කළ හැකි පැහැදිලි කඩ ඉමක් නොමැති බව නිරීක්ෂණය කරන ලදී
charyawadeen wisin minisa saha thirisanun da beda kala heki pehedili kada imak nomethi bawa nireekshanaya karana ladee
වයසට නැති වැඩ කළ සීයලා කට වැඩ වරදී
wayasata nethi weda kala seeyala kata weda waradee
වයඹ පළාත් සභාව වාර්තාකරණ මාධ්යවේදීන් හට පළාත් සභා රැස්වීම් වලට සහභාගී විම තහනම් කරමින් වයඹ පළාත් සභාපති විසින් පැනවුණූ තහනමට විරෝධය පළකරමින් කුරුණෑගල දිස්ත්රික්කයේ මාධ්යවේදීහු අද කුරුණෑගල නගරයේ දී නිහඬ විරෝධතාවයක නිරත වුහ
wayamba palath sabhawa warthakarana madhyawedeen hata palath sabha resweem walata sahabhagee wima thahanam karamin wayamba palath sabhapathi wisin penawunu thahanamata wirodhaya palakaramin kurunegala disthrikkaye madhyawedeehu ada kurunegala nagaraye dee nihanda wirodhathawayaka niratha wuha
නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිකළ කොළඹ වැල්ලවත්ත මයුරාපෙදෙස මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවති උත්සවයට ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්ය විමල් වීරවංශ මහතා සහභාගි විය මෙම උත්සවය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්රධානත්වයෙන් ඊයේ දින වැල්ලවත්ත මයුරාපෙදෙසේ දී පැවැත්විණ
nagarika sanwardhana adhikariya magin idikala kolamba wellawaththa mayurapedesa mahal niwasa sankeernaya janatha ayithiyata path kireema wenuwen pewathi uthsawayata idikireem injineru sewa niwasa ha podu pahasukam amathya wimal weerawansha mahatha sahabhagi wiya mema uthsawaya athigaru janadhipathi mahinda rajapaksha m...
මොකද මම සමහර දෙවල් කියන එවා එ වෙලවට විතරක් නිසා
mokada mama samahara dewal kiyana ewa e welawata witharak nisa
ලෝක සෞඛ්ය සංවිධානය අනූමත කරන්නේ නීරෝගී පූද්ගලයකු සතියකට බිත්තර ක් ආහාරයට ගැනීමේ වරදක් නැති බවයි
loka saukya sanwidhanaya anumatha karanne neerogee pudgalayaku sathiyakata biththara k aharayata geneeme waradak nethi bawayi
මාළු අළවි කරනවා වගේම මත්ස්ය මිල පාලනය කලහැකි ධීවරයන්ට වගකියන ආයතනයක් බවට ධීවර සංස්ථාව පත්වෙන්න ඕනෑ
malu alawi karanawa wagema mathsya mila palanaya kalaheki dheewarayanta wagakiyana ayathanayak bawata dheewara sansthawa pathwenna one
ඔබ වැනි අය එක්ක කතා කරන්න යැයි ඇය සිනහ වෙමින් කීවා ය
oba weni aya ekka katha karanna yeyi eya sinaha wemin keewa ya
එමෙන් ම ණය ප්රතිව්යුහගතකරණය සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමටද නියමිතව තිබෙනවා
emen ma naya prathiwyuhagathakaranaya sambandhayen indiyawe sthawaraya pilibanda mehidee sakachcha kireematada niyamithawa thibenawa
එහෙත් පනතේ සඳහන් කාලයටත් පෙර ජාතික ක්රීඩා සභාවේ සාමාජිකයෝ සිය තනතුරුවලින් ඉවත් වූහ
eheth panathe sandahan kalayatath pera jathika kreeda sabhawe samajikayo siya thanathuruwalin iwath wuha
අනෙකුත් කෘතිවල එන නගර වර්ණනාවන්හි මෙන් මෙහිද ගතානුගතික නගර වර්ණනාවක් බව හ දුනාගත හැකි අතර කතුවරයා මහා කාව්ය ලක්ෂණ අන්තර්ගත කිරීමට උත්සාහ දැරීම මෙයට හේතු වී ඇත
anekuth kthiwala ena nagara warnanawanhi men mehida gathanugathika nagara warnanawak bawa ha dunagatha heki athara kathuwaraya maha kawya lakshana anthargatha kireemata uthsaha dereema meyata hethu wee etha
බි්රතාන්ය සෙබළා යුක්රේනයේ අනාථ වූ සුනඛයන් සහ බළලූන් ක් ගලවා ගනියි
birathanya sebala yukrenaye anatha wu sunakayan saha balalun k galawa ganiyi
එංගලන්ත වයස අවුරුදු න් පහළ කණ්ඩායම සමගින් ක්රියාත්මක එක්දින සහ ටෙස්ට් ක්රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්රී ලංකා න් පහළ කණ්ඩායම ඊයේ වැනිදා දිවයිනෙන් පිටත්ව ගියේය
engalantha wayasa awurudu n pahala kandayama samagin kriyathmaka ekdina saha test krikat tharagawaliya sandaha sahabhagi wana shree lanka n pahala kandayama eeye wenida diwayinen pitathwa giyeya
මෙම ඝාතනයට මීට පෙරද සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් අතර බන්ධනාගාර ගතව සිටින දිනෙත් මෙලන් හෙවත් ඌරු ජූවා නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවටයි අනාවරණ වුණේ
mema ghathanayata meeta perada sekakaruwan kihipadeneku athadanguwata gath athara bandhanagara gathawa sitina dineth melan hewath uru juwa namethi sanwidhanathmaka aparadha kalli samajikayeku wisin mema ghathanaya meheyawa ethi bawatayi anawarana wune
ඒත් මේ වගේ අදහසක් ප්රචාරයවීමෙන් වෙන්න පුළුවන් හානිය ඒ අය දැනගෙන හිටියා
eth me wage adahasak pracharayaweemen wenna puluwan haniya e aya denagena hitiya
ෆොන්සේකා ද මෙය සැබෑවක් ලෙස සැලකූ බව පෙනී ගියේ වැඩ වර්ජන හා උද්ඝෝෂණ වැනි ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමට සුදුස්සා ලෙස ඔහු තමන්වම මාධ්ය ඔස්සේ හදුන්වාදීමට පටන් ගත් නිසාය
fonseka da meya sebewak lesa selaku bawa penee giye weda warjana ha udghoshana weni getalu sambandhayen katayuthu kireemata sudussa lesa ohu thamanwama madhya osse hadunwadeemata patan gath nisaya
රජයේ නව බදු ප්රතිපත්තියට එරෙහිව පාරට බැසීමට ජනතා විමුක්ති පෙරමුණ සැරසෙයි
rajaye nawa badu prathipaththiyata erehiwa parata beseemata janatha wimukthi peramuna seraseyi
සංචාරක ඕස්ට්රේලියානු කණ්ඩායම සමග පැවති ටෙස්ට් ක්රිකට් තරඟාවලිය අපරාජිතව ජයග්රහණය කරනු ලැබූ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට මාගේ උණුසුම් සුභ පැතුම්
sancharaka ostreliyanu kandayama samaga pewathi test krikat tharangawaliya aparajithawa jayagrahanaya karanu lebu shree lanka krikat kandayamata mage unusum subha pethum
තවද මෙම තොරතුරු පද්ධතිය නිර්මාණය කිරීම සඳහා සහායවූ ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ මෙම යෙදවුම නිර්මාණය කිරිමේ සංකල්පය බිහි කිරීමට මුල් වූ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ සහායද ඔහු අගය කළේය
thawada mema thorathuru paddhathiya nirmanaya kireema sandaha sahayawu shree lanka sancharaka sanwardhana adhikariya saha mema yedawuma nirmanaya kirime sankalpaya bihi kireemata mul wu parlimenthu manthree namal rajapaksha mahathage sahayada ohu agaya kaleya
කට පුක වහගෙන තමංගෙ වැඩක් බලාගෙන හිටපං
kata puka wahagena thamange wedak balagena hitapan
දිය ඇලි
diya eli
දුම්රිය දෙපාර්තමෙන්තුව සතුව තිබෙන්නේ මගී ආසන ක් පමණයි
dumriya departhamenthuwa sathuwa thibenne magee asana k pamanayi
එය තවදුරටත් ඉහල යනු ඇති බවයි වාර්තා වන්නේ
eya thawaduratath ihala yanu ethi bawayi wartha wanne
හැම සැරේම අලුත් එක එන්නෙ මට තියෙන කාලෙටමයි රෙද්ද
hema serema aluth eka enne mata thiyena kaletamayi redda
ගමන් බිමන් යන විට ලැන්තෑරුම වගේම හුළු අතු එහෙමත් අරගෙන ගිහින් තියෙනවා
gaman biman yana wita lentheruma wagema hulu athu ehemath aragena gihin thiyenawa
සිද්ධියෙන් පසුව තරුණිය යතුරුපැදියකින් එම ස්ථානයෙන් නික්ම යෑමට උත්සාහ දැරීමේදී ප්රදේශවාසීන් අල්ලාගෙන පොලිසියට භාරදී ඇති අතර තරුණයා මේ වනවිට රෝහල්ගත කරතිබෙනවා
siddhiyen pasuwa tharuniya yathurupediyakin ema sthanayen nikma yemata uthsaha dereemedee pradeshawaseen allagena polisiyata bharadee ethi athara tharunaya me wanawita rohalgatha karathibenawa
එහි මූලිකම ප්රශ්නය වන්නේ උද්ධමන වේගය වැඩිවීමය
ehi mulikama prashnaya wanne uddhamana wegaya wediweemaya
රජයේ ඇමැතිවරුන් හා නිලධාරීන් කරන වැරැදි සම්බන්ධයෙන් නිහඬව නොසිට නිසි පියවරක් ගන්නැයි ජනපතිගෙන් හා අගමැතිගෙන් ඉල්ලා සිටින බව වමේ කේන්ද්රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා අද මරදානේ පැවැති මාධ්ය හමුවකදී පැවසීය
rajaye emethiwarun ha niladhareen karana weredi sambandhayen nihandawa nosita nisi piyawarak ganneyi janapathigen ha agamethigen illa sitina bawa wame kendraye kendawumkaru chameera perera mahatha ada maradane pewethi madhya hamuwakadee pewaseeya
නාවලපිටිය දෙළොස්බාගේ පෙනිලන් ජනපදයේ වෙළෙඳසැලකදී ඊයේ පස්වරුවේ එහි හිමිකරු සහ තවත් පුද්ගලයෙකු අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව අදාළ පුද්ගලයා වෙළෙඳසැල් හිමිකරුට තියුණු ආයුධයකින් පහරදි තිබෙනවා
nawalapitiya delosbage penilan janapadaye welendaselakadee eeye paswaruwe ehi himikaru saha thawath pudgalayeku athara ethiwu bahinbasweemak duradiga yamen anathuruwa adala pudgalaya welendasel himikaruta thiyunu ayudhayakin paharadi thibenawa
අධ්යාපන කටයුතු වලින් මහන්සියේ තරමට ප්රතිඵල දායක වෙයි
adhyapana katayuthu walin mahansiye tharamata prathipala dayaka weyi
කුසුම් පීරිස් මහත්මියගේ දේහයට ජනපතිගේ අවසන් ගෞරවය
kusum peeris mahathmiyage dehayata janapathige awasan gaurawaya
විවේචන හා මතවාද තිබුණද රාවය පුවත්වත ජනතාවාදී මාධ්ය කලාවක නියැළුණු බව කිවයුතුය
wiwechana ha mathawada thibunada rawaya puwathwatha janathawadee madhya kalawaka niyelunu bawa kiwayuthuya
මෙම ප්රමාණය වර්තමානයේ ශ්රී ලංකාව දරිද්රතාව සම්බන්ධයෙන් සිටිනා තත්ත්වය ලෙස ද සැලකිය හැකිය
mema pramanaya warthamanaye shree lankawa daridrathawa sambandhayen sitina thaththwaya lesa da selakiya hekiya
සියළු ජන කොටස් සාමයෙන් සංහිදියාවෙන් අත්වැල් බැඳගන්නා සමාජයක් පිළිබඳව මේ රටේ ජනතාව බලාපොරොත්තු තබා තියෙනවා
siyalu jana kotas samayen sanhidiyawen athwel bendaganna samajayak pilibandawa me rate janathawa balaporoththu thaba thiyenawa
එසේ වුව ද අප රටේ ජාතික දිනය පෙබරවාරි වැනි දිනට යෙදී තිබෙන බැවින් පිළිකා දිනය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවන බව පෙනෙන්නට නැත
ese wuwa da apa rate jathika dinaya pebarawari weni dinata yedee thibena bewin pilika dinaya sambandhayen wedi awadhanayak yomuwana bawa penennata netha
එදා රිශාඩ් දුදනා අද සුදනා
eda rishad dudana ada sudana
එච්
ech
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම
janadhipathiwaraya wisin parlimenthuwa wisuruwa hereema
ඊට විරුද්ධව යෑම මරණයෙන් වන්දි ගෙවීමට සිදුවිය හැකි අපරාධයකි
eeta wiruddhawa yema maranayen wandi geweemata siduwiya heki aparadhayaki
අද වන විට අපේ ඇඟලුම් කර්මාන්ත ශාලා රැසක් මෙරටින් ඉවත් වෙමින් බංග්ලාදේශය වැනි රටවල් වෙත ගමන් කරමින් තිබෙනවා
ada wana wita ape engalum karmantha shala resak meratin iwath wemin bangladeshaya weni ratawal wetha gaman karamin thibenawa
ආහාර මුද්දර හෝ රජයේ රැකවරණ ලබන පිරිස් සිටිනවා
ahara muddara ho rajaye rekawarana labana piris sitinawa
ශ්රී ලංකාවේ ආණ්ඩුව එල්ටීටීඊ දේශපාලන අංශයේ ඇතැම් සාමාජිකයන් සාමාකාමීව යටත් වීම සඳහා අන්ය මූලාශ්ර හරහා කළ ආයාචනය පිළිගත්තේ නැත පසුව ආණ්ඩුවේ හමුදා ඔවුන් ද ඒ සමග ඔවුන්ගේ ආධාරකරුවන් ද නඩු විභාගයකින් තොරව නීති විරෝධී ලෙස මරණයට පත් කළේ ය
shree lankawe anduwa elteeteeee deshapalana anshaye ethem samajikayan samakameewa yatath weema sandaha anya mulashra haraha kala ayachanaya piligaththe netha pasuwa anduwe hamuda owun da e samaga owunge adharakaruwan da nadu wibhagayakin thorawa neethi wirodhee lesa maranayata path kale ya
ඉරාන සම්බාධක බලපාන රටවලට ඇමරිකාවෙන් සහනයක්
irana sambadhaka balapana ratawalata emarikawen sahanayak
තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කීවේය
thawaduratath adahas dakwamin e mahatha mese da keeweya
තෙදින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණි අග්රාමාත්ය ජෝන් කී මහතාව ගුවන් යානය පා මුලදී කුඩා දරුවන් දෙදෙනෙකු විසින් මල් දම් පළඳවා පිළිගත් අතර අග්රාමාත්ය වරයාද එම දරුවන්ට ත්යාග පිරිනමා සුභ පැතුවේය
thedina nila sancharayak sandaha diwayinata pemini agramathya jon kee mahathawa guwan yanaya pa muladee kuda daruwan dedeneku wisin mal dam palandawa piligath athara agramathya warayada ema daruwanta thyaga pirinama subha pethuweya
කෙටිකලක් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කළ එතුමා කථිකාචාර්යවරයෙකු ලෙස විශ්වවිද්යාල සේවයට එක්වූහ
ketikalak galkissa shantha thomas widyalaye guruwarayeku lesa sewaya kala ethuma kathikacharyawarayeku lesa wishwawidyala sewayata ekwuha
ඒ වගේම මේ රටේ රාජ්ය සේවකයින්ගේ වැටුප් සඳහා රුපියල් බිලියන ක් මාසිකව වියදම් වෙනව කියල පී
e wagema me rate rajya sewakayinge wetup sandaha rupiyal biliyana k masikawa wiyadam wenawa kiyala pee
අනෙක් අතට මානව හිමිකම්වලට බලපෑම් කළ හැකි වගන්ති තවදුරටත් ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇතැයි ජාත්යන්තර මානව හිමිකම් සංවිධාන සකසන තත්ත්වයක් තුළ ජනාධිපතිවරයාගේ උපදෙස් ශ්රී ලංකාවට එල්ලවන විදේශ බලපෑම් හා දඬුවම් කරන බවට එල්ලවන තර්ජන වළක්වා ගැනීමට කොතෙක් දුරට උපකාරී වේද යන්න ගැටලුවකි
anek athata manawa himikamwalata balapem kala heki waganthi thawaduratath thrasthawadaya welekweeme panathe etheyi jathyanthara manawa himikam sanwidhana sakasana thaththwayak thula janadhipathiwarayage upades shree lankawata ellawana widesha balapem ha danduwam karana bawata ellawana tharjana walakwa geneemata kothek ...
මම උබට වඩා ඔය දේශපාලනය ඇතුලෙන් දන්නවා ප්රසිද්ධියේ දේශපාලන ය කරන්න එපා
mama ubata wada oya deshapalanaya ethulen dannawa prasiddhiye deshapalana ya karanna epa
සුප්රසිද්ධ ජපාන සමාගමක් වන මිට්සුබිෂී ආයතනය වසර කට පසු මෙරට ආයෝජන ඉවත් කරගන්නා බවට පසුගිය දිනවල නිවේදනය කර තිබුණා
suprasiddha japana samagamak wana mitsubishee ayathanaya wasara kata pasu merata ayojana iwath karaganna bawata pasugiya dinawala niwedanaya kara thibuna
පොලිසියද මින් අපහසුතාවයට පත්ව ඇති බවත් දැනටමත් යතුරුපැදිවලින් ඇද වැටී පොලිස් නිලධාරීන් පස් දෙනකු තුවාල ලබා ඇතැයිද පොලිසිය සඳහන් කරයි
polisiyada min apahasuthawayata pathwa ethi bawath denatamath yathurupediwalin eda wetee polis niladhareen pas denaku thuwala laba etheyida polisiya sandahan karayi
ඒ නෝනාගේ ආත්මය තමා ඔය ගෙදර හොල්මන් කරන්නෙ යැයි පවසන්නේ කළු තඩි මහත බල්ලකුත් ඔය ගෙදර හොල්මන් කරනවා
e nonage athmaya thama oya gedara holman karanne yeyi pawasanne kalu thadi mahatha ballakuth oya gedara holman karanawa
මධ්යම පාන්තික බහුතරය සිත පුරවා ගෙන ඇත්තේ ඉරිසියාවත් මානයත් ඔවුන් ලද අධ්යාපනය නිසා මතු වූ පණ්ඩිතකමත් හේතුවෙන් වන අතර ඒ සියල්ලේ අවසන් ඵලය වනුයේ අසංවේදී බව යි
madhyama panthika bahutharaya sitha purawa gena eththe irisiyawath manayath owun lada adhyapanaya nisa mathu wu pandithakamath hethuwen wana athara e siyalle awasan palaya wanuye asanwedee bawa yi
රණවිරු පවුල් යළිත් බියෙන්
ranawiru pawul yalith biyen
කොස්ගම සාලාව සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කිහිපයක් ම සිදු කරනවා හමුදා මාධ්ය ප්රකාශක
kosgama salawa siddhiya pilibanda pareekshana kihipayak ma sidu karanawa hamuda madhya prakashaka
සුමිත් ප්රසන්නගේ මෑණියන් සිරුර දෙස බලා සිටින අයුරු ජායාරූප හා විඩියෝ ළහිරු හර්ෂණ
sumith prasannage meniyan sirura desa bala sitina ayuru jayarupa ha widiyo lahiru harshana
ශ්රී ලංකාවට රැගෙන එමින් තිබූ හෙරොයින් කිලෝග්රෑම් ක් දකුණු මුහුදේදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේ නාවික හමුදාව සහ පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුවයි
shree lankawata regena emin thibu heroyin kilogrem k dakunu muhudedee pasugiyada athadanguwata ganu lebuwe nawika hamudawa saha polis mathdrawya nashaka karyanshaya sidukala ekabaddha meheyumakin anathuruwayi
වෙනිදා හවස නෝනගේ ඉරියව්වලින් මට පෙනුණා ඇය තරමක අසනීප ගතියකින් ඉන්නවා කියලා
wenida hawasa nonage iriyawwalin mata penuna eya tharamaka asaneepa gathiyakin innawa kiyala
නමුත් ඉන්දියාවේ ඉන්න අනිත් අක්කලා එක්ක අපි නිතරම දුරකථනයෙන් කතා කරනවා
namuth indiyawe inna anith akkala ekka api nitharama durakathanayen katha karanawa
කොරියාවේ රැකියාවල නියුතු ශ්රී ලාංකිකයින් වෙනුවෙන් විශ්රාම වැටුප් ක්රමවේදයක් සකස් කිරීමට අවධානය යොමුව ඇතැයි ශ්රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපතිනී නීතිඥ සුමනා ආරියදාස මහත්මිය විසින් සිදුකළ ප්රකාශයක් නිසා කොරියාවේ සේවය කරන ශ්රී ලාංකිකයින් අතර මතුවී තිබෙන මහත් නොසන්සුන්තාවය හා සැකය පිළිබඳව අනුර දිසානායක මහතා අද පාර්ලිමේන්...
koriyawe rekiyawala niyuthu shree lankikayin wenuwen wishrama wetup kramawedayak sakas kireemata awadhanaya yomuwa etheyi shree lanka samaja arakshana mandalaye sabhapathinee neethigna sumana ariyadasa mahathmiya wisin sidukala prakashayak nisa koriyawe sewaya karana shree lankikayin athara mathuwee thibena mahath nosa...
එම නිසා මෙම ව්යාපෘතිය ක්රියාත්මක කිරීම සඳහා ශ්රී ලංකා රජයට පිරිවැයක් දැරීමට සිදු නොවේ
ema nisa mema wyapthiya kriyathmaka kireema sandaha shree lanka rajayata piriweyak dereemata sidu nowe
ජානකී හෝටලයේ විද්වත් කතිකාව
janakee hotalaye widwath kathikawa
ජී
jee
එම්
em
අගමැතිගේ නියොජිතයා කවුද
agamethige niyojithaya kawuda
දිල්කිවන් බොළඳ යුවතියකට වඩා නිර්මලී වැනිජීවිතය පිළිබඳව අත්දැකිම් සහිත පරිණත යුවතියක ලැබීමම ඉදිරි විවාහ ජීවිතයේසාර්ථකත්වයට කෙතරම් පිටිවහලක්දැයි මා සිතුවේ වරක් දෙවරක් නොවේ
dilkiwan bolanda yuwathiyakata wada nirmalee wenijeewithaya pilibandawa athdekim sahitha parinatha yuwathiyaka lebeemama idiri wiwaha jeewithayesarthakathwayata ketharam pitiwahalakdeyi ma sithuwe warak dewarak nowe
මෙම සංචාරයේ දී ඉන්දීය විදේශ ලේකම්වරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්ය ජී
mema sancharaye dee indeeya widesha lekamwaraya janadhipathi mahinda rajapaksha mahatha saha widesha katayuthu amathya jee
මේ අතර මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් සම්බන්ධයෙන් පැමිණිලි ක් ලැබි ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි
me athara methiwarana neethi ullanghanaya kirim sambandhayen peminili k lebi ethi bawa pefral sanwidhanaya pawasayi
නාමල්ගේ සේමසිංහගේ ඒවා ෂෙයාර් කරන නුගත් ගොඩක් මූ
namalge semasinhage ewa sheyar karana nugath godak mu
සිංහරාජ හෝටලය රෝහිතගේ බව පොලිසිය හෙළිකරයි
sinharaja hotalaya rohithage bawa polisiya helikarayi
එවිට කිසිවක් ප්රශ්න නොකරන ගැතියාවකට සබුද්ධික චින්තනය යට වෙයි
ewita kisiwak prashna nokarana gethiyawakata sabuddhika chinthanaya yata weyi
ගෙයි වැඩ තවම ඉවර නෑ
geyi weda thawama iwara ne
අතිගරු ජනාධිපති තුමන්ගේ ප්රධානත්වයෙන් නව ප්රතිලාබී ජනතාව වෙත සමෘද්ධි සහනාධාර හිමිකම ලබා දීමේ ප්රථම අධියර පොලොන්නරුවෙන් ඇරඹේ අද පස්වරු ට පොලොන්නරුව රාජකීය විද්යාල ශ්රවණාගාරයේදී පැවැත්වෙන වැඩසටහනෙහි පෙර සූදානම නිරීක්ෂණය කරමින්
athigaru janadhipathi thumange pradhanathwayen nawa prathilabee janathawa wetha samddhi sahanadhara himikama laba deeme prathama adhiyara polonnaruwen erambe ada paswaru ta polonnaruwa rajakeeya widyala shrawanagarayedee pewethwena wedasatahanehi pera sudanama nireekshanaya karamin
උසාවිවලින් දඬුවම් ලබා දුන්නා
usawiwalin danduwam laba dunna
හම්බන්තොට රිදියගම සෆාරි උද්යානයේ දෙවැනි කලාපයට අයත් කුඩා සත්ත්ව කලාපය හෙට සිට ජනතාව සඳහා විවෘත කෙරෙනවා
hambanthota ridiyagama safari udyanaye deweni kalapayata ayath kuda saththwa kalapaya heta sita janathawa sandaha wiwtha kerenawa
අවුරුද්දේ දී ද ආර්ථිකය ඍණ අගයක පවතිනු ඇති බව දැක්වේ
awurudde dee da arthikaya rina agayaka pawathinu ethi bawa dekwe
අලුතින් පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙන ශ්රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සම්මත වුවහොත් දැනට බලපවත්වන අංක දරන ශ්රී ලංකා මහ බැංකුවේ මූල්ය නීති පනත අහෝසි වෙනවා
aluthin parlimenthuwe sabhagatha kara thibena shree lanka maha benku panath ketumpatha sammatha wuwahoth denata balapawathwana anka darana shree lanka maha benkuwe mulya neethi panatha ahosi wenawa
මෙම වෙරළ සංරක්ෂණ ව්යාපෘතිය මහජන මුදල් රුපියල් මිලියන ක් පමණ වෙන් කර ඇත
mema werala sanrakshana wyapthiya mahajana mudal rupiyal miliyana k pamana wen kara etha
ගිරිඋල්ලේ තරුන ශක්තිය සෑමදාම ගාමිනී ජයවික්රම මහතාටයි
giriulle tharuna shakthiya semadama gaminee jayawikrama mahathatayi
ඒ අපේක්ෂාව දරා සිටි මෝඩ ගිහියන්ට අමතරව බුදුන් වහන්සේගේ සාසනයේ මහා සංඝ රත්නයේ අනුනායක හිමිවරුත් සිටියහ
e apekshawa dara siti moda gihiyanta amatharawa budun wahansege sasanaye maha sangha rathnaye anunayaka himiwaruth sitiyaha
සී
see
මීගහකිවුල නගරය ආසන්න වෙද්දී හිස්වැස්මේ ඇතුළත කිසියම් දෙයක් දඟලන්නාක් මෙන් ඔහුට දැනුනි
meegahakiwula nagaraya asanna weddee hiswesme ethulatha kisiyam deyak dangalannak men ohuta denuni
රඟපාන්න ආරාධනා ලැබුණෙ නැද්ද ගොඩක් ලැබුණා
rangapanna aradhana lebune nedda godak lebuna
ඒ සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත ඝාතනය සිදුවන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ
e sambandhayen ethiwu arawulak matha ghathanaya siduwannata ethi bawatayi seka kerenne
එෆ්
ef
නවගමුව හිමිනමකට තරුණියකට කතකට නිරුවත් කර පහර දීම රිමාන්ඩ්ව සිටි අටදෙනාට ඇප
nawagamuwa himinamakata tharuniyakata kathakata niruwath kara pahara deema rimandwa siti atadenata epa
ශී්ර දමින්ද ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත් සහකාර පොලිස් අධිකාරි මහේෂ් පෙරේරා යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් මේ වනවිට රට පීරමින් මිනිමරුවන් ලූහුබඳිමින් සිටිති
sheera daminda jyeshta polis adhikari chandana herath sahakara polis adhikari mahesh perera yana mahathwarunge adheekshanayen wishesha polis kandayam thunak me wanawita rata peeramin minimaruwan luhubandimin sitithi
wa
ජනතාවට අහිතකර බදුවලට ඉඩ නෑ සම්පූර්ණ වීඩියෝව මෙතැනින්
janathawata ahithakara baduwalata ida ne sampurna weediyowa methenin
ලබන සතියේ තවත් කොටසක්
labana sathiye thawath kotasak
කොරෝනා අස්සේ රුසියන් සංචාරකයන් ක් ලංකාවට
korona asse rusiyan sancharakayan k lankawata
ඔහු සිය හැවිරිදි පුත්රයා ද සමග එහි පැමිණ මෝටර් රථය අලුත්වැඩියා කරමින් සිටියදී වෑන් රථයක් එම ස්ථානය පසුකර ගොස් ඇත
ohu siya hewiridi puthraya da samaga ehi pemina motar rathaya aluthwediya karamin sitiyadee wen rathayak ema sthanaya pasukara gos etha
එහිදී ඔහු මෙසේද සඳහන් කළේය
ehidee ohu meseda sandahan kaleya