Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
එනම් තමන්ගේ හිතුමතයට තමන්ට කැමති දෙය කැමති අයුරින් ක්රියාත්මක කිරීමට ඇති ඉඩ ඔහුට ඔහුගේ කල්ලියට තිබිය යුතුබව ඔහු වෙනත් වචනයකින් පවසා ඇත | enam thamange hithumathayata thamanta kemathi deya kemathi ayurin kriyathmaka kireemata ethi ida ohuta ohuge kalliyata thibiya yuthubawa ohu wenath wachanayakin pawasa etha |
නැගෙනහිර දිග මුහුදු ප්රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකිය | negenahira diga muhudu pradesha wala thenin thena wesi ho gigirum sahitha wesi balaporoththu wiya hekiya |
මෙවැනි තත්ත්වයන් ලොව සෙසු රටවල ද දක්නට ලැබේ | meweni thaththwayan lowa sesu ratawala da daknata lebe |
එම සිකුරුට කුජ රාහු ත්රිග්රහ යෝගය පස්වැන්නේම යෙදුණේ නම් පියා ගිය අඩිපාරේම යන්නේ ඉක්මන් විවාහයකට පැටලෙමින්ය | ema sikuruta kuja rahu thrigraha yogaya paswennema yedune nam piya giya adiparema yanne ikman wiwahayakata petaleminya |
මළ සිරුරු කොලොන්නාව පුරාණ රජමහා විහාරයට රැගෙන ඒමට නියමිතව තිබූ නමුත් මළ සිරුරු ගමට ගෙන ආ යුතු බව කියමින් මිය ගිය අයගේ ඥාතීහු විරෝධය දැක්වූහ | mala siruru kolonnawa purana rajamaha wiharayata regena emata niyamithawa thibu namuth mala siruru gamata gena a yuthu bawa kiyamin miya giya ayage gnatheehu wirodhaya dekwuha |
ගතවූ පැය විසි හතර තුළ අලුතින් කොරෝනා ආසාදිතයන් පන්ලක්ෂ දෙනෙකු වාර්තාවීමත් සමඟ ලොව පුරා සමස්ත ආසාදිත සංඛ්යාව නව කෝටි ලක්ෂ දක්වා ඉහළ ගොස් තිබෙනවා | gathawu peya wisi hathara thula aluthin korona asadithayan panlaksha deneku warthaweemath samanga lowa pura samastha asaditha sankyawa nawa koti laksha dakwa ihala gos thibenawa |
ගල්ගමුව ඉහළගම ප්රදේශයේදී පෙරේදා දා රාත්රි සිදුවූ මාරක රිය අනතුරකින් යුද හමුදා මේජර්වරයකු ඇතුළු තිදෙනකු මියගොස් තවත් දෙදෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත | galgamuwa ihalagama pradeshayedee pereda da rathri siduwu maraka riya anathurakin yuda hamuda mejarwarayaku ethulu thidenaku miyagos thawath dedenaku barapathala thuwala laba rohal gatha kara etha |
මොණරාගල දිස්ත්රීක්කයේ ඇති වූ ගැටුම් වලට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර තවත් පුද්ගලයින් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි | monaragala disthreekkaye ethi wu getum walata sambandha pudgalayeku athadanguwata gena rakshitha bandhanagara gatha kara ethi athara thawath pudgalayin deneku athadanguwata gena ethi bawa polisiya sadahan karayi |
මෝඩ වාහේ ඒවා කරන්න පුලුවන් පොන්න නායකයෝ එක්ක | moda wahe ewa karanna puluwan ponna nayakayo ekka |
රාමේෂ්වරම්හිදී සිය ගමන් මලු නිදහස් කර ගැනීමට රේගු නිලධාරීන් සහ පෝටර්වරුන්ගේ තර්ජනවල යටත් වී මුදල් ගෙවීමට පවා සිදු වූ අතර මෙම ගමන අතරතුර කිසිදු වෛද්ය පහසුකමක් නොලැබීම හේතුවෙන් පෙරුමාල්ගේ දරුවන්ගේ අසනීප තත්ත්වය ඒ වන විට ඉතා උග්ර තත්ත්වයට පත් වී තිබුණි | rameshwaramhidee siya gaman malu nidahas kara geneemata regu niladhareen saha potarwarunge tharjanawala yatath wee mudal geweemata pawa sidu wu athara mema gamana atharathura kisidu waidya pahasukamak nolebeema hethuwen perumalge daruwange asaneepa thaththwaya e wana wita itha ugra thaththwayata path wee thibuni |
සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ විටින් විට තමා ගෙවන සුඛෝපභෝගී ජීවිතයේ විවිධ අවස්ථා නිරූපනය කෙරෙන ඡුායාරූප හා ප්රකාශ නිකුත් කරන ඔහු සමාජයට විහිළු සපයන්නකු ලෙස විවේචනයට ලක්වෙනවා | samaja jala web adawi osse witin wita thama gewana sukopabhogee jeewithaye wiwidha awastha nirupanaya kerena chuayarupa ha prakasha nikuth karana ohu samajayata wihilu sapayannaku lesa wiwechanayata lakwenawa |
වල්පොළ නිවාස තුනකට පහරදුන් අයෙක් මාට්ටු | walpola niwasa thunakata paharadun ayek mattu |
ඇඟ පුරාම පච්චය | enga purama pachchaya |
අප රටේ විශාල ජෛව විවිධත්වයක් ඇති පරිසර පද්ධතියක් තිබුණා | apa rate wishala jaiwa wiwidhathwayak ethi parisara paddhathiyak thibuna |
මේ පිළිබදව අද පාර්ලිමේන්තුවේදී සුනිල් හදුන්නෙත්ති මන්ත්රීවරයා ප්රශ්ණකිරීමට සූදානම් වූ අවස්ථාවේදී කථානායක වරයා ඊට ඉඩ නොදුන්නේය | me pilibadawa ada parlimenthuwedee sunil hadunneththi manthreewaraya prashnakireemata sudanam wu awasthawedee kathanayaka waraya eeta ida nodunneya |
පසුගිය සතියේ සිට රාජ්ය සහ පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩකරන ලෙසට රජය දැනුම්දී තිබූ අතර එම කාලය අප්රේල් මස වනදා අවසන් වුණා | pasugiya sathiye sita rajya saha paudgalika deanshayema ayathana sandaha niwase sita wedakarana lesata rajaya denumdee thibu athara ema kalaya aprel masa wanada awasan wuna |
බලයට පත්ව වසර දෙකක් ගතවීමට මත්තෙන් මාධ්ය මර්දනය කිරීමට රජය කටයුතු කරමින් සිටින්නේදැයි බලයට පත්වීමට පෙර රජය දුන්නේ වෙනත් පොරොන්දු නොවේදැයි ආදී ලෙස අන්තර්ජාතික ප්රජාව නගනු ඇති චෝදනා වලට ශී්ර ලංකාවේ විදේශ අමාත්යවරයා ලෙස පිළිතුරු දෙන්නට සිදුවන්නේ තමාට බැවින් ඔහු එවැනි විරෝධයක් මතුකළා විය හැකිය | balayata pathwa wasara dekak gathaweemata maththen madhya mardanaya kireemata rajaya katayuthu karamin sitinnedeyi balayata pathweemata pera rajaya dunne wenath porondu nowedeyi adee lesa antharjathika prajawa naganu ethi chodana walata sheera lankawe widesha amathyawaraya lesa pilithuru dennata siduwanne thamata bewin... |
වයස්ගත වීම හේතුවෙන් කෙනෙකු මිය ගිය බව පිළිගනු ලබන්නේ රෝගියා වයස අවුරුදු ට වැඩි නම් සහ ක්රමානුකූල පිරිහීමක් නිරීක්ෂණය කරමින් වෛද්යවරයා දිගු කලක් රෝගියා පෞද්ගලිකව රැකබලා ගත්තේ නම් පමණි | wayasgatha weema hethuwen keneku miya giya bawa piliganu labanne rogiya wayasa awurudu ta wedi nam saha kramanukula piriheemak nireekshanaya karamin waidyawaraya digu kalak rogiya paudgalikawa rekabala gaththe nam pamani |
ඇසින් දුටු සාක්ෂි චිත්රපටයක මෙන් දිගහැරි රවිරාජ් ඝාතනයට සම්බන්ධ සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදා නිළධාරීන්ද නිදහස් කර යැවුනේ එවන් පසුබිමකයි | esin dutu sakshi chithrapatayaka men digaheri rawiraj ghathanayata sambandha sekapita athadanguwata gath nawika hamuda niladhareenda nidahas kara yewune ewan pasubimakayi |
අනුරාධපුර පුජා භුමිය වන්දනා කිරිමට පැමිණෙන වන්දනාකරුවන් තිසාවැවෙන් දිය නෑමේ හේතුවෙන් ජලය අපිරිසිදු වන බවට පසුගිය කාලයේ එල්ල වු චෝදනා හේතුවෙන් ප්රදේශයේ ජනතාව නඩුමඟට ද ගොස් තිබිණි | anuradhapura puja bhumiya wandana kirimata peminena wandanakaruwan thisawewen diya neme hethuwen jalaya apirisidu wana bawata pasugiya kalaye ella wu chodana hethuwen pradeshaye janathawa nadumangata da gos thibini |
අනින්දා දිවයිනට පැමිණෙන ෆින්ලන්ත ආර්ථික කටයුතු හා රැකියා පිළිබඳ නියෝජ්ය අමාත්යවරයාගේ ශ්රී ලංකා සංචාරය අතර තුරදී මෙම නව ගිවිසුමට එළැඹෙන බව එම අමාත්යාංශය සඳහන් කර සිටී | aninda diwayinata peminena finlantha arthika katayuthu ha rekiya pilibanda niyojya amathyawarayage shree lanka sancharaya athara thuradee mema nawa giwisumata elembena bawa ema amathyanshaya sandahan kara sitee |
සරලවම වසර තුනක නිවාඩු ලබා ඇති විශේෂඥ වෛද්යවරුන්ගේ සංඛ්යාව තනි වසරක් තුළ රට හැර ගොස් ඇති බවට ඔවුන් ගජබින්නයක් දෙසයි | saralawama wasara thunaka niwadu laba ethi wisheshagna waidyawarunge sankyawa thani wasarak thula rata hera gos ethi bawata owun gajabinnayak desayi |
දරුවා වෙනුවෙන් රෝහල් කුමක් කරන්නේදැයි මා ඇසුවා | daruwa wenuwen rohal kumak karannedeyi ma esuwa |
මෙය ප්රථම සිදුවීමයි කියලා මම කියන්නේ නැහැ | meya prathama siduweemayi kiyala mama kiyanne nehe |
විදුලිබල හා බලශක්ති අමාත්යාංශයේ සමස්ත වියදම න් අඩුකරන ලෙසත් තමාගේ පරිහරණය සඳහා ලබාදෙන ඉන්ධන ප්රමාණයද න් අඩුකිරීමට පියවර ගන්නා ලෙසත් අමාත්ය චම්පික රණවක මහතා අමාත්යංශ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ | widulibala ha balashakthi amathyanshaye samastha wiyadama n adukarana lesath thamage pariharanaya sandaha labadena indhana pramanayada n adukireemata piyawara ganna lesath amathya champika ranawaka mahatha amathyansha baladhareenta upades laba dee thibe |
නමුත් අපහාස කළැයි මට වැඩිපුර දඩුවම් කළේ නැත | namuth apahasa kaleyi mata wedipura daduwam kale netha |
එම පළාත්වල ජනතාවගේ නිදහස හා ප්රජාතන්ත්රවාදය පිළිබඳ ප්රශ්නවලට විසඳුම් හදනවා වෙනුවට ආණ්ඩුව එම පළාත්වල අර්ධ මිලිටරි පාලනයක් දිගින් දිගටම ගෙන ගියා | ema palathwala janathawage nidahasa ha prajathanthrawadaya pilibanda prashnawalata wisandum hadanawa wenuwata anduwa ema palathwala ardha militari palanayak digin digatama gena giya |
වගාකරු කළයුත්තේ මෙම කාඩ් එක ආසාදනය සහිත පැපොල් ගසේ එල්ලා තැබීමයි | wagakaru kalayuththe mema kad eka asadanaya sahitha pepol gase ella thebeemayi |
එහිදි සැකකරු සතුව තිබී ඇනතූරියම් ඕකිඩ් තවත් මල් පැළ කිහිපයක් සොයාගෙන තිබේ | ehidi sekakaru sathuwa thibee enathuriyam okid thawath mal pela kihipayak soyagena thibe |
දුව හරි ආසයි විවිධ ඇදුම් ඇඳ ලස්සන බලන්න | duwa hari asayi wiwidha edum enda lassana balanna |
කොළඹ දිස්ත්රික්කයෙන් ආසාදිතයන් ක් කළුතරින් ක් මහනුවර දිස්ත්රික්කයෙන් ආසාදිතයන් ක් වාර්තාවී තිබෙනවා | kolamba disthrikkayen asadithayan k kalutharin k mahanuwara disthrikkayen asadithayan k warthawee thibenawa |
ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න ආයුර්වේද සම්බාහන මධ්යස්ථාන මුවාවෙන් මහරගම පොලිස් වසමේ ස්ථාන දෙකක පවත්වාගෙන ගිය මුදලට කාන්තාවන් අළෙවි කිරීමේ මධ්යස්ථාන දෙකක් වටලා කළමනාකරුවකු ඇතුළු සුරූපී කාන්තාවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි | shantha pradeep kumara kularathna ayurweda sambahana madhyasthana muwawen maharagama polis wasame sthana dekaka pawathwagena giya mudalata kanthawan alewi kireeme madhyasthana dekak watala kalamanakaruwaku ethulu surupee kanthawan siw deneku athadanguwata gath bawa maharagama polisiya pawasayi |
හන්දියක ගණන් කාරයෙකු තම ප්රතිවාදියාට කෑ ගසන්නේද මේ අයුරින්ය | handiyaka ganan karayeku thama prathiwadiyata ke gasanneda me ayurinya |
එම කලාපවලට සවස සිට රාත්රී දක්වා කාලය තුළ පැයයි මිනිත්තු ක කලයක් ද විදුලිය විසන්ධි කෙරනවා | ema kalapawalata sawasa sita rathree dakwa kalaya thula peyayi miniththu ka kalayak da widuliya wisandhi keranawa |
කේ | ke |
මීගමුවට විතරක් නෙමෙයි මං දකිනවා ලංකාවේ ගොඩක් තැන්වල මේක තියෙනවා කියා | meegamuwata witharak nemeyi man dakinawa lankawe godak thenwala meka thiyenawa kiya |
එහෙත් මෙම අවුරුද්ද ගත වෙන්නේ විදෙස් රටක | eheth mema awurudda gatha wenne wides rataka |
මුන්දලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ඒකනායක උප පොලිස් පරීක්ෂක සරත් යන මහත්වරුන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි | mundalama polis sthanadhipathi polis pareekshaka saman ekanayaka upa polis pareekshaka sarath yana mahathwarun wisin wedidura wimarshana katayuthu karagena yayi |
මෙම සිද්ධිය ජාත්යන්තර වශයෙන් පිළිගත් නීතියකට අත පෙවීමක් බව පැහැදිලිව පෙනී යයි | mema siddhiya jathyanthara washayen piligath neethiyakata atha peweemak bawa pehediliwa penee yayi |
කොරෝනා වසංගතයට මුහුණ දීමේ ක්රියාන්විතය නිසා ආණ්ඩුවට ලැබුණේ ඉමහත් කීර්තියකි | korona wasangathayata muhuna deeme kriyanwithaya nisa anduwata lebune imahath keerthiyaki |
දැනටත් රූපවාහිනී නාළිකාවල පෙන්වන දසුන් දැක්කම අතීතයේ එතුමාගේ තරුණ වියේ සිට කොයිතරම් දුර ආ කෙනෙක්ද කියල හිතාගන්න පුළුවන් අපිට එතුමාගේ ගුණ කොයිතරම් වැනුවත් කෙළවරක් දකින්න පුළුවන්ද අන් කිසිදු කලාකරුවෙකුට යා නොහැකි දුරකට ගමන් කළ එතුමා තමන්ගේ අනුගාමිකයන්ට හොඳ මාර්ගයක් පෙන්වා දුන්නා | denatath rupawahinee nalikawala penwana dasun dekkama atheethaye ethumage tharuna wiye sita koyitharam dura a kenekda kiyala hithaganna puluwan apita ethumage guna koyitharam wenuwath kelawarak dakinna puluwanda an kisidu kalakaruwekuta ya noheki durakata gaman kala ethuma thamange anugamikayanta honda margayak penwa d... |
කෑගල්ල බුලත්කොහුපිටිය මොරොන්තොට ප්රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී ඇසිඩ් ප්රහාරයක් එල්ල කිරිමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා | kegalla bulathkohupitiya moronthota pradeshayedee depirisak athara ethi wu getumakadee esid praharayak ella kirime siddhiyata sambandha pudgalayin athadanguwata geneema sandaha me wanawita wimarshanayak arambha kara thibenawa |
මගේ තාත්තගේ නම කුප්පමුත්තු සින්නයියා | mage thaththage nama kuppamuththu sinnayiya |
එනිසා මේ එංගලන්ත මිනිසා ශ්රී ලංකාව වෙනුවෙන් තම පළමු අභියෝගය ජයගන්නේ කෙසේ දැයි මුළු ලෝකයම බලා සිටී | enisa me engalantha minisa shree lankawa wenuwen thama palamu abhiyogaya jayaganne kese deyi mulu lokayama bala sitee |
ක් ලෙසයි | k lesayi |
ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට අයත් | shree lanka wibhaga departhamenthuwata ayath |
ප්රජාතන්ත්රවාදී දේශපාලනය තුළ විසම්මුතියට ඉහළම ගරුත්වයක් තිබිය යුතුය | prajathanthrawadee deshapalanaya thula wisammuthiyata ihalama garuthwayak thibiya yuthuya |
එය චන්ඩියෙකුගේ සුපුරුදු චර්යාව කියාපායි | eya chandiyekuge supurudu charyawa kiyapayi |
රජිත ප්රනාන්දු හඳපාන්ගොඩ | rajitha pranandu handapangoda |
ඒ නිසා අවසන් කටයුතු කිරීමට ඇයට දරුවාගේ මළ සිරුර ලබා දීමට අධිකරණයට කරුණු දැක්වීමට හැකියාවක් නොමැති බව පොලිසිය පෙන්වා දී තිබේ | e nisa awasan katayuthu kireemata eyata daruwage mala sirura laba deemata adhikaranayata karunu dekweemata hekiyawak nomethi bawa polisiya penwa dee thibe |
එසේ නම් කළ යුත්තේ කුමක්ද පළමුව කළ යුත්තේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ ක්රියාවලියට ඍජුවම මැදිහත් වන පොලිසිය වැනි ආයතන හැකි තරම් දියුණු කිරීමයි | ese nam kala yuththe kumakda palamuwa kala yuththe aparadhakaruwan athadanguwata geneeme kriyawaliyata rijuwama medihath wana polisiya weni ayathana heki tharam diyunu kireemayi |
මේ උපකල්පනයන් දෙකම නිවැරදි බව රනිල් වික්රමසිංහයන් මේ වන විට ලෝකය ඉදිරියේ ඔප්පු කර හමාරය | me upakalpanayan dekama niweradi bawa ranil wikramasinhayan me wana wita lokaya idiriye oppu kara hamaraya |
කණගාටුවට කාරණය වන්නේ ඔවුන්ට එකී තනතුරු යාන වාහන ආදිය උපයා දෙනු වස් දහස් සංඛ්යාත සිසුන් පොලීසියෙන් ගුටි කා තිබීමයි | kanagatuwata karanaya wanne owunta ekee thanathuru yana wahana adiya upaya denu was dahas sankyatha sisun poleesiyen guti ka thibeemayi |
ශ්යාම් නුවන් ගනේවත්ත | shyam nuwan ganewaththa |
මෙරට දේශපාලන ඉතිහාසයට ඊයේ අලුත් අත්දැකීමක් එක්විය | merata deshapalana ithihasayata eeye aluth athdekeemak ekwiya |
මංත්රීකම වරදාන ලැබෙන ගරානාවක් බවට පත් කළේ ඔහුය | manthreekama waradana lebena garanawak bawata path kale ohuya |
බී | bee |
එසේම ගොළු පුද්ගලයෙකු සම්බන්ධයෙන් අධිකරණය රහස් පොලිසියට නියෝග කළේ රත්මලාන අඳගොලූ බිහිරි පාසලේ භාෂා පරිවර්තකයෙක් හරහා ඔහුගෙන් ප්රකාශයක් ලබා ගන්නා ලෙස බවයි | esema golu pudgalayeku sambandhayen adhikaranaya rahas polisiyata niyoga kale rathmalana andagolu bihiri pasale bhasha pariwarthakayek haraha ohugen prakashayak laba ganna lesa bawayi |
රජරට සේවයට ගැයූ ඇසට අසුවන මායිමේ ගලින් ගලට අඩි තිය තියා ඔබ මා හමුවුන අතීතය සිහිනයක් පමණයි හාදවෙලා යමං පණේ වැනි ගීත රජරට කලාපය තුළ අතිශය ජනප්රිය ගීත බවට පත්වීමද ඔහුට සිහිනයක් වැන්න ඒ සිහින හරි පුදුමයි මේ ගී රජරට සේවයෙන් බැහැරව කොළඹ ඇතුළුව මුළු රට පුරාවට ගෙනයාමද එවකට සිහිනයක් විය | rajarata sewayata geyu esata asuwana mayime galin galata adi thiya thiya oba ma hamuwuna atheethaya sihinayak pamanayi hadawela yaman pane weni geetha rajarata kalapaya thula athishaya janapriya geetha bawata pathweemada ohuta sihinayak wenna e sihina hari pudumayi me gee rajarata sewayen beherawa kolamba ethuluwa mulu... |
එකපාරටම අයිරින්ලගේ වාහනේ හැප්පුවේ සීනි ලොරියක් | ekaparatama ayirinlage wahane heppuwe seeni loriyak |
පණ යනකල් ඇනලා ඇනලා ළමයෙක් හැදුවා ආහ් ආහ් ගගා උඩ බලාගෙන හිටපු ගෑණි | pana yanakal enala enala lamayek heduwa ah ah gaga uda balagena hitapu geni |
එයින් බරපතළ තුවාල ලැබූ එම කාන්තාව ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කරාපිටිය රෝහල වෙත මාරුකර යවා ඇතැයිද පොලිසිය පවසයි | eyin barapathala thuwala lebu ema kanthawa elpitiya rohalata ethulath kireemen anathuruwa karapitiya rohala wetha marukara yawa etheyida polisiya pawasayi |
ආයතන කීයක් ඒ අය විකුණලා තියෙනවද මේවා ගැන අපි ඒ කාලෙ නිශ්ශබ්දව හිටියා | ayathana keeyak e aya wikunala thiyenawada mewa gena api e kale nishshabdawa hitiya |
ත් අතර කාලය තුළ විශාල ශබ්දයක් සමග පොළව සෙලවීයාමක් සිදුවූ බව එම ප්රදේශවල ජනතාව සඳහන් කරයි | th athara kalaya thula wishala shabdayak samaga polawa selaweeyamak siduwu bawa ema pradeshawala janathawa sandahan karayi |
පාසල් අඩපණ කිරීමෙන් සමස්ත සමාජයම අස්ථාවර කෙරුණි | pasal adapana kireemen samastha samajayama asthawara keruni |
යැයි එහි දැක්වුනි | yeyi ehi dekwuni |
ඔබට තවත් අමුත්තියක නොවූ ඇය මේ සූදානම් වන්නේ දහසය වසරක රංග භූමිකාවේ මතකාවර්ජන නාට්ය උළෙලක් ඉදිරිපත් කිරීමටය | obata thawath amuththiyaka nowu eya me sudanam wanne dahasaya wasaraka ranga bhumikawe mathakawarjana natya ulelak idiripath kireemataya |
දකුණේ අලුත් කප්පම් කල්ලියක් | dakune aluth kappam kalliyak |
ගම හැරදා යා යුතු බවට ත්රස්තවාදීන් පනවා ඇති නියෝගය අවසන්වීමටද තව පැය ක් තිබේ | gama herada ya yuthu bawata thrasthawadeen panawa ethi niyogaya awasanweematada thawa peya k thibe |
බිමල් ශ්යාමන් ජයසිංහ මාලිගාවත්ත දී ව්යාපාරිකයකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු ගෙන් අනාවරණය වූ තොරතුරු අනුව විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්භයක් සහ මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් කෙසෙල්වත්ත මැද පාර්ක් ක්රීඩාංගනයේ වළදමා තිබියදී සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි | bimal shyaman jayasinha maligawaththa dee wyaparikayakuta wedi thebeeme siddhiya sambandhayen athadanguwata gath sekakaruwaku gen anawaranaya wu thorathuru anuwa widesha rataka nishpaditha jeewa athbombhayak saha merata nishpaditha galkatas wargaye gini awiyak keselwaththa meda park kreedanganaye waladama thibiyadee so... |
ඒ ඉන්දියානු රුපියල් කෝටි ක් | e indiyanu rupiyal koti k |
ටයිල් ආනයනය ලිහිල් කරයි | tayil anayanaya lihil karayi |
නායකත්ව මණ්ඩලයට සජිත් පේ්රමදාස ගේන්න ඔබේ නායකත්ව මණ්ඩලය තවමත් අසමත් එතුමගේ අසුන තවමත් හිස්ව තියෙනවා | nayakathwa mandalayata sajith peramadasa genna obe nayakathwa mandalaya thawamath asamath ethumage asuna thawamath hiswa thiyenawa |
වී | wee |
විශ්වවිද්යාලවලට ආචාර්යවරු ක් පුරප්පාඩුයි | wishwawidyalawalata acharyawaru k purappaduyi |
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සන්ධානෙට වැඩ | menik ha swarnabharana adhikariya sandhaneta weda |
රැකියා විරහිත ගැටලූව පිළිබඳ සාකච්ඡා ඉල්ලා ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් මුදල් අමාත්යවරයාටත් අධ්යාපන අමාත්යවරයාටත් හෙට දින ලිපි යැවීමට කටයුතු යොදා ඇත | rekiya wirahitha getaluwa pilibanda sakachcha illa janadhipathiwarayatath agamethiwarayatath mudal amathyawarayatath adhyapana amathyawarayatath heta dina lipi yeweemata katayuthu yoda etha |
වල් පර සමිතයා | wal para samithaya |
හැබැයි මම හොයනවා මේ චරිත ඇතුළේ කොහොමද විවිධ කලර්ස් ගේන්නේ කියලා | hebeyi mama hoyanawa me charitha ethule kohomada wiwidha kalars genne kiyala |
අදාළ කාන්තාවට හිමි වැටුප් ලබා ගැනීමට මේ අනුව හැකි වනු ඇති බවට එල් | adala kanthawata himi wetup laba geneemata me anuwa heki wanu ethi bawata el |
ඊට අදාළව අති විශේෂ ගැසට් පත්රයක් නිකුත් කරමින් ක්රීඩා අමාත්යවරයා මෙම පියවර ගෙන ඇති අතර තාවකාලිකව සංගමයේ කටයුතු පවත්වාගෙන යෑම සඳහා දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ඒ අනුව අමාත්යවරයා පියවර ගෙන ඇත | eeta adalawa athi wishesha gesat pathrayak nikuth karamin kreeda amathyawaraya mema piyawara gena ethi athara thawakalikawa sangamaye katayuthu pawathwagena yema sandaha denakugen samanwitha kamituwak path kireemata e anuwa amathyawaraya piyawara gena etha |
ජීවිත තර්ජන ඇති හිටපු ජනපති ආරක්ෂක ලේකම් ඇතුළු පිරිසගේ ආරක්ෂාව වැඩිකරන්න | jeewitha tharjana ethi hitapu janapathi arakshaka lekam ethulu pirisage arakshawa wedikaranna |
මාර්තු මාසයේදී ශ්රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මුති යෝජනාවට සහාය දුන් අතර පෙර යෝජනාවක දක්වා ඇති ක්රියාමාර්ග රජය විසින් සම්පූර්ණයෙන් ක්රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමින් කාලානුරූපීව ක්රියාත්මක කිරීමේ උපාය මාර්ගයක් අනුගමනය කිරීම දිරිමත් කළේය | marthu masayedee shree lankawa eksath jatheenge manawa himikam kawunsilaye sammuthi yojanawata sahaya dun athara pera yojanawaka dakwa ethi kriyamarga rajaya wisin sampurnayen kriyathmaka karana lesa illa sitimin kalanurupeewa kriyathmaka kireeme upaya margayak anugamanaya kireema dirimath kaleya |
ඒ නිසා කෘමි පළිබෝධකයෙක් ගැන ක්රියාත්මක වන ප්රමාණයෙන් ඔබ්බට මෙම ක්ෂීරපායී පළිබෝධකයා ගැන ගොවි ජනතාව සැලකිලිමත් විය යුතුය | e nisa kmi palibodhakayek gena kriyathmaka wana pramanayen obbata mema ksheerapayee palibodhakaya gena gowi janathawa selakilimath wiya yuthuya |
ළමයාගේ අනාගය ගැන සලකා මෙම සොරකම සමථ මණ්ඩලයට යොමු කළ බව පොලීසිය කියයි | lamayage anagaya gena salaka mema sorakama samatha mandalayata yomu kala bawa poleesiya kiyayi |
මම මිනිසුන්ට ලැබිය යුතු දෙයක් තියෙනවා නම් මම දෙනවා | mama minisunta lebiya yuthu deyak thiyenawa nam mama denawa |
හැබැයි දේශපාලන උවමනාවක් වෙනුවෙන් | hebeyi deshapalana uwamanawak wenuwen |
කෙසේ වුවත් මේ අන්දමට ළමුන් පිළිබඳ ලෝක ළමා දිනය දා පමණක් විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කර අනෙකුත් දිනවලදී ළමාකමට හානිදායක වන අන්දමින් හා ළමයා වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කර ගනිමින් ක්රියා කිරීම මෙන්ම ළමුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ජනමාධ්ය විසින් අනුගමනය කළ යුතු ආචාරධාර්මික තත්ත්වයන් ඇතුළු සියලු සදාචාරාත්මක රීතීන් අමු ... | kese wuwath me andamata lamun pilibanda loka lama dinaya da pamanak wishesha awadhanayak yomu karamin katayuthu kara anekuth dinawaladee lamakamata hanidayaka wana andamin ha lamaya welenda bhandayak bawata pathkara ganimin kriya kireema menma lamun sambandhayen katayuthu kireeme dee janamadhya wisin anugamanaya kala y... |
ආර් පරීක්ෂණ සංඛ්යාව බව පැවසේ | ar pareekshana sankyawa bawa pewase |
ඒ අනුව මෙම ජාවාරම ආරම්භ වන්නේ අදාළ රෝගියාගේ පවුලේ ඥාතියෙකුගෙන් ලබාගන්නා වෛද්ය වාර්තා පදනම් කරගනිමින් | e anuwa mema jawarama arambha wanne adala rogiyage pawule gnathiyekugen labaganna waidya wartha padanam karaganimin |
අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ රියැදුරු සහ පාසල් ළමුන් තිදෙනෙක්ද ගිලන් රථයේ රියැදුරු සමග හමුදා නිලධාරීන් තිදෙනෙක් සිට ඇත | anathura siduwana awasthawe wen rathaye riyeduru saha pasal lamun thidenekda gilan rathaye riyeduru samaga hamuda niladhareen thidenek sita etha |
ඉන්දියාව සහ ශ්රී ලංකාව මෙහිදී අවධානය යොමු නොකළ කරුණ වනුයේ රාජ්යයන් දෙකක් රාජතාන්ත්රික ලෙස බලහත්කාරයෙන් ගත් තීරණය නිසා බිඳ වැටුණ ඥාති සබඳතා පිළිබඳවයි | indiyawa saha shree lankawa mehidee awadhanaya yomu nokala karuna wanuye rajyayan dekak rajathanthrika lesa balahathkarayen gath theeranaya nisa binda wetuna gnathi sabandatha pilibandawayi |
සාකච්ඡා අසාර්ථකයි විදුලි වර්ජනය අඛණ්ඩව | sakachcha asarthakayi widuli warjanaya akandawa |
අද වසංගතයක් මෙන් පිළිකා පැතිරී යනවා | ada wasangathayak men pilika pethiree yanawa |
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද දින ඓතිහාසික සබරගමු සුමන සමන් දේවාලය වැඳපුදාගත් අවස්ථාව | shree lanka podujana peramune janadhipathi apekshaka gotabhaya rajapaksha methithuma ada dina aithihasika sabaragamu sumana saman dewalaya wendapudagath awasthawa |
අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි | awabodhatha giwisumakata athsan thabayi |
ධුර කාලය අවසන් කර ශ්රී ලංකාවෙන් නික්ම ගියත් දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමට තවදුරටත් කටයුතු කරන බව පැවසූ මටේරි මහතා දෙරට අතර සංචාරක කර්මාන්තය වර්ධනය කර ගැනීමට සුවිශේෂී අවධානයක් යොමු කරන බව ද සඳහන් කළේය | dhura kalaya awasan kara shree lankawen nikma giyath derata athara sabandatha wardhanaya kara geneemata thawaduratath katayuthu karana bawa pewasu materi mahatha derata athara sancharaka karmanthaya wardhanaya kara geneemata suwisheshee awadhanayak yomu karana bawa da sandahan kaleya |
එනිසා අති ිවිශාල ජන විරෝධයක් හා අරගලයක් තුළින් ජනාධිපතිවරයා හා රජය පෙරළා දමා නව ජනාධිපතිවරයෙක් හා කැබිනට් මණ්ඩලයක් පත්වීමට කරුණු සැලසුනි | enisa athi iwishala jana wirodhayak ha aragalayak thulin janadhipathiwaraya ha rajaya perala dama nawa janadhipathiwarayek ha kebinat mandalayak pathweemata karunu selasuni |
දේශපාලන ගැටලුවක් ආවොත් ලොකු ප්රශ්නයක් වෙනවා | deshapalana getaluwak awoth loku prashnayak wenawa |
සමාජය බිඳවැටිලා බරපතළ ලෙස පිරිහිලා | samajaya bindawetila barapathala lesa pirihila |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.