Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ
anathuren barapathala thuwala lebu papedikaru kurunegala rohalata ethulath kireemen anathuruwa miyagos thibe
මේ කතාව එච්චර හොඳ නැහැ
me kathawa echchara honda nehe
පො
po
ja
විවිධ ආයතන වරින් වර ඔහුට කෘත්රිම පාද ලබාගැනීමට ආධාර කර තිබිණි
wiwidha ayathana warin wara ohuta kthrima pada labageneemata adhara kara thibini
එම්
em
එවැනි ව්යාපාර කලාකරුවන් ව්ද්වතුන් වෘත්තීය සමිති තරුණ කොටස් හා වෙනත් සිවිල් සංවිධානවල වේදිකාවක් බවට පත් විය
eweni wyapara kalakaruwan wdwathun wththeeya samithi tharuna kotas ha wenath siwil sanwidhanawala wedikawak bawata path wiya
ඉන්දියාවේ මහාරාෂ්ට්ර ප්රාන්තයේ ටකරන් මඩුවක් මතට දැවැන්ත කොහොඹ ගසක් කඩාවැටීමෙන් හත්දෙනෙකු මියගොස් දෙනෙකුට අධික ප්රමාණයක් තුවාල ලබා තිබෙනවා
indiyawe maharashtra pranthaye takaran maduwak mathata dewentha kohomba gasak kadaweteemen hathdeneku miyagos denekuta adhika pramanayak thuwala laba thibenawa
නාමල් කුමාර කියන ගොන් බයියා කොහෙන්ද දන්නෙ නෑ හොයාගත්තේ නේද
namal kumara kiyana gon bayiya kohenda danne ne hoyagaththe neda
පහර කෑමට ලක්වූ සැරයන්වරයා සිදුකර ඇති පැමිණිල්ලේ සඳහන් වන්නේ නඩු භාණ්ඩ කිහිපයක් අතුරුදන් වූ බවට චෝදනා කරමින් ස්ථානාධිපතිවරයා තමන්ට අතින් සහ පයින් පහර දුන් බවයි
pahara kemata lakwu serayanwaraya sidukara ethi peminille sandahan wanne nadu bhanda kihipayak athurudan wu bawata chodana karamin sthanadhipathiwaraya thamanta athin saha payin pahara dun bawayi
එහෙම නොවුණොත් මේ අශිෂ්ට සුළුතරයට හැකියාව ලැබෙනවා ශිෂ්ට බහුතරය වනසන්න
ehema nowunoth me ashishta sulutharayata hekiyawa lebenawa shishta bahutharaya wanasanna
පිටුව තැනූ තැනැත්තේ නොවන වෙනත් සංස්කාරකයෙකු පමණක් එසේ කළ යුතු වෙයි
pituwa thenu theneththe nowana wenath sanskarakayeku pamanak ese kala yuthu weyi
ව්යාපාරිකයා විසින් කොන්ත්රාත්තුව ලබාදී ඇත්තේ මෙම තරුණයාවම ඝාතනය කිරීමට බවත් වෙඩික්කරුවන් කර ඇත්තේ ඔවුන්ට ලද කොන්ත්රාත්තුව ඉටුකිරීමක් බව පෙනී යන්නේ යැයි ද එම උසස් පොලිස් නිලධාරියා කීය
wyaparikaya wisin konthraththuwa labadee eththe mema tharunayawama ghathanaya kireemata bawath wedikkaruwan kara eththe owunta lada konthraththuwa itukireemak bawa penee yanne yeyi da ema usas polis niladhariya keeya
පාර්ලිමේන්තු බලය යටතේ අවවාද කිරීමට හෝ සය මසක් පාර්ලිමේන්තු පරිශ්රයට ඇතුළු වීම තහනම් කිරීමට ද බලය පවතින බවත් යම් වරදක් සිදුවී ඇති බව ආචාර ධර්ම සහ වරප්රසාද පිළිබඳ කාරක සභාව විසින් තීරණය කරන්නේ නම් එය ශ්රේෂ්ඨාධිකරණයට යොමු කළ හැකි බවත් පෙන්වා දී තිබෙනවා
parlimenthu balaya yatathe awawada kireemata ho saya masak parlimenthu parishrayata ethulu weema thahanam kireemata da balaya pawathina bawath yam waradak siduwee ethi bawa achara dharma saha waraprasada pilibanda karaka sabhawa wisin theeranaya karanne nam eya shreshtadhikaranayata yomu kala heki bawath penwa dee thib...
මේක කොටින්ගෙ වැඩක් දකුණේ ඇතැම් අය දෙවරක් නැතිව පිළිගත්හ
meka kotinge wedak dakune ethem aya dewarak nethiwa piligathha
කේ
ke
පසුගිය දිනෙක සවස වෙළෙඳසල වසා නිවෙසට යාමට සූදානම් වී එදින වෙළෙඳාමෙන් ලැබූ රුපියල් හැටපන්දහසක පමණ මුදලක් පාර්සල් කොට කඬේ ඉදිරිපස තබා කඬේ වසා නැවත බැලීමේදී එම පාර්සලය නැතිවී ඇත
pasugiya dineka sawasa welendasala wasa niwesata yamata sudanam wee edina welendamen lebu rupiyal hetapandahasaka pamana mudalak parsal kota kande idiripasa thaba kande wasa newatha beleemedee ema parsalaya nethiwee etha
පට්ට නාකියෙක්නේ
patta nakiyekne
බස්නාහිර පළාතේ ගුරු පත්වීම් ප්රදානෝත්සවයකට අදාළ ගුරුවරිය පැමිණි අවස්ථාවේ මෙම හිස් උණ්ඩ සොයා ගත්තේ අරලියගහ මන්දිරයේ ආරක්ෂක රාජකාරිවල නිරතව සිටි පොලිස් කොස්තාපල්වරියක් විසින්
basnahira palathe guru pathweem pradanothsawayakata adala guruwariya pemini awasthawe mema his unda soya gaththe araliyagaha mandiraye arakshaka rajakariwala nirathawa siti polis kosthapalwariyak wisin
සිද්ධියෙන් තුවාල ලැබූ අනෙක් සිසුන් දෙදෙනා වෙනත් පාසලක වන ශ්රේණියේ ඉගෙනුම ලබනවා
siddhiyen thuwala lebu anek sisun dedena wenath pasalaka wana shreniye igenuma labanawa
ඔහු ඒ අදාරය ප්රකාශය කරන්නේ විවිධ ආකරවලින් කවි ලියලයි
ohu e adaraya prakashaya karanne wiwidha akarawalin kawi liyalayi
තානාපති කාර්යාල මට්ටමෙන් සහ රාජ්ය තාන්ත්රික මට්ටමෙන් විදේශ කටයුතු අමාත්යාංශය ඉතා ඉක්මනින් මැදිහත්වෙලා හැකි ඉක්මනින් කොටස් වශයෙන් ලංකාවට කැඳවා ගැනීමේ ක්රියාමාර්ග ගත යුතුයි
thanapathi karyala mattamen saha rajya thanthrika mattamen widesha katayuthu amathyanshaya itha ikmanin medihathwela heki ikmanin kotas washayen lankawata kendawa geneeme kriyamarga gatha yuthuyi
වසරේ ලග්න පලාපල අචාර්්ය සංජීව කුළුපන බණ්ඩාර ඔබේ ලග්නයට කොහොමද
wasare lagna palapala acharya sanjeewa kulupana bandara obe lagnayata kohomada
දැන් අලූත් ව්යවස්ථාවක් සහ ජනාධිපති ක්රමය අහෝසි කිරීමේ පොරොන්දුව ඉදිරියේ දිනා ඇති මුළු ආසන සංඛ්යාව කොපමණ ද කි
den aluth wyawasthawak saha janadhipathi kramaya ahosi kireeme poronduwa idiriye dina ethi mulu asana sankyawa kopamana da ki
ස්ලිම් කැන්ටාර් මහජන සම්මාන උළෙල වැනි වරටත් ඊයේ දා කොළඹ මොනාච් ඉම්පීරියල් හෝටලයේ දී උත්සවාකාරයෙන් පැවැත්විණි
slim kentar mahajana sammana ulela weni waratath eeye da kolamba monach impeeriyal hotalaye dee uthsawakarayen pewethwini
ග්රෑ
gre
දෙකක් නැතිවෙලා ගියා
dekak nethiwela giya
ලෝක වැසිකිළි දිනේදී රාජපක්ෂ සැලසුම් කරලා තියනවා රටම ගඳ ගහන වැඩකට අත තියන්න අනුර කුමාර දිසානායක තමාගේ කුස්සියේ වැඩ කරන මනුස්සයා උනත් කමක් නැහැ අත්තනෝමතිකව අධිකරණයට පත් කරන්න පුළුවන් අතුරුලියේ රතන හිමි
loka wesikili dinedee rajapaksha selasum karala thiyanawa ratama ganda gahana wedakata atha thiyanna anura kumara disanayaka thamage kussiye weda karana manussaya unath kamak nehe aththanomathikawa adhikaranayata path karanna puluwan athuruliye rathana himi
තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ කොරෝනා රෝග ව්යාප්තිය තුළ මහමැතිවරණයක් කැඳවීම රටේ ජනතාවගේත් රෝගීන් ගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් බවත් ලබන ජූනි වැනිදා මහමැතිවරණයක් පැවැත්වීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්රීවරයෙකු හා නීතීඥවරයෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත...
thilini da silwa saha ranjan katugampola korona roga wyapthiya thula mahamethiwaranayak kendaweema rate janathawageth rogeen geth mulika ayithiwasikam ullanghanaya weemak bawath labana juni wenida mahamethiwaranayak pewethweema walakwalana athuru niyogayak nikuth karanneyi illa kolamba maha nagara sabhawe hitapu nagari...
මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සදහා රේගු මාධ්ය ප්රකාශක සීවලී අරුක්ගොඩ මහතා ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රේගු පරිශ්රය වෙත පැමිණ සිටියේය
mema awasthawa nireekshanaya kireema sadaha regu madhya prakashaka seewalee arukgoda mahatha da katunayaka guwan thotupola pemineeme paryanthaye regu parishraya wetha pemina sitiyeya
ඒ අසම්මත බැඳීම් පිළිනොගත් දෙයක් හැටියට සමාජයේ තිබෙන්නෙ පුළුවන්
e asammatha bendeem pilinogath deyak hetiyata samajaye thibenne puluwan
දේශපාලන කැමැත්ත ලබා දීම සඳහා සමාජ ආකර්ෂණය තීරණාත්මක සාධකයක් නොවන බව තේරුම් ගත්විට වමට වැරදුණේ කොතනද යන්න නිසි ලෙස සොයාගත හැකි වනු ඇත
deshapalana kemeththa laba deema sandaha samaja akarshanaya theeranathmaka sadhakayak nowana bawa therum gathwita wamata weradune kothanada yanna nisi lesa soyagatha heki wanu etha
ශ්රීපාද වන්දනාව සඳහා පැමිණෙන ඇතැම් තරුණ කොටස් නීති විරෝධී මත් ද්රව්ය පානය කර හා රැගෙන පැමිණෙන බවත් ඇතැම් පිරිස් ශ්රීපාද පුදබිමට පැමිණෙන්නේ විනෝද චාරිකාවක් යන ආකාරයෙන් බවත් පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි
shreepada wandanawa sandaha peminena ethem tharuna kotas neethi wirodhee math drawya panaya kara ha regena peminena bawath ethem piris shreepada pudabimata peminenne winoda charikawak yana akarayen bawath polis sthanadhipathiwaraya pawasayi
ඒඑෆ්පී ඇසුරිනි
eefpee esurini
දියවන්නාවේ ඇල්ගී මෙසේ වර්ධනය වී ඇත්තේ එම ජලයේ නයිට්රිජන් හා පොස්පරස් සාන්ද්රනය ඉහළ යෑම නිසා යැයි පර්යේෂකයෝ සඳහන් කරති
diyawannawe elgee mese wardhanaya wee eththe ema jalaye nayitrijan ha posparas sandranaya ihala yema nisa yeyi paryeshakayo sandahan karathi
අවුරුදු තුනේ බබාගේ අඟර දඟර නැටුම්
awurudu thune babage angara dangara netum
වින්ස්ටන් එස්
winstan es
යමෙකු සම්මානනීය වන්නේ ඔහු හෝ ඇය රටට ජාතියට සහ ලෝකයට අනභිභවනීය සේවයක් සැලසීම හේතුවෙනි
yameku sammananeeya wanne ohu ho eya ratata jathiyata saha lokayata anabhibhawaneeya sewayak selaseema hethuweni
ජනරංජන ආචාර්ය චන්ද්රගුප්ත තේනුවර කුසල් පෙරේරා යන මහත්වරුන්ද මෙම අවස්ථාවේදී පුරවැසි අයිතිය සංවිධානය වෙනුවෙන් සිය අදහස් පළ කළේය
janaranjana acharya chandraguptha thenuwara kusal perera yana mahathwarunda mema awasthawedee purawesi ayithiya sanwidhanaya wenuwen siya adahas pala kaleya
පොල්වත්තගේ සඳහන් කළේ
polwaththage sandahan kale
නමුත් ආණ්ඩුවේ මෙහෙයුම අසාර්ථක විය
namuth anduwe meheyuma asarthaka wiya
වකුගඩු රෝගයට හේතුවන කරුණු කාරණාලංකාව සහ ලෝකය ගත්තත් ප්රධානම සාධකය වන්නේ නිසියාකාරව පාලනය නොකළ දියවැඩියාවයි
wakugadu rogayata hethuwana karunu karanalankawa saha lokaya gaththath pradhanama sadhakaya wanne nisiyakarawa palanaya nokala diyawediyawayi
හැදල ඇළකන්ද ප්රදේශයේ මාළු අලෙවිසැල් මේ දිනවල වසා තැබීම හේතුවෙන් ඒම ප්රදේශයේ ධීවරයෝ මාළු අලෙවි කර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවට පත්ව සිටිති
hedala elakanda pradeshaye malu alewisel me dinawala wasa thebeema hethuwen ema pradeshaye dheewarayo malu alewi kara geneemata nohekiwa dedi apahasuthawata pathwa sitithi
සුරේන් ප්රනාන්දු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ ඔහු මෙම හමුවේ දී තමා නෛතික කරුණු කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අදහස් නොකරන බව කීවේය
suren pranandu sambandhayen pehedili kireemak kala ohu mema hamuwe dee thama naithika karunu karana sambandhayen sakachcha kireemata adahas nokarana bawa keeweya
මේ පිළිබඳ ව වැඩිදුර සොයා බැලීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්යතුමා විශේෂ ව්යාපෘති සහ ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය එස්
me pilibanda wa wedidura soya beleema sandaha arthika sanwardhana amathya besil rajapaksha mahathage upades paridi arthika sanwardhana niyojya amathyathuma wishesha wyapthi saha arthika sanwardhana niyojya amathya es
රාජපක්ෂ යන මහත්වරු සහ රේගු නිලධාරීහුද සහභාගිවූහ
rajapaksha yana mahathwaru saha regu niladhareehuda sahabhagiwuha
එහිදී උතුරේ වැසියන් විසින් අපරාධ ක්රියා අවම කිරීම කෙරෙහි පොලිසියෙන් ලබාදෙන සහයෝගය පිළිබඳ ප්රශංසාව පළ කරමින් විවෘතව අදහස් ඉදිරිපත් කළ බව ජෝන් රැකින් පවසා ඇත
ehidee uthure wesiyan wisin aparadha kriya awama kireema kerehi polisiyen labadena sahayogaya pilibanda prashansawa pala karamin wiwthawa adahas idiripath kala bawa jon rekin pawasa etha
අදාළ නිර්දේශ වලට අනුව බස් ගාස්තු සියයට කින් පමණ ඉහළ යන අතර දැනට රුපියල් ක්ව පවතින අවම ගාස්තුව රුපියල් ට ආසන්න වනු ඇති බවයි වාර්තා වන්නේ
adala nirdesha walata anuwa bas gasthu siyayata kin pamana ihala yana athara denata rupiyal kwa pawathina awama gasthuwa rupiyal ta asanna wanu ethi bawayi wartha wanne
ඒයාලා ජීවත් කරවන්න අපිට ලොකු හයියක් නැහැ
eyala jeewath karawanna apita loku hayiyak nehe
උදෑසන
udesana
එච්චරයි කියන්නේ තියෙන්නෙ
echcharayi kiyanne thiyenne
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන්ගේ අන්යන්යතාව තහවුරු කිරීම සදහා කිසිදු ලේඛනයක් නොතිබූ බව ද පොලිසිය සඳහන් කරයි
sekakaruwan athadanguwata ganna awasthawe owunge anyanyathawa thahawuru kireema sadaha kisidu lekanayak nothibu bawa da polisiya sandahan karayi
ජනතාව විදියට අපි මේවට ඇන්දෙන්න යන්න හොද නැහැ
janathawa widiyata api mewata endenna yanna hoda nehe
රැහැයි හඬ
reheyi handa
ඒකත් සාධකයක් විය හැකියි යයිද මහේල පැවසීය
ekath sadhakayak wiya hekiyi yayida mahela pewaseeya
එවකට මහනුවර ත්රිත්ව විදුහලේ විදුහල්පතිවරයාව සිටි රොඩ් ගිල්බට් නමැත්තා ශ්රී ලංකා අධිකරණයේ නියෝගයක් මත ශ්රී ලංකාවෙන් පිටුවහල් කළ බවත් එහෙත් පසුව ඔහු නැවත හොර රහසේ ශ්රී ලංකාවට පැමිණ ඔහුගේ ප්රත්රයාගේ මංගල උත්සවය මහනුවර හෝටලයකදී පවත්වා ඇති බවත් එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ය
ewakata mahanuwara thrithwa widuhale widuhalpathiwarayawa siti rod gilbat nameththa shree lanka adhikaranaye niyogayak matha shree lankawen pituwahal kala bawath eheth pasuwa ohu newatha hora rahase shree lankawata pemina ohuge prathrayage mangala uthsawaya mahanuwara hotalayakadee pawathwa ethi bawath ema peminille we...
කතරගම ශ්රී අභිණවාරම විහාරස්ථානයේ අසේල නොමැති අලි පැටවාට වස දීමට ක්රියා කල හිටපු ඇත් ගොව්වා ඇතුලු දෙදෙනකු කතරගම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ
katharagama shree abhinawarama wiharasthanaye asela nomethi ali petawata wasa deemata kriya kala hitapu eth gowwa ethulu dedenaku katharagama polisiya wisin ath adanguwata gena thibe
එම රථයේ අංකය ද ලබාගන්නට පොලිස් නිලධාරියා කටයුතු කළේය
ema rathaye ankaya da labagannata polis niladhariya katayuthu kaleya
ඔය ශිෂ්ය නායකයො කැම්පස් එන්න තිබ්බ තවත් කෙනෙක්ගෙ අවස්ථා නැති කරනවා චෝදනාවකුත් තියෙනවා
oya shishya nayakayo kempas enna thibba thawath kenekge awastha nethi karanawa chodanawakuth thiyenawa
ස්ත්රී පුරුෂ නිඹුල් ළමයි දෙන්නෙක්ගේ රූපය මිථුනයට හිමි වෙනවා
sthree purusha nimbul lamayi dennekge rupaya mithunayata himi wenawa
ඒ තුළ සාර්ථක වීමට අපට විශාල අවස්ථාවක් තිබෙනවා
e thula sarthaka weemata apata wishala awasthawak thibenawa
මූල්යමය හොරා යනු මූල්ය සහ මූල්යමය වටිනාකමෙන් ඉහළ භාණ්ඩ හොරකන් කරන්නා යන්නයි
mulyamaya hora yanu mulya saha mulyamaya watinakamen ihala bhanda horakan karanna yannayi
කෙසේවෙතත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජරට විශ්ව විද්යාලයේ වෛද්ය පීඨයේ සිසුන් පිරිසක් එම විශ්ව විද්යාලය ඉදිරිපිට ඊයේ පස්වරුවේ විරෝධතාවක නිරත විය
kesewethath illeem kihipayak mulkara ganimin rajarata wishwa widyalaye waidya peetaye sisun pirisak ema wishwa widyalaya idiripita eeye paswaruwe wirodhathawaka niratha wiya
යකෝ මෙතන ටිකකට කලින් නවත්තන් හිටිය කාර් එකේ පෙට්රල් ලීක් එකක් තව පොඩ්ඩෙන්
yako methana tikakata kalin nawaththan hitiya kar eke petral leek ekak thawa podden
කොල්වින් ප
kolwin pa
සෙබස්තියන් වේල්ස් කුමර තරගයශාන්ත සෙබස්තියන් විදුහල ඕවර කදී කඩුලූ ක් දැවී ලකුණු අනුක් ප්රනාන්දු නොදැවී සංගීත් කුරේ ශාන් ප්රනාන්දු සචින්ත ෆොන්සේකා සමිත් සිල්වා ශෙනාල් ද සිල්වා වේල්ස් කුමර විදුහල ඕවර
sebasthiyan wels kumara tharagayashantha sebasthiyan widuhala owara kadee kadulu k dewee lakunu anuk pranandu nodewee sangeeth kure shan pranandu sachintha fonseka samith silwa shenal da silwa wels kumara widuhala owara
රෝහල් වලට ද බරපතල හානි සිදුව ඇති හෙයින් තත්ත්වය බොහෝ සංකීර්ණ වී ඇති බව බලධාරීහු පවසති
rohal walata da barapathala hani siduwa ethi heyin thaththwaya boho sankeerna wee ethi bawa baladhareehu pawasathi
කබ්රාල් මහතා අධිපති වූ පසු ඒවා අයින් වුණා
kabral mahatha adhipathi wu pasu ewa ayin wuna
ෆාතිමාගේ දරුවන් ලබා දෙන කටඋත්තරවලින් පවා ඔවුන් මවගේ ආදරය හා රැකවරණය ලබන බව ද අධිකරණය සඳහන් කළේය
fathimage daruwan laba dena katauththarawalin pawa owun mawage adaraya ha rekawaranaya labana bawa da adhikaranaya sandahan kaleya
ඒ අද අන්තිම දවස හන්ද
e ada anthima dawasa handa
උන්වහන්සේගේ වදන් මුදු මොළොක් බවින් පිරුණු එහෙත් සියුම් හී සැරයක් බඳු විය
unwahansege wadan mudu molok bawin pirunu eheth siyum hee serayak bandu wiya
බැටිස්ටා දිගටම උත්සාහ කළේ ජනාධිපති ධූරයත් හමුදා නායකකමත් ආණ්ඩුවේ නායකත්වයත් තම අත තබාගැනීමටය
betista digatama uthsaha kale janadhipathi dhurayath hamuda nayakakamath anduwe nayakathwayath thama atha thabageneemataya
වෙහෙර විහාර ප්රවේශ මාර්ග සඳහා මුදල් වෙන්කර තිබෙනවා
wehera wihara prawesha marga sandaha mudal wenkara thibenawa
සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවති තරඟ පහකින් යුත් එක්දින ක්රිකට් තරඟාවලිය තරඟ ට බිංදුවක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත්වුණා
sancharaka pakisthana kandayama samanga pewathi tharanga pahakin yuth ekdina krikat tharangawaliya tharanga ta binduwak lesa jaya geneemata engalantha kandayama eeye samathwuna
අපි සික්වුන්ඩ් හංගේරියාවේ රජු බොහීමියාව ඩල්මටියා ක්රොඒෂියාව අපගේ විශ්වාසවන්ත ලැඩිස්ලාව් ඔහුගේ ජිප්සි ජනතාවගේ ආදිපාදවරයා අපගේ විශේෂ ලිහිල් බව තහවුරු කරන ලෙස නිහතමානීව අපෙන් අයදිමු
api sikwund hangeriyawe raju boheemiyawa dalmatiya kroeshiyawa apage wishwasawantha ledislaw ohuge jipsi janathawage adipadawaraya apage wishesha lihil bawa thahawuru karana lesa nihathamaneewa apen ayadimu
කුසල් මෙන්ඩිස් ලකුණු ක් ලබාගත් අතර ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු ක් රැස් කළේය
kusal mendis lakunu k labagath athara enjalo methiws nodewee lakunu k res kaleya
පැහැර ගැනීම් සම්බන්ධයෙන් තොරතුරු දෙන්න පොලීසිය හැර ඉන්න රජයේ ආරක්ෂක අංශ කවුද
pehera geneem sambandhayen thorathuru denna poleesiya hera inna rajaye arakshaka ansha kawuda
ඔවුන් පමණක් නොව වාමාංශික නියෝජිතයින් ද එසේමය
owun pamanak nowa wamanshika niyojithayin da esemaya
ජනතාවට හිංසාවකින් පීඩාවකින් තොරව ජීවත්වීමටනම් පළිබෝධ රකුසාගෙන් මිදී ස්වාභාවික ගොවිතැනට හුරුවීමේ කාලය එළැඹ ඇති බවත් තවදුරටත් කුඹුරට රසායනික ද්රව්ය එකතුවන ව්යාපෘති ඵලක් නැති බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ
janathawata hinsawakin peedawakin thorawa jeewathweematanam palibodha rakusagen midee swabhawika gowithenata huruweeme kalaya elemba ethi bawath thawaduratath kumburata rasayanika drawya ekathuwana wyapthi palak nethi bawath ohu wediduratath pawasa thibe
ඒ අනුව අදාළ සේවකයින්ගේ සේවා කාළය මාස න් ට ඉදිරියට ගෙන යාමට එම ආයතන වල ප්රධානීන්ට හැකියාව ලැබෙනවා
e anuwa adala sewakayinge sewa kalaya masa n ta idiriyata gena yamata ema ayathana wala pradhaneenta hekiyawa lebenawa
සිංහල මචංලා දැන් මේ රටේ පාලනයක් නෑ නමට ඉන්න සක්කිලි පාලකයෝ උන්ගෙ අරමුනු වෙනුවෙන් නිදි වැදිලා ස්වයං පාලනයක් ඇති
sinhala machanla den me rate palanayak ne namata inna sakkili palakayo unge aramunu wenuwen nidi wedila swayan palanayak ethi
දුක් විඳින ජනතාව විවෘතව විරෝධය පෑමට සිදුවන තත්ත්වයට පත්වෙමින් තිබේ
duk windina janathawa wiwthawa wirodhaya pemata siduwana thaththwayata pathwemin thibe
කළුතර දිස්ත්රික් ක්රිකට් සංගම් නිලවරණය අතර මග නවතී
kaluthara disthrik krikat sangam nilawaranaya athara maga nawathee
නමුත් කවුරු හරි යෝජනා කරනවානම් ජනවාරි වෙනිදම විසුරුවා හරින්න කියලා අපි ඒකටත් කැමතියි
namuth kawuru hari yojana karanawanam janawari wenidama wisuruwa harinna kiyala api ekatath kemathiyi
මෙහි අනෙකුත් ඡායාරූප නැරඹීම සදහා පිවිසෙන්න
mehi anekuth chayarupa nerambeema sadaha piwisenna
එහි සභාපති මුදිත් පෙරේරා මහතා ප්රකාශ කළේ මහ පරිමාණ මෝල් හිමියන් කෘතිමව ඇති කළ වී මිල හේතුවෙන් සුළු හා මධ්යම පරිමාණ සහල් නිෂ්පාදකයින් අර්බුදයකට ලක්ව ඇති බවය
ehi sabhapathi mudith perera mahatha prakasha kale maha parimana mol himiyan kthimawa ethi kala wee mila hethuwen sulu ha madhyama parimana sahal nishpadakayin arbudayakata lakwa ethi bawaya
ගම්පෙරළිය නාඩගම පටන්ගත්තේ එජාපයේ කට්ටිය අතට සල්ලි දෙන්නයි
gamperaliya nadagama patangaththe ejapaye kattiya athata salli dennayi
මම නිතරම ඒ ඉල්ලීම පේ්රක්ෂකයන්ගෙන් කරනව
mama nitharama e illeema perakshakayangen karanawa
වී
wee
ඒ මේ රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි
e me rate minissunge badu salli
අපි කියන්නේ ගස් වවමුගෙඩි හදමු සැවොම කමු සතුටු වෙමු
api kiyanne gas wawamugedi hadamu sewoma kamu sathutu wemu
ඔවුන් ජීවත්වන කාමර පේළි අතරින් විශාල ජල පහරවල් ගලා යාමත් සමග නාය යාමේ සහ විශාල ගල් ඇන්ඳකින් ගල් කඩා වැටීමේ අවදානමක් මතු වූ බැවින් වහාම ඔවුන් පදිංචි ස්ථානවලින් ඉවත්කර පහළ ගල් කන්ද ප්රාථමික විද්යාලයේ තාවකාලික කඳවුරක රඳවා ඇති බව ද හෙතෙම පැවසීය
owun jeewathwana kamara peli atharin wishala jala paharawal gala yamath samaga naya yame saha wishala gal enndakin gal kada weteeme awadanamak mathu wu bewin wahama owun padinchi sthanawalin iwathkara pahala gal kanda prathamika widyalaye thawakalika kandawuraka randawa ethi bawa da hethema pewaseeya
එහිදී කුවේටයේ සිට පැමිණි සියලුදෙනා කොරෝනා ආසාධිත බෝම්බ ලෙසත් කුවේට් රජයෙන් කොරෝනා රෝගීන් තෝරාගෙන ලංකාවට එවූ බවත් එම අමාත්යවරයා විසින් ප්රකාශ කරන ලදී
ehidee kuwetaye sita pemini siyaludena korona asadhitha bomba lesath kuwet rajayen korona rogeen thoragena lankawata ewu bawath ema amathyawaraya wisin prakasha karana ladee
මේ පත්වීම් සම්බන්ධයෙන් ගැටළුවක් ඇත්නම් ගුරුවරුන් හා සිසු දරුවන් අපහසුතාවයට ලක් නොකර අධිකරණය හමුවට ගොස් එම ගැටළු නිරාකරණය කර ගන්නා ලෙස අමාත්යවරයා වෘත්තීය සමිති නියෝජිතයිගෙන් ඉල්ලා සිටිනවා
me pathweem sambandhayen getaluwak ethnam guruwarun ha sisu daruwan apahasuthawayata lak nokara adhikaranaya hamuwata gos ema getalu nirakaranaya kara ganna lesa amathyawaraya wththeeya samithi niyojithayigen illa sitinawa
නාගරික ඝන අපද්රව්ය වලින් ක් පමණ ප්ලාස්ටික් අපද්රව්ය බව ද ගණනය කර ඇත
nagarika ghana apadrawya walin k pamana plastik apadrawya bawa da gananaya kara etha
එළඹෙන ඔක්තෝම්බර් වන දා සිට නොවැම්බර් වන දින දක්වා පැවැත්වීමට නියමිතව තිබූ එම තරගාවලිය කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා
elambena okthombar wana da sita nowembar wana dina dakwa pewethweemata niyamithawa thibu ema tharagawaliya korona wairasa thaththwaya hethuwen dina niyamayak nomethiwa kal dama thibenawa
ඒ සැකකරු ඊයේ අලුත්කඩේ අංක මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි
e sekakaru eeye aluthkade anka mahesthrath adhikaranayata idiripath kirimen anathuruwayi
ඩීසල් ලබා ගැනීමේ අරමුණින් පිරවුම්හලක් අසල පෝළිමේ රැඳී සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ගාල්ල ප්රදේශයෙන් වාර්තා
deesal laba geneeme aramunin pirawumhalak asala polime rendee siti thawath pudgalayeku jeewithakshayata pathweeme puwathak galla pradeshayen wartha
ජනතාධිපතිවරයාට ක්ෂනික කෝපයක් හටගත් බව එතන සිටි දෙදෙනාට අවබෝධවූයෙන් ඔවුන් එකිනෙකා බලා ගත්තේය
janathadhipathiwarayata kshanika kopayak hatagath bawa ethana siti dedenata awabodhawuyen owun ekineka bala gaththeya
පනස් වන සංවත්සරය සමරන යුරෝපයේ විශාලතම වීදි සැණකෙළිය නොටින්හිල් කානිවල් සේයා රූ
panas wana sanwathsaraya samarana yuropaye wishalathama weedi senakeliya notinhil kaniwal seya ru