Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
බෞද්ධ දර්ශනයේ ආභාසය ලබන නව ශ්රී ලාංකීය ජාතියක් ගොඩනැගීමට අවශ්ය පදනම සකසා ගනිමින් යහපත් රාජ්යකරණයක් මත ගොඩනැගුණු ශ්රී ලංකාවක් බිහිකිරීම උදෙසා ආරම්භ කළ ජාතික බෞද්ධ මණ්ඩලය අද මුල්වරට අද ජනාධිපති නිල නිවසේ දී රැස්විය
bauddha darshanaye abhasaya labana nawa shree lankeeya jathiyak godanegeemata awashya padanama sakasa ganimin yahapath rajyakaranayak matha godanegunu shree lankawak bihikireema udesa arambha kala jathika bauddha mandalaya ada mulwarata ada janadhipathi nila niwase dee reswiya
එමෙන්ම පසුම්බිය හමුවූ පාක් පාරේ එම කොටස අයත් වන්නේ කිරුළපන පොලිසියට නොව නාරාහේන්පිට පොලිසියට බවද ඔහු නොදත්තේය
emenma pasumbiya hamuwu pak pare ema kotasa ayath wanne kirulapana polisiyata nowa narahenpita polisiyata bawada ohu nodaththeya
ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි පැහැදිලිව කිව යුතු වෙනවා මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගි වෙන්නේ නැහැ
e nisa janatha wimukthi peramuna lesa api pehediliwa kiwa yuthu wenawa mema parlimenthu thereem karaka sabhawata sahabhagi wenne nehe
ඒවගේම ඕනෑම දෙයකට නෑ බෑ කියන මතයේ තමයි හිටියේ
ewagema onema deyakata ne be kiyana mathaye thamayi hitiye
ඔවුන් පැමිණීමට පෙර පැටවුන් දෙදෙනාගේ ආරක්ෂාව සැලසිය යුතු ආකාරය පිළිබඳ දුරකථන මගින් වතුයායේ නිලධාරීන්ට දැනුම්දුන් බවයි වනජීවී නිලධාරීන් කියාසිටියේ
owun pemineemata pera petawun dedenage arakshawa selasiya yuthu akaraya pilibanda durakathana magin wathuyaye niladhareenta denumdun bawayi wanajeewee niladhareen kiyasitiye
ඒ අනුව කළ වැඩිදුර සොයා බැලිමේදි ප්රසම්පාදන ක්රියාවලියේ දෝෂයක් ඇත්දැයි සොයා බැලීමට අද දවස පුරා අංශ කීපයකට සම්බන්ධ නිලධාරින් හා මහජන නියෝජිතයන් ගෙන්වා සාකච්ඡා කිරිමටද ආණ්ඩුකාරවරයා කටයුතු කර ඇත
e anuwa kala wedidura soya belimedi prasampadana kriyawaliye doshayak ethdeyi soya beleemata ada dawasa pura ansha keepayakata sambandha niladharin ha mahajana niyojithayan genwa sakachcha kirimatada andukarawaraya katayuthu kara etha
wa
බී
bee
අනතුරින් තවත් පුද්ගලයින් රැසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්ය වාර්තා කළේය
anathurin thawath pudgalayin resak athurudanwa ethi bawa wides madhya wartha kaleya
කෙසේ හෝ අනාගතයට ගැළපෙන අනාගත සංකල්පනා සමඟ ඉදිරියට යා හැකි මොහු සමඟ නිර්මාණයකට මටත් දායක වන්නට හැකිවුණා
kese ho anagathayata gelapena anagatha sankalpana samanga idiriyata ya heki mohu samanga nirmanayakata matath dayaka wannata hekiwuna
ඒ අනුව තරගාවලිය ට ක් ලෙස මේ වන විට ශ්රී ලංකා කණ්ඩායම පෙරමුණේ පසුවෙයි
e anuwa tharagawaliya ta k lesa me wana wita shree lanka kandayama peramune pasuweyi
පුහුණුව හා නිපුණතාවය සහිත කර්මාන්තද මේ රටේ දිරිමත් කරනවා
puhunuwa ha nipunathawaya sahitha karmanthada me rate dirimath karanawa
ග්රාමීය හන්දෙස්ස අධ්යාපන සැලැස්ම කන්නන්ගරයන් විසින්ම දී ආරම්භ කරන ලදී
grameeya handessa adhyapana selesma kannangarayan wisinma dee arambha karana ladee
තරඟාවලිය එංගලන්තයේ පැවැති අතර එහිදී අවසන් මහ තරඟය ශ්රී ලංකාවට එරෙහිව ජය ගැනීමට පකිස්තානු කණ්ඩායම සමත්විය
tharangawaliya engalanthaye pewethi athara ehidee awasan maha tharangaya shree lankawata erehiwa jaya geneemata pakisthanu kandayama samathwiya
රනිල්ගේ කෙරුවාවල්
ranilge keruwawal
ටී
tee
ගුරු ලග්නයේ ගමන් කරනවිට විවිධ ලෙස වියදම් ඉහළ යෑම ආර්ථික තත්ත්වය දුර්වල වීම ආරවුල් ඇතිවීම සිදුවන බව ජ්යොතිෂ පොත පතේ සඳහන් ය
guru lagnaye gaman karanawita wiwidha lesa wiyadam ihala yema arthika thaththwaya durwala weema arawul ethiweema siduwana bawa jyothisha potha pathe sandahan ya
ඉන් ක් අඩු කළ විට ලැබෙන සංඛ්යාව මෙට්රික් ටොන්
in k adu kala wita lebena sankyawa metrik ton
ඒ අනුව කෙනෙකුගේ මනස තුළට කිඳා බැස ද්රෝහීත්වයක අනාගත ඡායාවක් හඳුනාගත හැකි බව ඔහු විශ්වාස කරයි
e anuwa kenekuge manasa thulata kinda besa droheethwayaka anagatha chayawak handunagatha heki bawa ohu wishwasa karayi
යකෝ තෝ මේකිව දන්නෙ නැද්ද සිරාවටම මට මතකනෑ සබල්ලෝ මේ ඉන්නෙ තෝත් එක්ක ඩිබෙට් එකේ උබ පරද්දපු එකාගෙ කෙල්ල
yako tho mekiwa danne nedda sirawatama mata mathakane saballo me inne thoth ekka dibet eke uba paraddapu ekage kella
එනම් සුනිල් රත්නවීරට එරෙහිව අත්සන් තැබූ සෙසු සියලූම ව්යාපාරිකයන් සූරියවැවෙන් පළා යාමය
enam sunil rathnaweerata erehiwa athsan thebu sesu siyaluma wyaparikayan suriyawewen pala yamaya
වෙන ඕන විදිහේ එකක් ගත්තට අවුලක් නෑ
wena ona widihe ekak gaththata awulak ne
නාච්චිමලේදී තිදෙනෙක් ගිලී මිය යති
nachchimaledee thidenek gilee miya yathi
වර්ෂයේ මැද භාගයේ සිට ශ්රී ලංකානු රජය ඉරානයෙන් බොරෙ තෙල් නෙගෙනෙන බව කණිජතෙල් කර්මාන්ත අමාත්ය අනුර ප්රියදර්ෂන මහතාද පවසා ඇත
warshaye meda bhagaye sita shree lankanu rajaya iranayen bore thel negenena bawa kanijathel karmantha amathya anura priyadarshana mahathada pawasa etha
එය එසේ වන්නට ඉඩ නොදී එහි නියම අර්ථය රැක ගැනීමට අප සියලු දෙනාම මැදිහත් විය යුතු වෙනවා
eya ese wannata ida nodee ehi niyama arthaya reka geneemata apa siyalu denama medihath wiya yuthu wenawa
ලසිත් මාලිංග තම කණ්ඩායමේ තවදුරටත් රඳවා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තීරණය කර තිබෙනවා
lasith malinga thama kandayame thawaduratath randawa geneemata mumbayi indiyans kandayama theeranaya kara thibenawa
දකුණේ පුරවැසියන් බොහෝ දෙනා වෙත මෙම දෘෂ්ටිවාදය ගලා ආවේ ඒ පිළිබඳව නගන ඕනෑම විවේචනයක් හෝ විමසීමක් කොටි යළි හිස එසවීමට උඩගෙඩි දීමක් ලෙස අර්ථගැන්විය යුතුය යන පණිවුඩයත් සමගයි
dakune purawesiyan boho dena wetha mema dshtiwadaya gala awe e pilibandawa nagana onema wiwechanayak ho wimaseemak koti yali hisa esaweemata udagedi deemak lesa arthagenwiya yuthuya yana paniwudayath samagayi
පෙම්වතා පෙම්වතිය දුම්රියට තල්ලු කරයි
pemwatha pemwathiya dumriyata thallu karayi
රැකවරණයට සිටින කාන්තා නිලධාරිණින් සංඛ්යාව කි
rekawaranayata sitina kantha niladharinin sankyawa ki
අ සාරි සහ ජැකට් සුදු කළු සුදු අළු හෝ මුඩු හෝ
a sari saha jekat sudu kalu sudu alu ho mudu ho
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්
demala jathika sandhanaye nayaka ar
නල ළිං ගහලා වතුර ගනිද්දි භූ ගත ජල මට්ටම අඩු වෙනවා
nala lin gahala wathura ganiddi bhu gatha jala mattama adu wenawa
කේ
ke
වැනි දා අත්අඩංගුවට පත්වූ මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් මැයි වැනි දා මගේ නවාතැන්පොළට ඇවිත් වැනි දා දක්වා කාමර වෙන් කර ගත්තා
weni da athadanguwata pathwu mahalingam shashikumar hewath swis kumar meyi weni da mage nawathenpolata ewith weni da dakwa kamara wen kara gaththa
මීට අමතරව ත්රිකුණාමලය මඩකලපුව මහනුවර ගාල්ල හා කෑගල්ල දිස්ත්රික්කවලින්ද සැළකිය යුතු රෝගීන් සංඛ්යාවක් වාර්තා වී තිබේ
meeta amatharawa thrikunamalaya madakalapuwa mahanuwara galla ha kegalla disthrikkawalinda selakiya yuthu rogeen sankyawak wartha wee thibe
ඒ මහතා මේ බව කියා සිටියේ ඒ මහතාගේ පියාණන් වූ දිවංගත හිටපු අමාත්ය රෙජී රණතුංග මහතාගේ වැනි ජන්ම දින සැමරුමට අද එක් වෙමිනි
e mahatha me bawa kiya sitiye e mahathage piyanan wu diwangatha hitapu amathya rejee ranathunga mahathage weni janma dina semarumata ada ek wemini
පලමුව සමාජයට ප්රජාතන්ත්රවාදී තින්දු තීරණ ගන්නා වටපිටාවක ජීවත්වීමට අවස්ථාව සලසා දිය යුතු වේ
palamuwa samajayata prajathanthrawadee thindu theerana ganna watapitawaka jeewathweemata awasthawa salasa diya yuthu we
වෘත්තීය සමිති පිහිටුවා ගැනීම කම්කරුවන්ගේ අයිතිවාසිකමකි
wththeeya samithi pihituwa geneema kamkaruwange ayithiwasikamaki
එමෙන්ම වයස අවුරුදු ට වැඩි ජනගහනය සැලකූ විට ඉන් සියයට
emenma wayasa awurudu ta wedi janagahanaya selaku wita in siyayata
අප අද වනවිට ප්රගතිය අත්කරගෙන තිබෙනවා
apa ada wanawita pragathiya athkaragena thibenawa
සෑම දරුවෙකුටම දහම් අධ්යාපනය ලබාදෙන්න ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
sema daruwekutama daham adhyapanaya labadenna jathika lama arakshaka adhikariya
එමෙන්ම දෙනෙකුට ජීවිත අහිමි කරමින් පාකිස්ථානෙය් ක්වෙටා නුවර රෝහලකට ඊයේ එල්ලවූ ත්රස්ත ප්රහාරය පිළිබදව ජනාධිපතිවරයා ලක් රජය වෙනුවෙන් කණගාටුව පළ කළ බවයි ජනාධිපති මාධ්ය ඒකකය සදහන් කළේ
emenma denekuta jeewitha ahimi karamin pakisthaney kweta nuwara rohalakata eeye ellawu thrastha praharaya pilibadawa janadhipathiwaraya lak rajaya wenuwen kanagatuwa pala kala bawayi janadhipathi madhya ekakaya sadahan kale
අභියෝග හමුවේ වසරේ චීන ආර්ථිකය ස්ථාවර මට්ටමක පවතින බව ගෝලීය විශ්වාසයයි
abhiyoga hamuwe wasare cheena arthikaya sthawara mattamaka pawathina bawa goleeya wishwasayayi
පෙරදින ද තෙවරක්ම හෙල්ලුම් කෑවේය
peradina da thewarakma hellum keweya
මේ මත්ලෝලියා හා සගයා සියඹලාපේවත්ත ප්රදේශයේ පදිංචි වයස අවුරුදු හා වන වියේ පසුවන්නන් වන අතර පාසල් සිසුවා හැවිරිදි වියේ පසුවෙයි
me mathloliya ha sagaya siyambalapewaththa pradeshaye padinchi wayasa awurudu ha wana wiye pasuwannan wana athara pasal sisuwa hewiridi wiye pasuweyi
දන් දෙන්නන්ට ඔහු මුල් කරගෙන සංඝරත්නය අරමුණු කළ හැකි නම් වන්නේ කුසලයකි
dan dennanta ohu mul karagena sangharathnaya aramunu kala heki nam wanne kusalayaki
වයස අවුරුදු වන ලිචියා රොන්සුලි සිට යුරෝපා පාර්ලිමේන්තුව නියෝජනය කරණීය
wayasa awurudu wana lichiya ronsuli sita yuropa parlimenthuwa niyojanaya karaneeya
ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කර ඉහත කී කාරණා සම්බන්ධයෙන් ඊට අදාල අමාත්යවරුන් අමාත්යාංශ ලේකම්වරුන් දෙපාර්තමේන්තු ප්රධානින් දැනුවත් කිරීමෙන් මා ඉදිරිපත් කළ ඉහත කළ හැකි සරල කාරණා මගින් අප රටේ ආර්ථිකයට දේශපාලනඥයො පිළිබඳ බිඳුනු විශ්වාසයට සමාජ කෝපයට සහනයක් සහ විසඳුමක් ලබා දීමට හැකි වන බව මාගේ විශ්වාසයයි
obathumage wishesha awadhanaya yomu kara ihatha kee karana sambandhayen eeta adala amathyawarun amathyansha lekamwarun departhamenthu pradhanin denuwath kireemen ma idiripath kala ihatha kala heki sarala karana magin apa rate arthikayata deshapalanagnayo pilibanda bindunu wishwasayata samaja kopayata sahanayak saha wis...
මෙම විදුහලේ අධ්යාපනය ලැබූ මාව සහ අග්රමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාව අද මෙම තත්ත්වයට හැඩ ගැස්වීම පිළිබඳව මෙම පාසලේ හිටපු විදුහල්පතිවරුන්ට සහ ආචාර්ය මණ්ඩලයට මම ස්තූතිවන්ත විය යුතුයි
mema widuhale adhyapanaya lebu mawa saha agramathya dinesh gunawardhana mahathawa ada mema thaththwayata heda gesweema pilibandawa mema pasale hitapu widuhalpathiwarunta saha acharya mandalayata mama sthuthiwantha wiya yuthuyi
නමුත් ඒ පාසැලක නමවත් හෙළිදරව් කරන්න බැහැ
namuth e paselaka namawath helidaraw karanna behe
කොරෝනා ආසාදනයෙන් තවත් දෙනෙක් ජීවිතක්ෂයට
korona asadanayen thawath denek jeewithakshayata
මේ අසරණ පවුල ජීවත්වන්නේ ගලේවෙල බඹරගස්වැව අන්දරගොල්ල නම් ග්රාමයේයි
me asarana pawula jeewathwanne galewela bambaragaswewa andaragolla nam gramayeyi
ඇ යකෝ නඩයනෙ රට බය කරගෙන හිටියේ
e yako nadayane rata baya karagena hitiye
හෙරොයින් කිලෝග්රෑම් ක් සමඟ අත්අඩංගුවට ගත් විදේශිකයන් දෙනා රිමාන්ඩ්
heroyin kilogrem k samanga athadanguwata gath wideshikayan dena rimand
ඉලංගෝවන් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී විජයකලා මහේශ්වරන් මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ
ilangowan hitapu parlimenthu manthree wijayakala maheshwaran mahathma mahathmeehu ethulu pirisak mema awasthawata ekwa sitiyaha
අඟහරුවාදා ද ඉන්දීය රුපියලට සාපේක්ෂව ඩොලරය අගය ඉහළ ගිය අතර එහිදි
angaharuwada da indeeya rupiyalata sapekshawa dolaraya agaya ihala giya athara ehidi
ජනෙත් ලිඛිතව පවසයි
janeth likithawa pawasayi
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය
wartha wana andamata siddhiya meseya
ඇමති නිමල්ට එරෙහිව තිබූ අල්ලස් චෝදනා ඉවතට
emathi nimalta erehiwa thibu allas chodana iwathata
මෙම පිරිස් ආකර්ශනය කර ගැනීමට නම් ජවිපෙ දේශාපලන වශයෙන් සුසමාදර්ශී වෙනසක් ඇති කර ගත යුතුය
mema piris akarshanaya kara geneemata nam jawipe deshapalana washayen susamadarshee wenasak ethi kara gatha yuthuya
මැරුම් කෑ එක් අයකු ගරාජයක හිමිකරුවකු වන රංග විජෙසුරේන්ද්ර බවත් අනෙක් තැනැත්තා ගරාජයේ සේවකයකු වන ඉෂාන් සංදික බවත් පොලිසියට තොරතුරු ලැබී ඇත
merum ke ek ayaku garajayaka himikaruwaku wana ranga wijesurendra bawath anek theneththa garajaye sewakayaku wana ishan sandika bawath polisiyata thorathuru lebee etha
ඔහුට ද සිය ඉඩමෙන් බැහැර වීමට අවස්ථාව යෙදේ
ohuta da siya idamen behera weemata awasthawa yede
දැනට පාර්ලිමේන්තුවේ ජාතික සභා කමිටුවලින් වාර්තා ගණනාවක් ලැබී තිබෙනවා
denata parlimenthuwe jathika sabha kamituwalin wartha gananawak lebee thibenawa
දරුවනි ඔබ ඔබ කවුදැයි යන්න මුලින්ම හඳුනා ගන්න
daruwani oba oba kawudeyi yanna mulinma handuna ganna
ක්ෂේත්රයට අලුත් කෙනෙක් නිසා මට ඒ ගැන කියන්න අමාරුයි
kshethrayata aluth kenek nisa mata e gena kiyanna amaruyi
නාඩි ජ්යොතිෂවේදී වාස්තු විද්යා උපදේශිකා ඉවෝන් දිසානායකඉටුමිණ ජ්යොතිෂ ආයතනය මහර ප්රාදේශීය ලේකම් කාර්යාලය අසල රම්මුතුගල කඩවත
nadi jyothishawedee wasthu widya upadeshika iwon disanayakaitumina jyothisha ayathanaya mahara pradesheeya lekam karyalaya asala rammuthugala kadawatha
ඒ අතර රජයේ පුනරුත්ථාපාන අමාත්යංශයේ සංඛ්යා ලේඛණවලට අනුව නැවත පදිංචි කිරිමට තවත් ඇත්තේ යුද්ධයෙන් අනාථ වු පවුල් ක් පමණි
e athara rajaye punaruththapana amathyanshaye sankya lekanawalata anuwa newatha padinchi kirimata thawath eththe yuddhayen anatha wu pawul k pamani
නීති ප්රතිපාදන ප්රමාණවත් නැහැ කියන එක පිළිගන්න බැහැ
neethi prathipadana pramanawath nehe kiyana eka piliganna behe
ඔහුට ලබාදුන් වද බන්ධන පිළිබඳව ඇමෙරිකානු මානව හිමිකම් සංවිධාන පවා දැඩිව විවේචනය කර ඇත
ohuta labadun wada bandhana pilibandawa emerikanu manawa himikam sanwidhana pawa dediwa wiwechanaya kara etha
කෙසේ වෙතත් අකුරැස්ස පොලිසිය පැවසුවේ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හට ගැනීම හේතුවෙන් සැකකරු මුදා හැරීමට කටයුතු කළ බවයි
kese wethath akuressa polisiya pewasuwe ema sthanaye unusum thaththwayak hata geneema hethuwen sekakaru muda hereemata katayuthu kala bawayi
යටත් වෘත්තීය සමිති තිබෙනවා
yatath wththeeya samithi thibenawa
කොළඹ ප්රදේශ රැසකට හෙට දිනයේ ජල සැපයුම සීමා කිරීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි
kolamba pradesha resakata heta dinaye jala sepayuma seema kireemata siduwana bawa jathika jalasampadana ha jalapawahana mandalaya niwedanayak nikuth karamin pawasayi
ට ජකර්තා නුවර සිට පැමිණි ගරුඩා ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ
ta jakartha nuwara sita pemini garuda guwan sewaye wishesha guwan yanayakin katunayaka guwan thotupala wetha pemina thibe
එය සියයට කටත් වඩා අඩු වනු ඇතැයි අප විසින් සිදු කර ඇති අධ්යයන මගින් අනාවරණය වී ඇත
eya siyayata katath wada adu wanu etheyi apa wisin sidu kara ethi adhyayana magin anawaranaya wee etha
එදිනෙදා භාවිතයට ගන්නා සබන් දත් බෙහෙත් බිස්කට් වර්ග හා නුඩ්ලස් ඇතුළු තවත් භාණ්ඩ රැසක මෙලෙස ඉහළ ගොස් ඇති බවයි වෙළඳපල ආරංචිමාර්ග සඳහන් කළේ
edineda bhawithayata ganna saban dath beheth biskat warga ha nudlas ethulu thawath bhanda resaka melesa ihala gos ethi bawayi welandapala aranchimarga sandahan kale
තමන්ගේ ඡන්ද පදනම භාවිතා කරමින් ජනප්රියතාවය වැඩි කර ගැනීමට සිවාජිලිංගම් මහතා ජාතිවාදී ලෙස කටයුතු කිරීම දැඩි ලෙස හෙළා දකින බව ශ්රි ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි
thamange chanda padanama bhawitha karamin janapriyathawaya wedi kara geneemata siwajilingam mahatha jathiwadee lesa katayuthu kireema dedi lesa hela dakina bawa shri lanka nidahas paksha tharuna peramune sabhapathi shantha bandara mahatha pawasayi
ඩොලර් නැතිව බොරතෙල් නැවක් සතියක් මුහුදේ
dolar nethiwa borathel newak sathiyak muhude
මානව හිමිකම් කවුන්සිලයට බලපෑම් එල්ල කරන ස්විස් දේශපාලකයන්ගේ සංඛ්යාව ගතවූ වසර දෙකතුළ සියයට කින් වැඩිවී ඇත
manawa himikam kawunsilayata balapem ella karana swis deshapalakayange sankyawa gathawu wasara dekathula siyayata kin wediwee etha
කලං හා අජන්තා යුවළට දුමින්ද නමින් පුතෙක් ද මධුමතී හා විද්යා ලාලිත්ය නමින් දියණියන් දෙදෙනෙක්ද ඉන්නවා
kalan ha ajantha yuwalata duminda namin puthek da madhumathee ha widya lalithya namin diyaniyan dedenekda innawa
එහෙත් සුවිශේෂක ශුද්ධවර ලුක් තුමා ජේසු සමිඳුන් බෙත්ලෙහෙමේ උපන් බව පමණක් නොව බෙත්ලෙහෙම් ගව මඩුවක උපන් බවද සඳහන් කරයි
eheth suwisheshaka shuddhawara luk thuma jesu samindun bethleheme upan bawa pamanak nowa bethlehem gawa maduwaka upan bawada sandahan karayi
මෙවැනි උඹලා අපිට දීපං අපි උඹලාට දෙන්නම් මාදිලියේ තුච්ඡ ගනුදෙනු එතෙකින් නවතින්නේ නැත
meweni umbala apita deepan api umbalata dennam madiliye thuchcha ganudenu ethekin nawathinne netha
අහඹු පරීක්ෂණවලින් කට කොරෝනා තවත් කම්හල් තුනක් වහයි
ahambu pareekshanawalin kata korona thawath kamhal thunak wahayi
පී
pee
ලංකාවට වැඩිම ණය ප්රමාණයක් ලබා දී තිබෙන රාජ්යයන් වන ජපානය ඉන්දියාව සහ චීනය සමග ණය ප්රතිව්යූහගත කිරීම පිළිබඳව මූලික සාකච්ඡා මේ වනවිට අවසන් කළ යුතුව තිබුණු බව ඇය පෙන්වා දී තිබේ
lankawata wedima naya pramanayak laba dee thibena rajyayan wana japanaya indiyawa saha cheenaya samaga naya prathiwyuhagatha kireema pilibandawa mulika sakachcha me wanawita awasan kala yuthuwa thibunu bawa eya penwa dee thibe
වසරේ සිට ශ්රී ලංකාවේ සංචාරක ප්රවර්ධන කටයුතු වෙනුවෙන් සිදුකෙරුණු කටයුතු පදනම් කර ගනිමින් ජපානය මෙම සම්මානය ලබාදී තිබෙනවා
wasare sita shree lankawe sancharaka prawardhana katayuthu wenuwen sidukerunu katayuthu padanam kara ganimin japanaya mema sammanaya labadee thibenawa
ඒ සම්බන්ධ නීතිය ක්රියාත්මක වීම කුමණ තලයක තිබුනද එරාජ් ප්රනාන්දු මේ වනවිට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්රී පාර්ශවයෙන් පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස හම්බන්තොට මහ නගර සභාවට තරඟ කරමින් සිටියි
e sambandha neethiya kriyathmaka weema kumana thalayaka thibunada eraj pranandu me wanawita shree lanka nidahas pakshaye maithree parshawayen palath palana methiwaranaye apekshakayeku lesa hambanthota maha nagara sabhawata tharanga karamin sitiyi
ඔහු කිව්වා මේ ජනාධිපතිවරණය ඔහුගේ අවසන් මැතිවරණයත් කියලා
ohu kiwwa me janadhipathiwaranaya ohuge awasan methiwaranayath kiyala
එම අවබෝධතා ගිවිසුමට අනුව අදාළ සමාගම ප්රදේශය අධ්යනය කිරීම සදහා පමණක් වසර තුනක කාලයක් වැය කළේය
ema awabodhatha giwisumata anuwa adala samagama pradeshaya adhyanaya kireema sadaha pamanak wasara thunaka kalayak weya kaleya
පහළ සෙ
pahala se
මෙහිදී ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ක්රියාත්මක කරන ප්රධාන ජාතික වැඩසටහන් වන මත්ද්රව්ය නිවාරණ සුරකිමු දරුවන් ස්මාර්ට් ශ්රී ලංකා ජාතික ආහාර නිෂ්පාදනය ඩෙංගු මර්ධනය වකුගඩු හා බෝ නොවන රෝග නිවාරණය ජාතික පරිසර සංරක්ෂණය වැඩිහිටි පුද්ගලයින් හා විශේෂ අවශ්යතා සහිත පුද්ගලයින් සවිබල ගැන්වීම වැනි ප්රධාන වැඩ සටහන් සෑම ප්රාදේශීය ලේක...
mehidee janadhipathi lekam karyalaya wisin kriyathmaka karana pradhana jathika wedasatahan wana mathdrawya niwarana surakimu daruwan smart shree lanka jathika ahara nishpadanaya dengu mardhanaya wakugadu ha bo nowana roga niwaranaya jathika parisara sanrakshanaya wedihiti pudgalayin ha wishesha awashyatha sahitha pudga...
මේ සඳහා ප්රතිපත්තිමය තීරණයක් ගැනීම කළ යුතුයි
me sandaha prathipaththimaya theeranayak geneema kala yuthuyi
බර්මියුඩා ත්රිකොණයේ රහස්
barmiyuda thrikonaye rahas
දශක තුනක සිවිල් යුද්ධය සමස්ත ශ්රී ලංකාව තුළ ව්යාප්තව පැවතිය ද එහි දරුණු ම සහ ඛේදනීය තත්ත්වයන් ඇතිවුයේ ද බහුතරය අනිටු ඵල ශේෂ වුයේ ද ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් තුළය
dashaka thunaka siwil yuddhaya samastha shree lankawa thula wyapthawa pewathiya da ehi darunu ma saha kedaneeya thaththwayan ethiwuye da bahutharaya anitu pala shesha wuye da lankawe uthuru negenahira palath thulaya
වැඩබලන අගවිනිසුරුවරයෙක්
wedabalana agawinisuruwarayek
ඒකට අනීකා විජේසූරිය ලබා දුන් සාක්ෂියෙන් තමයි නොසිතෙන පැත්තකට කොමිසමේ කටයුතු යොමු වුණේ
ekata aneeka wijesuriya laba dun sakshiyen thamayi nosithena peththakata komisame katayuthu yomu wune
මහා භාණ්ඩාගාරය මේ ප්රශ්නය බලන්නෙ එක ප්රශ්නයක් විදියට නොවෙයි
maha bhandagaraya me prashnaya balanne eka prashnayak widiyata noweyi
එම රෝගියාගෙන් තව කෙනෙකුට රෝගය පැතිරීම වළක්වා ගැනීම එහි අරමුණයි
ema rogiyagen thawa kenekuta rogaya pethireema walakwa geneema ehi aramunayi
කොරියානු රැකියා සඳහා ශ්රමිකයින් රැගෙන යන ශ්රී ලංකන් ගුවන් යානා ප්රමාදයට ඇමැති මනුෂගෙන් ස්ථීර විසඳුමක්
koriyanu rekiya sandaha shramikayin regena yana shree lankan guwan yana pramadayata emethi manushagen stheera wisandumak
අප රටේ ධනේශ්වර බහුජන පක්ෂ ගොඩ නැගුණේ යුරෝපීය අරුතින් සිවිල් සමාජයේ සංවර්ධනයක් රහිතවය
apa rate dhaneshwara bahujana paksha goda negune yuropeeya aruthin siwil samajaye sanwardhanayak rahithawaya
බී
bee