Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ඉන් මාර්ග කි
in marga ki
රාජිත අධිකරණයට ඉදිරිපත් කරන්නැයි යට නියෝග
rajitha adhikaranayata idiripath karanneyi yata niyoga
අප්රේල් දා එය පිළිවෙළින් රුපියල් යි ශත ක් හා ශත එකක් විය
aprel da eya piliwelin rupiyal yi shatha k ha shatha ekak wiya
ඒ හේතුවෙන් නාට්ය බැලීමට සිදු වී ඇති අයයි
e hethuwen natya beleemata sidu wee ethi ayayi
වීසා නැතිව ප්රවීණයෝ අසරණ වෙති
weesa nethiwa praweenayo asarana wethi
නත්තල සමරන්න තියා වේල් තුන පිරිමහගෙන කාලා ඇඳලා දරු පවුල නඩත්තු කරගෙන ඉන්නේ කොහොමද කියන එක ගැනත් දුප්පත් මිනිස්සුන්ට විසි තිස් පාරකට වඩා කල්පනා කරන්න සිද්ධවෙලා
naththala samaranna thiya wel thuna pirimahagena kala endala daru pawula nadaththu karagena inne kohomada kiyana eka genath duppath minissunta wisi this parakata wada kalpana karanna siddhawela
විශිෂ්ට සේවා විභූෂණ උපහාර
wishishta sewa wibhushana upahara
කෙසේ වෙතත් ඔහුට වෙනත් වෙනස් ලිංගික කාන්තාවන් බොහොමයක් මුණගැසුණි
kese wethath ohuta wenath wenas lingika kanthawan bohomayak munagesuni
ඉන්දියාව චීනය ඇමෙරිකාව විශේෂයි
indiyawa cheenaya emerikawa wisheshayi
මේ ආකාරයෙන් දින ක් උදේ කෝප්ප භාගයක් සහ සවස කෝප්ප භාගයක් බැගින් පානය කළ යුතුයි
me akarayen dina k ude koppa bhagayak saha sawasa koppa bhagayak begin panaya kala yuthuyi
අපි අපේ පක්ෂය නියෝජනය කරමින් මීට අත්සන් තැබූ දෙදෙනාගේ සහාය ඉල්ලා අස්කර ගැනීමට බලකරනවා
api ape pakshaya niyojanaya karamin meeta athsan thebu dedenage sahaya illa askara geneemata balakaranawa
එය ඉතා අසීරු කාරණයක්
eya itha aseeru karanayak
අපි උත්සහ කරලා බලන්න ගියේ නෑ මොකද තාත්තා කිව්වා එයාගේ සහෝදරයෝ නීලගිරියෙන් වෙනත් නගරයකට ගිහිල්ලා ඇති කියලා
api uthsaha karala balanna giye ne mokada thaththa kiwwa eyage sahodarayo neelagiriyen wenath nagarayakata gihilla ethi kiyala
අපි අයින් වෙන්න කියන එක නොවෙයි මේ කියන්නෙ
api ayin wenna kiyana eka noweyi me kiyanne
රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය සහ අතුරු වෛද්ය සේවා ඒකාබද්ධ පෙරමුණ දිවයින පුරා රෝහල්වල අද පෙරවරු සිට හෙට පෙරවරු දක්වා සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතයි
rajaye waidya niladhareenge sangamaya saha athuru waidya sewa ekabaddha peramuna diwayina pura rohalwala ada perawaru sita heta perawaru dakwa sanketha warjanayak arambha kireemata niyamithayi
වැනි සියවසේ මහානාම හිමියන් ලියූ කිසිම පිටපතක් වර්තමානය වන විට ඉතිරිව තිබුණෙ නැහැ
weni siyawase mahanama himiyan liyu kisima pitapathak warthamanaya wana wita ithiriwa thibune nehe
නමුත් වර්ෂයේ දී බල අපරාධ වාර්තාවෙලා තියෙන්නේ යි
namuth warshaye dee bala aparadha warthawela thiyenne yi
සැකකරු විසින් දීර්ඝ කාලයක් තිස්සේ ආරක්ෂක අංශ වලට හසු නොවී මෙම ජීප් රථයෙන් ගංජා සහ මත්කුඩු බෙදා හැර ඇති බව ද හෙළි කරගෙන තිබේ
sekakaru wisin deergha kalayak thisse arakshaka ansha walata hasu nowee mema jeep rathayen ganja saha mathkudu beda hera ethi bawa da heli karagena thibe
ශ්රි ලංකා පොදුජන පෙරමුණ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ අවබෝධතා ගිවිසුම් වලට අත්සන් තැබීම අද සිදු කෙරිණි
shri lanka podujana peramuna thawath deshapalana paksha kihipayak samanga awabodhatha giwisum walata athsan thebeema ada sidu kerini
රුපියල් මිලියන ක් වටිනා නව ජල යෝජනා ක්රමයක් දෙනියාය ප්රදේශයේ ක්රියාත්මක කිරීමට අවශ්ය කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින අතර එය ප්රදේශයේ පානීය ජල අවශ්යතාවයට විශාල සහනයක් බවද දෙනියාය මාධ්ය විද්යාලය ජන්ද මධ්යස්ථානය වෙනුවෙන් අප පක්ෂයේ ශාඛා සමිති පිහිටුවීමේ වැඩසටහනට අද පස්වරුවේ මම දෙනියාය ආනන්ද කුමාර මහතාගේ නිවසේදී එක්වෙමින් ...
rupiyal miliyana k watina nawa jala yojana kramayak deniyaya pradeshaye kriyathmaka kireemata awashya katayuthu me wanawita sidukaramin pawathina athara eya pradeshaye paneeya jala awashyathawayata wishala sahanayak bawada deniyaya madhya widyalaya janda madhyasthanaya wenuwen apa pakshaye shaka samithi pihituweeme wed...
එම ආධාර රැගත් බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් යානයක් අද උදෑසන ශ්රී ලංකාව බලා ගමන් ආරම්භ කරන බව එරට මාධ්ය වාර්තා කළේය
ema adhara regath bangladesha guwan hamudawata ayath yanayak ada udesana shree lankawa bala gaman arambha karana bawa erata madhya wartha kaleya
ජේජු දූපතේ රූගත කිරීම් පටන් ගත්තෙ ජනවාරි මාසෙක
jeju dupathe rugatha kireem patan gaththe janawari maseka
එම පියවර ගතහොත් සිය කර්මාන්ත ශාලා බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා එය ලොකු පිටුබලයක් වනු ඇතැයිද ඔවුහු ප්රකාශ කරති
ema piyawara gathahoth siya karmantha shala badhawakin thorawa pawathwagena yema sandaha eya loku pitubalayak wanu etheyida owuhu prakasha karathi
ජය ගනිති පරාජය වෙති කුසළාන දිනති සම්මාන ලබති
jaya ganithi parajaya wethi kusalana dinathi sammana labathi
එයා මගේ දිහා බැලුවේවත් නැහැ
eya mage diha beluwewath nehe
එය ගෙවා ගන්නට නොහැකිව ප්රමාද වී විදුලිය කපා දමන්නට මණ්ඩලය එද්දී පොලියට ගෙන විදුලි බිල ගෙවූ මිනිස්සු මේ රටේ අනන්තවත් ජීවත් වන්නාහ
eya gewa gannata nohekiwa pramada wee widuliya kapa damannata mandalaya eddee poliyata gena widuli bila gewu minissu me rate ananthawath jeewath wannaha
උදෑන ආරම්භ කෙරුණු විරෝධතාව දහවල් දක්වා පැවැත්වුණා
udena arambha kerunu wirodhathawa dahawal dakwa pewethwuna
ඔබ ඔය කියන සිද්ධියක් උනානම් ඒකට ගණනින් එකක් හෝ දෙකක් වෙන්න ඇති
oba oya kiyana siddhiyak unanam ekata gananin ekak ho dekak wenna ethi
ඊයේ රාත්රියේ රැස්වූ ශ්රී ලංකා නිදහස් පක්ෂ මධ්යම කාරක සභාවේදී ජවිපෙ විසින් ඉදිරිපත් කර ඇති වැනි සංශෝධනය පිළිබඳව අධ්යනය කරීම සඳහා කොමිටුවක් පත් කිරීමට තීරණය වී ඇති බව වාර්තා වේ
eeye rathriye reswu shree lanka nidahas paksha madhyama karaka sabhawedee jawipe wisin idiripath kara ethi weni sanshodhanaya pilibandawa adhyanaya kareema sandaha komituwak path kireemata theeranaya wee ethi bawa wartha we
මාධ්යවේදී නිමලරාජන් ඝාතනය කර වසර යි
madhyawedee nimalarajan ghathanaya kara wasara yi
මැතිවරණ සංශෝධනයට ජනපතිගේ ප්රධානත්වයෙන් සාකච්ඡාවක්
methiwarana sanshodhanayata janapathige pradhanathwayen sakachchawak
සිසුන් හා සිසුවියක් පාසලේදීම අපයෝජනය කළ ගුරා මාට්ටු
sisun ha sisuwiyak pasaledeema apayojanaya kala gura mattu
ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවට පාර්ලිමේන්තු මන්ත්රීවරු නොවන්නා වූ තිදෙනෙකු යෝජනා කෙරේ
andukrama wyawastha sabhawata parlimenthu manthreewaru nowanna wu thideneku yojana kere
ආහාර හිඟයට පාර කැපු මෝඩ තීරණ
ahara hingayata para kepu moda theerana
පසුගිය කාලයේ දී වරාය පුලූල් කිරීමේ ව්යාපෘතිය ක්රියාත්මක කිරීමේ දී පුරාවස්තු ගණනාවක් හමු වී ඇති අතර ඒවා සියල්ලම වරාය ඉදිකිරීම් කටයුතුවල දී විනාශයට ලක් කර තිබේ
pasugiya kalaye dee waraya pulul kireeme wyapthiya kriyathmaka kireeme dee purawasthu gananawak hamu wee ethi athara ewa siyallama waraya idikireem katayuthuwala dee winashayata lak kara thibe
කි්රයා කළ යුතු තැන කි්රයා කළා
kiraya kala yuthu thena kiraya kala
දිනය දෙසැම්බර් දායි
dinaya desembar dayi
එකට ඇතුළු වී හිටපු නියෝජිතයින් පස් දෙනාගෙන් එක්කෙනයි සිංහල
ekata ethulu wee hitapu niyojithayin pas denagen ekkenayi sinhala
එංගලන්තය වෙනුවෙන් ජේසන් රෝයි ලකුණු ක්ද ජොනි බෙස්ට්රෝ ලකුණු ක් ද ජෝස් බට්ලර් ලකුණු ක් ලබා ගැනීමට සමත් වුණා
engalanthaya wenuwen jesan royi lakunu kda joni bestro lakunu k da jos batlar lakunu k laba geneemata samath wuna
කරවටක් ගිලියන ප්රශ්න තිබුණත් ලබන්නා වූ සිංහල අලූත් අවුරුද්ද ධර්මයේ උපේක්ෂාවෙන්ම පිළිගන්න
karawatak giliyana prashna thibunath labanna wu sinhala aluth awurudda dharmaye upekshawenma piliganna
සංචාරය අතරතුර මැලේසියා රජය සමග අවබෝධතා ගිවිසුම් කට ද අත්සන් තැබීමට නියමිතයි
sancharaya atharathura melesiya rajaya samaga awabodhatha giwisum kata da athsan thebeemata niyamithayi
පරාජය වූ ෆොන්සේකා පවා මාරාන්තික හතුරකු සේ දැකීමට රාජපක්ෂ තන්ත්රයට සිදුව ඇත්තේ ඒනිසා ය
parajaya wu fonseka pawa maranthika hathuraku se dekeemata rajapaksha thanthrayata siduwa eththe enisa ya
අතපතගෑම්වලට ලක්වීයැයි කියන මේ දරුවෝ රෝහල් ගත කරනු ලැබ සිටිති
athapathagemwalata lakweeyeyi kiyana me daruwo rohal gatha karanu leba sitithi
අප්රේල් වැනිදා හුවාන් පොන්සෙ ඩ ලියොන් නම් වූ ස්පාඤ්ඤ ගවේෂකයා ඔහු ලා ෆ්ලෝරීඩා නමින් හැඳින් වූ ස්ථානයට ගොඩ බසියි
aprel wenida huwan ponse da liyon nam wu spaknkna gaweshakaya ohu la floreeda namin hendin wu sthanayata goda basiyi
එසේම මහජනතාව කොරෝනා විපතින් හොඳටම පීඩාවට පත්ව ඉතා අමාරුවෙන් සිටින මොහොතක බව ද අප කවුරුත් දන්නා කාරණයකි
esema mahajanathawa korona wipathin hondatama peedawata pathwa itha amaruwen sitina mohothaka bawa da apa kawuruth danna karanayaki
මේ වන විට අදාළ උපදෙස් ලිඛිතව ලබාදීමට කටයුතු කර ඇති බව ද පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය වැඩිදුරටත් කියා සිටියි
me wana wita adala upades likithawa labadeemata katayuthu kara ethi bawa da polis madhya prakashaka karyalaya wediduratath kiya sitiyi
යූ
yu
ඒ ඇයට වසර අවුරුදු දීය
e eyata wasara awurudu deeya
සන්ධාන මන්ත්රී ලේකම් තවත් ජාවාරමක
sandhana manthree lekam thawath jawaramaka
ලෝක ළමා දින සැමරුම අරලියගහ මැදුරේ දී
loka lama dina semaruma araliyagaha medure dee
පසුගියදා මහින්ද රාජපක්ෂ මහතා උතුරු පළාත් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වූ අතර එයට උතුරු පළාත් මහ ඇමති සී
pasugiyada mahinda rajapaksha mahatha uthuru palath sanwardhana kamitu resweemata sahabhagee wu athara eyata uthuru palath maha emathi see
උසස් කලා නිර්මාණයන් හෙළදිව උතුරේ දකුණේ නැගෙනහිර සහ බටහිර මෙන්ම මධ්යම කඳුකරයේ සහ වෙරළාසන්න ප්රදේශයන්හි විසිරී පැතිරී ඇත්තේ බොදු දෘශ්ය කලා නිමැයුම් සහිත ඓතිහාසික ස්ථාන රාශියකි
usas kala nirmanayan heladiwa uthure dakune negenahira saha batahira menma madhyama kandukaraye saha weralasanna pradeshayanhi wisiree pethiree eththe bodu dshya kala nimeyum sahitha aithihasika sthana rashiyaki
නායයෑමේ අවදානමක්පවුල් ක් ඉවතට වැඩි විස්තර
nayayeme awadanamakpawul k iwathata wedi wisthara
ජනාධිපතිවරයා ප්රශ්න සාකච්ඡා කරලා එකඟත්වයට ඇවිල්ල සියලු දෙනා එකතුවෙලා වැඩ කිරීමේ පරිසරයක් නිර්මාණය කර තියෙන මොහොතක මේ අවසාන අවස්ථාවක අපි මගහැර ගත්තොත් රටක් විදිහට අපිට ජනාධිපතිවරණයක් නෙවෙයි පාර්ලිමේන්තු මැතිවරණයක් නෙමෙයි වෙනත් කිසිදු මැතිවරණයක් පැවැත්වීමට හැකියාව ලැබෙන්නේ නැහැ
janadhipathiwaraya prashna sakachcha karala ekangathwayata ewilla siyalu dena ekathuwela weda kireeme parisarayak nirmanaya kara thiyena mohothaka me awasana awasthawaka api magahera gaththoth ratak widihata apita janadhipathiwaranayak neweyi parlimenthu methiwaranayak nemeyi wenath kisidu methiwaranayak pewethweemata ...
මේ හේතුවෙන් රවීන්ද්රන්ට ජීවිතය ද ඔහුගේ බිරිය වු ශානිකා මධුවන්තිට සිය සැමියා හා සදාකාලික රැකවරණය ද අහිමිවුයේය
me hethuwen raweendranta jeewithaya da ohuge biriya wu shanika madhuwanthita siya semiya ha sadakalika rekawaranaya da ahimiwuyeya
වරාය ප්රයෝජනයට ගෙන ඇති කළ හැකි අනාගත කර්මාන්ත ප්රදේශයේ ජනතාවගේ සංවර්ධනය බවට පරිවර්තනය කර ගැනීමට සියලු ප්රාදේශීය ලේකම් කොට්ඨාස සම්බන්ධවන දිස්ත්රික් සංවර්ධන සැලැස්මක් සැකසීම අති වැදගත්
waraya prayojanayata gena ethi kala heki anagatha karmantha pradeshaye janathawage sanwardhanaya bawata pariwarthanaya kara geneemata siyalu pradesheeya lekam kottasa sambandhawana disthrik sanwardhana selesmak sekaseema athi wedagath
මෙම යකඩ තිරය ආණ්ඩුවේ මෙන්ම එල්ටීටීඊ යේ සාමූහික නිර්මාණයකි
mema yakada thiraya anduwe menma elteeteeee ye samuhika nirmanayaki
අනෙකුත් ගම්වැසියන් ද රැකවරණය පතා එහි පැමිණ සිටියහ
anekuth gamwesiyan da rekawaranaya patha ehi pemina sitiyaha
එහි සභාපති අශෝක පීරිස් මහතා සඳහන් කළේ මාතලේ නුවරඑළිය සහ උතුරු නැගෙනහිර දිස්ත්රික්ක ක සීමා නිර්ණය ගැටළු විමර්ශනය කිරීමේ කටයුතු මෙතෙක් අවසන්ව නොමැති බවයි
ehi sabhapathi ashoka peeris mahatha sandahan kale mathale nuwaraeliya saha uthuru negenahira disthrikka ka seema nirnaya getalu wimarshanaya kireeme katayuthu methek awasanwa nomethi bawayi
ක්ෂෙනුකා සෙනෙවිරත්න ජිනීවා මෙහෙයුම් කාර්යාලයේ ප්රතිසංස්කරණ කටයුතු සඳහා ෂෙල්වා සග්ම තෝරාගත්තේ ඇයි ලංකාවට එරෙහි කොටි ඩයස්පෝරාවේ ප්රහාරයන් වලක්වන මෙහෙයුම් එදවස ජිනීවා හි ක්රියාත්මක විය
kshenuka senewirathna jineewa meheyum karyalaye prathisanskarana katayuthu sandaha shelwa sagma thoragaththe eyi lankawata erehi koti dayasporawe praharayan walakwana meheyum edawasa jineewa hi kriyathmaka wiya
පහත සඳහන් මර්ගයන්හි සතියේ දිනවල පස්වරු කාලය තුළදි කොළඹ නගරයේ සිට පිටතට ගමන් කරන වාහන විධිමත්ව ධාවනය සඳහා පහත දැක්වෙන රථවාහන සැලැස්ම සිට කි්රයාත්මක කිරිමට බලාපොරොත්තු වේ
pahatha sandahan margayanhi sathiye dinawala paswaru kalaya thuladi kolamba nagaraye sita pitathata gaman karana wahana widhimathwa dhawanaya sandaha pahatha dekwena rathawahana selesma sita kirayathmaka kirimata balaporoththu we
ඉන්අනතුරුව බයිඩ්න් නැවතත් අමෙරිකාවේ මුල් පුටුවට තරග වදින්නට උත්සහ දරන්නේ වසරේදී
inanathuruwa bayidn newathath amerikawe mul putuwata tharaga wadinnata uthsaha daranne wasaredee
වෝටර්ලූ සුරේෂ් ගේ උත්සාහය සාර්තක වූවා නම් අවසන් ඊලාම් යුද්ධයේ ගමන් පථය වෙනස් වීමට ඉඩ තිබුණි
wotarlu suresh ge uthsahaya sarthaka wuwa nam awasan eelam yuddhaye gaman pathaya wenas weemata ida thibuni
ඒ නිසා අද මේ රට වැටුණු තත්ත්වයට පත්වෙලා තියෙන්නේ
e nisa ada me rata wetunu thaththwayata pathwela thiyenne
අපි මෙහේ ඒ ගැන හිතලා අසනීප වෙලා
api mehe e gena hithala asaneepa wela
තෙන්නකෝන් මහතා කර්මාන්ත හා වානිජ කටයුතු සී
thennakon mahatha karmantha ha wanija katayuthu see
මේ දර්ශණවලට පෙනීසිටියැයි කියන අයගේ පවුල්වලට දරුවන්ට දෙමව්පියන්ට මේ කුහක සමාජය කෙසේ ප්රතිචාර දක්වයි ද ඒ හරහා සිදුවන සමාජ හිංසන සියදිවි හානිකර ගැනීම් අධ්යාපනය කඩාවැටීම්වලට වගකියන්නේ කාන්තා කාර්ංශය ද ජනාධිපතිවරයාට මේ සඳහා උපදෙස් දුන් මනෝවෛද්ය උපදේශකයන් යැයි කියා ගන්නා අය ද නැතිනම් හොඳවැඩේ ඕකුන්ට ඔහොම තමයි වෙන්න ඕනේ කියා ම...
me darshanawalata peneesitiyeyi kiyana ayage pawulwalata daruwanta demawpiyanta me kuhaka samajaya kese prathichara dakwayi da e haraha siduwana samaja hinsana siyadiwi hanikara geneem adhyapanaya kadaweteemwalata wagakiyanne kantha karnshaya da janadhipathiwarayata me sandaha upades dun manowaidya upadeshakayan yeyi k...
පොල්ගොල්ලේ සැමියා බිරිඳගේ බෙල්ල කපද්දී උඩවලවේ බිරිඳ සැමියාගේ බෙල්ල කැපූ හැටි සිංහල නිව
polgolle semiya birindage bella kapaddee udawalawe birinda semiyage bella kepu heti sinhala niwa
සිරිකොතදී පැවති සාකච්ඡාවට ප්රමාද වී පැමිණි මන්ත්රී කවින්දට පක්ෂ නායක රනිල් දැක්වූ ප්රතිචාරය
sirikothadee pewathi sakachchawata pramada wee pemini manthree kawindata paksha nayaka ranil dekwu prathicharaya
ශ්රීලනිපයේ අභ්යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ හා ඔහු වටා සිටි කල්ලියට නාම යෝජනා ලබා දීමට මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා තීරණය කිරීමත් සමග ඇතිවූ දේශපාලන ගැටුම මුල්කරගනිමින් එතුමිය විදේශගත වී ඇති බවය
shreelanipaye abhyanthara deshapalana aranchi marga sandahan karanne mahinda rajapaksha ha ohu wata siti kalliyata nama yojana laba deemata maithreepala sirisena janadhipathiwaraya theeranaya kireemath samaga ethiwu deshapalana getuma mulkaraganimin ethumiya wideshagatha wee ethi bawaya
පරිගණක දෝෂයකින් බ්රිතාන්යයේ ගුවන් ගමන් ඇණහිටී
pariganaka doshayakin brithanyaye guwan gaman enahitee
පෙබරවාරි වැනි දින ඔවුහු තවත් උද්ඝෝෂණයක් අරඹා ඇත
pebarawari weni dina owuhu thawath udghoshanayak aramba etha
ඊජීප්තුවේදී දුම්රිය දෙකක් ගැටීමෙන් අද සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා
eejeepthuwedee dumriya dekak geteemen ada siduwu anathurakin pudgalayin deneku jeewithakshayata pathwa thibenawa
ඔහු පවසන්නේ භාරතීය ජනතා පක්ෂය ශ්රී ලංකාව හා නේපාලය තුළ සිය දේශපාලනය ව්යාප්ත කිරීමට කර ඇති සැලසුම තමා තරයේ හෙලා දකින බවයි
ohu pawasanne bharatheeya janatha pakshaya shree lankawa ha nepalaya thula siya deshapalanaya wyaptha kireemata kara ethi selasuma thama tharaye hela dakina bawayi
මට අවුරුදු ක් වෙනකොට මට හොඳ යාළුවෝ දෙන්නෙක් හිටියා තමනි සහ නන්දකුමාර් කියලා
mata awurudu k wenakota mata honda yaluwo dennek hitiya thamani saha nandakumar kiyala
පෙ
pe
තව ටික කාලයක් රටේ ජනතාවට ඉවසන්න වෙනවා
thawa tika kalayak rate janathawata iwasanna wenawa
ආර්ථිකය ගොඩන ගන්නේ නැතුව විප්ලවය කරන්න ඕන සම්පත් ලබාගන්නේ කොහොම ද අවශ්ය සම්පත් නැතිනම් දීර්ඝ කාලීන විප්ලවය තුළ දී මිනිස්සු හෙම්බත්වෙන්න පුළුවන්
arthikaya godana ganne nethuwa wiplawaya karanna ona sampath labaganne kohoma da awashya sampath nethinam deergha kaleena wiplawaya thula dee minissu hembathwenna puluwan
බීඩි ගණන් උස්සයි
beedi ganan ussayi
වැරැද්දට සමාව දීම දේව ගතියකි
wereddata samawa deema dewa gathiyaki
ඒ අනුව ඒ කාණ්ඩයෙන් පළමු ස්ථානයට පත්වන්නට ශ්රී ලංකාවට හැකියාව ලැබුණහොත් සුපිරි දෙනාගේ වටයේදී පළමු කාණ්ඩය යටතේ සත්කාරක ඔස්ට්රේලියාව එංගලන්තය නවසීලන්තය ඇෆ්ගනිස්ථානය සහ සුදුසුකම් ලැබීමේ බී කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායම සමගින් තරග වැදීමට සිදුවේ
e anuwa e kandayen palamu sthanayata pathwannata shree lankawata hekiyawa lebunahoth supiri denage watayedee palamu kandaya yatathe sathkaraka ostreliyawa engalanthaya nawaseelanthaya efganisthanaya saha sudusukam lebeeme bee kandaye deweni sthanayata pathwana kandayama samagin tharaga wedeemata siduwe
එම අයිතිවාසිකම් දෙමළ ජනතාවට අහිමි කර වීමේ අරමුණෙන් තමයි රජය මිලේච්ඡ ලෙස ප්රහාර එල්ල කර තිබෙන්නේ
ema ayithiwasikam demala janathawata ahimi kara weeme aramunen thamayi rajaya milechcha lesa prahara ella kara thibenne
රටේ ඉහළම ප්රමිතියකින් පැවතිය යුතු ස්ථාන අතර පොලිසිය ඉහළින්ම සිටී
rate ihalama pramithiyakin pewathiya yuthu sthana athara polisiya ihalinma sitee
දිනක් එක්තරා ස්ථානයකදී ඉහත සඳහන් කළ ස්ථානාධිපතිවරයාට පබසරා හඳුනාගැනීමට හැකි වූයේය
dinak ekthara sthanayakadee ihatha sandahan kala sthanadhipathiwarayata pabasara handunageneemata heki wuyeya
මම බොනව කියලා මුළු රටම දන්නවා
mama bonawa kiyala mulu ratama dannawa
රත්නපුර කිතුණු දේවස්ථාන වලට ආධාර
rathnapura kithunu dewasthana walata adhara
චීන සාහිත්යයේ දැවැන්තයෙක් දිවියෙන් සමුගනියි
cheena sahithyaye dewenthayek diwiyen samuganiyi
දුමින්ද ප්රියදර්හන මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය
duminda priyadarhana mahatha rajaye nila puwath web adawiyata pewaseeya
කාසියේ වාසිය දිනා ගත් පකිස්ථානු කණ්ඩායම ප්රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කරනු ලැබීය
kasiye wasiya dina gath pakisthanu kandayama prathamayen panduwata pahara deemata theeranaya karanu lebeeya
ටී
tee
රජය විසින් ලබාදෙන ණය මුදල ලබාගැනීමේ අරමුණින් සමෘද්ධිලාභීන් දිළිඳු බවින් මිදීමේ කිසිඳු උත්සාහයක් නොදරන බවට චෝදනා කරමින් අදාළ නිලධාරීන් වගකීමෙන් බැහැරව යාමේ උත්සාහයක් දරණ බවටයි ප්රදේශවාසීන් පවසන්නේ
rajaya wisin labadena naya mudala labageneeme aramunin samddhilabheen dilindu bawin mideeme kisindu uthsahayak nodarana bawata chodana karamin adala niladhareen wagakeemen beherawa yame uthsahayak darana bawatayi pradeshawaseen pawasanne
කියලා ජපානේ පැත්තට අත දික්කරලා ඔහොම්ම ම ඒක මධ්යම අප්රිකාව පැත්තට හැරෙව්වා
kiyala japane peththata atha dikkarala ohomma ma eka madhyama aprikawa peththata herewwa
ඒ නිසාම එක පසෙකින් සෞන්දර්ය රසවින්දනය වගේම අනෙක් පසින් නව ආර්ථිකයට හැඩගැසීමේ අභියෝගය අතරේ අපේ හිත් දෝලනය වෙනවා
e nisama eka pasekin saundarya rasawindanaya wagema anek pasin nawa arthikayata hedageseeme abhiyogaya athare ape hith dolanaya wenawa
කෙසේ වෙතත් අනුපම් ඛේර් ට මේ දක්වා එම වෛරසය ආසාදනය වී නොමැති බවයි සිදුකළ පී
kese wethath anupam ker ta me dakwa ema wairasaya asadanaya wee nomethi bawayi sidukala pee
පසුගිය වසරේ ජූලි මස වැනිදා කොටුව මහේස්ත්රාත් අධිකරණය ඉදිරියේ උද්ඝෝෂණයක් සිදුකළ දමිතා අබේරත්න ජෝසප් ස්ටාලින් රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා ඇතුළු නව දෙනෙකුට එරෙහිව කොම්පඤ්ඤවීදිය පොලිසිය ගොනුකළ නඩුව කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ ඉදිරියේදී අද විභාගයට ගැනුණා
pasugiya wasare juli masa wenida kotuwa mahesthrath adhikaranaya idiriye udghoshanayak sidukala damitha aberathna josap stalin rathindu senarathna nohoth retta ethulu nawa denekuta erehiwa kompaknknaweediya polisiya gonukala naduwa kotuwa mahesthrath thilina gamage idiriyedee ada wibhagayata genuna
එහෙත් එවැනි ක්රමයකින් රට පවත්වාගෙන යා හැකිද කියාත් අපට සිතන්නට සිදුවේ
eheth eweni kramayakin rata pawathwagena ya hekida kiyath apata sithannata siduwe
එම්
em
ඔළු ගෙඩිටික දැක්ක ගමන් සජිත් දෙන්න තියන පොරොන්දු ඔක්කොම දෙනවා
olu geditika dekka gaman sajith denna thiyana porondu okkoma denawa
ළමයෙක් ලැබෙන්න ගියාම එක්කෝ රත්තොටට නැත්නම් මාතලේ රෝහල්වලට යවනවා
lamayek lebenna giyama ekko raththotata nethnam mathale rohalwalata yawanawa
රෙද්ද බැනියම අදින පලිගන්නේනැති පුද්ගලයෙක් ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂයා බව මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි
redda beniyama adina paligannenethi pudgalayek idiri janadhipathiwaranaye apekshaya bawa mahinda pile parlimenthu manthree kumara welgama mahatha sandahan karayi