Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
මේ ප්රදේශය පිළිබඳ පැරණිම සටහන් දකින්නට ඇත්තේ අශෝක යුගයේය | me pradeshaya pilibanda peranima satahan dakinnata eththe ashoka yugayeya |
එය රු | eya ru |
විදුලි සංදේශ පරිඝනක හා තොරතුරු සේවාවන් හි වර්ධනයක් | widuli sandesha parighanaka ha thorathuru sewawan hi wardhanayak |
තිසරණි කියනව වගේ | thisarani kiyanawa wage |
යුක්රින්මෑෂ් සමාගමේ ව්යාපාරික යෝජනාවට කාරණා දෙකක් අන්තර්ගත විය | yukrinmesh samagame wyaparika yojanawata karana dekak anthargatha wiya |
ගිය වසර පහේවත් මට මුල්ය වංචාවකට චෝදනා කරලා නැහැ | giya wasara pahewath mata mulya wanchawakata chodana karala nehe |
ඉන්දියාවේ නාට්ටුකොට්ටෙයි හි සිට පැමිණ ණය වෙළෙඳපොළ මෙහෙයවූ චෙට්ටියාර්වරුන් ඇෆ්ගන්වරුන් සහ සීමිත විදේශ බැංකු කිහිපයක් බැංකු හා මූල්ය කටයුතුවල නියැළී සිටියහ | indiyawe nattukotteyi hi sita pemina naya welendapola meheyawu chettiyarwarun efganwarun saha seemitha widesha benku kihipayak benku ha mulya katayuthuwala niyelee sitiyaha |
එහෙම කියන එකම තමයි බයානක කම | ehema kiyana ekama thamayi bayanaka kama |
මෙම වනාන්තර ඉඩම් සිංහරාජයට සම්බන්ධ කිරීමේ සැලැසුම් ක්රියාත්මක වන අතරතුර එම කටයුතු වැළැක්වීම සඳහා කඩිනමින් මෙම වනාන්තර එළිපෙහෙළි කර තේ වගාව ව්යාප්ත කර සංවර්ධනය කර ඇති බවට සනාථ කර ඉඩම් අයිතිය ලබා ගැනීමට සූදානම් වේ | mema wananthara idam sinharajayata sambandha kireeme selesum kriyathmaka wana atharathura ema katayuthu welekweema sandaha kadinamin mema wananthara elipeheli kara the wagawa wyaptha kara sanwardhanaya kara ethi bawata sanatha kara idam ayithiya laba geneemata sudanam we |
ප්රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා පිළිබඳව සමාජයේ වැඩි කථාබහක් මතුවන්නේ කළුතර එතනමඩල ප්රදේශයේ දී සමයංගේ ඝාතනයත් සමගයි | prabala sanwidhanathmaka aparadhakaruweku wana maddumage lasantha chandana perera nohoth angoda lokka pilibandawa samajaye wedi kathabahak mathuwanne kaluthara ethanamadala pradeshaye dee samayange ghathanayath samagayi |
අල්ලාහ් ගැන නෙවෙයි කියල තියෙන්නේ | allah gena neweyi kiyala thiyenne |
යනුවෙන් | yanuwen |
එන් | en |
සටහන චමින්ද මුණසිංහ | satahana chaminda munasinha |
ලැව්ගිනි හේතුවෙන් පාසැල් රැසක් වැසෙයි | lewgini hethuwen pasel resak weseyi |
විදේශීය ආයතනයක් හෝ පුද්ගලයෙකු සමග නාමික ගනුදෙනු සිදුවන්නේ කළු සල්ලි සුදුකිරීම සඳහා මෙතෙරින් එතෙරට යැවීමට හෝ එතෙරින් මෙතෙරට එවීම සඳහා වන අතර ලංකාවේ ඇති ශී්ර ලාංකිකයන් පවා නොදන්නා නීති උපදේශන සමාගමක් බංග්ලාදේශ ජාතිකයෙකුට මිලදී ගැනීමට වුවමනා වන්නේ අහවල් කෙංගෙඩියට ද යන ප්රශ්නය අපට එහිදී පැන නගී | widesheeya ayathanayak ho pudgalayeku samaga namika ganudenu siduwanne kalu salli sudukireema sandaha metherin etherata yeweemata ho etherin metherata eweema sandaha wana athara lankawe ethi sheera lankikayan pawa nodanna neethi upadeshana samagamak bangladesha jathikayekuta miladee geneemata wuwamana wanne ahawal keng... |
වල්ලාපට්ට තොගයක් සමග දෙනෙකු අත්අඩංගුවට | wallapatta thogayak samaga deneku athadanguwata |
ව | wa |
බෲස් මැක්කැන්ඩ්ල්ස් කැප්සියුල සන්නිවේදක | bruurus mekkendls kepsiyula sanniwedaka |
විධායක ජනාධිපතිවරයකු තෝරා පත් කරගැනීමට පළමුවෙන්ම මැතිවරණයක් පැවතියේ වර්ෂයේය | widhayaka janadhipathiwarayaku thora path karageneemata palamuwenma methiwaranayak pewathiye warshayeya |
අපි දන්නවා සාමාන්යයෙන් ගම්බදව ඉස්සෙල්ලාම කුඹුරේ අස්වැන්න බත් කිරිබත් අපි පූජා කරන්නෙ බුද්ධ පූජාව තියල බුදුහාමුදුරුවන්ටයි | api dannawa samanyayen gambadawa issellama kumbure aswenna bath kiribath api puja karanne buddha pujawa thiyala buduhamuduruwantayi |
සෙන්කඩගල දළදා මැදුරේ දිවුරුම් දුන්නා | senkadagala dalada medure diwurum dunna |
ජාතික සංවිධායකවරයා මෙන්ම නව මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ද එකම මොහොතේදී සිය ධූරයන්හි රාජකාරී භාර ගත්හ | jathika sanwidhayakawaraya menma nawa maha lekam mahacharya rohana lakshman piyadasa mahatha da ekama mohothedee siya dhurayanhi rajakaree bhara gathha |
දින තුනක සිට පාසල් සිසුවෙකු අතුරුදන් වීඩියෝ | dina thunaka sita pasal sisuweku athurudan weediyo |
කැපුම් මල් වගාවක් ලෙස ඇන්තූරියම් සංස්කරණය අපනයනය සඳහා ශ්රී ලංකාවේ වගා කරන්නා වූ කැපුම් මල් අතරින් ඇන්තූරියම් වගාවට හිමි වන්නේ විශේෂ ස්ථානයකි | kepum mal wagawak lesa enthuriyam sanskaranaya apanayanaya sandaha shree lankawe waga karanna wu kepum mal atharin enthuriyam wagawata himi wanne wishesha sthanayaki |
මෙම අනතුර සිදුව ඇත්තේ අරලගංවිල දෙස සිට දෙහිඅත්තකණ්ඩිය දෙසට ධාවනය වූ ත්රිරෝද රථය මාර්ගයේ නවතා තිබූ යතුරුපැදියක ගැටීම වළක්වා ගැනීමට යාමේදීයි | mema anathura siduwa eththe aralaganwila desa sita dehiaththakandiya desata dhawanaya wu thriroda rathaya margaye nawatha thibu yathurupediyaka geteema walakwa geneemata yamedeeyi |
ප්රජාතන්ත්රීය විසඳුම | prajathanthreeya wisanduma |
ෆෝමියුලා වන් තරගාවලියේ ශූරතාව ලුවිස් හැමිල්ටන්ට | fomiyula wan tharagawaliye shurathawa luwis hemiltanta |
ඒ ආදායමෙන් තමයි විශ්වවිද්යාල පවත්වාගෙන ගියේ | e adayamen thamayi wishwawidyala pawathwagena giye |
අධ්යක්ෂ මණ්ඩල රැස්වීමට සහභාගිවීමෙන් අනතුරුවයි | adhyaksha mandala resweemata sahabhagiweemen anathuruwayi |
උන් වැරැද්දක් කරා | un wereddak kara |
බදුල්ල බලා යන දුම්රියේ ප්රවේශ පත්ර ලබා ගැනීමට විමසීම් කරන බොහෝ අවස්ථාවල උත්තරය වන්නේ දුම්රිය ප්රවේශ පත්ර අවසන් බවයි | badulla bala yana dumriye prawesha pathra laba geneemata wimaseem karana boho awasthawala uththaraya wanne dumriya prawesha pathra awasan bawayi |
එයට සහාය දී ඒ වාගේම එහි ක්රියාත්මක කොටස්කාරයින් වීම වම වම නම් මේ අවස්ථාවේ ඔවුන් සතු යුතුකමයි | eyata sahaya dee e wagema ehi kriyathmaka kotaskarayin weema wama wama nam me awasthawe owun sathu yuthukamayi |
මෙසේ පොලී අනුපාත එලෙස පවත්වාගෙන ගියත් කලින් අපේක්ෂා කළ පරිදිම උද්ධමනය උපරිම මට්ටම්වලට වැඩි වීමෙන් පසුව ඔක්තෝබර් මස උද්ධමනය අඩු වීමට පටන් ගෙන ඇත | mese polee anupatha elesa pawathwagena giyath kalin apeksha kala paridima uddhamanaya uparima mattamwalata wedi weemen pasuwa okthobar masa uddhamanaya adu weemata patan gena etha |
මොකද අනේ කරන්නෞ උදෙත් නිදි දැනුත් නිදි හැම වෙලාවෙම නිදි | mokada ane karannau udeth nidi denuth nidi hema welawema nidi |
ජී | jee |
මගෙන් අවසර ලබා නොගෙන එකම එක මී මින්නෙකුටත් මී මිනින්නියකටවත් මම අන්තර්ජාලයේ බ්ලොග් කිරීමට ඉඩ නොදෙමි | magen awasara laba nogena ekama eka mee minnekutath mee mininniyakatawath mama antharjalaye blog kireemata ida nodemi |
රට සංවර්ධනයට අවසන් අවස්ථාව මෙයයි රාජ්ය ඇමති දුමින්ද දිසානායක | rata sanwardhanayata awasan awasthawa meyayi rajya emathi duminda disanayaka |
ඒ ඩුබායි පොලිසියයි | e dubayi polisiyayi |
ඊජිප්තුවේ හිටපු ජනාධිපතිවන මොහොමඩ් මෝසි මහතා හට මරණීය දණ්ඩනය නියම වී තිබේ | eejipthuwe hitapu janadhipathiwana mohomad mosi mahatha hata maraneeya dandanaya niyama wee thibe |
එය වෙනස් කළේ වික්ටර් රත්නායකගෙ සිහිල් සුළං රුල්ලෙ වගේ ගීත | eya wenas kale wiktar rathnayakage sihil sulan rulle wage geetha |
ශ්රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපතිට හා ලේකම්ට රජයේ වාහන දෙකක් සහිතව වසරකට රුපියල් ලක්ෂ කට ආසන්න ඉන්ධන වසර ක් තිස්සේ ලබාදී ඇතැයි දූෂණ විරෝධී හඬ අනාවරණය කරයි | shree lanka nidahas sewaka sangamaye sabhapathita ha lekamta rajaye wahana dekak sahithawa wasarakata rupiyal laksha kata asanna indhana wasara k thisse labadee etheyi dushana wirodhee handa anawaranaya karayi |
ඒ ගැන ඔහු මෙසේ කීය රාජ්ය ආරක්ෂාව ගැන වැඩි බරක් තියන මධ්යම ආණ්ඩුවේ ත්රස්ත විරෝධී මනෝභාවය යුද්ධෙන් පස්සේ මානව ආරක්ෂාව ගැන වැඩි බරක් තියන මනෝභාවයකට මාරු වෙන්න ඕනේ | e gena ohu mese keeya rajya arakshawa gena wedi barak thiyana madhyama anduwe thrastha wirodhee manobhawaya yuddhen passe manawa arakshawa gena wedi barak thiyana manobhawayakata maru wenna one |
ඒ අනුව අද දිනයේ සමස්ථ ආසාදිතයන් සංඛ්යාව ක් | e anuwa ada dinaye samastha asadithayan sankyawa k |
ට කොළඹ ශ්රී ලංකා පදනම් ආයතනයේදී සිදු කෙරෙන බව එම පෙරමුණපවසයි | ta kolamba shree lanka padanam ayathanayedee sidu kerena bawa ema peramunapawasayi |
මම යමීන්ට කතා කළා | mama yameenta katha kala |
ජයවර්ධන විසින් සිය ප්රතිවාදීන් මර්දනය කළ ආකාරය ද දැන සිටියි | jayawardhana wisin siya prathiwadeen mardanaya kala akaraya da dena sitiyi |
අනෙකුත් ප්රධාන ප්රජාවන් හා සමානව වෙනමම අනන්යතාවක් සහිත නිදහස් ශ්රී ලංකාවේ ජන කොටසක් ලෙස පිළිගැනීම | anekuth pradhana prajawan ha samanawa wenamama ananyathawak sahitha nidahas shree lankawe jana kotasak lesa piligeneema |
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වු රිය අනතුරකින් දෙනෙකු තුවාල ලබා තිබෙනවා | dakshina adhiwegee margaye sidu wu riya anathurakin deneku thuwala laba thibenawa |
රංජන් රාමනායක මන්ත්රීවරයා සතුව තිබූ ආන්දෝලනාත්මක හඬ පට සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා | ranjan ramanayaka manthreewaraya sathuwa thibu andolanathmaka handa pata sambandhayen adath wiwidha parshwa adahas pala kala |
ඞී | nee |
එහෙනම් මායි සයුරියි පොඩි ගමනක් යනවා | ehenam mayi sayuriyi podi gamanak yanawa |
එම් | em |
මේ අංශ දෙකෙහි නිරත වීම වෙනුවෙන් සැමියාගෙන් ලැබෙන සහයෝගයත් අගය කරන්නම ඕනෑ | me ansha dekehi niratha weema wenuwen semiyagen lebena sahayogayath agaya karannama one |
සමාගම කොටස් දෙකකට බෙදයි | samagama kotas dekakata bedayi |
ඒ නිසා මෙවැනි ඛේදවාචයක් වළක්වා ගැනීමට තිබූ අවස්ථා ගිලිහී ගොස් ඇති බව කොමිෂන් සභා වාර්තාවල දැක්වේ | e nisa meweni kedawachayak walakwa geneemata thibu awastha gilihee gos ethi bawa komishan sabha warthawala dekwe |
බොරලැස්ගමුවේ නිවසක් කොල්ලකාලා | boralesgamuwe niwasak kollakala |
ඒ කිසි කතාවක් වික්ටර් අයිවන් අපේක්ෂා කළ ප්රතිචාරයට අහලකින්වත් නොසිටියේය | e kisi kathawak wiktar ayiwan apeksha kala prathicharayata ahalakinwath nositiyeya |
දවසක් මොනර පැංචා ගඟක් ළඟ අඹ ගහ යට දුකෙන් හිටියා | dawasak monara pencha gangak langa amba gaha yata duken hitiya |
ටී | tee |
එමගින් උද්ධමනය තවදුරටත් මර්දනය කිරීම මහ බැංකුවේ අපේක්ෂාව වී ඇත | emagin uddhamanaya thawaduratath mardanaya kireema maha benkuwe apekshawa wee etha |
ඉතිං ඒක හින්දා මට කියන්න බැරි තරම් දුක්ඛිත දේවල් වෙලා නැහැ | ithin eka hinda mata kiyanna beri tharam dukkitha dewal wela nehe |
ඒ සඳහා තරුණ පිරිස් සහභාගීවීමට නියමිතය | e sandaha tharuna piris sahabhageeweemata niyamithaya |
ඒවා තුළ යුද අපරාධ ගනයට ගැනෙන කුරිරු සහ අමානුෂික වධහිංසනයන් සහිත නින්දනීය සිදුවීම් දහස් ගණනක් ඇතුළත් වන බව සැළයි | ewa thula yuda aparadha ganayata genena kuriru saha amanushika wadhahinsanayan sahitha nindaneeya siduweem dahas gananak ethulath wana bawa selayi |
හිටපු ජනපතිවරයා මෙසේ කටයුතු කරමින් සිටිනාතුර සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ මේ ලිපිය එකිනෙකා අතර වේගයෙන් හුවමාරු වෙමින් පැවතින | hitapu janapathiwaraya mese katayuthu karamin sitinathura samaja jala web adawi osse me lipiya ekineka athara wegayen huwamaru wemin pewathina |
බැලූ බැල්මට ප්රගතිශීලි යෝජනා ලෙස පෙනී ගියත් ත්රිකුණාමලයේ සිට කොළඹ දක්වා පිහිටුවීමට යෝජිත ආර්ථික තීරුව සඳහා ඉඩම් සම්පාදනය කර ගැනීමේ අරමුණෙන් රජය මෙම පනත් කෙටුම්පත ගෙන ඒමට සූදානම් බවට තොරතුරු ලැබි ඇතැයි ද පෙත්සම්කරුවන් පෙන්වා දී තිබුණා | belu belmata pragathisheeli yojana lesa penee giyath thrikunamalaye sita kolamba dakwa pihituweemata yojitha arthika theeruwa sandaha idam sampadanaya kara geneeme aramunen rajaya mema panath ketumpatha gena emata sudanam bawata thorathuru lebi etheyi da pethsamkaruwan penwa dee thibuna |
ජාවාරමින් උපයාගත් මුදල් රුපියල් ක් හා ජංගම දුරකථනයක් සමඟ සැකකරු ව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගමුව පොලිසියට භාර දුන් බවත් වාර්තා වනවා | jawaramin upayagath mudal rupiyal k ha jangama durakathanayak samanga sekakaru wa wedidura wimarshana katayuthu sandaha meegamuwa polisiyata bhara dun bawath wartha wanawa |
ඒ තත්වයට මුහුණ දුන්නේ අපේ රට පමණක් නොවෙයි | e thathwayata muhuna dunne ape rata pamanak noweyi |
ගාල්ලෙත් යටත්විජිතවාදය සමරනවා | galleth yatathwijithawadaya samaranawa |
හොඳම දේ දරුවන්ටයි යන ප්රකට කියමන අර්ථවත් කරමින් වර්තමාන රජය අධ්යාපනයේ දියුණුව උදෙසා ප්රතිපාදන ලබා දීම සහ ප්රතිපත්තිමය තීරණ රැසක් ගෙන තිබෙනවා | hondama de daruwantayi yana prakata kiyamana arthawath karamin warthamana rajaya adhyapanaye diyunuwa udesa prathipadana laba deema saha prathipaththimaya theerana resak gena thibenawa |
ඒ රටවල රාජ්ය නායකයින් මගේ රටට පැමිණියා | e ratawala rajya nayakayin mage ratata peminiya |
තවද අධිකරණ සේවා කොමිසන් සභාවේ සභාපතිනිය වන අගවිනිසුරුතුමිය සහ අනෙකුත් සාමාජිකයන් වන ශ්රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමන්ලා දෙදෙනා සාකච්ඡාවකට කැඳවීමට දරන ලද උත්සාහයක්ද කොමිසන් සභාවේ සහ අධිකරණයේ ස්වාධීනත්වය රැකගැනීමේ වටිනාකම අදාළ ආයතනවලට අවබෝධ කර දීමෙන් පසුව අසාර්ථක විය | thawada adhikarana sewa komisan sabhawe sabhapathiniya wana agawinisuruthumiya saha anekuth samajikayan wana shreshtadhikaranaye winisuruthumanla dedena sakachchawakata kendaweemata darana lada uthsahayakda komisan sabhawe saha adhikaranaye swadheenathwaya rekageneeme watinakama adala ayathanawalata awabodha kara deeme... |
ඒ නිසා මම පොඩි තුනකට බෙහෙත් දැම්මා | e nisa mama podi thunakata beheth demma |
මහ වන මැද දී එල්ලාවල හාමුදුරුවන්ට කොටියෙක් මුණගැසෙයි | maha wana meda dee ellawala hamuduruwanta kotiyek munageseyi |
තමුසෙ එකක් ද ඕයි | thamuse ekak da oyi |
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා හෙට තායිලන්තයට පිටත්ව යාමට නියමිතව තිබේ | janadhipathi maithreepala sirisena mahatha nila sancharayak sandaha heta thayilanthayata pitathwa yamata niyamithawa thibe |
හිස පැළඳ සිටි හිස්වැසුම ඉවත් කළ ජිනදාස ඔහුගේ හිසෙහි වූ ප්ලාස්ටරයක් පෙන්වමින් එසේ සඳහන් කර සිටි ජිනදාස ඉන් අනතුරුව නැවතත් නතර කළ තැන සිට කතාව ආරම්භ කළේය | hisa pelanda siti hiswesuma iwath kala jinadasa ohuge hisehi wu plastarayak penwamin ese sandahan kara siti jinadasa in anathuruwa newathath nathara kala thena sita kathawa arambha kaleya |
තමන් පුරවැසිභාවය ලබා ගන්නේ කුමන රටෙන් ද යන්න තීරණය කිරීමේ අයිතිය ඔවුන්ගෙන් උදුරාගෙන එය රාජ්යයන් දෙකක් විසින් තීරණය කරන ලදි | thaman purawesibhawaya laba ganne kumana raten da yanna theeranaya kireeme ayithiya owungen uduragena eya rajyayan dekak wisin theeranaya karana ladi |
කොරෝනා කියන්නේ බරපතළ වසංගතයක් බවත් එය වයිරසයක් මගින් බෝවෙන මාරාන්තික රෝගයක් බවත් මේ වන විට අප කවුරුත් හොඳින් දන්නා කරුණක්ය | korona kiyanne barapathala wasangathayak bawath eya wayirasayak magin bowena maranthika rogayak bawath me wana wita apa kawuruth hondin danna karunakya |
පළාත් සභා අතරින් වාහන බලපත්ර ලැබුණු එකම පළාත් සභාව මෙන්න | palath sabha atharin wahana balapathra lebunu ekama palath sabhawa menna |
ෆේස්බුක් ගිණුම් යළි අවදානමක | fesbuk ginum yali awadanamaka |
ඒ තම මානසික සෞඛ්ය ගැටලු පිළිබඳ අවධානය යොමුකිරීම සඳහා බවයි සිමොන් බයිල්ස් කියා සිටියේ | e thama manasika saukya getalu pilibanda awadhanaya yomukireema sandaha bawayi simon bayils kiya sitiye |
පැරණි ජන ක්රීඩා රැසක් එහි සංවිධානය කර තිබූ අතර බිත්තර ඇල්ලීමේ තරගයක්ද ඒ අතර විය | perani jana kreeda resak ehi sanwidhanaya kara thibu athara biththara elleeme tharagayakda e athara wiya |
ලසන්ත වික්රමතුංග ඝාතනය කර වසර ඝාතකයින් නිදැල්ලේ | lasantha wikramathunga ghathanaya kara wasara ghathakayin nidelle |
පිය පුතු දෙදෙනකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි නාරම්මල ප්රාදේශිය සභාවේ උප සභාපති මංජුල පොල්ගම්පල ඇතුළු සැකකරුවන් දෙදෙනකු රුපියල් පනස්දහසක ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි නාරම්මල ප්රධාන මහේස්ත්රාත් බන්ධුල ගුණරත්න මහතා නියෝග කළේය | piya puthu dedenakuta paharadeeme siddhiyak sambandhayen rimand bharaye siti narammala pradeshiya sabhawe upa sabhapathi manjula polgampala ethulu sekakaruwan dedenaku rupiyal panasdahasaka shareera epa dekak matha muda harinneyi narammala pradhana mahesthrath bandhula gunarathna mahatha niyoga kaleya |
කෙසේ වෙතත් අද පැවැති වෙන්දේසීයේදී ශ්රී ලංකා කණ්ඩායමේ රංගන හේරත් දිනේෂ් චන්දිමාල් ප්රසන්න ජයවර්ධන කෞෂාල් සිල්වා උපුල් තරංග සුරාජ් රන්දිව් මිලදී ගෙන නැහැ | kese wethath ada pewethi wendeseeyedee shree lanka kandayame rangana herath dinesh chandimal prasanna jayawardhana kaushal silwa upul tharanga suraj randiw miladee gena nehe |
අඟහරු පාෂාණත් අපේ පාෂාණත් අතර සමානත්වයක් තිබෙනවා | angaharu pashanath ape pashanath athara samanathwayak thibenawa |
ඔහු නැවතත් කියනවා මම ග්රැන්මාවෙන් එලියට බහිද්දී ග්රැන්මාවේ ආපු වෛද්යවරයා හැටියට ෆිදෙල්ට සහයෝගය දැක්වුවා | ohu newathath kiyanawa mama grenmawen eliyata bahiddee grenmawe apu waidyawaraya hetiyata fidelta sahayogaya dekwuwa |
සියැට් කැලණි සමාගමේ මග යන මග ලෙස නම් කර ඇති පාසල් මාර්ග සුරක්ෂිතතා වැඩසටහන යටතේ සමාගම විසින් මෙම පාසල්වලට උපකරණ ක් බෙදා දුන් අතර ඒවාට මාර්ග සුරක්ෂිතතාව සම්බන්ධ සංඥා පුවරු ක් මාර්ග කේතු ක් සහ පාසල් රිය නියාමක කබා ක් අයත් වේ | siyet kelani samagame maga yana maga lesa nam kara ethi pasal marga surakshithatha wedasatahana yatathe samagama wisin mema pasalwalata upakarana k beda dun athara ewata marga surakshithathawa sambandha sangna puwaru k marga kethu k saha pasal riya niyamaka kaba k ayath we |
නාවල කිරි මණ්ඩල මාවතේ පිහිටි ශි්ර ලංකාවට ඖෂධ ගෙන්වන පුද්ගලික ආයතනයක් සෝදිසියට ලක් කරන අවස්ථාවේදී මෙලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි | nawala kiri mandala mawathe pihiti shira lankawata aushadha genwana pudgalika ayathanayak sodisiyata lak karana awasthawedee melesa poleesiya wisin athadanguwata gena ethi bawa wartha weyi |
න් පහළ පළමු තුන්දින ක්රිකට් තරගය අද සූරියවැව දී | n pahala palamu thundina krikat tharagaya ada suriyawewa dee |
මෙසේ මරණයට පත්ව ඇත්තේ හලාවත මයික්කුලම ඊබට් සිල්වා මාවතේ පදිංචිව සිටි හැවිරිදි සමරසිංහ මුදලිගේ සිතුවිලි සමරසිංහ නමැති දෙදරු පියෙකි | mese maranayata pathwa eththe halawatha mayikkulama eebat silwa mawathe padinchiwa siti hewiridi samarasinha mudalige sithuwili samarasinha namethi dedaru piyeki |
සුපර් සීරිස් තරඟා වලිය බොහෝ දුරට අසාර්ථක තරඟා වලියක් ලෙස දැක්වුණු අතර එය නැවත සිදු කිරීම බලාපොරොත්තු නොවීය | supar seeris tharanga waliya boho durata asarthaka tharanga waliyak lesa dekwunu athara eya newatha sidu kireema balaporoththu noweeya |
මෙම පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය හෙට දක්වා කල් තැබිණි | mema pethsam pilibanda wedidura wibhagaya heta dakwa kal thebini |
ඒ අතරතුර මුතුරාජවෙල තෙත් බිමේ තවත් අක්කර ක් ගොඩ කිරීම සිදු කළ හොත් මෙම ගංවතුර තත්ත්වය තවත් දරුණු මට්ටමකට පරිවර්තනය වනු ඇත | e atharathura muthurajawela theth bime thawath akkara k goda kireema sidu kala hoth mema ganwathura thaththwaya thawath darunu mattamakata pariwarthanaya wanu etha |
චැම්පියන්ස් ලීග් තරඟාවලියේ කඳුරට මෙරූන්ස් සහ ඔටාගෝ කණ්ඩායම අතර ඊයේ මොහාලි හිදී පැවති තරඟය කඩුලූ කින් ජයගැනීමට ඔටාගෝ කණ්ඩායම සමත්වුණා | chempiyans leeg tharangawaliye kandurata meruns saha otago kandayama athara eeye mohali hidee pewathi tharangaya kadulu kin jayageneemata otago kandayama samathwuna |
අපි චිත්රපටය පුරා එල්ටීටීඊය විවේචනය කළා | api chithrapataya pura elteeteeeeya wiwechanaya kala |
මෙම පුද්ගලයා නිවසට පැමිණීමෙන් අනතුරුව දින හයක කාලයක් අටුලුගම ප්රදේශයේ සංචාරය කර තිබුණි | mema pudgalaya niwasata pemineemen anathuruwa dina hayaka kalayak atulugama pradeshaye sancharaya kara thibuni |
වර්තමානයේ සියලු දෙනාම අහන්නේ හොරුන්ට දඩුවම් දෙන්නේ කවදා ද කියලයි | warthamanaye siyalu denama ahanne horunta daduwam denne kawada da kiyalayi |
කච්චතිව් දුපත සම්බන්ධයෙන් ඉන්දීය අධිකරණයක් වෙත ගොණු කර තිබු පෙත්සමකට පිළිතුරු යවමින් ඉන්දීය මධ්යම රජය මෙම අදහස් පළ කර තිබුණි | kachchathiw dupatha sambandhayen indeeya adhikaranayak wetha gonu kara thibu pethsamakata pilithuru yawamin indeeya madhyama rajaya mema adahas pala kara thibuni |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.