Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
කොවිඩ් වසංගතය හමුවේ පීඩාවට පත්ව සිටින උතුරේ ජනතාව මෙම වසංගතයට පෙර සිටම දරිද්රතාවයෙන් බැට කන බවද මේ නිසා ආණ්ඩුව මැදිහත්වී වහාම එම ජනතාවගේ අහිංසක ඉල්ලීම් ලබාදිය යුතු බව අවධාරණය කෙරේ | kowid wasangathaya hamuwe peedawata pathwa sitina uthure janathawa mema wasangathayata pera sitama daridrathawayen beta kana bawada me nisa anduwa medihathwee wahama ema janathawage ahinsaka illeem labadiya yuthu bawa awadharanaya kere |
තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ආණ්ඩු කිරීම අත්හිටුවමින් ලබා දුන් තීන්දුවට එරෙහි අභියාචනය ඊවා වනසුන්දර මහත්මිය නොමැති පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවන ලෙස එල්ලමින් එක්සත් ජාතික පක්ෂය අද ශ්රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කළේය | thilini da silwa saha ranjan katugampola mahinda rajapaksha mahatha ethulu pirisa andu kireema athhituwamin laba dun theenduwata erehi abhiyachanaya eewa wanasundara mahathmiya nomethi purna winisuru mandullak hamuwe kendawana lesa ellamin eksath jathika pakshaya ada shreshtadhikaranaya hamuwe mosamak gonu kaleya |
තියා ගන්නකෝ මාව ඔයාගේ වාට්ටුවේ | thiya gannako mawa oyage wattuwe |
මේ පිරිසට හඬක් නැහැ | me pirisata handak nehe |
ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව විසින් සැප්තැම්බර් සිට ඔක්තෝබර් දක්වා චීනයේ හි පැවැත්වෙන ආසියානු ක්රීඩා උළෙලට සහභාගී වන ශ්රී ලංකා පිරිමි ක්රිකට් සංචිතය හා කාන්තා ක්රිකට් සංචිතය නම් කර තිබෙනවා | shree lanka krikat thereem kamituwa wisin septhembar sita okthobar dakwa cheenaye hi pewethwena asiyanu kreeda ulelata sahabhagee wana shree lanka pirimi krikat sanchithaya ha kantha krikat sanchithaya nam kara thibenawa |
එනිසා සීඞී තැටියක් බිහිවෙතොත් ඒ ඉතාමත්ම කලාතුරකිනි | enisa seenee thetiyak bihiwethoth e ithamathma kalathurakini |
ශ්රී ලංකාවේ වින්දිත පවුල් විසින් සම්පූර්ණ දේශීය යාන්ත්රණයක් අවිශ්වාස සහගත බවට සලකන්නේය යන්න පුළුල්ව පිළි ගන්නා ලදී | shree lankawe winditha pawul wisin sampurna desheeya yanthranayak awishwasa sahagatha bawata salakanneya yanna pululwa pili ganna ladee |
කුඩු කාරයෝ කුඩු මුදලාලිලා මෙහෙ ඇවිත් පදිංචි වේවි මේවල ඉන්න අහිංසක තරුණ තරුණියන් හට තමයි එක බලපාන්නේ | kudu karayo kudu mudalalila mehe ewith padinchi wewi mewala inna ahinsaka tharuna tharuniyan hata thamayi eka balapanne |
ඒ නිසා ඔහු අමාත්ය ධූරයෙන් ඉවත් කළ යුතුයි | e nisa ohu amathya dhurayen iwath kala yuthuyi |
සුඩානයේ අද ඇති වී තිබෙන අර්බුදය පිටුපස පුළුල් ගෝලීය බල අරගලයක් පවතින බව සියුම්ව නිරීක්ෂණය කළ හොත් පෙනෙන්නට තිබේ | sudanaye ada ethi wee thibena arbudaya pitupasa pulul goleeya bala aragalayak pawathina bawa siyumwa nireekshanaya kala hoth penennata thibe |
ඔබගේ ඇතුළාන්තය ගැන කතා කළොත් සුහදව කා සමගත් කටයුතු කරන්න පුළුවන් කෙනෙක් | obage ethulanthaya gena katha kaloth suhadawa ka samagath katayuthu karanna puluwan kenek |
දිවයිනේ සෙසු ප්රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම ප්රකාශකයා සඳහන් කළේය | diwayine sesu pradeshawala ethem sthanawalata milimeetara ta wedi tharamaka thada wesi ethiwiya heki bawa ema prakashakaya sandahan kaleya |
එවිට රටක් දියුණුව දෙසට පිය මනිනු ලබයි | ewita ratak diyunuwa desata piya maninu labayi |
දෙරණෙ දරුවෝ සජීවී ක්රියාන්විතය ඇරඹෙයි වකුගඩු රෝගයෙන් දුෂ්කරතාවට පත් පවුල්වල දරුවන් වෙනුවෙන් ක්රියාත්මක දෙරණෙ දරුවෝ මාපිය කැපකරු ශිෂ්යත්ව වැඩසටහනේ දෙවන අදියර ටීවී දෙරණ පරිශ්රෙය්දී සිදු කෙරේ ඔබත් කැපකරු මවක් පියෙක් වන්න අදහස් කරන්නේ නම් දුඅංක දැන්ම අමතන්න | derane daruwo sajeewee kriyanwithaya erambeyi wakugadu rogayen dushkarathawata path pawulwala daruwan wenuwen kriyathmaka derane daruwo mapiya kepakaru shishyathwa wedasatahane dewana adiyara teewee derana parishreydee sidu kere obath kepakaru mawak piyek wanna adahas karanne nam duanka denma amathanna |
සෞඛ්ය අමාත්යවරුන් ලෙස පත් වූ අමාත්යවරුන් මේ තත්ත්වය අත්වින්දා | saukya amathyawarun lesa path wu amathyawarun me thaththwaya athwinda |
ක් පමණක් බව ද අමාත්යවරයා සඳහන් කළේය | k pamanak bawa da amathyawaraya sandahan kaleya |
ශ්රී ලංකාවට මාස කට ටෙස්ට් තරග ක් | shree lankawata masa kata test tharaga k |
වට රවුමකින් ආරම්භය කරා පැමිණේ | wata rawumakin arambhaya kara pemine |
ඒ | e |
කේ | ke |
ලංගම දෙන්නාට ගැසුවැයි වැඩ තහනම් | langama dennata gesuweyi weda thahanam |
කලාපීය වශයෙන් රටවල් අතර පුහුණුවීම් ඒකාබද්ධ පුහුණු ක්රියාන්විත සහ සක්යතාවර්ධන ක්රියාකාරකම් මගින් කලාපීය ආරක්ෂාව සහ හමුදා සහයෝගිතාව වඩාත් වර්ධනය කරගත හැකි බවයි | kalapeeya washayen ratawal athara puhunuweem ekabaddha puhunu kriyanwitha saha sakyathawardhana kriyakarakam magin kalapeeya arakshawa saha hamuda sahayogithawa wadath wardhanaya karagatha heki bawayi |
දෙන්නාගෙන්ම ඉගෙන ගන්නවා | dennagenma igena gannawa |
මෙම කමිටුව වෙත තම යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීම සඳහා සියලූම පාර්ශ්වයන් වෙත විවෘතව ඉඩ සලසා දී තිබේ | mema kamituwa wetha thama yojana ha adahas idiripath kireema sandaha siyaluma parshwayan wetha wiwthawa ida salasa dee thibe |
එනම් පවුල රාජ්යය වෙළඳපල සහ සමාජයයි | enam pawula rajyaya welandapala saha samajayayi |
සමූහ දූෂකයන්ගේ අන්තිම තුරුම්පුවත් කැපෙයි | samuha dushakayange anthima thurumpuwath kepeyi |
සුදු වෑන් සංස්කෘතියක් අද නැහැ | sudu wen sanskthiyak ada nehe |
විජයග්රහණයේ සැමරුම මාධ්යවේදීන්ට තහනම් කලාපයක් වුව ද ජනපති ගෝඨාභය රාජපක්ෂ ලෝක ප්රජාවට ලබාදුන් පණිවුඩය කිසිසේත්ම අපහැදිලි නොවීය | wijayagrahanaye semaruma madhyawedeenta thahanam kalapayak wuwa da janapathi gotabhaya rajapaksha loka prajawata labadun paniwudaya kisisethma apahedili noweeya |
එ | e |
පසුගිය සතියේ සිට සිය නවතම වාසස්ථානය ලෙස කිලිනොච්චියේ පිහිටි හිටපු එල්ටීටීඊ දේශපාලන අංශ නායක එස් | pasugiya sathiye sita siya nawathama wasasthanaya lesa kilinochchiye pihiti hitapu elteeteeee deshapalana ansha nayaka es |
පන්දු කින් වාර්තා වූ ටෙන්ඩුල්කාර්ගේ ඉනිමට හතරේ පහර ක් ඇතුලත්විය | pandu kin wartha wu tendulkarge inimata hathare pahara k ethulathwiya |
එම ප්රභූන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගන්නවා | ema prabhun bandhanagara rohalata ethulath kireemata piyawara gannawa |
රත්ගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්රභාත් විතාන මහතා සමග සැරවන් දේවසිංහ මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ජ්යෙෂ්ඨ නිතිඥ ප්රසිත වල්ගම මහතා සමග අජිත් කුමාර යසස්වින් ගොඩකන්ද යන මහත්වරු පෙනි සිටියහ | rathgama polis sthanadhipathi polis parikshaka prabhath withana mahatha samaga serawan dewasinha mahatha adhikaranayata karunu idiripath kala athara agathiyata path parshawaya wenuwen jyeshta nithigna prasitha walgama mahatha samaga ajith kumara yasaswin godakanda yana mahathwaru peni sitiyaha |
ෆන් පින්තූර කාටූන වීඩියෝ ෂෙයාර් කරන්න | fan pinthura katuna weediyo sheyar karanna |
ඒ රටවල් දෙකේ ඇති වු සිදුවීම් මුල් කරගෙන මරණ දඬුවම සම්බන්ධයෙන් වන සදාචාරමය වලංගු භාවයත් අපරාධ වැළැක්වීමට ඊට ඇතැයි විශ්වාස කෙරෙන හැකියාවත් සම්බන්ධයෙන් නැවත සිතා බැලීමක් කෙරෙහි ලෝකයා දැන් යොමු වෙමින් සිටිති | e ratawal deke ethi wu siduweem mul karagena marana danduwama sambandhayen wana sadacharamaya walangu bhawayath aparadha welekweemata eeta etheyi wishwasa kerena hekiyawath sambandhayen newatha sitha beleemak kerehi lokaya den yomu wemin sitithi |
සී | see |
මේක පුදුම අසාධාරණ ක්රමයක්නෙ | meka puduma asadharana kramayakne |
ඔහු එසේ පැවසුවේ මෙවර ශිෂ්යත්ව විභාගයට ළමුන්ට ඉගැන්වීමේ කටයූතුවල යෙදී සිටින අතරදීය | ohu ese pewasuwe mewara shishyathwa wibhagayata lamunta igenweeme katayuthuwala yedee sitina atharadeeya |
අයියෝ නැහැ | ayiyo nehe |
ඔහු රටවල් ගණනාවකම ව්යවහාරික මුදල් මණ්ඩල පිහිටුවීම හා ඒ ඔස්සේ එම රටවල ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීම සම්බන්ධව අත්දැකීම් සපිරි විද්වතෙකි | ohu ratawal gananawakama wyawaharika mudal mandala pihituweema ha e osse ema ratawala arthika sthawarabhawaya ethi kireema sambandhawa athdekeem sapiri widwatheki |
බාලක අවසන් පූර්ව වටයේදී ගාල්ල රන් කණ්ඩායම හමුවේ කොළඹ රතු කණ්ඩායම දඬුවම් පහර ආශ්රිතව ගෝල් කින් ද මහනුවර නිල් කණ්ඩායම හමුවේ මාතලේ රන් කණ්ඩායම දඬුවම් පහර ආශ්රිතව ගෝල් ක් වශයෙන් ද පරාජය ලැබීය | balaka awasan purwa watayedee galla ran kandayama hamuwe kolamba rathu kandayama danduwam pahara ashrithawa gol kin da mahanuwara nil kandayama hamuwe mathale ran kandayama danduwam pahara ashrithawa gol k washayen da parajaya lebeeya |
සහෝදර සහෝදරියනුත් විතරක් නෙවෙයි නෑදෑයෝ හිතවත්තු ඕන තරම් මට ඉන්නවා | sahodara sahodariyanuth witharak neweyi nedeyo hithawaththu ona tharam mata innawa |
තමා නිරෝධායන මධ්යස්ථානයක ප්රතිකාර ලබන බව රවුෆ් හකිම් මහතා සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් සදහන් කර ඇත | thama nirodhayana madhyasthanayaka prathikara labana bawa rawuf hakim mahatha siya twitar ginumehi satahanak thabamin sadahan kara etha |
ගිය පාරත් එහෙමයි | giya parath ehemayi |
මේ වනවිට ඉහළ හුන්සා ප්රදේශයේ ඇති පතල් චීන කම්කරුවන් විසින් ගවේෂණය කරති | me wanawita ihala hunsa pradeshaye ethi pathal cheena kamkaruwan wisin gaweshanaya karathi |
මෙම කරුණ ග්රවුන්ඞ්වීව්ස් අඩවියේ සමාරම්භක සංස්කාරක සංජන හත්තොටුවගේ අවධානයට ලක් වූයේ එක් ප්රමුඛ හේතුවක් නිසයි | mema karuna grawunnweews adawiye samarambhaka sanskaraka sanjana haththotuwage awadhanayata lak wuye ek pramuka hethuwak nisayi |
මෙම නව වාරයත් සමඟ එම පන්තියට ඇතුළුවී සිටි සිසුවකු දඩබ්බර වූ අතර ඔහු පන්ති පැමිණීමද දුර්වල වී තිබිණි | mema nawa warayath samanga ema panthiyata ethuluwee siti sisuwaku dadabbara wu athara ohu panthi pemineemada durwala wee thibini |
වෙනකොට අපේ මුලු රටම බි්රතාන්ය යටත්විජිත රාජ්යයක් බවට පත්වෙනවා | wenakota ape mulu ratama birathanya yatathwijitha rajyayak bawata pathwenawa |
එපමණක් නොවේ සාර්ථක අසාර්ථක භාවය හෝ වැරදි කවුද නිවැරදි කවුද යනුවෙන් චෝදනා කරමින් යළි මතබේද අවුළවන්නට ද මෙය අවස්ථාව නොවේ | epamanak nowe sarthaka asarthaka bhawaya ho weradi kawuda niweradi kawuda yanuwen chodana karamin yali mathabeda awulawannata da meya awasthawa nowe |
ඞී | nee |
අද පස්වරුවේ රැස් වු කැබිනට් මණ්ඩලයේදී අදාළ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පැවසුවේය | ada paswaruwe res wu kebinat mandalayedee adala anumethiya himi wu bawa kebinat prakashaka emathi rajitha senarathna mahatha pewasuweya |
රට ඇද වැටී ඇති තත්ත්වයෙන් ගොඩගැනීමට ඇති එකම විසඳුම මහ මැතිවරණයක් පවත්වා ආණ්ඩු කරන්නේ කවුරුන්දැයි තීන්දු කිරීමට ජනතාවට ඉඩ ලබා දීම බව ශ්රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා | rata eda wetee ethi thaththwayen godageneemata ethi ekama wisanduma maha methiwaranayak pawathwa andu karanne kawurundeyi theendu kireemata janathawata ida laba deema bawa shree lanka podujana peramuna pawasanawa |
පිංවත පිංවතුන්ලා දසදහස් ගණනක් මැදදි වුවද ඔබ තනිවන්න ඔබ හුදකලා වෙන්න | pinwatha pinwathunla dasadahas gananak medadi wuwada oba thaniwanna oba hudakala wenna |
පස්සෙ අපි ඉන්දියාවෙ ගිය වෙලාවක මන්මෝහන්සිං අගමැති තුමා එක්ක කතා කරලා ගෙවල් පනස් දාහක් හදලා දුන්නා | passe api indiyawe giya welawaka manmohansin agamethi thuma ekka katha karala gewal panas dahak hadala dunna |
කරාටේ කුංග්ෆු ආදී සටන් ක්රමවලට වඩා දස දහස් ගුණයකින් අංගම් ශාස්ත්රය පෙරමුණේ සිටියි | karate kungfu adee satan kramawalata wada dasa dahas gunayakin angam shasthraya peramune sitiyi |
රටේ ජනතාවගේ ඉතුරුම් ප්රමාණවත් නැහැ | rate janathawage ithurum pramanawath nehe |
ඒ නිසා අපි ලබන මාසය ඇතුළත විශේෂයෙන්ම ජුලි මාසයේ වෙන කොට අපේ පළාතේ තිබෙන ගුරු හිඟය සම්පූර්ණයෙන්ම අවසන් කිරීම සඳහා සියලූම ගුරුවරුන් අපි බඳවා ගන්නවා | e nisa api labana masaya ethulatha wisheshayenma juli masaye wena kota ape palathe thibena guru hingaya sampurnayenma awasan kireema sandaha siyaluma guruwarun api bandawa gannawa |
ඒ පාස්කු ඉරිදා ප්රහාරයට පෙර එම දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අදාළව සිදුකළ මැදිහත්වීම් පිළිබඳව නියෝජ්ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සිදුකළ කරුණු පැහැදිලි කිරීම්වලදීයි | e pasku irida praharayata pera ema departhamenthuwata lebunu peminillakata adalawa sidukala medihathweem pilibandawa niyojya solisitar janaral dileepa peeris sidukala karunu pehedili kireemwaladeeyi |
එච් | ech |
මොන චියර්ස්ද | mona chiyarsda |
ඒ නිදහස අභියෝගයට ලක්කිරීමට හෝ ප්රශ්න කිරීමට කිසිම අධිකරණයකට හෝ පාර්ලිමේන්තුවෙන් පිටස්තර වෙනත් කිසි ස්ථානයකට හෝ බලයක් නැත්තේය | e nidahasa abhiyogayata lakkireemata ho prashna kireemata kisima adhikaranayakata ho parlimenthuwen pitasthara wenath kisi sthanayakata ho balayak neththeya |
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුග්රහයෙන් මාතර අතුරලිය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ බද්ධ දොඩම් ගම්මානයක් ඇති කිරීමට පියවර ගෙන තිබෙනවා | kshikarma departhamenthuwe anugrahayen mathara athuraliya pradesheeya lekam kottashaye baddha dodam gammanayak ethi kireemata piyawara gena thibenawa |
පලස්තීන ගැටුම් පිළිබඳ ආරක්ෂක මණ්ඩල නිවේදනයට ඇමරිකාවෙන් බාධා | palastheena getum pilibanda arakshaka mandala niwedanayata emarikawen badha |
දශකයේ සිට ලතින් ඇමෙරිකා රටවලට මත්ද්රව්ය බෙදා හරින ප්රධානතම ජාලය මෙය වනවා | dashakaye sita lathin emerika ratawalata mathdrawya beda harina pradhanathama jalaya meya wanawa |
කෙසේ වෙතත් වාහන ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම පරීක්ෂා කර ඉන්ධන ලබාදීම අඛණ්ඩව ක්රියාත්මක වන බවයි බලශක්ති අමාත්යවරයා සදහන් කරන්නේ | kese wethath wahana liyapadinchi ankaye awasan ilakkama pareeksha kara indhana labadeema akandawa kriyathmaka wana bawayi balashakthi amathyawaraya sadahan karanne |
ඒ අනුව රුසියාවට ලබන වසරේ පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට මෙන්ම වසරේ කටාරයේ පැවැත්වෙන ලෝක පාපන්දු ශූරතා තරගාවලියට ද සහභාගිවීම තහනම් වනවා | e anuwa rusiyawata labana wasare pewethwena tokiyo olimpik tharagawaliyata menma wasare kataraye pewethwena loka papandu shuratha tharagawaliyata da sahabhagiweema thahanam wanawa |
ඒ අත්තනගල්ල වීරගුල ගම්මානයේදීයී | e aththanagalla weeragula gammanayedeeyee |
මාතර අකුරැස්ස ප්රදේශයේදී විරෝධතා පෙත්සමකට අත්සන් ලබාගැනීමේ අවස්ථාවට සහභාගීවෙමින් ලාල් ප්රේමනාත් මහතා මේ බව කියා සිටියේය | mathara akuressa pradeshayedee wirodhatha pethsamakata athsan labageneeme awasthawata sahabhageewemin lal premanath mahatha me bawa kiya sitiyeya |
ආන්ඩු පක්ෂය පැත්තෙන් ගත් විට ඉදිරිපත් වන අදහස දේශපේ්රමයයි | andu pakshaya peththen gath wita idiripath wana adahasa deshaperamayayi |
නැඟෙමු පිබිදෙමු යෙදෙමු සුරකිමු මිහිඳු මාහිමි දෙසු දහම් යන්න තේමා කරගත් රාජ්ය පොසොන් උත්සවය මිහින්තලා රාජමහා විහාරස්ථානය කේන්ද්ර කරගනිමින් මෙවර පැවැත්වීමට නියමිතයි | nengemu pibidemu yedemu surakimu mihindu mahimi desu daham yanna thema karagath rajya poson uthsawaya mihinthala rajamaha wiharasthanaya kendra karaganimin mewara pewethweemata niyamithayi |
ප | pa |
කුඩාවැල්ලෙන් මුහුදු ගිය තේජාන් යාත්රාව ගැන හෝ එහි බෝට්ටුකරු ගැනත් මුහුදට දැමූ තිදෙනා ගැනත් වාර්තා වී නැත | kudawellen muhudu giya thejan yathrawa gena ho ehi bottukaru genath muhudata demu thidena genath wartha wee netha |
නමුත් යුක්තිය කිවූ විට පවා ගිණි පිටවෙන ශරිරයන් සිටියා වුවුද යුක්තිය සහ නිදහස වෙනුවෙන් පෙනී සිටින පුරවැසියන් යුක්තිය පිළිබද සිය බලාපොරොත්තූන් සහ ක්රියාකාරීත්වයන් කුමන හෝ තත්ත්වයන් යටතේ වුවද අත්හල යුතු නොවන්නේය | namuth yukthiya kiwu wita pawa gini pitawena sharirayan sitiya wuwuda yukthiya saha nidahasa wenuwen penee sitina purawesiyan yukthiya pilibada siya balaporoththun saha kriyakareethwayan kumana ho thaththwayan yatathe wuwada athhala yuthu nowanneya |
ඉතින් මොකො වෙන්නෙ මම අද කල්පිටියෙ ශූටින් දේදුනු පාලම කියල අලුත් ඩ්රාමා එකක් | ithin moko wenne mama ada kalpitiye shutin dedunu palama kiyala aluth drama ekak |
ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති වන ලෝක තැපැල් දිනය සම්බ්නධයෙන් දැනුවත් කිරීමේ අවස්ථාවකට එක් වෙමිනි | e mahatha me bawa kiya sitiye eeye rajaye prawththi departhamenthuwe pewethi wana loka thepel dinaya sambnadhayen denuwath kireeme awasthawakata ek wemini |
ගල්ගමුව නවගත්තේගම වැනි ප්රදේශයන්හි රූපගත කර ඇති සකර්මහි චම්පා ශ්රියාණි ප්රියංකර රත්නායක උමාලි තිලකරත්න සූර්යා දයාරුවන් ඇතුළු දක්ෂ රංගන ශිල්පීන්ගේ රංගනයෙන් හැඩ ගැන්වී ඇත | galgamuwa nawagaththegama weni pradeshayanhi rupagatha kara ethi sakarmahi champa shriyani priyankara rathnayaka umali thilakarathna surya dayaruwan ethulu daksha rangana shilpeenge ranganayen heda genwee etha |
ප්රභාකරන් ලවා උතුරු නැගෙනහිර ඡන්ද වර්ජනය කොට දී රනිල් වික්රමසිංහ පරාජය කරමින් මහින්ද රාජපක්ෂ ජයගත් මැතිවරණය හැරුණු කොට ඉන්පසු මේ රටේ පාලකයන් පත්කරගත් කිසි මැතිවරණයක් විකෘති ඒවා වශයෙන් සැලකිය හැකි නොවේ | prabhakaran lawa uthuru negenahira chanda warjanaya kota dee ranil wikramasinha parajaya karamin mahinda rajapaksha jayagath methiwaranaya herunu kota inpasu me rate palakayan pathkaragath kisi methiwaranayak wikthi ewa washayen selakiya heki nowe |
විධායක ජනාධිපතිකම කියන්නෙ මුල ඉදලම මතභේදයට ලක්වුණු තනතුරක් | widhayaka janadhipathikama kiyanne mula idalama mathabhedayata lakwunu thanathurak |
ළහිරු හර්ෂණ ශ්රී ලංකාවේ දී කොවිඩ් මර්ධන එන්නත් නිපදවීම සම්බන්ධයෙන් නීතිමය තත්වය අවශ්ය නීතිමය ගිවිසුම් සකස් විය යුතු ආකාරය පිළිබදව විශේෂ සාකච්ඡාවක් අධිකරණ අමාත්යාංශයේදි අද පැවැත්විණි | lahiru harshana shree lankawe dee kowid mardhana ennath nipadaweema sambandhayen neethimaya thathwaya awashya neethimaya giwisum sakas wiya yuthu akaraya pilibadawa wishesha sakachchawak adhikarana amathyanshayedi ada pewethwini |
ලබන වසරේ දෙසැම්බර් වෙද්දි ශ්රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව භාණ්ඩාගාරයට බරක් නොවන දෙපාර්තමේන්තුවක් බවට පත්කරන බව වැඩබලන ජනමාධ්ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා ප්රකාශ කරයි | labana wasare desembar weddi shree lanka thepel departhamenthuwa bhandagarayata barak nowana departhamenthuwak bawata pathkarana bawa wedabalana janamadhya emethi shantha bandara mahatha prakasha karayi |
ජාත්යන්තර අත්දැකීම් අපට පවසන පරිදි එවන් අධිකාරීවාදී පාලන තන්ත්රයන් පරාජය කළ හැකිව තිබෙන්නේ එක්කෝ ජන අරගලයේ දුෂ්කර මාවත ඔස්සේ ගමන් කිරීමෙන් හෝ නැතහොත් විදේශීය මැදිහත්වීම් මගින් පමණි | jathyanthara athdekeem apata pawasana paridi ewan adhikareewadee palana thanthrayan parajaya kala hekiwa thibenne ekko jana aragalaye dushkara mawatha osse gaman kireemen ho nethahoth widesheeya medihathweem magin pamani |
මේ ඇත්ත අපරාධ සම්බන්ධ පරීක්ෂණ කරපු ශානි අබේසේකර මහතා ඇතුළු රහස් පොලිසියේ නිලධාරීන්ට විරුද්ධව ආණ්ඩුව දඩයමක් පටන් අරන් තිබෙනවා | me eththa aparadha sambandha pareekshana karapu shani abesekara mahatha ethulu rahas polisiye niladhareenta wiruddhawa anduwa dadayamak patan aran thibenawa |
මනුසස් සිදම් සිසුවා සමත්ව ඇත | manusas sidam sisuwa samathwa etha |
නමුත් දැනටත් තත්ත්වය සම්පූර්ණයෙන්ම සතුටුදායකයි කියලා කියන්න බැහැ | namuth denatath thaththwaya sampurnayenma sathutudayakayi kiyala kiyanna behe |
එමෙන්ම තිරිඟු පිටි සහ සහ සිමෙන්ති නව මිල ගණන් ද හෙට දිනයේදි බොහෝදුරට ප්රකාශයට පත් වනු ඇති | emenma thiringu piti saha saha simenthi nawa mila ganan da heta dinayedi bohodurata prakashayata path wanu ethi |
රාජ්ය සේවකයින්ගේ අතිකාල සහ අනෙකුත් දීමනා ගැන චක්රලේඛයක් | rajya sewakayinge athikala saha anekuth deemana gena chakralekayak |
ගායකයා අවුරුදු දිනට පෙර ප්රතික්ෂේප කළ සංගීත සංදර්ශනවලටද සහභාගී වී සාක්කුව පුරවා ගත්තේය | gayakaya awurudu dinata pera prathikshepa kala sangeetha sandarshanawalatada sahabhagee wee sakkuwa purawa gaththeya |
මේ සිද්ධිය සම්බන්ධව වනජීවි නිලධාරීන් මෙන්ම මේජර් ජනරාල්වරයාද පැමිණිල්ලක් කර ඇති බවත් ඔවුන් දෙපාර්ශවයේම පැමිණිලි විමර්ශනයට ලක් කරන බවත් පොලිස් මාධ්ය ප්රකාශකවරයා පවසයි | me siddhiya sambandhawa wanajeewi niladhareen menma mejar janaralwarayada peminillak kara ethi bawath owun deparshawayema peminili wimarshanayata lak karana bawath polis madhya prakashakawaraya pawasayi |
ස | sa |
අනික අපේ නිලධාරීන්ගේ ග්රීන් ලයිට් එක අවශ්යයි | anika ape niladhareenge green layit eka awashyayi |
අඬ අඬා පිකටින් පවා තිබ්බා | anda anda pikatin pawa thibba |
ඉතුරු වී තිබෙන්නේ මහින්ද රාජපක්ෂගේ යෝජනාවලට මහින්ද රාජපක්ෂ එකඟ කරවා ගැනීම පමණයි | ithuru wee thibenne mahinda rajapakshage yojanawalata mahinda rajapaksha ekanga karawa geneema pamanayi |
ජනාධිපතිවරණයකින් පසු අගමැති ධුරය වෙනස් වෙන්නේ නෑ ආචාර්ය ජයම්පති වික්රමරත්න ජනාධිපතිවරණයකින් පසු අගමැති ධුරය වෙනස් වෙන්නේ නෑ ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුව ජනාධිපති ධුරය සහ අගමැති ධුරය අතර එහෙම සම්බන්ධයක් නෑ තනතුරේ සිටින අගමැතිවරයා ඉවත් කිරීමටත් ජනාධිපතිවරයාට බලතල නෑ අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ සහයෝගය තිබෙන තාක් අගමැති ධුරයේ ද... | janadhipathiwaranayakin pasu agamethi dhuraya wenas wenne ne acharya jayampathi wikramarathna janadhipathiwaranayakin pasu agamethi dhuraya wenas wenne ne andukrama wyawasthawa anuwa janadhipathi dhuraya saha agamethi dhuraya athara ehema sambandhayak ne thanathure sitina agamethiwaraya iwath kireematath janadhipathiwa... |
උන් තමයි ඇමති කම් අරන් හොදටම කරේ | un thamayi emathi kam aran hodatama kare |
හිරු ටී | hiru tee |
වාර්තා වන ආකාරයට නැගෙනහිර පළාතේ සිංහල දෙමළ මුස්ලිම් ජන අනුපාතය ආසන්න වශයෙන් සම තත්ත්වයක පවතී | wartha wana akarayata negenahira palathe sinhala demala muslim jana anupathaya asanna washayen sama thaththwayaka pawathee |
ස්වදේශිකයන්ගේ රෝහල් වල අසාධ්ය රෝගීන් ළග නැවතීමට ගැහැණු පිරිමි භේදයක් නොමැතිව කිට්ටු නෑයින්ට ඉඩදෙනු ලැබේ | swadeshikayange rohal wala asadhya rogeen laga newatheemata gehenu pirimi bhedayak nomethiwa kittu neyinta idadenu lebe |
ජා ඇළ ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දඬුගම ග්රාම නිලධාරිවසමේ බණ්ඩත්තරවෙල ප්රදේශයේ මුතුරාජවෙල අභය භූමිය තුළ තෙත් බිම් ගොඩ කරමින් මාර්ගයක් ඉදි කර තිබේ | ja ela pradesheeya lekam kottashayata ayath dandugama grama niladhariwasame bandaththarawela pradeshaye muthurajawela abhaya bhumiya thula theth bim goda karamin margayak idi kara thibe |
යාල්දේවී දුම්රිය | yaldewee dumriya |
බෞද්ධ හා පාලි විශ්වවිද්යාලයේ විදේශ භාෂාවන් ඉගැන්වීම ගැන අභයතිස්ස හිමිගෙන් චෝදනාවක් | bauddha ha pali wishwawidyalaye widesha bhashawan igenweema gena abhayathissa himigen chodanawak |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.