Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ඒ අනුව සවස
e anuwa sawasa
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පහරකෑමට ලක්වූ සිසුවා ඉගෙනුම ලබන පානදුර ජනප්රිය පාසලේම අපොස සාපෙල විභාගයට පෙනීසිටීන සිසුන් පස්දෙනෙකු බව පොලිසිය කීය
mese athadanguwata gena eththe paharakemata lakwu sisuwa igenuma labana panadura janapriya pasalema aposa sapela wibhagayata peneesiteena sisun pasdeneku bawa polisiya keeya
කොහොමද පවුල් ජීවිතයේ රඟසොබාව සිනාසෙයි ඇත්තටම උදාරිත් එක්ක ගෙවෙන පවුල් ජීවිතය ගොඩක් සුන්දරයි
kohomada pawul jeewithaye rangasobawa sinaseyi eththatama udarith ekka gewena pawul jeewithaya godak sundarayi
අළු බඳුනේ මුල් සටනේ ලෝක ශූර නම රැඳුණේ
alu bandune mul satane loka shura nama rendune
එසේම නිසි කලට කලින් රාජ්ය සම්පත් යොදාගෙන කඩින්කඩ ඡන්දය පැවැත්වීමද වැරැද්දකි
esema nisi kalata kalin rajya sampath yodagena kadinkada chandaya pewethweemada wereddaki
වගේද යකෝ අපේ
wageda yako ape
ජයවර්ධනයන් අපට අහිමිව තිබේ
jayawardhanayan apata ahimiwa thibe
දක්වා පැයයි මිනිත්තු ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනවා
dakwa peyayi miniththu ka kalayak widuliya kappadu kerenawa
වැල්ලවත්ත ප්රදේශයේදී දුම්රියක ගැටී තරුණයෙක් සහ තරුණියක් මරුට
wellawaththa pradeshayedee dumriyaka getee tharunayek saha tharuniyak maruta
ක් පමණක් විය
k pamanak wiya
පටු දේශපාලන හා පෞද්ගලික අරමුණු වෙනුවෙන් දකුණේ ඇතැම් පිරිස් විසින් විල්පත්තු වනය හෝ එහි අතීතය පිළිබඳව නොසොයා පදනම් විරහිතව කරනු ලබන චෝදනා මගින් රටේ අනවශ්ය ව්යාකූල තත්වයක් ඇති විය හැකියි
patu deshapalana ha paudgalika aramunu wenuwen dakune ethem piris wisin wilpaththu wanaya ho ehi atheethaya pilibandawa nosoya padanam wirahithawa karanu labana chodana magin rate anawashya wyakula thathwayak ethi wiya hekiyi
වගකීම එයට හිමි නිසි බරින් හඳුනාගත් පුරවැසියෝ මෙන්ම එම වගකීම හඳුනා නොගත් පුරවැසියෝද සිටිති
wagakeema eyata himi nisi barin handunagath purawesiyo menma ema wagakeema handuna nogath purawesiyoda sitithi
මේ වන විට කෘත්යාධිකාරි මණ්ඩලයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා ද අවශ්ය කටයුතු යොදා ඇති බව ඔහු පෙන්වා දුන්නේය
me wana wita kthyadhikari mandalaye pawathina purappadu piraweema sandaha da awashya katayuthu yoda ethi bawa ohu penwa dunneya
උතුරු පළාතේ ක්රියාත්මක සංවර්ධන වැඩපිළිවෙළේ ප්රගතිය සහ ඉදිරි සංවර්ධන සැළසුම් පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ ප්රධානත්වයෙන් ඊයේ යාපනය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි
uthuru palathe kriyathmaka sanwardhana wedapiliwele pragathiya saha idiri sanwardhana selasum pilibanda soya beleeme sakachchawak janadhipathi maithreepala sirisena methithumage pradhanathwayen eeye yapanaya disthrik lekam karyalaye dee pewethwini
ශ්රී ලංකා මහබැංකුව දැනටමත් සියයට ක ඵලදායි බදු අනුපාතයක් ගෙවන බැවින් දේශීය ණය ප්රතිව්යූහගත කිරීමේ ක්රියාවලියෙන් බැංකු ඉවත් කර ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා
shree lanka mahabenkuwa denatamath siyayata ka paladayi badu anupathayak gewana bewin desheeya naya prathiwyuhagatha kireeme kriyawaliyen benku iwath kara ethi bawa mahabenku adhipathi acharya nandalal weerasinha pawasanawa
පුත්තලමකුරුණෑගල ප්රධාන මාර්ගය අවහිරයි
puththalamakurunegala pradhana margaya awahirayi
අගමැති ජනපතිට කළ බව කියන යෝජනාවට එජාපයෙන්ම විරෝධයක්
agamethi janapathita kala bawa kiyana yojanawata ejapayenma wirodhayak
දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ ඊයේ පැවති සමාරම්භක තරඟයෙන් නේපාලය පරදා ශ්රී ලංකා කණ්ඩායම ගෝල ක් ලෙස ජයග්රහණය කළා
dakunu asiyanu papandu tharagawaliye eeye pewathi samarambhaka tharangayen nepalaya parada shree lanka kandayama gola k lesa jayagrahanaya kala
බොන්න වතුර නැහැ
bonna wathura nehe
රජයට ඩොලර් පමණක් නොව රුපියල් ද හිඟය
rajayata dolar pamanak nowa rupiyal da hingaya
ඔක්තෝබර් දා සීක් ආරක්ෂකයන් දෙදෙනකු විසින් ඉන්දිරා ගාන්ධි ඝාතනය කරන ලදී
okthobar da seek arakshakayan dedenaku wisin indira gandhi ghathanaya karana ladee
ඒ චන්ද්රප්රේම නොහොත් තඩි ප්රියන්ත තානාපති ලෙස බාර නොගන්නැයි ස්විස් රජයට ඉල්ලීමක්
e chandraprema nohoth thadi priyantha thanapathi lesa bara noganneyi swis rajayata illeemak
පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි
polis madhya prakashaka sahakara polis adhikaree ruwan gunasekara mahatha kiya sitiye aparadha pareekshana departhamenthuwe niladhareen wisin mowun athadanguwata gena ethi bawayi
පීරිස් මහතා පවසයි
peeris mahatha pawasayi
දෙරට අතර දීර්ඝකාලීන සබදතා තවදුරටත් ඉහළ නැංවීමට සහ තහවුරු කිරීමට මෙම සංචාරය ඉවහල් වනු ඇති බව ජනාධිපති මාධ්ය අංශය සඳහන් කරනවා
derata athara deerghakaleena sabadatha thawaduratath ihala nenweemata saha thahawuru kireemata mema sancharaya iwahal wanu ethi bawa janadhipathi madhya anshaya sandahan karanawa
කොවිඩ් හැදිලා කියල දැනගත්තු මොහොතේ මට නැති වෙච්ච දේ මං ආයිමත් අත් කරගත්තා
kowid hedila kiyala denagaththu mohothe mata nethi wechcha de man ayimath ath karagaththa
ටී
tee
හෝම්ස්ගේ නම ඒ වනවිටත් පොලිස් ආරක්ෂාව යොදා තිබූ නිවසට ඇතුළු වීමට තරම් බලවත් විය
homsge nama e wanawitath polis arakshawa yoda thibu niwasata ethulu weemata tharam balawath wiya
මා දරුවන්ට ඒ තරම් ආදරෙයි
ma daruwanta e tharam adareyi
පොළොන්නරුව දිස්ත්රික්කයේ තැපැල් ඡන්ද ජය ගෝඨාට වැඩි විස්තර
polonnaruwa disthrikkaye thepel chanda jaya gotata wedi wisthara
පොලිසිය බැටන් ප්රහාරයක් එල්ල කෙළේය
polisiya betan praharayak ella keleya
මොකද සිවරාම් හා නඩේසන් තමන්ගේ ජීවිත පූජා කරන්නේ යුද්දේ අස්සෙමයි
mokada siwaram ha nadesan thamange jeewitha puja karanne yudde assemayi
ඩයස්පෝරාව
dayasporawa
ඖෂධ පනත ගැන පෙරටුගාමීන් පසුගාමී වෙයි
aushadha panatha gena peratugameen pasugamee weyi
පෙර රජ සමයේ සිට පැවති චාරිත්ර ඉටු කරමින් ජනාධිපතිතුමා විසින් අභිනව මහානායක හිමිපාණන් වහන්සේ වෙත සන්නස් පත්රය පිළිගැන්වීය
pera raja samaye sita pewathi charithra itu karamin janadhipathithuma wisin abhinawa mahanayaka himipanan wahanse wetha sannas pathraya piligenweeya
දෑවැද්දට දෙන ඉඩමේ කොස්ගස් කපන්න මනාලයා හොරෙන්ම ගිහින්
deweddata dena idame kosgas kapanna manalaya horenma gihin
ලබන මාසයේ යෙදී ඇති මංගල උත්සවයක් සඳහා සාරියක් ගැනීමට ශීලා මාස ගණනක සිට පෙරුම් පුරන්නීය
labana masaye yedee ethi mangala uthsawayak sandaha sariyak geneemata sheela masa gananaka sita perum puranneeya
ඩිලාන් ක්රිෂාන්ත
dilan krishantha
සිසුන් කිහිපදෙනෙකු සමග දියනෑමට ගිය අවස්ථාවේ අදාළ සිසුවා දියේ ගිලී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය
sisun kihipadeneku samaga diyanemata giya awasthawe adala sisuwa diye gilee ethi bawa ada derana warthakaru sandahan kaleya
කළුආරච්චි ගාල්ල හිනිදුම රවීන්ද්ර චන්ද්රලාල්
kaluarachchi galla hiniduma raweendra chandralal
කොළඹ පෞද්ගලික දේපල කඩිනමින් ලියාපදිංචි කෙරේ
kolamba paudgalika depala kadinamin liyapadinchi kere
තවමත් දකුණේ සිංහලයින් අති බහුතරය සිතා සිටින්නේ උතුරේ යුද්ධය ඉටු කර සාමය උදා කළ හෙයින් තවදුරටත් දෙමළාට ප්රශ්නයක් නොතිබිය යුතු බවයි
thawamath dakune sinhalayin athi bahutharaya sitha sitinne uthure yuddhaya itu kara samaya uda kala heyin thawaduratath demalata prashnayak nothibiya yuthu bawayi
ඔන්න බැලුවේ නැත්නම් බලන්න ඊයේ කොටස
onna beluwe nethnam balanna eeye kotasa
ඒත් මේ ඒ සඳහා කාලය නොවේ
eth me e sandaha kalaya nowe
ඒ චිත්ර හා මූර්ති ප්රදර්ශනයක් බලන්න යන්නටය
e chithra ha murthi pradarshanayak balanna yannataya
නමුත් සැප්තැම්බර් මාසයේ දී ලැබීමට නියමිත ඩොලාර් මිලියන ක විතර ණය වාරිකය ලබා ගන්නත් දේශීය ණය ප්රතිව්යුහගත කරලා තියෙන්න ඕනෑ
namuth septhembar masaye dee lebeemata niyamitha dolar miliyana ka withara naya warikaya laba gannath desheeya naya prathiwyuhagatha karala thiyenna one
මහවත්තේගම දුම්රිය අනතුර
mahawaththegama dumriya anathura
එපමණක් නොව එම තනතුර ලබා දීම පිනිස ඒ තාක් අතිරේක ලේකම් ධුරයේ කටයුතු කළ වෛද්ය පාලිත මහිපාල යටතේ තිබූ මහජන සොඛ්ය සේවා අංශය ඔහුගෙන් ඉවත් කර එම කටයුතු ඇමැති බිරිඳ වෙත පවරා තිබේ
epamanak nowa ema thanathura laba deema pinisa e thak athireka lekam dhuraye katayuthu kala waidya palitha mahipala yatathe thibu mahajana sokya sewa anshaya ohugen iwath kara ema katayuthu emethi birinda wetha pawara thibe
මෙලෙස මියගොස් ඇත්තේ මිරිහාන ප්රදේශයේ පදිංචි වයස අවුරුදු ක පුද්ගලයෙකුයි
melesa miyagos eththe mirihana pradeshaye padinchi wayasa awurudu ka pudgalayekuyi
එක් ජනවර්ගයක හෝ එක් ආගමික ප්රජාවක අධිකතර ජනප්රියත්වයෙන් පමණක් බලයට පත්වීම තුළ අනාගතය පිළිබඳ අනිවාර්ය අඳුරක් ගැබ් වේද නැත
ek janawargayaka ho ek agamika prajawaka adhikathara janapriyathwayen pamanak balayata pathweema thula anagathaya pilibanda aniwarya andurak geb weda netha
කෙසේ වෙතත් එය කුමක් ද යන්න මෙතෙක් හදුනාගෙන නැහැ
kese wethath eya kumak da yanna methek hadunagena nehe
එක තැනක දී අපේ දරුවෝ ඉදිරියට එනවා
eka thenaka dee ape daruwo idiriyata enawa
ඕස්ට්රේලියාවේ ශ්රී ලාංකිකයින් හමුවීමට එරටට ගොස් සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක එරට කර්මාන්ත ශාලා කිහිපයක් නිරීක්ෂණයටද සහභාගි වී තිබේ
ostreliyawe shree lankikayin hamuweemata eratata gos sitina jathika jana balawegaye nayaka anura disanayaka erata karmantha shala kihipayak nireekshanayatada sahabhagi wee thibe
තමිල් රාසි
thamil rasi
නිමන්ති රණසිංහ පාස්කු ඉරුදින ප්රහාර මාලාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා ලබන වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය අද නියෝග කළාය
nimanthi ranasinha pasku irudina prahara malawa sambandhayen athadanguwata gena rakshitha bandhanagara gatha kara sitina hitapu basnahira palath andukara asath sali mahatha labana wenida thek thawaduratath rakshitha bandhanagara gatha karana lesa kolamba athireka mahesthrath kanchana niranjala da silwa mahathmiya ada n...
මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් කරන පිරිසක් විසින් ඒ ඒ මූලාශ්ර හා ඔවුන්ගේ බැඳියාවන් සම්බන්ධයෙන් ද විමසා බැලිය යුතුය
me sambandhayen apakshapathee wimarshanayak karana pirisak wisin e e mulashra ha owunge bendiyawan sambandhayen da wimasa beliya yuthuya
කහටගස්පතලේ වර්ජනයක්
kahatagaspathale warjanayak
ඉදිරියේදී පැවැත්වීමට නියමිත බස්නාහිර පළාත් සභා මැතිවරණයකදී එහි මහ ඇමතිධූර අපේක්ෂිකාව ලෙස අනෝමා ෆොන්සේකා මහත්මිය ඉදිරිපත් කිරීමට යෝජනා කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි
idiriyedee pewethweemata niyamitha basnahira palath sabha methiwaranayakadee ehi maha emathidhura apekshikawa lesa anoma fonseka mahathmiya idiripath kireemata yojana kara etheyi wishwasa katayuthu aranchi marga pawasayi
කාන්තා මීටර් තත්
kantha meetar thath
අනුරාධපුර මුල් යුගයට අයත් බෞද්ධ සිද්ධස්ථානයක් වන ජාතික නාමල් උයන ව්යාපෘතියේ ප්රථම කැණීම් කටයුතු අද ආරම්භ වනවා
anuradhapura mul yugayata ayath bauddha siddhasthanayak wana jathika namal uyana wyapthiye prathama keneem katayuthu ada arambha wanawa
තාප තරංගවල බලපෑමෙන් මෙම වසර තුළ දී පමණක් යුරෝපයේ පුද්ගලයින් පහලොස්දහසක් පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බව ලෝක සෞඛ්ය සංවිධානය පවසනවා
thapa tharangawala balapemen mema wasara thula dee pamanak yuropaye pudgalayin pahalosdahasak pamana jiwithakshayata pathwa ethi bawa loka saukya sanwidhanaya pawasanawa
මගේ කෙල්ල මට රැඡිනක් තොගේ කෙල්ල තොට රැඡිනක් ඉතින් උඔට පුකද
mage kella mata rechinak thoge kella thota rechinak ithin uota pukada
වලපනේ මහඌව වත්තේ පදිංචි පෙරුමාල් බාස්කර්ට සහෝදරියන් අට දෙනෙක් සහ එක් සහෝදරයෙක් සිටියි
walapane mahauwa waththe padinchi perumal baskarta sahodariyan ata denek saha ek sahodarayek sitiyi
භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩ වසන සමයෙහි සිදු වූ සිදුවීමක් පාදක කොටගෙන නමක් පමණ වූ භික්ෂු පිරිසක් සඳහා මෙම දේශනය සිදු කර වදාළහ
bhagyawathun wahanse seweth nuwara dewram wehera weda wasana samayehi sidu wu siduweemak padaka kotagena namak pamana wu bhikshu pirisak sandaha mema deshanaya sidu kara wadalaha
කෙසේ වෙතත් බ්රසීලයේ හිටපු ජනාධිපතිවරයා මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනුකර ඇති බව සඳහන්
kese wethath braseelaye hitapu janadhipathiwaraya mema theenduwata erehiwa abhiyachanayak gonukara ethi bawa sandahan
එකිනෙකා අතර වෛරය වෙනුවට මෛත්රිය පතුරවන ක්රියාවලියක් පිළිබඳව මේ රටේ ජනතාව බලාපොරොත්තු තබා තියෙනවා
ekineka athara wairaya wenuwata maithriya pathurawana kriyawaliyak pilibandawa me rate janathawa balaporoththu thaba thiyenawa
අධිකරණ අමාත්යාංශය යටතේ පවතින ජාතික සමගිය හා සංහිදියා කාර්යාලය අතුරුදහන් වුවන් පිළිබදව කාර්යාලය හානි පුර්ණ කාර්යාලය යන ආයතන සෙසු ආයතන සමග එක්ව එම පළාතේ ජනතාවට පවතින ප්රශ්න හා ගැටළු ඔවුන් පදිංචි ප්රදේශ වෙත ගොස් විසදීම සිදු කරන බවත් විශේෂයෙන් අතුරුදහන් වුවන්ගේ පවුල් සදහා පවතින ගැටළු විසදීමට හා සංහිදියාවට මෙහිදී ප්රමුඛතාවය...
adhikarana amathyanshaya yatathe pawathina jathika samagiya ha sanhidiya karyalaya athurudahan wuwan pilibadawa karyalaya hani purna karyalaya yana ayathana sesu ayathana samaga ekwa ema palathe janathawata pawathina prashna ha getalu owun padinchi pradesha wetha gos wisadeema sidu karana bawath wisheshayen athurudahan...
මං කෙල්ලට ඇති වෙන්න සැප දුන්නා නෝනා ඕන ඕන කියන සාම්පලේට ඇඳුම් කන්න බොන්න මේ කිසිම දේකින් අඩුවක් පාඩුවක් කරේ නැහැ
man kellata ethi wenna sepa dunna nona ona ona kiyana sampaleta endum kanna bonna me kisima dekin aduwak paduwak kare nehe
තවද ගුරුගේ මහ දශාව තුළ ද වැඩි ඵලක් නොලැබේ
thawada guruge maha dashawa thula da wedi palak nolebe
නිමන්ති රණසිංහ ලංකා සතොස ආයතනයට අයත් සුදුළූණු කිලෝග්රෑම් ක් සහිත කන්ටේනර් දෙකක් ඉවත් කිරීමට ආධාර අනුබල ලබා දුන්නේ බව කියන ව්යාපාරිකයකු ලබන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිසර මහේස්ත්රාත් හේෂාන්ත ද මෙල් මහතා නියෝග කර ඇත
nimanthi ranasinha lanka sathosa ayathanayata ayath sudulunu kilogrem k sahitha kantenar dekak iwath kireemata adhara anubala laba dunne bawa kiyana wyaparikayaku labana dakwa rakshitha bandhanagara gatha kireemata welisara mahesthrath heshantha da mel mahatha niyoga kara etha
මුස්ලිම් ඡන්ද නොමැතිව ඉදිරි ජනාධිපතිවරණය දිනන්න පුළුවන් කියල ඇතැමුන් පවසනවා
muslim chanda nomethiwa idiri janadhipathiwaranaya dinanna puluwan kiyala ethemun pawasanawa
එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයන්ගේ ඥාතීන්ට හා කිසිදු සුදුසුකමක් නැති ඔවුන්ගේ මිතුරන්ට සුවපහසු රැකියා ලබාදෙන මධ්යස්ථාන බවට රටේ විදේශ දූත සේවාව පත්ව තිබිය දී සිදු වන්නා වූ මෙම රහස් රාජ්ය තාන්ත්රික ගනුදෙනු සම්බන්ධයෙන් ජනතාවට සත්යය අනාවරණය කිරීමේ අනිවාර්යය වගකීමක් හා යුතුකමක් රජයට පැවරී තිබේ
eksath janatha nidahas sandhana nayakayange gnatheenta ha kisidu sudusukamak nethi owunge mithuranta suwapahasu rekiya labadena madhyasthana bawata rate widesha dutha sewawa pathwa thibiya dee sidu wanna wu mema rahas rajya thanthrika ganudenu sambandhayen janathawata sathyaya anawaranaya kireeme aniwaryaya wagakeemak ...
මියගොස් සිටියේ මෛත්රී වික්රමසිංහ මැතිනියගේ මෑණියන්ය
miyagos sitiye maithree wikramasinha methiniyage meniyanya
කැකණදුර බණ්ඩාරනායකපුර ගම්මානයම මේ දිනවල භීතියට පත්ව ඇත්තේ හොල්මන් සිද්ධියක් නිසාය
kekanadura bandaranayakapura gammanayama me dinawala bheethiyata pathwa eththe holman siddhiyak nisaya
පන්දු යැවීමේ දී පළමු ඉනිමේ දී කඩුලු ක් සහ දෙවන ඉනිමේ දී කඩුලු ක් දවා ගැනීමට ජේම්ස් ඇන්ඩර්සන් සමත් වුණි
pandu yeweeme dee palamu inime dee kadulu k saha dewana inime dee kadulu k dawa geneemata jems endarsan samath wuni
සුඛෝපභෝගි බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇතැයි පොලීසිය පවසයි
sukopabhogi bas rathayak melesa anathurata lakwa etheyi poleesiya pawasayi
අදටවත් ඉන්දියාවේ මිනිස්සු ඒ අයව ඉන්දියාවේ අය හැටියට සලකන්නෙ නෑ
adatawath indiyawe minissu e ayawa indiyawe aya hetiyata salakanne ne
සිංහල සහ දෙමල ද්විභාෂා පාසැල් න් ක්ම ඇත්තේ දකුණු බස්නාහිර සහ මධ්යම පලාත්හීය
sinhala saha demala dwibhasha pasel n kma eththe dakunu basnahira saha madhyama palathheeya
ටී
tee
ඇතැම් ස්ථානවල විශේෂයෙන් කොළඹ රත්නපුරය කෑගල්ල සහ කළුතර දිස්ත්රික්කවල මි
ethem sthanawala wisheshayen kolamba rathnapuraya kegalla saha kaluthara disthrikkawala mi
ඇත්ත වශයෙන්ම ඉදිරියේ දී අපිට රුසියාවෙන් සහනදායි මිල ගණන් යටතේ ඉන්ධන ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා නම් අපි නියත වශයෙන්ම ඒ අවස්ථාව ලබාගන්නවා
eththa washayenma idiriye dee apita rusiyawen sahanadayi mila ganan yatathe indhana laba geneeme hekiyawak thibenawa nam api niyatha washayenma e awasthawa labagannawa
සහ තරඟාවලිය ඊයේ කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්යාලයේ පණීභාරත රංගශාලාවේදී ඉතා සාර්ථකව අවසන් විය
saha tharangawaliya eeye kolamba saundarya kala wishwa widyalaye paneebharatha rangashalawedee itha sarthakawa awasan wiya
බුද්ධික සේනාධීර ඡායාරූප ඒශාන් ප්රනාන්දු
buddhika senadheera chayarupa eshan pranandu
ගහමු පොඩි අඩියක් අමුත්තා පෙරැත්ත කළේය
gahamu podi adiyak amuththa pereththa kaleya
අභියෝග බිඳ අභිලාෂ ජය ගමු තේමාව යටතේ මේ වන විට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සෑම මැතිවරණ කොට්ඨාසයකම ආසන බල මණ්ඩල පිහිටුවීමේ වැඩපිළිවෙළක් ආරම්භ කොට ඇත
abhiyoga binda abhilasha jaya gamu themawa yatathe me wana wita shree lanka podujana peramuna sema methiwarana kottasayakama asana bala mandala pihituweeme wedapiliwelak arambha kota etha
එදා මාත් එක්ක හිටියේ පළාත් සභාවෙ හා පළාත් පාලන මන්ත්රීවරු
eda math ekka hitiye palath sabhawe ha palath palana manthreewaru
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට මෙම කාරක සභා රැස්වීම කැඳවා තිබූ අතර ඊට අමාත්යවරුන් වන මහින්ද අමරවීර රාජ්ය අමාත්යවරුන් වන සුසිල් ප්රේම්ජයන්ත් ඩී
jathika niwasa sanwardhana adhikariye warthamana karya sadhanaya pilibanda pareeksha kireemata mema karaka sabha resweema kendawa thibu athara eeta amathyawarun wana mahinda amaraweera rajya amathyawarun wana susil premjayanth dee
ප්රභාකරන් සාධකය
prabhakaran sadhakaya
එමෙන්ම විනෝදාස්වාදය සඳහා ගංජා ඉරීම සහ ප්රවාහනය කිරීම සඳහා අවශ්ය නීතිමය අවසරය ලබා දීමටද රජය කිසිසේත් අපේක්ෂා නොකරන අතර අපනයනය සඳහා පමණක් ත්රෛලෝක විජය පත්ර භෝගය වගා කිරීමට ඇති ශක්යතා පිළිබඳ රජයේ අවධානය යොමු කර ඇති අතර එයට අදාළ ශක්යතා වාර්තාව ඉදිරියේදී සභාගත කිරීමට අපේක්ෂා කරන බවද රාජ්ය ඇමැතිවරයා පැවසීය
emenma winodaswadaya sandaha ganja ireema saha prawahanaya kireema sandaha awashya neethimaya awasaraya laba deematada rajaya kisiseth apeksha nokarana athara apanayanaya sandaha pamanak thrailoka wijaya pathra bhogaya waga kireemata ethi shakyatha pilibanda rajaye awadhanaya yomu kara ethi athara eyata adala shakyatha...
එය සාවද්ය ය
eya sawadya ya
pa
පාසලේ ළමුන් ක් අධ්යාපනය ලබන බවද ඉන් ක් සහ ගුරුවරුන් ක ගෙන් දෙනෙකු පැමිණ සිටි බවද මෙම හේතුවෙන් අධ්යාපන කටයුතු අඩාල වී තිබු බවද පාසැල් ආරංචි මර්ග සඳහන් කලේය
pasale lamun k adhyapanaya labana bawada in k saha guruwarun ka gen deneku pemina siti bawada mema hethuwen adhyapana katayuthu adala wee thibu bawada pasel aranchi marga sandahan kaleya
ත්
th
එම අවස්ථාවේදී ජුලි මස වැනි දින සැකකාර හිටපු පළාත් සභා මන්ත්රීවරයා දැඩි ඇප කොන්දේසි හමුවේ මුදා හරින ලදී
ema awasthawedee juli masa weni dina sekakara hitapu palath sabha manthreewaraya dedi epa kondesi hamuwe muda harina ladee
පටුන සිදුවීම මේවාද බලන්න මූලාශ්ර වැඩිදුර කියවීම් සිදුවීම සංස්කරණය ඔක්තෝම්බර් දිනදී පල්ලියගොඩැල්ල ගම්මානයට කඩා වැදුණු කොටි ත්රස්ථ සාමාජිකයින් පිරිසක් එම ගම්මානයේ සිටි කුඩා දරුවන්ද ඇතුළු මුස්ලිම් වැඩිහිටියන් ඇතුළු දෙනෙක් ඝාතනය කරන ලදී
patuna siduweema mewada balanna mulashra wedidura kiyaweem siduweema sanskaranaya okthombar dinadee palliyagodella gammanayata kada wedunu koti thrastha samajikayin pirisak ema gammanaye siti kuda daruwanda ethulu muslim wedihitiyan ethulu denek ghathanaya karana ladee
සාමාන්ය පෙළ ඉවර කරලා අවුරුදු වෙද්දිම මම විවාහ වුණා
samanya pela iwara karala awurudu weddima mama wiwaha wuna
මියගිය සියලුම දෙනාට මෝක් සුවය ලැබේවා
miyagiya siyaluma denata mok suwaya lebewa
වසරේ විදුලි සන්දේස නියාමන කොමිසම් සභාවේ රුපියල් මිලියන ක මුදලක් භාවිත කර සිල් රෙදි බෙදා දීමේ නඩු තීන්දුව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට එරෙහිව ලබා දුන් නඩු තීන්දුව තුළින් මුළුමහත් රාජ්ය සේවයම කම්පාවට පත්ව ඇති බව පවසන ගම්මන්පිල මහතා ප්රමුඛතම මෙන්ම අවංකම රාජ්ය සේවකයෙක් ලෙස සිටි...
wasare widuli sandesa niyamana komisam sabhawe rupiyal miliyana ka mudalak bhawitha kara sil redi beda deeme nadu theenduwa sambandhayen kolamba mahadhikaranaya wisin hitapu janadhipathi lekam lalith weerathunga mahathata erehiwa laba dun nadu theenduwa thulin mulumahath rajya sewayama kampawata pathwa ethi bawa pawasa...
සිංහල කොටි කියලා කියන්නේ එල්
sinhala koti kiyala kiyanne el
අහසක සරන විහඟකු විලසින් ශිෂ්ටාචාර ගත වූ මිනිසුන් වූ අපට නිදහස භුක්ති විඳින්නට නොහැකි වන හෙයිනි
ahasaka sarana wihangaku wilasin shishtachara gatha wu minisun wu apata nidahasa bhukthi windinnata noheki wana heyini