Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
අර ලොද මී හරක ඒක් කිව්ව කියල ඒක මෙතන ඇවිත් කියල ඌ හදන්නෙ ඒ කතාව අනුමත කිරීමක් නෙමේද | ara loda mee haraka ek kiwwa kiyala eka methana ewith kiyala u hadanne e kathawa anumatha kireemak nemeda |
පසුව එම නඩුව නැවත පස්වරුව වන තුරු කල්දමා ඇත | pasuwa ema naduwa newatha paswaruwa wana thuru kaldama etha |
පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක් | parlimenthuwata wishesha arakshawak |
මෙම ඝාතනවල වගකීම අයි එස් සංවිධානය භාරගෙන ඇත්තේ අයි එස් ක්රියාකාරීන් තම රට තුළ නොමැති බව බංග්ලාදේශ රජය ප්රකාශ කර තිබියදියි | mema ghathanawala wagakeema ayi es sanwidhanaya bharagena eththe ayi es kriyakareen thama rata thula nomethi bawa bangladesha rajaya prakasha kara thibiyadiyi |
ඒ | e |
පොළොන්නරුව ඕනෑගම මෛත්රි පාලනයක් වෙනුවෙන් පැවති අත්පත්රිකා බෙදා හැරීමේ වැඩසටහනට සහභාගීවු පාම වසන්ත සේනානායක මහතා | polonnaruwa onegama maithri palanayak wenuwen pewathi athpathrika beda hereeme wedasatahanata sahabhageewu pama wasantha senanayaka mahatha |
අප දන්නා කාලයේ සිට ශ්රී ලංකාවේ අල්ලපු රට නම් කරනු ලැබ සිටියේ ඉන්දියාව කියාය | apa danna kalaye sita shree lankawe allapu rata nam karanu leba sitiye indiyawa kiyaya |
එනිසා මෙම ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනාගේ වුවමනාව වී තිබෙන්නේ තමන්ට එල්ල වෙලා තිබෙන මෙම චෝදනා යට ගසා ගැනීමේ අරමුණක්ම පමණයි | enisa mema ekabaddha wipakshaye siyalu denage wuwamanawa wee thibenne thamanta ella wela thibena mema chodana yata gasa geneeme aramunakma pamanayi |
එම ස්ථානයට මීටර් ක් පමණ දුරින් රියදුරු බලපත්රයක් හා ජාතික හැඳුනුම්පතක්ද හමුවි ඇති බව පොලිසිය කියයි | ema sthanayata meetar k pamana durin riyaduru balapathrayak ha jathika hendunumpathakda hamuwi ethi bawa polisiya kiyayi |
නැවුම් හඩ අපේ දෙසවන් තුළ දෝංකාර දෙයි | newum hada ape desawan thula donkara deyi |
මේවා යළි ගොඩ ගැනීමට රජයෙන් සහන දිය යුතුයි | mewa yali goda geneemata rajayen sahana diya yuthuyi |
ඉතාම සංකල්පීය සහ හොඳ අවබෝධයක් ලබා ගන්න නම් අපි සැලකිල්ලට ගන්න ඕනි ලතින් ඇමෙරිකාවේ මොකද වෙන්නේ එක්සත් ජනපදයේ මොකද වෙන්නේ වගේ දේවල් | ithama sankalpeeya saha honda awabodhayak laba ganna nam api selakillata ganna oni lathin emerikawe mokada wenne eksath janapadaye mokada wenne wage dewal |
අපේ රටේ අමුත්තෙකු මේ ආකාරයට නවනින්දිරා විදීම මාහටනම් කිසිසේත්ම බලාසිටිය නොහැක | ape rate amuththeku me akarayata nawanindira wideema mahatanam kisisethma balasitiya noheka |
එන් | en |
ඉකුත්දා රාජගිරිය ඇන් | ikuthda rajagiriya en |
නාවික හමුදාපති හිරු මාධ්යවේදියාට පහර දුන් සිද්ධිය හිරු මාධ්යවේදියාට නාවික හමුදාපතිවරයා සිදුකළ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව පිවිතුරු හෙළ උරුමය පවසනවා එහි ප්රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නාවික හමුදාපතිවරයාගේ එද... | nawika hamudapathi hiru madhyawediyata pahara dun siddhiya hiru madhyawediyata nawika hamudapathiwaraya sidukala paharadeeme siddhiya sambandhayen nawika hamudapathiwaraya dhurayen illa aswiya yuthu bawa piwithuru hela urumaya pawasanawa ehi pradhana lekam udaya gammanpila mahatha me adahas pala kale ada perawaruwe pew... |
මැලේසියාව තායිලන්තය ඉන්දුනීසියාව වැනි ශීඝ්රයෙන් වර්ධනය වන රටවල් පමණක් නොව ආසියාවේ මකරුන් හතර දෙනා නමින් විරුදාවලි ලත් සිංගප්පූරුව හොංකොං දකුණු කොරියාව සහ තායිවානයේ ද විනිමය අනුපාතික අසාමාන්ය ලෙස කඩා වැටීමට ලක් විය | melesiyawa thayilanthaya induneesiyawa weni sheeghrayen wardhanaya wana ratawal pamanak nowa asiyawe makarun hathara dena namin wirudawali lath singappuruwa honkon dakunu koriyawa saha thayiwanaye da winimaya anupathika asamanya lesa kada weteemata lak wiya |
නිවැරදි කිරීම ක්ශීරපතය නෙවෙයි ඔය පේන්නේ දකුණේ ගැම්ම හු තෝ අද ක්ශීරපතය පේනවා දකුණුඅහසේ | niweradi kireema ksheerapathaya neweyi oya penne dakune gemma hu tho ada ksheerapathaya penawa dakunuahase |
ලොකු අක්කා ඇවිල්ලා එයාලාව එක් කරගෙන ගියා කියලා ලියුමක් එවලා තිබ්බා | loku akka ewilla eyalawa ek karagena giya kiyala liyumak ewala thibba |
සමනල තටු මගේ ජීවිතය වෙනස් කළා | samanala thatu mage jeewithaya wenas kala |
තරඟාවලියට එක්වන කණ්ඩායමක සංචිතයක උපරිම වශයෙන් ක්රීඩකයින් දෙනෙකු රඳවාගත යුතු වනවා | tharangawaliyata ekwana kandayamaka sanchithayaka uparima washayen kreedakayin deneku randawagatha yuthu wanawa |
අසේල කුරුළුවංශ | asela kuruluwansha |
සිකුරුට ශනිගේ බලපෑමට අයිති වනුයේ ශනි සිකුරු සංයෝගය ශනිට සිකුරු යාව සිටීම ශනිට සිකුරු හෝ චන්ද්රයා හෝ හත පෙනීම විවාහ වන වයසේදී ශනි මහ දශාව හෝ කේතු මහ දශාව ලැබීම ශනි තුලා රාශිගත වීම හා ශනි සිකුරු පරිවර්තන යෝගය ආදියයි | sikuruta shanige balapemata ayithi wanuye shani sikuru sanyogaya shanita sikuru yawa siteema shanita sikuru ho chandraya ho hatha peneema wiwaha wana wayasedee shani maha dashawa ho kethu maha dashawa lebeema shani thula rashigatha weema ha shani sikuru pariwarthana yogaya adiyayi |
සර්ප දෂ්ඨ වළක්වා ගැනීමට ගතයුතු පියවර සර්පයන් ගැවසෙන ස්ථානවල ඇවිදීමේදී කකුල් ආවරණය වනසේ බූට් වැනි පාවහන් පැලදිය යුතු අතර ඝණ දිගු ගලිසම් හෝ දිගු සරම් පැලද සිටීමද ආරක්ෂාකාරී වේ | sarpa dashta walakwa geneemata gathayuthu piyawara sarpayan gewasena sthanawala ewideemedee kakul awaranaya wanase but weni pawahan peladiya yuthu athara ghana digu galisam ho digu saram pelada siteemada arakshakaree we |
මේ වගේ පොඩි ගාණක් වෙන්කරලා අධ්යාපනය ගොඩනගන්න බැහැ | me wage podi ganak wenkarala adhyapanaya godanaganna behe |
අලූත් අවුරුදු උදාවත් සමග පැරීසියේ සන් රයිස් සංචාරක සමාගම විසින් සංවිධානය කැරෙන රූකාන්ත ගුණතිලක චන්ද්රලේඛා සමග ඔවුන්ගේ දරුවන්ද ගී ගයන රූ සඳ රෑ සංගීත ප්රසංගය අපේ්රල් වැනි ඉරුදින සවස ට පැරිස් කලාප අංක සොම් ශෙලිසේ ජෙට් සෙට් ක්ලබ් ශාලාවේදි පැවැත් වීමට යයි | aluth awurudu udawath samaga pereesiye san rayis sancharaka samagama wisin sanwidhanaya kerena rukantha gunathilaka chandraleka samaga owunge daruwanda gee gayana ru sanda re sangeetha prasangaya aperal weni irudina sawasa ta peris kalapa anka som shelise jet set klab shalawedi peweth weemata yayi |
ඒ වගේම ලයිට් ගෑස් ප්රශ්නත් එක්ක දරුවන්ගේ පෝෂණය ගැටගැහිලා තිබෙනවා | e wagema layit ges prashnath ekka daruwange poshanaya getagehila thibenawa |
එන්නත යනු ප්රතිකර්මයක් නොව රෝගය පාලනය කිරීමේ ක්රමයක් පමණි | ennatha yanu prathikarmayak nowa rogaya palanaya kireeme kramayak pamani |
ගජමුතු සමග දෙකක් මාට්ටු | gajamuthu samaga dekak mattu |
ඒ කියා රජයේ වනාන්තර ඉඩම් මහා දවාලේ කොල්ලකන්නට දෙනවා නම් මොකක්ද මේ රට ඒවා ගැන සොයාබලා රටේ සම්පත් සුරක්ෂිත කරන්නට රජයේ නිලධාරීන්ට නොහැකිද | e kiya rajaye wananthara idam maha dawale kollakannata denawa nam mokakda me rata ewa gena soyabala rate sampath surakshitha karannata rajaye niladhareenta nohekida |
මිලාන් නුවර ආසන්නයේ පිහිටි ඔහු සේවය කරනා ඔහුගේම වැනි මහා පරිමාණ ආපන ශාලාවට හා හෝටලයට එසැණ ගොඩවන විටද කට අධික ඉතාලි හා විදේශිකයින් පිරිසක් ශ්රී ලාංකික කෝකියෙකු අතින් හැදෙන ඉතාලි ආහාර පාන වල රස බලමින් සිටියහ | milan nuwara asannaye pihiti ohu sewaya karana ohugema weni maha parimana apana shalawata ha hotalayata esena godawana witada kata adhika ithali ha wideshikayin pirisak shree lankika kokiyeku athin hedena ithali ahara pana wala rasa balamin sitiyaha |
ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ පොලීසිය ඉල්ලීමක් කරමින් සඳහන් කර ඇත්තේ සැකකාර සිසුන්ගේ ජංගම දුරකථනවල නිරුවත් දර්ශන ඇත්ද යන්න පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට ඒවා අදාළ ආයතන වෙත යැවීමට අවසර ලබාදෙන ලෙසයි | owun ada adhikaranayata idiripath kala awasthawe poleesiya illeemak karamin sandahan kara eththe sekakara sisunge jangama durakathanawala niruwath darshana ethda yanna pilibanda pareekshana pewethweemata ewa adala ayathana wetha yeweemata awasara labadena lesayi |
පොලීසියට එවැනි බලයක් නැත | poleesiyata eweni balayak netha |
එය පුද්ගලයන් පැහැර ගැනීම සහ අතුරුදන් කිරීම සඳහා සුදු වෑන් යොදා ගැනීම ඇතුළු විවිධ තර්ජන සහ ක්රියාවන් උපයෝගී කර ගත්තේ ය | eya pudgalayan pehera geneema saha athurudan kireema sandaha sudu wen yoda geneema ethulu wiwidha tharjana saha kriyawan upayogee kara gaththe ya |
ඒ අනුව එම උප පොලිස් පරීක්ෂකවරයා එප්පාවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ | e anuwa ema upa polis pareekshakawaraya eppawala poleesiya wisin athadanguwata gena thibe |
දැන් වත් ලංකාවේ එකට සේවයක් කරන්න ඉඩ දුන්නා නම් වටිනවා | den wath lankawe ekata sewayak karanna ida dunna nam watinawa |
සාමාන්ය පෙළෙන් පසු ඉහළ අධ්යාපනය සඳහා යොමු නොවන සිසු සිසුවියන් වෙනුවෙන් උසස් ද්විතීක වෘත්තීය අධ්යාපන ක්රමයක් හඳුන්වා දෙනවා | samanya pelen pasu ihala adhyapanaya sandaha yomu nowana sisu sisuwiyan wenuwen usas dwitheeka wththeeya adhyapana kramayak handunwa denawa |
බදුල්ල හාලිඇළ ශාන්ත ජෙම්ස් විද්යාලයේ උදෑසන ආහාර විෂවීමකින් සිසුන් ට වැඩි ප්රමාණයක් රෝහල් ගතකර තිබේ | badulla haliela shantha jems widyalaye udesana ahara wishaweemakin sisun ta wedi pramanayak rohal gathakara thibe |
මෙම සිසුවා පිහි ඇණුමට ලක් වුණේ පසුගිය අප්රේල් මාසයේදීයි | mema sisuwa pihi enumata lak wune pasugiya aprel masayedeeyi |
බෝම්බ තව තවත් පුපුරයි | bomba thawa thawath pupurayi |
ඒ කොළඹ ප්රධාන මහේස්ත්රාත් මොහොමඞ් මිහාර් හමුවේ අද පෙරවරුවේ මෙම නඩුව කැදවූ අවස්ථාවේදීයි | e kolamba pradhana mahesthrath mohoman mihar hamuwe ada perawaruwe mema naduwa kedawu awasthawedeeyi |
ක්රිකට් සුප් එක කෝකියන්ගේ කල්ලියෙන් බේරාගනිමු | krikat sup eka kokiyange kalliyen beraganimu |
ඒ අනුව වසරේ නොවැම්බර් මාසයේදී ශ්රී ලංකා වෘත්තීය පත්ර කලාවේදීන්ගේ සංගමය ශ්රී ලංකා වෘත්තීය ජනමාධ්යවේදීන්ගේ සංගමය නිදහස් මාධ්ය ව්යාපාරය ශ්රී ලංකා පුවත්පත් ප්රකාශයන්ගේ සංගමය සහ ශ්රී ලංකා කර්තෘ සංසදය ඊට අත්සන් තැබීය | e anuwa wasare nowembar masayedee shree lanka wththeeya pathra kalawedeenge sangamaya shree lanka wththeeya janamadhyawedeenge sangamaya nidahas madhya wyaparaya shree lanka puwathpath prakashayange sangamaya saha shree lanka karth sansadaya eeta athsan thebeeya |
රජයේ කාබනික පොහොර ප්රතිපත්තිය සම්බන්ධයෙන් මතභේදාත්මක අදහස් ඉදිරිපත් කළ මහාචාර්ය බුද්ධි මාරඹේ කෘෂිකර්මාන්ත අමාත්යංශයෙන් ඉවත් කිරීම පිළිබඳව විමසා බැලිය යුත්තේ රජයේ ක්රියාමාර්ග සමඟ අනුගත නොවන ඕනෑම අයෙකුට දොර පෙන්වීම වර්තමාන ප්රතිපත්තිය බව මතක තබාගෙනය | rajaye kabanika pohora prathipaththiya sambandhayen mathabhedathmaka adahas idiripath kala mahacharya buddhi marambe kshikarmantha amathyanshayen iwath kireema pilibandawa wimasa beliya yuththe rajaye kriyamarga samanga anugatha nowana onema ayekuta dora penweema warthamana prathipaththiya bawa mathaka thabagenaya |
මෙය සාමාන්යය වගකීම් ආරක්ෂණ අවලංගු නොකර ගනිමින් වැඩිදියුණූ ප්රතිඵලයක් බලාපොරොත්තුවන අයට කදිම විසඳුමකි | meya samanyaya wagakeem arakshana awalangu nokara ganimin wedidiyunu prathipalayak balaporoththuwana ayata kadima wisandumaki |
ශ්රී ලංකාව වටා ඇති සාගරය නාවික කේන්ද්රය ප්රයෝජනයට ගත හැක | shree lankawa wata ethi sagaraya nawika kendraya prayojanayata gatha heka |
එසේ සම වචනයෙන් ආමන්ත්රණය නොකරන ලෙසටත් තමන්වහන්සේ කෙලෙස් නසා බුදු වී නිවන් පසක් කර ගත් බවත් ඒ උතුම් ධර්මය ඔබ කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කිරීමට වැඩම වූ බව සිහිපත් කළහ | ese sama wachanayen amanthranaya nokarana lesatath thamanwahanse keles nasa budu wee niwan pasak kara gath bawath e uthum dharmaya oba kerehi anukampawen deshana kireemata wedama wu bawa sihipath kalaha |
වෙත ඔබට දැනුම්දිය හැකි යි | wetha obata denumdiya heki yi |
ඒ දැන් රාජපක්ෂක පොලීසියේ අලුත්ම නාටකය යි | e den rajapakshaka poleesiye aluthma natakaya yi |
ඊ | ee |
හබරණ හුරුළු උයනේ ගින්නක් | habarana hurulu uyane ginnak |
එය වයසට යද්දී සිදුවන දෙයක්ද නැත්නම් ඉස්සර තිබූ ගස් ගල් මනෝභාවයෙන් නිදහස් වීමට හැකි වීමේ ප්රතිඵලයක්දැයි වෙලාවක් තිබුණොත් සොයා බැලිය යුතුය | eya wayasata yaddee siduwana deyakda nethnam issara thibu gas gal manobhawayen nidahas weemata heki weeme prathipalayakdeyi welawak thibunoth soya beliya yuthuya |
මෙම නිදහස් කිරීමෙන් පසුව අදාළ භූමිය රම්බකුලම් විදුහලේ ක්රීඩාංගණය වශයෙන් වැඩිදියුණු කර පරිහරණය කිරීමට විදුහල වෙත පවරන බව ආරක්ෂක අමාත්යංශය ප්රකාශ කර තිබේ | mema nidahas kireemen pasuwa adala bhumiya rambakulam widuhale kreedanganaya washayen wedidiyunu kara pariharanaya kireemata widuhala wetha pawarana bawa arakshaka amathyanshaya prakasha kara thibe |
අදාළ පාසල් සිසුවාට මින් ඉදිරියට මෙවැනි ක්රියාවල යෙදීමෙන් වළකින ලෙස නියම කළ මහේස්ත්රාත්වරයා පසුගිය මාස ක කාලය තුළ ඔවුන්ගේ අන්තර්ජාල ගිණුම් පිළිබඳ දත්ත ඇතුළත් බිල් පත්ර අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ඔහුගේ මව්පියන්ට නියම කර තිබේ | adala pasal sisuwata min idiriyata meweni kriyawala yedeemen walakina lesa niyama kala mahesthrathwaraya pasugiya masa ka kalaya thula owunge antharjala ginum pilibanda daththa ethulath bil pathra adhikaranayata idiripath kireemata piyawara ganna lesa ohuge mawpiyanta niyama kara thibe |
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද නඩු විභාගය සිදුවන අවස්ථාවේ අධිකරණයට පැමිණ සිටි බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ | bodubala sena sanwidhanaye maha lekam pujya galagodaaththe gnanasara himiyan da nadu wibhagaya siduwana awasthawe adhikaranayata pemina siti bawayi ehi siti hiru warthakaru sandahan kale |
කතරගම දෙවියන්ට රණකෙළි පූජාවක් | katharagama dewiyanta ranakeli pujawak |
ප්රාදේශීය ලේකම්වරයා තමන්ගේ නිල ආසනය රූපගත කිරීමේ කටයුතු සඳහා ලබාදීමට අකමැත්ත පළ කර තිබියදී රෙජිනෝල්ඩ් මන්ත්රීවරයා දේශපාලන සබඳතාවලට දුරකථනයෙන් අමතමින් ප්රාදේශීය ලේකම්වරයා බලහත්කාරයෙන් නැගිට්ටුවීමේ උත්සාහයක නිරත බව සඳහන්ය | pradesheeya lekamwaraya thamange nila asanaya rupagatha kireeme katayuthu sandaha labadeemata akameththa pala kara thibiyadee rejinold manthreewaraya deshapalana sabandathawalata durakathanayen amathamin pradesheeya lekamwaraya balahathkarayen negittuweeme uthsahayaka niratha bawa sandahanya |
සිවාජිලිංගම් විසින් නව පක්ෂයක් පිහිටුවාගෙන තිබේ | siwajilingam wisin nawa pakshayak pihituwagena thibe |
ඩීසල් ලීටරයක් රුපියල් දෙදහසක වැනි අධික මිලකට අලෙවි කර ඇති බව ද සදහන් | deesal leetarayak rupiyal dedahasaka weni adhika milakata alewi kara ethi bawa da sadahan |
මෙම උපකරණවලට ජවය සපයන්නේ බාහිර ජව සැපයුමකින් වන අතර එමගින් ද තාප හානිවීම සිදුවේ | mema upakaranawalata jawaya sapayanne bahira jawa sepayumakin wana athara emagin da thapa haniweema siduwe |
දයාසිරි ජයසේකර මහතා පා | dayasiri jayasekara mahatha pa |
එහෙත් ඊට පෙර මාෆියා සාමාජිකයන් පොලීසියට අල්ලාදීමට ඔහු ඉදිරිපත් විය | eheth eeta pera mafiya samajikayan poleesiyata alladeemata ohu idiripath wiya |
මතභේදාත්මක කොදෙව් තරග සංචාරය නිම කරමින් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම අද පෙරවරුවේ යළි දිවයිනට පැමිණියා | mathabhedathmaka kodew tharaga sancharaya nima karamin shree lanka krikat kandayama ada perawaruwe yali diwayinata peminiya |
කොවිඩ් සමයේ පොල්දූව පාලම අසල දියවන්නාව ආශ්රීතව මසුන් අල්ලමින් සිටිය දී හමුදා මුර යාත්රාවක් මගින් හිතාමතා සිදුකල අනතුරකින් දිවි අහිමි වූ රාජේන්ද්රන් රවීන්ද්රන් ගේ බිරිඳ වන ඇලෝසියස් ශානිකා මධුවන්ති ඒසේ පැවැසුවාය | kowid samaye polduwa palama asala diyawannawa ashreethawa masun allamin sitiya dee hamuda mura yathrawak magin hithamatha sidukala anathurakin diwi ahimi wu rajendran raweendran ge birinda wana elosiyas shanika madhuwanthi ese pewesuwaya |
අතිරේක ක්රීඩිකාවන් මදුශිකා මෙත්තානන්ද කාව්යා කාවින්දි ඉමේෂා දුලානි සත්යා සංදීපනී | athireka kreedikawan madushika meththananda kawya kawindi imesha dulani sathya sandeepanee |
ජී | jee |
වී | wee |
නංගි එයා ලොකු ගින්දර ගොඩාක් මැද්දෙ පිච්චි පිච්චි ඉන්නේ | nangi eya loku gindara godak medde pichchi pichchi inne |
මෙයින් සිදුවන්නේ වෛරස් ප්රෝටීන් හැදීමට සංඥාවක් නිකුත් කිරීම පමණි | meyin siduwanne wairas proteen hedeemata sangnawak nikuth kireema pamani |
බූස්ස රත්න උදාගම ප්රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් නිලඇඳුමට සමාන ඇඳුමකින් සැරසුනු කණ්ඩායමක් පැමිණ මාංචු දමා පැහැරගෙන ගිය බවත් ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිළි කළද මෙතෙක් සාධාරණ ක්රියාමාර්ගයක් නොගත් බව පවසමින් ඔවුන්ගේ ඥාතීන් අද කොළඹ ගාල්ල ප්රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වුණා | bussa rathna udagama pradeshaye padinchi pudgalayin dedeneku polis nilaendumata samana endumakin serasunu kandayamak pemina manchu dama peheragena giya bawath e sambandhayen poleesiyata peminili kalada methek sadharana kriyamargayak nogath bawa pawasamin owunge gnatheen ada kolamba galla pradhana margaya awahira karami... |
ඒ පරීක්ෂණ අනුව තමයි බුද්ධි අංශ නිළධාරියෙක් අත්අඩංගුවට ගත්තේ | e pareekshana anuwa thamayi buddhi ansha niladhariyek athadanguwata gaththe |
ඒත් ඉතින් දෙයියනේ කොහේ කියලා යන්නද දන්නා දෑතෙ කර්මාන්තය වන ගොයිතැන අතහැරලා වෙන මොනවා කියලා කරන්නද උඩරට එළවළු ගොවියෝ මේ දවස්වල ඔවුන්ට තියෙන ප්රශ්න නිසා විසඳුම් සොයාගත නොහැකිව අන්දමන්ද වෙලා | eth ithin deyiyane kohe kiyala yannada danna dethe karmanthaya wana goyithena athaherala wena monawa kiyala karannada udarata elawalu gowiyo me dawaswala owunta thiyena prashna nisa wisandum soyagatha nohekiwa andamanda wela |
මේවාට බලපා තිබූ ගැටලු සහගත තැන් ප්රශ්නකාරී ස්භාවයන් පහව යයි | mewata balapa thibu getalu sahagatha then prashnakaree sbhawayan pahawa yayi |
හැබැයි ආණ්ඩුවේ ප්රධානීන් තම තමන්ගේ අය වෙනුවෙන් කෝටා වෙන්කර ගත්තා | hebeyi anduwe pradhaneen thama thamange aya wenuwen kota wenkara gaththa |
එයට හේතුව නම් එයට යථාර්තවාදී දේශපාලන දැක්මක් නැතිකමයි | eyata hethuwa nam eyata yatharthawadee deshapalana dekmak nethikamayi |
කෞතුකාගාරයෙන් ඉතිහාසය සොරාගැනීම හත් දෙනකුගේ වැඩතහනම් | kauthukagarayen ithihasaya sorageneema hath denakuge wedathahanam |
මාතෘ නිවාඩු පිට ගමන් කරමින් සිටි කාන්තාවක පැවසුවේ තමා මේ සිද්ධියෙන් බියට පත් වූ බවයි | math niwadu pita gaman karamin siti kanthawaka pewasuwe thama me siddhiyen biyata path wu bawayi |
ප්රේමදාස ක්රීඩාංගණයෙහි පැවැත්වෙන මෙම තරගයේදී ප්රථමයෙන් පන්දුවට පහරදීමට ඕස්ට්රේලියානු කණ්ඩායමේ නායක රිකී පොන්ටින් තීරණය කළේය | premadasa kreedanganayehi pewethwena mema tharagayedee prathamayen panduwata paharadeemata ostreliyanu kandayame nayaka rikee pontin theeranaya kaleya |
බත්තලන්ගුන්ඩුව දුපතේ මෙන්ම පල්ලිය වත්ත දුපතේ ද ධීවරයන් මෙසේ සිය දුපත් ගම්බිම් හැරදා යාමේ ප්රවනතාව ඉහළ ගොස් ඇත්තේය | baththalangunduwa dupathe menma palliya waththa dupathe da dheewarayan mese siya dupath gambim herada yame prawanathawa ihala gos eththeya |
ඒ අනුව හෙට දිනයේ සිට පෞද්ගලික බස් රථවල සිඟමන් යැදීම වෙළඳාම් කිරීම දේශන පැවැත්වීම සහ මුදල් එකතු කිරීම සඳහා අවස්ථාව ලබානොදෙන බවත් එය නොසලකා හරිමින් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරන ලෙස පොලීසියෙන් ඉල්ලීමක් කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය | e anuwa heta dinaye sita paudgalika bas rathawala singaman yedeema welandam kireema deshana pewethweema saha mudal ekathu kireema sandaha awasthawa labanodena bawath eya nosalaka harimin katayuthu karana pudgalayinta erehiwa neethiya kriyathmaka karana lesa poleesiyen illeemak kara ethi bawath e mahatha wediduratath sa... |
එයින් මගේ නිදහස සීමා වෙනවා | eyin mage nidahasa seema wenawa |
සිරා කතාව | sira kathawa |
එසේ නම් අප ඉදිරියට යන්නේ කෙසේද ණය නොගෙවීමත් විශාල ප්රශ්නයකට මුල් වෙනවා | ese nam apa idiriyata yanne keseda naya nogeweemath wishala prashnayakata mul wenawa |
මුල් කාලීනව සජිවිකරණ ය සඳහා පරිගණකගත හිස් ආකෘති කරන ලද්දේ පාකේ විසිනි | mul kaleenawa sajiwikarana ya sandaha pariganakagatha his akthi karana ladde pake wisini |
කෙසේ වෙතත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ තිලංග සුමතිපාල දයාසිරි ජයසේකර ඇතුළු කණ්ඩායමක් ම මෛත්රීපාල සිරිසේනගේ මතය සමග එකඟ ව සිටියේ නැත | kese wethath shree lanka nidahas pakshaye thilanga sumathipala dayasiri jayasekara ethulu kandayamak ma maithreepala sirisenage mathaya samaga ekanga wa sitiye netha |
ට මීටර් සහාය දිවීමේ කාන්තා ඉසව්වට එක් වෙමින් ලෝකඩ පදක්කම දිනා ගත්තාය | ta meetar sahaya diweeme kantha isawwata ek wemin lokada padakkama dina gaththaya |
එම අවස්ථාවේදී ඉහළින් ඇදී යන පන්දුව හයේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටි සුපිරි ක්රීඩක බ්රෙන්ඩන් මැකලම්ට උඩපන්දුවක් ලෙස රැක ගැනීමට තිබූ අවස්ථාව ගිලිහී ගියේ පන්දුව හයේ සීමාවේ පතිත වෙමින් | ema awasthawedee ihalin edee yana panduwa haye seemawa asannaye pandu rakimin siti supiri kreedaka brendan mekalamta udapanduwak lesa reka geneemata thibu awasthawa gilihee giye panduwa haye seemawe pathitha wemin |
මොකද ඕනෑම කෙනකු ගේ ජීවිතයේ අඳුරු පැතිකඩක් තියෙනවා | mokada onema kenaku ge jeewithaye anduru pethikadak thiyenawa |
සරසවිවල නවකවදය අද ප්රචණ්ඩත්වයට පත් වී ඛේදවාචකයක් වෙලා | sarasawiwala nawakawadaya ada prachandathwayata path wee kedawachakayak wela |
ලොක්ඩවුන් සීමා පැනවීමෙන් අනතුරුව බොහෝ පාසල්වල ඉගැන්වීම් කටයුතු අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරිණි | lokdawun seema penaweemen anathuruwa boho pasalwala igenweem katayuthu antharjalaya osse sidu kerini |
ඒ කට හොඳ නැතිකම තවත් සමහර දේශපාලන පක්ෂ තම තමන්ගේ වාසියට යොදා ගත්තා | e kata honda nethikama thawath samahara deshapalana paksha thama thamange wasiyata yoda gaththa |
ටී | tee |
අද කොවිඩ් ආසාදිතයින් ක් | ada kowid asadithayin k |
අද තරගයේ තරග තීරක ලෙස ශ්රී ලංකාවේ රන්ජන් මඩුගල්ල කටයුතු කරන අතර තරග විනිසුරුවන්ගෙන් කෙනෙකු ලෙස ශ්රී ලංකාවේ කුමාර ධර්මසේන කටයුතු කිරීම විශේෂත්වයකි | ada tharagaye tharaga theeraka lesa shree lankawe ranjan madugalla katayuthu karana athara tharaga winisuruwangen keneku lesa shree lankawe kumara dharmasena katayuthu kireema wisheshathwayaki |
මේ වන විටත් වෛද්යවරුන් විසින් ඇතාට ප්රතිකාර කිරීම අඛණ්ඩව සිදු කරනවා | me wana witath waidyawarun wisin ethata prathikara kireema akandawa sidu karanawa |
බර්මන් හෙවත් පංචම් විසින් හින්දි ගී කලාව භාරත ජන සංගීතය බටහිර සංගීතය හා මුසුකරවා කළ විපර්යාසයට නොදෙවෙනිව සිංහල ජන ගී කලාව සාම්ප්රදායික ගී ස්තෝත්ර උත්තර භාරතීය රාගධාරි ශීල්පීයෝපක්රම හා බටහිර සංගීතයේ ඇතැම් සාධනීය ලක්ෂණ එක්තැන් කරමින් අපුර්ව සංගීත සම්ප්රාදයක් සිංහල සිනමා මෙන්ම ඉන් පරිබාහිර වූ ගීත කලාවට එකතු කළේය | barman hewath pancham wisin hindi gee kalawa bharatha jana sangeethaya batahira sangeethaya ha musukarawa kala wiparyasayata nodeweniwa sinhala jana gee kalawa sampradayika gee sthothra uththara bharatheeya ragadhari sheelpeeyopakrama ha batahira sangeethaye ethem sadhaneeya lakshana ekthen karamin apurwa sangeetha sam... |
දෙවියන් හමුවේ බර්ටි කන්නලව් කරමින් කියා සිටියේ තමන්ගේ නිවෙසේ කුලියට ගත් අයට එය ආපසු දෙන්නට කතරගම දෙවියන්ගේ නාමයෙන් හිත් පහළවේවා යනුවෙනි | dewiyan hamuwe barti kannalaw karamin kiya sitiye thamange niwese kuliyata gath ayata eya apasu dennata katharagama dewiyange namayen hith pahalawewa yanuweni |
ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග යටතේ විශේෂ ප්රකාශයක් කරමින් විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා කියා සිටියේ මෙරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ ලියවිල්ලක් ජිනීවාහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සමුළුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවයි | eeye dinaye parlimenthuwedee sthawara niyoga yatathe wishesha prakashayak karamin wipaksha nayaka ranil wikramasinha mahatha kiya sitiye merata parlimenthuwata idiripath nokala liyawillak jineewahidee eksath jatheenge manawa himikam kawunsilaye samuluwata idiripath kireemata anduwa katayuthu karana bawayi |
මේ ආණ්ඩුව දැන් බොරු කියමින් ජනතාවගේ ඇස්වලට වැලි ගසමින් ඉන්නවා | me anduwa den boru kiyamin janathawage eswalata weli gasamin innawa |
කොක්කු දෙනෙකු මරා ප්රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට | kokku deneku mara prawahanaya kala pudgalayeku athadanguwata |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.