Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
මෙන්න ලංකාවේ උසාවියඅගවිනිසුරු සරත් ටෙලිෆෝන් කරලා කිව්වාලූදෙන්නේ අත්හිටුවු සිරදඬුවමක් කියලාපස්සෙ අවුරුදු දෙකක් හිරගෙදර යැව්වාලූලෝකයේ කොහේවත් එහෙම වෙන්නේ නැහැ
menna lankawe usawiyaagawinisuru sarath telifon karala kiwwaludenne athhituwu siradanduwamak kiyalapasse awurudu dekak hiragedara yewwalulokaye kohewath ehema wenne nehe
ඉදිරි පරපුරට අධ්යාපනයක් ආදර්ශයක් ගත හැකි පොතක්
idiri parapurata adhyapanayak adarshayak gatha heki pothak
දැව සංස්ථාවේ හිටපු සභාපතිට ඇප දීම ප්රතික්ෂේප කරයි
dewa sansthawe hitapu sabhapathita epa deema prathikshepa karayi
ඊට හේතුව පකිස්තානය නිර්මාණය කිරීමේදී ඊට එහි ආවේණික වූ ඉතිහාසයක් අත්යවශය විය
eeta hethuwa pakisthanaya nirmanaya kireemedee eeta ehi awenika wu ithihasayak athyawashaya wiya
ට යෙදෙන සුභ මොහොතින් මහනුවර දිසාපති එච්
ta yedena subha mohothin mahanuwara disapathi ech
බාසිලෝනාහි වෑන් රථ අනතුරක් ක් මරුට ක් තුවාලයි
basilonahi wen ratha anathurak k maruta k thuwalayi
දීර්ඝ කාලයක් මේ රට පාලනය කළ ඉහළ පංතියේ අය සාමාන්ය පංතිය අතට බලය මාරුවෙනවාට බයයි
deergha kalayak me rata palanaya kala ihala panthiye aya samanya panthiya athata balaya maruwenawata bayayi
එමෙන්ම දයාසිරි ජයසේකර රාජ්ය ඇමතිවරයාට වාසුදේව නානායක්කාර කැබිනට් ඇමතිවරයාට සහ රවුෆ් හකීම් පාර්ලිමේන්තු මන්ත්රීවරයාට කොවිඩ් ආසාදිනය වූයේ කෙසේද යන්න මේ වනතෙක් අනාවරණය කර ගෙන නැති බවය
emenma dayasiri jayasekara rajya emathiwarayata wasudewa nanayakkara kebinat emathiwarayata saha rawuf hakeem parlimenthu manthreewarayata kowid asadinaya wuye keseda yanna me wanathek anawaranaya kara gena nethi bawaya
දැනට ඒ පිළිබඳ සාකච්ඡා පවත්වන බවත් ආරක්ෂක අමාත්යාංශය සුදුසු පියවර ගනු ඇති බවත් එම ලිපියේ ම වැඩිදුරටත් සදහන් වේ
denata e pilibanda sakachcha pawathwana bawath arakshaka amathyanshaya sudusu piyawara ganu ethi bawath ema lipiye ma wediduratath sadahan we
පස් කන්දකට යටවීමෙන් අඹේපුස්ස යුද හමුදා කඳවුරේ සෙබළුන් සිව් දෙනෙකු මියගොස් තිබේ
pas kandakata yataweemen ambepussa yuda hamuda kandawure sebalun siw deneku miyagos thibe
ඒ සමගම ඉහළ ගිය වායු මගින් හොඳින් වලාකුළු වර්ධනය වී මෙම ප්රදේශයට වැසි ලබාදෙනවා
e samagama ihala giya wayu magin hondin walakulu wardhanaya wee mema pradeshayata wesi labadenawa
ඌව සහ අම්පාර මඩකලපුවට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි
uwa saha ampara madakalapuwata sawas kalaye wesi ho gigurum sahitha wesi ethi wiya hekiyi
මේ මස වන දායින් හදිසි නීතිය අවසන් වීමට නියමිතය
me masa wana dayin hadisi neethiya awasan weemata niyamithaya
විශේෂයෙන්ම ව්යායාම මඳකම වැරදි ආහාර රටාවන් ඊට ප්රධාන ලෙසට බලපා ඇත
wisheshayenma wyayama mandakama weradi ahara ratawan eeta pradhana lesata balapa etha
ඉන්දීය දෙමළ නිළියක් අභිරහස් ලෙස මියයයි
indeeya demala niliyak abhirahas lesa miyayayi
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති එම රැස්වීමේදී අය වැය ලේඛනයට අනුමැතිය ලබාගැනීමටයි ජනාධිපතිතුමා කටයුතු කර තිබුණේ
janadhipathi lekam karyalaye pewathi ema resweemedee aya weya lekanayata anumethiya labageneematayi janadhipathithuma katayuthu kara thibune
ටහුඩු ඉන්දියාව පැරදියි යකොව්
tahudu indiyawa peradiyi yakow
මම ශ්රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේ උපසභාපති
mama shree lanka nidahas paksha sammelanaye upasabhapathi
මේ දේශපාලන හා නිලධාරී සම්බන්ධය හේතුවෙන් පාරිසරික අනපනත් තුට්ටුවකට මායිම් නොකර මේ ව්යාපෘතිය ක්රියාත්මක කිරීමට උත්සාහ ගන්නා බවක් පෙනෙන්නට තිබේ
me deshapalana ha niladharee sambandhaya hethuwen parisarika anapanath thuttuwakata mayim nokara me wyapthiya kriyathmaka kireemata uthsaha ganna bawak penennata thibe
කැලණියේ නාට්ය කියන්නේ වෙනම අනන්යතාවක්
kelaniye natya kiyanne wenama ananyathawak
අපේ හෘදසාක්ෂිය
ape hdasakshiya
වාහන සිහිනය තවදුරටත් සිහිනයක් නෙමෙයි තමන්ගෙම කියලා වාහනයක් ගන්න ලේසිම ක්රමය මෙන්න
wahana sihinaya thawaduratath sihinayak nemeyi thamangema kiyala wahanayak ganna lesima kramaya menna
මැතිවරණයක් එපා කියන විපක්ෂයක්
methiwaranayak epa kiyana wipakshayak
අඩුම වශයෙන් මේ පිළිබඳ නිශ්චිත කරුණු පැහැදිලි කිරීමක් අදාළ සන්ධානගත පක්ෂවලින් ඔබ විසින් ඉල්ලා සිටිය යුතුය
aduma washayen me pilibanda nishchitha karunu pehedili kireemak adala sandhanagatha pakshawalin oba wisin illa sitiya yuthuya
ආපදාවට පත් වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් පහසු කිරීම සඳහා අවශේෂ රියදුරන්ට මාර්ගවලින් ඉවත්ව සිටින ලෙස තුර්කි බලධාරීන් මේ වන විට උපදෙස් දී තිබෙනවා
apadawata path wuwan galawa geneeme meheyum pahasu kireema sandaha awashesha riyaduranta margawalin iwathwa sitina lesa thurki baladhareen me wana wita upades dee thibenawa
මේ දෙදෙනාම මෙගා නාට්යයවලට දායක වූහ
me dedenama mega natyayawalata dayaka wuha
රංජන් කස්තුරි රටපුරා ලංකා සතොස ශාඛාවල අද දිනයේදීත් සහල් ඇතුළු අත්යවාශ්ය ද්රව්ය හිඟව තිබූ බව පාරිභෝගිකයෝ පවසති
ranjan kasthuri ratapura lanka sathosa shakawala ada dinayedeeth sahal ethulu athyawashya drawya hingawa thibu bawa paribhogikayo pawasathi
අයි
ayi
ජී
jee
wa
මරණකරු සහ සැකකරු ගස් කැපීම ඇතුළු කුලී වැඩ සිදු කරන අයවලුන් බවද පොලිසිය පවසයි
maranakaru saha sekakaru gas kepeema ethulu kulee weda sidu karana ayawalun bawada polisiya pawasayi
ඉරානයේ සහේදාන් නගරයේ පැවති විරෝධතා සහ නොසන්සුන්තා හේතුවෙන් එරට ආරක්ෂක හමුදා වෙඩි තබා තිබෙනවා
iranaye sahedan nagaraye pewathi wirodhatha saha nosansuntha hethuwen erata arakshaka hamuda wedi thaba thibenawa
එමෙන්ම ශ්රී ලංකාවේ ඉල්ලීම ඉටුකරන්නේද යන්න පිළිබඳවද මූල්ය අරමුදල මෙතෙක් ප්රකාශයක් සිදුකර නොමැති බවයි ජාත්යන්තර ප්රවෘත්ති සේවා සඳහන් කළේ
emenma shree lankawe illeema itukaranneda yanna pilibandawada mulya aramudala methek prakashayak sidukara nomethi bawayi jathyanthara prawththi sewa sandahan kale
දි මොකද කළේ උතුරෙ ඇතිවෙච්ච දේවල්වලින් දැවැන්ත කළබලයක් හැදුව
di mokada kale uthure ethiwechcha dewalwalin dewentha kalabalayak heduwa
රාජ්ය බැංකු දෙකක් හෙටත් විවෘත කෙරේ
rajya benku dekak hetath wiwtha kere
ට පමණ මොවුන් වෑන් රථයකින් කැස්බෑ සහ ඩොල්ෆින් කරවල කිලෝ ක් ප්රවාහනය කර ඇති බව සඳහන්
ta pamana mowun wen rathayakin kesbe saha dolfin karawala kilo k prawahanaya kara ethi bawa sandahan
ඔබ ගෙවත්තේ සිටුවන්නේ ඔබට ඕනෑ ගස්වැල්
oba gewaththe situwanne obata one gaswel
අඩො එළ එක
ado ela eka
නිකමට හිතුනා
nikamata hithuna
තරග කාලසටහනඅපේ්රල් සිට පළමු සිවුදින තරගය මීර්පූර්හිදීඅපේ්රල් සිට දෙවැනි සිවුදින තරගය සිතිට්හිදීඅපේ්රල් පළමු එක්දින තරගය සිතිට්හිදීඅපේ්රල් දෙවැනි එක්දින තරගය සිතිට්හිදීඅපේ්රල් තෙවැනි එක්දින තරගය මීර්පූර්හිදීඅපේ්රල් සිවුවැනි එක්දින තරගය මීර්පූර්හිදීඅපේ්රල් පස්වැනි එක්දින තරගය මීර්පූර්හිදී
tharaga kalasatahanaaperal sita palamu siwudina tharagaya meerpurhideeaperal sita deweni siwudina tharagaya sithithideeaperal palamu ekdina tharagaya sithithideeaperal deweni ekdina tharagaya sithithideeaperal theweni ekdina tharagaya meerpurhideeaperal siwuweni ekdina tharagaya meerpurhideeaperal pasweni ekdina tharag...
ක ආදායමක් උපයා ගත්තේය
ka adayamak upaya gaththeya
පසුගිය දා ඇඳිරි නීතිය පනවා තිබියදී කොස්වත්ත පොලිස් වසමේ කොට්ටරාමුල්ල ප්රදේශයේ හට ගත් ගැටුම්වලට සැකකරුවන් සම්බන්ධ බවට ලද තොරතුරු මත අත්අඩංගුවට ගෙන තිබුණි
pasugiya da endiri neethiya panawa thibiyadee koswaththa polis wasame kottaramulla pradeshaye hata gath getumwalata sekakaruwan sambandha bawata lada thorathuru matha athadanguwata gena thibuni
අද මේ ආණ්ඩුවට ආර්ථිකය කළමනාකරණය කරගන්න බැහැ
ada me anduwata arthikaya kalamanakaranaya karaganna behe
ඒ පිරිසට දැන් තමයි සෝභිත හිමියන් පිළිබඳව මතක් වී ඇත්තේ
e pirisata den thamayi sobhitha himiyan pilibandawa mathak wee eththe
සැමියා දරුවන් අතහැර වසර ගණනක සිට අතුරුදන්ව සිටි කාන්තාවක් හැඳුනුම්පතක් නිසා එළියට ආ හැටි
semiya daruwan athahera wasara gananaka sita athurudanwa siti kanthawak hendunumpathak nisa eliyata a heti
එස් අබේකෝන් මහතා අමාත්ය කබීර් හෂීම් මහතාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස මාරු කර යවා ඇති බව වාර්තා වෙයි
es abekon mahatha amathya kabeer hasheem mahathage pudgalika arakshaka niladhariya lesa maru kara yawa ethi bawa wartha weyi
සමුපකාර හා අභ්යන්තර වෙළෙද නියෝජ්ය අමාත්ය හේමාල් ගුණසේකර මහතා සිය කොළඹ වොක්ෂෝල් වීදීයේ පිහිටි අමාත්යංශයේදී අද වැඩ භාර ගත්තේය
samupakara ha abhyanthara weleda niyojya amathya hemal gunasekara mahatha siya kolamba wokshol weedeeye pihiti amathyanshayedee ada weda bhara gaththeya
අසම්පූර්ණ කෘත්රිම මිනිසුන් බිහි කරන මේ ක්රමය වෙනස් කරන්ට නම් ඉතා ගැඹුරු අධ්යාපන ප්රතිසංස්කරණයක් අවශ්යයි
asampurna kthrima minisun bihi karana me kramaya wenas karanta nam itha gemburu adhyapana prathisanskaranayak awashyayi
විකුම් කළුආරච්චි ධම්මික ගනේපොල සහ ආදිත්ය පටබැඳි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව කැඳවා තිබූ අතර අගෝස්තු මස වැනිදා එය නැවත කැඳවීමට නියමිතය
wikum kaluarachchi dhammika ganepola saha adithya patabendi yana winisuruwarungen samanwitha thripudgala mahadhikarana winisuru madullak hamuwe mema naduwa kendawa thibu athara agosthu masa wenida eya newatha kendaweemata niyamithaya
ආර්
ar
කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගය සහ දක්ෂිණ අධිවේගී මාර්ගය එකට සම්බන්ධ කෙරෙමින් ඉදිකෙරුණු කොට්ටාව නව පිවිසුම් හා පිටවීම් මධ්යස්ථානය මහින්ද රාජපක්ෂ ජනපති අතින් අද විවෘත කිරීමට නියමිතය
kolamba pitatha watarawuma adhiwegee margaya saha dakshina adhiwegee margaya ekata sambandha keremin idikerunu kottawa nawa piwisum ha pitaweem madhyasthanaya mahinda rajapaksha janapathi athin ada wiwtha kireemata niyamithaya
ඡායාරූප සිරිමහ බෙල්ලන
chayarupa sirimaha bellana
සිට ඇත්ත වශයෙන්ම සිට මෙරට පාලනය කළ අලිබබෙක් සහ හොරු හතළිහක් උන්හ
sita eththa washayenma sita merata palanaya kala alibabek saha horu hathalihak unha
ශ්රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීම තුළින් එහි වාසිය හිමිවන්නේ එක්සත් ජාතික පක්ෂයට බව මුදල් රාජ්ය අමාත්ය මහින්ද සමරසිංහ මහතා පවසයි
shree lanka nidahas pakshaya dekada weema thulin ehi wasiya himiwanne eksath jathika pakshayata bawa mudal rajya amathya mahinda samarasinha mahatha pawasayi
එස්
es
එය පමණක් මදි ය කියලා
eya pamanak madi ya kiyala
එයින් එක් පිරිසක් වන්නේ චෙම්මනි ඝාතන සිද්ධිය හමුවේ විසිහත් වසරක කාලයක සිට සිරගතව සිටින කෝප්රල් රාජපක්ෂ ලාන්ස් කෝප්රල් ඩී
eyin ek pirisak wanne chemmani ghathana siddhiya hamuwe wisihath wasaraka kalayaka sita siragathawa sitina kopral rajapaksha lans kopral dee
එසැණ නිරූපණ ක්රමවේදය යනු කතාවේ අවස්ථා පෙළගස්වා ගැනීමෙන් පසු එක් එක් අවස්ථාව නාට්ය කණ්ඩායම විසින් අවස්ථානුකූලව කටට එන දෙබස් සහ නිරූපණයන් මගින් ගොඩ නගාගෙන පසුව ඒවා තෝරා බේරා පිරිපහදු කරගනිමින් ක්රමානුකූලව නාට්යය සම්පූර්ණ කර ගන්නා විධික්රමයකි
esena nirupana kramawedaya yanu kathawe awastha pelagaswa geneemen pasu ek ek awasthawa natya kandayama wisin awasthanukulawa katata ena debas saha nirupanayan magin goda nagagena pasuwa ewa thora bera piripahadu karaganimin kramanukulawa natyaya sampurna kara ganna widhikramayaki
ත්රීරෝද රථයක් රියදුරට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක ගැටීමෙන් ඊයේ රාත්රියේ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය ප්රකාශ කළා
threeroda rathayak riyadurata palanaya karagatha nohekiwa margayen iwathata pena durakathana rehen kanuwaka geteemen eeye rathriye mema anathura siduwa ethi bawa polisiya prakasha kala
එදින විෂ කලාවද හිස් මුදුනේ විය
edina wisha kalawada his mudune wiya
මෙලමයින් වලින් මට්ටු නොවුනු අපි මේ අත් දැකිමෙන්වත් මට්ටු වෙලා ලංකාවේ අපේ පැරනි දේවල් අගය කරලා කරලියට ගත්තොත් මේ වගේ හොර දේවල් වලින් අපිට ඉදිරියේදිවත් ආරක්ෂා වෙන්න පුලුවන් වෙයි
melamayin walin mattu nowunu api me ath dekimenwath mattu wela lankawe ape perani dewal agaya karala karaliyata gaththoth me wage hora dewal walin apita idiriyediwath araksha wenna puluwan weyi
එයින් ඉතිරි කර ගත හැකි විදේශ විනිමය ප්රමාණය වන්නේ ඩොලර් බිලියන ක පමණ මුදලකි
eyin ithiri kara gatha heki widesha winimaya pramanaya wanne dolar biliyana ka pamana mudalaki
ඉරානය සමඟ රාජ්ය තාන්ත්රික ගැටුමකට අවතීර්ණ වී සිටින බ්රිතාන්යය සිය දෙවන යුද නෞකාව ද ඉරාන මුහුදු තීරය ආසන්නයේදී ගල්ෆ් කලාපයට යැවීමට තීරණය කර තිබෙනවා
iranaya samanga rajya thanthrika getumakata awatheerna wee sitina brithanyaya siya dewana yuda naukawa da irana muhudu theeraya asannayedee galf kalapayata yeweemata theeranaya kara thibenawa
බලය බෙදාහැරීමට දැක්වූ කොන්දේසි විරහිත විරෝධය මව්බිම සුරැකීමේ ව්යාපාරයේ ප්රධාන සටන් පාඨය විය
balaya bedahereemata dekwu kondesi wirahitha wirodhaya mawbima surekeeme wyaparaye pradhana satan pataya wiya
පණිවිඩයක් නිකුත් කරමින් නිල වශයෙන් අමාත්යවරයා මේ බව ප්රකාශ කර තිබෙයි
paniwidayak nikuth karamin nila washayen amathyawaraya me bawa prakasha kara thibeyi
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වැනි සැසිවාරයට සහභාගි වූ සියලු රාජ්ය නායකයන් වෙනුවෙන් අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා විසින් පිරිනැමූ රාත්රී භෝජන සංග්රහය අතරතුරදී මෙම හමුව සිදු විය
eksath jatheenge maha mandalaye weni sesiwarayata sahabhagi wu siyalu rajya nayakayan wenuwen amerika janadhipathi jo bayidn mahatha wisin pirinemu rathree bhojana sangrahaya atharathuradee mema hamuwa sidu wiya
යන එන සෑම තැනකම ඇය විශේෂ තැනැත්තියක වූයේ ගැලපීමක් නැති විවිධ විලාසිතා සහිත ඇඳුම් ඇදීමත් ළං වෙන්නට බැරි තරම් සුවඳ විලවුන් ඇඟේ උලාගෙන සිටීමත් නිසාය
yana ena sema thenakama eya wishesha theneththiyaka wuye gelapeemak nethi wiwidha wilasitha sahitha endum edeemath lan wennata beri tharam suwanda wilawun enge ulagena siteemath nisaya
මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ නාගොල්ල විල්ගමුව ප්රදේශයේ පදිංචි හැවිරිදි පුද්ගලයෙක්
melesa jeewithakshayata pathwee eththe nagolla wilgamuwa pradeshaye padinchi hewiridi pudgalayek
එම්
em
ඔස්සේ විකාශය වූ සලකුණ දේශපාලන වැඩසටහනට ඊයේ එක්වෙමින්
osse wikashaya wu salakuna deshapalana wedasatahanata eeye ekwemin
එච්
ech
සනත් බාලසූරිය
sanath balasuriya
එහිදී ඔහු පොත් මුද්රණය කිරීමේදී තම රුව ඇතුළත් කරන ලෙසට අධ්යාපන අමාත්ය අකිල විරාජ් කාරියවසම් පෞද්ගලිකව තමන් වෙත උපදෙස් දුන් බවයි ප්රකාශ කර ඇත්තේ
ehidee ohu poth mudranaya kireemedee thama ruwa ethulath karana lesata adhyapana amathya akila wiraj kariyawasam paudgalikawa thaman wetha upades dun bawayi prakasha kara eththe
වගා කළ යුතු භෝග හඳුනාගනිමින් සියලු පළාත් ඒකාබද්ධ වගා ප්රවර්ධන සතියක් ඇරඹීමටත් කෘෂිකර්ම පශු සම්පත් හා මිරිඳිය මත්ස්ය කර්මාන්තය සඳහා පළාත් සභාවට වෙන්කර ඇති මුදල් සීමා නොකොට ලබාදීමටත් තීරණය කෙරිණ
waga kala yuthu bhoga handunaganimin siyalu palath ekabaddha waga prawardhana sathiyak erambeematath kshikarma pashu sampath ha mirindiya mathsya karmanthaya sandaha palath sabhawata wenkara ethi mudal seema nokota labadeematath theeranaya kerina
පාලකයින්ගේ අදූරදර්ශී පාලනය නිසා පරිසරය විනාශ වෙලා
palakayinge aduradarshee palanaya nisa parisaraya winasha wela
පසුව වැග්නර් හමුදා පෙළක් මොස්කව් දෙසට ගමන් කරන්නට විය
pasuwa wegnar hamuda pelak moskaw desata gaman karannata wiya
කෙසේ වෙතත් පවතින තත්ත්වය හමුවේ සංචරණ සීමා පැනවීම දින ත් ත් අතර කාලයක් ආවරණය වන පරිදි සිදුකළ යුතු බව රජරට විශ්වවිද්යාලයේ ප්රජා වෛද්ය විද්යාව පිළිබඳ මහාචාර්ය සුනෙත් බුද්ධික අගම්පොඩි ප්රකාශ කළා
kese wethath pawathina thaththwaya hamuwe sancharana seema penaweema dina th th athara kalayak awaranaya wana paridi sidukala yuthu bawa rajarata wishwawidyalaye praja waidya widyawa pilibanda mahacharya suneth buddhika agampodi prakasha kala
ගාමිණි වියංගොඩ
gamini wiyangoda
වාර්ගික ප්රජාවන් අතර පැවති බරපතල නොපෑහීම් නිසා කේන්ද්රයේ පාලන ක්රියාවලියට සියල්ලන් ඇතුළත් කර ගැනීමේ හැකියාවක් නොපැවතීම හේතුකොටගෙන එකම විසඳුමකට තිබුණේ උතුරු නැගෙනහිර දෙමළ කතා කරන බහුතරය වෙත බලය බෙදා හැරීමයි
wargika prajawan athara pewathi barapathala nopeheem nisa kendraye palana kriyawaliyata siyallan ethulath kara geneeme hekiyawak nopewatheema hethukotagena ekama wisandumakata thibune uthuru negenahira demala katha karana bahutharaya wetha balaya beda hereemayi
දෙදෙනාම තිප්පොළකින් රා බෝතල් කීපයක්ද රැුගෙන ගමන් කරන්නේ ගමේ වැව් බැම්ම මතටය
dedenama thippolakin ra bothal keepayakda reugena gaman karanne game wew bemma mathataya
විදුලිය බිඳවැටීම යථා තත්ත්වයට පත් කිරීම අධ්යාපන පහසුකම් සෞඛ්ය පහසුකම් ආපදා කළමනාකරණය හා නිවාස හා ව්යාපාරික ස්ථාන තක්සේරු කිරීම පිළිබඳව මෙහිදී අමාත්යවරයාගේ අවධානය ලක් වූ බව සඳහන්ය
widuliya bindaweteema yatha thaththwayata path kireema adhyapana pahasukam saukya pahasukam apada kalamanakaranaya ha niwasa ha wyaparika sthana thakseru kireema pilibandawa mehidee amathyawarayage awadhanaya lak wu bawa sandahanya
එහෙම තමයි අපි තුන්දෙනාගේ ආරම්භය සිදුවුණේ
ehema thamayi api thundenage arambhaya siduwune
ඒත් මගේ දක්ෂතාව නිසාම එදා වයස ප්රශ්නයක් නොකරම මාව ඉන්දීය ජාතික කණ්ඩායමට තෝරා ගැනීමට එකල සිටි කි්රකට් පාලක මණ්ඩලය පියවර ගත්තා
eth mage dakshathawa nisama eda wayasa prashnayak nokarama mawa indeeya jathika kandayamata thora geneemata ekala siti kirakat palaka mandalaya piyawara gaththa
මෙවර අවසන් මහා තරගයට ඔස්ට්රේලියානු කාන්තා කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්රිකානු කණ්ඩායම සුදුසුකම් ලබා තිබේ
mewara awasan maha tharagayata ostreliyanu kantha kandayama saha sathkaraka dakunu aprikanu kandayama sudusukam laba thibe
දෙවන තරගය ජූලි ජූලි ගාල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගනය
dewana tharagaya juli juli galla jathyanthara krikat kreedanganaya
මේ දිනවල ප්රසංග බොහෝ ප්රමාණයක් ලැබිල තිබෙනවා
me dinawala prasanga boho pramanayak lebila thibenawa
කාණ්ඩය යටතේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දිනේෂ් ප්රියන්ත සහ ටී
kandaya yatathe hella wisi kireeme isawwen dinesh priyantha saha tee
ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කර තිබූ මෙම විරෝධතාවයට හිටපු අමාත්ය රෝහණ දිසානායක මහතා ඇතුළු ප්රාදේශීය දේශපාලඥයින් ද ජනතාව ද සහභාගී වූහ
shree lanka podujana peramuna wisin sanwidhanaya kara thibu mema wirodhathawayata hitapu amathya rohana disanayaka mahatha ethulu pradesheeya deshapalagnayin da janathawa da sahabhagee wuha
ඔහු මේ බව පවසන්නේ මේ වනවිට දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබෙන වසරේ චැම්පියන්ස් ලීග් තරඟාවලියේදී තමන් තෝරාගත යුත්තේ මුදල්ද නොඑසේනම් රටද යන ප්රශ්නය මතුකරමින් තමන් වැරදිකරුවකු ලෙසින් හුවාදැක්වීමට හිටපු ක්රීඩා අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ක්රිකට් ආයතන ලේකම් නිශාන්ත රණතුංග උත්සාහ කළ බවට කුමාර් සංගක්කාර ඊමේල් පණිවුඩයක් හරහා කර...
ohu me bawa pawasanne me wanawita dedi andolanayakata thudu dee thibena wasare chempiyans leeg tharangawaliyedee thaman thoragatha yuththe mudalda noesenam ratada yana prashnaya mathukaramin thaman weradikaruwaku lesin huwadekweemata hitapu kreeda amathya mahindananda aluthgamage saha krikat ayathana lekam nishantha ra...
රටේ ජාතික ධනයෙන් වැඩි කොටසක් අත්පත් කරගන්නේ ඒ පවුල් ටික
rate jathika dhanayen wedi kotasak athpath karaganne e pawul tika
ඊයේ පෙරවරු හයේ සිට අද පෙරවරු පහ දක්වා බස්නාහිර පළාත තුල සිදුකළ මෙහෙයුමකදී සැකකරුවන් ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා
eeye perawaru haye sita ada perawaru paha dakwa basnahira palatha thula sidukala meheyumakadee sekakaruwan k athadanguwata gena thibenawa
එම් එච්
em ech
මුස්ලිම් ගර්ල් දැන් ඔයාට මගේ මොනවද පේන්න ඕන
muslim garl den oyata mage monawada penna ona
ගෙවුණු කාලය තුලදී මෙරට පාපන්දුවේ පරිපාලකයින් විසින් කල කි සියල්ල සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහායි
gewunu kalaya thuladee merata papanduwe paripalakayin wisin kala ki siyalla sambandhayen wimarshanaya kireema sandahayi
රාජ්ය සේවකයා රාජ්ය නොවන සේවකයා කියලා නොසළකා හරින්නේ නෑ
rajya sewakaya rajya nowana sewakaya kiyala nosalaka harinne ne
මගේ ටෙලිනාට්ය රසිකයන් කියන්නේ මා වඩාත් දක්ෂ ටෙලිනාට්යයට බවයි
mage telinatya rasikayan kiyanne ma wadath daksha telinatyayata bawayi
සර්පයා ගේ හැව ඇරීම
sarpaya ge hewa ereema
දෙදහස් හයසිය වසරක් තරම් ඈත යුගයකදී බුදුරජාණන් වහන්සේ දේශනාකර වදාළ ධර්මය විශ්වීය දහමක් ලෙස අදටත් ලොව පවතී
dedahas hayasiya wasarak tharam etha yugayakadee budurajanan wahanse deshanakara wadala dharmaya wishweeya dahamak lesa adatath lowa pawathee
මේ සම්බන්ධයෙන් ඔහු විසින්ම පොලිසියට පැමිණිලි කර ඇත
me sambandhayen ohu wisinma polisiyata peminili kara etha
හරෝ හරාහරෝ හරා එකවරම මටත් කියැවුනි
haro haraharo hara ekawarama matath kiyewuni