Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ මුතුරාජවෙළ අභය භූමියට කුණු බැහැර කිරීම හෝ වැලි ගොඩ දැමීම පස් කැපීම පිරවීම හෝ කුමන හෝ ආකාරයේ කසල රැස්කිරීමක් සිදු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම බදාදා සලකා බැලීමට ශ්රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය
thilini da silwa saha ranjan katugampola muthurajawela abhaya bhumiyata kunu behera kireema ho weli goda demeema pas kepeema piraweema ho kumana ho akaraye kasala reskireemak sidu kireema walakwalana athuru thahanam niyogayak nikuth karanneyi illa gonu kara ethi mulika ayithiwasikam pethsama badada salaka beleemata shr...
ඒනිසා මේ ආණ්ඩුවයි ඒ ආණ්ඩුවයි සමානයි කියල කවුරුහරි කියනව නම් ඒක වැරැදියි
enisa me anduwayi e anduwayi samanayi kiyala kawuruhari kiyanawa nam eka werediyi
පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ මහජන මුදල් විශාල වශයෙන් වභාවිතයේ යෙදවීම හෙළා දකිමින් එවැනි ක්රියා නැවැත්වීමට පොරොන්දු දී බලයට පැමිණි වත්මන් ජනාධිපතිවරයා තම දේශපාලන ප්රතිරූපය ගොඩනගා ගැනීමට රාජපක්ෂ අඩිපාරේම යමින් සිටින බව මෙම පැහැදිලි වේ
pasugiya mahinda rajapaksha palana samaye mahajana mudal wishala washayen wabhawithaye yedaweema hela dakimin eweni kriya newethweemata porondu dee balayata pemini wathman janadhipathiwaraya thama deshapalana prathirupaya godanaga geneemata rajapaksha adiparema yamin sitina bawa mema pehedili we
මෙය වසර කට පසු ප්රාථමික ගිණුම් ශේෂයේ අතිරික්තයක් වාර්තා කිරීමක් බව කිවයුතුයි
meya wasara kata pasu prathamika ginum sheshaye athirikthayak wartha kireemak bawa kiwayuthuyi
ඒ පසුගිය වසර කීපය තුළ ශ්රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර සිදුවූ සාර්ථක ද්වීපාර්ශ්වික සබදතාවලින් පසුවයි
e pasugiya wasara keepaya thula shree lanka rajaya saha indeeya rajaya athara siduwu sarthaka dweeparshwika sabadathawalin pasuwayi
ඔබතුමන්ලාම අධිකරණයට ගියා
obathumanlama adhikaranayata giya
රටේ ජනතාව රවටා ජල බිල සියයට කින් වැඩි කිරීම ජන පීඩක අත්තනෝමතික ක්රියාවක් බවත් විපක්ෂනායකවරයා පැවසීය
rate janathawa rawata jala bila siyayata kin wedi kireema jana peedaka aththanomathika kriyawak bawath wipakshanayakawaraya pewaseeya
එහේට හොඳට යන්න එපායැ
eheta hondata yanna epaye
බොහෝ ප්රදේශවල ගං වතුර තත්වයේ අඩුවීමක් පවතින අතර අද දිනයේදී එම තත්වය තවදුරටත් අඩුවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ ජල විද්යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්යක්ෂ ඉංජිනේරු එස්
boho pradeshawala gan wathura thathwaye aduweemak pawathina athara ada dinayedee ema thathwaya thawaduratath aduwiya heki bawayi ema departhamenthuwe jala widya ha apada kalamanakarana anshaye adhyaksha injineru es
චක්රලේඛණයට අනුව අපිට වැටුප් වැඩි කරන ලෙසයි අපි ඉල්ලන්නේ
chakralekanayata anuwa apita wetup wedi karana lesayi api illanne
ඒනිසා පියයුරු පිළිකාවක් ඇතිවූ විට වහාම ඒ සඳහා ප්රතිකාර වෙත යොමු විය යුතුය
enisa piyayuru pilikawak ethiwu wita wahama e sandaha prathikara wetha yomu wiya yuthuya
රිෂී සුනාක් බ්රිතාන්ය අගමැති වන ලකුණු
rishee sunak brithanya agamethi wana lakunu
ඒයාලම පුච්චලා දැම්මා
eyalama puchchala demma
විග්නේෂ්වරන් හා මේසා ඉවසීමකින් දෙමළ සන්ධාන නායකයෝ කටයුතු කරමින් සිටිනුයේ මේ කාරණය නිසාමය
wigneshwaran ha mesa iwaseemakin demala sandhana nayakayo katayuthu karamin sitinuye me karanaya nisamaya
එදා මෙදා තුර ඔබගේ කලා ජීවිතය විස්තර කරන්නේ කෙසේද පිළිතුර මාර්තු මස වැනිදා දහවල්
eda meda thura obage kala jeewithaya wisthara karanne keseda pilithura marthu masa wenida dahawal
යුකේ්රනයට පිවිසි රුසියානු හමුදා භටයන් එරට නගරවලට මිසයිල හා ෂෙල් වෙඩි ප්රහාර එල්ල කර ඇති අතර ප්රහාරයන් ඇරඹීමත් සමගම යුකේ්රනයේ අගනුවර වන කිව් නගරයෙන් සයිරන් නලා හඬ ඇසුණු බව විදෙස් මාධ්ය වාර්තාකරුවෝ පවසති
yukeranayata piwisi rusiyanu hamuda bhatayan erata nagarawalata misayila ha shel wedi prahara ella kara ethi athara praharayan erambeemath samagama yukeranaye aganuwara wana kiw nagarayen sayiran nala handa esunu bawa wides madhya warthakaruwo pawasathi
අනුරාධපුර තුරුවිල ඇළ ජනහිත හංදියේ සිට ඇළ දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරිමේ වැඩසටහන ගරු අමාත්යතුමියගේ ප්රදානත්වයෙන් පැවත්විය
anuradhapura thuruwila ela janahitha handiye sita ela dakwa margaya kapat athura sanwardhanaya kirime wedasatahana garu amathyathumiyage pradanathwayen pewathwiya
දැන් ඉන් වසරක් ගෙවීත් ලසන්ත ඝාතනය තවමත් නොවිසඳී පවතියි
den in wasarak geweeth lasantha ghathanaya thawamath nowisandee pawathiyi
අපට ලෙන්ගතු ප්රජාත්රන්තවාදයට ගරු කරන ඔබ එක්වන්න අප සමග
apata lengathu prajathranthawadayata garu karana oba ekwanna apa samaga
මේ ගැන නොයෙකුත් මතවාදයන් තියෙනවා
me gena noyekuth mathawadayan thiyenawa
අවුරුදු අට නවය වයසේ සේපාලිකා මිදුලේ තිබුණු සේපාලිගා ගහේ මල් ඇහිඳගෙන මේ පන්සලට ඇවිත් පූජා කළා මට මතකයි
awurudu ata nawaya wayase sepalika midule thibunu sepaliga gahe mal ehindagena me pansalata ewith puja kala mata mathakayi
එම නියෝගයේ පිටපත් පොලිස්පතිට ද යැවූ මහේස්ත්රාත් ඒ අනුව ක්රියාකරන ලෙස ද දන්වා ඇත
ema niyogaye pitapath polispathita da yewu mahesthrath e anuwa kriyakarana lesa da danwa etha
මේ සටන උසාවියක නඩු තීන්දුවකින් හෝ පාර්ලිමේන්තුවේ සම්මත වන පනතකින් අවසන් නොවනු ඇත
me satana usawiyaka nadu theenduwakin ho parlimenthuwe sammatha wana panathakin awasan nowanu etha
බහුතරයේ ප්රජාතන්ත්රවාදය හේතුවෙන් පිඩාවට පත් වූ ජනයා ගේ අඛ්යනයන් අසා සිට පසුව එම ජනයා වෙත විමුක්තිය උදාකිරීම වෙනුවෙන් අවි අතට ගනු ලැබූ කරුණා පසුව එම ප්රශ්නය විසදීම උදෙසා බහුතර ප්රජාතන්ත්රවාදී ආණුඩුව යෝජිත සන්ධිය ක්රමය වෙනුවෙන් අවි අත්හැර දමයි
bahutharaye prajathanthrawadaya hethuwen pidawata path wu janaya ge akyanayan asa sita pasuwa ema janaya wetha wimukthiya udakireema wenuwen awi athata ganu lebu karuna pasuwa ema prashnaya wisadeema udesa bahuthara prajathanthrawadee anuduwa yojitha sandhiya kramaya wenuwen awi athhera damayi
ඒ අනුව අධිකරණ අමාත්යවරයා සමග පැවැති සාකච්ඡාවකදී අපරාධ නීති සංග්රහයේ අදාළ නව පරිච්ඡේදය සංශෝධනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස අධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂ මහතා උපදෙස් දුන් බව නීතිඥ සංගමයේ සභාපති ජෙෆ්රි අලගරත්නම් මහතා සඳහන් කළේය
e anuwa adhikarana amathyawaraya samaga pewethi sakachchawakadee aparadha neethi sangrahaye adala nawa parichchedaya sanshodhanaya kireema sandaha yojana idiripath karana lesa adhikarana amathya wijayadasa rajapaksha mahatha upades dun bawa neethigna sangamaye sabhapathi jefri alagarathnam mahatha sandahan kaleya
දැනට පෑලියගොඩ සහ ඒ අවට දකින්නට ලැබෙන වාහන තදබදය අවම කිරීම පිණිස ඉදිකරනු ලබන නව කැලණි පාලම ඉදිකිරීමෙන් අනතුරුව ඒ අවට තව තවත් අලංකාරවත් කිරීම පිණිස යෝජිත මෙම ව්යාපෘතිය හරහා ඉහත සඳහන් කර ඇති විවිධ වර්ගයට අයත් ශාක වර්ග ක් ඉදිරියේදී රෝපණය කරනු ඇත
denata peliyagoda saha e awata dakinnata lebena wahana thadabadaya awama kireema pinisa idikaranu labana nawa kelani palama idikireemen anathuruwa e awata thawa thawath alankarawath kireema pinisa yojitha mema wyapthiya haraha ihatha sandahan kara ethi wiwidha wargayata ayath shaka warga k idiriyedee ropanaya karanu et...
මෙය පාතාල ගැටුමක් ලෙස සමහරෙක් අර්ථ දක්වති
meya pathala getumak lesa samaharek artha dakwathi
මෙම සටන ක්රයාත්මක වූයේ බහුතර ජනාවාස සහිත සහල් කූඩය ලෙස හැඳින්වෙන මීකොං ඩෙල්ටාවේ සිට ග්රාමීය කැලෑ සහිත කඳුකර ප්රදේශයක් වූ මධ්යම උස් භූමි ප්රදෙශයේය
mema satana krayathmaka wuye bahuthara janawasa sahitha sahal kudaya lesa hendinwena meekon deltawe sita grameeya kele sahitha kandukara pradeshayak wu madhyama us bhumi pradeshayeya
ඡායාරූප හේමලතා ඩි හේවගේ
chayarupa hemalatha di hewage
පළමුව ඇස ගැටෙන්නේ තුන් හාරසියයක පිරිසකට වුවද අපහසුවකින් තොරව රැඳී සිටිය හැකි ධර්ම ශාලාවකි
palamuwa esa getenne thun harasiyayaka pirisakata wuwada apahasuwakin thorawa rendee sitiya heki dharma shalawaki
ෂර්ටයක් සහිතව සිට ඇත
shartayak sahithawa sita etha
ඒ නිසා මෙම ප්රදේශය අධි ආරක්ෂිත කලාපයක් නම් කරලා තියෙනවා
e nisa mema pradeshaya adhi arakshitha kalapayak nam karala thiyenawa
ඔවුන් ජීවත් වන්නේ ඉතාම දුෂ්කර කොන්දේසි යටතේ
owun jeewath wanne ithama dushkara kondesi yatathe
කෙසේවෙතත් මිහිමත සිටි අවසන් ඩයිනෝසර් සත්වයාගේ මරණයට උල්කාපාතයක් හෝ ග්රහකයක් හේතු වන්නට ඇත්දැයි තවමත් විමර්ශණ සිදු කෙරෙමින් පවතින බව විමර්ශණකයන් පෙන්වාදී තිබෙනවා
kesewethath mihimatha siti awasan dayinosar sathwayage maranayata ulkapathayak ho grahakayak hethu wannata ethdeyi thawamath wimarshana sidu keremin pawathina bawa wimarshanakayan penwadee thibenawa
බහරේනයේ ශ්රී ලංකා තානාපතිනි ප්රදීපා සේරම් මහත්මිය
baharenaye shree lanka thanapathini pradeepa seram mahathmiya
ජනතාව හැම පැත්තකින්ම කැපකිරීම් කරමින් ඉන්නේ
janathawa hema peththakinma kepakireem karamin inne
ඒ අනුව මෙම වැඩසටහන යටතේ නිලධාරීන් දෙනෙකු හට වසරකට දෙනෙකු බැගින් අධ්යයන කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබා දී ඇත
e anuwa mema wedasatahana yatathe niladhareen deneku hata wasarakata deneku begin adhyayana katayuthu sidu kireemata awasthawa laba dee etha
යහපාලන රජයේ අග්රාමාත්ය අග්රාමාත්යවරයා ලෙස රනිල් වික්රමසිංහ මහතා වසරේ දී යුරෝපා සංගම් සමුළුවට සහභාගී වී ජී
yahapalana rajaye agramathya agramathyawaraya lesa ranil wikramasinha mahatha wasare dee yuropa sangam samuluwata sahabhagee wee jee
එහි ඇතුළත සැකැස්ම මෙහි සේවය කරන පිරිසද ඇතුළත් වේ
ehi ethulatha sekesma mehi sewaya karana pirisada ethulath we
මෙය ශ්රී ලාංකිකයන්ගේ යහපැවැත්ම වෙනුවෙන් සමාගම දක්වන උනන්දුව හා කැපවීම නැවත වරක් තහවුරු කරන සාධකයක් ලෙස හැඳින්වීමට පුළුවන්
meya shree lankikayange yahapewethma wenuwen samagama dakwana unanduwa ha kepaweema newatha warak thahawuru karana sadhakayak lesa hendinweemata puluwan
තාත්තගේ අවංක දේශපාලනය නිකවැරටියේ ජනතාව මහ ඉහළින් පිළිගත්තා
thaththage awanka deshapalanaya nikaweratiye janathawa maha ihalin piligaththa
සී
see
වෙන ආණ්ඩු අලුත් අවුරුද්ද එනවිට ජනතාවට සහන දෙනවා
wena andu aluth awurudda enawita janathawata sahana denawa
දැන් අප යන්නේ ඒ ඓතිහාසික අපරාධය මුස්ලිම්වරුන් සමග ප්රතිනිර්මාණය කිරීමට ය
den apa yanne e aithihasika aparadhaya muslimwarun samaga prathinirmanaya kireemata ya
ජාතික ආණ්ඩුවක් ගැන කතාබහක් අසන්ට ලැබේ
jathika anduwak gena kathabahak asanta lebe
මගේ බිරිඳ පියුමි සත්සරා විතානගේ
mage birinda piyumi sathsara withanage
හෙළිකර ගත් සාක්ෂි අනුව ඔහුට විරුද්ධව අධිකණයේ නඩු පවරනු ලැබීය
helikara gath sakshi anuwa ohuta wiruddhawa adhikanaye nadu pawaranu lebeeya
රටේ සහල් අතිරික්තයක් පැවතිය දී ආනයනික සහල් සදහා පනවා ඇති බදු අඩු කිරීමට රජය ගෙන ඇති තීරණය මගින් දේශීය ගොවීන්ට ගැටලු රැසකට මුහුණදීමට සිදුවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පවසනවා
rate sahal athirikthayak pewathiya dee anayanika sahal sadaha panawa ethi badu adu kireemata rajaya gena ethi theeranaya magin desheeya goweenta getalu resakata muhunadeemata siduwana bawa samastha lanka gowijana sammelanaye jathika sanwidhayaka namal karunarathna pawasanawa
නමුත් මේ කැලෑ ඉඩම් මහජනයා අතර බෙදාදීම ගැන වනජිවී සංරක්ෂණ නිලධාරීහු පොදුවේ දැඩිලෙස විරුද්ධ වූහ
namuth me kele idam mahajanaya athara bedadeema gena wanajiwee sanrakshana niladhareehu poduwe dedilesa wiruddha wuha
ඔබේ වත්තට පැළ ක් ලබා දෙමින් පවුලේ අර්ථිකය ශක්තිමත් කරන්නත් එතුළින් රටේ ජාතික ධනය නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා
obe waththata pela k laba demin pawule arthikaya shakthimath karannath ethulin rate jathika dhanaya nirmanaya kireemata api balaporoththu wenawa
රණවිරුවන් සිරගත කිරීමෙන් අඹුදරුවන් මහත් අපහසුවෙන් දිවි ගෙවන බවද ඔවුන් සඳහන් කළා
ranawiruwan siragatha kireemen ambudaruwan mahath apahasuwen diwi gewana bawada owun sandahan kala
මම මහ බැංකු අධිපතිව සිටි කාලයේ රුපියල පොලී අනුපාත ස්ථාවරම පවතින විට ආර්ථිකය වර්ධනය වනවිට කිව්වේ මොනවාද රුපියල පාවෙන්න ඉඩදෙන්න ඕන කිව්වා
mama maha benku adhipathiwa siti kalaye rupiyala polee anupatha sthawarama pawathina wita arthikaya wardhanaya wanawita kiwwe monawada rupiyala pawenna idadenna ona kiwwa
ළමා අපහරණය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සහ නඩු පැවරීමත් සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ විධිවිධාන සහ වින්දිතයන් සඳහා වන ආධාර සැපයීමත් කොහෙත්ම නොසෑහේ සමස්ත ක්රමයම නැවත සැළකිල්ලට ගෙන කාර්යක්ෂමතාවට මුල් තැන දෙමින් හැම අදියරකින්ම අළුතින් ගොඩනැගිය යුතුව තිබේ
lama apaharanaya pilibanda pareekshana pewethweema saha nadu pewareemath sakshikaruwange arakshawa pilibanda widhiwidhana saha windithayan sandaha wana adhara sepayeemath kohethma nosehe samastha kramayama newatha selakillata gena karyakshamathawata mul thena demin hema adiyarakinma aluthin godanegiya yuthuwa thibe
දෙනවා
denawa
අපෝ අද දවසත් නිකන්ම කාලකණ්ණි වෙනවා
apo ada dawasath nikanma kalakanni wenawa
ඒවා විද්යාත්මකව පදනමකින් නිකුත් කල ඒවා නිසා ඒවාට අප වඩා හොදින් සංවේදී විය යුතුයි
ewa widyathmakawa padanamakin nikuth kala ewa nisa ewata apa wada hodin sanwedee wiya yuthuyi
සිරීපාදයේ ඝන්ඨාරයට මොකද උනේ ගෝඨාභය හොරකම් කලාද යුඇන්පී දේශපාලනය ප්රචාරණය සෑමවිටම සකස් වන්නේ මහජනතාව රවටා මුලා කරන අතේ පැලවෙන මහා මුසාවාදා සම්භාරයක් පදනම් කොටගෙන බව අද මහජනතාව හොඳින් අවබෝධ කොට ගෙන සිටින කරුණකි ශ්රී පාදයේ උඩ මළුවේ ඝන්ඨාරය පිලිබඳ වූ කෙප්පයද එවැන්නක් බව විස්තර කරන ලද්දේ මිලියන ක් වැය කොට අලුත් ඝන්ඨාරයක් පූ...
sireepadaye ghantarayata mokada une gotabhaya horakam kalada yuenpee deshapalanaya pracharanaya semawitama sakas wanne mahajanathawa rawata mula karana athe pelawena maha musawada sambharayak padanam kotagena bawa ada mahajanathawa hondin awabodha kota gena sitina karunaki shree padaye uda maluwe ghantaraya pilibanda w...
දැන් වන වගන්තිය යටතේ ගෙන එන මූලික අයිතිවාසිකම් සීමා කිරීම මඟින් වගන්තිය එනම් ආණ්ඩුක්රම ව්යවස්ථාව මඟින් ප්රකාශයට පත් කර ඇති සහ පිළිගත් මූලික අයිතිවාසිකම් වලට රජයේ සියලුම අවයවයන් විසින් ගරු කල යුතු අතර ඒවා සුරක්ෂිත කර දියුණුවට පත් කල යුතුය
den wana waganthiya yatathe gena ena mulika ayithiwasikam seema kireema mangin waganthiya enam andukrama wyawasthawa mangin prakashayata path kara ethi saha piligath mulika ayithiwasikam walata rajaye siyaluma awayawayan wisin garu kala yuthu athara ewa surakshitha kara diyunuwata path kala yuthuya
පසුගිය පළාත් සභා මැතිවරණයේදීද හෙළ උරුමයෙන් ඉදිරිපත් වූ බොහෝ අපේක්ෂකයින් ජනතාව විසින් ප්රතික්ෂේප කරන ලදි
pasugiya palath sabha methiwaranayedeeda hela urumayen idiripath wu boho apekshakayin janathawa wisin prathikshepa karana ladi
මෙයින් ඉංග්රිසීන් හට කිසිදු හානියක් සිදුවූයේ නැත
meyin ingriseen hata kisidu haniyak siduwuye netha
අපිට හැකි උපරිම නිර්දේශ ලබාදීලා තිබෙනවා
apita heki uparima nirdesha labadeela thibenawa
ප්රියංකර බණ්ඩාර ඊයේ දඹුල්ල මහේස්ත්රාත් සංජීව රම්යකුමාර මහතා වෙත ඉදිරිපත්කිරීමෙන් පසු සැප්තැම්බර් මස දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ
priyankara bandara eeye dambulla mahesthrath sanjeewa ramyakumara mahatha wetha idiripathkireemen pasu septhembar masa dakwa rakshitha bandhanagara gatha kara thibe
මෙම නඩුව ඉදිරි දිනට කල්තැබිණ
mema naduwa idiri dinata kalthebina
ඔබේ කුළුඳුල් වටිනා ඡන්දය දූෂණය අනුමත කරන නිල් කොළ පෙරමුණුවලට ලබාදෙන්න එපා
obe kulundul watina chandaya dushanaya anumatha karana nil kola peramunuwalata labadenna epa
තෝ එලියට බැහැල වහින්න ගත්තම අනික් උන්ගෙ වැඩ කරල දෙන්නෙ තෝ ද යකෝ
tho eliyata behela wahinna gaththama anik unge weda karala denne tho da yako
මේ අතර කොළඹ මහ නගර සභා බල ප්රදේශය තුළින් ගතවූ දින කිහිපය තුළ වැඩි වශයෙන් කොරෝනා මරණ වාර්තා වීම සම්බන්ධයෙන් වසංගත රෝග විද්යා අංශයේ ප්රධාන වසංගත රෝග විද්යාඥ විශේෂඥ වෛද්ය සුදත් සමරවීර අදහස් පළ කළා
me athara kolamba maha nagara sabha bala pradeshaya thulin gathawu dina kihipaya thula wedi washayen korona marana wartha weema sambandhayen wasangatha roga widya anshaye pradhana wasangatha roga widyagna wisheshagna waidya sudath samaraweera adahas pala kala
මෙම කෘතිය සරසවි ප්රකාශනයකි
mema kthiya sarasawi prakashanayaki
පසුව පාර්ලිමේන්තුවට ඒ හරහා පැමිණෙන්නේ කවුරුන් ද යන්න පිළිබඳව පක්ෂය තුල ඇතිවුණේ මතභේදාත්මක තත්ත්වයක්
pasuwa parlimenthuwata e haraha peminenne kawurun da yanna pilibandawa pakshaya thula ethiwune mathabhedathmaka thaththwayak
කෙටිකාලීන ඔවුන්ගේ ක්රියාමාර්ගය ජය ගත්තේය
ketikaleena owunge kriyamargaya jaya gaththeya
බී
bee
ඊට හේතුවත් පෙරකී අයුරින් දේශපාලනය අදේශපාලනය බවට පත්වී තිබීම සහ මහජන උපකාරකයන් අදේශපාලනයේ සහචරයන් වීමය
eeta hethuwath perakee ayurin deshapalanaya adeshapalanaya bawata pathwee thibeema saha mahajana upakarakayan adeshapalanaye sahacharayan weemaya
මේ අතර නියෝජිතයන් දෙනෙකුගෙන් යුත් පාසල් ක්රිකට් කමිටුවක්ද පත් කිරිමට මෙම මහ සභා රැස්වීමේදී යෝජනා වී තිබෙනවා
me athara niyojithayan denekugen yuth pasal krikat kamituwakda path kirimata mema maha sabha resweemedee yojana wee thibenawa
සී ෆර්ඩිනෑන්ඩු මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ උප සභාපති නලින්ද ඉලංගකෝන් මහතා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල් දමිත කුමාරසිංහ මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්ය අධිකාරී එන්
see fardinendu mahatha lanka widulibala mandalaye upa sabhapathi nalinda ilangakon mahatha mahajana upayogeetha komishan sabhawe adhyaksha jenaral damitha kumarasinha mahatha lanka widulibala mandalaye samanya adhikaree en
අධ්යාපනය විද්යාස්ථානාධිපති පීඩාවකින් තොරව ගමන් කරන නිසා අධ්යාපන කටයුතු සිතේ සහනයෙන් සතුටින් කරගෙන යෑමට හැකිවන්නේය
adhyapanaya widyasthanadhipathi peedawakin thorawa gaman karana nisa adhyapana katayuthu sithe sahanayen sathutin karagena yemata hekiwanneya
සම්බාහන නමට පමණයි
sambahana namata pamanayi
කෘෂිකර්ම අමාත්යාංශයේ සුබසාධක සමිතිය විසින් මෙම අවුරුදු උත්සවය සංවිධානය කර තිබිනි
kshikarma amathyanshaye subasadhaka samithiya wisin mema awurudu uthsawaya sanwidhanaya kara thibini
වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට වන ශ්රේෂ්ඨාධිකරණ නිගමනය නියෝජ්ය කථානායකවරයා පාර්ලිමේන්තුවට දන්වයි
weni andukrama wyawastha sanshodhana panath ketumpathehi ethem waganthi thunen dekaka bahutharayakin saha janamatha wicharanayakin sammatha kala yuthu bawata wana shreshtadhikarana nigamanaya niyojya kathanayakawaraya parlimenthuwata danwayi
උණවටුනේ ඉදිකර ඇති මේ ගල්බැම්ම හෙවත් දියකඩනය හඳුන්වන්නේ ග්රොයින බැම්මක් වශයෙනි
unawatune idikara ethi me galbemma hewath diyakadanaya handunwanne groyina bemmak washayeni
අප දැන් වැදගත් අවස්ථාවකට පැමිණ තිබෙනවා
apa den wedagath awasthawakata pemina thibenawa
පෙම්වතාගේ නෙතග කඳුළු දුටු පෙම්වතියගේ හදවත උණුවූයේ වෙඬරු පිඩක් මෙනි
pemwathage nethaga kandulu dutu pemwathiyage hadawatha unuwuye wendaru pidak meni
යොහාන් භාසුර රේගුව තුළ සිරවී ඇති අත්යවශ්ය භාණ්ඩ ඇතුළත් කන්ටේනර්වලින් ඒවායේ ආනයනකරුවන් නඩු පවරා ඇති කන්ටේනර් නිදහස් කිරීම සම්බන්ධයෙන් පමණක් නීතිපතිවරයා උපදෙස් ලබාගැනීමට රේගු දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි රේගු මාධ්ය ප්රකාශක නියෝජ්ය රේගු අධ්යක්ෂ නීති කටයුතු සුදත්ත සිල්වා මහතා ලංකාදීපයට පැවසීය
yohan bhasura reguwa thula sirawee ethi athyawashya bhanda ethulath kantenarwalin ewaye anayanakaruwan nadu pawara ethi kantenar nidahas kireema sambandhayen pamanak neethipathiwaraya upades labageneemata regu departhamenthuwa theeranaya kara etheyi regu madhya prakashaka niyojya regu adhyaksha neethi katayuthu sudatht...
ටයිගර් ව්යාග්රයා ලෙපර්ඩ් කොටියා දිවියා පැන්තර් දිවියා වයිල්ඩ් කැට් දිවියා වල් බාවා වල් බළලා අජිත්ලා අරුණිලා හිතනව වගේ හැම ඉංග්රිසි වචනයකටමසිංහල වචනයකුත් හැම සිංහල වචනයකටම ඉංග්රිසි වචනයකුත් එකට එක සම්බන්ධතාවකින්ඇත්තෙ නෑ
tayigar wyagraya lepard kotiya diwiya penthar diwiya wayild ket diwiya wal bawa wal balala ajithla arunila hithanawa wage hema ingrisi wachanayakatamasinhala wachanayakuth hema sinhala wachanayakatama ingrisi wachanayakuth ekata eka sambandhathawakineththe ne
මෙම තත්ත්වය නොඉවසූ ලී ක්වාන් යූ මහතා ඊට මැදිහත් විය
mema thaththwaya noiwasu lee kwan yu mahatha eeta medihath wiya
පසුගිය දෙසැම්බර් මාසයේ පැවති මෙම ශීත දේශගුණයෙන් උතුර සහ නැගෙනහිර පළාත්වල ගවයින් ක් සහ එළුවන් ක් ජීවිතක්ෂයට පත්වුණා
pasugiya desembar masaye pewathi mema sheetha deshagunayen uthura saha negenahira palathwala gawayin k saha eluwan k jeewithakshayata pathwuna
මීට ශ්රී ලාංකික තාරුණ්යය යනුවෙන් හැකර්කරුවන් එහි අවසානයට සටහන් කර තිබී ඇත
meeta shree lankika tharunyaya yanuwen hekarkaruwan ehi awasanayata satahan kara thibee etha
කව්ද ඉන්නෙ මට අදාල නෑ උඹ මොනවද හිතන්නෙ මට ප්රශ්නයක් නෙවේ
kawda inne mata adala ne umba monawada hithanne mata prashnayak newe
ඩලස් අලහප්පෙරුම මහතා ක්රමයට වඩා මැතිවරණය පැවැත්වීමයි වැදගත් වෙන්නේ
dalas alahapperuma mahatha kramayata wada methiwaranaya pewethweemayi wedagath wenne
සර් කාරය ලව්ව මගෙ නම කියව ගන්න
sar karaya lawwa mage nama kiyawa ganna
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ ද කීය
wediduratath adahas dekwu amathya lakshman kiriella mahatha mese da keeya
අපේ වෙළඳ ශේෂයේ හිඟය ඩොලර් බිලියන
ape welanda sheshaye hingaya dolar biliyana
පත්කරගත් ආණ්ඩුවේ බරපතල වැරැද්දක් වුණේ පටු ආර්ථික න්යාය පත්රයක්ද පැත්තකින් සඟවාගත් පරිසමාප්ත කරගැනීමට අසමත් වූ ව්යවස්ථාමය වෙනස්කම්වලට කොටු වීමයි
pathkaragath anduwe barapathala wereddak wune patu arthika nyaya pathrayakda peththakin sangawagath parisamaptha karageneemata asamath wu wyawasthamaya wenaskamwalata kotu weemayi
එච්
ech
සජිත් කතා කරන්නට සිටියේ සභාව අවසානයේ උණුසුම්ම අවස්ථාවේදීය
sajith katha karannata sitiye sabhawa awasanaye unusumma awasthawedeeya
මිෂෙල් මහතා විසින් සීෂෙල්ස් අගනුවර රාජ්ය මන්දිරයේ දී ඊට අත්සන් තැබුණි
mishel mahatha wisin seeshels aganuwara rajya mandiraye dee eeta athsan thebuni
මේ අතර පූර්ණ කොරෝනා එන්නත්කරණය ලැබූ විදේශ සංචාරකයන් පළමු දිනයේ කොරෝනා පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නොවන බව තහවුරු වේ නම් ඔවුන්ට නිරෝධායනයකින් තොරව දිවයිනේ ඕනෑම ප්රදේශයක සංචාරය කිරීමට අවස්ථාව හිමිවන බව සංචාරක අධිකාරිය පවසනවා
me athara purna korona ennathkaranaya lebu widesha sancharakayan palamu dinaye korona pareekshanayen asadithayeku nowana bawa thahawuru we nam owunta nirodhayanayakin thorawa diwayine onema pradeshayaka sancharaya kireemata awasthawa himiwana bawa sancharaka adhikariya pawasanawa
රංජිත් රාජපක්ෂ මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මොර් සහ මරේ දිය ඇලි දෙක අතර පිහිටි පික්ෆිල්ඩ් වතු යායට අයත් රක්ෂිතයේ අද හටගත් ගින්න මේ වන විට තරමක් පාලනය කර ඇති බව වතු අධිකාරි සුජීව මැදවත්ත මහතා පැවසීය
ranjith rajapaksha maskeliya polis wasamata ayath gadmor saha mare diya eli deka athara pihiti pikfild wathu yayata ayath rakshithaye ada hatagath ginna me wana wita tharamak palanaya kara ethi bawa wathu adhikari sujeewa medawaththa mahatha pewaseeya
මේ සෑම ගිනුමකටම ඇතුළු වීම සඳහා රහස් අංකයක් එම ගිණුම අදාළ පුදගලයන්ට ඇත
me sema ginumakatama ethulu weema sandaha rahas ankayak ema ginuma adala pudagalayanta etha
මෙතෙක් එම ධූරය දැරූ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ධූරයට පත්කර ඇත
methek ema dhuraya deru janadhipathi neethigna sarath jayamanna mahatha neethipathi departhamenthuwe jyeshta athireka solisitar janaral dhurayata pathkara etha
තුවාල ලැබූවන්ට පෞද්ගලික රෝහල්වලින් නොමිලේ ප්රතිකාර
thuwala lebuwanta paudgalika rohalwalin nomile prathikara
ලෙඩේ බෝ වෙනවා
lede bo wenawa