Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
රජයේ සේවකයෙකු වශයෙන් මගේ එකම හා ප්රමුඛ චේතනාව වුයේ මගේ හැකියා යොදවා උපරිමයෙන් වගකීම් ඉටු කිරීමයි
rajaye sewakayeku washayen mage ekama ha pramuka chethanawa wuye mage hekiya yodawa uparimayen wagakeem itu kireemayi
අර්ජුන් කමලනාත්ගෙන් චිත්රපට දෙකක් ළඟදීම
arjun kamalanathgen chithrapata dekak langadeema
එය අවාසනාවන්ත තත්ත්වයකි
eya awasanawantha thaththwayaki
බොහෝමයක් පවුල් තුළ සහෝදර සහෝදරියන් රටවල් දෙකක් තුළ වෙන් වී යෑමෙන් එම පවුල් අතර ඥාති සබඳතා බිඳ වැටුණි
bohomayak pawul thula sahodara sahodariyan ratawal dekak thula wen wee yemen ema pawul athara gnathi sabandatha binda wetuni
මහ රැජිනිය මේ වනවිට වැනි වියේ පසුවන අතර පිලිප් කුමරු වැනි පසුවෙයි
maha rejiniya me wanawita weni wiye pasuwana athara pilip kumaru weni pasuweyi
පුද්ගලයෙකු තම නිවස තුළට සහ වීදිය දෙසට ගිනි අවියක් එල්ල කරමින් සිටින බවත් එම පුද්ගලයා ඔහුගේ නිවසට වෙඩි තැබූ බවත් දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා පැවසූ බව ඔස්ටින් පොලිසිය නිකුත් කළ ප්රකාශයේ දැක්වේ
pudgalayeku thama niwasa thulata saha weediya desata gini awiyak ella karamin sitina bawath ema pudgalaya ohuge niwasata wedi thebu bawath durakathana emathuma laba dun pudgalaya pewasu bawa ostin polisiya nikuth kala prakashaye dekwe
බියට පත්වන මිනිසා විවේචනාත්මකව සහ විචාරාත්මකව සිතන්නේ නැත
biyata pathwana minisa wiwechanathmakawa saha wicharathmakawa sithanne netha
හේතුව වාරකන් කාලයය
hethuwa warakan kalayaya
වී අස්වනු පැට වූ ට්රැක්ටර් සහ ලොරි රථ මාර්ගයට රැගෙනවිත් ගොවීන් උද්ඝෝෂණයේ නිරත වන බව සඳහන්ය
wee aswanu peta wu trektar saha lori ratha margayata regenawith goween udghoshanaye niratha wana bawa sandahanya
එස්
es
වසර ගණනාවක සිට තමන් පදිංචි වී සිටින පොල් ඉඩමට ඔප්පුවක් සාදා ගැනීමට යෑමේදී ප්රාදේශීය ලේකම්වරයා ඇතුළු රාජ්ය නිලධාරීන් විසින් වෙනත් අයෙකුට එම ඉඩම පැවරීමට කටයුතු කරන බව පවසමින් ඊයේ දා අනුරාධපුර දිස්ත්රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී කහටගස්දිගිලිය ප්රදේශයේ පදිංචි කාන්තාවක් සත්යග්රාහයක් ආරම්භ කළාය
wasara gananawaka sita thaman padinchi wee sitina pol idamata oppuwak sada geneemata yemedee pradesheeya lekamwaraya ethulu rajya niladhareen wisin wenath ayekuta ema idama pewareemata katayuthu karana bawa pawasamin eeye da anuradhapura disthrik lekam karyalaya idiripitadee kahatagasdigiliya pradeshaye padinchi kantha...
ඔහේගෙ අම්ම නේද ඒව ඉතින් ඔයා ගෙදරදි බලාගන්න
ohege amma neda ewa ithin oya gedaradi balaganna
කන්දසාමි කෝවිලේ පාලනාධිකාරිය එල්
kandasami kowile palanadhikariya el
ගැනුම්කරුවා ආපසු ගියේය
genumkaruwa apasu giyeya
රජය සැලසුම් කර ඇති පරිදි විදේශ ආයෝජන ව්යාපෘති ආරම්භ කර තරුණ තරුණියන්ට රැකියා ලබාදීමත් සමග ඒකාබද්ධ විපක්ෂයට තව දශකයකටවත් මෙරට බලයට ඒමට නොහැකි බව තේරුම් ගෙන එම සංවර්ධනය කඩාකප්පල් කිරීමට උත්සහකරන බව ඒ මහතා පැවසීය
rajaya selasum kara ethi paridi widesha ayojana wyapthi arambha kara tharuna tharuniyanta rekiya labadeemath samaga ekabaddha wipakshayata thawa dashakayakatawath merata balayata emata noheki bawa therum gena ema sanwardhanaya kadakappal kireemata uthsahakarana bawa e mahatha pewaseeya
ඊට අමතරව මෙම පද්ධතිය විදෙස් රටකින් මිලදී ගත්තා නම් ඒ වෙනුවෙන්ද වැය කළ යුතුවන්ගේ රුපියල් කෝටි ගණනක මුදලක් බවත් පරිගණක අධ්යයන අංශය පෙන්වා දෙයි
eeta amatharawa mema paddhathiya wides ratakin miladee gaththa nam e wenuwenda weya kala yuthuwange rupiyal koti gananaka mudalak bawath pariganaka adhyayana anshaya penwa deyi
සාකච්ඡා සම්මන්ත්රණ ආදිය ගත් කළ ද එකිනෙකා මුණ ගැසෙන්නේ සන්නිවේදන තාක්ෂණයේ නව සොයා ගැනීම්වල ප්රතිඵලයක් ලෙසය
sakachcha sammanthrana adiya gath kala da ekineka muna gesenne sanniwedana thakshanaye nawa soya geneemwala prathipalayak lesaya
කුරුණෑගල පොලිසියෙන් කතා කරලා කිව්වා නිකවැරටිය ලංකා බැංකුව කොල්ලකාලා පොලිසියටත් ගහලා කියා
kurunegala polisiyen katha karala kiwwa nikaweratiya lanka benkuwa kollakala polisiyatath gahala kiya
තිසර පටය තුලින් මතු වී ඇත්තේ කහ පාටට හුරු ස්පොන්ච් කැබැල්ලක්
thisara pataya thulin mathu wee eththe kaha patata huru sponch kebellak
මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් වෙඩි ප්රහාරයකින් මරු දකියි
maragena merena bombakaruwek wedi praharayakin maru dakiyi
කතාකාරයාගේ සිට වැඩකාරයා දක්වා දේශපාලනය වෙනස්වීමේ අවස්ථාව රටේ දොරකඩටම පැමිණ ඇති බව ඉතාමත් පැහැදිලිය
kathakarayage sita wedakaraya dakwa deshapalanaya wenasweeme awasthawa rate dorakadatama pemina ethi bawa ithamath pehediliya
අම්පාර ප්රදේශයේ පාළු නිවසක මත්පැන් පානය කරමින් සිටි තරුණියන් තිදෙනකු සහ තරුණයන් තිදෙනකු අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
ampara pradeshaye palu niwasaka mathpen panaya karamin siti tharuniyan thidenaku saha tharunayan thidenaku ampara polisiya wisin athadanguwata gena thibenawa
සිට පස්වරු
sita paswaru
එහෙත් ශ්රී ලංකාවට බ්රිතාන්යයන් විසින් නිදහස ප්රදානය කිරීමත් සමඟ දේශීය නායකයන් විසින් කඳුකර දෙමළ ප්රජාවගේ පුරවැසිභාවය අහෝසි කරන ලදි
eheth shree lankawata brithanyayan wisin nidahasa pradanaya kireemath samanga desheeya nayakayan wisin kandukara demala prajawage purawesibhawaya ahosi karana ladi
කෙසේ වෙතත් එහිදි වෘත්තිය සමිති නියෝජිතයින්ට සාකච්ජාවක් ලබා දි තිබු අතර එය නිමවිමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත පැමිණි වෘත්තිය සමිති නියෝජිතයින් කියා සිටියේ සැලසුම් කල පරිදි හෙට දිනයේදි ද වර්ජනයේ නිරත වන බවයි
kese wethath ehidi wththiya samithi niyojithayinta sakachjawak laba di thibu athara eya nimawimen pasu janadhipathi lekam karyalayen pitatha pemini wththiya samithi niyojithayin kiya sitiye selasum kala paridi heta dinayedi da warjanaye niratha wana bawayi
රංගනයට තිබෙන ආශාවයි කැමැත්තයි නිසා ගුවන් සේවිකාවකගේ සිහිනය බොඳ වුණා
ranganayata thibena ashawayi kemeththayi nisa guwan sewikawakage sihinaya bonda wuna
එක්සත් ජාතික පක්ෂය ද මාස කිහිපයකින් පසුව මහා මැතිවරණයක් පැවැත්වීමට කැමැත්තක් දක්වන බවට ඉඟි කෙරෙන ප්රකාශ කිහිපයක්ම කර තිබිණ
eksath jathika pakshaya da masa kihipayakin pasuwa maha methiwaranayak pewethweemata kemeththak dakwana bawata ingi kerena prakasha kihipayakma kara thibina
මේ සමාජගත අසීමාන්තික අධාර්මිෂ්ඨභාවයෝ පරිසරය පවා දියව් වරෙව් ගසව් වැනි අකුසල් වදන් වලින් යළි කම්පාකොට තිබෙනවා
me samajagatha aseemanthika adharmishtabhawayo parisaraya pawa diyaw warew gasaw weni akusal wadan walin yali kampakota thibenawa
එලෙස අත්අඩංගුවට ගත් ව්යාපාරිකයාගේ පුතාගෙන් ප්රශ්න කිරීමේදී මෙම මත්කුඩු ජාවාරමට සම්බන්ධ සියලු දෙනාගේ තොරතුරු අනාවරණය විය
elesa athadanguwata gath wyaparikayage puthagen prashna kireemedee mema mathkudu jawaramata sambandha siyalu denage thorathuru anawaranaya wiya
එම රක්ෂණාවරනය කාර්යාංශයේ ලියාපදිංචි වලංගු කාලසීමාව වන වර්ෂ ක් හෝ ක් සඳහා බලපැවැත්වෙන අතර ඒ යටතේ මරණ වෙනුවෙන් සහ බරපතල රෝගී තත්ත්වයන් අනතුරු සහ හිරිහැර සඳහා වන්දි හිමිවේ
ema rakshanawaranaya karyanshaye liyapadinchi walangu kalaseemawa wana warsha k ho k sandaha balapewethwena athara e yatathe marana wenuwen saha barapathala rogee thaththwayan anathuru saha hirihera sandaha wandi himiwe
ටි
ti
මෝටර් රථය පැදවූ රියදුරු අනතුරින් පසුව පලා ගොස් තිබෙන අතර අනතුර සිදුවන විට කාර් රථයේ කාන්තාවන් තිදෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු සිට ඇති බවත් පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබෙනවා
motar rathaya pedawu riyaduru anathurin pasuwa pala gos thibena athara anathura siduwana wita kar rathaye kanthawan thideneku saha ek pirimi pudgalayeku sita ethi bawath polis wimarshanawalin heli wee thibenawa
ජනරාල් ෆොන්සේකා සහ හමුදාවෙන් පලා ගිය අවිගත් සෙබළුන් දෙනකු කුමන්ත්රණයක් සැලසුම් කර ඇති බවත් ඔවුන්ගේ අරමුණ ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීම බවත් රජයේ මාධ්ය මගින් ප්රචාරය කෙරුණේ මේ අතරය
janaral fonseka saha hamudawen pala giya awigath sebalun denaku kumanthranayak selasum kara ethi bawath owunge aramuna janadhipathiwaraya saha ohuge pawule samajikayan ghathanaya kireema bawath rajaye madhya magin pracharaya kerune me atharaya
මැතිවරණමය පර්ෂදයෙහි ඒකඡන්ද අනුමැතිය අනුව ප්රථම ජනාධිපති ජෝර්ජ් වොෂිංටන් දී ධූර සම්ප්රාප්තක විය
methiwaranamaya parshadayehi ekachanda anumethiya anuwa prathama janadhipathi jorj woshintan dee dhura samprapthaka wiya
විරිතමුල්ල නිර්දේශ
wirithamulla nirdesha
ඒක කරන ගමන් යම් දැනුමක් අවබෝධයක් ප්රඥාවක් ලබාදීම කරන්න පුළුවන් නම් ඒක වටිනවා
eka karana gaman yam denumak awabodhayak pragnawak labadeema karanna puluwan nam eka watinawa
ශිවාජිලිංගම්ගේ ප්රකාශයට රුවන් පිළිතුරු දුන්නේ මෙසේයි
shiwajilingamge prakashayata ruwan pilithuru dunne meseyi
දුම්රිය ආසනයකට කෝලහාල කළ තිදෙනෙකු අත් අඩංගුවට
dumriya asanayakata kolahala kala thideneku ath adanguwata
යාපනයේ ඡන්දය ප්රකාශ කිරීමේ ප්රතිශතය පැවතිවයේ අඩු තත්වයකය
yapanaye chandaya prakasha kireeme prathishathaya pewathiwaye adu thathwayakaya
මෙම යුවළ විලියම් සහ හැරී නම් පුතුන් දෙදෙනෙකු ලැබූවා
mema yuwala wiliyam saha heree nam puthun dedeneku lebuwa
බලන්නකෝ කොහොමද කියලා ඇගේ නර්තනය
balannako kohomada kiyala ege narthanaya
දැරිය නිවස අසළ සෙල්ලම් කරමින් සිටියදී ඊයේ පස්වරුවේ මෙම අනතුරට මුහුණදී ඇති බවයි ප්රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ
deriya niwasa asala sellam karamin sitiyadee eeye paswaruwe mema anathurata muhunadee ethi bawayi pradeshaye hiru warthakaru sandahan kale
මේ වීඩියෝව හාස්ය උත්පාදක වීඩියෝවක්
me weediyowa hasya uthpadaka weediyowak
එමෙන්ම ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති දෙවන එක්දින තරගයට පෙර තිසර පෙරේරා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්රකාශ කළේ සිය ස්ථානය ආරක්ෂා කරගැනීම සඳහා කිසිවෙකු පසුපස යාමට අවශ්ය නොවන බවයි
emenma shree lankawa saha nawaseelanthaya athara pewathi dewana ekdina tharagayata pera thisara perera siya fesbuk ginume satahanak thabamin prakasha kale siya sthanaya araksha karageneema sandaha kisiweku pasupasa yamata awashya nowana bawayi
එවිට සමරවීර ප්රකාශ කළේ දැන් ඉස්සරහට විසි වැනි සංශෝධනය ගෙනාවත් සිද්ධවෙන්නේ ඕකම තමයි යනුවෙන්
ewita samaraweera prakasha kale den issarahata wisi weni sanshodhanaya genawath siddhawenne okama thamayi yanuwen
ලකුණු ලකුණු ලකුණු ක් බැගින් බංග්ලාදේශ කණ්ඩායමට එක්කළා
lakunu lakunu lakunu k begin bangladesha kandayamata ekkala
අයි
ayi
මේ අනුව පුත්තලම කොළඹ මාර්ගය පාලවිය නාගවිල්ලුව මදුරන්කුලිය මංගලඑළිය ආනවිළුන්දාව හලාවත හා පුත්තලම අනුරාධපුර මාර්ගයේ පුත්තලම දෙකේ කනුව සාලියවැව නගරය පුත්තලම කුරුණෑගල මාර්ගයේ දෙකේ කනුව හයේ කනුව කල්අඩිය ගල්කුලම කොට්ටුකච්චිය කජූවත්ත තෝණිගල ආණමඩුව උසාවිය අසල
me anuwa puththalama kolamba margaya palawiya nagawilluwa madurankuliya mangalaeliya anawilundawa halawatha ha puththalama anuradhapura margaye puththalama deke kanuwa saliyawewa nagaraya puththalama kurunegala margaye deke kanuwa haye kanuwa kaladiya galkulama kottukachchiya kajuwaththa thonigala anamaduwa usawiya asa...
නව ඇමති මණ්ඩලය වැටුප් ගන්නේ නැහැ අගමැති
nawa emathi mandalaya wetup ganne nehe agamethi
අත්අඩංගුවට ගන්නා ලද මත්ද්රව්ය තොගයක් ප්රසිද්ධියේ විනාශ කරන ප්රථම වතාව මෙය බව කියැවේ
athadanguwata ganna lada mathdrawya thogayak prasiddhiye winasha karana prathama wathawa meya bawa kiyewe
බී
bee
මෙහිදී මෙම කමිටුවේ සභාපති අමාත්ය ටිරාන් අලස් මහතා සඳහන් කළේ මෙරට මත්ද්රව්ය උවදුර පාලනය කිරීම සඳහා ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ ප්රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත්කොට ඇති බවයි
mehidee mema kamituwe sabhapathi amathya tiran alas mahatha sandahan kale merata mathdrawya uwadura palanaya kireema sandaha jyeshta niyojya polispathi deshabandhu thennakon mahathage pradhanathwayen wishesha kamituwak pathkota ethi bawayi
මේ හේතුවෙන් අත්අඩංගුවට පත්වුවන්ට නීතිඥ සහය ලබා ගැනීමට තිබු අවස්ථාවන් ඇහිරී ගිය අතර බන්ධනාගාර ගතව සිටි ප්රතිශතය පවා ඉහළ ගියේ බන්ධනාගාර තුල අනවශ්ය ආකාරයේ කළබලයක් හා තදබදයක් නිර්මාණය කරමිනි
me hethuwen athadanguwata pathwuwanta neethigna sahaya laba geneemata thibu awasthawan ehiree giya athara bandhanagara gathawa siti prathishathaya pawa ihala giye bandhanagara thula anawashya akaraye kalabalayak ha thadabadayak nirmanaya karamini
ට්රේකලර්ස් හෙවත් වශයෙන්ද හැදින්වේ ඓතිහාසිකව විශාල වශයෙන් අලෙවිකරන ලද සියලුම විශේෂාංග චිත්රපට නිෂ්පාදනය කරන ලද්දේ සිනමා ශාලාවල ප්රදර්ශනය සදහාය
trekalars hewath washayenda hedinwe aithihasikawa wishala washayen alewikarana lada siyaluma wisheshanga chithrapata nishpadanaya karana ladde sinama shalawala pradarshanaya sadahaya
අපගේ ඉල්ලීම් නව අභ්යන්තර පිරිමි නේවාසිකාගාරයක් කඩිනමින් ලබාදෙනු
apage illeem nawa abhyanthara pirimi newasikagarayak kadinamin labadenu
කෙසේ හෝ මූලිකම රෝග ලක්ෂණයට හේතුව කිසිවෙකුටත් පැවසීමෙන් තොරව තමා විසින්ම තීරණගෙන තමාම තමාවම රිදවාගෙන වන අසනීපවලින් පීඩා විඳින බවයි
kese ho mulikama roga lakshanayata hethuwa kisiwekutath pewaseemen thorawa thama wisinma theeranagena thamama thamawama ridawagena wana asaneepawalin peeda windina bawayi
ක මූල්ය අවභාවිතයක් ගැන පරීක්ෂණයක් නොපැවැත්වීම පුදුම සහගතය
ka mulya awabhawithayak gena pareekshanayak nopewethweema puduma sahagathaya
රටට සමාජයට යහපතක් වන පරිසර හිතකාමි නව නිර්මාණයක් ස්වකීය දක්ෂතාවයෙන් හඳුන්වා දුන් මෙවැනි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ නීතියේ කුමන ප්රතිපාදන යටතේ දැයි නීතිඥවරයා ප්රශ්න කර සිටියේය
ratata samajayata yahapathak wana parisara hithakami nawa nirmanayak swakeeya dakshathawayen handunwa dun meweni pudgalayin dedeneku athadanguwata ganu lebuwe neethiye kumana prathipadana yatathe deyi neethignawaraya prashna kara sitiyeya
එන්න විධායක ජනාධිපති ක්රමයේ රඟ සොබාව නරඹන්න
enna widhayaka janadhipathi kramaye ranga sobawa narambanna
තවමත් එය සම්මත කළේ නැහැ
thawamath eya sammatha kale nehe
පෘථිවිය හිරුට ආසන්නව ගමන් කිරීම ය
pthiwiya hiruta asannawa gaman kireema ya
එහි නායකත්වය හිමිව ඇත්තේ රිච්මන්ඞ් විද්යාලය නියෝජනය කරමින් ශ්රී ලංකා වයස අවුරුදු න් පහළ කණ්ඩායම මෙහෙය වූ චරිත් අසලංකටයි
ehi nayakathwaya himiwa eththe richmann widyalaya niyojanaya karamin shree lanka wayasa awurudu n pahala kandayama meheya wu charith asalankatayi
රාජපක්ෂ මහතා හා ඩී
rajapaksha mahatha ha dee
ටි්රලියන ක මුදලක් දේශීය ණය වලින් ප්රතිව්යූහගතකරණයට නියමිත අතර ඉන් ටි්රලියන
tiraliyana ka mudalak desheeya naya walin prathiwyuhagathakaranayata niyamitha athara in tiraliyana
ඒ අනුව පසුගිය ජූලි මස වනදා තේ සහ රබර් බෝග සඳහා ග්ලයිෆොසෙට් සඳහා පනවා තිබූ තහනම ඉවත් කළේය
e anuwa pasugiya juli masa wanada the saha rabar boga sandaha glayifoset sandaha panawa thibu thahanama iwath kaleya
සම්භාව්ය යාන්ත්ර විද්යාවේ දී භ්රමණය නොවන ස්කන්ධයක් සහ වේගයක් ඇති වස්තුවක චාලක ශක්තිය ලෙස ගණනය කැරේ
sambhawya yanthra widyawe dee bhramanaya nowana skandhayak saha wegayak ethi wasthuwaka chalaka shakthiya lesa gananaya kere
කොළඹ ජනාධිපති කාර්යාලයේ දී මෙම හමුව සිදුවිය
kolamba janadhipathi karyalaye dee mema hamuwa siduwiya
එච්
ech
සාමාන්ය පෙළ විභාගය හෙටින් ඇරඹේ
samanya pela wibhagaya hetin erambe
එහෙත් වාහන ආනයන තහනම ඉවත් නොකරන බවක් කියැවෙයි
eheth wahana anayana thahanama iwath nokarana bawak kiyeweyi
ජල ටැංකියකට වැටී පියෙකු සහ පුතෙකු මරුට
jala tenkiyakata wetee piyeku saha putheku maruta
අද එතුමා පක්ෂයෙන් නික්ම යන්න හදන්නේ සියයට දෙකක ජන පදනම පමණක් ඉතුරු කිරීමෙන් පසුවයි
ada ethuma pakshayen nikma yanna hadanne siyayata dekaka jana padanama pamanak ithuru kireemen pasuwayi
ඡන්දෙ අස්සේ තර්ජන බල
chande asse tharjana bala
පී
pee
ට ඇල්ල නිව් බර්ග් කණුව ප්රදේශයේදී ඌව පළාත් සභාවේ නිවාස මාර්ග හා යටිතල පහසුකම් ඇමති සෙන්ඩිල් තොන්ඩමන් මහතා විසින් පහරදී තිබේ
ta ella niw barg kanuwa pradeshayedee uwa palath sabhawe niwasa marga ha yatithala pahasukam emathi sendil thondaman mahatha wisin paharadee thibe
මෙවර තරගාවලියේ මූලික වටයේ තරග කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙයි
mewara tharagawaliye mulika wataye tharaga kanda dekak yatathe pewethweyi
ඒක ඒ උකුවෙල පුද්ගලයගේ වැඩක්
eka e ukuwela pudgalayage wedak
මිනිස්සු බලාපොරොත්තු වුණේ කන්න නැතත් ඉන්න රටක් ඕනෑ කියලානේ
minissu balaporoththu wune kanna nethath inna ratak one kiyalane
ඩොලරයේ වටිනාකම ඉහළ යෑම අපනයන කර්මාන්ත හිමියා දිරිගන්වන සුළු යැයි අයෙක් තර්ක කළද ඒ හා සමානව හෝ ඊටත් වැඩියෙන් ඔවුන්ගේ දේශීය වියදම් ඉහළ ගොස් ඇත
dolaraye watinakama ihala yema apanayana karmantha himiya diriganwana sulu yeyi ayek tharka kalada e ha samanawa ho eetath wediyen owunge desheeya wiyadam ihala gos etha
තව ද ජාත්යන්තර මූල්ය අරමුදල විසින් වසර වන විට මෙරට බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් ක් දක්වා වැඩිකර ගත යුතු බව දන්වා තිබීම ද සැලකිය යුතු තත්වයකි
thawa da jathyanthara mulya aramudala wisin wasara wana wita merata badu adayama dala desheeya nishpadithayen k dakwa wedikara gatha yuthu bawa danwa thibeema da selakiya yuthu thathwayaki
බතික් ලංකා ප්රදර්ශණයේදී පැවැත්වූ බතික් නිර්මාණකරුවන්ගේ විලාසිතා දැක්ම හා හොදම නිර්මාණකරුවන්ට සම්මාන හා සහතිකපත් ප්රධානය කිරිමේ අවස්තාව
bathik lanka pradarshanayedee pewethwu bathik nirmanakaruwange wilasitha dekma ha hodama nirmanakaruwanta sammana ha sahathikapath pradhanaya kirime awasthawa
මෙම කොටි ත්රස්තවාදියා මෙසේ මාර්ගයේ රැදී සිටිනුයේ ඒකාන්තයෙන්ම නිවාඩු ලබා පැමිණෙන සෙබළ පිරිස ඉලක්ක කර ප්රහාරයක් එල්ල කිරීමට ත්රස්තවාදීන් කර ඇති සැළසුමකට අනුව බව මේජර් අසංකට සැණෙකින් වැටහී ගියේය
mema koti thrasthawadiya mese margaye redee sitinuye ekanthayenma niwadu laba peminena sebala pirisa ilakka kara praharayak ella kireemata thrasthawadeen kara ethi selasumakata anuwa bawa mejar asankata senekin wetahee giyeya
ශ්රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරන්න සාකච්ඡා කළ අය සංවාද කළ අය ට පෙරත් න් පසුත් පක්ෂයේ දර්ශනය සහ ප්රතිපත්තිය පිළිබඳව මූලිකත්වය දුන්නේ පක්ෂය පිහිටුවීමට මුල්වුණේ දේශපාලන න්යායකට වැඩිය එම යුගය තුළ බි්රතාන්ය පාලනයෙන් පසු ලංකාවේ සිට වන තෙක් අවුරුදු හාරසිය ගණනක් අපි ආක්රමණිකයින්ට විදේශිකයින්ට යටත්වී සිටි රටක් විදියට අපේ උරුමකම...
shree lanka nidahas pakshaya arambha karanna sakachcha kala aya sanwada kala aya ta perath n pasuth pakshaye darshanaya saha prathipaththiya pilibandawa mulikathwaya dunne pakshaya pihituweemata mulwune deshapalana nyayakata wediya ema yugaya thula birathanya palanayen pasu lankawe sita wana thek awurudu harasiya ganan...
ශ්රී ලංකාවේ සෑම කලා අංගයකම ප්රේක්ෂක පාඨක හා ශ්රාවකයන්ගෙන් වියුක්ත වීමක් දක්නට ලැබෙනවා
shree lankawe sema kala angayakama prekshaka pataka ha shrawakayangen wiyuktha weemak daknata lebenawa
ඇමරිකා එක්සත් ජනපදයේ අභ්යන්තර ආදායම් සේවා ආයතනය සහ ශ්රී ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර අන්තර් රාජ්ය ගිවිසුමකට එළඹීමට ශ්රී ලංකා රජය සැරසෙයි
emarika eksath janapadaye abhyanthara adayam sewa ayathanaya saha shree lankawe desheeya adayam departhamenthuwa athara anthar rajya giwisumakata elambeemata shree lanka rajaya seraseyi
එච්
ech
අද දිනයේ මහා මාර්ග සංවර්ධන රජ්ය ඇමැති ලෙස ගරු ජනාධිපතිතුමා ඉදිරිපිට දිවුරුම් දුන් අවස්ථාව
ada dinaye maha marga sanwardhana rajya emethi lesa garu janadhipathithuma idiripita diwurum dun awasthawa
බ්රිතාන්යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින මෙම අනභිභවනීය කිරුළ හිස දරා ගෙන දශක හතක කාලයක් ගෙවා දැමුවා
brithanyaye deweni elisabeth maha rejina mema anabhibhawaneeya kirula hisa dara gena dashaka hathaka kalayak gewa demuwa
මෙතනින් පස්සේ තමයි පයිට් කෑලි පටන් ගන්නේ
methanin passe thamayi payit keli patan ganne
නකල්ස් රක්ෂිතයේ වල්ලපට්ටා ජාවාරමක්
nakals rakshithaye wallapatta jawaramak
ගිනිගල්ගොඩ නිවසක් අසලට ආ කිඹුලා වීඩියෝ
ginigalgoda niwasak asalata a kimbula weediyo
ශ්රී ලංකා අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් දෙනෙකු ලඟදීම නිදහස් කිරීමට ශ්රී ලංකා රජය පියවර ගෙන ඇතැයි ඉන්දීය ප්රෙස් ට්රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කරයි
shree lanka athadanguwe siti indeeya dheewarayin deneku langadeema nidahas kireemata shree lanka rajaya piyawara gena etheyi indeeya pres trast of indiya puwath sewaya wartha karayi
එම නඩු විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා එම චෝදනාවලට තමන් වරදකරුවන් කොට වසර තුනක සිර දඬුවම් නියම කර දඩ මුදල්ද නියම කළ බව ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට අධිකරණ හමුවේ කියා සිටියේය
ema nadu wibhaga kala kolamba mahadhikarana winisuru gihan kulathunga mahatha ema chodanawalata thaman waradakaruwan kota wasara thunaka sira danduwam niyama kara dada mudalda niyama kala bawa lalith weerathunga saha anusha pelpita adhikarana hamuwe kiya sitiyeya
අද කාලේ පවතින සාමාන්ය ආදර කතාවක් හරහා බැ රුම් මානසික තත්ත්වයක් විස්තර කරන්න උත්සාහ කිරීමේදී ඒක එහෙම නොවුණා නම් ඒ මනෝමූලික ව්යාධිය කෙනෙකුට හරි විදිහට අවබෝධ කරගන්න බැරිවෙයි කියලා මට හිතුනා
ada kale pawathina samanya adara kathawak haraha be rum manasika thaththwayak wisthara karanna uthsaha kireemedee eka ehema nowuna nam e manomulika wyadhiya kenekuta hari widihata awabodha karaganna beriweyi kiyala mata hithuna
පොළොන්නරුවේ ගොවීන්ට පොහොර ගැන සුබ ආරංචියක්
polonnaruwe goweenta pohora gena suba aranchiyak
දැන් මේ කොළඹ නගරය මැද්දෙ පාරවල් දෙපැත්තේ වැලිකොට්ටා අතුරලා කාර් රේස් දාන්න හදනවා
den me kolamba nagaraya medde parawal depeththe welikotta athurala kar res danna hadanawa
බෞද්ධයෝ ශ්රී දළදා මැදුර අවට සහ මද්දුම බණ්ඩාර උයනේ තණකොළ ගහක් නෑර ශ්රී දන්ත ධාතුන් වහන්සේ සොයා බලන්නට වූහ
bauddhayo shree dalada medura awata saha madduma bandara uyane thanakola gahak nera shree dantha dhathun wahanse soya balannata wuha
එකළ මෙම ප්රජා ව්යාපෘති මාලාව මගින් මීවිරියකඩවල පුරන්වල මාර්ගය ඉදිකළ අතර මෙහි සංවර්ධනය කිරීමේ කටයුතු මේ දිනවල සිදුකරමින් පවතී
ekala mema praja wyapthi malawa magin meewiriyakadawala puranwala margaya idikala athara mehi sanwardhanaya kireeme katayuthu me dinawala sidukaramin pawathee
පවුල් ආරවුලට පොලිසියට ආ හාදයා කොස්තාපල්ටත් පහරදීලා
pawul arawulata polisiyata a hadaya kosthapaltath paharadeela
දේවාලවල කප සිටුවන ආකාරය ද දැන ගත යුතුව තිබේ
dewalawala kapa situwana akaraya da dena gatha yuthuwa thibe