Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
තවද ශිෂයයන් එකළොස් දෙනෙකු පැහැරගෙන ගොස් දෙමාපියන්ගෙන් කප්පම් ගෙන එම ශිෂ්යයන්ව මරා දැමීම සම්බන්ධයෙන් සැක කරුවකු ලෙස දැනට අත්අඩංගුවේ සිටින චන්දන ප්රසාද් හෙට්ටියරච්චි නේවි සම්පත් වැනි පුද්ගලයන්ට රටින් පිටවීමට උපකාර කිරීම මත වර්තමාන ත්රිවිධ හමුදා මාණ්ඩලික ප්රධානියා වන රවීන්ද්ර විජේගුණරත්න අත්අඩංගුවට ගත යුතු බවට අධිකරණයෙන් ...
thawada shishayayan ekalos deneku peheragena gos demapiyangen kappam gena ema shishyayanwa mara demeema sambandhayen seka karuwaku lesa denata athadanguwe sitina chandana prasad hettiyarachchi newi sampath weni pudgalayanta ratin pitaweemata upakara kireema matha warthamana thriwidha hamuda mandalika pradhaniya wana ra...
ඇල්බට් රියෙන් එළියට බැස්සේ තවත් ස්වල්ප වේලාවක් රිය තුල රැඳී සිටීමෙන් අනතුරුවය
elbat riyen eliyata besse thawath swalpa welawak riya thula rendee siteemen anathuruwaya
ඒත් තමුන්ගෙ හිත හොඳ වැඩියි
eth thamunge hitha honda wediyi
ඡායාරූප රත්ගම රොෂාන් පියතිලක
chayarupa rathgama roshan piyathilaka
මෙම ඇත් පැටවා රැගෙන ගොස් ඇත්තේ හෝකන්දර රාමණායක මාවතේ අංක හි පදිංචි අජිත් ගාල්ලගේ නම් තැනැත්තෙක්ය
mema eth petawa regena gos eththe hokandara ramanayaka mawathe anka hi padinchi ajith gallage nam theneththekya
හරියට බහිරව පිළිමයක් වගේ
hariyata bahirawa pilimayak wage
එවැනි අයට මහාචාර්ය ධුරයක් පවා ඉවත් කිරීමේ බලය ලබාදී තිබෙනවා
eweni ayata mahacharya dhurayak pawa iwath kireeme balaya labadee thibenawa
මේ සිදුවීම්වලට හේතුව අපි ඒ සතුන්ගේ හැසිරීම් රටාව පිළිබඳව නොදැන හෝ තැකීමක් නොකර ඔවුන් සමග ගනුදෙනු කිරීමට යෑම
me siduweemwalata hethuwa api e sathunge hesireem ratawa pilibandawa nodena ho thekeemak nokara owun samaga ganudenu kireemata yema
රටේ තත්වය දැන දැනත් තමන්ගෙ තත්වය දැන දැනත් කොහොමහරි ආණ්ඩු බලය ලබාගන්න උත්සාහ කරන්නේ රට හදන්න නෙවෙයි
rate thathwaya dena denath thamange thathwaya dena denath kohomahari andu balaya labaganna uthsaha karanne rata hadanna neweyi
e
නියෝජ්ය පුරාවිද්යා කොමසාරිස් ධූරය එවකට දැරූ විද්යාඥ ආචාර්ය රාජා ද සිල්වා මහතා සහ ලූසියානෝ මැරන්සි දෙදෙනාගේ අප්රතිහත ධෛර්යය සහ ව්යායාමය නිසා යළිත් සීගිරි ලලනාවන් නැරඹීමේ භාග්ය අපට උදා විණ
niyojya purawidya komasaris dhuraya ewakata deru widyagna acharya raja da silwa mahatha saha lusiyano meransi dedenage aprathihatha dhairyaya saha wyayamaya nisa yalith seegiri lalanawan nerambeeme bhagya apata uda wina
කෙසේ නමුත් වසර තුළ මේ දක්වා කොටස් වෙළදපොළෙන් ඉවත් කර ගත් ශුද්ධ විදේශීය ආයෝජන ප්රමාණය රුපියල් බිලියන
kese namuth wasara thula me dakwa kotas weladapolen iwath kara gath shuddha widesheeya ayojana pramanaya rupiyal biliyana
මම දන්නවා මම ඔවුන්ගේ නායකයා වගේම මම ඔවුන්ගේ සේවකයා කියලා
mama dannawa mama owunge nayakaya wagema mama owunge sewakaya kiyala
කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත වෙළද සංකීර්ණය ලබන අප්රේල් මාසයේ විවෘත කිරීමට නියමිතයි
kolamba waraya nagaraye theeru badu rahitha welada sankeernaya labana aprel masaye wiwtha kireemata niyamithayi
දැන් මොකද්ද මේකේ අරමුණ
den mokadda meke aramuna
රත්නපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු අද අලූයම ජීවිතක්ෂයට පත් වූ බවයි හිරු ප්රාදේශීය වාර්තාකරු සඳහන් කළේ
rathnapura rohale dedi sathkara ekakaye prathikara labamin sitina atharathura ohu ada aluyama jeewithakshayata path wu bawayi hiru pradesheeya warthakaru sandahan kale
ශ්රී ලංකාවේ සෞඛ්ය අමාත්යවරිය විසින් පංක සැළියක් සහ එහි බහාලු කිසියම් විජ්ජාවක් ද සමඟ ගලායන ජලයට විසිකර දෝත් මුදුන් දී නමස්කාරය පිදීම හාස්යට සහ විවේචනයට ලක් කිරීම් කියවූ පසු මෙම ලිපිය ලිවීමට අදහස් කළෙමි
shree lankawe saukya amathyawariya wisin panka seliyak saha ehi bahalu kisiyam wijjawak da samanga galayana jalayata wisikara doth mudun dee namaskaraya pideema hasyata saha wiwechanayata lak kireem kiyawu pasu mema lipiya liweemata adahas kalemi
කොළඹ හංවැල්ල මාර්ගයේ වාහන ගමනාගමනය අද රාත්රියේ සහ හෙට උදෑසන සීමාවෙයි
kolamba hanwella margaye wahana gamanagamanaya ada rathriye saha heta udesana seemaweyi
අපි පහුගිය කාලයේ වී විකුණා ගත්තේ රු
api pahugiya kalaye wee wikuna gaththe ru
ඇරියස් වුණු වාරික ගෙවන්නට නොහැකිව හිත් පිත් නැති සීසර්ලා නමැති මංකොල්ලකරුවන්ගේ තාඩන පීඩන තර්ජන ගර්ජන නින්දා අපහාස මානසික සහ ශාරීරික වධ හිංසා දරා ගන්නට නොහැකිව සිය දිවි නසා ගත් පුද්ගලයන් ගැන ද අපි දනිමු
eriyas wunu warika gewannata nohekiwa hith pith nethi seesarla namethi mankollakaruwange thadana peedana tharjana garjana ninda apahasa manasika saha shareerika wadha hinsa dara gannata nohekiwa siya diwi nasa gath pudgalayan gena da api danimu
ආරම්භක පියවරක් ලෙස මේ සතියේ මුල් දිනයකදී කොළඹ විදේශ සබඳතා අමාත්යාංශයේදී හා මීට සති කට පෙර යුරෝපීය අගනුවරකදී අදාළ නිලධාරිනිය හා එක්ව රාජකාරී කටයුතු කරමින් සම්බන්ධ වූ අමාත්යාංශය කාර්ය මණ්ඩලයට ස්වයං නිරෝධායනය කිරීමට උපදෙස් දී ඇත
arambhaka piyawarak lesa me sathiye mul dinayakadee kolamba widesha sabandatha amathyanshayedee ha meeta sathi kata pera yuropeeya aganuwarakadee adala niladhariniya ha ekwa rajakaree katayuthu karamin sambandha wu amathyanshaya karya mandalayata swayan nirodhayanaya kireemata upades dee etha
ආර් ප්රියන්ත නම් නාවික හමුදාවේ සේවය කළ මෙම සෙබලා වසරේදී කොටි ක්ලේමෝ බෝම්බ ප්රහාරයකින් ආබාධිත තත්වයට පත්ව සේවයෙන් ඉවත්ව ඇත
ar priyantha nam nawika hamudawe sewaya kala mema sebala wasaredee koti klemo bomba praharayakin abadhitha thathwayata pathwa sewayen iwathwa etha
එය කල් තැබීමේ විවාදයක්
eya kal thebeeme wiwadayak
පට්ට
patta
මම කියන්න ඕන මේ සමාජය ගාමන්ට්වල රස්සාවට එන්නේ ඔයාලා වගේම මාපියන්ගේ දරුවෝ
mama kiyanna ona me samajaya gamantwala rassawata enne oyala wagema mapiyange daruwo
ව්යවස්ථා අර්බුදයේ වින්නැහිය
wyawastha arbudaye winnehiya
සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන ක්රියාත්මක වේ
sekakaru sambandhawa wedidura wimarshana kriyathmaka we
මන්ත්රීවරයා මේ බව පවසා සිටියේ අද පෙරවරුවේ ඇඹිලිපිටිය ප්රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින්
manthreewaraya me bawa pawasa sitiye ada perawaruwe embilipitiya pradeshaye pewethi jana hamuwakata ekwemin
ඉතාමත් හොද ප්රවේශයක්
ithamath hoda praweshayak
රාජපක්ෂ සංවර්ධනය යනු උපන්ගම වන හම්බන්තොට සංවර්ධනය පමණකි
rajapaksha sanwardhanaya yanu upangama wana hambanthota sanwardhanaya pamanaki
අඩු වශයෙන් කුප්රකට සිදුවීම් සම්බන්ධයෙන්වත් වන පරීක්ෂණ සහ නඩු කටයුතු ඉටු වන බවට වගබලා ගැනීමට ඔහු අසමත් විය
adu washayen kuprakata siduweem sambandhayenwath wana pareekshana saha nadu katayuthu itu wana bawata wagabala geneemata ohu asamath wiya
අපි එළියට යන හැම විටම මාස්ක් එකක් දැම්මා
api eliyata yana hema witama mask ekak demma
මහ බැංකුව මොනවා කිව්වත් පිරමීඩ ජාවාරම අම්පාරේ ජයටම දම් සවිය පදනමෙන් දිගාමඩුල්ලේ පිරිවෙන්වලට වියළි ආහාර
maha benkuwa monawa kiwwath pirameeda jawarama ampare jayatama dam sawiya padanamen digamadulle piriwenwalata wiyali ahara
ඊට පස්සේ දුන්හිඳ අද්දර ටෙලිනාට්යය කළාට පස්සේ චන්න කින්දරී චිත්රපටයේ තිරපිටපත ලිව්වා
eeta passe dunhinda addara telinatyaya kalata passe channa kindaree chithrapataye thirapitapatha liwwa
ආණ්ඩුවට පක්ෂව ඡන්ද ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද ක් ක් ලැබීය
anduwata pakshawa chanda k lebunu athara wipakshawa chanda k k lebeeya
ආර්
ar
ඒක අසත්යයි කියලා කටවත් කියන්න බැහැ
eka asathyayi kiyala katawath kiyanna behe
මේ හේතුවෙන් අධිකරණය විසින් ඇයට මරණීය දණ්ඩනය නියම කොට තිබුණි
me hethuwen adhikaranaya wisin eyata maraneeya dandanaya niyama kota thibuni
මේ වන විටත් රටේ පන්සල් වැසී යාමේ තර්ජනයකට ලක් වෙලා
me wana witath rate pansal wesee yame tharjanayakata lak wela
ඒ අනුව කොවිඩ් ගිණුමට බැරකොට පුළුස්සා දැමුණේ රවීන්ද්රන්ගේ දේහය පමණක් නොව ශානිකාට ඉටුවිය යුතු යුක්තිය හා සාධාරණයයි
e anuwa kowid ginumata berakota pulussa demune raweendrange dehaya pamanak nowa shanikata ituwiya yuthu yukthiya ha sadharanayayi
කේ
ke
ඒත් මේ වන විට මේ ප්රශ්නය ඔඩු දුවලා
eth me wana wita me prashnaya odu duwala
ඒ විදේශ සංචාර සඳහා ජනාධිපතිවරයා නාස්ති කරන මහ ධන කන්දරාව ගැන ය
e widesha sanchara sandaha janadhipathiwaraya nasthi karana maha dhana kandarawa gena ya
වී
wee
ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ ආණ්ඩුවට තවදුරටත් සමෘද්ධි සේවක ඊපීඑෆ් මුදල් කොල්ලකෑමට ඉඩසන රැවටලිකාර විරෝධතා පසෙකලා සත්යලෙස තම අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා සියලු සමෘද්ධි සේවකයින් බුද්ධිමත්ව නැගී සිටිය යුතු බවයි
e mahatha wediduratath pawasanne anduwata thawaduratath samddhi sewaka eepeeef mudal kollakemata idasana rewatalikara wirodhatha pasekala sathyalesa thama ayithiwasikam dina geneema sandaha siyalu samddhi sewakayin buddhimathwa negee sitiya yuthu bawayi
ඔහුගේ ගිණුම් පිළිබඳ තොරතුරු හෙළිවුයේ පසුගියදා ප්රකාශයට පත්වු පැනමා ලිපි ලේඛණ මගින්
ohuge ginum pilibanda thorathuru heliwuye pasugiyada prakashayata pathwu penama lipi lekana magin
මෙම සිසුවා බදාදා පස්වරුවේ අශෝක විදුහල ආසන්නයේ දී වෑන් රියකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි ඔහු පවසයි
mema sisuwa badada paswaruwe ashoka widuhala asannaye dee wen riyakin pemini pirisak wisin peheragena gos etheyi ohu pawasayi
ඊයේ සමස්ත ආසාදිතයන් ගණන ක්
eeye samastha asadithayan ganana k
මෙම පසුබිම මත වසංගත තත්ත්වය හමුවේ වුවද ක්ෂේත්ර කිහිපයක් ඔස්සේ ආර්ථික ක්රියාකාරකම් අඛන්ඩව පවත්වා ගැනීමට අප ක්රියාකළා
mema pasubima matha wasangatha thaththwaya hamuwe wuwada kshethra kihipayak osse arthika kriyakarakam akandawa pawathwa geneemata apa kriyakala
තොමස් මොලි යන රචකයා සහ ප්රකශකයගේ පැවරුම්ලාභියාවු පසු බාලි හඬ වෙනුවට සංගීත උපකරණ පලමුවෙන්ම ඇන්තනී හොල්බෝන්ගේ පවාන්ස් ගාලියාඩ්ස් අල්මේන්ස් යන්නන් මගින් එන්ගලන්තයට මුද්රණය කරන ලදී
thomas moli yana rachakaya saha prakashakayage pewarumlabhiyawu pasu bali handa wenuwata sangeetha upakarana palamuwenma enthanee holbonge pawans galiyads almens yannan magin engalanthayata mudranaya karana ladee
ඇය මිය යන්නට පෙර ලිපියක් ද ලියා ඇති අතර එහි සඳහන් කර ඇත්තේ විශ්වවිද්යාලයේ කිසිවෙකුට සිය මළ සිරුර නොපෙන්වන ලෙසයි
eya miya yannata pera lipiyak da liya ethi athara ehi sandahan kara eththe wishwawidyalaye kisiwekuta siya mala sirura nopenwana lesayi
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ජාතිය අමතා කළ තම නිදහස් දින පණිවුඩයේදී පැහැදිලිව අවධාරණය කළේ ජාතික ආණ්ඩුවක් බිහිකිරීමට තමා මනාප නැති බවය
janadhipathi maithripala sirisena mahatha jathiya amatha kala thama nidahas dina paniwudayedee pehediliwa awadharanaya kale jathika anduwak bihikireemata thama manapa nethi bawaya
අගමැති වික්රමසිංහ මෙරට ජනමාධ්ය දෙස බලන්නේ සතුරකු ලෙසය
agamethi wikramasinha merata janamadhya desa balanne sathuraku lesaya
බස් රථය හරස් කර එයට ගොඩවී මෙම සැකකරුවන් කාන්තාවට වෙඩි තබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ
bas rathaya haras kara eyata godawee mema sekakaruwan kanthawata wedi thaba ethi bawayi polisiya sandahan kale
ඇස් අඳ සතුන් හා මහලු සතුන් ද සංචාරකයන් පිට මත තබාගෙන යෑමට යොදා ගනිති
es anda sathun ha mahalu sathun da sancharakayan pita matha thabagena yemata yoda ganithi
එයට බොහෝ කළකට මා අසමත් වූ ජීවගුණ පරීක්ෂනයක් නිසා ව්යාපාරය තුළ මට සුලු ධනේශ්වරයෙකි යැයි පටබැද තිබුණි
eyata boho kalakata ma asamath wu jeewaguna pareekshanayak nisa wyaparaya thula mata sulu dhaneshwarayeki yeyi patabeda thibuni
අමෙරිකානු උප ජනාධිපතිට නිකොලස් මදුරෝ චෝදනා කරයි
amerikanu upa janadhipathita nikolas maduro chodana karayi
මේ අතර පසුගිය දා ඉන්දු ශ්රී ලංකා ධීවර ගැටළු පිළිබඳ අමාත්ය මණ්ඩල සාකච්ඡා ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දී පැවැත්වූ බවත් එහිදී නිඟමනයන් රැසකට එළඹුණු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය
me athara pasugiya da indu shree lanka dheewara getalu pilibanda amathya mandala sakachcha indiyawe nawadilli aganuwara dee pewethwu bawath ehidee ningamanayan resakata elambunu bawath e mahatha penwa dunneya
සී
see
චීනයේ ෂිචුවාන් ප්රාන්තයේ මාඕ ෂියාන් ප්රදේශයේ අද අළුයම කන්දක් නාය යෑමෙන් සිදු වූ අනතුරින් නිවාස ක වාසය කළ පුද්ගලියින් ක් පමන අතුරුදන්ව ඇති බව වාර්තා වේ
cheenaye shichuwan pranthaye mao shiyan pradeshaye ada aluyama kandak naya yemen sidu wu anathurin niwasa ka wasaya kala pudgaliyin k pamana athurudanwa ethi bawa wartha we
ඊයෙ ගෙදර එද්දි පොඩි සීන් එකක දැක්ක
eeye gedara eddi podi seen ekaka dekka
රජය මේක අතහැරලා නැහැ
rajaya meka athaherala nehe
ඒ එක් පැත්තකි
e ek peththaki
නොවැම්බර් අන්තර්ජාතික බේරුම්කරණ මණ්ඩලය ලංකා රජයට දැනුම් දුන්නේ හෙජිං ගනුදෙනුවේ වන්දිය සහ පොලිය වෙනුවෙන් රුපියල් කෝටි ක් ජාත්යන්තර බැංකුවට ගෙවිය යුතු බවය
nowembar antharjathika berumkarana mandalaya lanka rajayata denum dunne hejin ganudenuwe wandiya saha poliya wenuwen rupiyal koti k jathyanthara benkuwata gewiya yuthu bawaya
ජුලි වැනිදා සිට සැප්තැම්බර් වැනිදා දක්වා කාල සීමාව තුළ පොලිසියට ලැබී තිබුණු මුළු පැමිණිලි සංඛ්යාව කි
juli wenida sita septhembar wenida dakwa kala seemawa thula polisiyata lebee thibunu mulu peminili sankyawa ki
එසේම මෙම වැඩසටහන පළමුව නුගේගොඩ ප්රධාන කාර්යාලයේ පමණක් ක්රියාත්මක වන අතර ඉදිරියේ දි ශාඛා කාර්යාලවලද ක්රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් මෙම පර්යේෂණ රජයේ රෝහල් වලින් සිදු කර ගැනීම සඳහා කැබිනට් පත්රිකාවක් යොමු කර ඇති බව ද ඇමතිවරයා සඳහන් කළේය
esema mema wedasatahana palamuwa nugegoda pradhana karyalaye pamanak kriyathmaka wana athara idiriye di shaka karyalawalada kriyathmaka kireemata balaporoththu wana bawath mema paryeshana rajaye rohal walin sidu kara geneema sandaha kebinat pathrikawak yomu kara ethi bawa da emathiwaraya sandahan kaleya
රග්බි ක්රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනයට අදාළ දර්ශන කැනඩාවේ පිහිටි බි්රටිෂ් කොලොම්බියා ආයතනය වෙත යොමු කිරීමට හැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ මහේස්ත්රාත් අධිකරණයට හමුවේ දැනුම් දී තිබේ
ragbi kreedaka waseem thajudeenge ghathanayata adala darshana kenadawe pihiti biratish kolombiya ayathanaya wetha yomu kireemata heki bawa aparadha pareekshana departhamenthuwa ada kolamba mahesthrath adhikaranayata hamuwe denum dee thibe
කුලී වැඩක් කරනවා
kulee wedak karanawa
e
ගොඩක් අත්දැකීම් අඩුකාලේ තමයි මේ චිත්රපටයට කළේ
godak athdekeem adukale thamayi me chithrapatayata kale
ඒ එක්දාස් නවසිය හැත්තෑ අටේ ව්යවස්ථාව මගිනි
e ekdas nawasiya heththe ate wyawasthawa magini
එයා තවමත් කියන්නේ කාට උනත් වරදින්න පුළුවන් කියන එක විතරයි
eya thawamath kiyanne kata unath waradinna puluwan kiyana eka witharayi
මැදිරිගිරිය විහාරගම මීගස්වැව නිවසකදී පොළට යාමට එළවළු සූදානම් කරමින් සිටි පුද්ගලයකු කැත්තකින් කොටා මරා දමා ඇතැයි පොලිසිය පවසයි
medirigiriya wiharagama meegaswewa niwasakadee polata yamata elawalu sudanam karamin siti pudgalayaku keththakin kota mara dama etheyi polisiya pawasayi
ජී
jee
ශ්රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති ලෙස ජනාධිපති විසින් පත්කර සිටී රෙජිනෝල්ඩ් කුරේ අද දහවල් ගෙදර යවා ඇති බව වාර්තා වේ
shree lanka rupawahini sansthawe sabhapathi lesa janadhipathi wisin pathkara sitee rejinold kure ada dahawal gedara yawa ethi bawa wartha we
මාර්කෝ ජැන්සන් ලකුණු ක් ලබා දෙමින් කඩුලු ක් බිද දැමුවා
marko jensan lakunu k laba demin kadulu k bida demuwa
ක් වයසට සරිලන බර සහ උස නොමැතිවීම යකඩ ඌනතාවය තරබාරුවීම ඇතුළු පෝෂණ ඌනතාවලින් පෙළෙන බව හෙළිවී තිබෙනවා
k wayasata sarilana bara saha usa nomethiweema yakada unathawaya tharabaruweema ethulu poshana unathawalin pelena bawa heliwee thibenawa
සෞඛ්ය කාර්ය මණ්ඩලයට අද වනවිට අතිකාල සේවයේ යෙදීමට සිදුව ඇත්තේ රෝහල් සේවයේ පවතින කාර්ය මණ්ඩල හිගය නිසා වන අතර එලෙස සේවය කරන ලද කාලය වෙනුවෙන් හිමි දීමනා නොගෙවීම බරපතල වරදක් බවත් එබැවින් මෙම මස දෙසැම්බර් වැටුපට ඉහත දීමනා හිග මුදල්ද සහිතව ගෙවීමට කටයුතු කරන ලෙසත් තම සංගමය අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර එසේ නොවන්නේ නම් කිස...
saukya karya mandalayata ada wanawita athikala sewaye yedeemata siduwa eththe rohal sewaye pawathina karya mandala higaya nisa wana athara elesa sewaya karana lada kalaya wenuwen himi deemana nogeweema barapathala waradak bawath ebewin mema masa desembar wetupata ihatha deemana higa mudalda sahithawa geweemata katayuth...
එසේම මෙරට ජනවාර්ගික ගැටුමේ ඉතිහාසය යනු නූතන නියෝජන ප්රජාතන්ත්රවාදයේ ඉතිහාසයම මිස අන් කිසිවක් නොවේ
esema merata janawargika getume ithihasaya yanu nuthana niyojana prajathanthrawadaye ithihasayama misa an kisiwak nowe
කෙසේ වෙතත් මේ වන විට දුම්රිය මැදිරි පීලිගත කිරිම් සිදුකර එම දුම්රිය එම ස්ථානයෙන් ඉවත් කිරිමට ද පියවර ගෙන තිබේ
kese wethath me wana wita dumriya mediri peeligatha kirim sidukara ema dumriya ema sthanayen iwath kirimata da piyawara gena thibe
හිතවත් මාධ්ය මිතුරා විසින් ලබාදුන් තොරතුරු නිවැරදියි
hithawath madhya mithura wisin labadun thorathuru niweradiyi
ඖෂධ නිෂ්පාදනය සැපයුම් සහ නියාමන රාජ්ය අමාත්ය මහාචාර්ය චන්න ජයසුමනගෙන් අප මේ ගැන විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ අදාළ ඖෂධ ලබාගැනීමට අවශ්ය ඉල්ලීම් ඉදිරිපත් කර නොතිබූ බවයි
aushadha nishpadanaya sepayum saha niyamana rajya amathya mahacharya channa jayasumanagen apa me gena wimaseemak kala athara ohu sandahan kale adala aushadha labageneemata awashya illeem idiripath kara nothibu bawayi
බිරිඳට ද මෙය එලෙසම බලපාය
birindata da meya elesama balapaya
ඔවුන් පැමිණි ත්රීවීල් රථය හා පොස්ටර්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ
owun pemini threeweel rathaya ha postarda poleesiya wisin athadanguwata ganu leba thibe
ඒ වනාහී හිතාමතා සැලසුම් කළ එම සැලසුම ප්රකාරව ක්රියාවට නැංවූ වැඩපිළිවෙලකි
e wanahee hithamatha selasum kala ema selasuma prakarawa kriyawata nenwu wedapiliwelaki
ව්යාපාර සහකරුවන් සහ සේවා සපයන්නන් ක් මෙම වැඩසටහන නියෝජනය කළ අතර කට අධික පිරිසක් සැසියට සහභාගි වූහ
wyapara sahakaruwan saha sewa sapayannan k mema wedasatahana niyojanaya kala athara kata adhika pirisak sesiyata sahabhagi wuha
පෙරහර යන පිළිවෙළ කලින් නියම කර තිබුණු පරිදි පෙරහර අලුයම
perahara yana piliwela kalin niyama kara thibunu paridi perahara aluyama
මම බය බව ඇත්තයි
mama baya bawa eththayi
අසංකා
asanka
රන්භාණ්ඩ වෙළෙඳසැල්වලින් මුදු පමණක් සොරා ගැනීමට පුරුදු වී ඇති මෙම කාන්තාව පළමුව තනියම එම වෙළෙඳසල්වලට ගොස් ඒවාට ඇති නිර්මාණ බලා ඩිසයින් පසුව ඒ ලෙස ඇති ඉමිටේෂන් මුදු ව්යාජ රැගෙන තම අත දරුවාද වඩාගෙන ගොස් අත දරුවාගේ මුවාවෙන් රන්මුදු පැළඳ ව්යාජ මුදු එහි දමා මෙම සොරකම ඉතා සූක්ෂම අයුරින් සිදු කරන බව අනාවරණය වී තිබෙනවා
ranbhanda welendaselwalin mudu pamanak sora geneemata purudu wee ethi mema kanthawa palamuwa thaniyama ema welendasalwalata gos ewata ethi nirmana bala disayin pasuwa e lesa ethi imiteshan mudu wyaja regena thama atha daruwada wadagena gos atha daruwage muwawen ranmudu pelanda wyaja mudu ehi dama mema sorakama itha suk...
ගිහිං බලන්නකො
gihin balannako
යුරෝපීය පරිඝණක ධාවන බලපත්රය
yuropeeya parighanaka dhawana balapathraya
මෙම දරුවා අදාළ කුටියේ සිර කිරීමට සම්බන්ධ කාන්තාවක් සහ තවත් පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර රහසිගතව ගංජා වගා කිරීම පිළිබඳව ද ඔවුන්ට චෝදනා පවතිනවා
mema daruwa adala kutiye sira kireemata sambandha kanthawak saha thawath pudgalayaku polis athadanguwata gena ethi athara rahasigathawa ganja waga kireema pilibandawa da owunta chodana pawathinawa
මෙම රෝගියා අක්මාව ආශ්රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබුණේ මෙම මස වනිදා
mema rogiya akmawa ashritha rogee thaththwayak hethuwen kegalla rohalata ethulath kara thibune mema masa wanida
වැනි සංශෝධනය මෙන්ම තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීම යහපාලන ආණ්ඩුවේ පොරොන්දුවක් වුවත් මහා බ්රිතාන්යයේ තොරතුරු දැන ගැනීමේ ක්රියාවලිය හරහා ලබා ගත් ඉතාමත් වටිනා රාජ්යතාන්ත්රික තොරතුරු රට වෙනුවෙන් පාවිච්චි නොකිරීමට ආණ්ඩුව වග බලා ගත්තේය
weni sanshodhanaya menma thorathuru dena geneeme ayithiya thahawuru kireema yahapalana anduwe poronduwak wuwath maha brithanyaye thorathuru dena geneeme kriyawaliya haraha laba gath ithamath watina rajyathanthrika thorathuru rata wenuwen pawichchi nokireemata anduwa waga bala gaththeya
දිවයිනේ පවතින වැසි තත්ත්වය අද සහ හෙට දිනයන්හිදී තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි
diwayine pawathina wesi thaththwaya ada saha heta dinayanhidee thawaduratath wardhanaya wanu ethi bawa kalagunawidya departhamenthuwa niwedanaya karayi
සිය සහෝදරියන් කුප්පමුත්තුට ලියුම් එවන සමයේ ඔහු පස්සර ලුණුගල අතර පිහිටි වත්තේ ජීවත් වී ඇත
siya sahodariyan kuppamuththuta liyum ewana samaye ohu passara lunugala athara pihiti waththe jeewath wee etha
අපි මුලින් හිතුවේ මැතිනි වතු බෙදන්න හදනකොට අපි ජීවත් වුණ වතු ටික අපිට දෙයි කියලා
api mulin hithuwe methini wathu bedanna hadanakota api jeewath wuna wathu tika apita deyi kiyala
අද මෙකී විශ්වවිද්යාල කැලණිය විශ්වවිද්යාලය හා ජයවර්ධනපුර විශ්වවිද්යාලය බව දන්නෝ අතලොස්සකි
ada mekee wishwawidyala kelaniya wishwawidyalaya ha jayawardhanapura wishwawidyalaya bawa danno athalossaki
පළාත් පාලන ආයතනය ඉදිකිරීමට අවසර දීමට පෙර අදාළ සැලැසුම් කමිටුවේදී රාජ්ය ආයතනවල අනුමැතිය අරගෙන ඉදිකිරීමට අවසර දෙනවා
palath palana ayathanaya idikireemata awasara deemata pera adala selesum kamituwedee rajya ayathanawala anumethiya aragena idikireemata awasara denawa