Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ඒ අද වාර්තා කළ මරණ ද සමගය
e ada wartha kala marana da samagaya
නමුත් රුවන්වැලි සෑයේ ආරක්ෂාවට භූමාටු දෙවිවරු එදත් ඒ අවට විමාන තනාගෙන හිටියා කියලා අත්තප්පල කිවුවා
namuth ruwanweli seye arakshawata bhumatu dewiwaru edath e awata wimana thanagena hitiya kiyala aththappala kiwuwa
ස්ථාවරත්වය නවෝත්පාදනය හා ඩිජිටල් හැකියාව සහ වේගවත් තිරසාර වර්ධනයක් කරා ක්රියාවලි අළුතින් නැවත සකස් කිරීමේදී නව සන්ධිස්ථානයන් සනිටුහන් කරන කලාපයේ මූල්ය ආයතන ඉස්මතු කිරීම සඳහා මෙම සම්මාන උළෙල පවත්වනු ලබයි
sthawarathwaya nawothpadanaya ha dijital hekiyawa saha wegawath thirasara wardhanayak kara kriyawali aluthin newatha sakas kireemedee nawa sandhisthanayan sanituhan karana kalapaye mulya ayathana ismathu kireema sandaha mema sammana ulela pawathwanu labayi
ඊට පසුදා ශ්රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කැරෙන යෝජනා කෙටුම්පත පිළිබද සාර්ථක සාකච්ජා වාරයක් පැවැත්වුණි
eeta pasuda shree lankawa sambandhayen idiripath kerena yojana ketumpatha pilibada sarthaka sakachja warayak pewethwuni
ඉංග්රීසි සිංහල කියලා ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ
ingreesi sinhala kiyala loku wenasak denenne nehe
මොකද දැන් එතන සිකුරුටි එක පොඞ්ඩක් අඩුයි
mokada den ethana sikuruti eka pondak aduyi
එම්
em
මෙහිදී ඉලෙක්ට්රොනික හා ඩිජිටල් පුස්තකාල ඉතා විශාල කාර්ය භාරයක් ඉටුකරයි
mehidee ilektronika ha dijital pusthakala itha wishala karya bharayak itukarayi
ඒ අනුව සැප්තැම්බර් වැනිදා වනවිටත් අදාල ආයතනයේ සේවකයන් අතර වෛරසය ව්යාප්තව පැවති බවට සැක කිරීමට සිදුවන බව වෛද්යවරයා පවසයි
e anuwa septhembar wenida wanawitath adala ayathanaye sewakayan athara wairasaya wyapthawa pewathi bawata seka kireemata siduwana bawa waidyawaraya pawasayi
හරි සර් තුන් දෙනෙක් එනවා
hari sar thun denek enawa
බන්ධනාගාර තුළ මත්කුඩු ජංගම දුරකථන ඇතුලු නීති විරෝධී දේ තිබෙන බව සත්යයකි
bandhanagara thula mathkudu jangama durakathana ethulu neethi wirodhee de thibena bawa sathyayaki
ෆුල්ෆේස් හෙල්මට් භාවිතය යතුරුපැදිකරුවන්ට සම්පූර්ණයෙන් තහනම් කිරීමට පොලිසිය ගත් තීරණය ක්රියාත්මකවීම අත්හිටුවමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන නොවැම්බර් වැනිදා තෙක් දීර්ඝ කිරීමට අද අභියාචනාධිකරණය තීන්දු කළේය
fulfes helmat bhawithaya yathurupedikaruwanta sampurnayen thahanam kireemata polisiya gath theeranaya kriyathmakaweema athhituwamin nikuth kala athuru thahanam niyogaya labana nowembar wenida thek deergha kireemata ada abhiyachanadhikaranaya theendu kaleya
ට පමණ සේ වයට යෑ ම සඳහා මයිලගස්වැව පිහිටි ඇගේ කුලී නිවසේ සිට පැ මිණ ඇති අතර ඒ එන අතර වාරයේ මාර්ගයේ පුද්ගලයකු වැටී සිටිනු දැක ඒ පිළිබඳව සොයා බැ ලීමේ දී මව ලේ විලක් මැ ද වැටී සිටිනු දැක කෑ ගසා අසල්වා සීන් දැ නුවත්ත් කර ඇත
ta pamana se wayata ye ma sandaha mayilagaswewa pihiti ege kulee niwase sita pe mina ethi athara e ena athara waraye margaye pudgalayaku wetee sitinu deka e pilibandawa soya be leeme dee mawa le wilak me da wetee sitinu deka ke gasa asalwa seen de nuwathth kara etha
ඔගස්ටින් ප්රනාන්දු හලාවත දිස්ත්රික් මහ රෝහල් පරිශ්රයට ඇතුළු වී එහි සේවය කරන සිය බිරිඳට පිහියකින් ඇනීමට තැත් කළ හලාවත ප්රාදේශීය සභාවේ මන්ත්රීවරයෙකු හලාවත පොලිසියට බාර දීමට රෝහලේ ආරක්ෂක අංශ අද කටයුතු කර තිබිණිපොලීසියට බාර දීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් මන්ත්රීවරයා මුගුණුවටවන මහගම ප්රදේශයේ පදිංචි හලාවත ප්රාදේශීය සභාවේ ශ්රී...
ogastin pranandu halawatha disthrik maha rohal parishrayata ethulu wee ehi sewaya karana siya birindata pihiyakin eneemata theth kala halawatha pradesheeya sabhawe manthreewarayeku halawatha polisiyata bara deemata rohale arakshaka ansha ada katayuthu kara thibinipoleesiyata bara deemen anathuruwa athadanguwata gath ma...
එමෙන්ම කළු ගඟ ජලාශයේ ජලය පිරවුම් කටයුතු ද මේ වන විට අවසන් අදියරේ පවතින අතර ජලාශය ඉදිකිරිම හේතුවෙන් බලපෑමට ලක්වූ ගම්මාන ක පවුල් කගේ කෘෂිකාර්මික කටයුතු සඳහා ඉදිකළ වැව් ක් ඇතුළු වාරි පද්ධති වෙනුවෙන් ජලය මුදාහැරීම ද කඩිනමින් ආරම්භ කිරීමට නියමිතය
emenma kalu ganga jalashaye jalaya pirawum katayuthu da me wana wita awasan adiyare pawathina athara jalashaya idikirima hethuwen balapemata lakwu gammana ka pawul kage kshikarmika katayuthu sandaha idikala wew k ethulu wari paddhathi wenuwen jalaya mudahereema da kadinamin arambha kireemata niyamithaya
රැඳවියන් දෙදෙනෙකු අතර ඊයේ රාත්රීයේ ඇති වු බහින්බස් වීමක් දුරදිග යාමෙන් එය ගැටුමක් දක්වා වර්ධනය වී තිබෙනවා
rendawiyan dedeneku athara eeye rathreeye ethi wu bahinbas weemak duradiga yamen eya getumak dakwa wardhanaya wee thibenawa
පාර්ලිමේන්තු ගුටිකෙළියේ සම්පූර්ණ වීඩියෝව
parlimenthu gutikeliye sampurna weediyowa
සාර්ථකව බේරාගත් අනෙක් පුද්ගලයන් අතර අවුරුදු දෙකක ගැහැණු දරුවකු සය මසක ගැබිණියක අවුරුදු හතරක ගැහැණු දරුවකු සහ ඇයගේ පියා සිටින බව තුර්කි බලධාරීහු ප්රකාශ කළහ
sarthakawa beragath anek pudgalayan athara awurudu dekaka gehenu daruwaku saya masaka gebiniyaka awurudu hatharaka gehenu daruwaku saha eyage piya sitina bawa thurki baladhareehu prakasha kalaha
එහිදී අනාවරණය වුයේ මෙම පොහොර සහනාධාරය ලබා දීම සඳහා ගොවිජන මධ්යස්ථාන විසින් සකස් කළ නාම ලේඛනවලින් පොහොර ලැබිය යුතු ගොවීන් විශාල ප්රමාණයක් මඟ හැරී ඇති බවයි
ehidee anawaranaya wuye mema pohora sahanadharaya laba deema sandaha gowijana madhyasthana wisin sakas kala nama lekanawalin pohora lebiya yuthu goween wishala pramanayak manga heree ethi bawayi
මහ බැංකු වාර්ෂික වාර්තාවට අනුව දී රුපියල් බිලියන ක් වූ සමස්ත රාජ්ය ණය ප්රමාණය දී රුපියල් බිලියන ක් වූ අතර එය දී රුපියල් බිලියන ක් විය
maha benku warshika warthawata anuwa dee rupiyal biliyana k wu samastha rajya naya pramanaya dee rupiyal biliyana k wu athara eya dee rupiyal biliyana k wiya
මොකද විවාහයෙන් මගේ අසල්වැසියෙක් වූ නිසා ප්රේම් ගැන මම තරම් හොඳින් දන්නා යහළුවෙක් මං හිතන්නෙ නැහැ තවත් ඉන්නවා කියලා
mokada wiwahayen mage asalwesiyek wu nisa prem gena mama tharam hondin danna yahaluwek man hithanne nehe thawath innawa kiyala
මිනිස් වර්ගයාගේ අවසාන විමුක්තිය උදාවන්නේ කොමියුනිස්ට්වාදය හරහා යැයි ද සෑම ආයතනයක් හා රාජ්යයමත් ඒ සමගම දිය වී යන්නේ යැයි ද විශ්වාස කළ විශාල පිරිසක් එදා උන්හ
minis wargayage awasana wimukthiya udawanne komiyunistwadaya haraha yeyi da sema ayathanayak ha rajyayamath e samagama diya wee yanne yeyi da wishwasa kala wishala pirisak eda unha
කරුණාරත්න කවුඩුල්ල ජලාශයේ නීති විරෝධී තංගුස් දැල් භාවිතය ඉහළ යමින් තිබෙන හෙයින් එම නීති විරෝධී ක්රියා නැවැත්වීමට පියවර ගන්නා ලෙස බල කරමින් මැදිරිගිරිය මිරිස්හේන මහවාඩිය ධීවර තොටුපලේ ධීවර කාර්මිකයින් පිරිසක් උද්ඝෝෂණයෙක නිරත වූහ
karunarathna kawudulla jalashaye neethi wirodhee thangus del bhawithaya ihala yamin thibena heyin ema neethi wirodhee kriya newethweemata piyawara ganna lesa bala karamin medirigiriya mirishena mahawadiya dheewara thotupale dheewara karmikayin pirisak udghoshanayeka niratha wuha
කිරි ගොවියන් අනතරේ
kiri gowiyan anathare
වස පානය කර සැගව සිටි සැකකරු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිව තිබුණි
wasa panaya kara segawa siti sekakaru eeye paswaruwe athadanguwata geneemata poleesiyata hekiwa thibuni
ඛණිජ කර්මාන්ත අමාත්ය අනුර ප්රියදර්ශන යාපා මහතා පසුගියදා මුහුණ දුන් ආකාරයේම සිදුවීමකට විදුලි බල අමාත්ය පවිත්රා වන්නිආරච්චි මහත්මියද මුහුණ දුන්නේය
kanija karmantha amathya anura priyadarshana yapa mahatha pasugiyada muhuna dun akarayema siduweemakata widuli bala amathya pawithra wanniarachchi mahathmiyada muhuna dunneya
තෙල් මිල සූත්රය අඩු පැත්තට කැරකෙන්නේ නෑලු
thel mila suthraya adu peththata kerakenne nelu
වියදම කෝටී යි
wiyadama kotee yi
ගම්පහ පෞද්ගලික බස් වර්ජනයක්
gampaha paudgalika bas warjanayak
මාස දහයක් තුළ අවුරුදු දහයක වැඩ කරන්නට සියලුම නිලධාරීන් සූදානම් වන්නැයි නිවාස හා ඉදිකිරීම් සහ සංස්කෘතික ඇමති සජිත් ප්රේමදාස මහතා පැවසූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය
masa dahayak thula awurudu dahayaka weda karannata siyaluma niladhareen sudanam wanneyi niwasa ha idikireem saha sanskthika emathi sajith premadasa mahatha pewasu bawa sandahan puwathak apa puwathpatha ikuthda wartha kaleya
වසරේ පැවති මහ මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගාල්ල දිස්ත්රීක්කය සඳහා තරඟ වැදුණු ගීතා කුමාරසිංහ මහත්මිය මනාප ඡන්ද ක් ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය
wasare pewathi maha methiwaranaye dee eksath janatha nidahas sandhanayen galla disthreekkaya sandaha tharanga wedunu geetha kumarasinha mahathmiya manapa chanda k labaganimin parlimenthuwata theree pathwiya
එමෙන්ම ඕස්ට්රේලියාවේ වික්ටෝරියා ප්රාන්තයේ දෛනික කොවිඞ් ආසාදිත සංඛ්යාවද දැන් නැවතත් ඉක්මවා ඇති අතර ඊයේ දිනයේදී නව ආසාදිතයන් ක් වාර්තාවී තිබෙනවා
emenma ostreliyawe wiktoriya pranthaye dainika kowin asaditha sankyawada den newathath ikmawa ethi athara eeye dinayedee nawa asadithayan k warthawee thibenawa
සම්පත් සෙනවිරත්න ඉබ්බාගමුව මහජන සෞඛ්ය කලාපය තුළ ඉකුත් සිංහල දෙමළ අලුත් අවුරුදු සමයෙන් පසු ඩෙංගු රෝගීන්ගේ ප්රතිශතයේ සීඝ්ර වර්ධනයක් දක්නට ලැබෙන බවත් ඒ අතරින් වැඩි රෝගීන් ගණනක් කලාපයෙන් පිට සිටිය දී එම රෝගයට ගොදුරු වූවන් බව ඉබ්බාගමුව සෞඛ්ය වෛද්ය කාර්යාලය පවසයි
sampath senawirathna ibbagamuwa mahajana saukya kalapaya thula ikuth sinhala demala aluth awurudu samayen pasu dengu rogeenge prathishathaye seeghra wardhanayak daknata lebena bawath e atharin wedi rogeen gananak kalapayen pita sitiya dee ema rogayata goduru wuwan bawa ibbagamuwa saukya waidya karyalaya pawasayi
ඉඩම් පොලිස් බලතල අධ්යාපන සෞඛ්ය සම්පත් බලය සහිත දෙමළ ජනතාවට ස්වෛරීභාවය ලැබීමේ පදනම මත බලය බෙදිය යුතු බව කියනවා
idam polis balathala adhyapana saukya sampath balaya sahitha demala janathawata swaireebhawaya lebeeme padanama matha balaya bediya yuthu bawa kiyanawa
රාජපක්ෂගේ වශී තෙල
rajapakshage washee thela
මෙම බලපෑම් වලින් මිදී දුම්රිය ධාවනය පෙළ ගැස්වීමට අවශ්ය වී තිබේ
mema balapem walin midee dumriya dhawanaya pela gesweemata awashya wee thibe
ගිහින් ගෙදරටත් එක්ක කෑම ගන්නේ
gihin gedaratath ekka kema ganne
කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්යාව ක් වන බව සෞඛ්ය ප්රවර්ධන කාර්යංශය පවසයි
korona asaditha mulu rogeen sankyawa k wana bawa saukya prawardhana karyanshaya pawasayi
එබැවින් පොලිස් ස්ථානාධිපති ප්ර
ebewin polis sthanadhipathi pra
ඒ බෙදීම උඩ පන්තියේ උවමනාව වෙනුවෙන් හදපු බෙදීමක්
e bedeema uda panthiye uwamanawa wenuwen hadapu bedeemak
මගේ තාත්තා තී්රවිල් රියැදුරෙක්
mage thaththa theerawil riyedurek
අඩි පහක් තරම් පළල්වූ ශරීරයක් ඌට තිබුණු අතර දිග අඩි විස්සක් තරම් විය
adi pahak tharam palalwu shareerayak uta thibunu athara diga adi wissak tharam wiya
නාගරික සංවර්ධන හා නිවාස අමාත්යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් ප්රකාශ කළේ අයවැය මගින් ඉදිකිරීම් කර්මාන්තය මුහුණ දෙන ගැටළුවලට විසඳුම් ඉදිරිපත් කිරීමට සැලසුම් කරමින් සිටින බවයි
nagarika sanwardhana ha niwasa amathyanshaye lekamwaraya wediduratath prakasha kale ayaweya magin idikireem karmanthaya muhuna dena getaluwalata wisandum idiripath kireemata selasum karamin sitina bawayi
ටයිටන්ස් සන්රයිසස් අද හමුවේ
tayitans sanrayisas ada hamuwe
නමුත් බාරගන්නෙ නැහැ
namuth baraganne nehe
ඒක තීරණය කරන්නේ මහින්ද රාජපක්ෂ
eka theeranaya karanne mahinda rajapaksha
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්රශ්න කරමින් ඇති අතර පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශ නිලධාරින් පවසන්නේ කලක සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි
athadanguwata gath sekakaruwangen prashna karamin ethi athara polis mathdrawya nashaka karyansha niladharin pawasanne kalaka sita mema jawarama karagena gos ethi bawata thorathuru lebee ethi bawayi
රුපියල් කෝටි හාරලක්ෂ අනූදාහක් ණයට ගන්න යෝජනා කර තිබෙනවා
rupiyal koti haralaksha anudahak nayata ganna yojana kara thibenawa
පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ සංසදය මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති බව වාර්තා වේ
parlimenthu manthreewariyange sansadaya me sambandhayen wishesha awadhanaya yomu kara ethi bawa wartha we
ඒත් මුස්ලිම් ස්ත්රීන්ගේ ඇදුමට සීමා පැනවීම මට පිළිගන්න බැහැ යැයි කී සල්මා මෙසේ ද කීවාය
eth muslim sthreenge edumata seema penaweema mata piliganna behe yeyi kee salma mese da keewaya
වික්රමසිංහ මහතා මා ගැන ඉහළින් කතා කොට ඇති බව මට හැඟුණේය
wikramasinha mahatha ma gena ihalin katha kota ethi bawa mata henguneya
මේ අතර මෙරටින් ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් දෙනා අතරින් වැඩිම පිරිස වූ දෙනෙකු කොළඹ දිස්ත්රික්කයෙන් වාර්තා වී තිබුණා
me athara meratin eeye wartha wu korona asadithayin dena atharin wedima pirisa wu deneku kolamba disthrikkayen wartha wee thibuna
කෝටි වැය කිරීමට සිදුවී ඇත
koti weya kireemata siduwee etha
පසුගිය වනදා මිනුවන්ගොඩ ප්රදේශයේ ඇතිවූ කළහකාරී සිද්ධීන්වලට සම්බන්ධ බවට සැකකෙරෙන මහින්ද පිලේ මන්ත්රී උදය ගම්මන්පිලගේ පක්ෂයේ නියෝජ්ය නායක මධුමාදව අරවින්ද මිනුවන්ගොඩ පොල්වත්තේ පදිංචි කේ
pasugiya wanada minuwangoda pradeshaye ethiwu kalahakaree siddheenwalata sambandha bawata sekakerena mahinda pile manthree udaya gammanpilage pakshaye niyojya nayaka madhumadawa arawinda minuwangoda polwaththe padinchi ke
කාන්තා කණ්ඩායම් ඉසව්වේ අනුශුරතාව සුපුරුදු ලෙස ශ්රී ලංකා ක්රීඩිකාවෝ දිනා ගත්හ
kantha kandayam isawwe anushurathawa supurudu lesa shree lanka kreedikawo dina gathha
නමුත් ඔවුන් බිහිරි අලින් වගේ ඉන්නවා
namuth owun bihiri alin wage innawa
කොවිඩ් වසංගතය නිසා මේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය අපේ රටට පමණක් ඇති වු තත්ත්වයක් නෙමෙයි
kowid wasangathaya nisa me ethi wee thibena arthika arbudaya ape ratata pamanak ethi wu thaththwayak nemeyi
කේ
ke
එසේ වීත් අවසානයේදී කන්දක් විළි ලා වදන්ට දෙන්නේ කෙන්දක් පමණක් වන බවට ඔවුහූ වගබලා ගත්හ
ese weeth awasanayedee kandak wili la wadanta denne kendak pamanak wana bawata owuhu wagabala gathha
බැලූ බැල්මට චීන පෙනුමක් ඔහුට තිබිණි
belu belmata cheena penumak ohuta thibini
ඉදිකිරීම් ක්ෂේත්රයට හා සෞඛ්ය අංශවල රැකියා සදහා බදවාගැනීම් සිදු කිරිමේ දී ද්විපාර්ශික කමිටු දෙකක් පත් කිරිමටත් සාකච්ඡාවේ දී තීරණය වුණා
idikireem kshethrayata ha saukya anshawala rekiya sadaha badawageneem sidu kirime dee dwiparshika kamitu dekak path kirimatath sakachchawe dee theeranaya wuna
හදිසි අනතුරකින් තම දෙපා ආභාදයට ලක්වී පේරාදෙනිය රෝහලේ ප්රථිකාර ලබන හිඟුරක්ගොඩ නො හරිත පෙදෙස සෝමපුර පුද්ගලයෙකු හට රෝද පුටුවක් ලබා දුන් මොහොත
hadisi anathurakin thama depa abhadayata lakwee peradeniya rohale prathikara labana hingurakgoda no haritha pedesa somapura pudgalayeku hata roda putuwak laba dun mohotha
දේශපාලන හිතවතුන් අවිධිමත්ව බඳවා ගැනීමට ක්රමවේදයන් සකස් කරන දේශපාලන නායකයින් අනිවාර්ය හා අත්යවශ්ය කාර්ය භාර්යන් ඉටුකරන සේවකයින් නොසලකා හැරීම බරපතළ ප්රශ්නයක් බවද ඔවුන් පෙන්වා දෙයි
deshapalana hithawathun awidhimathwa bandawa geneemata kramawedayan sakas karana deshapalana nayakayin aniwarya ha athyawashya karya bharyan itukarana sewakayin nosalaka hereema barapathala prashnayak bawada owun penwa deyi
ටී
tee
ශ්රී ලංකාවේ ද වයස්ගත ජනගහනයක් සිටී
shree lankawe da wayasgatha janagahanayak sitee
උඩුගම්පොළ ත්රිත්ව ඝාතනය මරා ළිඳකට දමා සිටි කුඩා දැරියක සිරුරක් ගොඩට ගැනීමේ මෙහෙයුම
udugampola thrithwa ghathanaya mara lindakata dama siti kuda deriyaka sirurak godata geneeme meheyuma
මත්ද්රව්ය විරෝධී සටනේදී ජනතාවගෙන් ක් තමා සමග බව ජනාධිපති පවසයි
mathdrawya wirodhee satanedee janathawagen k thama samaga bawa janadhipathi pawasayi
හිඟුරක්ගොඩ සිරිකෙත ග්රාම නිලධාරී වසම සහ මාතලේ උකුවෙල පල්ලෙකුඹුර ග්රාම නිලධාරී වසම මේ මොහාතේ සිට හුදකලා කෙරේ
hingurakgoda siriketha grama niladharee wasama saha mathale ukuwela pallekumbura grama niladharee wasama me mohathe sita hudakala kere
සාමාන්යයෙන් අපේ ආනයන වියදමෙන් සියයට කට වඩා වැය වන්නේ තෙල් සඳහායි
samanyayen ape anayana wiyadamen siyayata kata wada weya wanne thel sandahayi
ලංකා බැංකුවේ වාර්ෂික වාර්තාව ජනපතිට
lanka benkuwe warshika warthawa janapathita
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එක් සැකකරුවෙකු ඔක්තෝම්බර් වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි
me athara mema siddhiya sambandhayen sekakaruwan dedeneku athadanguwata gena ethi athara ek sekakaruweku okthombar wanada dakwa ada rakshitha bandhanagara gatha kerune galkissa mahesthrath adhikaranayata idiripath kireemen anathuruwayi
sa
ඔවුන් කිසිදිනක සෞඛ්ය සේවය ඉහළ නංවන්න ජනතාවට සිදුවන අපහසුතාවයන් වළක්වන්න ජනතාවට ගුණාත්මක සේවයක් ලබා දෙන්න මැදිහත් වී නොමැති බවත් ජනතාවට යම් දෙයක් ලැබේ නම් එයට විරුද්ධව වැඩ කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවත් මන්ත්රීවරයා සඳහන් කළේය
owun kisidinaka saukya sewaya ihala nanwanna janathawata siduwana apahasuthawayan walakwanna janathawata gunathmaka sewayak laba denna medihath wee nomethi bawath janathawata yam deyak lebe nam eyata wiruddhawa weda kireema owunge aramuna wee ethi bawath manthreewaraya sandahan kaleya
ශ්රී ලංකාව තුළදී අපනයනකරුවෙකුට ලැබිය හැකි ඉහළම සහ අද්විතීයම සම්මානය මෙය වන අතර අපනයන ක්ෂේත්රයේ අභිවෘද්ධිය සඳහා වැඩිම දායකත්වයක් ලබා දී ඇති අපනයනකරුවන් වෙනුවෙන් ජනාධිපති සම්මාන මෙහිදී ප්රදානය කෙරුණා
shree lankawa thuladee apanayanakaruwekuta lebiya heki ihalama saha adwitheeyama sammanaya meya wana athara apanayana kshethraye abhiwddhiya sandaha wedima dayakathwayak laba dee ethi apanayanakaruwan wenuwen janadhipathi sammana mehidee pradanaya keruna
ඒ හේතුවෙන් මේ වනවිට විශාල පාරිසරික හානි ඇතිවෙලා තිබෙන අතර එම ප්රදේශවල ජනතාවට ජීවත් වීමට පවා බැරි තත්වයක් උද්ගත වෙලා තිබෙනවා
e hethuwen me wanawita wishala parisarika hani ethiwela thibena athara ema pradeshawala janathawata jeewath weemata pawa beri thathwayak udgatha wela thibenawa
ඒ කෙසේ වෙතත් ප්රංශ විප්ලවය පිළිබඳ කතාබහ කළ අපට මේ වන විට කතාබහ කරන්නට සිදු වන්නේ අරගලයක සිරිමවන ප්රංශය පිළිබඳවයි
e kese wethath pransha wiplawaya pilibanda kathabaha kala apata me wana wita kathabaha karannata sidu wanne aragalayaka sirimawana pranshaya pilibandawayi
ඇත්ත
eththa
ගීතවල යුග ගායනා එහෙමත් ගියවරට වඩා ටිකක් වැඩියි මෙවර
geethawala yuga gayana ehemath giyawarata wada tikak wediyi mewara
මෙම වැඩපිළිවෙල යටතේ ප්රධාන මාර්ග අසළ පිහිටා තිබෙන හෝටල් තේ කඩ සහ බේකරි පළමුව පරීක්ෂා කිරීමට පියවර ගන්නා බව සෞඛ්ය අමාත්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි
mema wedapiliwela yatathe pradhana marga asala pihita thibena hotal the kada saha bekari palamuwa pareeksha kireemata piyawara ganna bawa saukya amathyanshaya wediduratath sandahan karayi
නමුත් ඔහුට ආරංචිය කන වැකී තිබිණ
namuth ohuta aranchiya kana wekee thibina
ත්රී මලේ තෙල් ටැංකි කට හවුලේ ආයෝජනයක්
three male thel tenki kata hawule ayojanayak
ඒ ඊළඟ ව්යසනය එනතුරු නම් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි
e eelanga wyasanaya enathuru nam eya itha awasanawantha thaththwayaki
අනුරාධපුර පොළොන්නරුව අම්පාර ගොවීන් වගාවට වතුර ඉල්ලලා උද්ඝෝෂණය කරනවා
anuradhapura polonnaruwa ampara goween wagawata wathura illala udghoshanaya karanawa
එරට වැසියන්ගේ සාමාන්ය ජන ජිවිත අඩාල වී ඇතැයි එරට මාධ්ය වාර්තා කරයි
erata wesiyange samanya jana jiwitha adala wee etheyi erata madhya wartha karayi
පහත වැටී ඇති විදේශ විනිමය ආදායම් ප්රවර්ධනය කිරීමට ක්රියාමාර්ග ගත යුතු වුවත් ප්රශ්නය තිබෙන්නේ එම විදේශ විනිමය ආදායම් අපට අවශ්ය ඉක්මනින් වර්ධනය කර ගැනීමට අපහසුය
pahatha wetee ethi widesha winimaya adayam prawardhanaya kireemata kriyamarga gatha yuthu wuwath prashnaya thibenne ema widesha winimaya adayam apata awashya ikmanin wardhanaya kara geneemata apahasuya
යුද සමයේ දී ශවේන්ද්ර සිල්වා මහතාට එරෙහිව ජාත්යන්තර මානව හිමිකම් සහ මානූෂීය නීති උල්ලංඝණය කළ බවට චෝදනා ඇති බැවින් අදාළ පත්කිරීම සිදුනොකර යුත්තක් යැයිද ඇය කියා සිටින්නීය
yuda samaye dee shawendra silwa mahathata erehiwa jathyanthara manawa himikam saha manusheeya neethi ullanghanaya kala bawata chodana ethi bewin adala pathkireema sidunokara yuththak yeyida eya kiya sitinneeya
එම්
em
ට යාපනයට ළඟා වනු ඇත
ta yapanayata langa wanu etha
නීතිපතිගෙන් ඒ ගැන උපදෙස් පතා ඇතැයි රහස් පෙලිසිය පිළිතුරු දුන්නේය
neethipathigen e gena upades patha etheyi rahas pelisiya pilithuru dunneya
කෙසේ නමුත් ඉන් පියා සහ දියණියක ජීවිතක්ෂයට පත්ව ඇති අතර මව සහ අනෙක් දියණිය දෙබරවැව රෝහලේ ප්රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ
kese namuth in piya saha diyaniyaka jeewithakshayata pathwa ethi athara mawa saha anek diyaniya debarawewa rohale prathikara labana bawayi poleesiya sandahan kale
බන්දුල ගුණවර්ධන මහතා අද හදිසියේම හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලට පැමිණ කලා හා වානිජ විෂයන් හදාරන සිසුනට පුරා දෙපැයක් ආර්ථික විද්යාව කියා දුන්නේය
bandula gunawardhana mahatha ada hadisiyema homagama mahinda rajapaksha widuhalata pemina kala ha wanija wishayan hadarana sisunata pura depeyak arthika widyawa kiya dunneya
එපමණක්නොව ජලගැල්මෙන් විපතට පත් ජනයා වෙත සහන සැපයීම වර්ගවාදී ලෙස දක්වමින් ජනපිරිස් අතර අවිශ්වාසය සහ අසමගිය ඇති කිරීමට යම් යම් සමාජ ජාලයන්හි කැපී පෙනෙන උත්සාහයන් තිබුණි
epamanaknowa jalagelmen wipathata path janaya wetha sahana sepayeema wargawadee lesa dakwamin janapiris athara awishwasaya saha asamagiya ethi kireemata yam yam samaja jalayanhi kepee penena uthsahayan thibuni
සම්බන්ධන් මහතා උතුරු පළාත් සෞඛ්ය අමාත්ය පි
sambandhan mahatha uthuru palath saukya amathya pi
අනතුරුව බොහෝ කාලයක් සිය සැමියාගේ මතකයන් ද සමග බුත්ගමුව පාරේ ඇල අයිනේ ජීවත් වූ සිය නිවස ද අතැර යාමට සිදුවු බව ඇය පවසන්නීය
anathuruwa boho kalayak siya semiyage mathakayan da samaga buthgamuwa pare ela ayine jeewath wu siya niwasa da athera yamata siduwu bawa eya pawasanneeya
මේ දුෂ්කර මොහොතේ සියළු රාජ්ය නිලධාරීන්ගේ මෙන්ම සියඵ පුරවැසියන්ගේ සහය ඒ සඳහා බලාපොරොත්තු වෙනවා යැයි පැවසීය
me dushkara mohothe siyalu rajya niladhareenge menma siyapa purawesiyange sahaya e sandaha balaporoththu wenawa yeyi pewaseeya
මේ නැගිටීමෙන් ජනතාව තුල රාජ්ය බලයට තිබු භීතිය අවසන් විය
me negiteemen janathawa thula rajya balayata thibu bheethiya awasan wiya
ක වර්ධනයක් පෙන්නුම් කරයි
ka wardhanayak pennum karayi
ජනාධිපති පුටින් සිය බිරිඳගෙන් වෙන් වී ඔලිම්පික් ජිම්නාස්ටික් ක්රීඩිකාවක වන අලියානා කබයේවා සමඟ විවාහවීමට සූදානම් වන බවට රාවයක් පැතිර ගියේ වසරේදීයි
janadhipathi putin siya birindagen wen wee olimpik jimnastik kreedikawaka wana aliyana kabayewa samanga wiwahaweemata sudanam wana bawata rawayak pethira giye wasaredeeyi
ඒ වගේම මේකත් අවධාරණය කළ යුතු ඉතා වැදගත් කාරණාවක්
e wagema mekath awadharanaya kala yuthu itha wedagath karanawak
එළඹෙන වැනිදා අලුත් අවුරුදු නිවාඩුව ලබාදීමට නියමිතව තිබුන ද අද දින සිට විශ්ව විද්යාල වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇති බවට ශිෂ්ය සංගම් චෝදනා කරයි
elambena wenida aluth awurudu niwaduwa labadeemata niyamithawa thibuna da ada dina sita wishwa widyala wasa demeemata palanadhikariya piyawara gena ethi bawata shishya sangam chodana karayi