Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ජවිපෙ ඉතා වගකීමෙන් කටයුතු කළ පිරිසක් | jawipe itha wagakeemen katayuthu kala pirisak |
කුරුණෑගල ප්රදේශයේ පිහිටි විද්යාලයක සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවකින්සිසුන් සිව්දෙනකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා | kurunegala pradeshaye pihiti widyalayaka sisun depirisak athara ethiwu gutibeta huwamaruwakinsisun siwdenaku thuwala laba kurunegala shikshana rohalata ethulath kara thibenawa |
මෙතරම් රාජ්ය නායකයන් ප්රමාණයක් වෙස්ට්මිනිස්ටර් ඇබේ වෙත පැමිණියේ ඇය ගරු කළ යුතු ගෝලීය සංකේතයක් නිසයි | metharam rajya nayakayan pramanayak westministar ebe wetha peminiye eya garu kala yuthu goleeya sankethayak nisayi |
ඒ | e |
මෙයින් අදහස් කෙරෙන්නේ ජනාධිපතිවරණයෙන් මෛත්රීපාල සිරිසේන මහතා ජයග්රහණය කෙරෙන බව පිළිගනිමින් එහෙත් මෛත්රීපාල සිරිසේන මහතාගේ පොරොන්දු ඉටු කළ නොහැකි බව තහවුරු කිරීමට උත්සාහ දැරීමයි | meyin adahas kerenne janadhipathiwaranayen maithreepala sirisena mahatha jayagrahanaya kerena bawa piliganimin eheth maithreepala sirisena mahathage porondu itu kala noheki bawa thahawuru kireemata uthsaha dereemayi |
මුන් රට නාම්බෝ | mun rata nambo |
ආදාහනයද භූමදානයද කියලා හමුදුරුවන්ට ඇති හදිසියක් නෑනේ | adahanayada bhumadanayada kiyala hamuduruwanta ethi hadisiyak nene |
ගමේ ආදරණීය ජනතාව සූදානම් කළ දේව මෙහෙයට සහභාගී වෙමින් | game adaraneeya janathawa sudanam kala dewa meheyata sahabhagee wemin |
සුදුසු මොහොත එය යැයි සිතූ පාතාලයා ඉලක්ක කර වෙඩි වැලක් මුදාහැරියේය | sudusu mohotha eya yeyi sithu pathalaya ilakka kara wedi welak mudaheriyeya |
ඩී එකත් තොරතුරු අංශයත් මුන් ඔක්කොම තප්පරෙන් තප්පරේ වාර්ථා කරනවා | dee ekath thorathuru anshayath mun okkoma thapparen thappare wartha karanawa |
කෘෂි ව්යාපාර සංවර්ධනයට අවබෝධතා ගිවිසුමක් | kshi wyapara sanwardhanayata awabodhatha giwisumak |
ජනාධිපතිවරයා ජනතාව බලා ගන්නේ නැති අවස්ථාවක ආණ්ඩුවක් නැති අවස්ථාවක මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා රජ්ය සේවකයන් බිය ගන්වා නෙරපාහැරීම ගැන විමල් වීරවංශලාට එරෙහිව ක්රියාමර්ග ගන්න කියා | janadhipathiwaraya janathawa bala ganne nethi awasthawaka anduwak nethi awasthawaka mama obathumagen illa sitinawa rajya sewakayan biya ganwa nerapahereema gena wimal weerawanshalata erehiwa kriyamarga ganna kiya |
විග්නේශ්වරන්ට එරෙහි නඩු තීන්දුව ජනවාරි වන දා වැඩි විස්තර | wigneshwaranta erehi nadu theenduwa janawari wana da wedi wisthara |
මඩකලපුව පාසලක උසස්පෙළ හදාරණ සිසුහු අධ්යාපන චාරිකාවක් පැමිණ ඇත | madakalapuwa pasalaka usaspela hadarana sisuhu adhyapana charikawak pemina etha |
රජය මේ සදහා පසුගිය මාර්තු වනදා සිට කාලය ලබාදී තිබුණා | rajaya me sadaha pasugiya marthu wanada sita kalaya labadee thibuna |
සියලුම විෂයයන්ට ඒ සාමර්ථයන් ලැබීමේ වැඩිම ප්රතිශතය වන | siyaluma wishayayanta e samarthayan lebeeme wedima prathishathaya wana |
මැයිවලින් පසු අසනීප බොහෝදුරට සුව අතට හැරෙයි | meyiwalin pasu asaneepa bohodurata suwa athata hereyi |
කරන්න නියම වැඩක් තියෙනවා | karanna niyama wedak thiyenawa |
ඉන්දිකා රාමනායක ගාලුමුවදොර අරගලයට එල්ල වු ප්රහාරයේ දී බස්නාහිර පළාත් බාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා වශයෙන් තමන් ඉටුකළ යුතු සියලු රාජකාරි හා වගකීම් නොපිරිහෙළා ඉටු කළ බවත් මහජන ආරක්ෂක අමාත්යාංශයේ උසස් නිලධාරීන්ගේ නියෝග අනුව එදින කටයුතු කළ බව බස්නාහිර පළාත බාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති... | indika ramanayaka galumuwadora aragalayata ella wu praharaye dee basnahira palath bara jyeshta niyojya polispathiwaraya washayen thaman itukala yuthu siyalu rajakari ha wagakeem nopirihela itu kala bawath mahajana arakshaka amathyanshaye usas niladhareenge niyoga anuwa edina katayuthu kala bawa basnahira palatha bara j... |
ජනතාවගේ පැත්තෙන් හිතලා මේ රට ගලවා ගන්න ලොකු දෙයක් කළ යුතුව තිබෙනවා | janathawage peththen hithala me rata galawa ganna loku deyak kala yuthuwa thibenawa |
ගාල්ල රත්ගම පොල්වත්තක මුරකරු සන්තකයේ තිබී බෝර වර්ගයේ සහ මිලිමීටර් වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගල්කටස් ගිනි අවි දෙකක් සොයාගෙන තිබෙනවා | galla rathgama polwaththaka murakaru santhakaye thibee bora wargaye saha milimeetar wargaye unda yediya heki galkatas gini awi dekak soyagena thibenawa |
එහේ ලංකාවෙන් යන්න වුණ ගොඩක් කඳුකර දෙමළ මිනිස්සු ඉන්නවා | ehe lankawen yanna wuna godak kandukara demala minissu innawa |
මේ අතර පසුගිය වනදා මහනුවර ජාතික රෝහලේදී මියගිය මුස්ලිම් ජාතිකයෙකුගේ දේහයක් දින ක් තිස්සේ රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව මහනුවර අධිකරණ වෛද්ය නිලධාරි කාර්යාලයේ වෛද්යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය පවසනවා | me athara pasugiya wanada mahanuwara jathika rohaledee miyagiya muslim jathikayekuge dehayak dina k thisse rohal mtha shareeragaraye thenpath kara thibeema hethuwen thaman dedi apahasuthawayakata pathwa sitina bawa mahanuwara adhikarana waidya niladhari karyalaye waidyawarun ethulu karya mandalaya pawasanawa |
කොමිසමේ විග්රහය එකයි එකයි දෙකයි වැන්න | komisame wigrahaya ekayi ekayi dekayi wenna |
ආණ්ඩුවේ මහා බලවත්ය කියලා පෙන්නාගෙන ඉන්න කෙනෙකු මාධ්ය ජාලයක් ක්රියාත්මක කරනවා | anduwe maha balawathya kiyala pennagena inna keneku madhya jalayak kriyathmaka karanawa |
තවද මෙරට ප්රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන්ගෙන් හා පාතාල නායකයින්ගෙන් අල්ලස් මුදල් ලබා ගනු ලැබූ බන්ධනාගාර නිලධාරීන් රැසක් පිළිබඳව තොරතුරු හෙළිදරව් වී ඇති අතර වෙලේ සුදාගෙන් මහා පාරිමාණයෙන් අල්ලස් ලබා ගත් බන්ධනාගාර නිලධාරීන් රැසක් මේ වනවිට අත්අඩංගුවට පත් වී තිබේ | thawada merata pradhana pele mathkudu jawaramkaruwangen ha pathala nayakayingen allas mudal laba ganu lebu bandhanagara niladhareen resak pilibandawa thorathuru helidaraw wee ethi athara wele sudagen maha parimanayen allas laba gath bandhanagara niladhareen resak me wanawita athadanguwata path wee thibe |
බලයක් තිබූ පලියට ඔවුන් ක්රියාත්මක වෙනවා | balayak thibu paliyata owun kriyathmaka wenawa |
ව | wa |
එහෙත් වසරේදී එම නීතිය දීර්ඝ කළ නොහැකි විය | eheth wasaredee ema neethiya deergha kala noheki wiya |
එන්න එන්න කියමින් හෝටලයේ මුදලාලි ආපනශාලාවේ හිමිකරු පිළිගත්තේ පිටට තට්ටුවක් ද දමමිනි | enna enna kiyamin hotalaye mudalali apanashalawe himikaru piligaththe pitata thattuwak da damamini |
මම ප්ලාස්ටරේ සාක්කුවට දාගන්නවා | mama plastare sakkuwata dagannawa |
එම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඉදිරියේ අද කැඳවනු ලැබූවේය | ema pethsama abhiyachanadhikarana winisuru arjuna obesekara mahatha idiriye ada kendawanu lebuweya |
හෙට මධ්යම රාත්රියේ සිට පැය ක වැඩ වර්ජනයක නිරත වීමට දුම්රිය ශ්රේණිගත වෘත්තීය සමිති එකතුව තීරණය කර තිබේ | heta madhyama rathriye sita peya ka weda warjanayaka niratha weemata dumriya shrenigatha wththeeya samithi ekathuwa theeranaya kara thibe |
ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන කේ | indiyawe hitapu janadhipathiwarayeku wana ke |
එම් | em |
මැතිවරණ කාර්යාලය තුළ දේශපාලන පක්ෂ ක් ලියාපදිංචි වී තිබේ | methiwarana karyalaya thula deshapalana paksha k liyapadinchi wee thibe |
සමාජ මාධ්ය වාරණය භාෂණ නිදහස නොතකන මූග්ධ දේශපාලන ක්රියාවක් බව පිළිගන්නා අතරම එමගින් ජනාධිපතිගේ අභිමතයට අනුව ක්රියාකරන කමිටුවක් බලගැන්වීම නිවට ප්රතිචාරයක් බවද කිව යුතුය | samaja madhya waranaya bhashana nidahasa nothakana mugdha deshapalana kriyawak bawa piliganna atharama emagin janadhipathige abhimathayata anuwa kriyakarana kamituwak balagenweema niwata prathicharayak bawada kiwa yuthuya |
සහල් මිල කින් අඩුවේ | sahal mila kin aduwe |
මෙම පහරදීමෙන් තුවාල ලැබූ අය පැවසූවේ | mema paharadeemen thuwala lebu aya pewasuwe |
අනික ලංකාවේ සිනමාව ගොඩගන්න නම් දෙමළ සිංහල කියලා බෙදිලා හරියන්නේ නැහැ | anika lankawe sinamawa godaganna nam demala sinhala kiyala bedila hariyanne nehe |
පෙම්වතුන්ගේ දිනය මම එළිදැක්වූයේ විරාගයේ අරවින්ද ගැන පොතක් | pemwathunge dinaya mama elidekwuye wiragaye arawinda gena pothak |
ඔවුන් උඩ පැන පැන වැරදි කරනවා | owun uda pena pena weradi karanawa |
ඒ සම්බන්ධය යළි ප්රකෘතිමත් කළ නොහැකි මට්ටමින් කැඩී ගොසිනි | e sambandhaya yali prakthimath kala noheki mattamin kedee gosini |
දී පැවති චන්ද්රිකා බණ්ඩාරනායක ආණුඩුවේ සාමසාකච්ජා මේසයේ ප්රධාන නියෝජිතයකු වන නිමල් සිරිපාල අද ෆෙඩරල් ක්රමයට විරුද්ධවීම පුදුම සහගතය | dee pewathi chandrika bandaranayaka anuduwe samasakachja mesaye pradhana niyojithayaku wana nimal siripala ada fedaral kramayata wiruddhaweema puduma sahagathaya |
මේ හේතුවෙන් රෝගීන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී ඇති බව සමන් රත්නප්රිය මහතා පවසයි | me hethuwen rogeen dedi dushkarathawayakata muhuna dee ethi bawa saman rathnapriya mahatha pawasayi |
කෙසේ වෙතත් ඕනෑම දෙයක් විවේචනය කිරීමේ අයිතිය මේ රටේ ජනමාධ්යවේදීන්ටත් ජනතාවටත් තිබිය යුතුයි | kese wethath onema deyak wiwechanaya kireeme ayithiya me rate janamadhyawedeentath janathawatath thibiya yuthuyi |
ඉතිං මේ රාමුවට නොවැටී ගීතයක් කරද්දී යම්කිසි අභියෝගයක් නැද්ද මටත් පැහැදිලිවම ඕන විරහ ගීතවලින් මිදෙන්න | ithin me ramuwata nowetee geethayak karaddee yamkisi abhiyogayak nedda matath pehediliwama ona wiraha geethawalin midenna |
තිලකරත්න දිසානායක රජයේ පාලන මිල ඉක්මවා සහල් සහ සීනි අලෙවි කරනු ලබන බවට ලද පාරිභෝගික පැමිණිලි මත ගම්පහ අවට වැටලීම් සිදු කළ පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්රික් විමර්ශන ඒකකය මගින් වෙළඳුන් සිව් දෙනෙකුට නඩු පැවරීමට පියවර ගෙන ඇත | thilakarathna disanayaka rajaye palana mila ikmawa sahal saha seeni alewi karanu labana bawata lada paribhogika peminili matha gampaha awata wetaleem sidu kala paribhogika sewa adhikariye gampaha disthrik wimarshana ekakaya magin welandun siw denekuta nadu pewareemata piyawara gena etha |
පොලිස් මත්ද්රව්ය නාශක අංශය මෙන්ම දකුණේ පොලිස් ස්ථාන පසුගිය කාලය පුරා කළ මහා පරිමාණ වැටලීම්වලදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගවල අවසාන හිමිකරුවා වූයේ හරක්කටාය | polis mathdrawya nashaka anshaya menma dakune polis sthana pasugiya kalaya pura kala maha parimana wetaleemwaladee athadanguwata gath heroyin thogawala awasana himikaruwa wuye harakkataya |
කොවිඩ් ආසාදිතයින් ක් | kowid asadithayin k |
ඒ වසරේ නොවැම්බර් වැනිදාය | e wasare nowembar wenidaya |
අපරාධ පරික්ෂණ දෙපාර්තුවට ද මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති අතර ඊට අදාළ පරික්ෂණද ක්රියාත්මකයි | aparadha parikshana departhuwata da me sambandhayen peminili kara ethi athara eeta adala parikshanada kriyathmakayi |
උඩුවේ හිමිගේ යකඩ කටට නඩු | uduwe himige yakada katata nadu |
කෙළින්ම ජනාධිපති ජනතාව පත්කරළා තියෙන්නේ ඒ ජනාධිපති පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපති කෙනෙක් උසාවියට වග කියන ජනාධිපති කෙනෙක් | kelinma janadhipathi janathawa pathkarala thiyenne e janadhipathi parlimenthuwata wagakiyana janadhipathi kenek usawiyata waga kiyana janadhipathi kenek |
පාර්ලිමේන්තුව රැකගත් හමුදා සාමාජිකයන්ට ජනපතිගෙන් ජාතියේ ප්රණාමය | parlimenthuwa rekagath hamuda samajikayanta janapathigen jathiye pranamaya |
මේ වගන්තියේ සඳහන් වන්නේ ලංකාව ඇතුළත ඕනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා මහ බැංකුව නිකුත් කළ මුදල් නෝට්ටු වලංගු බවයි | me waganthiye sandahan wanne lankawa ethulatha onema mudal gananak geweema sandaha maha benkuwa nikuth kala mudal nottu walangu bawayi |
එහෙම සිනමාවක් මම දන්න විදිහට හැදිලා තිබුණා | ehema sinamawak mama danna widihata hedila thibuna |
එක් නිවාසයක් සම්පූර්ණයෙන්ම විනාශ වි ඇති බව ද සඳහන් වෙයි | ek niwasayak sampurnayenma winasha wi ethi bawa da sandahan weyi |
ඉන්පසුව පෙත්සම්කරු ඩුබායි හී සිල්ලර අලෙවි සලක සේවය කර ඇත | inpasuwa pethsamkaru dubayi hee sillara alewi salaka sewaya kara etha |
උද්ගතවී ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් සාමාන්ය පෙළ විභාගයේ පිළිතුරු පත්ර ඇගයීමේ දෙවන අදියරේ කටයුතු තාවකාලිකව නතර කර තිබෙනවා | udgathawee ethi indhana arbudaya hethuwen samanya pela wibhagaye pilithuru pathra egayeeme dewana adiyare katayuthu thawakalikawa nathara kara thibenawa |
පාසල හැර ගියා වගේ නෙවෙයි සහතිකය ගන්නෙ අමාරු අයියෝ | pasala hera giya wage neweyi sahathikaya ganne amaru ayiyo |
ගාල්ල ඌරගස්මංහන්දිය කයිලත්ත ප්රදේශයේදී විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා | galla uragasmanhandiya kayilaththa pradeshayedee widesheeya rataka nishpaditha gini awiyak samanga pudgalayeku ada athadanguwata gena thibenawa |
ආයුබෝවන් කලණ අපි මේ කතාව කූඹින්ගෙන්ම පටන් ගමුද ඔබට හිතෙන්නේ නැතිද තුමිඳුව ජෙහාන්ට අන්දලා කලණව ප්රියන්ත මහඋල්පතගමට අන්දලා ලකාලා ගැහැව්වෙත් ගේම් එකක් කියලා මට නිර්මාණවල ගේම් කියලා හිතෙන්නේ නැහැ | ayubowan kalana api me kathawa kumbingenma patan gamuda obata hithenne nethida thuminduwa jehanta andala kalanawa priyantha mahaulpathagamata andala lakala gehewweth gem ekak kiyala mata nirmanawala gem kiyala hithenne nehe |
පසුගිය කාලයේ කිසිම අවස්ථාවක ආර්ථිකය පිළිබඳ සැබෑ කරුණු මේ සභාව හමුවේ ගෙනහැර දැක්වූයේ නෑ | pasugiya kalaye kisima awasthawaka arthikaya pilibanda sebe karunu me sabhawa hamuwe genahera dekwuye ne |
ආපහු එල් | apahu el |
අනෙකාගේ අවශ්යතාවයන් හොඳින් තෝරාබේරා ගෙන කටයුතු කරන අතර සහකරුට හෝ සහකාරියට ගෞරවයෙන් යුතුව තම අවශ්යතාවයන් දෙදෙනාගේම අභිමතය පරිදි ඉටුකර ගනී | anekage awashyathawayan hondin thorabera gena katayuthu karana athara sahakaruta ho sahakariyata gaurawayen yuthuwa thama awashyathawayan dedenagema abhimathaya paridi itukara ganee |
දිරා නොයන ප්ලාස්ටික් හෝ එවැනි කෘත්රිම අමුද්රව්යවලින් සැකසෙන සැචේ පැකට් ඇතුළු ඇසුරුම් තහනම් කිරීම පරිසරයට සිදුවන හානිය අවම කිරීමට නිසැකවම හේතුවනු ඇත | dira noyana plastik ho eweni kthrima amudrawyawalin sekasena seche pekat ethulu esurum thahanam kireema parisarayata siduwana haniya awama kireemata nisekawama hethuwanu etha |
අනතුරුව පොලිස් රථය නතර කර ඇති අතර එහිදී ඔහු පොලිස් නිලධාරීන්ගේ ගිනි අවියක් පැහැරගැනීමට උත්සාහ දරා ඇති බවයි වාර්තාවන්නේ | anathuruwa polis rathaya nathara kara ethi athara ehidee ohu polis niladhareenge gini awiyak peherageneemata uthsaha dara ethi bawayi warthawanne |
මහනුවර ඇසළ පෙරහර ඇරඹීමට කටයුතු සූදානම් | mahanuwara esala perahara erambeemata katayuthu sudanam |
රෝහල් ගත කර ඇති තුවාලකරුවන් දෙදෙනකු ගේ තත්ත්වය බරපතල බව පුත්තලම මුලික රෝහලේ ප්රකාශකයෙක් සදහන් කළේය | rohal gatha kara ethi thuwalakaruwan dedenaku ge thaththwaya barapathala bawa puththalama mulika rohale prakashakayek sadahan kaleya |
ඒ අනුව ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලිය තෙක් ඇය එම තනතුරේ කටයුතු කරනු ඇති | e anuwa labana wasare pewethwena loka kusalana tharangawaliya thek eya ema thanathure katayuthu karanu ethi |
ඊට පසු දින ගිවිසුම මාධ්ය වලට නිකුත් කළා | eeta pasu dina giwisuma madhya walata nikuth kala |
නබිතුමන්ගේ ජන්ම දිනය හෙටට යෙදී තිබෙනවා | nabithumange janma dinaya hetata yedee thibenawa |
හැඳල රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහර වීථි සංචාරය කිරීම හේතුවෙන් අද රාත්රියේ මීගමුව කොළඹ ප්රධාන මාර්ගයේ හැඳල හන්දියේ සිට අල්විස් ටවුන් හන්දිය දක්වා රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලීසිය ප්රකාශ කළා | hendala rajamaha wiharasthanaye warshika perahara weethi sancharaya kireema hethuwen ada rathriye meegamuwa kolamba pradhana margaye hendala handiye sita alwis tawun handiya dakwa ratha wahana gamanagamanaya seema kerena bawa poleesiya prakasha kala |
එහිදී ඔහු ප්රකාශ කළ කරුණු පසුගිය වසරේදීත් මාධ්යවේදී නිමලරාජන් සිහිකරමින් ඔහුට යුක්තිය ඉෂ්ඨ කිරීමට බලකරමින් එම සටහන තැබු අතර අද ද එම සටහන ඒ පරිද්දෙන්ම නැවතත් තබන්නේ එහි ඇති සියුම් වැදගත්කම නිසාවෙනි | ehidee ohu prakasha kala karunu pasugiya wasaredeeth madhyawedee nimalarajan sihikaramin ohuta yukthiya ishta kireemata balakaramin ema satahana thebu athara ada da ema satahana e pariddenma newathath thabanne ehi ethi siyum wedagathkama nisaweni |
එහෙත් ධන කුවේරයන්ගෙන් විශාල වශයෙන් බදු අය කර පොදුජනයා පීඩාවෙන් මුදාගැනීම කළ යුතුය | eheth dhana kuwerayangen wishala washayen badu aya kara podujanaya peedawen mudageneema kala yuthuya |
ප්රියමාලි ගෙදර යයි | priyamali gedara yayi |
ඇමරිකානු ජී | emarikanu jee |
වැඩේ හොඳටම බරපතළ වුණේ බර්ලින් ගෝලීය සංවාදයේ මූලිකයා බවට පත්වෙමින් ආරම්භක දේශනය ලබා දී තිබුණේද ජනාධිපති රනිල් වික්රමසිංහට වූ නිසාය | wede hondatama barapathala wune barlin goleeya sanwadaye mulikaya bawata pathwemin arambhaka deshanaya laba dee thibuneda janadhipathi ranil wikramasinhata wu nisaya |
ස්ටිකරය හෝ ඩිජිටල් කේතය මුද්රණය කිරීමේදී මෙම සමාගම අදාළ ප්රමිතීන් ඞී එන් ඒ සහිත තීන්ත ආරක්ෂිත කඩදාසි ආදී සියලූ දේ ප්රයෝජනයට නිසැකවම ගනීවි දැයි අපට ඇති සහතිකය කුමක්ද | stikaraya ho dijital kethaya mudranaya kireemedee mema samagama adala pramitheen nee en e sahitha theentha arakshitha kadadasi adee siyalu de prayojanayata nisekawama ganeewi deyi apata ethi sahathikaya kumakda |
ඒ වන විට මොල්ලිගොඩ ඇහැලේපොළ මහා අදිකාරම් කෙරේ පසු වූයේ දැඩි වෛරයකිනි | e wana wita molligoda ehelepola maha adikaram kere pasu wuye dedi wairayakini |
ඉතාලියේ සිටින අප ජාත්යන්තර වාර්තාකරුවන් පවසන්නේ පසුගිය වසරවලට වඩා මෙවර මංගල්යය සඳහා වාර්තාගත ශ්රී ලාංකික බැතිමතුන් පිරිසක් එක් වූ බවයි | ithaliye sitina apa jathyanthara warthakaruwan pawasanne pasugiya wasarawalata wada mewara mangalyaya sandaha warthagatha shree lankika bethimathun pirisak ek wu bawayi |
රෝහල් අවට ප්රදේශයන්හි ඩෙංගු පාලනයට වෙනමම මාර්ගෝපදේශ සකස් කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකයට උපදෙස් ලබා දුන් අතර රෝහල් ආශ්රිතව ඩෙංගු රෝගය ව්යාප්තවීම පාලනය කිරීම සඳහා උණ රෝගීන් සඳහා පමණක් වෙන් කළ ස්ථානවල ඔවුන් හුදෙකලා කිරීම මෙන්ම ඩෙංගු ආසාදිතයකු ලෙස හඳුනා ගන්නා රෝගීන්ගෙන් තවත් අයකුට රෝගය බෝ වීමට ඇති අවස්ථා පිළිබඳ කෙටි පණිවි... | rohal awata pradeshayanhi dengu palanayata wenamama margopadesha sakas karana lesa jathika dengu mardana ekakayata upades laba dun athara rohal ashrithawa dengu rogaya wyapthaweema palanaya kireema sandaha una rogeen sandaha pamanak wen kala sthanawala owun hudekala kireema menma dengu asadithayaku lesa handuna ganna r... |
ඡායාරූප හැටන් රංජිත් රාජපක්ෂ | chayarupa hetan ranjith rajapaksha |
තරු බබළන රැයේ පායන සුපිරි තරුව අරවින්ද | tharu babalana reye payana supiri tharuwa arawinda |
ඔහුට ඇත්තේ වගකීමක්ය යන්න ආචාර්ය ෂර්මා රචිත පොතක තිබෙනවා | ohuta eththe wagakeemakya yanna acharya sharma rachitha pothaka thibenawa |
නාඩි ජ්යොතිෂවේදී වාස්තු විද්යා උපදේශිකාඉවෝන් දිසානායකඉටුමිණ ජ්යොතිෂ ආයතනය මහර ප්රාදේශීය ලේකම් කාර්යාලය අසල රම්මුතුගල කඩවත | nadi jyothishawedee wasthu widya upadeshikaiwon disanayakaitumina jyothisha ayathanaya mahara pradesheeya lekam karyalaya asala rammuthugala kadawatha |
පසුගියදා ජාතික ඉතිරි කිරීමේ බැංකුව නව ගොඩනැගිල්ල විවෘත කිරීම ගරු අමාත්ය ලක්ශ්මන් කිරිඇල්ල මැතිතුමාගේ ප්රධානත්වයෙන් පැවැත්වීය | pasugiyada jathika ithiri kireeme benkuwa nawa godanegilla wiwtha kireema garu amathya lakshman kiriella methithumage pradhanathwayen pewethweeya |
හෙට පාර්ලිමේන්තුවට ඇමති එස් | heta parlimenthuwata emathi es |
රාජ්ය දේපළ අවභාවිතව යන චෝදනාව යටතේ ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබේ | rajya depala awabhawithawa yana chodanawa yatathe owunta erehiwa nadu pawara thibe |
ඒ | e |
නමුත් ඒ චෝදනා සම්බන්ධයෙන් පියවර ගැනීමක් ගැන අපට අහන්න ලැබුණේ නැහැ | namuth e chodana sambandhayen piyawara geneemak gena apata ahanna lebune nehe |
ආයෙනම් යල්ලෑ ඕකුන්ගෙ සැලුමට | ayenam yalle okunge selumata |
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියන්ගේ නොබැඳි විදෙස් පිළිවෙතට ඊජිප්තුව හැමදා ගරු කළ බවත් ශ්රී ලංකාව වෙනුවෙන් ඉදිරියේදී දිය හැකි උපරිම සහයෝගය දෙන බවත් කන්සියුලර් මොහොමඩ් මඩි මහතා සඳහන් කළේය | sirimawo bandaranayaka methiniyange nobendi wides piliwethata eejipthuwa hemada garu kala bawath shree lankawa wenuwen idiriyedee diya heki uparima sahayogaya dena bawath kansiyular mohomad madi mahatha sandahan kaleya |
මෙතරම් වැදගත්කමක් දකුණු අප්රිකාවේ ව්යවස්ථාවට හිමි වීමට හේතුවූ කරුණු කිහිපයක් තිබෙනවා | metharam wedagathkamak dakunu aprikawe wyawasthawata himi weemata hethuwu karunu kihipayak thibenawa |
පක්ෂය බිහි වූ අතර නැවත පදිංචිකිරීමේ නියෝජ්ය අමාත්ය විනයාග මූර්ති මුරලිදරන් කරුණා එහි ආරම්භක නායකයා වූයේය | pakshaya bihi wu athara newatha padinchikireeme niyojya amathya winayaga murthi muralidaran karuna ehi arambhaka nayakaya wuyeya |
උනන්දුවෙන් කටයුතු කරන්න | unanduwen katayuthu karanna |
එබැවින් රාජක්ෂ ආණ්ඩුව විසින් මෙවර ඉදිරිපත් කළ අය වැය ශ්රී ලාංකීය තාරුණ්ය නොසලකා හැර ඇති අයවැයක් බව පැහැදිලිවේ | ebewin rajaksha anduwa wisin mewara idiripath kala aya weya shree lankeeya tharunya nosalaka hera ethi ayaweyak bawa pehediliwe |
නසුම් අහමඩ් ඇෆ්ගනිස්ථානය වනසයි | nasum ahamad efganisthanaya wanasayi |
එසේ කියු හාංදුරුවන්ට පවතින ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන්ම වැදගත්ම කරුණු කිහිපයක් මතු කර පෙන්වමි | ese kiyu handuruwanta pawathina andukrama wyawasthawenma wedagathma karunu kihipayak mathu kara penwami |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.