Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ඒ සිහිනවලට යන්න මේ චරිතය ලොකු පිටිවහලක්
e sihinawalata yanna me charithaya loku pitiwahalak
හරිශ්චන්ද්ර චින්තනය රටට අදට සහ හෙටට
harishchandra chinthanaya ratata adata saha hetata
ඒ වනවිටත් තුවාලවලින් බඩට ලේ බහිමින් සිටි රාජ් විජේසිරි දුර්වල තත්ත්වයේ පසුවූ අතර මේජර් ප්රසන්න සිල්වාගේ පැමිණීම ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හේතු වූවේය
e wanawitath thuwalawalin badata le bahimin siti raj wijesiri durwala thaththwaye pasuwu athara mejar prasanna silwage pemineema ohuge jeewithaya bera geneemata hethu wuweya
මේ අතර කොළඹ අද පැවති මාධ්ය හමුවකදී අමාත්ය සුසිල් ප්රේමජයන්ත ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරණතුංගට තීන්දු කළ නොහැකි බව ප්රකාශ කළා
me athara kolamba ada pewathi madhya hamuwakadee amathya susil premajayantha jathika anduwa idiriyata pawathwagena yema sambandhayen hitapu janadhipathi chandrika bandaranayaka kumaranathungata theendu kala noheki bawa prakasha kala
අපේ රෝහල් පද්ධතියෙන් හරි අඩක් කොවිඞ් මර්දනය සඳහා යොදා ගන්න කියලා ආණ්ඩුව උපදෙස් දී තිබෙනවා
ape rohal paddhathiyen hari adak kowin mardanaya sandaha yoda ganna kiyala anduwa upades dee thibenawa
ජයසේකර
jayasekara
අනුරාධපුර නගරයේ ක්රෙස්ටන් පාර්ක් හෝටලයේදී ඊයේ පැවති මාධ්ය හමුවකදී පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ තවදුරටත් අදහස් පළ කළා
anuradhapura nagaraye krestan park hotalayedee eeye pewathi madhya hamuwakadee pujya galagodaaththe gnanasara himiyo thawaduratath adahas pala kala
මචං මම අද කන පැලෙන්න බීව්වා
machan mama ada kana pelenna beewwa
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමිටර්
dakshina adhiwegee margaye kilomitar
සභාවෙන් ලක්ෂ ක්
sabhawen laksha k
මාධ්යවලට එක්සත් ජාතික පක්ෂය පාලනය කළ නොහැකි බවත් නායකත්වය ඇතුළු පැන නගින ගැටලු සම්බන්ධයෙන් දෙසැම්බර් මස වෙනි දින කෘත්යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කළ හැකිවෙනු ඇති බවත් ඔහු පෙන්වාදුන්නේය
madhyawalata eksath jathika pakshaya palanaya kala noheki bawath nayakathwaya ethulu pena nagina getalu sambandhayen desembar masa weni dina kthyadhikaree mandala resweemedee theeranaya kala hekiwenu ethi bawath ohu penwadunneya
කොවිඩ් වසංගතය හමුවේ ශ්රී ලාංකික පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා පරිත්යාග කරන ලද ආරක්ෂක උපකරණ සහ වෛද්ය සැපයුම්වලට චීන රජයට ස්තූතිවන්ත විය යුතුයි
kowid wasangathaya hamuwe shree lankika purawesiyan araksha kireema sandaha parithyaga karana lada arakshaka upakarana saha waidya sepayumwalata cheena rajayata sthuthiwantha wiya yuthuyi
පස්සේ ඉන්දියාවේ ඉඳන් ව්යාපාරික වැඩකට ලංකාවට ආව කෙනෙක් හරහා අපි ඉන්දියාවේ ඉන්න අපේ අක්කා ගැන විස්තර හොයලා දී වගේ එයාගේ ලිපිනය දුරකථන අංකය හොයගත්තා
passe indiyawe indan wyaparika wedakata lankawata awa kenek haraha api indiyawe inna ape akka gena wisthara hoyala dee wage eyage lipinaya durakathana ankaya hoyagaththa
කියාය
kiyaya
අද ධනය ගබඩා කොට තැබෙන්නේ පරිඝණක තුළ ය
ada dhanaya gabada kota thebenne parighanaka thula ya
ඒක කරන්න පුළුවන් රජයට
eka karanna puluwan rajayata
අයි
ayi
කෙසේ හෝ අපට අවශ්ය සංකල්පනා නොව ඒවා යතාර්ථයක් බවට පත් කර ගැනීම බවද ඔහු කීවේය
kese ho apata awashya sankalpana nowa ewa yatharthayak bawata path kara geneema bawada ohu keeweya
දිස්ත්රික්කය පුරා තිබෙන වාණිජ වටිනාකමින් ඉහළ ඉඩම් විශාල ප්රමාණයක් ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයින් කොල්ල කමින් සිටීම පිළිබඳව ජනාතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්රී නලීන් හේවගේ මහතා එහිදී ප්රශ්න කර ඇත
disthrikkaya pura thibena wanija watinakamin ihala idam wishala pramanayak andu pakshaye deshapalanagnayin kolla kamin siteema pilibandawa janatha wimukthi peramune palath sabha manthree naleen hewage mahatha ehidee prashna kara etha
ආධ්යාත්මික සහ බුද්ධිමය විභවයක් අශෝකට තිබුණි
adhyathmika saha buddhimaya wibhawayak ashokata thibuni
ශ්රී ලංකාව ගෙවීමට ඇති මුලු ණය ප්රමාණය ඩොලර් බිලියන තරම් විශාල වෙද්දී සිට දක්වා චීනය ශ්රී ලංකාවට ලබා දුන් ණය ප්රමාණය ඩොලර් බිලියන
shree lankawa geweemata ethi mulu naya pramanaya dolar biliyana tharam wishala weddee sita dakwa cheenaya shree lankawata laba dun naya pramanaya dolar biliyana
මේ අතර දිනෙන් දින බඩුමිල ඉහල යාම හමුවේ දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇති බවයි පාරිභෝගිකයින් පවසනවා
me athara dinen dina badumila ihala yama hamuwe dedi dushkarathawanta muhuna deemata siduwa ethi bawayi paribhogikayin pawasanawa
විදේශ සහ ආරක්ෂක අමාත්යාංශ සහ නීතිපති දෙපාර්තමේන්තුව මූන්ගේ වාර්තාව තවමත් තියුණු අධ්යයනයකට භාජනය කළ බව නොපෙනේ
widesha saha arakshaka amathyansha saha neethipathi departhamenthuwa munge warthawa thawamath thiyunu adhyayanayakata bhajanaya kala bawa nopene
එහෙත් පළමු කොරෝනා ආසාදිත නාවික රණවිරුවා වාර්තා වීමත් සමඟ අවශ්ය සියලු පියවර ගත්තා
eheth palamu korona asaditha nawika ranawiruwa wartha weemath samanga awashya siyalu piyawara gaththa
මේ අතර මෙම පවුල පිටුවහල් කිරීමෙන් වලකින ලෙසට එරට ක්වීන්ස්ටුවන් ප්රාන්තයේ මන්ත්රීවරයකු වන හමිෂ් වෝකර් එරට ආගමන සහ විගමන ඇමැතිවරයාට ලිඛිතව දැන්වීමටත් කටයුතු කළේය
me athara mema pawula pituwahal kireemen walakina lesata erata kweenstuwan pranthaye manthreewarayaku wana hamish wokar erata agamana saha wigamana emethiwarayata likithawa denweematath katayuthu kaleya
එමෙන්ම පවතින බාධක ඉවත්කිරීමට සියළු දෙනා එක්ව කටයුතු කල යුතුය
emenma pawathina badhaka iwathkireemata siyalu dena ekwa katayuthu kala yuthuya
ඉතිරි සියලූම වී මිලදී ගන්නේ අතරමැදියන් විසින්
ithiri siyaluma wee miladee ganne atharamediyan wisin
මහින්ද රාජපක්ෂ යුගයේ බිලියන ක් නාස්ති කළ බවට මුදල් ගෙවා ආණ්ඩුව විසින් ප්රචාරණ කටයුතු සිදුකරන ලද නමුත් ගෙවුණු වසර එක හමාරක පමණ කාලය තුළ රුපියල බාල්දු කිරීමෙන් සිදුවූ පාඩුව ඊට වඩා වැඩි බව මන්ත්රීවරයා මෙහිදී සඳහන් කළේය
mahinda rajapaksha yugaye biliyana k nasthi kala bawata mudal gewa anduwa wisin pracharana katayuthu sidukarana lada namuth gewunu wasara eka hamaraka pamana kalaya thula rupiyala baldu kireemen siduwu paduwa eeta wada wedi bawa manthreewaraya mehidee sandahan kaleya
ඒ අනුව මෙම ජාවාරමේ සුළු මුල සොයාගැනීමේ අටියෙන් එම ඒකකයේ නිලධාරීන් සහ අද දෙරණ උකුස්සා එක්ව මෙහෙයුමක් ආරම්භ කළේය
e anuwa mema jawarame sulu mula soyageneeme atiyen ema ekakaye niladhareen saha ada derana ukussa ekwa meheyumak arambha kaleya
වතු සේවක වැටුප වැඩිකිරීමට පියවර නොගන්නේ නම් වෘත්තිය ක්රියාමාර්ගවලට යනවා
wathu sewaka wetupa wedikireemata piyawara noganne nam wththiya kriyamargawalata yanawa
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර
palamuwen panduwata paharadun shree lanka kandayama panduwara
විදුලි පුටුවට
widuli putuwata
එමෙන්ම වැසිත් සමග තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසටයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ
emenma wesith samaga thawakalikawa thada sulan da ethiwiya heki athara akunu magin siduwana anathuru awama kara geneemata piyawara ganna lesatayi kalaguna widya departhamenthuwa janathawata denum denne
ගිලන් රථයක් ලොරියේ හැපී ගිලන් වේ
gilan rathayak loriye hepee gilan we
නිතරම එයාව සතුටින් තියන්න මම හුඟාක් උත්සාහ කළා
nitharama eyawa sathutin thiyanna mama hungak uthsaha kala
අපි ජීවත් වෙන්නේ පරණ වනාන්තර තුළ ඒ තරම්ම අපේ බැඳීම වැඩියි
api jeewath wenne parana wananthara thula e tharamma ape bendeema wediyi
එච්
ech
වසර වැවිලි ක්ෂේත්රයේ ස්වර්ණමය කාලපරිච්ඡේදයක් ලෙස හැඳින්විය හැකි බව රාජ්ය අමාත්යවරයා සඳහන් කරනු ලැබීය
wasara wewili kshethraye swarnamaya kalaparichchedayak lesa hendinwiya heki bawa rajya amathyawaraya sandahan karanu lebeeya
සයිටම් එක පිටුපස තියෙන දේශපාලනය අපි හොඳට අවබෝධ කර ගන්න ඕන
sayitam eka pitupasa thiyena deshapalanaya api hondata awabodha kara ganna ona
දෙදහස් දහයේ ජනාධිපතිවරණය වෙලාවේ සිදු වූ දෙයක් මේ මාධ්ය ඉදිරියේ මම ඉතාමත් ම වගකීමෙන් හෙළිදරව් කරනවා
dedahas dahaye janadhipathiwaranaya welawe sidu wu deyak me madhya idiriye mama ithamath ma wagakeemen helidaraw karanawa
ඩි හෙට්ටිආරච්චි ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්යාංශයේ එච්
di hettiarachchi jala sampadana ha wathu yatithala pahasukam amathyanshaye ech
මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවල සුළං වේගය වැඩි විය හැකියි
madhyama kandukaraye batahira bewum pradeshawala sulan wegaya wedi wiya hekiyi
යොහාන් භාසුර ඉන්ධන මිල ලබන වසරේ සිට දෛනිකව ස්වයංක්රියව සංශෝධනය කරන බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේස්කර මහතා අද පැවසීය
yohan bhasura indhana mila labana wasare sita dainikawa swayankriyawa sanshodhanaya karana bawa widulibala ha balashakthi amathya kanchana wijeskara mahatha ada pewaseeya
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්යාපාරයේ මාදුළුවාවේ සෝභිත හිමි පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන විපක්ෂ නායක රනිල් වික්රමසිංහ හිටපු ජනාධිපති චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා ජාතික හෙළ උරුමයේ පාඨලී චම්පික රණවක එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය පාර්ලිමේන්තු මන්ත්රීවරුන්...
sadharana samajayak sandaha wu jathika wyaparaye maduluwawe sobhitha himi podu apekshaka maithreepala sirisena wipaksha nayaka ranil wikramasinha hitapu janadhipathi chandrika bandaranayaka kumarathunga prajathanthrawadee pakshaye nayaka sarath fonseka jathika hela urumaye patalee champika ranawaka eksath jathika paksh...
අපේක්ෂකයන් දෙනෙකු විභාගයට පෙනී සිටි අතර සමත්ව ඇත්තේ දෙනෙකු පමණයි
apekshakayan deneku wibhagayata penee siti athara samathwa eththe deneku pamanayi
රත්මලාන ප්රදේශයේ පිහිටි රෝහිත අබේගුණවර්ධන මහතාගේ හා ජොන්ස්ටන් ප්රනාන්දු මහතාගේ නිවාසවලට මෙසේ හානි සිදු කිරීම සම්බන්ධයෙන් වයස අවුරුදු ක සැකකරුවකු අත්අඩංගුවට ගැනුනා
rathmalana pradeshaye pihiti rohitha abegunawardhana mahathage ha jonstan pranandu mahathage niwasawalata mese hani sidu kireema sambandhayen wayasa awurudu ka sekakaruwaku athadanguwata genuna
සිංගප්පූරුවේ දියුණුවට පාර කැපූවෝ ඔවුහුය
singappuruwe diyunuwata para kepuwo owuhuya
එයාලාගේ නම් මතක නැහැ
eyalage nam mathaka nehe
දි අයිලන්ඞ් පුවත්පතට එක්වූ සුරේෂ් මියයන මොහොත දක්වාම එහි සේවය කළේය
di ayilann puwathpathata ekwu suresh miyayana mohotha dakwama ehi sewaya kaleya
ඉඩම් ඔප්පු දස ලක්ෂයක් උරුම කරුවන් වෙත බෙදා දීමේ ජාතික වැඩ සටහනේ රත්නපුර දිස්ත්රික් වැඩ සටහන ගරු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මැතිතුමාගේ ප්රධානත්වයෙන් රත්නපුර සීවලී ක්රීඩාංගනයේ පැවැත් වූ අවස්ථාව
idam oppu dasa lakshayak uruma karuwan wetha beda deeme jathika weda satahane rathnapura disthrik weda satahana garu agramathya ranil wikramasinha methithumage pradhanathwayen rathnapura seewalee kreedanganaye peweth wu awasthawa
වල්හපුතැන්න නිතර විවෘත වූයේ පක්ෂයේ සාමාජිකයන් කීපදෙනකුට පමණි
walhaputhenna nithara wiwtha wuye pakshaye samajikayan keepadenakuta pamani
ඇඟට දැනෙන විඩාවට කාන්තාවන්ගේ ආර්තවහරණයත් බලපානවා ද
engata denena widawata kanthawange arthawaharanayath balapanawa da
දේශපාලන ඉල්ලීම් වෙනුවෙන් සාමකාමී උද්ඝෝෂණ කළහ
deshapalana illeem wenuwen samakamee udghoshana kalaha
රණගල මහතා යී
ranagala mahatha yee
ඉලංකෝන් මහතා පරීක්ෂණ වර්තා කඩිනම් කරන්නැයි පොලිසියට නියෝග කළේය
ilankon mahatha pareekshana wartha kadinam karanneyi polisiyata niyoga kaleya
මේ ත්ත්වය පාලනයට නම් හැකි පමණට සංචරණ සීමා පැනවීම කළ යුතු බවද ඇය සඳහන් කළාය
me ththwaya palanayata nam heki pamanata sancharana seema penaweema kala yuthu bawada eya sandahan kalaya
පාලන මිලට වෙළෙඳපොළට සහල් නිකුත් නොකරන මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ සහල් ගබඩා පරීක්ෂාකර හදිසි නීති රෙගුලාසි යටතේ ඒවා රජයේ භාරයට ගෙන පාලන මිලට වෙළෙඳපොළට නිකුත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට උපදෙස් දුන් අතර ඒ අනුව මෙම සහල් තොග රජයේ භාරයට ගත් බව වෙළඳ අමාත්යංශය සඳහන් කරයි
palana milata welendapolata sahal nikuth nokarana maha parimana wee mol himiyange sahal gabada pareekshakara hadisi neethi regulasi yatathe ewa rajaye bharayata gena palana milata welendapolata nikuth karanneyi janadhipathi gotabhaya rajapaksha mahatha welenda emethi acharya bandula gunawardhana mahathata upades dun at...
අන්ත තත්වයේ ව්යාප්ති සීමාවට වඩා සැලකිය යුතු තරම් වැඩි අගයකට ස්පන්ද ආවර්තය සකස් කිරීමෙන් මුලු එක හා උස පහත් වන සප්න්ද සංඥාවේ මුළු අවට දී එය දත්ත හසුරවන ආකාරය නිර්මාණය කළ හැකි වේ
antha thathwaye wyapthi seemawata wada selakiya yuthu tharam wedi agayakata spanda awarthaya sakas kireemen mulu eka ha usa pahath wana sapnda sangnawe mulu awata dee eya daththa hasurawana akaraya nirmanaya kala heki we
මමත් අද තමයි යකෝ උඹේ බයෝ එක බැලුවේ
mamath ada thamayi yako umbe bayo eka beluwe
මන්ද කෙරුමන්ට වැඬේ තරම වැටහෙන්නේ එදාටය
manda kerumanta wende tharama wetahenne edataya
මේ අතර බස්නාහිර පළාතෙන් පිටතට යාමට තවදුරටත් කිසිවෙකුට අවසර හිමි නොවන අතර අත්යවශ්ය සේවාවන් පවත්වාගෙන යන පුද්ගලයින්ට පමණක් අදාළ බලපත්ර පෙන්වා බස්නාහිර පළාතෙන් පිටතට යා හැකි බවයි පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ ප්රකාශ කළේ
me athara basnahira palathen pitathata yamata thawaduratath kisiwekuta awasara himi nowana athara athyawashya sewawan pawathwagena yana pudgalayinta pamanak adala balapathra penwa basnahira palathen pitathata ya heki bawayi polis madhya prakashaka niyojya polispathi ajith rohana prakasha kale
ඡායාරූප මින්නේරිය නිමල් ජයරත්න
chayarupa minneriya nimal jayarathna
හිරු අස්තයට ගිය කල්හි ආකාශයෙන් බැස රෙහෙණ නැකතින් භූමියෙහි පිහිටි සේක යනුවෙනි
hiru asthayata giya kalhi akashayen besa rehena nekathin bhumiyehi pihiti seka yanuweni
ඊයේ දිනයේ වැඩිම ආසාදිතයින් සංඛ්යාවක් ඇමරිකාවෙන් වාර්තා වන අතර එම සංඛ්යාව ක්
eeye dinaye wedima asadithayin sankyawak emarikawen wartha wana athara ema sankyawa k
මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් හට වසර ක සිරදඬුවමක්
maladiwayine hitapu janadhipathi abdulla yameen hata wasara ka siradanduwamak
රාජපක්ෂ පාලන සමයේ ටෙන්ඩර් පටිපාටියෙන් තොරව තම හිතවත් ආයතන වෙත මේ ආකාරයේ ගෙවීම් රාශියක් කර ඇති බව හෙළි වෙමින් තිබේ
rajapaksha palana samaye tendar patipatiyen thorawa thama hithawath ayathana wetha me akaraye geweem rashiyak kara ethi bawa heli wemin thibe
හැබැයි වසරකට අපි පිටරටට විකුණන භාණ්ඩවලින් ලැබෙන්නේ ඩොලර් කෝටි දාහයි
hebeyi wasarakata api pitaratata wikunana bhandawalin lebenne dolar koti dahayi
ee
මේ පළමුවැනි හාමුදුරු චරිතයද ඔව්
me palamuweni hamuduru charithayada ow
නමුත් මේ වන විට ක්රමාණුකූලව රටේ ආර්ථිකය ශක්තිමත් වෙමින් තිබෙනවා
namuth me wana wita kramanukulawa rate arthikaya shakthimath wemin thibenawa
බලහන් බීලාද කොහෙද ඉන්නෙත්
balahan beelada koheda inneth
විශේෂයෙන්ම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජනබලවේගයට දකුණේ සිංහල බෞද්ධ ඡන්දවලින් අතර ප්රමාණයක් පමණයි ලබාගැනීමට හැකි වුනේ
wisheshayenma pasugiya parlimenthu methiwaranayedee samagi janabalawegayata dakune sinhala bauddha chandawalin athara pramanayak pamanayi labageneemata heki wune
ඡායාරූප එච්
chayarupa ech
අප රට ලංකා කේන්දරයේ ලග්නය කුම්භයයි
apa rata lanka kendaraye lagnaya kumbhayayi
නිවසින් එළියට බසින්න සූදානම් වූ අවස්ථාවේ දී මේසය මත තබා තිබූ මුඛ ආවරණය අතුරුදන්ව ඇති බවට වැටහුණි
niwasin eliyata basinna sudanam wu awasthawe dee mesaya matha thaba thibu muka awaranaya athurudanwa ethi bawata wetahuni
දවල්ට වැටකොළු එක්ක බත් දෙන්න යැයි පැවසුවාය
dawalta wetakolu ekka bath denna yeyi pewasuwaya
ජූලි හා දෙදින තුළ පැවති මෙවර සමුළුවේදී ප්රධාන වශයෙන් සාකච්ඡා කෙරුණේ යුක්රේනය තුළ සිදුකෙරෙන රුසියානු ආක්රමණය හා ස්වීඩනයට නේටෝවේ සාමාජිකත්වය ලබා දීම පිළිබඳවයි
juli ha dedina thula pewathi mewara samuluwedee pradhana washayen sakachcha kerune yukrenaya thula sidukerena rusiyanu akramanaya ha sweedanayata netowe samajikathwaya laba deema pilibandawayi
ප්රශ්නය අමාත්ය මණ්ඩලය ගන්නා තීන්දු ඇමතිවරුන්ගේ විරෝධය මත ක්රියාත්මක නොවීම නිවැරදිද පිළිතුර කැබිනට් මණ්ඩලය ප්රතිපත්තිමය තීන්දුව ගත්තා
prashnaya amathya mandalaya ganna theendu emathiwarunge wirodhaya matha kriyathmaka noweema niweradida pilithura kebinat mandalaya prathipaththimaya theenduwa gaththa
ඒ අතර මානව ප්රාග්ධනය සියයට ක් හෝ ඊටත් වැඩියෙන් හෝ සපයන්නේ රජය විසින් නැතහොත් රාජ්ය රෝහල් පද්ධතිය විසිනි
e athara manawa pragdhanaya siyayata k ho eetath wediyen ho sapayanne rajaya wisin nethahoth rajya rohal paddhathiya wisini
උඩුගං බලා පිහිනීම කලාකරුවාගේ කාර්යයක්
udugan bala pihineema kalakaruwage karyayak
එවිට නායකයන් මතුවනු ඇත
ewita nayakayan mathuwanu etha
ඒ අනුව එළඹෙන සඳුදා සිට ජාත්යන්තර ගනුදෙනු වන වීසා සහ සේවා ගාස්තු සංශෝධනය වන බවයි වාර්තා වන්නේ
e anuwa elambena sanduda sita jathyanthara ganudenu wana weesa saha sewa gasthu sanshodhanaya wana bawayi wartha wanne
මේ අතර මනම්පිටිය ප්රදේශයේ පෙරේදා සිදුවූ මාරක රිය අනතුරට සම්බන්ධ බස් රථය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ජාතික ප්රවාහන කොමිසම් සභාවේ සභාපතිවරයාට උපදෙස් ලබාදුන් බවද අමාත්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා
me athara manampitiya pradeshaye pereda siduwu maraka riya anathurata sambandha bas rathaya sambandhayen purna pareekshanayak sidukarana lesa jathika prawahana komisam sabhawe sabhapathiwarayata upades labadun bawada amathya bandula gunawardhana sandahan kala
අමාත්යාංශ අතර යම් අවස්ථාවල ප්රශ්න තිබුණත් කිසිදු කටයුත්තකට ඒවා බලපෑමක් වුණේ නැහැ
amathyansha athara yam awasthawala prashna thibunath kisidu katayuththakata ewa balapemak wune nehe
ඉන්දුනීසියාවේ ළමුන්ගේ මරණවලට හේතුවී ඇති බවට සැක කෙරෙන ඖෂධය ආනයනය කළ එකක් ද නැතහොත් දේශීයව නිෂ්පාදනය කළ එකක් ද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ
induneesiyawe lamunge maranawalata hethuwee ethi bawata seka kerena aushadhaya anayanaya kala ekak da nethahoth desheeyawa nishpadanaya kala ekak da yanna methek nishchithawa anawarana wee nehe
වත්මන් විගණකාධිපතිවරයා කාර්යක්ෂම නිලධාරියෙක් බව රටම පිළිගන්නා කාරණයක්
wathman wiganakadhipathiwaraya karyakshama niladhariyek bawa ratama piliganna karanayak
ක උපරිම වර්ෂාපතනය කටුනායක ප්රදේශයෙන් ද වාර්තා වී තිබේ
ka uparima warshapathanaya katunayaka pradeshayen da wartha wee thibe
එසේ තිබියදී මහ බැංකුව මේ වන විට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ නිල ප්රකාශකයෙකුගේ තත්වය පවා ඉක්මවා ගොස් ආකර්ෂණීය දැන්වීම් නිර්මාණයකරන්නෙකු සහ පළකරන්නෙකුගේ තත්වයට වැටී ඇත
ese thibiyadee maha benkuwa me wana wita mahinda rajapaksha anduwe nila prakashakayekuge thathwaya pawa ikmawa gos akarshaneeya denweem nirmanayakaranneku saha palakarannekuge thathwayata wetee etha
වසරේ අප්රේල් වන දින මෙම ඝාතන සිදුකර නිවසේ තිබූ රුපියල් ලක්ෂයකට වැඩි දේපල සොරා ගත් බවට සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා
wasare aprel wana dina mema ghathana sidukara niwase thibu rupiyal lakshayakata wedi depala sora gath bawata sekakaruta erehiwa chodana ella wee thibuna
අස්වනු නැති වුණා
aswanu nethi wuna
කොටි සැමරුමකට දෙපිරිසක් ගැටෙති
koti semarumakata depirisak getethi
සජිත් ප්රේමදාස මෙරට දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීම්වලට යහපත් ප්රතිචාරයක් දක්වා නැත
sajith premadasa merata demala janayage deshapalana illeemwalata yahapath prathicharayak dakwa netha
නමුත් රටේ කෘෂිකර්මාන්තයේ යෙදී සිටින ජනගහනයෙන් රුපියල් කෝටි ක් ආණ්ඩුව බදු අය කරනවා
namuth rate kshikarmanthaye yedee sitina janagahanayen rupiyal koti k anduwa badu aya karanawa
ඒ කන්නෙත් අපි නවත්තලා හිටියා
e kanneth api nawaththala hitiya
ඩොලර් අර්බුදයත් සමඟ පෞද්ගලිකව තිරිඟු පිටි ආනයනයට අවස්ථාව සළසා ඇති අතර ඒ අනුව මෙරට ප්රධාන තිරිඟු පිටි සමාඟම් වලට අමතරව ඩොලර් සංචිත පවතින පුද්ගලයන් ද මේ වන විට තිරිඟු පිටි ආනයනය කරනු ලබනවා
dolar arbudayath samanga paudgalikawa thiringu piti anayanayata awasthawa salasa ethi athara e anuwa merata pradhana thiringu piti samangam walata amatharawa dolar sanchitha pawathina pudgalayan da me wana wita thiringu piti anayanaya karanu labanawa
ඔහුගේ නාමය හාපුරා කියා සිංහල සිනමා රිදී තීරයේ දිස්වන්නේ දශකයේදීය
ohuge namaya hapura kiya sinhala sinama ridee theeraye diswanne dashakayedeeya
මේ සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයාද දැනුවත් කළ බව සභාපතිවරයා ප්රකාශ කළා
me sambandhayen thaman janadhipathiwarayada denuwath kala bawa sabhapathiwaraya prakasha kala
මෙයට අමතරව බ්රිස්ටල් විද්යාලයේ ඉගැන්වීමේ කටයුතු සඳහාද ස්වාච්චාවෙන් සහභාගී වෙති
meyata amatharawa bristal widyalaye igenweeme katayuthu sandahada swachchawen sahabhagee wethi
සාමාන්යයෙන් අමතක වීම යනු අපේ දේශපාලන නායකයන්ට මෙන්ම බොහෝ ජනතාවට ද තිබෙන පොදු දුබලතාවකි
samanyayen amathaka weema yanu ape deshapalana nayakayanta menma boho janathawata da thibena podu dubalathawaki
ක් යනවා
k yanawa