Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
වන වියේ පසුවු ඔහු කාලයක සිට රෝගී තත්ත්වයෙන් පසුවූ බව විදෙස් මාධ්ය වාර්තා කළේය | wana wiye pasuwu ohu kalayaka sita rogee thaththwayen pasuwu bawa wides madhya wartha kaleya |
දලිත් සහ අඩු කුල වශයෙන් සැළකුණු දිළිඳු පංතීන් නිතරම කිලූටු සහ දූෂිත පිරිසක් වූහ | dalith saha adu kula washayen selakunu dilindu pantheen nitharama kilutu saha dushitha pirisak wuha |
ඊට සමගාමීව ගම්පහ දිස්ත්රික්කයේ සියලුම උපකාරක පංති පැවැත්වීමද නැවත දැනුම්දෙන තුරු අත්හිටුවනු ලැබී ය | eeta samagameewa gampaha disthrikkaye siyaluma upakaraka panthi pewethweemada newatha denumdena thuru athhituwanu lebee ya |
ජනාධිපති රනිල් වික්රමසිංහ ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත්වන්නේනම් ඔහුට සහාය පළ කිරීමට කිසිඳු ගැටලුවක් නොමැති බවද ඔහු එහිදී අවධාරණය කර තිබේ | janadhipathi ranil wikramasinha janadhipathi apekshakathwayata idiripathwannenam ohuta sahaya pala kireemata kisindu getaluwak nomethi bawada ohu ehidee awadharanaya kara thibe |
වයස අවුරුදු ඉක්මවූ අඩු ආදායම් ලාබී වැඩිහිටි පිරිසට වැඩිහිටි දීමනාව ලෙස රජය මගින් මාසිකව රුපියල් ක මුදලක් පරිනමනු ලබයි | wayasa awurudu ikmawu adu adayam labee wedihiti pirisata wedihiti deemanawa lesa rajaya magin masikawa rupiyal ka mudalak parinamanu labayi |
ඊට පස්සෙ මේ ආදී වශයෙන් ළමා නාට්යයන් සඳහාත් වසරේ මුලින්ම යොවුන් නාට්ය උළෙලේදීත් දී සංගීත නිර්මාණය වෙනුවෙනුත් සම්මානයට පාත්රවෙලා තියෙනවා | eeta passe me adee washayen lama natyayan sandahath wasare mulinma yowun natya uleledeeth dee sangeetha nirmanaya wenuwenuth sammanayata pathrawela thiyenawa |
ඉතින් මම කියලා මොනවා කරන්නද වෘත්තීය සමිතිවලින් පවා කිසිම උදව්වක් ලැබුණේ නෑ | ithin mama kiyala monawa karannada wththeeya samithiwalin pawa kisima udawwak lebune ne |
දුප්පත්කම නැති කරන්න හදන දුප්පතුන් වැඩි කරන ව්යාපෘති | duppathkama nethi karanna hadana duppathun wedi karana wyapthi |
වෙබ් අඩවියට පිවසීමෙන් හෝ රාජ්ය තොරතුරු කේන්ද්රයේ ඇමතීමෙන් කඩඉම් ලකුණු ලබාගත හැකි බව විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කළේය | web adawiyata piwaseemen ho rajya thorathuru kendraye ematheemen kadaim lakunu labagatha heki bawa wishwawidyala prathipadana komishan sabhawa niwedanaya kaleya |
එහිදී ඇය ඇමරිකාවේ පළමු ඉලක්කය ලෙස හැඳින්වූයේ සිරියානු රජය රසායනික අවි භාවිත නොකිරීම සහතික කරලීමයි | ehidee eya emarikawe palamu ilakkaya lesa hendinwuye siriyanu rajaya rasayanika awi bhawitha nokireema sahathika karaleemayi |
සමුලුවෙන් පස්සේ වාහනවලට මොදක වෙන්නේ කියලා බලමු | samuluwen passe wahanawalata modaka wenne kiyala balamu |
අවබෝධ කර නොගැනීමය | awabodha kara nogeneemaya |
පෙබරවාරි දා ප්රකාශයට පත් කළ එම මහාධිකරණ ත්රිපුද්ගල විනිසුරු මඬුල්ලේ නඩු තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම අභියාචන පෙත්සම් ශ්රේෂ්ඨාධිකරණයට ගොනු කළේ ඉන් අනතුරුවය | pebarawari da prakashayata path kala ema mahadhikarana thripudgala winisuru mandulle nadu theenduwata erehiwa neethipathiwaraya wisin mema abhiyachana pethsam shreshtadhikaranayata gonu kale in anathuruwaya |
කේරළ ගංජා රැුගෙන එන ලද බවට සැක කෙරෙන වල්ලම් දෙකක්ද නාවික හමුදාව විසින් සොයා ගෙන ඇති අතර වල්ලම් දෙකම නාවික හමුදා බාරයේ තබාගෙන කේරළ ගංජා තොගය ගිනි තබා විනාශ කොට තිබේ | kerala ganja reugena ena lada bawata seka kerena wallam dekakda nawika hamudawa wisin soya gena ethi athara wallam dekama nawika hamuda baraye thabagena kerala ganja thogaya gini thaba winasha kota thibe |
විදේශීය වෙළඳපොළට ගැළපෙන පරිදි සිය නිෂ්පාදන පුළුල් කිරීම පිළිබඳ කුඩා සහ මධ්ය පරිමාණ ව්යාපාරිකයන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්යාංශය සූදානම් වනවා | widesheeya welandapolata gelapena paridi siya nishpadana pulul kireema pilibanda kuda saha madhya parimana wyaparikayan denuwath kireeme wedapiliwelak arambha kireemata karmantha ha wanija katayuthu amathyanshaya sudanam wanawa |
කොවිඩ් වසංගතය හමුවේ සෞඛ්ය නිර්දේශවලට අනුකූලව සියලු පාසල් ආරම්භ කර ඇති බවත් දරුවන් පාසල් යැවීමට අදිමදි කරන දෙමාපියන්ට වසර දෙකක සිර දඬුවමක් සහ දඩයක් නියම කිරීමට පියවර ගන්නා බවත් ග්රීක රජය පවසා තිබේ | kowid wasangathaya hamuwe saukya nirdeshawalata anukulawa siyalu pasal arambha kara ethi bawath daruwan pasal yeweemata adimadi karana demapiyanta wasara dekaka sira danduwamak saha dadayak niyama kireemata piyawara ganna bawath greeka rajaya pawasa thibe |
මුස්ලිම් සහ දෙමළ දේශපාලන පක්ෂ ගැන කතා කිරීම හෝ ඒවායේ ඇති සමාන ගතිගුණ හඳුනා ගනීමට පෙර සිංහල දේශපාලන පකෂවලට මුහුණ දීමට සිදු වූ ඛේදනීය තත්වය ගැන විමසීම සහ තම පක්ෂ අවංක දේශපාලන ස්වයං විවේචනයක් කෙරෙහි අවධානය යොමු කිරීම අතිශය වැදගත් වේ | muslim saha demala deshapalana paksha gena katha kireema ho ewaye ethi samana gathiguna handuna ganeemata pera sinhala deshapalana pakashawalata muhuna deemata sidu wu kedaneeya thathwaya gena wimaseema saha thama paksha awanka deshapalana swayan wiwechanayak kerehi awadhanaya yomu kireema athishaya wedagath we |
අදාළ සීනි තොගය නිරීක්ෂණය කිරීම සඳහා පස්වරුවේ ගිය අවස්ථාවේදී අමාත්යවරයා මේ සම්බන්ධයෙන් ක්රියාමාර්ග ගැනීමට උපදෙස් ලබා දුන්නේය | adala seeni thogaya nireekshanaya kireema sandaha paswaruwe giya awasthawedee amathyawaraya me sambandhayen kriyamarga geneemata upades laba dunneya |
ඒය කොවිඩ් සමයේ සිදුවු අවාසනාවන්ත තත්වයක් විය | eya kowid samaye siduwu awasanawantha thathwayak wiya |
ඉන්දියාවේ බිහාර් ප්රාන්තයේ පිහිටි අති පුජනීය හා වන්දනීය බුද්ධගයා සිද්ධස්ථාන පරිශ්රයේ සිදුවු පිපිරිම් මා හෙළාදකිනුයේ සාතිශය සංවේගයෙනි | indiyawe bihar pranthaye pihiti athi pujaneeya ha wandaneeya buddhagaya siddhasthana parishraye siduwu pipirim ma heladakinuye sathishaya sanwegayeni |
පසුගිය ජනාධිපතිවරණයට ආසන්න සමයේ මෙම වංචාව ගැන කරළියට පැමිණි පසු පාර්ලිමේන්තුවට විශේෂ ප්රකාශයක් කරමින් පවිත්රා වන්නිආරච්චි මහත්මිය පැවසූවේ අදාල ගල්අඟුරු වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බවයි | pasugiya janadhipathiwaranayata asanna samaye mema wanchawa gena karaliyata pemini pasu parlimenthuwata wishesha prakashayak karamin pawithra wanniarachchi mahathmiya pewasuwe adala galanguru wanchawa sambandhayen aparadha pareekshana departhamenthuwata peminillak gonu kara ethi bawayi |
එසේම දෙසැම්බර් මාසයේ ශ්රී ලංකා ජනගහණයෙන් සියයට ක් තමන් ගන්නා ආහාර ප්රමාණය අඩුකර ඇති බවත් සියයට ක් තමන් කෑමට ප්රිය කරන ආහාර ගැනීම අතහැර අඩු කැමැත්තක් ඇති මිලදී ගත හැකි ආහාර වෙත යොමුව ඇති බවත් එම වාර්තාවේ දැක්වේ | esema desembar masaye shree lanka janagahanayen siyayata k thaman ganna ahara pramanaya adukara ethi bawath siyayata k thaman kemata priya karana ahara geneema athahera adu kemeththak ethi miladee gatha heki ahara wetha yomuwa ethi bawath ema warthawe dekwe |
මේ කැප කිරීම නිසා අද රටට විශාල දියුණුවක් ළඟා කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා | me kepa kireema nisa ada ratata wishala diyunuwak langa kara geneemata hekiyawa lebee thibenawa |
නමුත් ආයතනය උසාවියේදී කිව්වේ තමන්ට එවැනි කිසිදු නියෝගයක් නොලැබුනු බවයි | namuth ayathanaya usawiyedee kiwwe thamanta eweni kisidu niyogayak nolebunu bawayi |
මීට අමතරව සැකකරු ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට නීති විරෝධී ලෙස කහ සහ කේරල ගංජා ගෙන්වීම මෙරට රත්රං ඉන්දියාවට යැවීමේ ජාවාරම් රැසකට ද චෝදනා ලැබූවෙක් | meeta amatharawa sekakaru indiyawe sita muhudu margayen meratata neethi wirodhee lesa kaha saha kerala ganja genweema merata rathran indiyawata yeweeme jawaram resakata da chodana lebuwek |
පොලිස් ඝාතකයා සිත්පිත් නැති ආකාරයෙන් පොලිස් බැරැක්ක ඇතුළු පොලිස් ස්ථානය පුරා ගමන් කරමින් පොලිස් නිලධාරීන් ඉලක්ක කර ගන්නට ඉව අල්ලමින් සිටින ලදී | polis ghathakaya sithpith nethi akarayen polis berekka ethulu polis sthanaya pura gaman karamin polis niladhareen ilakka kara gannata iwa allamin sitina ladee |
එක දවසක් පුරුදු පරිදි අපි පස්දෙනා කැතිත් අරගෙන කොස්සපොල පාර සුද්ද කරන්න ගියා | eka dawasak purudu paridi api pasdena kethith aragena kossapola para sudda karanna giya |
ඩුබායි හි වෙසෙන ශ්රී ලාංකිකයන්ගේ සුප්රසිද්ධ හෝටලයක් වන පැනෝරාමා හෝටලය අසල නව මිහින්ලංකා කාර්යාලය පිහිටා ඇති අතර සතියේ දින හතම පෙරවරු නවයේ සිට රාත්රී අට දක්වා විවෘතව ඇත | dubayi hi wesena shree lankikayange suprasiddha hotalayak wana penorama hotalaya asala nawa mihinlanka karyalaya pihita ethi athara sathiye dina hathama perawaru nawaye sita rathree ata dakwa wiwthawa etha |
ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව වාර්තා වේ | lankika dheewarayin pirisak indeeya weralarakshaka balakaya wisin athadanguwata ganu leba ethi bawa wartha we |
කවි මුතු | kawi muthu |
එල් | el |
රිටි පැනීමේ ඉසව්වෙන් ජාතික වාර්තා පිහිටවූ හැවිරිදි සචිනි පෙරේරා මහත්මිය සිය පවුල රැකබලාගැනීම සඳහා ඩුබායි හි ගෘහ සේවයට පැමිණ ඇති බව එම වෙබ් අඩවිය වාර්තා කර ඇත | riti peneeme isawwen jathika wartha pihitawu hewiridi sachini perera mahathmiya siya pawula rekabalageneema sandaha dubayi hi gha sewayata pemina ethi bawa ema web adawiya wartha kara etha |
ඒ අනුව ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව ද මෙම පෙත්සම සම්බන්ධයෙන් වන නොතිසි ලබා දෙන ලෙසට ඔහු රජයේ නීතිඥවරයා මෙහිදී ඉල්ලීමක් කළේය | e anuwa ohu wenuwen adhikaranaya hamuwe penee siteemata neethipathiwaraya theeranaya kara ethi bawa da mema pethsama sambandhayen wana nothisi laba dena lesata ohu rajaye neethignawaraya mehidee illeemak kaleya |
වී | wee |
ඒ වගේම ආදරය කරනවා | e wagema adaraya karanawa |
දැන් මේ හරහා බැඳුම්කරයට ප්රධාන චුදිතයා වගේ ඔහුට නම් වෙනවා | den me haraha bendumkarayata pradhana chudithaya wage ohuta nam wenawa |
අහුවෙන්න එපා මේකත් එකේ තව කොටසක් අනේ මේ වලටම දුවන රට | ahuwenna epa mekath eke thawa kotasak ane me walatama duwana rata |
එක්සත් ජනපදයේ උපාය මාර්ග හඳුනාගෙන නෙවෙයි කටයුතු කරන්නේ | eksath janapadaye upaya marga handunagena neweyi katayuthu karanne |
නෑදෑකම් පිරිවරාගත් මිනිස් ආශ්රය තුළ අනතුරු බවක් තිබුණේ ද නැත | nedekam piriwaragath minis ashraya thula anathuru bawak thibune da netha |
පාස්කු ප්රහාරය ගැන කිසිම ආගමික නායකයෙක් එකඟ නැහැ | pasku praharaya gena kisima agamika nayakayek ekanga nehe |
මු | mu |
බ්රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් යි ශත ක් ලෙස අද සටහන් වුණා | brent wargaye borathel beralayaka mila emarikanu dolar yi shatha k lesa ada satahan wuna |
බෝම්බ සහ පුපුරණ ද්රව්ය සෙවීම සම්බන්ධයෙන් පුහුණුවක් ලබා සිටි සාසා කොපායි පොලීසියේ මෙන්ම යාපනයේ සියලුම පොලිස් නිලධාරීන්ගේ ආධාරයට පාත්ර වූ සුනඛයෙකු විය | bomba saha pupurana drawya seweema sambandhayen puhunuwak laba siti sasa kopayi poleesiye menma yapanaye siyaluma polis niladhareenge adharayata pathra wu sunakayeku wiya |
ෙසැකකරු මොරටුව රාවතාවත්ත ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවත් ඔහු අද මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත | esekakaru moratuwa rawathawaththa pradeshaye padinchi pudgalayeku bawath ohu ada moratuwa adhikaranayata idiripath kireemata niyamithawa etha |
එමෙන්ම මීට සමගාමීව පාසල් නිවාඩු කාළයේ සෑම ඉරිදා දිනකදී ම පාසල් පිරිසුදු කිරීමේ වැඩසටහන් ක්රියාත්මක කරන ලෙසටද නිලධාරීන්ට දැනුම් දී ඇති අතර තෙවන වාරය සඳහා පාසල් ආරම්භ කිරීමට පෙර දිනයේ ද විශේෂ පවිත්රතා වැඩසටහනක් ක්රියාත්මක කිරීමට ද නියමිතය | emenma meeta samagameewa pasal niwadu kalaye sema irida dinakadee ma pasal pirisudu kireeme wedasatahan kriyathmaka karana lesatada niladhareenta denum dee ethi athara thewana waraya sandaha pasal arambha kireemata pera dinaye da wishesha pawithratha wedasatahanak kriyathmaka kireemata da niyamithaya |
ඩි නිෂ්පාදන සමාගමක වෙළඳ නාමය වෙළඳ සලකුණ භාවිතා කරමින් ව්යාජ ලෙස බීඩි නිෂ්පාදනය කළ මාලඹේ හෝකන්දර උතුර ස්ථානයක් වටලා බීඩි ක සහ ඇසුරුම් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි | di nishpadana samagamaka welanda namaya welanda salakuna bhawitha karamin wyaja lesa beedi nishpadanaya kala malambe hokandara uthura sthanayak watala beedi ka saha esurum thogayak samanga pudgalayek athadanguwata gath bawa polisiya kiyayi |
ජුනි වැනි දා දි අයිලන්ඞ් පුවත්පතේ පළවු ලිපියේ සිංහල පරිවර්තනය | juni weni da di ayilann puwathpathe palawu lipiye sinhala pariwarthanaya |
එම ප්රජාව මෙරට ආර්ථිකයට විශාල මෙහෙවරක් ඉටු කළ බව පැවසූ ඔහු කඳුකර දෙමළ ප්රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට හා බිම් අඟලක්වත් නොමැතිව සිටි ඔවුන්ට පර්චස් ක් විශාල ඉඩම් කොටසක අයිතිය ලබා දීමට රජය කටයුතු කරන බවද පැවසුවේය | ema prajawa merata arthikayata wishala mehewarak itu kala bawa pewasu ohu kandukara demala prajawage jeewana thaththwaya usas kireemata ha bim angalakwath nomethiwa siti owunta parchas k wishala idam kotasaka ayithiya laba deemata rajaya katayuthu karana bawada pewasuweya |
මේ විදිහට දරුවන්ගේ අධ්යාපනය කඩාකප්පල් කිරීමේ වගකීම ආණ්ඩුව ක් බාර ගන්න ඕනෑ | me widihata daruwange adhyapanaya kadakappal kireeme wagakeema anduwa k bara ganna one |
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කොළොන්නාව අංගොඩ ප්රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී නිවසක සඟවා තිබූ හෙරොයින් කිලෝ ග්රෑම් කට ආසන්න ප්රමාණයක් සොයා ගැනීමට සමත් වී තිබෙනවා | polis wishesha karya balakaya wisin kolonnawa angoda pradeshaye sidukala wishesha meheyumaka dee niwasaka sangawa thibu heroyin kilo grem kata asanna pramanayak soya geneemata samath wee thibenawa |
එම් | em |
මහනුවර කාර් රේස් නොපවත්වන ලෙස මහානායක හාමුදුරුවරු කියා තිබුණා | mahanuwara kar res nopawathwana lesa mahanayaka hamuduruwaru kiya thibuna |
ඉදිරියටත් මේ ක්ෂේත්රය පැවතිය යුතු නිසා ක්ෂේත්රයට වැඩදායී පුද්ගලයෙකු වෙනවානම් බොහෝදෙනා කැමති වේවි | idiriyatath me kshethraya pewathiya yuthu nisa kshethrayata wedadayee pudgalayeku wenawanam bohodena kemathi wewi |
අපි වෙනුවෙන් වෙහෙසුනු නායකයෙක් | api wenuwen wehesunu nayakayek |
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු කහවත්ත මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ප්රකාශකයෙකු පැවසීය | siddhiyen barapathala thuwala lebu yathuru pedikaru kahawaththa mulika rohalata ethulath karana witath miyagos siti bawa rohal prakashakayeku pewaseeya |
එය පාලකයෝ දනිති | eya palakayo danithi |
අල්ලා දෙවියන් වහන්සේ විතරයි ඉන්න ඕනේ | alla dewiyan wahanse witharayi inna one |
තැපැල් වර්ජනය දිගටම කිරිම දේශපාලන අරමුණු ඉටුකරගැනීමක් | thepel warjanaya digatama kirima deshapalana aramunu itukarageneemak |
මහනුවර පරිපාලන දිස්ත්රික්කයේ සියලු පාසල් හෙට දිනයේත් වසා තැබීමට තීරණය වී තිබෙනවා | mahanuwara paripalana disthrikkaye siyalu pasal heta dinayeth wasa thebeemata theeranaya wee thibenawa |
යාපනයේ සිට පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ | yapanaye sita puththalama saha kolamba haraha galla dakwa wana muhudu pradesha wala witin wita wesi ho gigurum sahitha wesi ethi wana athara diwayina wata wana sesu muhudu pradesha wala thenin thena wesi ho gigurum sahitha wesi ethiwe |
මහින්ද මැයි දිනය මරයි ලාල් කාන්තගෙන් චෝදනා | mahinda meyi dinaya marayi lal kanthagen chodana |
ඔයා දැක පුක ල් | oya deka puka l |
රට හදන සෞභාග්යයේ දැක්ම ප්රතිපත්ති ප්රකාශනයට අනුව ජනමාධ්යවේදීන්ට සහන ලබාදීමේ වැඩපිළිවෙලක් ඇරඹේ | rata hadana saubhagyaye dekma prathipaththi prakashanayata anuwa janamadhyawedeenta sahana labadeeme wedapiliwelak erambe |
ඉන්දියාවේ කිරිපිටි නෑ ඒත් ලංකාවේ | indiyawe kiripiti ne eth lankawe |
පසුගිය සතිය මට මහත් වෙහෙසකර කාලයක් විය | pasugiya sathiya mata mahath wehesakara kalayak wiya |
මේ දිනවල ස්වාධීන රූපවාහිනීය ඔස්සේ විකාශය වන සකර්ම ටෙලිවෘතාන්තය ටෙලිනාට්ය කලාව වෙනස් මඟකට යොමු කළ නිර්මාණයකි | me dinawala swadheena rupawahineeya osse wikashaya wana sakarma teliwthanthaya telinatya kalawa wenas mangakata yomu kala nirmanayaki |
පරීක්ෂණවලින් කාට ද දඬුවම් කළේ ආදී වශයෙන් අනෙක් පැත්තටත් විශාල මතවාදයක් තියෙනවා | pareekshanawalin kata da danduwam kale adee washayen anek peththatath wishala mathawadayak thiyenawa |
මේ නිසා ඉදිරි මාස දෙකේ මේ සුබ පණිවිඩය ලැබෙන තෙක් අපි බලා සිටිමු | me nisa idiri masa deke me suba paniwidaya lebena thek api bala sitimu |
ආගමන හා විගමන පාලක ජනරාල් එම් | agamana ha wigamana palaka janaral em |
රූපවාහිනි දර්ශනවලින් දැක්වුණේ අතුරු හමුදා සාමාජිකයන් සිය ගණනක් ඉම්රාන් ඛාන් අධිකරණ සංකීර්ණ පරිශ්රය තුළදී ඔහු අත්අඩංගුවට ගන්නා අයුරුයි | rupawahini darshanawalin dekwune athuru hamuda samajikayan siya gananak imran kan adhikarana sankeerna parishraya thuladee ohu athadanguwata ganna ayuruyi |
යන්න විදිහදක් ඔයා හොයාගන්න | yanna widihadak oya hoyaganna |
එසේම ඔවුන්ගේ උත්පත්ති කතා ද විවිධය | esema owunge uthpaththi katha da wiwidhaya |
මේ අතර රට තුළ අත්යාවශ්ය ඖෂධ වර්ග ක පමණ උග්ර හිගයක් පවතින බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්ය හරිත අලුත්ගේ සඳහන් කළා | me athara rata thula athyawashya aushadha warga ka pamana ugra higayak pawathina bawa rajaye waidya niladhareenge sangamaye lekam waidya haritha aluthge sandahan kala |
එය ප්රදීප් සංජය මෙතෙක් වාර්තා කළ හොඳම කාලය බව සඳහන්ය | eya pradeep sanjaya methek wartha kala hondama kalaya bawa sandahanya |
එහෙත් ඒවා භාවිතයට ගැනීමක් නිසි කලමනාකාරිත්වයකින් යුතුව විකල්ප බලශක්ති නිෂ්පාදනය කෙරෙහි යොදා ගැනීමේ විධිමත් සැලසුමක් අප රටේ තවමත් නැත | eheth ewa bhawithayata geneemak nisi kalamanakarithwayakin yuthuwa wikalpa balashakthi nishpadanaya kerehi yoda geneeme widhimath selasumak apa rate thawamath netha |
තත්ත්වය මෙසේ නම් ජීවිත තර්ජන එල්ල වී ඇති පුද්ගලයින් සිදුකළ යුත්තේ තමන්ගේ අනාරක්ෂිත ගමන් බිමන් හැකිතාක් දුරට අඩුකර දැමීමයි | thaththwaya mese nam jeewitha tharjana ella wee ethi pudgalayin sidukala yuththe thamange anarakshitha gaman biman hekithak durata adukara demeemayi |
එහිදී පොලීසිය ආරක්ෂාව පතා තැබූ වෙඩි පහරින් අදාළ තරුණයා මියගොස් ඇත | ehidee poleesiya arakshawa patha thebu wedi paharin adala tharunaya miyagos etha |
එකට ඕන නමක් කියන්න | ekata ona namak kiyanna |
කොරෝනා ආසාදිත සමස්ත මරණ ගණන ක් | korona asaditha samastha marana ganana k |
දකුණු කොරියාවෙන් මීට පෙර මෙවැනිම ශෝකජනක සිද්ධියක් වසරේ දි වාර්තා වූ අතර එහිදී මගී යාත්රාවක් පෙරළීමෙන් උසස් අධ්යාපනය ලබන සිසුන් දෙනෙකු මියගොස් තිබුණා | dakunu koriyawen meeta pera mewenima shokajanaka siddhiyak wasare di wartha wu athara ehidee magee yathrawak peraleemen usas adhyapanaya labana sisun deneku miyagos thibuna |
අනික් අයියයි ලොකු අක්කයි දෙන්නත් කසාද බැඳල පවුලෙන් වෙන් වුණා | anik ayiyayi loku akkayi dennath kasada bendala pawulen wen wuna |
මෙරට මත්ද්රව්ය ජාවාරම්කරුවන් ක්රිස්ටල් මෙත් හෙවත් අයිස් මාරයා පාසල් දරුවන් වෙත සමීප කරවීම සඳහා ප්රයෝජනයට ගත්තේ දරුවනට ඇතිවූ එකී නින්ද යෑමේ ගැටලුවය | merata mathdrawya jawaramkaruwan kristal meth hewath ayis maraya pasal daruwan wetha sameepa karaweema sandaha prayojanayata gaththe daruwanata ethiwu ekee ninda yeme getaluwaya |
එමෙන්ම මේ වනවිට කළු ගඟ මිල්ලකන්ද ප්රදේශයෙන් සහ නිල්වලා ගඟ පානදුගම ප්රදේශයෙන් පිටාර ගැලීම නිසා සුළු ගං වතුර තත්වයක් හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවා | emenma me wanawita kalu ganga millakanda pradeshayen saha nilwala ganga panadugama pradeshayen pitara geleema nisa sulu gan wathura thathwayak hatagena ethi bawa warimarga departhamenthuwa pewasuwa |
ෂෙහාන් ලසන්ත නැමැති හැවිරිදි දෙදරු පියෙකි | shehan lasantha nemethi hewiridi dedaru piyeki |
ඒ වගේම එදිනෙදා ඉල්ලීම්වලින් ඔබ්බට ගිය වැඩකරන ජනතා බලයක් වැඩකරන ජනතා පාලනයක් ගොඩනැගීමේ ඉලක්කයන් සහිතව මෙම මැයි දිනය සංවිධානය කළා | e wagema edineda illeemwalin obbata giya wedakarana janatha balayak wedakarana janatha palanayak godanegeeme ilakkayan sahithawa mema meyi dinaya sanwidhanaya kala |
එමෙන්ම ඔහුගේ කෙටිකතා තුළින් ගැමි මිනිසුන් තුළ ඇතිවන අභ්යන්තර ක්රියාවන් හා මානසික කම්පනයන් ද සියුම් ලෙස නිරූපණය වේ | emenma ohuge ketikatha thulin gemi minisun thula ethiwana abhyanthara kriyawan ha manasika kampanayan da siyum lesa nirupanaya we |
මතුපිටින් බලන කල අයර්ලන්ත පෞද්ගලික සමාගමක් විසින් මෙම නඩුව ගොනු කර ඇති බවත් මෙය රජයන් දෙකක් අතර ගැටලුවක් නොවන බවත් පෙනී යන කරණාවක් වේ | mathupitin balana kala ayarlantha paudgalika samagamak wisin mema naduwa gonu kara ethi bawath meya rajayan dekak athara getaluwak nowana bawath penee yana karanawak we |
හෂීස් මත්ද්රව්ය ග්රෑම් යි මිලිග්රෑම් ක් සමග සැකකරුවන් තුන්දෙනෙකු කඩවතදී අත්අඩංගුවට ගෙන තිබෙනවා | hashees mathdrawya grem yi miligrem k samaga sekakaruwan thundeneku kadawathadee athadanguwata gena thibenawa |
ඒ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් තම ආයතනයට මෙතෙක් ලැබී නොමැති බව ඒ සම්බන්ධයෙන් අද දෙරණ ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදයෙන් කළ විමසීමකදී එම සංසදයේ ජ්යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රෝහණ පල්ලියගුරු මහතා ප්රකාශ කළේය | e sambandhayen kisidu peminillak thama ayathanayata methek lebee nomethi bawa e sambandhayen ada derana shree lanka pariganaka hadisi prathichara sansadayen kala wimaseemakadee ema sansadaye jyeshta thorathuru arakshaka injineru rohana palliyaguru mahatha prakasha kaleya |
එසේම සිංහලයන්ට ලංකාව හැර වෙනත් භූගෝලීය අවකාශයක් නැති නිසාත් දෙමළාට ඉන්දියාව ඇති නිසාත් ලංකාව වෙත දෙමළාට නැති ආසන්නකමක් ඇත | esema sinhalayanta lankawa hera wenath bhugoleeya awakashayak nethi nisath demalata indiyawa ethi nisath lankawa wetha demalata nethi asannakamak etha |
නමුත් රජයේ අවධානය යොමු කිරීමට වර්ජනය මිසක් තව දෙයක් නැත්තේය අපි දොස්තරලා | namuth rajaye awadhanaya yomu kireemata warjanaya misak thawa deyak neththeya api dostharala |
වැඩිමහල් දරුවන් දෙදෙනා ඇත්දත්කල්ල රාහුල විද්යාලයේ ඉගෙනුම ලබනවා | wedimahal daruwan dedena ethdathkalla rahula widyalaye igenuma labanawa |
ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලිට මුහුණ දීමට සිදු වූ අනපේක්ෂිත අද්දැකීමක් පිළිබඳ විදෙස් මාධ්ය වාර්තා කරනවා | indeeya supiri pithikaru wirath kolita muhuna deemata sidu wu anapekshitha addekeemak pilibanda wides madhya wartha karanawa |
නමුත් යටත්වැසියන් වීමට සිදුව ඇති මෙම ප්රජාවට තීරණ ගැනීමේ අයිතිය අහිමි කර ඇත | namuth yatathwesiyan weemata siduwa ethi mema prajawata theerana geneeme ayithiya ahimi kara etha |
ඒ නිසා විදේශ රටවල අසරණවී ඉන්න ලාංකිකයින් ගෙන්වා ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙස ආණ්ඩුවට බලකරන අතරම එතෙක් ඒ ඒ රටවල්වල ඔවුන් වෙනුවෙන් සහන කටයුතු සැලසීමට එතෙර අපි සංවිධානය හැටියට ක්රියා කරන්න අපි සූදානම් | e nisa widesha ratawala asaranawee inna lankikayin genwa geneemata kadinam piyawara ganna lesa anduwata balakarana atharama ethek e e ratawalwala owun wenuwen sahana katayuthu selaseemata ethera api sanwidhanaya hetiyata kriya karanna api sudanam |
හැමදාමත් නැවුම් සංචාරක අත්දැකීම් විඳීමට කැමැති නැවුම් සංචාර සොය සොයා යන අපිට මෙවර අත්විඳින්නට ලැබුණේ හරිම අපූරු සංචාරයක අත්දැකීමකි | hemadamath newum sancharaka athdekeem windeemata kemethi newum sanchara soya soya yana apita mewara athwindinnata lebune harima apuru sancharayaka athdekeemaki |
දෙදෙනකු හැරුණු විට ඒකීය රාජ්යයක් වෙනුවෙන් පෙනී සිටින කිසිවකුත් මේ කමිටුවල නැත | dedenaku herunu wita ekeeya rajyayak wenuwen penee sitina kisiwakuth me kamituwala netha |
ගොවීන් මුහුණදී සිටින පොහොරල ඉන්ධන ඇතුළු මූලික අවශ්යතාවල හිඟය පියවීමට ක්රියාමාර්ගයක් ගතහොත් දැනට පවතින ආහාර හිඟය මාස ක් ක් ඇතුළත පාලනය කළ හැකි බවයි අග්රාමාත්යවරයා සඳහන් කළේ | goween muhunadee sitina pohorala indhana ethulu mulika awashyathawala hingaya piyaweemata kriyamargayak gathahoth denata pawathina ahara hingaya masa k k ethulatha palanaya kala heki bawayi agramathyawaraya sandahan kale |
තව හෝරා කිහිපයකින් ඒ බිහිසුණු දවස උදාවනු ඇත | thawa hora kihipayakin e bihisunu dawasa udawanu etha |
කොළඹටත් වැඩියෙන් දැං | kolambatath wediyen den |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.