Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
සිදුකළ ප්රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ වාහන වල පැති කණ්නාඩි රුපියල් ත් ත් අතර මුදලකට අළෙවි කර ඇතැ බවයි | sidukala prashna kireem waladee anawaranaya wee eththe wahana wala pethi kannadi rupiyal th th athara mudalakata alewi kara ethe bawayi |
දුර දිග ගිය කථාවක් මරණෙන් කෙලවර වෙයි | dura diga giya kathawak maranen kelawara weyi |
නමුත් මෙය සම්පූර්ණ නොකළ ඉලක්කයක් | namuth meya sampurna nokala ilakkayak |
නුවරඑලිය දිස්ත්රික්කය තුළ පවතින දැඩි අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑලිය දිස්ත්රික්කයේ පිහිටි සියලුම පාසල් ඊයේ දින වසා දැමීමට මධ්යම පළාත් ආණ්ඩුකාරවරයා උපදෙස් ලබා දී ඇත | nuwaraeliya disthrikkaya thula pawathina dedi ayahapath kalaguna thaththwaya hethuwen nuwaraeliya disthrikkaye pihiti siyaluma pasal eeye dina wasa demeemata madhyama palath andukarawaraya upades laba dee etha |
එහිදී උද්ඝෝෂණකරුවන් කියා සිටියේ අපි මෙම වෙළඳසල් ඉදිකිරීමෙන් නතර කරනවා ඔබතුමියට පුළුවන් නං අපිට මේ දවස් දෙක කන්න බොන්න දෙන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ | ehidee udghoshanakaruwan kiya sitiye api mema welandasal idikireemen nathara karanawa obathumiyata puluwan nan apita me dawas deka kanna bonna denneyi owuhu illa sitiyaha |
මේ පිළිබඳව තෙල් සංස්ථාවේ බලධාරීන් හෝ ආණ්ඩුව විවාදයකට පැමිණෙන්නේ නම් එහිදී මෙම කරුණු ඔප්පු කිරීමට අප සූදානම් බවද පවසමු | me pilibandawa thel sansthawe baladhareen ho anduwa wiwadayakata peminenne nam ehidee mema karunu oppu kireemata apa sudanam bawada pawasamu |
අද ඇති වී තිබෙන අර්බුදයට විසඳුම් සොයනවා වෙනුවට එය තව තවත් තීව්ර කරන අතර මේ රටේ ජනතාව සහ තරුණ තරුණියන් බලාපොරොත්තු වෙන විසඳුම් බලාපොරොත්තු විය නොහැකි තත්වයකට පත්වී තිබෙනවා | ada ethi wee thibena arbudayata wisandum soyanawa wenuwata eya thawa thawath theewra karana athara me rate janathawa saha tharuna tharuniyan balaporoththu wena wisandum balaporoththu wiya noheki thathwayakata pathwee thibenawa |
මීතොටමුල්ල කසල කන්ද දේශපාලඥයින්ට සහ නිලධාරීන්ට මඩිය තරකර ගැනීමේ නිධානයක් වූ ආකාරය මාර්තු මස නිකුත්කල විගණකාධිපති වාර්තාව ඇසුරෙන් අප ඊයේ හෙළි කළා | meethotamulla kasala kanda deshapalagnayinta saha niladhareenta madiya tharakara geneeme nidhanayak wu akaraya marthu masa nikuthkala wiganakadhipathi warthawa esuren apa eeye heli kala |
සහරාන් ඡන්දේ දීපු හංසයාට කතිරේ ගහන්න කාටද පුළුවන්විමල් | saharan chande deepu hansayata kathire gahanna katada puluwanwimal |
වීරෝදාර රණවිරුවන් රට සහ ජාතිය වෙනුවෙන් ඉටුකළ මෙහෙවර මේ රටේ ජනතාවට කිසිදිනක අමතක කළ නොහැකියි | weerodara ranawiruwan rata saha jathiya wenuwen itukala mehewara me rate janathawata kisidinaka amathaka kala nohekiyi |
ටී | tee |
හොඳ හැටි නිදා ගත් ඔහු රාත්රියේ නවයට පමණ අවදි වූ පසු යතුරුපැදිය නොමැතිව නිවසට පැමිණ ඇති බව හෙළි වී ඇත | honda heti nida gath ohu rathriye nawayata pamana awadi wu pasu yathurupediya nomethiwa niwasata pemina ethi bawa heli wee etha |
එසේ නමුත් මැයි මස වන දින කැබිනට් මණ්ඩලය විසින් මහවැලි ජලාශවල රොන්මඩ ඉවත් කිරීම සඳහා මූලික ශක්යතා අධ්යයනයක් සිදු කිරීමට හා ඒ මත පදනම් ව රෙන්මඩ ඉවත් කිරීම සඳහා සුදුසු දේශීය හෝ අන්තර්ජාතික ආයතනයක් වෙත පැවරීමට වාරිමාර්ග අමාත්යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව සඳහා අනුමැතිය ලබා දී තිබේ | ese namuth meyi masa wana dina kebinat mandalaya wisin mahaweli jalashawala ronmada iwath kireema sandaha mulika shakyatha adhyayanayak sidu kireemata ha e matha padanam wa renmada iwath kireema sandaha sudusu desheeya ho antharjathika ayathanayak wetha pewareemata warimarga amathyawaraya wisin idiripath kala yojanawa ... |
මම එතැනට එන්නම් ඇය කියන්නීය | mama ethenata ennam eya kiyanneeya |
බී | bee |
මීට අමතර කළුතර දිස්ත්රික්කයෙන් පුද්ගල මරණ ක් සහ මාතර දිස්ත්රික්කයෙන් මරණ ක් ද වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය සඳහන් කළේය | meeta amathara kaluthara disthrikkayen pudgala marana k saha mathara disthrikkayen marana k da wartha wana bawa apada kalamanakarana madhyasthanaya sandahan kaleya |
ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේ ලබාදුන් කිතුණු නවගුණ වැලක් බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් ලබාදුන් කුඩා බුදු පිළිමයක් කාන්තාවක් ලබාදුන් හනුමාන් පිළිරුවක් සහ ඉතියෝපියා සංචාරයකදී ලැබුනු කුරුසයක් ද ඒ අතර වනවා | shuddhoththama frensis pap wahanse labadun kithunu nawaguna welak bauddha bhikshun wahanse namak labadun kuda budu pilimayak kanthawak labadun hanuman piliruwak saha ithiyopiya sancharayakadee lebunu kurusayak da e athara wanawa |
එහෙත් විදුලි ගාස්තු වැඩි කිරීමේ දී අඩු ආදායම් ලාභී පිරිසට වැඩියෙන් ගාස්තු ඉහළ නංවා ඇති අතර ඉහළ ආදායම් ලාභීන්ට අඩුවෙන් ගාස්තු ඉහළ නංවා ඇතැයි ද පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා පෙන්වා දුන්නේය | eheth widuli gasthu wedi kireeme dee adu adayam labhee pirisata wediyen gasthu ihala nanwa ethi athara ihala adayam labheenta aduwen gasthu ihala nanwa etheyi da pethsamkariya wenuwen peneesiti neetheegnawaraya penwa dunneya |
තරගාවලියේ සමාරම්භක උත්සවය පැවැත්වුණේ අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් | tharagawaliye samarambhaka uthsawaya pewethwune amathya acharya bandula gunawardhana mahathage pradhanathwayen |
දහම් අධ්යාපනයට ප්රමුඛත්වය ලබාදීම රාජ්ය ප්රතිපත්තිය විය යුතුයි ජනපති | daham adhyapanayata pramukathwaya labadeema rajya prathipaththiya wiya yuthuyi janapathi |
මේ පිළිබඳව ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඊ | me pilibandawa giriulla polis sthanadhipathi pradhana polis pareekshaka ee |
හෝටල්වලින් ඉවත් කරනා අපජලය මෙන්ම වැසිකිලි කැසිකිලි අපද්රව්ය ද සෘජුව මීට එක් කිරීම හරහා නිල් පැහයෙන් ගලා ගිය දිය සීරාව මේ වනවිට තද කළු බැහැයෙන් ගලා බසින්නේ මෙලෙසින් | hotalwalin iwath karana apajalaya menma wesikili kesikili apadrawya da sjuwa meeta ek kireema haraha nil pehayen gala giya diya seerawa me wanawita thada kalu beheyen gala basinne melesin |
සිරගෙදර මගේ ගජයකු වූ දයා රණසිංහ විදේශිකයකු සමඟ පැමිණ සිටින බැවින් ගෙදර එන්නැයි විත්රපටයේ විවේක කාලයෙහිදී අයියා ඇවිත් කීවේ ය | siragedara mage gajayaku wu daya ranasinha wideshikayaku samanga pemina sitina bewin gedara enneyi withrapataye wiweka kalayehidee ayiya ewith keewe ya |
හරියටම ධාතුන් වහන්සේ ලග | hariyatama dhathun wahanse laga |
අද පැවති වෘත්තිය අරගලය කින් සාර්ථක වූ බව බවසන සභාපතිවරයා ප්රධාන කාර්යාලය ඇතුලූ සියලූ වනජීවි කාර්යාල වසා දැමූ බවත් කාර්යාලයන්හි ආරක්ෂා කළ යුතු සම්පත් ආරක්ෂා කිරීමට පමණක් කි්රයාකළ බවත් සදහන් කළේය | ada pewathi wththiya aragalaya kin sarthaka wu bawa bawasana sabhapathiwaraya pradhana karyalaya ethulu siyalu wanajeewi karyala wasa demu bawath karyalayanhi araksha kala yuthu sampath araksha kireemata pamanak kirayakala bawath sadahan kaleya |
රාජ්ය පාලනය දියුණු ලෙස හිතන පුරවැසියන්ට පාලනයකරගෙන යාමට බාධා නොකරන්න | rajya palanaya diyunu lesa hithana purawesiyanta palanayakaragena yamata badha nokaranna |
ලබන සඳුදා සිට කොළඹ දිස්ත්රික්කයේ අනෙකුත් රෝහල්වලදී ද මෙරට ළමුන් සඳහා වන එන්නත්කරණ වැඩපිළිවෙ ක්රියාවට නැංවීමට සැලසුම් කර තිබෙනවා | labana sanduda sita kolamba disthrikkaye anekuth rohalwaladee da merata lamun sandaha wana ennathkarana wedapiliwe kriyawata nenweemata selasum kara thibenawa |
ඒ අනුව එංගලන්ත කණ්ඩායම කඩුලු ක් අතැතිව තවත් ලකුණු ක් පිටුපසින් සිටියි | e anuwa engalantha kandayama kadulu k athethiwa thawath lakunu k pitupasin sitiyi |
රශියන් එව්වා හොයපු කට්ටියව යැව්වා රුසියාව ප්රකාශන එකටයි එකෙ තිබ්බ කොමියුනිස්ට් පාර්ටි එකෙ ස්ටොල් එකටයි | rashiyan ewwa hoyapu kattiyawa yewwa rusiyawa prakashana ekatayi eke thibba komiyunist parti eke stol ekatayi |
දේශපාලනඥයන් විසින් රැස්වීම් සංවිධානය කරනු ලැබූ ස්ථානවල සත්යග්රහ ව්යාපාර ආරම්භ කෙරිණි | deshapalanagnayan wisin resweem sanwidhanaya karanu lebu sthanawala sathyagraha wyapara arambha kerini |
ක් දක්වා ඵලදා අනුපාතයන්ට මෙම බැඳුම්කර නිකුත් කර තිබිණි | k dakwa palada anupathayanta mema bendumkara nikuth kara thibini |
පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති ප්රියන්ත ජයකොඩි සදහන් කළේ අද පස්වරුවේ අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කරන බවයි | polis madhya prakashaka niyojya polispathi priyantha jayakodi sadahan kale ada paswaruwe athadanguwata gath ema sekakaruwan adhikaranayata idiripath kara handuna geneeme perattuwak sadaha idiripath karana bawayi |
ටෙහෙරානයේ විප්ලවීය අධිකරණයයි මෙම දඩුවම ලබා දී ඇත්තේ | teheranaye wiplaweeya adhikaranayayi mema daduwama laba dee eththe |
ඕනෑම ශිෂ්ඨ සම්පන්න සහ ගෞරවනීය ප්රජාවකට තම රජය විසින් කල යුතු නිවැරදි දේ කරවීමට බාහිර බලපෑම් මත යැපීමට සිදුවන්නේ ඇයි | onema shishta sampanna saha gaurawaneeya prajawakata thama rajaya wisin kala yuthu niweradi de karaweemata bahira balapem matha yepeemata siduwanne eyi |
නායකත්වය වැනි පෞර්ෂ වර්ධන ගුණාංග න්යායාත්මක විෂය කරුණුවලින් පමණක් වර්ධනය කරගත නොහැකි ප්රායෝගික විෂය ක්ෂේත්රයකි | nayakathwaya weni paursha wardhana gunanga nyayathmaka wishaya karunuwalin pamanak wardhanaya karagatha noheki prayogika wishaya kshethrayaki |
එම ළිඳට සමාන්තරව තවත් ළිඳක් හාරා දරුවා බේරා ගැනීමට කටයුතු කරමින් සිටියද එය මේවනවිට නවතා දමා ඇත | ema lindata samantharawa thawath lindak hara daruwa bera geneemata katayuthu karamin sitiyada eya mewanawita nawatha dama etha |
අපි හොරකමට විරුද්ධයි | api horakamata wiruddhayi |
ඒ වගේම වෙහෙර විහාර තිබුණා | e wagema wehera wihara thibuna |
එහෙත් එම පෙත්සම යළිත් සලකා බලන්නැයි අදාළ පාර්ශවයේ නීතීඥවරු අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණි | eheth ema pethsama yalith salaka balanneyi adala parshawaye neetheegnawaru adhikaranayen illeem kara thibuni |
මෑත කාලීන ඉතිහාසයේ මහත්මා ගාන්ධි මාර්ටින් ලූතර් කිං නෙල්සන් මැන්ඩෙලා වැනි නායකයන් පෙන්වා දුන් ආදර්ශයක් මෙවැනි වෑයමකට පූර්වාදර්ශ රැසක් සපයා තිබෙනවා | metha kaleena ithihasaye mahathma gandhi martin luthar kin nelsan mendela weni nayakayan penwa dun adarshayak meweni weyamakata purwadarsha resak sapaya thibenawa |
ඩී | dee |
හාරිස්පත්තුව ප්රධාන සංවිධායක තැපැල් තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්ය ගරු එම් එච් අබ්දුල් හලීම් මැතිතුමාගේ ප්රධානත්වයෙන් පූජාපිටිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී ප්රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය | harispaththuwa pradhana sanwidhayaka thepel thepel sewa ha muslim agamika katayuthu amathya garu em ech abdul haleem methithumage pradhanathwayen pujapitiya pradesheeya lekam karyalayedee pradesheeya sanwardhana kamitu resweema meeta sulu mohothakata pera arambha wiya |
ඒ වගේම බැරල් එක හින්දා පූසන්ගේ ඉදිරි ගමන අවහිර වෙලා තිබුනේ | e wagema beral eka hinda pusange idiri gamana awahira wela thibune |
එළවළු මිල වැඩි වෙලා තියන එක ඇත්ත | elawalu mila wedi wela thiyana eka eththa |
එම නිසා මහ එවුන්ගේ මහ හොරකමක් වූ මහ බැංකු වංචාව පිළිබඳ සුවිශේෂ කැපවීමක් සහිතව රටට වගකිමක් ඇති මහජන නියෝජිතයෙකු ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්රී සනිල් හඳුන්නෙත්ති මන්ත්රීරවරයාගේ කාර්යභාරය අකෘතඥ නැති හැමගේ සාදර ගෞරවයට ලක්විය යුතුයි | ema nisa maha ewunge maha horakamak wu maha benku wanchawa pilibanda suwishesha kepaweemak sahithawa ratata wagakimak ethi mahajana niyojithayeku lesa garu parlimenthu manthree sanil handunneththi manthreerawarayage karyabharaya akthagna nethi hemage sadara gaurawayata lakwiya yuthuyi |
ශී්රලනිපය සමාජවාදී පක්ෂයක් තීන්දුව හරි අතට අමතමින් රෝහණ ලක්ෂමන් කියයි | sheeralanipaya samajawadee pakshayak theenduwa hari athata amathamin rohana lakshaman kiyayi |
එසේම එම නිවස තමන් වෙත පැවරුවේ බලහත්කාරයෙන් බවත් ඒ වනවිට එම නිවසේ හිමිකරුවාව සිට ඇත්තේ තිරුනඩේශන් මහතා බවත් ඔහු ප්රකාශ කර ඇති බවද වාර්තාවේ | esema ema niwasa thaman wetha pewaruwe balahathkarayen bawath e wanawita ema niwase himikaruwawa sita eththe thirunadeshan mahatha bawath ohu prakasha kara ethi bawada warthawe |
දෙමළ ජාතික සන්ධානයේ ප්රධාන පක්ෂය වෙන ෆෙඩරල් පක්ෂය රට බෙදීමට යනවා කියලා ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනු කරලා තිබුණා | demala jathika sandhanaye pradhana pakshaya wena fedaral pakshaya rata bedeemata yanawa kiyala shreshtadhikaranaya idiriye pethsamak gonu karala thibuna |
එහෙත් අද දිනයේ සේවකයින් ගැනීමට නියමිත ක්රියාමාර්ග සම්බන්ධයෙන් විරෝධතාවක් නොමැති බව ඔහු සඳහන් කළේය | eheth ada dinaye sewakayin geneemata niyamitha kriyamarga sambandhayen wirodhathawak nomethi bawa ohu sandahan kaleya |
ඔවුන් බාගත කරගත්තා පරීක්ෂා කලා අඩුපාඩු නිවැරදි කලා අළුත් දේ එකතු කලා පසුව නැවත වෙත ලබා දුන්නා | owun bagatha karagaththa pareeksha kala adupadu niweradi kala aluth de ekathu kala pasuwa newatha wetha laba dunna |
යොහාන් භාසුර කොළඹ මල් පාරේ ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීමට කොල්ලුපිටිය හංදිය ද පසුකර වාහන පෝලිම පැවතීමෙන් අද පස්වරුවේ කොල්ලුපිටිය දක්වා දැඩි වාහන තදබදයක් පැවතුණි | yohan bhasura kolamba mal pare indhana pirawumhalen indhana labageneemata kollupitiya handiya da pasukara wahana polima pewatheemen ada paswaruwe kollupitiya dakwa dedi wahana thadabadayak pewathuni |
ඩී | dee |
ත්රස්තවාදය වැලක්වීමේ පණත ක්රියාත්මක වුනේ මේ සියලු මූලික මිනිස් අයිතිවාසිකම් යටපත් කරමිනි | thrasthawadaya welakweeme panatha kriyathmaka wune me siyalu mulika minis ayithiwasikam yatapath karamini |
ජාත්යන්තර මූල්ය අරමුදලේ සාකච්ඡා මණ්ඩල ප්රධානි පීටර් බෘබර් නියෝජ්ය ප්රධානි ඔසයිරෝ කොසයිකෝ ජාත්යන්තර මූල්ය අරමුදලේ මෙරට නිත්ය නියෝජිත ටුබැගන්ස් යන මහත්වරු සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්... | jathyanthara mulya aramudale sakachcha mandala pradhani peetar bbar niyojya pradhani osayiro kosayiko jathyanthara mulya aramudale merata nithya niyojitha tubegans yana mahathwaru saha janadhipathi karya mandala pradhani ha jathika arakshawa pilibanda janadhipathi jyeshta upadeshaka sagala rathnayaka janadhipathi lekam... |
එහිදී සිසුවා ශල්යකර්මයකට ද භාජනය කර ඇති අතර දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී අද අලුයම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ | ehidee sisuwa shalyakarmayakata da bhajanaya kara ethi athara dedi sathkara ekakaye prathikara labamin sitiyadee ada aluyama jeewithakshayata pathwa ethi bawayi polisiya pewasuwe |
එම ඉඩම ලබා දෙන්නට නොහැකි බවට ලිඛිත ප්රකාශයක් ලබා දෙන ලෙස හමුදාව අපිට පැවසුවා | ema idama laba dennata noheki bawata likitha prakashayak laba dena lesa hamudawa apita pewasuwa |
මෙම ත්රිපුද්ගල විනය පරීක්ෂණ කමිටුව මර්වින් සිල්වා මන්ත්රීවරයාගෙන් ද සාක්ෂි සටහන් කර ගෙන ඇත | mema thripudgala winaya pareekshana kamituwa marwin silwa manthreewarayagen da sakshi satahan kara gena etha |
පිරිබාහරන් ආවේශය ස්වර්ණවාහිනී සංග්රාමය වැඩසටහනේදී නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් | piribaharan aweshaya swarnawahinee sangramaya wedasatahanedee neethigna udaya gammanpila mahatha dekwu adahas |
මගේ අරමුණු කාලෙන් කාලෙට වෙනස් වෙනවා | mage aramunu kalen kaleta wenas wenawa |
අබේනායක සහෝදරයා බොහෝ විට අප සමඟ මුහුවුණු වමේ සගයෙකි | abenayaka sahodaraya boho wita apa samanga muhuwunu wame sagayeki |
සුරූපී නිරූපිකාවක් වූ ඕෂධී මවක් වෙන්න සුදානමින් | surupee nirupikawak wu oshadhee mawak wenna sudanamin |
එහෙම හිතන්නෙ නෑ | ehema hithanne ne |
ගමින් ගමට යන ගමනේ වැලිකන්ද ප්රදේශයේ සභාවේ මෛත්රීගම ගමසේව වසමෙි ජනතාව උනුසුම් අයුරින් පිලිගත් මොහොත | gamin gamata yana gamane welikanda pradeshaye sabhawe maithreegama gamasewa wasamei janathawa unusum ayurin piligath mohotha |
පී ඩුමිනි ලකුණු යි | pee dumini lakunu yi |
අපි දැනට මේවා චීන සහ යුරෝපීය සමාගම් වලින් වැඩිමුදලක් දී ලබාගත්තත් මූලික අමුද්රව්ය මේ සමාගම් ලබාගන්නේ ශ්රී ලංකාවෙනුයි | api denata mewa cheena saha yuropeeya samagam walin wedimudalak dee labagaththath mulika amudrawya me samagam labaganne shree lankawenuyi |
පිළිතුරු ඉනිම ක්රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ මුල්පෙල පිතිකරුවන් සිය ග්රහණයට හසුකර ගැනීමට ශ්රී ලංකා පන්දු යවන්නන් සමත් වුවද මැද පෙල පිතිකරුවන් දැඩි ඉවසීමකින් යුතුව ඉනිම ගොඩ නැගුවා | pilithuru inima kreeda kireemata pitiyata piwisi indeeya kandayame mulpela pithikaruwan siya grahanayata hasukara geneemata shree lanka pandu yawannan samath wuwada meda pela pithikaruwan dedi iwaseemakin yuthuwa inima goda neguwa |
අන්කල් අපි කොහොමද ගෙදර යන්නෙ | ankal api kohomada gedara yanne |
සංවර්ධනය වැරදී නැති නමුත් සංවර්ධනයේ ප්රතිලාභ යන්නේ එක්තරා පිරිසකට පමණක් බවද සාමාන්ය ජනතාවට එහි ප්රතිලාභ නොයන බවද ඔවුන් පැවසීය | sanwardhanaya weradee nethi namuth sanwardhanaye prathilabha yanne ekthara pirisakata pamanak bawada samanya janathawata ehi prathilabha noyana bawada owun pewaseeya |
පළාත් සභාවක මහ ඇමතිවරයා නොමැති මොහොතක හෝ විදේශ සංචාරයක යෙදී සිටින මොහොතක එයට වැඩබලන මහ ඇමතිවරයෙකු පත්කරගැනීමට නීති ප්රතිපාදන ඇති අතර දයාසිරි ජයසේකර මහතා මෙවර විදේශගතවීමේදී වසර ගණනාවක පටන් වයඹ පළාත් සභාවේ වැඩබලන මහ ඇමතිවරයා ලෙස වතාවක් කටයුතු කළ දේශිය වෛද්ය ක්රීඩා සහ යෞවන කටයුතු පළාත් අමාත්ය ඩී | palath sabhawaka maha emathiwaraya nomethi mohothaka ho widesha sancharayaka yedee sitina mohothaka eyata wedabalana maha emathiwarayeku pathkarageneemata neethi prathipadana ethi athara dayasiri jayasekara mahatha mewara wideshagathaweemedee wasara gananawaka patan wayamba palath sabhawe wedabalana maha emathiwaraya l... |
යනුවෙන් ඔවුන් සදහන් කරයි | yanuwen owun sadahan karayi |
ආරක්ෂක රාජ්ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ද එහි විය | arakshaka rajya emethi ruwan wijayawardhana mahatha da ehi wiya |
මේ දැනුම යොදාගෙන අප මෙතෙක් සොයා නොගත් විශාල වටිනාකම් ප්රමාණයක් අනාගතයේදී සොයා ගැනීමේ හැකියාව තිබෙනවා | me denuma yodagena apa methek soya nogath wishala watinakam pramanayak anagathayedee soya geneeme hekiyawa thibenawa |
නැවත නැවත සිදුවන්නේද එය පමණක්ම මිස සංහිදියාවක මාවතක් ලෙස ප්රවිෂ්ඨ වීමේ මාවතක සළකුණක්වත් නොපෙනේ | newatha newatha siduwanneda eya pamanakma misa sanhidiyawaka mawathak lesa prawishta weeme mawathaka salakunakwath nopene |
පෘථිවිය වටා සැරිසැරූ ප්රථම ඇමරිකානු ගගනගාමියා වන ජෝන් ග්ලෙන් වයස අවුරුදු ක්ව සිටියදී ඊයේ මියගියා | pthiwiya wata seriseru prathama emarikanu gaganagamiya wana jon glen wayasa awurudu kwa sitiyadee eeye miyagiya |
නිවේදන කටයුතු බිම්සර ප්රේමරත්න මහතාගෙනි | niwedana katayuthu bimsara premarathna mahathageni |
ඔවුන් අතරින් ලොව විශාලතම ජීවිත රක්ෂණ පර්යේෂණ ආයතනය වන ප්ලැටිනම් සම්මාන ක් දිනා ගත්තේය | owun atharin lowa wishalathama jeewitha rakshana paryeshana ayathanaya wana pletinam sammana k dina gaththeya |
ශ්රද්ධාව අමූලික අන්ධ භක්තිය නොවිය යුතු අතර ආකාරවතී හරය තේරුම් ගෙන ඇතිකරගත යුත්තකි | shraddhawa amulika andha bhakthiya nowiya yuthu athara akarawathee haraya therum gena ethikaragatha yuththaki |
බර්ට්රම් නිහාල් ගම්පෙරළිය රූගත කිරීමේදී | bartram nihal gamperaliya rugatha kireemedee |
පිළිවෙලින් දී පළමු සමුළුවත් දී දෙවන සමුළුවත් දී තෙවන සමුළුවත් පවත්වා ඇති අතර රට පුරා විසිරී සිටින සමාජවාදී ශිෂ්ය සංගමයේ නියෝජිතයන් හා විදෙස් නියෝජිතයන් සමුළුවට සහභාගී වීමට නියමිතබවත් නලින්ද මහතා වැඩිදුරටත් පැවසීය | piliwelin dee palamu samuluwath dee dewana samuluwath dee thewana samuluwath pawathwa ethi athara rata pura wisiree sitina samajawadee shishya sangamaye niyojithayan ha wides niyojithayan samuluwata sahabhagee weemata niyamithabawath nalinda mahatha wediduratath pewaseeya |
මෙම ඖෂධ වල වීදුරු කටු තිබීම හා අපද්රව්ය තිබීම බරපතළ ගැටලුවක් වන අතර මේ පිළිබඳව විධිමත් විමර්ශනයක් පැවැත්විය යුතු බව සෞඛ්ය බලධාරීන්ට අවධාරණය කරන්නෙමු | mema aushadha wala weeduru katu thibeema ha apadrawya thibeema barapathala getaluwak wana athara me pilibandawa widhimath wimarshanayak pewethwiya yuthu bawa saukya baladhareenta awadharanaya karannemu |
ලේ වැකි ඒ ජූලි මාසය කලු කුහරයක් මෙන් අපේ ළමා වියේ සිහින ගිළ ගනු ලැබිණ | le weki e juli masaya kalu kuharayak men ape lama wiye sihina gila ganu lebina |
ඒ කියන්නේ කොරෝනා රෝගයක් ලෙසින් අපේ ජීවිතවලට සිදුකරන බලපෑම හා සමානම බලපෑමක් සෞඛ්ය නොවන ක්ෂේත්ර තුළට එය මගින් සිදුකරමින් තිබෙන බවයි | e kiyanne korona rogayak lesin ape jeewithawalata sidukarana balapema ha samanama balapemak saukya nowana kshethra thulata eya magin sidukaramin thibena bawayi |
මෙම යාන්ත්රණය ඔස්සේ භාණ්ඩ සැපයීම භාණ්ඩ ප්රවාහනය හා අලෙවිය සඳහා සම්බන්ධ වන සියලූම පෞද්ගලික හා රාජ්ය වෙළෙඳ ආයතන සඳහා සහනදායි විදුලි ගාස්තු අය කිරීමේ ක්රමවේදයක් හඳුන්වා දීමට හා විශේෂ ආදායම් බදු සහන ලබාදීමටත් රජය තීරණය කර තිබෙනවා | mema yanthranaya osse bhanda sepayeema bhanda prawahanaya ha alewiya sandaha sambandha wana siyaluma paudgalika ha rajya welenda ayathana sandaha sahanadayi widuli gasthu aya kireeme kramawedayak handunwa deemata ha wishesha adayam badu sahana labadeematath rajaya theeranaya kara thibenawa |
වරින්වර පිටකිරීමේ අවශ්යතාව නැතිව යයි | warinwara pitakireeme awashyathawa nethiwa yayi |
අර්ජුන මහේන්ද්රන් සොයාදෙන්නැයි ඉල්ලා පිවිතුරු හෙළ උරුමය අතුරුදන්වූවන්ගේ කාර්යාලයට | arjuna mahendran soyadenneyi illa piwithuru hela urumaya athurudanwuwange karyalayata |
රිදුනනම් සොරි | ridunanam sori |
රාජපක්ෂ පාලනය උත්සාහ කළේ තමන්ගේ රාජ්ය බලය ආණ්ඩු බලය පළාත් සභා බලය මැර බලය මූල්ය බලය පාවිච්චි කර ගෙන තෝරාගත් තැන්වල ඡන්දය පත්වන්නයි | rajapaksha palanaya uthsaha kale thamange rajya balaya andu balaya palath sabha balaya mera balaya mulya balaya pawichchi kara gena thoragath thenwala chandaya pathwannayi |
මෛත්රීපාල සිරිසේන ජනාධිපති වන්නේත් රනිල් වික්රමසිංහ අගමැති වන්නේත් ඔවුන් ඡන්දයෙන් දිනූ නිසා නොව සෝභිත හිමි වැන්නවුන්ට පින් සිදු වන්නට දූෂිත මහින්ද රෙජීමය පරාජය කළ නිසා බව දැන් ඔවුනට අමතකව ඇති සෙයක් පෙනේ | maithreepala sirisena janadhipathi wanneth ranil wikramasinha agamethi wanneth owun chandayen dinu nisa nowa sobhitha himi wennawunta pin sidu wannata dushitha mahinda rejeemaya parajaya kala nisa bawa den owunata amathakawa ethi seyak pene |
සන්ධානයේ හවුල්කාර දේශපාලන පක්ෂවලට පාර්ලිමෙන්තුවේ අවස්ථාව ලබා දීම ගැන එම පක්ෂ හයේ නායකයන් එකග නොවූ බවත් කථානායකවරයා කියා සිටී | sandhanaye hawulkara deshapalana pakshawalata parlimenthuwe awasthawa laba deema gena ema paksha haye nayakayan ekaga nowu bawath kathanayakawaraya kiya sitee |
ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයට පිවිසිය යුතු බව මුලින්ම හෙළිකළේ විමල් වීරවංශ ඇමතිවරයාය | gotabhaya rajapaksha deshapalanayata piwisiya yuthu bawa mulinma helikale wimal weerawansha emathiwarayaya |
මෙහෙයුම් කමිටුව අනුකමිටු හය සහ විශේෂඥ මණ්ඩලය ක්රියාකාරිත්වය සහිත ව්යවස්ථා ප්රතිසංස්කරණ ක්රියාවලියේ වර්තමාන අදියර මෙන්ම එහි සමස්ත කාලරාමුව සහ ක්රියාවලිය විනිවිදභාවයෙන් තොර බව අපි ඉතා අවධාරණයෙන් සඳහන් කරමු | meheyum kamituwa anukamitu haya saha wisheshagna mandalaya kriyakarithwaya sahitha wyawastha prathisanskarana kriyawaliye warthamana adiyara menma ehi samastha kalaramuwa saha kriyawaliya winiwidabhawayen thora bawa api itha awadharanayen sandahan karamu |
වැනි මහවැලි ක්රීඩා උලෙළ ජයග්රාහී දූදරුවන්ට මහවැලි ඉඩම් | weni mahaweli kreeda ulela jayagrahee dudaruwanta mahaweli idam |
තම අමාත්යංශය යටතේ ආයතන ක් පවතින අතර ම ඉන් ආයතන ක් ම විශ්වවිද්යාල බව පෙන්වාදෙන ලේකම්වරයා මේ සෑම ආයතනයක් ම වෘත්තීය පුහුණුවට අදාළ වූ පාඨමාලා පමණක් ක්රියාත්මක කරන බවත් කීය | thama amathyanshaya yatathe ayathana k pawathina athara ma in ayathana k ma wishwawidyala bawa penwadena lekamwaraya me sema ayathanayak ma wththeeya puhunuwata adala wu patamala pamanak kriyathmaka karana bawath keeya |
ජයවර්ධන සහ ඒ ආණ්ඩුවේ ප්රධානීන් මේ සම්බන්ධයෙන් රූපවාහිනී ඔස්සේ රට ඉදිරියේ කළ තුච්ඡ ප්රතිචාරයයි | jayawardhana saha e anduwe pradhaneen me sambandhayen rupawahinee osse rata idiriye kala thuchcha prathicharayayi |
දැනට වසරකට පමණ පෙර ආරම්භ කළ බ්රෝඩ්ලන් නම් චීන ජල විදුලි ව්යාපෘතිය නිසා ලක්ෂපාන ජලාශය ආශිත ගම්මානවලටද උමාඔය ව්යාපෘතිය නිසා ඇති වූ තත්වය හා සමාන තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ | denata wasarakata pamana pera arambha kala brodlan nam cheena jala widuli wyapthiya nisa lakshapana jalashaya ashitha gammanawalatada umaoya wyapthiya nisa ethi wu thathwaya ha samana thathwayak udgathawa etheyi wartha we |
ජනමාධ්යවේදියෙකු ලෙස ධර්මරත්නම් සිවරාම් හෙවත් තරාකී ප්රධාන ධාරාවේ මෙන්ම අන්තර්ජාලය පදනම් වූ ප්රවෘත්ති මාධ්යන් හි දේශපාලන සහ දේශපාලන විශ්ලේෂකයෙකු ලෙස ක්රියාකාරී විය | janamadhyawediyeku lesa dharmarathnam siwaram hewath tharakee pradhana dharawe menma antharjalaya padanam wu prawththi madhyan hi deshapalana saha deshapalana wishleshakayeku lesa kriyakaree wiya |
අද නොවැම්බර් පාර්ලිමේන්තුවට ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව | ada nowembar parlimenthuwata janatha wimukthi peramuna wisin idiripath karana lada wishwasabhanga yojanawa |
බාගෙට දාලා ඇයි ආතල් දෙන්නේ | bageta dala eyi athal denne |
බොහෝ බුද්ධිමතුන්ගේ හා යහපත් චේතනාවෙන් කටයුතු කරන රාජ්ය සේවකයන්ගේ හඬ ද දේශපාලන සම්බන්ධතා ඇති මාෆියා කල්ලිවලට ශ්රී ලංකාව යට වී තිබීමද කනගාටුවට කරුණකි | boho buddhimathunge ha yahapath chethanawen katayuthu karana rajya sewakayange handa da deshapalana sambandhatha ethi mafiya kalliwalata shree lankawa yata wee thibeemada kanagatuwata karunaki |
වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයත් සමග ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර බල ගැටුමක් ඇරඹීමත් සමඟ පසුගිය දිනවල මහින්ද රාජපක්ෂ අගමැතිවරයා විසින් කාර්යමණ්ඩලයට අදාළ නව තනතුරු කිහිපයක්ම පත්කරන ලදි | wana andukrama wyawastha sanshodhanayath samaga janadhipathiwaraya ha agamethiwaraya athara bala getumak erambeemath samanga pasugiya dinawala mahinda rajapaksha agamethiwaraya wisin karyamandalayata adala nawa thanathuru kihipayakma pathkarana ladi |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.