Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
අද වන විට උස්සා පොළොවේ ගසන්නේ කොළඹ පිහිටි කටුගෙය පමණක් නොවේ
ada wana wita ussa polowe gasanne kolamba pihiti katugeya pamanak nowe
ගම්පහ අකරවිට ජාඇල පාරේ කුණමා හැන්නැදිගේ ඉරෝෂා දිල්රුක්ෂි නමැති හැවිරිදි පෙර පාසල් ගුරුවරියගේ මරණය පිලිබඳ පරික්ෂණයේ දී මෙසේ විවෘත තීන්දුවක් දෙනු ලැබීය
gampaha akarawita jaela pare kunama hennedige irosha dilrukshi namethi hewiridi pera pasal guruwariyage maranaya pilibanda parikshanaye dee mese wiwtha theenduwak denu lebeeya
එබැවින් මේ මොහොත අතිශය තීරණාත්මක සහ සංවේදී වේ
ebewin me mohotha athishaya theeranathmaka saha sanwedee we
ලෝකය මුහුණ දෙන බරපතළ ප්රශ්න තිබෙනවා
lokaya muhuna dena barapathala prashna thibenawa
ගමේ සිට බසයෙන් දුම්රියෙන් කොළඹ පැමිණ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ පොදු නිල නිවාසය වන ශ්රාවස්තියේ ලැගුම් ගෙන පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගි වී නැවතත් බසයෙන් හෝ දුම්රියෙන් ගමරට බලා ගිය අල්පේච්ඡ දේශපාලනඥයන් සම්බන්ධ උද්යෝගිමත් ආදර්ශවලින් අපගේ ඉතිහාසය පිරී පවතී
game sita basayen dumriyen kolamba pemina parlimenthu manthreewarunge podu nila niwasaya wana shrawasthiye legum gena parlimenthu sesiwarawalata sahabhagi wee newathath basayen ho dumriyen gamarata bala giya alpechcha deshapalanagnayan sambandha udyogimath adarshawalin apage ithihasaya piree pawathee
විශ්ව විද්යාල සිසු සිසුවියෝ ඉන්දීය ආණ්ඩුක්රම ව්යවස්ථාවේ වගන්ති හඬ නගා කියවූහ
wishwa widyala sisu sisuwiyo indeeya andukrama wyawasthawe waganthi handa naga kiyawuha
ලංගම තෙල් කොන්ත්රාත්තුවට සංස්ථාව නැහැ
langama thel konthraththuwata sansthawa nehe
එය උපන්දාසිට යන ග්රන්ථ නාමයට ද නෑකම් කියන්නකි
eya upandasita yana grantha namayata da nekam kiyannaki
විරැකියාවෙන් පිරුණු රටක් අපිට ලැබුණේ
wirekiyawen pirunu ratak apita lebune
තාවකාලික ව විශේෂිත අගුළු යොදා සීල් තබනු ලැබෙ යි
thawakalika wa wisheshitha agulu yoda seel thabanu lebe yi
එය මැඩපැවැත්වීම සඳහා රුසියානු හමුදා ද කැඳවනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා රුසියානු ජනාධිපති පුටින් වෙත ස්තූතිය පළ කළා
eya medapewethweema sandaha rusiyanu hamuda da kendawanu lebu athara e sambandhayen janadhipathiwaraya rusiyanu janadhipathi putin wetha sthuthiya pala kala
සයිබීරියාවේ හමුදා කඳවුරක් තුළ දැවැන්ත පිපිරීමක්
sayibeeriyawe hamuda kandawurak thula dewentha pipireemak
කෙසේ නමුත් මානව හිමිකම් සම්මුතීන් ඇතුළු සියළු ජාත්යන්තර සම්මුතීන්ට අදාළව ශ්රී ලංකාවට එරෙහිව ජාත්යන්තර අධිකරණයේ නඩුවක් ගොනු කිරීම සඳහා නීතිමය පදනමක් නොමැති බව ඉන්දීය මධ්යම රජය ඉදිරිපත් කළ ගොනු කිරීමේ සඳහන්
kese namuth manawa himikam sammutheen ethulu siyalu jathyanthara sammutheenta adalawa shree lankawata erehiwa jathyanthara adhikaranaye naduwak gonu kireema sandaha neethimaya padanamak nomethi bawa indeeya madhyama rajaya idiripath kala gonu kireeme sandahan
මෙවර වී වගාව ඇරඹූ මහවැලි එච් කලාපයේ උක් ගොවීන් පිරිසක් ප්රමාණවත් පොහොර නොලැබීම හමුවේ දුෂ්කරතාවට පත්ව තිබෙනවා
mewara wee wagawa erambu mahaweli ech kalapaye uk goween pirisak pramanawath pohora nolebeema hamuwe dushkarathawata pathwa thibenawa
පැපිලිිවෙල දංගල්ල රජමහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ ක මුදල් ප්රතිපාදන ලබාදීම සහ බෝධිපූජා පිංකමට සහභාගි වූ අවස්ථාව
pepiliiwela dangalla rajamaha wiharasthanaye sanwardhana katayuthu sandaha rupiyal laksha ka mudal prathipadana labadeema saha beadhipuja pinkamata sahabhagi wu awasthawa
මෙවර ඔලිම්පික් තරගාවලියේදී ද යුපුන් අබේකෝන් සහ නිමාලි ලියනාරච්චි ගැන අප බොහෝ බලාපොරොත්තු තබාගෙන සිටියත් ඔවුන් දෙදෙනාම මූලික වටයේ තරගවලින්ම ඉවත් වීමට සිදුවිය
mewara olimpik tharagawaliyedee da yupun abekon saha nimali liyanarachchi gena apa boho balaporoththu thabagena sitiyath owun dedenama mulika wataye tharagawalinma iwath weemata siduwiya
වන සංරක්ෂණ ආඥා පනත යටතේ
wana sanrakshana agna panatha yatathe
මද සිනහවක්ද පාමින් මුදලාලි ඉතා කාරුණික ලෙස මෙසේ පැවසීය
mada sinahawakda pamin mudalali itha karunika lesa mese pewaseeya
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී
bandhanagara komasaris janaral pee
සංවාදයට එක් වූ පොෂණවේදී ආචාර්යය දමයන්ති පෙරේරා මහත්මිය පැවසුවේ වේ ප්රෝටීන් යනු කිරිපිටි නිෂ්පාදනයේදී ඉවතලන දියර කොටස බවයි
sanwadayata ek wu poshanawedee acharyaya damayanthi perera mahathmiya pewasuwe we proteen yanu kiripiti nishpadanayedee iwathalana diyara kotasa bawayi
යූ
yu
පාසලේ ප්රධාන ශිෂ්ය නායිකා ගතාරි රවිප්රභා දියණියටද විද්යාලයීය මුද්දර සමාජය භාර ආචාරිණී ප්රියදර්ශනී කරුණාසේන මහත්මියටද පිළිගැන්විණි
pasale pradhana shishya nayika gathari rawiprabha diyaniyatada widyalayeeya muddara samajaya bhara acharinee priyadarshanee karunasena mahathmiyatada piligenwini
ඒ ලබන වැනිදාට යෙදෙන ලෝක ධීවර දිනයට සමගාමීවයි
e labana wenidata yedena loka dheewara dinayata samagameewayi
උස්වැව දන්සල සදහා සහභාගි විය
uswewa dansala sadaha sahabhagi wiya
ඒ අනුව එදිනෙදා දොවාගන්නා නැවුම් කිරි මෙම බවුසර් හරහා ජනතාව වෙත ලබාදීමට ඔවුන් සූදානම් වේ
e anuwa edineda dowaganna newum kiri mema bawusar haraha janathawa wetha labadeemata owun sudanam we
සියලුම ආගමික කටයුතු එකම ස්ථානයකින් ක්රියාත්මක කිරීම සඳහා මෙම ගොඩනැගිල්ල මීට වසර කීපයකට පෙර ඉදිකළ අතර එහි කටයුතු කරන බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් මෙම තත්වය උද්ගත වී ඇති බව පෙනේ
siyaluma agamika katayuthu ekama sthanayakin kriyathmaka kireema sandaha mema godanegilla meeta wasara keepayakata pera idikala athara ehi katayuthu karana baladhareenge noselakillen mema thathwaya udgatha wee ethi bawa pene
ඔවුන් ඉල්ලා සිටින්නේ ද ඉතාම සරල ගැටලුව වන මගේ දරුවාට මොකද වුනේ වෙනුවෙන් පිළිගත හැකි සාක්ෂියකි
owun illa sitinne da ithama sarala getaluwa wana mage daruwata mokada wune wenuwen piligatha heki sakshiyaki
තව ද ඉගිලෙන මාළුවෝ චිත්රපටයෙන් ඉටු කළ යුතුව තිබුණත් එසේ කොට නැතැ යි රජය අද චෝදනා කරන දෑ අන්තර්ගත වන පරිද්දෙන් ජාත්යන්තර මට්ටමේ චිත්රපට තැනීම සඳහා අවශ්ය පහසුකම් සපයමින් චිත්රපටකරුවන්ව දිරිමත් කිරීම ද බලධාරීන්ට කළ හැකි තවත් කටයුත්තකි
thawa da igilena maluwo chithrapatayen itu kala yuthuwa thibunath ese kota nethe yi rajaya ada chodana karana de anthargatha wana paridden jathyanthara mattame chithrapata theneema sandaha awashya pahasukam sapayamin chithrapatakaruwanwa dirimath kireema da baladhareenta kala heki thawath katayuththaki
මෙහිදී විශාල වශයෙන් ලොරි රථ ආර්ථික මධ්යස්ථාන වෙත සේන්දුවීම වැළැක්වීම සඳහා දුම්රිය මාර්ග පද්ධතිය යොදාගෙන එළවළු ප්රවාහණය ආරම්භ කල යුතු බවත්ය
mehidee wishala washayen lori ratha arthika madhyasthana wetha senduweema welekweema sandaha dumriya marga paddhathiya yodagena elawalu prawahanaya arambha kala yuthu bawathya
අනෙක් කාරණය තමයි උතුරු පළාත් සභා මැතිවරණයත් සමඟ රට තුළ මේ ප්රශ්නය පිළිබඳව අලූත් සාකච්ඡාව පවතින වටපිටාවක මෙම වැඩසටහන පැවැත්වීම
anek karanaya thamayi uthuru palath sabha methiwaranayath samanga rata thula me prashnaya pilibandawa aluth sakachchawa pawathina watapitawaka mema wedasatahana pewethweema
හැවිරිදි ඇය ඊයේ මෙම පැහැරගැනීමට ලක්වී තිබේ
hewiridi eya eeye mema peherageneemata lakwee thibe
දුටුගැමුණු මහරජු රට වෙනුවෙන් සටන් වදිද්දී සද්ධාතිස්ස මලණුවන් විසින් අස්වැද්දූ දිඝාමඩුල්ලේදී
dutugemunu maharaju rata wenuwen satan wadiddee saddhathissa malanuwan wisin asweddu dighamadulledee
යි ජනිත් ලියනගේ නිශාන් මධුෂ්ක නවෝද් පරණවිතාන සංතුෂ් ගුණතිලක දුනිත් වෙල්ලාලගේ දිල්ශාන් මධුශංඛ චානක රුවන්සිරි සුමි ද ලක්ෂාන් ගෝල් දෙවන ඉනිම කඩුලූ ට පන්දු වාර යි හසාන් දුමිඳු නොදැවී විෂාඞ් රන්දික නොදැවී දුනිත් වෙල්ලාලගේ
yi janith liyanage nishan madhushka nawod paranawithana santhush gunathilaka dunith wellalage dilshan madhushanka chanaka ruwansiri sumi da lakshan gol dewana inima kadulu ta pandu wara yi hasan dumindu nodewee wishan randika nodewee dunith wellalage
ඕනෑම දෙයක් කිරීමට මත්තෙන් මුස්ලිම් භක්තියෝ මෙසේ කියති මහා කාරුණික අල්ලා දෙවියන් වහන්සේගේ නාමයෙන්
onema deyak kireemata maththen muslim bhakthiyo mese kiyathi maha karunika alla dewiyan wahansege namayen
වල ඉන්න ළමයි කන්න බෑ කිව්වම ඒකෙ ඉන්න අම්මල සුප් කැටයක් දාන්නෙ කන්න බැරි නන් මැරියන් කියලලු කියල මගේ අම්ම කිව්ව
wala inna lamayi kanna be kiwwama eke inna ammala sup ketayak danne kanna beri nan meriyan kiyalalu kiyala mage amma kiwwa
මාර්ගෝපදේශමාලාව අනුගමනය කරමින් එම කටයුත්ත සිදු නොකළහොත් එය දැනට ඉන්දියාවේ පැතිරෙන තුන්වැනි කොරෝනා වසංගත රැුල්ල තවත් දරුණු කිරීමට මගපාදනු ඇති බවට සෞඛ්ය අංශ විසින් අනතුරු අඟවා තිබේ
margopadeshamalawa anugamanaya karamin ema katayuththa sidu nokalahoth eya denata indiyawe pethirena thunweni korona wasangatha reulla thawath darunu kireemata magapadanu ethi bawata saukya ansha wisin anathuru angawa thibe
හොංකොං හිටපු ආණ්ඩුකාරවරයා අල්ලස් චෝදනාවකට වැරදිකරු වෙයි
honkon hitapu andukarawaraya allas chodanawakata weradikaru weyi
මෙරට ක්රීඩා බලධාරීන්ට පාඩම් කියාදෙමින් ආසියානු යොවුන් මළල ක්රීඩා තරගාවලිය නිමාවෙයි
merata kreeda baladhareenta padam kiyademin asiyanu yowun malala kreeda tharagawaliya nimaweyi
ඩී
dee
ටී
tee
ඒ මගින් ඇසීම දැකීම ආඝ්රාණය සහ ස්පර්ශය වැනි ඉන්ද්රිය සංජානනයන් හරහා බාහිර ලෝකය පිළිබඳ නිවැරදි තොරතුරු දැන ගැනීමට මග පාදනු ලැබේ පිපාසය බඩගින්න ඔක්කාරය කරකැවිල්ල සහ වෙනත් කායික වේදනාවන් හරහා අපේ ශරීරයේ තත්වයත් ඊට අවශ්ය කරන දේවල් පිළිබඳවත් නිවැරදි තොරතුරු සපයනු ලැබේ
e magin eseema dekeema aghranaya saha sparshaya weni indriya sanjananayan haraha bahira lokaya pilibanda niweradi thorathuru dena geneemata maga padanu lebe pipasaya badaginna okkaraya karakewilla saha wenath kayika wedanawan haraha ape shareeraye thathwayath eeta awashya karana dewal pilibandawath niweradi thorathuru ...
විදුලිය සහ ජලය සම්බන්ධයෙන් යම් ඒකක සීමාවකට යා යුතුයි කියන අදහසකට අප පැමිණ තිබෙනවා
widuliya saha jalaya sambandhayen yam ekaka seemawakata ya yuthuyi kiyana adahasakata apa pemina thibenawa
මේ පසුබිම තුළ මෙරට ව්යාපාර සහ කර්මාන්තවලට මෙන්ම අපනයනය ඉලක්ක කරගත් කර්මාන්තවල නිෂ්පාදන ක්රියාවලියට අවශ්ය වන අමුද්රව්ය සහ ඇසුරුම් ද්රව්ය වැනි ආනයන හැර වෙනත් අත්යවශ්ය නොවන සහ හදිසි නොවන ආනයන තාවකාලිකව මෙරටට ගෙන්වීම වැළැක්වීම මේ විනිමය අර්බුදය තවදුරටත් සමනය කර ගැනීමට හේතුවනු ඇත
me pasubima thula merata wyapara saha karmanthawalata menma apanayanaya ilakka karagath karmanthawala nishpadana kriyawaliyata awashya wana amudrawya saha esurum drawya weni anayana hera wenath athyawashya nowana saha hadisi nowana anayana thawakalikawa meratata genweema welekweema me winimaya arbudaya thawaduratath sa...
දින ගණනාවක සිට ගෑස් හිඟයෙන් පිඩාවට පත්ව සිටි වැලිගම නගරයේ ඇතුළු අවට ගමි රැසක ජනතාව සහ ආපණ ශාලා හෝටල් හිමියන් ඇතුළු විශාල පිරිසක් ගෑස් ලබා ගැනීම සඳහා හිස් ගෑස් සිලින්ඩර අතැතිව පෝලිමේ සිටි ආකාරය දින උදෑසන වැලිගම නගරයේ සිපෙට්කෝ ඉන්ධන පිරහුමි හල අසල දී දක්නට ලැබුණා
dina gananawaka sita ges hingayen pidawata pathwa siti weligama nagaraye ethulu awata gami resaka janathawa saha apana shala hotal himiyan ethulu wishala pirisak ges laba geneema sandaha his ges silindara athethiwa polime siti akaraya dina udesana weligama nagaraye sipetko indhana pirahumi hala asala dee daknata lebuna
බෝයිං මාදිලියේ ගුවන් යානය සියලුම කරදරවලට මුහුණ පෑවේ පාලනයකින් තොරව ඉන්දියන් සාගරයේ පිහිටි බ්රිතාන්යයට අයත් ඩියාගෝ ගර්සියා දූපතේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුර වෙත පැමිණෙමින් සිටියදී බවය
boyin madiliye guwan yanaya siyaluma karadarawalata muhuna pewe palanayakin thorawa indiyan sagaraye pihiti brithanyayata ayath diyago garsiya dupathe pihiti emerikanu hamuda kandawura wetha peminemin sitiyadee bawaya
විද්යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්යාංශය මගින් සංවිධානය කළ ශිල්පසේනා ප්රදර්ශනය අගමැති ප්රධානත්වයෙන් විවෘත කෙරේ
widya thakshana ha paryeshana amathyanshaya magin sanwidhanaya kala shilpasena pradarshanaya agamethi pradhanathwayen wiwtha kere
දින නියමයක් නැතිව දැනට වසා දමා තිබෙන ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලයේ තෙවැනි වසරේ සියලු පීඨවල අධ්යයන කටයුතු මේ මස වැනි දින යළි ආරම්භ කරන බව ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි
dina niyamayak nethiwa denata wasa dama thibena uwa wellassa wishwawidyalaye theweni wasare siyalu peetawala adhyayana katayuthu me masa weni dina yali arambha karana bawa uwa wellassa wishwawidyalaye upakulapathi mahacharya jayantha lal rathnasekara mahatha pawasayi
ඒ අනුව ගිං ගඟ හරහා වැටී ඇති වක්වැල්ල පාලම සහ අගලිය පාලම යට අපද්රව්ය විශාල වශයෙන් සිර වී ගඟ දෙපස නිවාසවල ජිවත්වන ජනතාව ඉදිරියේදී ගං වතුර අවදානමකට ලක්ව සිටි අතර ඊට පිළියමක් වශයෙන් ආපදාවට පෙර එම අපද්රව්ය කඩිනමින්ඉවත්කර ජලය බාධාවකින් තොරව ගලා යාමට සැලැස්වීම සඳහා නාවික හමුදාව කටයුතු කරන ලදී
e anuwa gin ganga haraha wetee ethi wakwella palama saha agaliya palama yata apadrawya wishala washayen sira wee ganga depasa niwasawala jiwathwana janathawa idiriyedee gan wathura awadanamakata lakwa siti athara eeta piliyamak washayen apadawata pera ema apadrawya kadinaminiwathkara jalaya badhawakin thorawa gala yama...
නිලංගගේ පුටුවේ අලුත් හිමිකරු හිටපු පොලිස් ලොක්කෙක්
nilangage putuwe aluth himikaru hitapu polis lokkek
ප්රශ්නය සහ්රාන් එහි ප්රකාශකයා පිළිතුර ඔව් එහි තීරණාත්මක අවස්ථාව තමයි සහ්රාන්
prashnaya sahran ehi prakashakaya pilithura ow ehi theeranathmaka awasthawa thamayi sahran
ආචාර්ය නදීරා රූපසිංහ මහත්මිය එම ධූරයෙන් ඉවත් කර වෙනත් කෙනෙකු පත් කළහොත් එය ජාතික ලේඛනාගාරයේ පැවැත්මට අනර්ථකාරී විය හැකි යැයිද එම විද් වතුන් පිරිස ලිපියක් මගින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත
acharya nadeera rupasinha mahathmiya ema dhurayen iwath kara wenath keneku path kalahoth eya jathika lekanagaraye pewethmata anarthakaree wiya heki yeyida ema wid wathun pirisa lipiyak magin janadhipathiwarayata denum dee etha
සී
see
ක් වන අතර පසුගිය වර්ෂයට වඩා ශ්රේණිගත කිරීම් වලින් ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ වන ස්ථානය ලබා ගෙන ඇත
k wana athara pasugiya warshayata wada shrenigatha kireem walin sthana dekak idiriyata pemina wana sthanaya laba gena etha
පැඩ්ල් ෆෝ පර්ල් ව්යාපෘතියයි මෙය සංවිධාන කරන්නේ
pedl fo parl wyapthiyayi meya sanwidhana karanne
අනෙක් පැත්ත පාදඩකරණයයි
anek peththa padadakaranayayi
සැලසුම්සහගත ලෙස මෙම මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සිදුකර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්රී කෙහෙලිය රඹුක්වැල්ල මාධ්ය හමුවට එක්වෙමින් කියා සිටියේ
selasumsahagatha lesa mema mahabenku bendumkara ganudenuwa sidukara ethi bawayi parlimenthu manthree keheliya rambukwella madhya hamuwata ekwemin kiya sitiye
එම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග සහ අධ්යක්ෂ නාවික බුද්ධි කපිතාන් සංජීව ප්රේමරත්න යන ජ්යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්රී ලංකාවේ ඕස්ට්රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ගෘප් කපිතාන් ෂෝන් ...
ema awasthawa sandaha nawika hamuda adhyaksha jenaral meheyum riyar admiral piyal da silwa shree lanka weralarakshaka departhamenthuwe adhyaksha jenaral riyar admiral samantha wimalathunga saha adhyaksha nawika buddhi kapithan sanjeewa premarathna yana jyeshta niladhareen saha shree lankawe ostreliyanu mahakomasaris ka...
සුහා මේ ප්රතාපවත් මහලු රාජ්ය නායකයා සමඟ පෙමින් වෙළුණේය
suha me prathapawath mahalu rajya nayakaya samanga pemin weluneya
පසුගිය ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ පසුව වැනි සංශෝධනයෙන් අධික බලතල එකතු කරගත් පුද්ගලයාට මහජන මතය විරුද්ධ වීමෙන් තනතුර අත්හැර යන්න සිද්ධ වුණා
pasugiya janadhipathiwaranayen theree pathwu pasuwa weni sanshodhanayen adhika balathala ekathu karagath pudgalayata mahajana mathaya wiruddha weemen thanathura athhera yanna siddha wuna
අපි හදන ආණ්ඩුව හැම පුරවැසියටම ආරක්ෂාව දෙන ආණ්ඩුවක්
api hadana anduwa hema purawesiyatama arakshawa dena anduwak
එම මාර්ගයෙන් ගමන් කරනා බර වාහන කොළඹ නුවර මාර්ගය ඔස්සේ ධාවනය කර පේරාදෙණිය ගම්පොල හරහා හැටන් නගරයට ධාවනය කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ
ema margayen gaman karana bara wahana kolamba nuwara margaya osse dhawanaya kara peradeniya gampola haraha hetan nagarayata dhawanaya karana lesayi polisiya illa sitinne
අපේ රට ගැන කතා කළා
ape rata gena katha kala
මම අද දින ජාත්යන්තර රොටරි සමාජයේ වන සමුළුව සදහා සහභාගී වුණා
mama ada dina jathyanthara rotari samajaye wana samuluwa sadaha sahabhagee wuna
එහිදී අර කලින් කී විශේෂඥ ඥානය යන සාධකය තුට්ටුවකටවත් ගණන් නොගැනුනා පමණක් නොව එම අපේක්ෂකයා සම්බන්ධයෙන් ඒ වන විට ප්රකාශයට පත්ව තිබූ පැහැදිළි ජනතා මතයකට ද පයින් ගැසුණි
ehidee ara kalin kee wisheshagna gnanaya yana sadhakaya thuttuwakatawath ganan nogenuna pamanak nowa ema apekshakaya sambandhayen e wana wita prakashayata pathwa thibu pehedili janatha mathayakata da payin gesuni
ඒ පොලිස් නිලධාරියාගේ පිළිතුරයි
e polis niladhariyage pilithurayi
චන්ද්රිකා අෂ්රොෆ්ට දුන්නු කප්පම තමයි ඔලුවිල් වරාය
chandrika ashrofta dunnu kappama thamayi oluwil waraya
සහ ඉඩම් ප්රතිසංස්කරණවල මූලික අරමුණ එය වුව ද ඒ හරහා අවසානයේදී දේශපාලන අනුග්රහය සහ වර්ගවාදී අවශ්යතා මත ඉඩම් බෙදා හැරීම සහ වතු ජනසතු කිරීම සිදු විය
saha idam prathisanskaranawala mulika aramuna eya wuwa da e haraha awasanayedee deshapalana anugrahaya saha wargawadee awashyatha matha idam beda hereema saha wathu janasathu kireema sidu wiya
මරුවා සමගයි වාසේ
maruwa samagayi wase
සිට දවස පුරා රුවන්වැල්ල රාජසිංහ විද්යාලයීය ක්රීඩා පිටියේදී පැවැත්වේ
sita dawasa pura ruwanwella rajasinha widyalayeeya kreeda pitiyedee pewethwe
බදුල්ල මහ රෝහල් පරිශ්රයේ ස්ථාන කිහිපයක මේ වනවිට විදුලිය විසන්ධි කර තිබෙනවා
badulla maha rohal parishraye sthana kihipayaka me wanawita widuliya wisandhi kara thibenawa
ඌව වෙල්ලස්සේ අක්කර ක් සිංගප්පූරු බහු ජාතික සමාගමකට
uwa wellasse akkara k singappuru bahu jathika samagamakata
ඔහු අගනුවර බැංකු ආයතනයක තරුණ මාණ්ඩලික නිලධාරියෙකි
ohu aganuwara benku ayathanayaka tharuna mandalika niladhariyeki
පසුව ලොක්කා හමු වී ගෙදර ගෙන ගොස් හදාගෙනැවිත් දෙන්නම් යැයි කීවේ හෝටලය ඇතුළේ තමාට බැරි වැඩක් නැතැයි කියමින් තබාගෙන සිටි හොඳ නමට කැළලක් වන හෙයිනි
pasuwa lokka hamu wee gedara gena gos hadagenewith dennam yeyi keewe hotalaya ethule thamata beri wedak netheyi kiyamin thabagena siti honda namata kelalak wana heyini
සජිත් ප්රේමදාස මන්ත්රීවරයා කියා තිබුනේ නපුංසකයන් සහ දේශපාලන අවජාතකයන් ගේන යෝජනා ඔහු පිළිගන්නේ නෑ කියලා යනුවෙන් සති අන්ත පුවත්වතක මාධ්යවේදියෙකු මංගල සමරවීර මහතාගෙන් අසන ලද ප්රශ්නයකට පිළිතුරු ලබාදී තිබුණේ මේ ආකාරයටය
sajith premadasa manthreewaraya kiya thibune napunsakayan saha deshapalana awajathakayan gena yojana ohu piliganne ne kiyala yanuwen sathi antha puwathwathaka madhyawediyeku mangala samaraweera mahathagen asana lada prashnayakata pilithuru labadee thibune me akarayataya
පොලීසිය සදහන් කළේ පැය දෙකකට ආසන්න කාලයක් පැවති මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ කළුතර ප්රධාන මාර්ගය කළුතර නගරයෙන් අවහිර වූ බවයි
poleesiya sadahan kale peya dekakata asanna kalayak pewathi mema wirodhathawa hethuwen kolamba kaluthara pradhana margaya kaluthara nagarayen awahira wu bawayi
දෙරණ දහවල් ප්රවෘති
derana dahawal prawthi
ගෝලීය තත්ත්වය නිසා අපට පමණක් නොවේ තවත් රටවල්වලටත් මේ තත්ත්වය බලපානවා
goleeya thaththwaya nisa apata pamanak nowe thawath ratawalwalatath me thaththwaya balapanawa
නේපාලයේ සහ ඉන්දියාවේ ජල ගැලීම්වලින් දෙනෙකු මරුට
nepalaye saha indiyawe jala geleemwalin deneku maruta
රැකියාවක් නොමැති ව ගෙදර ඉන්න දරුවා
rekiyawak nomethi wa gedara inna daruwa
pa
සිරිමා ශාස්ත්රී ගිවිසුම අනුව ශ්රී ලංකාවේ පුරවැසිභාවය ලබා ගැනීමට ඔහු අයදුම් කළද වරින් වර ඉන්දියාව වෙත ගිය අයෙකු නිසාත් ශ්රී ලංකාවේ ස්ථීර පදිංචිය සනාථ කිරීමට නොහැකි වූ නිසාත් ඔහුව සංක්රමණික සේවකයකු ලෙස හඳුනා ගැනීම නිසා ඔහු විසින් අයදුම් කළ ශ්රී ලංකා පුරවැසිභාවය ප්රතික්ෂේප විය
sirima shasthree giwisuma anuwa shree lankawe purawesibhawaya laba geneemata ohu ayadum kalada warin wara indiyawa wetha giya ayeku nisath shree lankawe stheera padinchiya sanatha kireemata noheki wu nisath ohuwa sankramanika sewakayaku lesa handuna geneema nisa ohu wisin ayadum kala shree lanka purawesibhawaya prathik...
ඉන් අදහස් වන්නේ ශ්රී ලංකා ක්රිකට් ආයතනය හැර සෙසු කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට තරඟ සඳහා ප්රවේශ පත්ර විකිණීමේ කිසිදු අවසරයක් නොමැති බවයි
in adahas wanne shree lanka krikat ayathanaya hera sesu kisidu pudgalayekuta ho ayathanayakata tharanga sandaha prawesha pathra wikineeme kisidu awasarayak nomethi bawayi
පාසල් වයසේදි ආදරේ හරියට උන්මාදයක් වගේ
pasal wayasedi adare hariyata unmadayak wage
දකුණු අප්රිකානු ටෙස්ට් තරගාවලියට නම් කරනු ලැබූ කණ්ඩායමට තිලාන් සමරවීර ඇතුළත් නොකිරීම ක්රිකට් කමිටුව ගනු ලැබූ වැරදි තීන්දුවක් බවත් පසුව එක් ක්රීඩකයකු තුවාල ලැබීම හේතුවෙන් සමරවීර යළි කණ්ඩායමට ඇතුළු කිරීමට කටයුතු කරනු ලැබු බවත් ඔහු එම තරගාවලියේ ශතක දෙකක් වාර්තා කළ බවත් අර්ජුන රණතුංග මහතා සිහිපත් කළේය
dakunu aprikanu test tharagawaliyata nam karanu lebu kandayamata thilan samaraweera ethulath nokireema krikat kamituwa ganu lebu weradi theenduwak bawath pasuwa ek kreedakayaku thuwala lebeema hethuwen samaraweera yali kandayamata ethulu kireemata katayuthu karanu lebu bawath ohu ema tharagawaliye shathaka dekak wartha...
ගත හැකි හොඳම පියවර
gatha heki hondama piyawara
ඒ අනුව ආධුනික නියාමන නිලධාරීන් දෙනෙකු සහ කාන්තා නියාමක නිලධාරීනියන් දෙනෙකු මෙසේ විසිර ගියහ
e anuwa adhunika niyamana niladhareen deneku saha kantha niyamaka niladhareeniyan deneku mese wisira giyaha
උද්දිකට වෙඩි තැබීම ගැන හොයන්න සී
uddikata wedi thebeema gena hoyanna see
තරුණියන් කැස්බෑව බුත්තල හා බොරැල්ලේ අය වෙති
tharuniyan kesbewa buththala ha borelle aya wethi
මේ අතරතුර අධිරාජ්යවාදී බි්රතාන්ය පාලනයට එරෙහිව ලසසපය මුද්රිත මාධ්යයෙන් රටපුරා ජනතාවට කරුණු කියා සිටින්නට ද අවශ්ය පියවර ගෙන තිබිණි
me atharathura adhirajyawadee birathanya palanayata erehiwa lasasapaya mudritha madhyayen ratapura janathawata karunu kiya sitinnata da awashya piyawara gena thibini
සු ඵතර ආණ්ඩුව පවත්වාගෙන යා නොහැකිවීමේ ඊළඟ ඵලය වූයේ මහමැතිවරණයක් කැඳවීමය
su pathara anduwa pawathwagena ya nohekiweeme eelanga palaya wuye mahamethiwaranayak kendaweemaya
ඒ අනුව මෙම ගින්නෙන් සය හැවිරිදි දියණියගේ පියා එදිනම මියගිය අතර මව පසුදින මියගිය බවත් වැඩිමහල් සොහොයුරිය සිද්ධියෙන් දින තුනකට පසුව මියගොස් තිබුණි
e anuwa mema ginnen saya hewiridi diyaniyage piya edinama miyagiya athara mawa pasudina miyagiya bawath wedimahal sohoyuriya siddhiyen dina thunakata pasuwa miyagos thibuni
දුෂණ මුලිනුපුටා දැමීම සඳහා මෙවැනි ආදර්ශයක් හා කැපවීමක් ශ්රී ලංකාවේ දේශපාලන නායකත්වයෙන් දිස්වන්නේ ද යන්න ජනවාරි විප්ලවයේ සාමාජිකයන්ට ඇති ප්රධාන අර්බුදයකි
dushana mulinuputa demeema sandaha meweni adarshayak ha kepaweemak shree lankawe deshapalana nayakathwayen diswanne da yanna janawari wiplawaye samajikayanta ethi pradhana arbudayaki
මංගලතිස්ස මහතාගේ මුලිකත්වයෙන් මෙම විශේෂ කමිටුව පත්කර වාර්තාවක් ලබා ගැනිමට නියමිත බව ද අමාත්යාංශය අවධාරණය කරයි
mangalathissa mahathage mulikathwayen mema wishesha kamituwa pathkara warthawak laba genimata niyamitha bawa da amathyanshaya awadharanaya karayi
අැක් එකක් තිබ්බ පලියට උන් හිතන්නේ හෙන චරිත කියලා
aek ekak thibba paliyata un hithanne hena charitha kiyala
ඕනිම කෙනෙක්ගේ අමාරු කාලයක් එනවා
onima kenekge amaru kalayak enawa
ආරක්ෂාවට මුල්තැන දීලා ජනාධිපති අපේක්ෂකයා තෝරපු එක නිවැරදි තීරණයක් ෆොන්සේකා
arakshawata multhena deela janadhipathi apekshakaya thorapu eka niweradi theeranayak fonseka
ඇෆ්ගස්ථානයේ ජ්යෙෂ්ඨ මාධ්යවේදියෙකු වන අබ්දුල්ලා ඔමාරි විසින් අදාළ වීඩියෝව සිය ට්විටර් ගිණුමේ පළ කිරීමත් සමග ඒ පිළිබදව සමාජ මාධ්ය තුළ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා
efgasthanaye jyeshta madhyawediyeku wana abdulla omari wisin adala weediyowa siya twitar ginume pala kireemath samaga e pilibadawa samaja madhya thula dedi kathabahak ethiwa thibenawa
යුද්ධයෙන් වසර ක් ගෙවී යන මොහොතෙත් ඝාතනය කළ අතුරුදහන්කළ තම සමිපතමයින් තම කෝවිල තුළ සමරද්දි සිවිල් ඇඳුමින් සැරසුනු බුද්ධි අංශ නිළධාරීන් බලා සිටියේ කෝවිල තුළ සිටියේ වරදකරුවන්ගේත් වරදකරුවන් ලෙසිනි
yuddhayen wasara k gewee yana mohotheth ghathanaya kala athurudahankala thama samipathamayin thama kowila thula samaraddi siwil endumin serasunu buddhi ansha niladhareen bala sitiye kowila thula sitiye waradakaruwangeth waradakaruwan lesini
එසේම ප්රින්ස් හෙඩි්රක් නැමති හැවිරිදි පුද්ගලයෙකු ඔහුගේ බිරිඳ සහ දියණිය සහ පුතුද මෙම අනතුරින් මියගොස් තිබෙනවා
esema prins hedirak nemathi hewiridi pudgalayeku ohuge birinda saha diyaniya saha puthuda mema anathurin miyagos thibenawa
එහෙත් නූතන සාහිත්යධරයෝ කලාකරුවෝ නව ලෝකයේ සාහිත්ය ප්රවණතා අධ්යයනය කරමින් නව නිර්මාණ සඳහා යොමුව තිබෙන බව කිව හැකියි
eheth nuthana sahithyadharayo kalakaruwo nawa lokaye sahithya prawanatha adhyayanaya karamin nawa nirmana sandaha yomuwa thibena bawa kiwa hekiyi