Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
නොවැම්බර් දෙවනිදා වනවිට ඇයට එරෙහිව චෝදනා පත්රයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා | nowembar dewanida wanawita eyata erehiwa chodana pathrayak parlimenthuwata idiripath kala |
සිදුවීම වූ නිවසේ සිටින කාන්තාව වන දමයන්ති ප්රේමතිලක මහත්මිය තමන් මුහුණ දුන් අත්දැකීම පිළිබඳ මෙසේ කීය | siduweema wu niwase sitina kanthawa wana damayanthi premathilaka mahathmiya thaman muhuna dun athdekeema pilibanda mese keeya |
මත ගැටුම් නිමා කරගන්න එජාප පසුපෙළ රනිල් හමුවෙන්න සූදානම් | matha getum nima karaganna ejapa pasupela ranil hamuwenna sudanam |
නෙල්නා සමාගමේ ඉඩම් කොල්ලය | nelna samagame idam kollaya |
එල් | el |
ඒ වගේම මම ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකි තරම් වර්ෂා ජලය උපයෝගී කර ගනිමින් වගා කටයුතු අරඹන ලෙසයි | e wagema mama gowi janathawagen illa sitinne heki tharam warsha jalaya upayogee kara ganimin waga katayuthu arambana lesayi |
එදා නොදියුණු ප්රදේශයක් වූ බියගම වෙළෙඳ කලාපය ආරම්භ කිරීමත් සමඟ විශාල දියුණුවක් ලැබූ බවත් ශ්රී ලංකාවම ආයෝජන කලාපයක් බවට පත්කර නව ආයෝජන අවස්ථා රැසක් ලොවට විවෘත කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය | eda nodiyunu pradeshayak wu biyagama welenda kalapaya arambha kireemath samanga wishala diyunuwak lebu bawath shree lankawama ayojana kalapayak bawata pathkara nawa ayojana awastha resak lowata wiwtha karana bawath janadhipathiwaraya sandahan kaleya |
භෞමික නියෝජනත්වය නිසා යම් අගතියක් ඇති වීමේ ඉඩක් තිබුණි | bhaumika niyojanathwaya nisa yam agathiyak ethi weeme idak thibuni |
රජය රට වෙනුවෙන් ඉටු කරන හොඳ වැඩ ගැන ස ජ බය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂත් යම් යම් කල්ලි කණ්ඩායමුත් දක්වන විරෝධය සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළාන්තයේ ලොකු කතිකාවක් ඇතිවිය | rajaya rata wenuwen itu karana honda weda gena sa ja baya ethulu wipakshaye deshapalana pakshath yam yam kalli kandayamuth dakwana wirodhaya sambandhayen anduwa ethulanthaye loku kathikawak ethiwiya |
එම පරිභෝජනය පසුගිය වසරේ දෙසැම්බර් වන විට දිනකට මිලියන තුන දක්වා පහත වැටුණේ රටේ බිත්තර හිඟ වූ නිසාය | ema paribhojanaya pasugiya wasare desembar wana wita dinakata miliyana thuna dakwa pahatha wetune rate biththara hinga wu nisaya |
එහි දෝෂ සහිත කොටස ගලවා ඉවත් කර වෙනත් කොටසක් එයට සවිකිරීමට තීරණය වුවත් පසුව වෙනත් යානයක් සූදානම් කර ඇති අතර පසුව එම ගුවන් යානයෙන් එම සංචාරය සඳහා ජනාධිපතිතුමා පිටත්ව ගොස් ඇත | ehi dosha sahitha kotasa galawa iwath kara wenath kotasak eyata sawikireemata theeranaya wuwath pasuwa wenath yanayak sudanam kara ethi athara pasuwa ema guwan yanayen ema sancharaya sandaha janadhipathithuma pitathwa gos etha |
සේවක අර්ථසාධක අරමුදල යටතේ ප්රතිලාභීන්ට ලබාදෙන ක වාර්ෂික පොළිය ඒ ආකාරයෙන්ම ලබාදෙන බව නීතියෙන් සහතික කරන බවත් එබැවින් ඉදිරියේදී ලැබෙන ප්රතිලාභ සම්බන්ධයෙන් කිසිදු අවිශ්වාසයක් ඇති කරගත යුතු නැති බවත් වෘත්තීය සමිති නියෝජිතයින් අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය | sewaka arthasadhaka aramudala yatathe prathilabheenta labadena ka warshika poliya e akarayenma labadena bawa neethiyen sahathika karana bawath ebewin idiriyedee lebena prathilabha sambandhayen kisidu awishwasayak ethi karagatha yuthu nethi bawath wththeeya samithi niyojithayin amathamin janadhipathiwaraya wediduratath ... |
බෙල්ලේ වම් පැත්තට වෙඩි වැදී කළුබෝවිල රෝහලට ඇතුළු කළ සන්ඩේ ලීඩර් මාධ්යෙව්දී ෆරාස් ෂෞකට් අලි මහතා කළුබෝවිල රෝහලෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරුකර තිබේ | belle wam peththata wedi wedee kalubowila rohalata ethulu kala sande leedar madhyewdee faras shaukat ali mahatha kalubowila rohalen kolamba jathika rohale dedi sathkara ekakayata marukara thibe |
රජයේ ඉහළ තනතුරු සම්බන්ධයෙන් කටයුතු කිරීම සහ ස්වාධීන කොමිෂන් සභාවන්හි කාර්යයන් අධීක්ෂණය කිරීම එහි කාර්ය භාරයයි | rajaye ihala thanathuru sambandhayen katayuthu kireema saha swadheena komishan sabhawanhi karyayan adheekshanaya kireema ehi karya bharayayi |
මාතලේ රෝහලේ සමුහ මිනී වළෙන් හිස් කබල් හයක් අද සවස් වන විට ගොඩගත් බව අධිකරණ වෛද්ය නිලධාරී දොස්තර අජිත් ජයසේන කියයි | mathale rohale samuha minee walen his kabal hayak ada sawas wana wita godagath bawa adhikarana waidya niladharee dosthara ajith jayasena kiyayi |
දී චන්ද්රිකා කුමාරතුංග ලංගමය යළි පිහිටුවන බවට පොරොන්දු විය | dee chandrika kumarathunga langamaya yali pihituwana bawata porondu wiya |
මේ නිසා එම ආධාර ලබන්නන් හට අදාළ මූල්යමය ආධාරය සම්පූර්ණයෙන් ම අත්හැර දැමීමට සිදුවන ආකාරයේ බරපතළ පීඩාවන් රැසකට ගොදුරු කර ඇත | me nisa ema adhara labannan hata adala mulyamaya adharaya sampurnayen ma athhera demeemata siduwana akaraye barapathala peedawan resakata goduru kara etha |
පර්මාල්ට අනෙක් අන්තයෙන් සහාය දැක්වූ වරිකන්ද ලකුණු කට ශී්ර ලංකා ඉනිමේ කඩුලූ ක් බිඳ හෙළමින් සිය ටෙස්ට් කි්රකට් දිවියේ ඉනිමක වාර්තා කළ හොඳම පන්දු යැවීම වාර්තා කළේය | parmalta anek anthayen sahaya dekwu warikanda lakunu kata sheera lanka inime kadulu k binda helamin siya test kirakat diwiye inimaka wartha kala hondama pandu yeweema wartha kaleya |
ඒක රූපවාහිනියේ විකාශනය වෙනවා අපි එතැනින් එහාට ඒ ගැන ලොකුවට හිතුවේ නැහැ | eka rupawahiniye wikashanaya wenawa api ethenin ehata e gena lokuwata hithuwe nehe |
කොවිඩ් පාලනය සඳහා හඳුන්වා දුන් කොවිඩ් සෞඛ්ය මාර්ගෝපදේශ මාලාව පෙබරවාරි මස පළමුවෙනිදා සිට ක්රියාත්මක විය | kowid palanaya sandaha handunwa dun kowid saukya margopadesha malawa pebarawari masa palamuwenida sita kriyathmaka wiya |
රාජු රාම් කාන්ත් ලෙස හැඳින්වෙන මොහු ඇතැම් අවස්ථාවලදී වෛද්යවරයෙකු ලෙස පෙනීසිට ඇති බව සඳහන් | raju ram kanth lesa hendinwena mohu ethem awasthawaladee waidyawarayeku lesa peneesita ethi bawa sandahan |
හෙට අනිද්දට මඟුල් ගෙදරට මළගෙදරකට ගන්න මල් ටිකත් පිටරටින් ගේන්න සිද්ධ වෙනවා | heta aniddata mangul gedarata malagedarakata ganna mal tikath pitaratin genna siddha wenawa |
අන්න ගෙදර වැඩක්ලු | anna gedara wedaklu |
තම අනාගත සහකාරිය සොයා ගැනීම වෙනුවන් ලේ පානයකර ප්රතිවාදියෙකු සමඟ සටන්කරන ගෝත්රික කණ්ඩායමක් පිළිබද පුවතක් විදෙස් මාධ්ය වාර්තා කරනවා | thama anagatha sahakariya soya geneema wenuwan le panayakara prathiwadiyeku samanga satankarana gothrika kandayamak pilibada puwathak wides madhya wartha karanawa |
ඒත් මේ කතාව අහන්න ඇය වගේම දියණියක් ඇය කරපින්නාගෙන සිටින කිරි දරුවෙක් ඔබටත් ඇති | eth me kathawa ahanna eya wagema diyaniyak eya karapinnagena sitina kiri daruwek obatath ethi |
ගම්මානයේ නෑ නාන්න තැනක් | gammanaye ne nanna thenak |
සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි | siddhiya sambandhayen mirihana polisiya wedidura wimarshana sidukarayi |
බොහෝ අයට ඒ ගැන කැමති අකමැතිකම් තිබිය හැකිය | boho ayata e gena kemathi akamethikam thibiya hekiya |
මේ සාහසිකත්වයට විරුද්ධව ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා වන පා ගමන පසුගිය ජූලි වනදා තලෛයිමන්නාරමින් ඇරඹිණි | me sahasikathwayata wiruddhawa owunge ayithiwasikam dina geneema udesa wana pa gamana pasugiya juli wanada thalaiyimannaramin erambini |
හෙක්ටයාර ක් පමණ වන මුතුරාජවෙල තෙත් බිමේ කොටසක් පළමුව සංරක්ෂණය කෙරුණේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව ය | hektayara k pamana wana muthurajawela theth bime kotasak palamuwa sanrakshanaya kerune wana saththwa ha wkshalatha arakshaka agnapanathata anuwa ya |
හිටපු ජනපතිනියගෙන් පොලිස්පතිට ඉල්ලීමක් | hitapu janapathiniyagen polispathita illeemak |
මිලියන ගණනක් පුරවැසියන් සිටින්නේ හඬක් නොමැතිවයි | miliyana gananak purawesiyan sitinne handak nomethiwayi |
සමහරෙක් අවසර නොමැතිව බෝට්ටු භාවිතා කරති | samaharek awasara nomethiwa bottu bhawitha karathi |
පැරිස් කලාප අංක හී රූ ඩෙ බැනියොලේ අංක හි පිහිටි ශාලාවේදි මෙම සංගීත සැදෑව පැවැත්වේ | peris kalapa anka hee ru de beniyole anka hi pihiti shalawedi mema sangeetha sedewa pewethwe |
ෆොන්සේකාගේ පෙත්සම් විභාගය මැයි දා | fonsekage pethsam wibhagaya meyi da |
පරණ ගැට කපන සාමාජිකයෙක් එක්ක තමා අලූත් කෙනෙක් ගැට කපන්න පිටත් කරන්නේ | parana geta kapana samajikayek ekka thama aluth kenek geta kapanna pitath karanne |
උසස් තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලා ජාතික තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලා ආදී පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම් දැනටමත් ආරම්භකර ඇත | usas thakshana diploma patamala jathika thakshana diploma patamala adee patamala sandaha ayadumpath kendaweem denatamath arambhakara etha |
ඒ දවස්වල | e dawaswala |
කථානායකවරයා මේ ඉන්ධන අර්බුදය ගැන කතා කරන්නට පටන් ගත් පසු දැනට විපක්ෂයේ වාඩි වී සිටින නිමල් සිරිපාල ද සිල්වා මන්ත්රීවරයා දැඩි විවේචනයක් එල්ල කරමින් කතා කළේය | kathanayakawaraya me indhana arbudaya gena katha karannata patan gath pasu denata wipakshaye wadi wee sitina nimal siripala da silwa manthreewaraya dedi wiwechanayak ella karamin katha kaleya |
මිලානෝ සර්වඥ ධාතු ප්රදර්ශනය වැනිදා | milano sarwagna dhathu pradarshanaya wenida |
මෛත්රිය වැඩීමේ ආනිශංස එකොළහක් මෙත්තානිශංස සූත්රයේ සඳහන් වෙයි | maithriya wedeeme anishansa ekolahak meththanishansa suthraye sandahan weyi |
ඒ නිසා ළමයාට අම්මාගේ බත් එකයි බෙහෙතයි දීලා ආපසු එන්න කියමු | e nisa lamayata ammage bath ekayi behethayi deela apasu enna kiyamu |
උඹ | umba |
ඒ වාගේම රටේ ජනගහණයෙන් විශාල ප්රමාණයක් දේශපාලන බලය සඳහා පක්ෂයකට ඡන්දය දෙනු ලබන්නේ ඔවුන් ලවා තමන්ගේ ඉතා පටු වුවමනාවන් ඉටු කර ගැනීම මුල්කරගෙනයි | e wagema rate janagahanayen wishala pramanayak deshapalana balaya sandaha pakshayakata chandaya denu labanne owun lawa thamange itha patu wuwamanawan itu kara geneema mulkaragenayi |
තිස් අවුරුදු වියැති යාපනය ප්රදේශයේ පුද්ගලයෙකු ඔහුගේ එක්සත් රාජධානි සංචාරක වීසා අයදුම්පතෙහි ව්යාජව තොරතුරු දක්වා තිබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබ තිබේ | this awurudu wiyethi yapanaya pradeshaye pudgalayeku ohuge eksath rajadhani sancharaka weesa ayadumpathehi wyajawa thorathuru dakwa thibeema sambandhayen athadanguwata ganu leba thibe |
රෝහල් නියෝජ්ය අධ්යක්ෂිකා දොස්තර අයන්ති එස් කරුණාරත්න මහත්මිය කියනුයේ දරුවා ඉක්මණින් පරිවාස භාරයට පත් කරන බවයි | rohal niyojya adhyakshika dosthara ayanthi es karunarathna mahathmiya kiyanuye daruwa ikmanin pariwasa bharayata path karana bawayi |
ඔහු මේ අදහස් පළ කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාතික මහ සමුළුව අමතමිනි | ohu me adahas pala kale peratugamee samajawadee pakshaye jathika maha samuluwa amathamini |
පාසල්වත්ත සුද්ද කරන එක්කෙනාගේ ඉඳලා මම හැම වෙලේම උත්සාහ කරන්නේ ඒගොල්ලන්ට ඒ අවශ්ය යහපත් පරිසරය සූදානම් කරලා දීමටයි | pasalwaththa sudda karana ekkenage indala mama hema welema uthsaha karanne egollanta e awashya yahapath parisaraya sudanam karala deematayi |
හිට්ලර්ගේ කාලයේ ජර්මනියේ විසූ ජුලියස් ස්ටෙරිෂර් හෝ ජාතිවාදය වැපිරූ ඔහුගේ පුවත්පත ගැන පසු කලෙක නියුරෙම්බර්ග් යුද අපරාධ අධිකරණයෙන් ඔහුව මරණීය දණ්ඩනයට පමුණුවන ලදි මහින්ද රාජපක්ෂ එකත් එකටම අසා නැතුව ඇති | hitlarge kalaye jarmaniye wisu juliyas sterishar ho jathiwadaya wepiru ohuge puwathpatha gena pasu kaleka niyurembarg yuda aparadha adhikaranayen ohuwa maraneeya dandanayata pamunuwana ladi mahinda rajapaksha ekath ekatama asa nethuwa ethi |
අතිශය කාර්යබහුලත්වයෙන් සිටි උන්වහන්සේ මොහොතක් අප අසල රැඳෙමින් පාමංකඩ විහාරයේ දියුණුවේ රහස මෙසේ හෙළි කළහ | athishaya karyabahulathwayen siti unwahanse mohothak apa asala rendemin pamankada wiharaye diyunuwe rahasa mese heli kalaha |
ඒ අනුව මිලියන දස දහසක භාණ්ඩාගාර බිල්පත් දින කින්ද ඉතිරි මිලියන දහසය දහසක බිල්පත් දින කින්ද කල් පිරෙන පරිදි වෙන්දේසි කෙරෙනවා | e anuwa miliyana dasa dahasaka bhandagara bilpath dina kinda ithiri miliyana dahasaya dahasaka bilpath dina kinda kal pirena paridi wendesi kerenawa |
ඔහුගේ උද්ඝෝෂනයට ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සහයෝගය | ohuge udghoshanayata araksha lekam gotabhaya rajapakshage sahayogaya |
මේ අතර අල්ලස් කොමිසමේ කැඳවීමට අනූව ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා ද මේවන වන විට එහි පැමිණ සිටින බව අප වාර්තාකරු කියා සිටියේය | me athara allas komisame kendaweemata anuwa gotabhaya rajapaksha hitapu arakshaka lekamwaraya da mewana wana wita ehi pemina sitina bawa apa warthakaru kiya sitiyeya |
චිත්රපටියේ අරමුණ සහ පණිවිඩය දෙකක් නොවන තැන ඊට ස්තුතියි කරනවා හැර දොස් නැඟීම නොකර යුතුය | chithrapatiye aramuna saha paniwidaya dekak nowana thena eeta sthuthiyi karanawa hera dos nengeema nokara yuthuya |
එතන හිටපු කිසි කෙනෙක් ළඟ ලජ්ජා බය තිබුණේ නැහැ | ethana hitapu kisi kenek langa lajja baya thibune nehe |
විශේෂයෙන්ම ජනතා බදු මුදල් ආණ්ඩුව වියදම් කරන්නේ කෙසේද යන්න පිළිබඳව පාරදෘෂ්යභාවයක් තිබීම සහ මූල්ය ගනුදෙනු ටෙන්ඩර් පටිපාටි පිළිබඳව නිල තොරතුරු දැනගැනිමේ හා ලියවිලි පරීක්ෂා කිරීමේ අයිතිය පුරවැසියා සතුව තිබීම රටට යහපතකි | wisheshayenma janatha badu mudal anduwa wiyadam karanne keseda yanna pilibandawa paradshyabhawayak thibeema saha mulya ganudenu tendar patipati pilibandawa nila thorathuru denagenime ha liyawili pareeksha kireeme ayithiya purawesiya sathuwa thibeema ratata yahapathaki |
හෝමියෝපති ප්රතිකාර මූලධර්ම අනුව රෝගියාට අනුගත කරන ඖෂධිය ක්රියාවලිය ශරීරයේ සතුරුව සිටින ප්රතිශක්තිකරණ පද්ධතිය නැවත හිතකාමී තත්ත්වයට පරිවර්තනයට යොමු කිරීම මින් සිදුකරනු ඇත | homiyopathi prathikara muladharma anuwa rogiyata anugatha karana aushadhiya kriyawaliya shareeraye sathuruwa sitina prathishakthikarana paddhathiya newatha hithakamee thaththwayata pariwarthanayata yomu kireema min sidukaranu etha |
පෙබරවාරි මස වන දින මධ්යම රාත්රියේ සිට ආණ්ඩුව විසින් ඉන්ධන මිල මහා පරිමානයෙන් ඉහළ දැමීය | pebarawari masa wana dina madhyama rathriye sita anduwa wisin indhana mila maha parimanayen ihala demeeya |
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්යාශය මගින් පරිපාලිත ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ පාපන්දු කණ්ඩායම සහ කැරම් කණ්ඩායම තායිලන්ත තරඟ සංචාරයකට නිරතවීමට සුදුසුකම් ලබා ඇති අතර එම කණ්ඩායම් මෙම මස වනදා තායිලන්තය බලා පිටත්ව යාමට නියමිතය එම කණ්ඩායම් වෙත සුභ පැතීම සහ තරඟ සංචාරයට අවශ්ය ගුවන් ටිකට් පත් පිරිනැමීම අමාත්ය චම... | mahanagara ha basnahira sanwardhana amathyashaya magin paripalitha idam godakireeme saha sanwardhanaya kireeme sansthawe papandu kandayama saha keram kandayama thayilantha tharanga sancharayakata nirathaweemata sudusukam laba ethi athara ema kandayam mema masa wanada thayilanthaya bala pitathwa yamata niyamithaya ema k... |
මැද එක්කෙනා හදාගන්න බැරිද | meda ekkena hadaganna berida |
මුල් ගුරුතුමා හැබෑවටම මහත්තයො දැන් ඔය මැටි වැඩාරව මේවා ඉගෙන ගත්තොත් ඔය කළ ගෙඩියක් මුට්ටියක්වත් හදාගන්න පුළුවන් | mul guruthuma hebewatama mahaththayo den oya meti wedarawa mewa igena gaththoth oya kala gediyak muttiyakwath hadaganna puluwan |
අපි ජීවත්වෙන සමාජ ආර්ථික දේශපාලන වටපිටාව අපේ රටේ බහුතරයක් තුන්වේල හරිහැටි කන්න නැතිව තමන්ගේ කන කර උගසට තියලා ආහාරවලට හා අධ්යාපනයට මුදල් වෙන්කිරීමට සිදුවෙලා තිබෙන මොහොතක ලක්ෂ කටත් වැඩිය සංඛ්යාවක් අලුතින් දුප්පතුන් බවට පත්වී ඇති මොහොතක තමයි මේ සෞඛ්ය ක්ෂේත්රය සම්බන්ධව කතා කරන්නේ | api jeewathwena samaja arthika deshapalana watapitawa ape rate bahutharayak thunwela hariheti kanna nethiwa thamange kana kara ugasata thiyala aharawalata ha adhyapanayata mudal wenkireemata siduwela thibena mohothaka laksha katath wediya sankyawak aluthin duppathun bawata pathwee ethi mohothaka thamayi me saukya kshet... |
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්දොස්තර රැකියාවක් ලබා දෙන බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ක අල්ලස් මුදලක් ලබා ගත් ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ විශ්රාමික ක්රීඩා අධීක්ෂණ නිලධාරියකු බොරැල්ල බස් බස්නැවතුම් පොළ ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි | shree lanka gamanagamana mandalaye kondosthara rekiyawak laba dena bawa pawasa pudgalayakugen rupiyal ka allas mudalak laba gath shree lanka gamanagamana mandalaye wishramika kreeda adheekshana niladhariyaku borella bas basnewathum pola idiripitadee athadanguwata gath bawa allas ho dushana chodana wimarshana komishan s... |
මේ වසරේ ජනවාරි මාසය සඳහා මහා භාණ්ඩාගාරයට ලැබිය යුතුව තිබූ සැලසුම්ගත විදේශ මුදල් ලැබීම ප්රමාද වීම හේතුවෙන් මෙලෙස භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට සිදුව ඇතැයි මුදල් අමාත්යංශය සඳහන් කරයි | me wasare janawari masaya sandaha maha bhandagarayata lebiya yuthuwa thibu selasumgatha widesha mudal lebeema pramada weema hethuwen melesa bhandagara bilpath nikuth kireemata siduwa etheyi mudal amathyanshaya sandahan karayi |
ඒ ඉන්දියාවේ කොල්කටා නුවර ඊඩ්න් ගාර්ඩ්න් ක්රීඩා පිටියේදී | e indiyawe kolkata nuwara eedn gardn kreeda pitiyedee |
වෘත්තියෙන් ගායකයෙකු වන අමිල මධුසංක අතුකෝරල ලීඩ් ගිටාර් වාදකයෙකු සංගීත නිර්මාණකරුවෙකු පටිගත කිරීමේ ඉන්ජිනේරුවෙකු ලෙසද කටයුතු කරමින් සිටිනවා | wththiyen gayakayeku wana amila madhusanka athukorala leed gitar wadakayeku sangeetha nirmanakaruweku patigatha kireeme injineruweku lesada katayuthu karamin sitinawa |
ජනපති ජාතිය අමතා කළ විශේෂ ප්රකාශය | janapathi jathiya amatha kala wishesha prakashaya |
මෙම මාරාන්තික ව්යසනය සම්බන්ධයෙන් අවශ්ය මට්ටමින් අවධානය යොමු කළ යුතු මොහොත උදාවී තිබේ | mema maranthika wyasanaya sambandhayen awashya mattamin awadhanaya yomu kala yuthu mohotha udawee thibe |
මේ දවස්වල එයාගේ නමට ජනප්රිය වෙලා ඉන්නේ රොමේනියානු ජාතික නිලියක් වන ලූලියා වැන්චර් | me dawaswala eyage namata janapriya wela inne romeniyanu jathika niliyak wana luliya wenchar |
එම වඳුරු උණ රෝගය පිළිබඳ රාජ්ය බුද්ධි සේවයෙන් කළ රහසිගත වාර්තාවක් ද එළියට පැමිණ තිබෙනවා | ema wanduru una rogaya pilibanda rajya buddhi sewayen kala rahasigatha warthawak da eliyata pemina thibenawa |
කොවිඩ් මරණ දෙසීය පැනලා අද | kowid marana deseeya penala ada |
සංශෝධනයෙන් නව කොමිෂන් සභා ක් ස්ථාපිත කෙරේ | sanshodhanayen nawa komishan sabha k sthapitha kere |
මේ වනවිට සෞඛ්ය අමාත්යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ කලින් හමුදා වෛද්ය අංශයේ අධ්යක්ෂව සිටි මේජර් ජනරාල් සංජීව මුණසිංහ ය | me wanawita saukya amathyanshaye lekamwaraya lesa katayuthu karanne kalin hamuda waidya anshaye adhyakshawa siti mejar janaral sanjeewa munasinha ya |
එමෙන්ම ගෞරවණීය මානව හිමිකම් ක්රියාධර නීතිඥයකු වන හිජාස් හිස්බුල්ලා එම සංවිධානයට සහය දක්වන ලදි | emenma gaurawaneeya manawa himikam kriyadhara neethignayaku wana hijas hisbulla ema sanwidhanayata sahaya dakwana ladi |
එස් | es |
එම් | em |
සුනන්ද දේශප්රිය | sunanda deshapriya |
කටකතාවක් පැතිර ගියේ ඒ සමගම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදේශගතවීමට එදා උත්සාහ දරා ආපසු හැරී ආ බවය | katakathawak pethira giye e samagama janadhipathi gotabhaya rajapaksha wideshagathaweemata eda uthsaha dara apasu heree a bawaya |
හැබැයි ඒ අතලොස්ස කරන දේ ප්රමාණවත් යැයිද ඇය පවසා තිබේ | hebeyi e athalossa karana de pramanawath yeyida eya pawasa thibe |
එදා සිවිල් ජනතා බලවේග බල හුවමාරුවෙන් පසු නිහඬව දේශපාලනඥයින්ට රට බාර දී බලා සිටියා නොවේද අප කළ යුතුව තිබුනේ බල මාරුවෙන් පසු වහාම ජන බලවේග ඉදිරියට ගැනීමත් දේශපාලකයින් එම ජනතා බලවේග තුල හිර කරමින් ඔවුන්ට අපේ වුවමනාවන් ඉටු කිරීමට බලපාන තත්ත්වයක් සමාජය තුළ දේශපාලනය තුළ ගොඩ නැගීමය | eda siwil janatha balawega bala huwamaruwen pasu nihandawa deshapalanagnayinta rata bara dee bala sitiya noweda apa kala yuthuwa thibune bala maruwen pasu wahama jana balawega idiriyata geneemath deshapalakayin ema janatha balawega thula hira karamin owunta ape wuwamanawan itu kireemata balapana thaththwayak samajaya t... |
ඉතාම පැහැදිළිව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අඳහස් හා යෝජනා අයවැය සකස් කිරීමේ දී සැළකිල්ලට ගත්තා | ithama pehediliwa shree lanka nidahas pakshaye andahas ha yojana ayaweya sakas kireeme dee selakillata gaththa |
අනුරාධපුරයේ කි්රයාත්මක ජාවාරම් කල්ලියේ ප්රධානියා විසින් තමන්ට ලබාදෙන එම ෆයිල් කවරයෙන් රැුකියාව කරන බවත් දිනකට රුපියල් ක් ප්රධානියාගේ ගිණුමට බැර කිරීම් හෝ දින පහකට වරක් හමුවී එම මුදල් ලබාදෙන බව පැවැසීය | anuradhapuraye kirayathmaka jawaram kalliye pradhaniya wisin thamanta labadena ema fayil kawarayen reukiyawa karana bawath dinakata rupiyal k pradhaniyage ginumata bera kireem ho dina pahakata warak hamuwee ema mudal labadena bawa peweseeya |
ට පමණ හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ වටවල දියගල ප්රදේශයේදී සිදු වී ඇති බවත් අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන වටවල පොලිසිය කියා සිටියේය | ta pamana hetan kolamba pradhana margaye watawala diyagala pradeshayedee sidu wee ethi bawath anathura pilibanda pareekshana pawathwana watawala polisiya kiya sitiyeya |
උතුරු මැද පළාත් සභාව හිටපු පා | uthuru meda palath sabhawa hitapu pa |
වයස දහයක් වෙත්ම මම යාපනයේ සිට කොළඹට ආවෙමි | wayasa dahayak wethma mama yapanaye sita kolambata awemi |
යක්කල වික්රමආරච්චි සිසුහු උද්ඝෝෂණයක | yakkala wikramaarachchi sisuhu udghoshanayaka |
එමෙන්ම අප ජලය නගරය තුළ එක්රැස්විය හැක | emenma apa jalaya nagaraya thula ekreswiya heka |
ඒ ප්රමාණය සියයට හැත්තෑපහක්වත් වනු ඇත | e pramanaya siyayata heththepahakwath wanu etha |
අපේ ළමයි තරග විභාගවලින් ඉහළ ප්රතිඵල ගත්තා | ape lamayi tharaga wibhagawalin ihala prathipala gaththa |
ඔවුන්ට තම පාලනය ගෙන යෑමට නොහැකි අර්බුදයක් මතු වූ නිසයි | owunta thama palanaya gena yemata noheki arbudayak mathu wu nisayi |
පසු දිනක පැමිණිල්ලේ සාක්ෂි දීමට පැමිණි සිඩ්නි ස්මිත් මහතා ගුවන් යානයෙන් බැසගත් තැන සිට හෝටලය වෙත යනවා වෙනුවට කෙළින්ම ගියේ සතාසිවම් නිවස වෙතය | pasu dinaka peminille sakshi deemata pemini sidni smith mahatha guwan yanayen besagath thena sita hotalaya wetha yanawa wenuwata kelinma giye sathasiwam niwasa wethaya |
මේ වගේ විරෝධතා ව්යාපාරවල සාමාන්යයෙන් සංයුක්ත දේවල් ප්රකාශයට පත් වෙනවා | me wage wirodhatha wyaparawala samanyayen sanyuktha dewal prakashayata path wenawa |
මීට වසර කිහිපයකට පෙර ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ ශිෂ්යාවක් තමන් ගේ නවාතැන අද්දර විසිතුරු මල් පැළ අලෙවි හලකින් මෙම මිනී මල් හෙවත් වින්කා රෝසියා පැළයක් මිලයට ගෙන නිවාඩුවට ගෙදර යන විටෙක එය රැගෙන ගොස් නිවසේ ආලින්දයේ සිටවූවා ය | meeta wasara kihipayakata pera shree jayawardhanapura wishwawidyalaye shishyawak thaman ge nawathena addara wisithuru mal pela alewi halakin mema minee mal hewath winka rosiya pelayak milayata gena niwaduwata gedara yana witeka eya regena gos niwase alindaye sitawuwa ya |
මදෑ නෑව | made newa |
ආර්ථිකය සම්පූර්ණයේ වැටුණු ආර්ථිකයක් අපට දුන්නේ | arthikaya sampurnaye wetunu arthikayak apata dunne |
මෙම සංචාරයේදී ශ්රී ලංකාවේ වත්මන් දේශපාලන තත්වයත් ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි ක්රියාමාර්ගත් පිළිබඳව රට හදන රට රකින ජනතාවාදී පාලනයක් යන තේමාව යටතේ සම්මන්ත්රණ මාලාවක් පැවැත්වීමටද නියමිතය | mema sancharayedee shree lankawe wathman deshapalana thathwayath janatha wimukthi peramune idiri kriyamargath pilibandawa rata hadana rata rakina janathawadee palanayak yana themawa yatathe sammanthrana malawak pewethweematada niyamithaya |
ගණපති අතර්වශිර්සය මෙයට සාක්ෂි සපයයි | ganapathi atharwashirsaya meyata sakshi sapayayi |
එසේම බීම වර්ග සේදුම් කාරක වර්ග දන්තා ලේප සබන් සත්ත්ව ආහාර වර්ග ළමා ආහාර මෙන්ම බිස්කට් නිෂ්පාදනයේදී අත්යවශ්ය අමුද්රව්යකි | esema beema warga sedum karaka warga dantha lepa saban saththwa ahara warga lama ahara menma biskat nishpadanayedee athyawashya amudrawyaki |
එය මිනී මැරුමක් නොවන සාවද්ය මනුෂ්ය ඝාතන චෝදනාවක් විය | eya minee merumak nowana sawadya manushya ghathana chodanawak wiya |
සෙනෙවිරත්න මහතාගේ උපදෙස් මත එම පොලීසියේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අංජුල ඉසුරු කුමාර මහතා ඇතුළු නිලධාරින් විසින් අදාළ වැටලීම සිදුකර ඇත | senewirathna mahathage upades matha ema poleesiye dushana mardhana anshaye sthanadhipathi upa polis pareekshaka anjula isuru kumara mahatha ethulu niladharin wisin adala wetaleema sidukara etha |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.