Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
කර්මාන්තවලින් සියයට කි
karmanthawalin siyayata ki
ඔහු සමග ඉන්දීය රුපියල් එක්කෝටි විසි අට ලක්ෂයක් සහ රත්රං කිලෝග්රෑමයක්ද සොයා ගැනුණු බවයි ගුජරාට් පොලිස් කොමසාරිස්වරයා ප්රකාශ කළේ
ohu samaga indeeya rupiyal ekkoti wisi ata lakshayak saha rathran kilogremayakda soya genunu bawayi gujarat polis komasariswaraya prakasha kale
පාරට බැස තමන් ඒකාධිපතියකු බව පැවසුවාට කම් නැති බවත් එම විරෝධතා සඳහා නිසි අවසර පත්ර ලබා ගෙන සාමාන්ය මහජනතාවට බාධා නොවන පරිදි රථවාහන තදබද ඇති නොවන පරිදි සිදු කළ යුතු බවත් ඔහු කියා සිටියා
parata besa thaman ekadhipathiyaku bawa pewasuwata kam nethi bawath ema wirodhatha sandaha nisi awasara pathra laba gena samanya mahajanathawata badha nowana paridi rathawahana thadabada ethi nowana paridi sidu kala yuthu bawath ohu kiya sitiya
මිලියන ක් දක්වා අඩු කෙරේ
miliyana k dakwa adu kere
ඉන්පසු සියලු මුස්ලිම්වරුන් ඔහු අණ කළ පරිදි ක්රියා කළ යුතු බවත් පැවසුවේය
inpasu siyalu muslimwarun ohu ana kala paridi kriya kala yuthu bawath pewasuweya
මේ සඳහා ප්ලාස්ටික් සැත්කම වෛද්ය ඒකකයේ ප්රධාන වෛද්ය දුලිප් පෙරේරා මහතාගෙන් සහ ප්ලාස්ටික් ශල්ය වෛද්ය තුෂාන් බොරගම වෛද්ය ජයනාත් පෙරේරා නිර්වින්දන විශේෂඥ වෛද්ය පි්රයංගනී ආරියරත්න නිර්වින්දන ජ්යෙෂ්ඨ ලේඛකාධිකාරි චමිකා අබේසිංහ නිර්වින්දන වෛද්ය ඒ
me sandaha plastik sethkama waidya ekakaye pradhana waidya dulip perera mahathagen saha plastik shalya waidya thushan boragama waidya jayanath perera nirwindana wisheshagna waidya pirayanganee ariyarathna nirwindana jyeshta lekakadhikari chamika abesinha nirwindana waidya e
ඔවු
owu
මහනුවර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශය මගින් එම සැකකරු හෙරොයින් මිලිග්රෑම් සමඟ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද සවස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යමින් සිටියදී පොලිස් අත්අඩංගුවෙන් මිදී ඔහු එසේ දෙවැනි මහලින් පහළට පැන තිබේ
mahanuwara mulasthana polisiye dushana mardana anshaya magin ema sekakaru heroyin miligrem samanga athadanguwata geneemen anathuruwa ada sawasa adhikaranaya hamuwata idiripath kireema sandaha regena yamin sitiyadee polis athadanguwen midee ohu ese deweni mahalin pahalata pena thibe
ඒ වගේ සමාජයේ දැවෙන ප්රශ්නවලට විශ්වවිද්යාල මගින් විසඳුම් ගෙනා යුතුයි
e wage samajaye dewena prashnawalata wishwawidyala magin wisandum gena yuthuyi
කරච්චි නගරයේ පිහිටි රෝහලක් අසල අනෙක් බෝම්බ පිපිරීම සිදුව තිබේ
karachchi nagaraye pihiti rohalak asala anek bomba pipireema siduwa thibe
සමාප්ති උළෙලට ද ත්රිවිද හමුදාව පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය එකතුව වර්ණවත් නර්ථන සංදර්ශනයක් ඉදිරිපත් කළ අතර පසුව ඉදිරිපත් කළ මල්වෙඩි සංදර්ශනය හම්බන්තොට අහස් කුස වර්ණවත් කළේය
samapthi ulelata da thriwida hamudawa polisiya saha siwil arakshaka balakaya ekathuwa warnawath narthana sandarshanayak idiripath kala athara pasuwa idiripath kala malwedi sandarshanaya hambanthota ahas kusa warnawath kaleya
විධායක ජනාධිපතිවරයාව නීතියට ඉහළින් තබා අධිකරණය සහ පාර්ලිමේන්තුව ඔහුට යටහත් ආයතන බවට පත්කළ ව්යවස්ථාව මගින් කෙරුණේ රටේ මූලික පොදු ආයතන පද්ධතියත් අකර්මණ්ය කිරීමයි
widhayaka janadhipathiwarayawa neethiyata ihalin thaba adhikaranaya saha parlimenthuwa ohuta yatahath ayathana bawata pathkala wyawasthawa magin kerune rate mulika podu ayathana paddhathiyath akarmanya kireemayi
විධායක ජනපති ධුරය අහෝසි කරන බව සජිත් කියයි වීඩියෝ
widhayaka janapathi dhuraya ahosi karana bawa sajith kiyayi weediyo
හැරිසන් මහතා පවසයි
herisan mahatha pawasayi
අවසන් වරට පෙම්වතාට කෙටි පණිවුඩයක් යවා සියදිවි හානිකරගත් හැවිරිදි තරුණිය ඡායාරූප
awasan warata pemwathata keti paniwudayak yawa siyadiwi hanikaragath hewiridi tharuniya chayarupa
ඒ අලූත් ජනාධිපතිවරයාත් අලූත් අගමැතිවරයාත් සමග එක්ව කටයුතු කිරීමට තරම් සහයෝගයක් පාර්ලිමේන්තුව තුළ එදා තිබුණු නිසා අලූත් අගමැතිවරයා පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා ගත හැකි පුද්ගලයා විය
e aluth janadhipathiwarayath aluth agamethiwarayath samaga ekwa katayuthu kireemata tharam sahayogayak parlimenthuwa thula eda thibunu nisa aluth agamethiwaraya parlimenthuwe wishwasaya dina gatha heki pudgalaya wiya
ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද දිනය නම් කර තිබේ
idiri palath palana methiwaranayata adala nila chanda denweem pathrika beda hereeme wishesha dinayak lesa ada dinaya nam kara thibe
හිතට වදින එක ආයුබෝවන් ශ්රී ලංකා වැඩසටහන් කළා
hithata wadina eka ayubowan shree lanka wedasatahan kala
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිරින්ජර හිඟයක් පවතින බව රෝහල් හෙද කාර්යය මණ්ඩලය පවසයි
anuradhapura shikshana rohale sirinjara hingayak pawathina bawa rohal heda karyaya mandalaya pawasayi
ක අලාභයක් වූ බව විගණකාධිපතිවරයා විසින් ඉකුත් දා වාර්තාවක් මගින් හෙළි කර තිබිණි
ka alabhayak wu bawa wiganakadhipathiwaraya wisin ikuth da warthawak magin heli kara thibini
උඹ තරම් කියෝලා නෑ මම
umba tharam kiyola ne mama
තමන්ගේ පාර්ශවයේ සිටිනා මීමින්නන් වැනි කුඩා සතුන් ජනාධිපතිවරයා විසින් බාගනිද්දී ආණ්ඩු පක්ෂයේ සිටින කොටින් සිංහයන් වැනි පතාක යෝධයින් තම පාර්ශවයට එකතුවන බව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි
thamange parshawaye sitina meeminnan weni kuda sathun janadhipathiwaraya wisin baganiddee andu pakshaye sitina kotin sinhayan weni pathaka yodhayin thama parshawayata ekathuwana bawa prajathanthrawadee pakshaye nayaka sarath fonseka mahatha pawasayi
ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන
lankawe apanayana adayama dolar biliyana
මෙහිදී එල්
mehidee el
pa
එපමණක් නොව කොමියුනිස්ට් සෝවියට් සංගමයේ අභ්යන්තර ප්රාන්ත රාජ්යයන් වශයෙන් එතෙක් පැවති එස්තෝනියාව ලැට්වියාව සහ ලිතුවේනියාව වැනි සෝවියට් ක්රමය කඩා වැටීමෙන් පසු අලුතෙන් නිදහස ලැබූ රටවල් ද ධනේශ්වර ආර්ථික සහ ධනේශ්වර දේශපාලනික යුරෝපා සංගමයේත් නේටෝ සංවිධානයේත් සාමාජිකත්වය ලබාගත්තේය
epamanak nowa komiyunist sowiyat sangamaye abhyanthara prantha rajyayan washayen ethek pewathi esthoniyawa letwiyawa saha lithuweniyawa weni sowiyat kramaya kada weteemen pasu aluthen nidahasa lebu ratawal da dhaneshwara arthika saha dhaneshwara deshapalanika yuropa sangamayeth neto sanwidhanayeth samajikathwaya labaga...
ඔවුන්ගේ උදව්වෙන් තේජාංගනී උඩු මහලින් පල්ලෙහට ගත්තා
owunge udawwen thejanganee udu mahalin pallehata gaththa
කසළ ටොන් ක් පමණ දිරාපත්වීමට සලස්වා එමගින් නිපදවෙන ජීවවායු ටැංකිවල තැන්පත් කර එම ජීව වායුවලින් විදුලි ජනන යන්ත්ර ක්රියාත්මක කර විදුලිය උපදවීම මෙම ව්යාපෘතියේ ප්රධාන කාර්යයි
kasala ton k pamana dirapathweemata salaswa emagin nipadawena jeewawayu tenkiwala thenpath kara ema jeewa wayuwalin widuli janana yanthra kriyathmaka kara widuliya upadaweema mema wyapthiye pradhana karyayi
මීට අමතරව ජනාධිපති ලේකම් පී
meeta amatharawa janadhipathi lekam pee
ක්රීඩා සමාජයේ උපුල් තරංගත් හොඳම පන්දු යවන්නා ලෙස කෝල්ට්ස් කණ්ඩායමේ ලහිරු මධුසංඛත් සම්මාන ලැබීය
kreeda samajaye upul tharangath hondama pandu yawanna lesa kolts kandayame lahiru madhusankath sammana lebeeya
පමණ තනියම ඔහුගේ මෝටර් රථය නවතාගෙන ඒ මාර්ගයේ සෑහන වේලාවක් සිටියත් ඔහුද එවැනි අවතාරයක් දැක්කේ නොමැති බව ඔහු පවසයි
pamana thaniyama ohuge motar rathaya nawathagena e margaye sehana welawak sitiyath ohuda eweni awatharayak dekke nomethi bawa ohu pawasayi
එය නම් රබර් හා ප්ලාස්ටික් මිශ්රිත සිල්පර කොට නිෂ්පාදනය කිරීමය
eya nam rabar ha plastik mishritha silpara kota nishpadanaya kireemaya
ආර්
ar
මේ පනතට විරුද්ධ වන්නන් තුළ තිබිය හැකි බිය ගැන නොතකා හැරීම සාධාරණ නැත
me panathata wiruddha wannan thula thibiya heki biya gena nothaka hereema sadharana netha
මෙහෙ තත්ත්වයකට වුණත් අපට මුහුණ දෙන්න පුළුවන්
mehe thaththwayakata wunath apata muhuna denna puluwan
මන්ද සකි සඳ නින්ද පතුළට ඔබ ගියේ
manda saki sanda ninda pathulata oba giye
වයඹ පළාත් ප්රධාන අමාත්ය ධර්මසිරි දසනායකගේ ඡායාරූපයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් නිකුත් කෙරුණු ලිපියක් පිළිබඳව මේ වනවිට සමාජ මාධ්ය තුළ සංවාදයක් හටගෙන තිබෙනවා
wayamba palath pradhana amathya dharmasiri dasanayakage chayarupayak miladee geneema sambandhayen nikuth kerunu lipiyak pilibandawa me wanawita samaja madhya thula sanwadayak hatagena thibenawa
රජයේ වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය අද වන වරටත් පොල් ගසා දේව කන්නලව්වක නිරත වීමට නියමිතයි
rajaye wedapiliwelata wirodhaya pala karamin ekabaddha wipakshaya ada wana waratath pol gasa dewa kannalawwaka niratha weemata niyamithayi
ක්රෙඩිට් කාඩ් වංචාවක් සංම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ශ්රී ලාංකිකයින් තිදෙනෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ
kredit kad wanchawak sanmbandhayen chodana leba siti shree lankikayin thideneku indiyawe dee athadanguwata gena thibe
අදට යෙදෙන තවත් දිනයක්
adata yedena thawath dinayak
නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්යවරයෙකු වන රංජිත් මද්දුම බණ්ඩාර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ආශු මාරසිංහ අද පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණියා
neethiya ha samaya pilibanda hitapu amathyawarayeku wana ranjith madduma bandara saha hitapu parlimenthu manthree ashu marasinha ada pasku praharaya sambandhayen soyabalana janapathi komisame polis ekakaya wetha peminiya
නීතී විරෝධීව ගෙන් වූ සිගරට් සමඟ අයෙක් අත්අඩංගුවට
neethee wirodheewa gen wu sigarat samanga ayek athadanguwata
සුබ නත්තලක් වේවා
suba naththalak wewa
බෝපතක් බෝ ගසින් ගිලිහී පොළොවට වැටෙන මොහොතක දැහැන්ගත සිත විසිර යයි
bopathak bo gasin gilihee polowata wetena mohothaka dehengatha sitha wisira yayi
වසරේ මුල් මාස තුළ මෙරට ආර්ථිකය ක වර්ධනයක් මහ බැංකු අධිපති
wasare mul masa thula merata arthikaya ka wardhanayak maha benku adhipathi
පිලිපීනයේ මැනිලා අගනුවර ආසන්නයේ නිවසක් මතට කුඩා ගුවන් යානයක් කඩාවැටීමෙන් පුද්ගලයන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා
pilipeenaye menila aganuwara asannaye niwasak mathata kuda guwan yanayak kadaweteemen pudgalayan deneku jeewithakshayata pathwa thibenawa
සේවයට ගිය කොන්දොස්තරට ඩිපෝවේදී පහරදෙති
sewayata giya kondostharata dipowedee paharadethi
මෙම සංචිතය සඳහා තුන් ඉරියව් ක්රීඩකයින් වන මොහොමඩ් හෆීස් සහ ඉමාඩ් වසීම් නම්කර නොතිබීම විශේෂත්වයක්
mema sanchithaya sandaha thun iriyaw kreedakayin wana mohomad hafees saha imad waseem namkara nothibeema wisheshathwayak
රුපියල් ලක්ෂ ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති කේ
rupiyal laksha ka allasak laba geneeme chodanawa matha jathika pashu sampath sanwardhana mandalaye sabhapathi ke
වසරේ පළමු මාස සඳහා රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන ක් වෙන් කර ඇති අතර ඉන් රුපියල් බිලියල ක් ණය සේවාකරණය පොලී සහ වාරික වෙනුවෙන් වෙන් කර ඇත
wasare palamu masa sandaha rajaye wiyadam wenuwen rupiyal biliyana k wen kara ethi athara in rupiyal biliyala k naya sewakaranaya polee saha warika wenuwen wen kara etha
මුස්ලිම් ව්යාපාරිකයකුට මරණීය තර්ජන කළ අයෙක් අත්අඩංගුවට
muslim wyaparikayakuta maraneeya tharjana kala ayek athadanguwata
මෙම මහා වන විනාශය නවතා ප්රදේශය සතුන්ට ජීවත්වීමට අවශ්ය පරිසරය සකස් කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බවද ගම්වැසියෝ කියති
mema maha wana winashaya nawatha pradeshaya sathunta jeewathweemata awashya parisaraya sakas kireemata baladhareen katayuthu kala yuthu bawada gamwesiyo kiyathi
කොච්චර කාලයක් සාකච්චා කෙරුවද
kochchara kalayak sakachcha keruwada
ඇයි ෆ්රෙන් අපිට මෙහෙම කරන්නෙ තවම යි යකෝ
eyi fren apita mehema karanne thawama yi yako
මේ සිද්ධියට තමාගේ කිසිම සම්බන්ධයක් නැතැයි ඇමැතිවරයා ප්රසිද්ධියේම ප්රකාශ කළේය
me siddhiyata thamage kisima sambandhayak netheyi emethiwaraya prasiddhiyema prakasha kaleya
ත්රිවිධ හමුදාවේ සහ පොලිසියේ සුභ සාධනය සඳහා පෙනී සිටින බවට හඟවමින් ඇතැම් පිරිස් රණවිරු නාමය භාවිතා කරමින් අරමුදල් රැස් කිරීමේ ක්රියාවලියක නිරතව සිටින බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්ය මධ්යස්ථානය පවසයි
thriwidha hamudawe saha polisiye subha sadhanaya sandaha penee sitina bawata hangawamin ethem piris ranawiru namaya bhawitha karamin aramudal res kireeme kriyawaliyaka nirathawa sitina bawa jathika arakshawa pilibanda madhya madhyasthanaya pawasayi
හදනවා ලංකා කේක් කපනවා ලංකාව කනවා ලංකාව සිංහල අවුරැද්දට හදනවා පොහොට්ටු කේක් කපනවා පොහොට්ටුව කනවා පොහොට්ටුව අම්ම පාාා
hadanawa lanka kek kapanawa lankawa kanawa lankawa sinhala awureddata hadanawa pohottu kek kapanawa pohottuwa kanawa pohottuwa amma paaa
ලකුණු
lakunu
අප්රේල් වසර ගණනකට පෙර අලෙවිකරණ ඉලක්කය ලැබිය හැකි භාෂා යාවත්කාලීන ක්රමය සහයදක්වන කරළි
aprel wasara gananakata pera alewikarana ilakkaya lebiya heki bhasha yawathkaleena kramaya sahayadakwana karali
එතුමාගේ අභාවයෙන් පසුව ආරම්භවූ අර්බුදකාරී තත්වය ගෙවී ගිය දශක ගණනක් තුළ වරින්වර විවිධ මුහුණුවර ගනිමින් පක්ෂයේ ඉදිරි ගමන් මගට විවිධ බාධා පැමිණවිනි
ethumage abhawayen pasuwa arambhawu arbudakaree thathwaya gewee giya dashaka gananak thula warinwara wiwidha muhunuwara ganimin pakshaye idiri gaman magata wiwidha badha peminawini
පළාත් පාලන සහ පළාත් සභා ඡන්ද ද නියෝජිත ප්රජාතන්ත්රවාදය ක්රියාත්මක අවස්ථාවන්ය
palath palana saha palath sabha chanda da niyojitha prajathanthrawadaya kriyathmaka awasthawanya
මෙන්න බටහිර අහස පළමු කොටස
menna batahira ahasa palamu kotasa
නමුත් කොන්ත්රාත් ක්රමයට සටන් කරන්න අපි භාරගන්නේ නෑ
namuth konthrath kramayata satan karanna api bharaganne ne
යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මහතා දිනපතා පුවත්පතක් සමග පැවති සංවාදයකට එක්වෙමින් ප්රකාශ කර තිබේ
yeyi janatha wimukthi peramune deshapalana mandala sabhika lalkantha mahatha dinapatha puwathpathak samaga pewathi sanwadayakata ekwemin prakasha kara thibe
පක්ෂයට අලුත් හයියක් නව පණක් නව ජවයක් ලැබුණා වගේ දැනුණා ෂාන් විජේලාල් කීවේය
pakshayata aluth hayiyak nawa panak nawa jawayak lebuna wage denuna shan wijelal keeweya
අනුරාධපුරය රඹෑව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කදුරුගස්දමන තුලානට අයත් කදුරුගස්දමන වැව කලක පටන් ප්රතිසංස්කරණය කිරීමට ඉල්ලා සිටිය ද ප්රදේශයේ ගොවි සංවිධාන ඇතුළු බලධාරින් කිසිවෙක් ඒ පිළිබඳව විධිමත් අවධානයක් යොමුකොට නැත
anuradhapuraya rambewa pradesheeya lekam kottasayata ayath kadurugasdamana thulanata ayath kadurugasdamana wewa kalaka patan prathisanskaranaya kireemata illa sitiya da pradeshaye gowi sanwidhana ethulu baladharin kisiwek e pilibandawa widhimath awadhanayak yomukota netha
ඔහු නමින් අබ්දුල් සත්කාර්ය
ohu namin abdul sathkarya
මෙම ව්යවස්ථා සංශෝධනයට පක්ෂ නායකයින් සියල්ල ගේ අනුමැතිය ලැබෙනු ඇති බවට අධිකරණ අමාත්ය ආචාර්ය විජේදාස රාජපක්ෂ විශ්වාසය පළ කරනවා
mema wyawastha sanshodhanayata paksha nayakayin siyalla ge anumethiya lebenu ethi bawata adhikarana amathya acharya wijedasa rajapaksha wishwasaya pala karanawa
අපි ගෙන ගිය ආර්ථික වැඩපිළිවෙළ සාර්ථක වූ නිසා තමයි ජනතාවට සහණ ලබා දීමට හැකි වූයේ
api gena giya arthika wedapiliwela sarthaka wu nisa thamayi janathawata sahana laba deemata heki wuye
අමතර ලැයිස්තුවලින් පත්වන සභික සංඛ්යාසව අනුව පළාත් පාලන ආයතනවල සභික සංඛ්යාාව ට වැඩි විය හැකි බවද අමාත්යාංශය කියයි
amathara leyisthuwalin pathwana sabhika sankyasawa anuwa palath palana ayathanawala sabhika sankyaawa ta wedi wiya heki bawada amathyanshaya kiyayi
ඊට ආදේශ කළ හැකි කණ්ඩායම් ලෙස සඟ වෙද ගුරු ගොවි කම්කරු බලවේගය පැහැදිලිව හඳුනාගන්නා ලදී
eeta adesha kala heki kandayam lesa sanga weda guru gowi kamkaru balawegaya pehediliwa handunaganna ladee
ඒ එම සැකකරුවන් තිදෙනා විදෙස්ගතවීමට සූදානම් වන බවට ලද තොරතුරකට අනුව මිනුවන්ගොඩ පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේදියි
e ema sekakaruwan thidena widesgathaweemata sudanam wana bawata lada thorathurakata anuwa minuwangoda poleesiya adhikaranayata karunu wartha kala awasthawediyi
අරුණ පුවත්පත පිටුව බලන්න
aruna puwathpatha pituwa balanna
නවීන තාක්ෂණයෙන් යුතු හැඳුනුම්පතක් නිකුත් කිරීම සූර්ය බල විදුලි ව්යාපෘතිය හා ඉන්දියාව හා ශ්රී ලංකාව අතර නෞකා සේවයක් ආරම්භ කිරීම යන ව්යාපෘති කඩිනමින් ක්රියාත්මක කිරීමට ඉන්දීය රජයේ අවධානය යොමු ඇති බව වාර්තා වනවා
naweena thakshanayen yuthu hendunumpathak nikuth kireema surya bala widuli wyapthiya ha indiyawa ha shree lankawa athara nauka sewayak arambha kireema yana wyapthi kadinamin kriyathmaka kireemata indeeya rajaye awadhanaya yomu ethi bawa wartha wanawa
එහි දී ඔයාව සප්රයිස් කරන්න ඕන කියලා මම ඇගේ ඇස් බැඳ ගෙලට පිහියෙන් ඇන්නා යැයි කොළඹ තුරඟ තරඟ පිටියේ දී සිය පෙම්වතින බව කියන තරුණියගේ ගෙලට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වන සරසවි සිසුව පොලිසට ප්රකාශය ලබා දෙමින් ප්රකාශ කර ඇත
ehi dee oyawa saprayis karanna ona kiyala mama ege es benda gelata pihiyen enna yeyi kolamba thuranga tharanga pitiye dee siya pemwathina bawa kiyana tharuniyage gelata thiyunu ayudhayakin ena ghathanaya kireeme siddhiya sambandhayen athadanguwata gath sekakaru wana sarasawi sisuwa polisata prakashaya laba demin prakas...
පස්වන එක්දින තරගයේදී ද ඔවුන්ට අවස්ථාවක් ලබාදීමට සූදානම් බව විරාට් කෝලි සඳහන් කළා
paswana ekdina tharagayedee da owunta awasthawak labadeemata sudanam bawa wirat koli sandahan kala
ප්රේමතිලක මහත්මා හෝර්ටන්තැන්න ආශ්රිතව කළ කැනීම්වලදී අපේ මානව පරපුර වසර දොළොස්දාහකට පමණ එපිටදී බාර්ලි වැනි ධාන්ය වගා කරගෙන තියෙනවා කියන දේ සනාථ කරගෙන තිබුණ
premathilaka mahathma hortanthenna ashrithawa kala keneemwaladee ape manawa parapura wasara dolosdahakata pamana epitadee barli weni dhanya waga karagena thiyenawa kiyana de sanatha karagena thibuna
පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්රියා යි
pashchath methiwarana prachanda kriya yi
මෙරට සංචාරයක නිරත වන ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ තමිල්නාඩු ප්රාන්ත නායක කේ
merata sancharayaka niratha wana indeeya bharatheeya janatha pakshaye thamilnadu prantha nayaka ke
අලුත් රටක ඉදිරියට යන්න හිතන අය එන්න
aluth rataka idiriyata yanna hithana aya enna
නළල තිලකය තැබූ මරියා
nalala thilakaya thebu mariya
බ ජ
ba ja
වො
wo
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් ආර්
jathika jala sampadana ha jalapawahana mandalaye nawa sabhapathiwaraya washayen ar
ජාතික උපදේශන කාරක සභාව විසින් අනුමත කරන ලද එන්නත්කරණ වැඩපිළිවෙළට සමගාමීව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය වසංගත රෝග විශේෂඥයන්ගේ ද සහාය ඇතිව විද්යාත්මක පදනමින් පිළියෙල කරන ලද ක්රමවේදය නොසලකාහරිමින් වසංගත රෝග විද්යා ඒකකය විද්යාත්මක නොවන වැඩ කරමින් මෙසේ චක්රලේඛයක් නිකුත් කිරීමෙන් එන්නත්කරණයේදී දේශපාලනඥයන්ට ඒවා බෙදන ක්රමවේදයකට...
jathika upadeshana karaka sabhawa wisin anumatha karana lada ennathkarana wedapiliwelata samagameewa rajaye waidya niladhareenge sangamaya wasangatha roga wisheshagnayange da sahaya ethiwa widyathmaka padanamin piliyela karana lada kramawedaya nosalakaharimin wasangatha roga widya ekakaya widyathmaka nowana weda karami...
කලූකුමාරිමෙය ගායනයරංගනය සහ නර්තනය ඇතුළත් නාට්යයක්
kalukumarimeya gayanayaranganaya saha narthanaya ethulath natyayak
එනම් ගැටලු යටපත් කිරීමය
enam getalu yatapath kireemaya
ප්රමාණවත් සේවයක් නොසැලසුවත් ලොකු වටිනාකමකින් යුත් බිල්පතක් පමණක් ලබා දෙන්නට එහි සේවකයෝ පියවර ගත්හ
pramanawath sewayak noselasuwath loku watinakamakin yuth bilpathak pamanak laba dennata ehi sewakayo piyawara gathha
ඔහු සමිඳුන්ට මෙසේ පවසයි එතුමාණෝ මාගේ රැකවරණය මාගේ බළකොටුවය මාගේ දෙවිඳාණෝය
ohu samindunta mese pawasayi ethumano mage rekawaranaya mage balakotuwaya mage dewindanoya
මහින්දට පුළුවන් යකඩ හොරුන්ට සමාව දීල මාධ්ය අංශය බාරදෙන්න
mahindata puluwan yakada horunta samawa deela madhya anshaya baradenna
ලන්ඩනයේ ප්රධාන සංඝ නායක හා ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නා හිමි ප්රමුඛ මහා සංඝරත්නය ද සෙසු ආගමික නායකයෝ ද ලන්ඩන් පුරපති ද ශ්රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්රිස් නෝනිස් ද ආරාධිතයෝ වූහ
landanaye pradhana sangha nayaka ha landan bauddha wiharadhipathi bogoda seelawimala na himi pramuka maha sangharathnaya da sesu agamika nayakayo da landan purapathi da shree lanka maha komasaris dosthara kris nonis da aradhithayo wuha
අනතුරෙන් මියගියේ ගෙලිඔය ලිමගහ කොටුව ප්රදේශයේ පදිංචි හැවිරිදි කාන්තාවක්
anathuren miyagiye gelioya limagaha kotuwa pradeshaye padinchi hewiridi kanthawak
ජාත්යන්තර මූල්ය අරමුදලේ සහයෝගයෙන් පසු ඉදිරි සති හා මාස කිහිපය තුළ තවත් ණය ප්රමාණයක් ද අපේක්ෂා කරන පාකිස්තානයට ඩොලර් බිලියන
jathyanthara mulya aramudale sahayogayen pasu idiri sathi ha masa kihipaya thula thawath naya pramanayak da apeksha karana pakisthanayata dolar biliyana
නිදාගන්න එපා මැට්ටෝ කියන්න කෙල්ලෙක් නැතිවුනාට අඩෝ තව ලෙවල් එකක් ගහලා පලයන් කියන්න යාලුවො ඉන්නවා මච් ලව් මල්ටිප්ලේයර් ගේම්ස්
nidaganna epa metto kiyanna kellek nethiwunata ado thawa lewal ekak gahala palayan kiyanna yaluwo innawa mach law maltipleyar gems
වෛද්යවරයා රවිගෙන් ඒ ගැන විමසුවේය
waidyawaraya rawigen e gena wimasuweya
ජාත්යන්තර මූල්ය අරමුදලේ ණය වැඩසටහන අනුමත වීමට පෙර ශ්රී ලංකාවේ සමස්ත විදේශ ණය ප්රමාණය ඩොලර් බිලියන
jathyanthara mulya aramudale naya wedasatahana anumatha weemata pera shree lankawe samastha widesha naya pramanaya dolar biliyana
දැනට කාර්මික දෝෂයට ලක්ව ඇති විදුලිබලාගාර යථා තත්ත්වයට පත් කිරීම සඳහා පියවර ගෙන ඇති බවද විදුලිබල හා බලශක්ති අමාත්යංශය වැඩිදුරටත් පැවසුවේය
denata karmika doshayata lakwa ethi widulibalagara yatha thaththwayata path kireema sandaha piyawara gena ethi bawada widulibala ha balashakthi amathyanshaya wediduratath pewasuweya
ලෝක වෙළඳපොළ ඉන්ධන මිල ගණන්වල වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් මෙසේ ඉන්ධන මිල ගණන් අඩුකරනු ඇත
loka welandapola indhana mila gananwala wasiya paribhogika janathawata labadeeme aramunin mese indhana mila ganan adukaranu etha
සිවාජිලිංගම් පවසයි
siwajilingam pawasayi
භාවිතේ එහෙම නොවුණට ඒක හරිම රාජ්යතාන්ත්රිකයි
bhawithe ehema nowunata eka harima rajyathanthrikayi