Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
මං කියන ඒවට උත්තර දෙන්න ඕනෙ ආ
man kiyana ewata uththara denna one a
ශ්රී ලාංකික ඩයස්පෝරා කණ්ඩායම් විසින් ඉල්ලා සිටින පරිදි ශ්රී ලංකාව ජත්යන්තර යුද අධිකරණයට ගෙන යෑමට ද අන්තර් ජාතික ප්රජාව තවමත් සූදානම් නැත
shree lankika dayaspora kandayam wisin illa sitina paridi shree lankawa jathyanthara yuda adhikaranayata gena yemata da anthar jathika prajawa thawamath sudanam netha
ඇමරිකානු වාර්තාව මගින් ලොව පුරා රටවල මිනිස් ශ්රමයේ අවභාවිතය සහ මිනිස් ජාවාරම් පිළිබද අවධානය යොමුකර තිබෙනවා
emarikanu warthawa magin lowa pura ratawala minis shramaye awabhawithaya saha minis jawaram pilibada awadhanaya yomukara thibenawa
කෙසේ වුවද දුෂ්මන්ත ඇයට ආදරයෙන් සැලකුවේය
kese wuwada dushmantha eyata adarayen selakuweya
නීතිය හා පර්යාය බිඳවැටුණු අතර නිර්මාණය වූයේ කොල්ලකාරී අර්ථ ක්රමයකි
neethiya ha paryaya bindawetunu athara nirmanaya wuye kollakaree artha kramayaki
මේ අතර කොළඹ ඉසිපතන විද්යාලයේ හැවිරිදි පාසල් සිසුවෙකුද කොවිඩ් ආසාදිතව මියගොස් තිබෙනවා
me athara kolamba isipathana widyalaye hewiridi pasal sisuwekuda kowid asadithawa miyagos thibenawa
නාස්තිය අවම කරන්න ඕනෑ
nasthiya awama karanna one
ඇය උපන්නේ කොළඹින් දුර බැහැර ප්රදේශයකය
eya upanne kolambin dura behera pradeshayakaya
මොරගහකන්ද ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි හයලක්ෂ හැටදහසක් වන අතර එය පරාක්රම සමුද්රයේ ජල ධාරිතාව මෙන් හය ගුණයක්
moragahakanda jalashaye sampurna jala dharithawa akkara adi hayalaksha hetadahasak wana athara eya parakrama samudraye jala dharithawa men haya gunayak
පැය දෙකක පමණ සාකච්ඡාවකින් පසු ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට තීරණය කරන්න බැහැ
peya dekaka pamana sakachchawakin pasu anduwen iwathwiya yuthu bawata theeranaya karanna behe
පෙරේරා වාමාංශික නායකයා වටා ද්රවිඩ ජනතාව එකතුවන බව තේරුම් ගත් අධිරාජ්යවාදීන් ද්රවිඩ ජනතාවගේ ඡන්ද බලය අහෝසි කළා
perera wamanshika nayakaya wata drawida janathawa ekathuwana bawa therum gath adhirajyawadeen drawida janathawage chanda balaya ahosi kala
හෙද සේවයේත් පුරප්පාඩු ක් පමණ තිබෙනවා
heda sewayeth purappadu k pamana thibenawa
ඞී
nee
ඒ අනුව රුසියානු ප්රවාහන විශ්වවිද්යාලය හි උපකුලපති මහාචාර්ය ඇලෙක්සැන්ඩර් ක්ලිමොව් මහතා ඇතුළු බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී ශ්රී ලංකා ජර්මානු දුම්රිය තාක්ෂණික පුහුණු මධ්යස්ථානය වැඩිදියුණු කිරීම ශාස්ත්රීය හුවමාරුව විද්යාත්මක පර්යේෂණ මාර්ගගත දේශන සහ ශ්රී ලංකාවේ ප්රවාහන ක්ෂේත්රයේ විශේෂඥයින් සඳහා පුහුණුව වැනි කරුණු රැසක් පි...
e anuwa rusiyanu prawahana wishwawidyalaya hi upakulapathi mahacharya eleksendar klimow mahatha ethulu baladhareen samanga pewathi sakachchawedee shree lanka jarmanu dumriya thakshanika puhunu madhyasthanaya wedidiyunu kireema shasthreeya huwamaruwa widyathmaka paryeshana margagatha deshana saha shree lankawe prawahana...
ගුරු මේසෙ රෙද්දෙන් සපත්තු පිහදාපු උං ගුරු සටනට කඩේ යන එක තමා බලං ඉන්න අමාරු
guru mese redden sapaththu pihadapu un guru satanata kade yana eka thama balan inna amaru
එහිදී පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර කියා සිටියේ පොහොට්ටුවට සමූපකාර ඡන්දයක් හෝ ජයගත නොහැකි බවයි
ehidee parlimenthu manthree dayasiri jayasekara kiya sitiye pohottuwata samupakara chandayak ho jayagatha noheki bawayi
පොලිසිය පැවසුවේ ඊයේ රාත්රී
polisiya pewasuwe eeye rathree
සෙසු මරණකරුගේ අනන්යතාව මෙතෙක් තහවුරු වී නැති අතර ඔහු වයස අවුරුදු ත් අතර පසුවන්නෙක්
sesu maranakaruge ananyathawa methek thahawuru wee nethi athara ohu wayasa awurudu th athara pasuwannek
මහ නුවර නගරාධිපති කේසර සේනානායක
maha nuwara nagaradhipathi kesara senanayaka
අනතුරුව බොහෝ කාලයක් සිය සැමියාගේ මතකයන් ද සමග බුත්ගමුව පාරේ ඇල අයිනේ ජීවත් වූ සිය නිවස ද අතැර යාමට සිදුවු බව ඇය පවසන්නීය
anathuruwa boho kalayak siya semiyage mathakayan da samaga buthgamuwa pare ela ayine jeewath wu siya niwasa da athera yamata siduwu bawa eya pawasanneeya
අනුරාධි හා සඳරුවන් චීන මැරතන් තරගයට යති
anuradhi ha sandaruwan cheena merathan tharagayata yathi
පොළොන්නරුව පොලිස් වසමේ දී
polonnaruwa polis wasame dee
රුපියල අවප්රමාණයවීම පාලනය කිරීමේ අරමුණින් අත්යවශ්ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය ශ්රී ලංකා මහබැංකුව පාලනය කර තිබෙනවා
rupiyala awapramanayaweema palanaya kireeme aramunin athyawashya nowana paribhogika bhanda anayanaya shree lanka mahabenkuwa palanaya kara thibenawa
එතනදී සේකරයන් සමත් වෙනවා තමන් වෙත පූර්වයෙන් උරුම වූ සියලු සම්ප්රදායන් ඔහුගේ ශක්ති ප්රමාණයෙන් අවශෝෂණය කර ගන්න
ethanadee sekarayan samath wenawa thaman wetha purwayen uruma wu siyalu sampradayan ohuge shakthi pramanayen awashoshanaya kara ganna
නුවරඑලිය ප්රාදේශිය ලේකම් කාර්යාලයට අයත් බව පැවසෙන මෙම ඉඩම එම ව්යාපාරිකයාට මිට සිව්වසරකට ප්රථම එලවළු වගාව සදහා කෙටි කාලින බදු පදනම මත නුවරඑලිය ප්රාදේශිය ලේකම් කාර්යාලය මගින් ගිවිසුමක් මත තාවකාලිකව ලබාදි ඇති බවත් එම ගිවිසුම් කාලය අවසන් වුවද එම ව්යාපාරිකයා විසින් සිය මුදල් බලය භාවිතා කරමින් එම ඉඩම තුල ස්ථිර ගොඩනැගිල්ලක්ද ...
nuwaraeliya pradeshiya lekam karyalayata ayath bawa pewasena mema idama ema wyaparikayata mita siwwasarakata prathama elawalu wagawa sadaha keti kalina badu padanama matha nuwaraeliya pradeshiya lekam karyalaya magin giwisumak matha thawakalikawa labadi ethi bawath ema giwisum kalaya awasan wuwada ema wyaparikaya wisin...
විනිසුරු ප්රියන්ත ජයවර්ධන අඩුවීමෙන් මාලිමාවේ මැතිවරණ පෙත්සම් යළිත් කල්යයි
winisuru priyantha jayawardhana aduweemen malimawe methiwarana pethsam yalith kalyayi
එහෙත් ඒ අවස්ථාව දක්වා විසඳුමක් ලැබිය යුත්තේ සාකච්ඡා තුළින් බව ඉන්දියාව තදින් විශ්වාස කළා
eheth e awasthawa dakwa wisandumak lebiya yuththe sakachcha thulin bawa indiyawa thadin wishwasa kala
පසුකාලෙක ඩේන් ෂියාඕපින්ග් සමඟ කිට්ටු සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට ෆීල්ඩ් මාර්ෂල් ලියූට හැකිවිය
pasukaleka den shiyaoping samanga kittu sambandhathawayak pawathwa geneemata feeld marshal liyuta hekiwiya
දෙහිඅත්තකණ්ඩිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි
dehiaththakandiya poleesiya me sambandhayen wedidura pareekshana sidukarayi
එදා මේ රටේ අනාගත දේශපාලන නායකත්වයක් ලෙසින් මතුවෙමින් සිටි ගෝඨා භීතියෙන් හෙවත් ගෝඨා බයෙන් පෙළුණු යහපාලකයන් විවිධ චෝදනා ගෙන සීඅයිඞීය හරහා බුද්ධි අංශ විරුවන් දඩයම් කළේය
eda me rate anagatha deshapalana nayakathwayak lesin mathuwemin siti gota bheethiyen hewath gota bayen pelunu yahapalakayan wiwidha chodana gena seeayineeya haraha buddhi ansha wiruwan dadayam kaleya
එදා වික්රමසිංහ මහතා ගත් ස්ථාවරය නිවැරැදිය
eda wikramasinha mahatha gath sthawaraya niwerediya
එතුමා පක්ෂය කඩන තැනට තාම ඇවිල්ලා නැහැ
ethuma pakshaya kadana thenata thama ewilla nehe
මම එයාට වරදක් කරලා නැහැ
mama eyata waradak karala nehe
දැන් බුද්ධිමත් ජනතාව තම මොළය මෙහෙයවා බොහෝ කාර්යයන් සිදුකරයි
den buddhimath janathawa thama molaya meheyawa boho karyayan sidukarayi
ගන්න එපා
ganna epa
වත්මන් සභාපති පාලිත ප්රනාන්දු මහතාට හයවැනි වසරටත් සංගමයේ සභාපති ධූරයේ කටයුතු කිරීම සඳහා ක්රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය පමාවීම නිලවරණය කල් දැමීමට ආසන්නම හේතුව වූ බව වාර්තාවේ
wathman sabhapathi palitha pranandu mahathata hayaweni wasaratath sangamaye sabhapathi dhuraye katayuthu kireema sandaha kreeda emethiwarayage anumethiya pamaweema nilawaranaya kal demeemata asannama hethuwa wu bawa warthawe
මෙම උත්සව මාලාවේ දෙවන අදියරේ එහි සපැමිණි ශ්රී ලංකා පාබල හමුදාවේ තවත් ජ්යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් විශ්රාමික නන්ද මල්ලවාරච්චි පිළිගනු ලැබුවේ ශ්රී ලංකා පාබල හමුදාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා විසිනි
mema uthsawa malawe dewana adiyare ehi sapemini shree lanka pabala hamudawe thawath jyeshta niladhariyeku wana mejar jenaral wishramika nanda mallawarachchi piliganu lebuwe shree lanka pabala hamudawe senawidhayaka mejar jenaral amal karunasekara mahatha wisini
මම මේවා කවදාවත් කිව්වේ නෑ
mama mewa kawadawath kiwwe ne
කඩ කාමරය ගැන ගැටලූ සහගත තත්ත්වයක් උදාවීමෙන් පසු නගර සභා ආඥා පනතේ වැනි වගන්තිය යටතේ බදු කාලය අවසන්ව එවකට බාරකරු ලෙස පෙනී සිටි පෙර කී පුද්ගලයාට එම කාමරයෙන් ඉවත් වන ලෙස ජුනි වැනි දා දැන්වීම් බාර දුන්නේය
kada kamaraya gena getalu sahagatha thaththwayak udaweemen pasu nagara sabha agna panathe weni waganthiya yatathe badu kalaya awasanwa ewakata barakaru lesa penee siti pera kee pudgalayata ema kamarayen iwath wana lesa juni weni da denweem bara dunneya
පාපන්දු ක්රීඩිකාවකටද ක්රීඩකයින්ට හා සමාන දීමනා ගෙවීමට බ්රසීලය සහ සියරා ලියොනය තීරණය කරමින් දැනටමත් එම පියවර රැගෙන ඇති ඕස්ට්රේලියාව එංගලන්තය නොර්වේ සහ නවසීලන්තය සමග එක්විය
papandu kreedikawakatada kreedakayinta ha samana deemana geweemata braseelaya saha siyara liyonaya theeranaya karamin denatamath ema piyawara regena ethi ostreliyawa engalanthaya norwe saha nawaseelanthaya samaga ekwiya
වැසි ජලයෙන් වගා කටයුතු සිදු කිරීමට හැකියාව පැවතිය ද වැසි කාලවලදී ඉහළ වැව ප්රදේශයෙන් ගලා එන දැවැන්ත ජල පහර හේතුවෙන් අස්වැද්දූ කුඹුරු සියල්ලම යටවීමේ තර්ජනයටද ගොවීන් මුහුණ දෙනවා
wesi jalayen waga katayuthu sidu kireemata hekiyawa pewathiya da wesi kalawaladee ihala wewa pradeshayen gala ena dewentha jala pahara hethuwen asweddu kumburu siyallama yataweeme tharjanayatada goween muhuna denawa
එතුමා චීනය ගොඩනගන්න සමත් වුණා
ethuma cheenaya godanaganna samath wuna
කමිටුවේ සභාපති පත්කළේ ජනාධිපතිවරයා විසින්
kamituwe sabhapathi pathkale janadhipathiwaraya wisin
ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ නිදහස් පක්ෂ නායකයින් අතර තීරණාත්මක හමුවක් එළෙඹෙන වනදා පැවත්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ
e anuwa janadhipathi gotabhaya rajapaksha saha nidahas paksha nayakayin athara theeranathmaka hamuwak elembena wanada pewathweemata theeranaya kara ethi bawayi wartha wanne
විරති හෝ සමාදානයේ එවැනි මැද මාවතක් දැකගත නොහැක
wirathi ho samadanaye eweni meda mawathak dekagatha noheka
ඒ අනුව හෙට පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම ඉදිරි තොරතුරු තාක්ෂණ සංවර්ධන සැලැස්ම මෙහිදී ජනාධිපතිතුමා විසින් එළිදැක්වීමට නියමිත බව ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය නිවේදනය කරයි
e anuwa heta paswaruwe janadhipathi lekam karyalayedee mema idiri thorathuru thakshana sanwardhana selesma mehidee janadhipathithuma wisin elidekweemata niyamitha bawa shree lanka thorathuru thakshana niyojithayathanaya niwedanaya karayi
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අතිගරු අග්රාමාත්ය ගරු රනිල් වික්රමසිංහ මැතිඳු කන්ද උඩරට ජනතාව වෙනුවෙන් පිළිගනිමු
shree lanka prajathanthrika samajawadee janarajaye athigaru agramathya garu ranil wikramasinha methindu kanda udarata janathawa wenuwen piliganimu
මන්දයත් ධර්මසිරි ගමගේ සහ ප්රේමසිරි කේමදාස යන දෙදෙනාගේ දීර්ඝ සංගීත චාරිකාව එයින් ඇරඹුණු බැවිනි ඔවුන්ගේ සුසංයෝගයෙන් ප්රශස්ත ගී මාලාවක් සංගීත ක්ෂේත්රයට එක් වූ බැවිනි
mandayath dharmasiri gamage saha premasiri kemadasa yana dedenage deergha sangeetha charikawa eyin erambunu bewini owunge susanyogayen prashastha gee malawak sangeetha kshethrayata ek wu bewini
මරා දැමූ පසුත් රමණයේ යෙදීම
mara demu pasuth ramanaye yedeema
චානුක රත්වත්තේ ඇතුළු පිරිසට ඇප
chanuka rathwaththe ethulu pirisata epa
තවද අමාත්ය ජී
thawada amathya jee
නෙදර්ලන්තය ඔස්ටේ්රයාව ක්රොයේෂියාව හා ඉතාලිය යන යුරෝපා රටවල වෙසෙන ජනතාව මෙසේ කොරෝනා අගුලූ දැමීම් වලට එරෙහිව විරෝධය පාමින් උද්ඝෝෂණ පැවැත්වීමට පියවර ගෙන ඇති අතර නෙදර්ලන්තයේ හේග් අගනුවර මාර්ගවලට පැමිණි දහස් ගණනක් වූ ජනතාව ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් වෙත දල්වන ලද රතිඤ්ඤා කරල් දමා ගසමින් පාපැදිවලට ගිනි තබමින් සි...
nedarlanthaya osterayawa kroyeshiyawa ha ithaliya yana yuropa ratawala wesena janathawa mese korona agulu demeem walata erehiwa wirodhaya pamin udghoshana pewethweemata piyawara gena ethi athara nedarlanthaye heg aganuwara margawalata pemini dahas gananak wu janathawa arakshawa sandaha yodawa siti polis niladhareen wet...
විශේෂ මහන්සියක් ද ගත්තාය
wishesha mahansiyak da gaththaya
කල්පිටිය ප්රදේශයේ ධීවරයින් දෙපිරිසක් අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා වහාම ක්රියාත්මක වන පරිදි මාරුකර යවා තිබේ
kalpitiya pradeshaye dheewarayin depirisak athara ethi wu siddhiya sambandhayen kalpitiya polis sthanadhipathiwaraya wahama kriyathmaka wana paridi marukara yawa thibe
අනිත් කාරණය තමා මේ නිවාස හදන්න ඇස්තමේන්තු කරලා තියෙන්නේ මීට අවුරුදු කට කලින් අපි වැඩකරන්නේ දැන්
anith karanaya thama me niwasa hadanna esthamenthu karala thiyenne meeta awurudu kata kalin api wedakaranne den
නමුත් අපි ඉන්නේ කොවිඩ් වසංගතය එන්න පෙර තිබූ තැනට අපේ ආර්ථිකය යා යුතුයි කියන මතයේ නොවෙයි
namuth api inne kowid wasangathaya enna pera thibu thenata ape arthikaya ya yuthuyi kiyana mathaye noweyi
විපක්ෂයේ අපේක්ෂකයා ජය ප්රකාශ කරයි
wipakshaye apekshakaya jaya prakasha karayi
නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්රස් පර්ල් නෞකා අනතුරු ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කෙරේ වීඩියෝ
niw dayamand saha ekspras parl nauka anathuru gena soyanna parlimenthu wishesha karaka sabhawak path kere weediyo
කෝටි
koti
ආණ්ඩු විරෝධී ජනතා හඩට ඉඩක් හදමින් අපි ජනබල සේනා දැවැන්ත විරෝධතාව අරඹනවා අගෝස්තු සවස ට ලිප්ටන් වටරවුමට එන්න ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන
andu wirodhee janatha hadata idak hadamin api janabala sena dewentha wirodhathawa arambanawa agosthu sawasa ta liptan watarawumata enna ekabaddha wipakshaye parlimenthu manthree kandayam nayaka dinesh gunawardhana
රාජ්ය අමාත්ය ගරු පාලිත රංගේ බණ්ඩාර මැතිතුමා විසින් ක්රියාත්මක කල දියවර නෑයෝ වැඩසටහන මගින් සිදුකල සංවර්ධන ක්රියාවලියේ දකුණ ඉවුර කෝන්කඩවල ගොවි සංවිධානයේ ප්රගතිය සොයා බැලීමට ගරු අමාත්යතුමන් සහභාගි උනා
rajya amathya garu palitha range bandara methithuma wisin kriyathmaka kala diyawara neyo wedasatahana magin sidukala sanwardhana kriyawaliye dakuna iwura konkadawala gowi sanwidhanaye pragathiya soya beleemata garu amathyathuman sahabhagi una
මේ අතර පසුගිය දින කිහිපය තුළදී අත්අඩංගුවට ගත් හිටපු එල්
me athara pasugiya dina kihipaya thuladee athadanguwata gath hitapu el
බහුතරයක් මුස්ලිම් ජනතාව මේකට සම්බන්ධ නැහැ
bahutharayak muslim janathawa mekata sambandha nehe
කොළඹ වැල්ලවාය මාර්ගයේ පල්ලික්කුඩාව ප්රදේශයේදී සිදු වූ රිය අනතුරකින් දැරියක් මියගොස් තිබේ
kolamba wellawaya margaye pallikkudawa pradeshayedee sidu wu riya anathurakin deriyak miyagos thibe
විවෘත ආර්ථිකයේ අඩුපාඩු තිබෙනවා
wiwtha arthikaye adupadu thibenawa
එදා සඳහා වන එක තිබුණ වෙලාවේ මම පුහුණු තරගයක් ක්රීඩා කරමින් හිටියේ
eda sandaha wana eka thibuna welawe mama puhunu tharagayak kreeda karamin hitiye
මෙවැනි කරුණු කාරණා සැලකිල්ලට ගත් ක්රීඩා සහ යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ ඔස්ට්රේලියාවේ පැවති පන්දුවාර විස්සයි විස්ස ක්රිකට් ලෝක කුසලානය සඳහා සහභාගි වූ ශ්රී ලංකා කණ්ඩායමට නැගුණු විවිධ චෝදනා සහ බෝන් අගේන් ආගමෙන් එල්ලවන බලපෑම් පිළිබඳව සොයා බැලීමට පංච පුද්ගල විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත් කළේය
meweni karunu karana selakillata gath kreeda saha yauwana katayuthu emethi roshan ranasinha ostreliyawe pewathi panduwara wissayi wissa krikat loka kusalanaya sandaha sahabhagi wu shree lanka kandayamata negunu wiwidha chodana saha bon agen agamen ellawana balapem pilibandawa soya beleemata pancha pudgala wishesha pare...
මිහින්තලේ රංග චතූ
mihinthale ranga chathu
එදා එයාලා නියෝජනය කරපු අතීතයට අද එයාලම පස්ස හරෝපු එක ඉතිහාසයේ සරදමක් කියලයි අපට නම් හිතෙන්නේ
eda eyala niyojanaya karapu atheethayata ada eyalama passa haropu eka ithihasaye saradamak kiyalayi apata nam hithenne
දෙපාර්ශ්වය අතර ගැටුම හටගෙන ඇත්තේ කොවිඩ් ආසාදිත පිරිසක් නිවෙස්වලින් ඉවත් කිරීමට යාමේදීයි
deparshwaya athara getuma hatagena eththe kowid asaditha pirisak niweswalin iwath kireemata yamedeeyi
ඒ නිසා ලංකාවේ නම් මේ මැද හරියේ වගේ තියන එක තමා හොඳ
e nisa lankawe nam me meda hariye wage thiyana eka thama honda
ශ්රී ලංකා වන්දනාකරුවනට කිසිම බියක් සැකයක් නැතිව දඹදිව වන්දනාවේ යාමට හැකි බවත් චෙන්නායි නුවරදී මෑතදී වූ සුළු සිද්ධිය වැනි දේ යළි ඇති නොවීමට වගබලා ගන්නා බවත් ශ්රී ලංකාවේ ඉන්දියා මහා කොමසාරිස් අශෝක් කුමාර් කාන්ත මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් සමග පැවැසීය
shree lanka wandanakaruwanata kisima biyak sekayak nethiwa dambadiwa wandanawe yamata heki bawath chennayi nuwaradee methadee wu sulu siddhiya weni de yali ethi noweemata wagabala ganna bawath shree lankawe indiya maha komasaris ashok kumar kantha malwathu asgiri maha nahimiwarun samaga peweseeya
යාපනය නල්ලූර් කෝවිල අසලදී යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලංගචේලියන්ට ආරක්ෂාව සපයමින් ගමන් කරමින් සිටියදී වෙඩි ප්රහාරයකට ලක්ව මියගිය හිටපු පොලිස් සැරයන් සරත් හේමචන්ද්රගේ බිරිද වන ප්රියංගිකා කුමුදුනී අද පෙරවරුවේ පල්ලම පොලිසියේදී වැඩ භාර ගත්තා
yapanaya nallur kowila asaladee yapanaya mahadhikarana winisuru manikkawasagam ilangacheliyanta arakshawa sapayamin gaman karamin sitiyadee wedi praharayakata lakwa miyagiya hitapu polis serayan sarath hemachandrage birida wana priyangika kumudunee ada perawaruwe pallama polisiyedee weda bhara gaththa
අඩුම තරමින් ශෝක පණිවිඩයක් නැහැ
aduma tharamin shoka paniwidayak nehe
ඔවුන්ගේ පහත් ලිංගික ආශාවන් සංසිඳුවා ගැනීමට පන්ති කාමරය ගුබ්බෑයමක් බවට පත් කරගෙන තිබෙන පළමු අවස්ථාව එය නොවන බව ද සැබෑය
owunge pahath lingika ashawan sansinduwa geneemata panthi kamaraya gubbeyamak bawata path karagena thibena palamu awasthawa eya nowana bawa da sebeya
අපි ඒ තත්ත්වය වෙනස් කලා
api e thaththwaya wenas kala
මේ පිළිබඳ බහුදින ධීවර යාත්රා දැඩි අවධානය යොමු කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරන්නේ
me pilibanda bahudina dheewara yathra dedi awadhanaya yomu kala yuthu bawayi ema departhamenthuwa wediduratath awadharanaya karanne
wa
ඒකාබද්ධ විපක්ෂයේ තක්සේරු පදනම් කර ගත හොත් විරෝධතාවට පුද්ගලයන් ක් පමණ සහභාගි වී ඇත
ekabaddha wipakshaye thakseru padanam kara gatha hoth wirodhathawata pudgalayan k pamana sahabhagi wee etha
තිළිණි ද සිල්වා කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ගතයුතු ක්රියාමාර්ග පිළිබඳ දකුණු කොරියාවේ වෙසෙන ශ්රි ලාංකිකයින් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව එරට ශ්රි ලංකා තානාපති කාර්යාලය සදහන් කරයි
thilini da silwa korona wairasayen araksha weemata gathayuthu kriyamarga pilibanda dakunu koriyawe wesena shri lankikayin denuwath kireemata piyawara gena ethi bawa erata shri lanka thanapathi karyalaya sadahan karayi
කාර්මික දෝෂයකට ලක්ව යථා තත්ත්වයට පත් කර දින ක කාලයකට පසු නොරොච්චෝලේ තාප බලාගාරය ඊයේ නැවත වතාවක් අක්රීය වී තිබේ
karmika doshayakata lakwa yatha thaththwayata path kara dina ka kalayakata pasu norochchole thapa balagaraya eeye newatha wathawak akreeya wee thibe
එහි මුල් සේවක පිරිස පමණක් ක් විය
ehi mul sewaka pirisa pamanak k wiya
අධ්යාපනය වූ කලී සමාන අයිතිවාසිකමකි
adhyapanaya wu kalee samana ayithiwasikamaki
දිල්ලිය ඉස්ලාමාබාද් වගේ නගර මේ වන විට පරිසර දුෂණය නිසා වහලා
dilliya islamabad wage nagara me wana wita parisara dushanaya nisa wahala
කොළඹ කොටස් වෙළදපොළ ඊයේ දිනයේත් ඒකක
kolamba kotas weladapola eeye dinayeth ekaka
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වීමට සූදානම් නොමැති බවට ජාතික නිදහස් පෙරමුණේ මන්ත්රීවරයෙකු තමන්ට දැනුම් දුන් බව සන්ධාන මහ ලේකම් අමාත්ය මහින්ද අමරවීර පවසනවා
eksath janatha nidahas sandhanayen iwathweemata sudanam nomethi bawata jathika nidahas peramune manthreewarayeku thamanta denum dun bawa sandhana maha lekam amathya mahinda amaraweera pawasanawa
පෞද්ගලික වාණිජ බැංකුවක් විසින් මෙම සත්කාර ඒකකය සඳහා මුදල් ලබාදී තිබීමද විශේෂත්වයකි
paudgalika wanija benkuwak wisin mema sathkara ekakaya sandaha mudal labadee thibeemada wisheshathwayaki
යමක් කරන කොට එක එක පාර්ශව වලින් එන විරොධතාත් එක දෙයක්
yamak karana kota eka eka parshawa walin ena wirodhathath eka deyak
දකුණු ඉන්දියාවේ සිට දෙමළ කම්කරුවන් රැගෙන එම ආරම්භ වූයේ අතර වූ කෝපි යුගය තුළ වැවිලිකරුවන්ගේ අවශ්යතාවය මතය
dakunu indiyawe sita demala kamkaruwan regena ema arambha wuye athara wu kopi yugaya thula wewilikaruwange awashyathawaya mathaya
කොළඹ දිස්ත්රික් මන්ත්රී මධුර විතානගේ ශ්රී
kolamba disthrik manthree madhura withanage shree
මේ සම්බන්ධයෙන් නුවරඑළිය මහේස්ත්රාත් අධිකරණය දැනුමත් කිරීමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය දිස්ත්රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්යවරයා වෙත යොමු කරන ලෙස නුවරඑලිය මහෙස්ත්රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්රාත් ජේ
me sambandhayen nuwaraeliya mahesthrath adhikaranaya denumath kireemen pasu pashchath marana parikshanaya sadaha nuwaraeliya disthrik maha rohale wisheshagna adhikarana waidyawaraya wetha yomu karana lesa nuwaraeliya mahesthrath adhikaranaye weda balana mahesthrath je
ගෝලීය වෙළෙඳපොළ තුළ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වෙමින් තිබෙන බවත් ඊට සාපේක්ෂව අනෙක් රටවල මුදල් ඒකක අවප්රමාණය වෙමින් තිබෙන බවත් ශ්රී ලංකා මහ බැංකුව මේ මස මුලදී සඳහන් කළේය
goleeya welendapola thula emerika eksath janapada dolaraya shakthimath wemin thibena bawath eeta sapekshawa anek ratawala mudal ekaka awapramanaya wemin thibena bawath shree lanka maha benkuwa me masa muladee sandahan kaleya
කෙසේ නමුත් සානා අගනුවර පාලනය හිමිකරගෙන සිටින හවුති ගරිල්ලන් ප්රකාශ කළේ සෞදි අරාබිය ප්රමුඛ සන්ධානය විසින් මෙම ප්රහාරය එල්ල කර ඇති බවයි
kese namuth sana aganuwara palanaya himikaragena sitina hawuthi garillan prakasha kale saudi arabiya pramuka sandhanaya wisin mema praharaya ella kara ethi bawayi
කළුවාමෝදර ගංඟාවට ස්කාගාර දෙකකින් අපද්රව්ය
kaluwamodara ganngawata skagara dekakin apadrawya
එක්සත් රාජධානියෙන් වාර්තා වන නව කොරෝනා වයිරසයේ නව වයිරස ප්රභේදය ආසාදනය වූ රෝගීන් දෙදෙනකු ඔස්ට්රේලියාවෙන් හඳුනාගෙන ඇතැයි ද ගාඩියන් පුවත් වෙබ් අඩවිය අද වාර්තා කළේය
eksath rajadhaniyen wartha wana nawa korona wayirasaye nawa wayirasa prabhedaya asadanaya wu rogeen dedenaku ostreliyawen handunagena etheyi da gadiyan puwath web adawiya ada wartha kaleya
ඒ අතරතුර සුගන්ධිකා නිවසට පියමංකර සාලයට ඇතුළු වූවා පමණි
e atharathura sugandhika niwasata piyamankara salayata ethulu wuwa pamani
නාට්ය නරඹන්න විශාල පේ්රක්ෂක සංඛ්යාවක් සහභාගි වුණා
natya narambanna wishala perakshaka sankyawak sahabhagi wuna
මරණාසන්න මොහොතේ පසුවු දැරියකට ලැබුනු ඉතිහාසගත වන අධිකරණ නියෝගය
maranasanna mohothe pasuwu deriyakata lebunu ithihasagatha wana adhikarana niyogaya
දැන් එහි පළාත් සභාවක් ඇතුලු සිවිල් පරිපාලන ව්යුහයක් ස්ථාපිත කර වසර ගණනාවකි
den ehi palath sabhawak ethulu siwil paripalana wyuhayak sthapitha kara wasara gananawaki
රටේ විශ්වවිද්යාල ක්රියාවලියේ වෙනස්කම් සිදු කරත්දී ආචාර්යවරුන්ගේ සංගමය සමග සාකච්ඡා කොට ඒවා කරන බවට පොරොන්දුවක් රජය මීට පෙර ලබා දී තිබිය දී එය නොතකමින් ක්රියාකරන බව පවසමින් ආචාර්යවරුන්ගේ සංගමය පසුගියදා වැඩ වර්ජනයක නිරත විය
rate wishwawidyala kriyawaliye wenaskam sidu karathdee acharyawarunge sangamaya samaga sakachcha kota ewa karana bawata poronduwak rajaya meeta pera laba dee thibiya dee eya nothakamin kriyakarana bawa pawasamin acharyawarunge sangamaya pasugiyada weda warjanayaka niratha wiya