Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
රට බංකොළොත් බව ප්රකාශයට පත් කිරීම මාස කිහිපයක කුමන්ත්රණයක් බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා
rata bankoloth bawa prakashayata path kireema masa kihipayaka kumanthranayak bawa hitapu maha benku adhipathi ajith niwad kabral pawasanawa
පාකිස්ථාන ක්රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙම විස්සයි විස්ස තරඟාවලිය සඳහා කණ්ඩායම් ක් එක වනවා
pakisthana krikat ayathanaya wisin sanwidhanaya karanu labana mema wissayi wissa tharangawaliya sandaha kandayam k eka wanawa
ප්රභාකරන් සැඟව සිටි මෙම භූගත මාලිගාව සොයාගනු ලැබුවේ වසරේ පෙබරවාරි මාසයේදීය
prabhakaran sengawa siti mema bhugatha maligawa soyaganu lebuwe wasare pebarawari masayedeeya
වසරේදී සිංග්ලංකා ගීත කැසට් සමාගම සිය අභිනව ව්යාපාර කටයුතු අරඹන්නට තෝරාගත්තේ එදවස ශ්රී ලංකාවේ ජනප්රිය තලයේ වැජඹුනු ගායන ශීල්පීන්ය
wasaredee singlanka geetha kesat samagama siya abhinawa wyapara katayuthu arambannata thoragaththe edawasa shree lankawe janapriya thalaye wejambunu gayana sheelpeenya
කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්යාව වන ලකුණු වාර්තාව බිඳ දමමින් එම වාර්තාව තමන් සතු කර ගැනීමට එංගලන්ත කණ්ඩායම අද සමත් විය
kandayamak laba gath wedima lakunu sankyawa wana lakunu warthawa binda damamin ema warthawa thaman sathu kara geneemata engalantha kandayama ada samath wiya
එනම් කුමන බහුජන නායකයකු හෝ තරුණ නායකයකු හෝ එනම් විශ්ව විද්යාල ශිෂ්ය සම්මේලනයේ නායකයකු හෝ තරුණ කොමියුනිස්ට් ව්යාපාරයේ නායකයකු කෙලින් ම පක්ෂයේ ඉහළ ම සංවිධානවලට ඇතුළත් කර නොගත යුතු බවත් සෑම කෙනෙකුම යම් යම් මට්ටමේ නගර මට්ටමේ ප්රධාන වැඩ කොටසක් ඉටු කර තිබීම අත්යවශ්ය බවත් තීරණය කරනු ලැබුවා
enam kumana bahujana nayakayaku ho tharuna nayakayaku ho enam wishwa widyala shishya sammelanaye nayakayaku ho tharuna komiyunist wyaparaye nayakayaku kelin ma pakshaye ihala ma sanwidhanawalata ethulath kara nogatha yuthu bawath sema kenekuma yam yam mattame nagara mattame pradhana weda kotasak itu kara thibeema athya...
ශ්රී ලංකාව සහ ඉන්දියාව වර්තමානය වන විට කඳුකර දෙමළ ප්රජාවගේ පුරවැසිභාවය පිළිබඳ ප්රශ්නය විසඳා ඇති බව සැබෑවකි
shree lankawa saha indiyawa warthamanaya wana wita kandukara demala prajawage purawesibhawaya pilibanda prashnaya wisanda ethi bawa sebewaki
ජයවර්න තම ඇමැති මණ්ඩලයේ ප්රධාන තනතුරු සඳහා කල් තබාම තෝරා ගැනීම් කර තිබුණි
jayawarna thama emethi mandalaye pradhana thanathuru sandaha kal thabama thora geneem kara thibuni
දෛනික පිරිවැටුම සටහන් වූයේ මිලියන
dainika piriwetuma satahan wuye miliyana
වැලිගම ඥානරතන ස්වාමීන් වහන්සේ බැහැදුටු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උන්වහන්සේට පිරිකර පූජා කළ අතර එහිදි උන්වහන්සේ ද සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද කර තිබේ
weligama gnanarathana swameen wahanse behedutu janadhipathi mahinda rajapaksha mahatha unwahanseta pirikara puja kala athara ehidi unwahanse da seth pirith sajjhayana kara janadhipathiwarayata ashirwada kara thibe
කිරි නිෂ්පාදනය සඳහා ජාතික ප්රතිපත්තියක් පශු සම්පත් සංවර්ධන රාජ්ය ඇමති
kiri nishpadanaya sandaha jathika prathipaththiyak pashu sampath sanwardhana rajya emathi
අගමැති සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
agamethi saha merata indeeya mahakomasaris athara hamuwak
යම් පක්ෂයක් මැතිවරණයකදී ලබා ගන්නා මුළු ඡන්ද ප්රමාණය අනුව ජාතික මන්ත්රී ධුර ප්රමාණය තීන්දු වන නිසා මැතිවරණය සහ ජාතික මන්ත්රී ධුර අතර වක්ර සම්බන්ධතාවක් ගොඩනැගේ
yam pakshayak methiwaranayakadee laba ganna mulu chanda pramanaya anuwa jathika manthree dhura pramanaya theendu wana nisa methiwaranaya saha jathika manthree dhura athara wakra sambandhathawak godanege
ගුවන්යානය බර්කීනා ෆාසෝ නුවරට ගොඩ බස්වා එම දරුවා සහ මව රෝහල් ගත කර ඇති බව සදහන්
guwanyanaya barkeena faso nuwarata goda baswa ema daruwa saha mawa rohal gatha kara ethi bawa sadahan
නමින් දේශපාලනික ජැක් එකක් ගහලා තිබෙනවා
namin deshapalanika jek ekak gahala thibenawa
දෙවැන්න පාඨමාලාවන් වත්මන් අවශ්යතාවයනට සරිලන සේ වෙනස් කිරීමය තෙවැන්න සිසුන් ඔවුහු නියෝජනය කරන ප්රජාවන්ට ගැඹුරින් බැඳී තබා ගැනීමය
dewenna patamalawan wathman awashyathawayanata sarilana se wenas kireemaya thewenna sisun owuhu niyojanaya karana prajawanta gemburin bendee thaba geneemaya
එසේ නම් උතුරු ඉන්දියාව සමග බුදුන් වහන්සේගේ වැඩමවීම හා සමකාලීන උතුරු ඉන්දීය සබඳතා මින් හෙළි වන බව ආදී වශයෙන් විශාල ඉතිහාස කතාවකට එමගින් මුල පිරුනේ හමු වූ දෙය නව පුරාවිද්යානුකූලව විස්තර කිරීම හේතුවෙනි
ese nam uthuru indiyawa samaga budun wahansege wedamaweema ha samakaleena uthuru indeeya sabandatha min heli wana bawa adee washayen wishala ithihasa kathawakata emagin mula pirune hamu wu deya nawa purawidyanukulawa wisthara kireema hethuweni
මැලේසියානු සංචාරය නිමවා ජනපති දිවයිනට
melesiyanu sancharaya nimawa janapathi diwayinata
පටු දේශපාලන අරමුණු වෙනුවෙන් අනාගතය පාවාදිය යුතු නෑ
patu deshapalana aramunu wenuwen anagathaya pawadiya yuthu ne
සුළු කණ්ඩායමක් වෙනුවෙන් ගෙනාපු අයවැයක් අනුර කුමාර
sulu kandayamak wenuwen genapu ayaweyak anura kumara
නැන්දම්මාගේ කන නෑසීම නිසා මේ ගැටුම් ඇතැම් විටෙක උත්සන්න විය
nendammage kana neseema nisa me getum ethem witeka uthsanna wiya
ටහුඩු සෙට් එක
tahudu set eka
ප්රවීණයන්ගේ ඉසව් සඳහා සහභාගි වන තරගකරුවන් වෛද්ය සහතික ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බවත් ඊට අමතරව තරග ආරම්භයට පෙර තරග සංවිධායකයන් විසින් ඔවුන්ව තවත් වෛද්ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසුව පමණක් තරග වැදීමට අනුමැතිය ලැබෙන බව සංවිධායකයෝ පවසති
praweenayange isaw sandaha sahabhagi wana tharagakaruwan waidya sahathika idiripath kireema aniwarya wana bawath eeta amatharawa tharaga arambhayata pera tharaga sanwidhayakayan wisin owunwa thawath waidya pareekshanayakata lak kireemen pasuwa pamanak tharaga wedeemata anumethiya lebena bawa sanwidhayakayo pawasathi
ඡන්ද වලට බය නිසා තමයි ජනතාව ඉදිරියට යන්නේ නැතුව පාර්ලිමේන්තුව තුළ කුමන්ත්රණ කරමින් සිටින්නේ
chanda walata baya nisa thamayi janathawa idiriyata yanne nethuwa parlimenthuwa thula kumanthrana karamin sitinne
අනතුරු වැළැක්වීම පොලිසියට තනියම බෑ
anathuru welekweema polisiyata thaniyama be
සිරාවට සාන්ත
sirawata santha
එත් ගොන් විදියට නිකරුනෙ බදු ගහන්න එපා
eth gon widiyata nikarune badu gahanna epa
තරුණයන් දෙදෙනා ගෙන ආ ගමන් මලු හයක තිබී මෙම දුම්වැටි තොගය සොයා ගත් බව රේගුව කියයි
tharunayan dedena gena a gaman malu hayaka thibee mema dumweti thogaya soya gath bawa reguwa kiyayi
ඊට පසු වෙන්දේසි ලැයිස්තුව දුන්නා
eeta pasu wendesi leyisthuwa dunna
පාකිස්ථානයේ හිටපු අග්රාමාත්ය ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා
pakisthanaye hitapu agramathya imran kange pakshaye deneku athadanguwata gena thibenawa
ගාමිණී පිටගම්පලජාතික කළමනාකරු උප පොලිස් පරීක්ෂක ස්ථානාධිපති මාධ්ය පොලිස් විශේෂ කාර්ය බළකාය
gaminee pitagampalajathika kalamanakaru upa polis pareekshaka sthanadhipathi madhya polis wishesha karya balakaya
එය අප රටටත් එහි කාර්යය මණ්ඩලයට මෙන්ම අපහට ද මහත්වූ අභිමානයක්ම විය
eya apa ratatath ehi karyaya mandalayata menma apahata da mahathwu abhimanayakma wiya
ඒ අය ගියාට ජනපතිගේ ශක්තිය හීනවෙන්නේ නෑ
e aya giyata janapathige shakthiya heenawenne ne
සමන් පාලිත නානායක්කාරකොළඹ සිට බදුල්ල බලා ධාවනය වු බස් රථයක් මතට අද රාත්රී දියතලාව නගරය ආසන්නයේදී ගසක් කඩා වැටීමෙන් බසයේ සිටි මගියෙකු මියගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බව දියතලාව පොලිසිය පවසයි
saman palitha nanayakkarakolamba sita badulla bala dhawanaya wu bas rathayak mathata ada rathree diyathalawa nagaraya asannayedee gasak kada weteemen basaye siti magiyeku miyagos thawath pudgalayek thuwala laba ethi bawa diyathalawa polisiya pawasayi
විහාරස්ථානය වෙනුවෙන් ඉදිකළ නව සම්මන්ත්රණ ශාලාව විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි
wiharasthanaya wenuwen idikala nawa sammanthrana shalawa wiwtha kerune da janadhipathithuma athini
බස් ගාස්තු ඉහළ යන්නේ නෑ
bas gasthu ihala yanne ne
ට පමණ ඩුබායි සිට පැමිණි ගුවන් යානයකිනුයි සැකකරු දිවයිනට පැමිණ ඇත්තේ
ta pamana dubayi sita pemini guwan yanayakinuyi sekakaru diwayinata pemina eththe
මහා පිස්සු විකාරයක් මේ ලෝකෙත්
maha pissu wikarayak me loketh
ඒ පිළිබඳව වැඩිදුරටත් විස්තර කළ බ්රිගේඩියර්වයා සඳහන් කළේ සිද්ධියට මුහුණ දුන් සෙබළුන් දෙනාම ප්රතිකාර සඳහා දියතලාව රෝහලට ඇතුළත් කළ බවත් ඔවුන්ගෙන් හය දෙනෙකු මියගොස් ඇති අතර ඉතිරි දෙදෙනා තවදුරටත් ප්රතිකාර ලබන බවයි
e pilibandawa wediduratath wisthara kala brigediyarwaya sandahan kale siddhiyata muhuna dun sebalun denama prathikara sandaha diyathalawa rohalata ethulath kala bawath owungen haya deneku miyagos ethi athara ithiri dedena thawaduratath prathikara labana bawayi
ක් ලෙසින්
k lesin
තරගයේ පළමු පන්දුවේදීම කුසල් ජනිත් පෙරේරා ලකුණු නොලබා දැවී ගිය අතර කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ෂාන් එක්ව හය වැනි ඕවරය වන විට ලකුණු සංඛ්යාව දක්වා ඉහළ දැමූහ
tharagaye palamu panduwedeema kusal janith perera lakunu nolaba dewee giya athara kumar sangakkara saha thilakarathna dilshan ekwa haya weni owaraya wana wita lakunu sankyawa dakwa ihala demuha
ජාතීන් හා ආගම් අතර බෙදීම් ඇති කරවන දේශපාලනයට හා සෑම පාර්ශ්වයකම අන්තවාදයට එරෙහිව ශක්තිමත් ප්රජාතන්ත්රවාදයකට නීතියේ ආධිපත්යයට යහපාලනයට සංහිඳියාවකට සහ තිරසාර සාමයකට සමානාත්මතාවට සියලූ දෙනාගේම මානව අයිතිවාසිකම් හා අප සමාජයේ බහුවාර්ගික ස්වභාවය පිළිගැනීම ප්රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම උදෙසා හා සියලූ ජනතාවට ප්රතිලාභ අත්වන සහ...
jatheen ha agam athara bedeem ethi karawana deshapalanayata ha sema parshwayakama anthawadayata erehiwa shakthimath prajathanthrawadayakata neethiye adhipathyayata yahapalanayata sanhindiyawakata saha thirasara samayakata samanathmathawata siyalu denagema manawa ayithiwasikam ha apa samajaye bahuwargika swabhawaya pili...
සී
see
සුහද හදක් ඇති දේශීය බැංකුව සෙලාන් බැංකුව පසුගියදා පැවති තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී බැංකු කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය
suhada hadak ethi desheeya benkuwa selan benkuwa pasugiyada pewathi thirasarathwa warthakarana sammana uleledee benku kandaye deweni sthanaya himikara geneemata samath wiya
දූෂණය නැති කරන්න උත්සාහ කරන්නවත් හිතෙන්නෙ නැති තරමටම දූෂණයෙන් රට වෙළාගෙන ඉවරයි
dushanaya nethi karanna uthsaha karannawath hithenne nethi tharamatama dushanayen rata welagena iwarayi
මෙහිදී තවදුරටත් කතාකළ අසේල සම්පත් මහතා ශී්ර ලංකාවෙම පාසල් ආපන ශාලා පන්දාහකට වැඩිය තිබෙනවා
mehidee thawaduratath kathakala asela sampath mahatha sheera lankawema pasal apana shala pandahakata wediya thibenawa
මං වැඩකාරයෙක් විත්තිය මං දන්නවා
man wedakarayek withthiya man dannawa
ඔබ මේ රට හදන්න ඡන්දය දෙන්න
oba me rata hadanna chandaya denna
පසුවී තිබුණා පමණි
pasuwee thibuna pamani
ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්රාව ඊයේ වරකාපොලට ළඟාවීමෙන් අනතුරුව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම්වරයෙකු වන අභාවප්රාප්ත ධර්මසිරි සේනානායකගේ පිළිරුවට උපහාර දැක්වූ අතර ඒ සඳහායි මෙලෙස ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ වාහන දෙකක් නීත්යානුකූල නොවන අන්දමින් යොදාගෙන ඇත්තේ
ekabaddha wipakshaye pada yathrawa eeye warakapolata langaweemen anathuruwa shree lanka nidahas pakshaye hitapu maha lekamwarayeku wana abhawapraptha dharmasiri senanayakage piliruwata upahara dekwu athara e sandahayi melesa guwan thotupala ha guwan sewa samagame wahana dekak neethyanukula nowana andamin yodagena ethth...
මහනුවර සහ ඒ තදාසන්න ප්රදේශ වල කාලයක සිට සොරකමේ නිරත වූ සත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ
mahanuwara saha e thadasanna pradesha wala kalayaka sita sorakame niratha wu sath denekugen yuth kandayamak mahanuwara polisiya wisin athadanguwata gena thibe
වේලාසනින් නිදා ගන්නවා කියන එක අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්
welasanin nida gannawa kiyana eka amaru wedak nemeyi karanna beri wedak
මෙහිදී අගනා ශතකයක් ලබා ගැනීමට සමත්වුනා
mehidee agana shathakayak laba geneemata samathwuna
බටහිර සංගීතය විෂයයක් ලෙස අතලොස්සක් වූ ප්රධාන පෙළේ පාසල්වල උගන්වන සමයේ එම විෂය සිංහල මාධ්ය පාසල්වල ඉගැන්වීමට පංති පොත හා ඒ සඳහා ගුරු අත්පොතෙහි ගුණාත්මක බව පරික්ෂා කිරීමට පත් කෙරුණු මණ්ඩලයේ සමීක්ෂකයෙකු ලෙස කටයුතු කරමින් ඒ සඳහා කළ යුතු සංශෝධන හා වෙනස්කම් පෙන්වා දීමට හැකි විය
batahira sangeethaya wishayayak lesa athalossak wu pradhana pele pasalwala uganwana samaye ema wishaya sinhala madhya pasalwala igenweemata panthi potha ha e sandaha guru athpothehi gunathmaka bawa pariksha kireemata path kerunu mandalaye sameekshakayeku lesa katayuthu karamin e sandaha kala yuthu sanshodhana ha wenask...
අපි හැමෝටම දුෂ්කර කාල ගැන අවබෝධයක් තියෙනවා
api hemotama dushkara kala gena awabodhayak thiyenawa
විමල්ගේ නායකත්වයෙන් නව සන්ධානය පිහිටුවීම හතර
wimalge nayakathwayen nawa sandhanaya pihituweema hathara
එහිදී ජනතාව පේළි ගැසුණේ රට වටා ගොඩ ගැසුණු මිනී කඳු බලන්නටය
ehidee janathawa peli gesune rata wata goda gesunu minee kandu balannataya
ඒ අයට ලංකාවෙන් යන්න වුණේ නැතිනම් කොච්චර දේවල් වෙනස් වේවිද
e ayata lankawen yanna wune nethinam kochchara dewal wenas wewida
නඩු හා වරෙන්තු කිහිපයක් පවතින මොවුන් ගෝනපීනූවල මංසන්ධියේදී සිදුකළ වෙඩි තැබීමෙන් පසු පලාගොස් තිබුණා
nadu ha warenthu kihipayak pawathina mowun gonapeenuwala mansandhiyedee sidukala wedi thebeemen pasu palagos thibuna
කංජිපානි ඉම්රාන් සැප් දක්වා රිමාන්ඩ්
kanjipani imran sep dakwa rimand
තවත් නිදි නැති රැයක්
thawath nidi nethi reyak
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල වෙත ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදි මහතා කළ යෝජනාවකට අනුව වසර ජාත්යන්තර මෙනේරි වසර ලෙස නම් කර ඇත
eksath jatheenge maha mandala wetha indeeya agamethi narendra modi mahatha kala yojanawakata anuwa wasara jathyanthara meneri wasara lesa nam kara etha
ඔවුන් අද නුවරඑළිය ප්රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා
owun ada nuwaraeliya pradhana thepel karyalaya idiripita wirodhathawaka nirathawuna
කෙසේ වෙතත් ඩීසල් ප්රවාහන කටයුතු අද සිට යළි ආරම්භ කරන බව ඛනිජ තෙල් පොදු ප්රවාහන පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සභාපති ශාන්ත සිල්වා සදහන් කළේ
kese wethath deesal prawahana katayuthu ada sita yali arambha karana bawa kanija thel podu prawahana paudgalika tenki ratha himiyange sangamaya sabhapathi shantha silwa sadahan kale
අපගේ සිරුරේ ඇති ස්නායු පද්ධතියේ අපට අපගේ කැමැත්ත මත පාලනය කළ හැකි ඉච්ඡුානුග ස්නායු පද්ධතියක් සහ අපගේ කැමැත්ත මත පාලනය කළ නොහැකි අනිච්ඡානුග ස්නායු පද්ධතියක් ලෙස ස්නායු පද්ධතිය කොටස් දෙකකට ක්රියාකරනු ලබයි
apage sirure ethi snayu paddhathiye apata apage kemeththa matha palanaya kala heki ichchuanuga snayu paddhathiyak saha apage kemeththa matha palanaya kala noheki anichchanuga snayu paddhathiyak lesa snayu paddhathiya kotas dekakata kriyakaranu labayi
බලාපොරොත්තු බිඳවැටීමට ඉඩ ඇත
balaporoththu bindaweteemata ida etha
පකිස්තාන අගමැති මහනුවර
pakisthana agamethi mahanuwara
අස්වැන්න නෙළීමේදී වී ශාකය අවශෝෂණය කරගත් පෝෂක බොහොමයක් පසෙන් ඉවත් වන බව පැහැදිලිය
aswenna neleemedee wee shakaya awashoshanaya karagath poshaka bohomayak pasen iwath wana bawa pehediliya
ඊටපස්සේ ඩොලරයේ ගණන් බැස රුපියල ගණන් ඉස්සුවේය
eetapasse dolaraye ganan besa rupiyala ganan issuweya
බදාදා උදෑසන වන තෙක් ගින්න පැවැතියහොත් ගුවන් හමුදාවේ සහාය හා හමුදාවේ සහාය ලබා දෙන බව දැනුම් දුන් බවද ඔවුහු කියති
badada udesana wana thek ginna pewethiyahoth guwan hamudawe sahaya ha hamudawe sahaya laba dena bawa denum dun bawada owuhu kiyathi
ක් සැපයීම සඳහා අදාළ සමාගම වෙත කොන්ත්රාත්තුව පිරිනමා තිබුණි
k sepayeema sandaha adala samagama wetha konthraththuwa pirinama thibuni
ඒ විතරක් නොවෙයි අපිව පරාද කරලා ගෙදර යැව්වා
e witharak noweyi apiwa parada karala gedara yewwa
අරගල කළේ නෑ
aragala kale ne
වැස්සෙන් ක් මරුට
wessen k maruta
සමහර ගෙවල් වලට වැස්සට වතුර දැම්ම විට කන්න බොන්න අඟහිඟ වුන විට සමහර දෙන්නා දෙමහල්ලෝ රණ්ඩු සරුවල් වුන විට දරුවන් උස්සාගෙන ඉස්පිරිතාලේ නවතින්න එන අම්මලාත් අඩු නෑ
samahara gewal walata wessata wathura demma wita kanna bonna angahinga wuna wita samahara denna demahallo randu saruwal wuna wita daruwan ussagena ispirithale nawathinna ena ammalath adu ne
මෙම චීන නියෝජිත කණ්ඩායම මෙරට රැදී සිටි කාලය තුල ජාතික රෝහලේ බාහිර රෝගී අංශය සදහා ඉදිවන ගොඩනැගිල්ල සහ රුපියල් බිලියන ක වියදමින් ඉදිවන පොළොන්නරුව චීන ශ්රී ලංකා මිත්රත්ව ජාතික වෘක්තවේද විශේෂිත රෝහල හා ක්රියාත්මක වන අනෙකුත් සංවර්ධන ව්යාපෘතිවල අධීක්ෂණය හා ප්රගතිය සොයාබැලිම සිදු කරන ලද අතර පොළොන්නරුව චීන ශ්රී ලංකා මිත්රත්ව ජ...
mema cheena niyojitha kandayama merata redee siti kalaya thula jathika rohale bahira rogee anshaya sadaha idiwana godanegilla saha rupiyal biliyana ka wiyadamin idiwana polonnaruwa cheena shree lanka mithrathwa jathika wkthaweda wisheshitha rohala ha kriyathmaka wana anekuth sanwardhana wyapthiwala adheekshanaya ha pra...
එය ප්රතිශතයක් ලෙස ක්
eya prathishathayak lesa k
ඒ අතරම වාර්තාවන අන්දමට කොමිසමේ ලේකම්වරයා විනිසුරුවරියකට තර්ජනය කර ඇති බවට චෝදනාවක් ආණ්ඩුවේ පාර්ශවයෙන් ගොඩනැගෙමින් තිබේ
e atharama warthawana andamata komisame lekamwaraya winisuruwariyakata tharjanaya kara ethi bawata chodanawak anduwe parshawayen godanegemin thibe
මෙය දකුණු කොරියාවේ සිදු වූයේ නම් එවැනි නිලධාරීන්ගෙන් ප්රශ්න කර විනය ක්රියාමාර්ග ගන්නවා
meya dakunu koriyawe sidu wuye nam eweni niladhareengen prashna kara winaya kriyamarga gannawa
ක් භාවිතා කර අවසන් බව වසංගත රෝග විද්යා ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්ය සමිත ගිණිගේ මහතා පැවසුවේය
k bhawitha kara awasan bawa wasangatha roga widya ekakaye adhyaksha wisheshagna waidya samitha ginige mahatha pewasuweya
චීනයේ භූ කම්පනයක්
cheenaye bhu kampanayak
දිවයින වටා මුහුදු ප්රදේශ රළු විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි
diwayina wata muhudu pradesha ralu wiya heki bawa kalaguna widya departhamenthuwa sandahan karayi
මීට පෙර වසරේදි ශ්රී ලංකා කණ්ඩායම පළමු වරට ශ්රී ලංකාවේදී ඔස්ට්රේලියා කණ්ඩායම පරාජය කළ අතර තරග තුනකින් සමන්විත එම තරගාවලිය ශ්රී ලංකා කණ්ඩායම ජයග්රහණය කරනු ලැබුවේ ක් වශයෙනි
meeta pera wasaredi shree lanka kandayama palamu warata shree lankawedee ostreliya kandayama parajaya kala athara tharaga thunakin samanwitha ema tharagawaliya shree lanka kandayama jayagrahanaya karanu lebuwe k washayeni
පුෂ්පකුමාර ජයරත්න අසත්ය චෝදනාවක් ගොනු කර පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා මාස එකහමාරක් පමණ සිරගත කර තැබීමට එරෙහිව වන්දි ඉල්ලා කොළඹ මූල්ය අපරාධ විමර්ශන ඒකකයට නඩු පවරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද කුරුණෑගල දී ප්රකාශ කළේය
pushpakumara jayarathna asathya chodanawak gonu kara parlimenthu manthree jonstan pranandu mahatha masa ekahamarak pamana siragatha kara thebeemata erehiwa wandi illa kolamba mulya aparadha wimarshana ekakayata nadu pawarana bawa hitapu janadhipathi mahinda rajapaksha mahatha ada kurunegala dee prakasha kaleya
ඔවුන් සියල්ලෝම පාහේ මුස්ලිම් ජාතිකයෝ වූහ
owun siyalloma pahe muslim jathikayo wuha
එම පැමිණිල්ලට අනුව විමර්ශන සිදු කළ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් මෙම සොරකම සිදු කළ බව පැවසෙන නිවෙසේ හිමිකරුගේ ඥාති පුතකු පෙරේදා අත්අඩංගුවට ගෙන ඇත
ema peminillata anuwa wimarshana sidu kala aparadha wimarshana anshaye niladhareen pirisak mema sorakama sidu kala bawa pewasena niwese himikaruge gnathi puthaku pereda athadanguwata gena etha
සිද්ධියට අදාල නඩු විභාගය අවසන්වීමෙන් පසු නීල් බණ්ඩාර හපුහින්න නැමති විත්තිකරු විත්තියේ සාක්කි කැඳවීමකින් තොරව නිදහස් කිරීමට ත්රිපුද්ගල විශේෂ මහාධිකරණය පසුගිය දා නියෝග කළේය
siddhiyata adala nadu wibhagaya awasanweemen pasu neel bandara hapuhinna nemathi withthikaru withthiye sakki kendaweemakin thorawa nidahas kireemata thripudgala wishesha mahadhikaranaya pasugiya da niyoga kaleya
තොටගමු සඟ පරපුරෙන් බිහිව වනවාස සඟ පරපුර නඟාසිටුවීම සඳහා මහනීය මෙහෙවරක් කළ මහා විහාරවංශික ශ්යාමෝපාලී මහා නිකායේ වනවාස සංඝ සභාවේ ප්රථම මහාලේඛකාධිකාරී වනවාසී සඟ පරපුරට ජ්යෙෂ්ඨ සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් වූද වතුරුවිල වනවාස සංඝ සභා මූලස්ථාන ශ්රී ඤාණාන්ද වනවාස පිරිවෙණේ ප්රථම පරිවේණාධිපති පිටිගල සුද්දැල්ලාව ආරණ්ය යෝග්රා ශ්රම...
thotagamu sanga parapuren bihiwa wanawasa sanga parapura nangasituweema sandaha mahaneeya mehewarak kala maha wiharawanshika shyamopalee maha nikaye wanawasa sangha sabhawe prathama mahalekakadhikaree wanawasee sanga parapurata jyeshta sangha peethwarayanan wahanse namak wuda wathuruwila wanawasa sangha sabha mulasthan...
ගොඩබිම සිට බලන්නෙකුට පෙනෙන්නේ මුහුදේ මතු පිට පමණි
godabima sita balannekuta penenne muhude mathu pita pamani
පසුගිය සති කිහිපයේ සිදුවීම් කිහිපයක් ගැන ෆේස් බුක් නිර්මාතෘ කනස්සල්ලෙන්
pasugiya sathi kihipaye siduweem kihipayak gena fes buk nirmath kanassallen
දෙබස් පටිගත වුණේ ඒ වෙලාවෙමයි
debas patigatha wune e welawemayi
මේ ක්රීඩාංගණයේ සිටින ජනතාවටත් වැඩි ජනතාවක් ඇතුළට එන්න බැරිව කුරුණෑගල නගරයේ සිටින බව පොලිසිය කියනවා
me kreedanganaye sitina janathawatath wedi janathawak ethulata enna beriwa kurunegala nagaraye sitina bawa polisiya kiyanawa
යකෝ සෙලර්ම කැන්සල් කරපු ඕඩරුත් එනවනෙ
yako selarma kensal karapu odaruth enawane
යුද හමුදාවේ වෛද්ය කණ්ඩායම් හයක් යෙදෙව්වා
yuda hamudawe waidya kandayam hayak yedewwa
විරෝධතා මැඩ පැවැත්වීමේ අරමුණින් ඊසාන දිග ඉන්දියාවේ ඇතැම් ප්රදේශවලට අන්තර්ජාල තහනමක් සහ ඇඳිරි නීතිය ද පනවා ඇත
wirodhatha meda pewethweeme aramunin eesana diga indiyawe ethem pradeshawalata antharjala thahanamak saha endiri neethiya da panawa etha
මේ වනවිට ඉන්දියාව තුළ මිලියන
me wanawita indiyawa thula miliyana
බ්රිතාන්ය ආර්ථිකයේ ඇති වී තිබෙන කඩා වැටීම නිසා සේවක වැටුප් කප්පාදු කර ඇතත් මන්ත්රීවරු තම වාර්ෂික වැටුප රු
brithanya arthikaye ethi wee thibena kada weteema nisa sewaka wetup kappadu kara ethath manthreewaru thama warshika wetupa ru
දිවා රාත්රී තරගයක් ලෙස රංගිරි දඹුලු ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී මෙය ආරම්භ වීමට නියමිතව තිබේ
diwa rathree tharagayak lesa rangiri dambulu jathyanthara krikat kreedanganayedee meya arambha weemata niyamithawa thibe
උදාවන වසරේ ග්රහචාරය ගැන බලනවිට වැඩි සැලකිල්ලක් දැක්විය යුත්තේ මහජන සෞඛ්ය පිළිබඳව බව පෙනී යයි
udawana wasare grahacharaya gena balanawita wedi selakillak dekwiya yuththe mahajana saukya pilibandawa bawa penee yayi
පාරට කොට හා ගල් දමා කුණු ගෙන යන මාර්ග අවහිර කර තිබිණි
parata kota ha gal dama kunu gena yana marga awahira kara thibini