Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
එල්
el
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ප්රවාහන ගාස්තු සංශෝධනය සහ ඉදිරි ක්රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ප්රවාහන සංගම් කිහිපයක් ඒකාබද්ධ සාකච්ඡාවක් අද පස්වරුවේ කොළඹ දී කැදවා තිබෙනවා
indhana mila ihala yamath samanga prawahana gasthu sanshodhanaya saha idiri kriyamarga sambandhayen sakachcha kireema sandaha prawahana sangam kihipayak ekabaddha sakachchawak ada paswaruwe kolamba dee kedawa thibenawa
පුංචි රෝමය ලෙස ලෝකයේම විරුදාවලියට ලක්ව තිබෙන්නේ අපේ මීගමුව නගරයයි සුන්දර මේ නගරය වාණිජමය අතින් ඉතා වටිනා නගරයක් ජාත්යන්තර ගුවන්තොටුපළට ඉතා සමීපතම නගරය මෙයයි
punchi romaya lesa lokayema wirudawaliyata lakwa thibenne ape meegamuwa nagarayayi sundara me nagaraya wanijamaya athin itha watina nagarayak jathyanthara guwanthotupalata itha sameepathama nagaraya meyayi
කෝටි ක හෙරොයින් සමඟ පකිස්ථාන ජාතික යුවළක් අත්අඩංගුවට
koti ka heroyin samanga pakisthana jathika yuwalak athadanguwata
අප ශ්රේණි වලදී විද්යාගාරයට ගිය අවස්ථා වල උදා වූ යෞවනය නම් පොතක් තිබුණා මට මතකය
apa shreni waladee widyagarayata giya awastha wala uda wu yauwanaya nam pothak thibuna mata mathakaya
දහ අට වංගුව යළි අරී
daha ata wanguwa yali aree
සී
see
බිබිල ප්රාදේශීය ලේකම් අත්අඩංගුවේ
bibila pradesheeya lekam athadanguwe
ප්රචණ්ඩත්වයෙන් මෙරට පාලනය කිරීමට කැසකැවූ පාලක තන්ත්රයෙන් සමාජය ගලවා ගැනීම සඳහා ඉදිරියට ආ ඉතා දක්ෂ සහ ප්රතිපත්ති ගරුක මාධ්යවේදිනියන් නැවත වතාවක් මේ මොහොතේ පෙරට ඒමට පටන්ගෙන තිබීම ආශ්වාදජනක ය
prachandathwayen merata palanaya kireemata kesakewu palaka thanthrayen samajaya galawa geneema sandaha idiriyata a itha daksha saha prathipaththi garuka madhyawediniyan newatha wathawak me mohothe perata emata patangena thibeema ashwadajanaka ya
වලක් කපං පුක වලදා ගනින්
walak kapan puka walada ganin
බල්ලා දන්නවා ඔයා ගැන ඒකයි එකක් කන්න ඉතුරැ කරේ
balla dannawa oya gena ekayi ekak kanna ithure kare
වසංගතය තුල ඇතිව තිබු නොසන්සුන්කාරි තත්වයට මුවාවී හදිසියේ සම්මත කරගත් අණ පනත් හා පිහිටුවාගත් කාර්ය සාධක බලකා වැනි ආයතන මෙරට මුලික නීතිය බිඳගෙන ගියේය
wasangathaya thula ethiwa thibu nosansunkari thathwayata muwawee hadisiye sammatha karagath ana panath ha pihituwagath karya sadhaka balaka weni ayathana merata mulika neethiya bindagena giyeya
ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භක නායක ආචාර්ය ඇන්
lanka samasamaja pakshaye arambhaka nayaka acharya en
ප්රශ්නය අනාගත බලාපොරොත්තු මොනවාද
prashnaya anagatha balaporoththu monawada
ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන තරගය කොළඹ ආර් ප්රේමදාස ක්රීඩාංගණයේදී අද පස්වරු ට පැවැත්වීමට නියමිතයි
asiyanu kusalana krikat tharagawaliye supiri siwdenage wataye shree lanka kandayama sahabhagi wana dewana tharagaya kolamba ar premadasa kreedanganayedee ada paswaru ta pewethweemata niyamithayi
ආර්ථික සමාජ සහ පවුල් ක්රියාකාරකම් වැනි දෑට ඇති නිදහස තහවුරු කිරීම මගින් ජනයාගේ හැකියා ඉහළ මට්ටමකට ළඟා කරවීම සඳහා එම මෙවලම භාවිතා කළ යුතු ය
arthika samaja saha pawul kriyakarakam weni deta ethi nidahasa thahawuru kireema magin janayage hekiya ihala mattamakata langa karaweema sandaha ema mewalama bhawitha kala yuthu ya
ඉකුත් වැනිදා දිනය තුළ පමණක් කොරෝනා රෝගීන්ගේ වැඩිවූ සංඛ්යාව පිළිබඳව සලකා බැලීමේදී සහ වසංගත රෝග පාලනය පිළිබඳව විශේෂඥ මත අනුව මෙම වයිරසයේ පැතිරිම සම්පුර්ණයෙන් පාලනය කිරීම අපේ්රල් මාසය තුළ සිදුකළ නොහැකි බව පැහැදිලිව පෙනෙන්නේ යැයි ද එබැවින් මැතිවරණය මැයි මස අවසන් සතිය තුළ හෝ පැවැත්විය නොහැකි යැයි ද මැතිවරණ කොමිසන් සභාව ජනාධ...
ikuth wenida dinaya thula pamanak korona rogeenge wediwu sankyawa pilibandawa salaka beleemedee saha wasangatha roga palanaya pilibandawa wisheshagna matha anuwa mema wayirasaye pethirima sampurnayen palanaya kireema aperal masaya thula sidukala noheki bawa pehediliwa penenne yeyi da ebewin methiwaranaya meyi masa awas...
එහෙත් එම චෝදනාවලට ප්රතිචාර නො දක්වන මානව හිමිකම් කවුන්සිලය ශ්රී ලංකාවට දඬුවම් කිරීමේ ඒකපාක්ෂික ක්රියාමාර්ගයකට පිවිස තිබේ
eheth ema chodanawalata prathichara no dakwana manawa himikam kawunsilaya shree lankawata danduwam kireeme ekapakshika kriyamargayakata piwisa thibe
එක්තරා දුර්වලත්වයක් ඒ අපේක්ෂකයාගේත් තිබුණා
ekthara durwalathwayak e apekshakayageth thibuna
යථාර්ථය පවතින්නේ එකට මුහුවෙන සුසුම් තුළය
yatharthaya pawathinne ekata muhuwena susum thulaya
මෙය ලෝක ආහාර මිල සැලකිය යුතු ඉහළ යාමට බලපෑම් කිරීමත් සමග
meya loka ahara mila selakiya yuthu ihala yamata balapem kireemath samaga
පරිපාලන සේවයේ විධිමත් නිලධාරීන් වෙනුවට ජනාධිපතිවරයාගේ සිත්ගත් විශ්රාමික ජෙනරාල්ලා ඒ බොහෝ තැන්වල සිටිති
paripalana sewaye widhimath niladhareen wenuwata janadhipathiwarayage sithgath wishramika jenaralla e boho thenwala sitithi
පුරාවිද්යා වටිනාකම් ඇති භූමි ප්රදේශ වැනසීමට ඉඩ දිය යුතු නැත
purawidya watinakam ethi bhumi pradesha wenaseemata ida diya yuthu netha
තොරතුරු කවුලුව මගින් මන්ත්රිවරුන්ට අත්යාවශ්ය සහ ප්රයෝජනවත් තොරතුරු සහ ලිපිලේඛන ලබාදීමට නියමිතය
thorathuru kawuluwa magin manthriwarunta athyawashya saha prayojanawath thorathuru saha lipilekana labadeemata niyamithaya
කළුවර කාමරයට දමන බව සඳහන් කරමින් විදුහල්පතිවරයා විසින් පාසලේ ළමුන්ව එම කාමරයට දමා පැය ගණනක් රඳවා තැබෙන බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්ට ළමුන් පවසා ඇත
kaluwara kamarayata damana bawa sandahan karamin widuhalpathiwaraya wisin pasale lamunwa ema kamarayata dama peya gananak randawa thebena bawada jathika lama arakshaka adhikariye niladhareenta lamun pawasa etha
ඉන්ටර්නෙට් එකේ ෆේස්බුක් එකේ අදහස් පළ කරලා වැඩක් නැහැ පරිසරයට ඇවිත් මිනිස්සු සමග කතා කරලා තමන්ගේ ඇස් දෙකෙන් බලලා කටයුතු කරන්න අවශ්යයි කියවන්න
intarnet eke fesbuk eke adahas pala karala wedak nehe parisarayata ewith minissu samaga katha karala thamange es deken balala katayuthu karanna awashyayi kiyawanna
බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන් ලින්ෆොඩ් වතුයායේ සහ කර්කස්වොල් වතුයායේ කාන්තාවන්ට මෙසේ බඹරු ඇන ඇත
bagawanthalawa polis wasamata ayath loyinon linfod wathuyaye saha karkaswol wathuyaye kanthawanta mese bambaru ena etha
මෙම ලැයිස්තුව ආශ්රයෙන් අමාත්යතුමියගේ පළමු පෙළ ආශ්රිතයන් හඳුනා ගැනීමට දැන් කටයුතු කරමින් පවතී
mema leyisthuwa ashrayen amathyathumiyage palamu pela ashrithayan handuna geneemata den katayuthu karamin pawathee
එම නිසා විදුලිය ඉතා අරපිරිමැස්සෙන් භාවිත කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද එම අමාත්යාංශය පවසයි
ema nisa widuliya itha arapirimessen bhawitha karanneyi janathawagen illa sitina bawa da ema amathyanshaya pawasayi
අතීතයේ සිටම අවමගුල් දඩයමේ යන්නට පුරුදු වී සීටින ඔවුන් මෙම ප්රශ්නය මග හැර සිටින්නේ කෙසේ ද අප ඔහුගෙන් කරුණු විමසන්නට උත්සහ කලද එය ව්යර්ථ විය
atheethaye sitama awamagul dadayame yannata purudu wee seetina owun mema prashnaya maga hera sitinne kese da apa ohugen karunu wimasannata uthsaha kalada eya wyartha wiya
දිනපතා මෙත්වඩල දවස ආරම්භ කරන්න
dinapatha methwadala dawasa arambha karanna
නමුත් කිසිවක් සිදු නොවෙයි
namuth kisiwak sidu noweyi
ඔහු මේ බව සඳහන් කළේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හා එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතයා අතර අරලිහගහ මන්දිරයේදී පසුගියදා පැවති හමුවේදීය
ohu me bawa sandahan kale agamethi dinesh gunawardhana mahatha ha eksath jatheenge newasika niyojithaya athara aralihagaha mandirayedee pasugiyada pewathi hamuwedeeya
මහ බැංකුව පසුගියදා ආනායනික භාණ්ඩ ක් සම්බන්ධයෙන් ණයවර ලිපි ආන්තිකය ඉහළ නැංවීමට තීන්දු කරනු ලැබූ අතර එම භාණ්ඩ ලැයිස්තුවට ආනයනික යට ඇඳුම්ද ඇතුළත්ව තිබේ
maha benkuwa pasugiyada anayanika bhanda k sambandhayen nayawara lipi anthikaya ihala nenweemata theendu karanu lebu athara ema bhanda leyisthuwata anayanika yata endumda ethulathwa thibe
අදින් දින කට පසු එනම් එළැඹෙන පාස්කු ඉරිදා දිනයේ ජේසුස් ක්රිස්තුස් වහන්සේගේ යළි ඉපදීම හෙවත් උට්ඨානය සිහි කෙරෙන අතර එම දිනයද ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන්නේ ඉමහත් බැතියෙන්
adin dina kata pasu enam elembena pasku irida dinaye jesus kristhus wahansege yali ipadeema hewath uttanaya sihi kerena athara ema dinayada lowa pura kithunu bethimathun samaranu labanne imahath bethiyen
වැන්දඹු අනත්දරු විශ්රාම වැටුප් පැරණි සාමාජිකයන් යළි ලියාපදිංචි කරයි
wendambu anathdaru wishrama wetup perani samajikayan yali liyapadinchi karayi
ටී
tee
මේ කාලය සාහිත්ය පැත්තෙනුත් ඉතා දීප්තිමත් යුගයක්
me kalaya sahithya peththenuth itha deepthimath yugayak
එය නැවතත් අද අලූයම
eya newathath ada aluyama
සෞඛ්ය ක්ෂේත්රයේ අංශ ක් ආවරණය වන පරිදි සැලැස්ම සකස් කර ඇති බව සෞඛ්ය අමාත්යාංශය සඳහන් කළේය
saukya kshethraye ansha k awaranaya wana paridi selesma sakas kara ethi bawa saukya amathyanshaya sandahan kaleya
ජනපතිවරයාගේ නියෝගය පරිදි මෙම පුද්ගලයන් අධිකරණය හමුවට පත් කරන බව ප්රකාශ වුව ද එවැන්නක් ද මේ දක්වා සිදු වී නැත
janapathiwarayage niyogaya paridi mema pudgalayan adhikaranaya hamuwata path karana bawa prakasha wuwa da ewennak da me dakwa sidu wee netha
කෙසේ නමුත් තව දුරටත් ඔහු පිළිබඳව පරීක්ෂණ සිදු කරන බවත් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට තිබූ නීතිපති දෙපාර්තමේන්තුවේ වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා තවත් සති ක කාලයක් අවශ්ය බවත් ඉල්ලා ඇත
kese namuth thawa duratath ohu pilibandawa pareekshana sidu karana bawath ada adhikaranayata idiripath kireemata thibu neethipathi departhamenthuwe warthawa idiripath kireema sandaha thawath sathi ka kalayak awashya bawath illa etha
මොන නීති හැදුවත් මොන පනත් හැදුවත් කුමන විදියේ ආයතන හැදුවත් ඒ නීතියේ ව්යවස්ථාවේ ආයතනයේ පවිත්රභාවය හා නිර්මලභාවය පිරිසිදුකම කොතෙක් තිබුණත් ඒ සියල්ලෙහි ප්රතිඵලය රඳා පවතින්නේ ඒවා ක්රියාත්මක කිරීමට බාරගන්නා පුද්ගලයාගේ තිබෙන චරිත ලක්ෂණ තුළයි කියලයි විශ්වාස කරන්නේ
mona neethi heduwath mona panath heduwath kumana widiye ayathana heduwath e neethiye wyawasthawe ayathanaye pawithrabhawaya ha nirmalabhawaya pirisidukama kothek thibunath e siyallehi prathipalaya randa pawathinne ewa kriyathmaka kireemata baraganna pudgalayage thibena charitha lakshana thulayi kiyalayi wishwasa karann...
උදාහරණයක් ලෙස ශිරන්ති රාජපකෂට විරුද්ධව තිඛෙන චෝදනා ඔප්පු වෙමින් තිඛෙනවා
udaharanayak lesa shiranthi rajapakashata wiruddhawa thikena chodana oppu wemin thikenawa
එහි රූපවාහිනියක් වගේ එකක් බිත්තියේ ඉහළින් ගසා තිබුණා
ehi rupawahiniyak wage ekak biththiye ihalin gasa thibuna
දැවෙන විහඟුන් නැවත ප්රදර්ශනයට
dewena wihangun newatha pradarshanayata
සංස්කෘතික ශාලාවේදී පැවැත්විණි
sanskthika shalawedee pewethwini
විස්සද විස්සයි විස්සද
wissada wissayi wissada
එළෙස උත්සාහ කිරීම හැරුණු කොට බලයට බලයෙන් පිළිතුරු දීමකින් නොවන බව මගේ වැටහීමයි
elesa uthsaha kireema herunu kota balayata balayen pilithuru deemakin nowana bawa mage wetaheemayi
යට එරෙහිව තරග කර ජය ලැබූ කොටසක් රජයට සහයෝගය දැක්වීය
yata erehiwa tharaga kara jaya lebu kotasak rajayata sahayogaya dekweeya
මොරායස් මහතා අද නියෝග කර තිබේ
morayas mahatha ada niyoga kara thibe
සිදුවීම වූ පොලිස් මුරපොල පිහිටියේ වව්නතිව් පොලිසියේ සිට කිලෝමීටර එක හමාරක පමණ දුරිනි
siduweema wu polis murapola pihitiye wawnathiw polisiye sita kilomeetara eka hamaraka pamana durini
බැද්දගානේ සංජීව සොත්ති උපාලි මාලු නිහාල් ආදී පාතාල කල්ලි නායාකයන්ගේ නම් කියැවෙන්නේම මේ රට පාලනය කළ රාජ්ය නායකයන්ගේ ද නම් ද සහිතවය
beddagane sanjeewa soththi upali malu nihal adee pathala kalli nayakayange nam kiyewennema me rata palanaya kala rajya nayakayange da nam da sahithawaya
එම නිසා විටමින් සහ අනෙක් ක්ෂුද්රපෝෂක බහුලව අඩංගු මෙම ආහාර කෑමට ගැනීම වැදගත්ය
ema nisa witamin saha anek kshudraposhaka bahulawa adangu mema ahara kemata geneema wedagathya
මෙම චෝදනාවටම අදාල අනෙක් සැකකරු වන දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතා චෝදනා කට වැරදිකරු වූ අතර ඔහු වසර ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම වී තිබේ
mema chodanawatama adala anek sekakaru wana dewa sansthawe hitapu sabhapathi piyadasa disanayaka mahatha chodana kata weradikaru wu athara ohu wasara ka barapathala weda sahitha sira danduwamak niyama wee thibe
එසේ නොමැති සියලුදෙනා නීතිවිරෝධී ලෙස පෙනී සිටින උදවිය බවට පත්වෙනවා
ese nomethi siyaludena neethiwirodhee lesa penee sitina udawiya bawata pathwenawa
ඇමැතිවරයා මෙසේ පැවැසුවේ ගම්පහ දිස්ත්රික් මන්ත්රී නලීන් ප්රනාන්දු මහතා ශ්රී
emethiwaraya mese pewesuwe gampaha disthrik manthree naleen pranandu mahatha shree
සාමාන්යයෙන් සහල් මෙට්රික් ටොන් ක තොගයක් පවත්වාගෙන යෑමට වසරකට රුපියල් කෝටි ක් අවශ්ය වන බව මෙහිදී තොරතුරු අනාවරණයවිය
samanyayen sahal metrik ton ka thogayak pawathwagena yemata wasarakata rupiyal koti k awashya wana bawa mehidee thorathuru anawaranayawiya
සැබවින්ම යාපනයේ පවතින්නේ මිලිටරි පාලනයක් බවත් එය මෙහෙයවන්නා යාපනය ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ බවත් මෙම සිදුවීමට වගකිව යුත්තේ ඔහු බවත් සර්වනභවන් මහතා අවධාරණය කළේය
sebawinma yapanaye pawathinne militari palanayak bawath eya meheyawanna yapanaya agnapathi mejar jenaral mahinda hathurusinha bawath mema siduweemata wagakiwa yuththe ohu bawath sarwanabhawan mahatha awadharanaya kaleya
විද්යාල භූමියේ විරෝධතාව පැවැත්වෙන අතරතුර එහි පැමිණි කලාප අධ්යක්ෂකවරිය මෙම ගැටළුවට විසඳුමක් ලබා දෙන බව පවසා දරුවන්ට සාමාන්ය පරිදි ඉගැන්වීම් කටයුතු සිදු කරගෙන යන්නැයි විදුහල්පතිවරයාට උපදෙස් දුන්නද අධ්යක්ෂකවරිය පාසලෙන් ඉවත්ව ගිය පසු එම දරුවන් පන්ති කාමරයෙන් එළියට දැමීමට විදුහල්පතිවරයා කටයුතු කළ බව මව් පියෝ පවසති
widyala bhumiye wirodhathawa pewethwena atharathura ehi pemini kalapa adhyakshakawariya mema getaluwata wisandumak laba dena bawa pawasa daruwanta samanya paridi igenweem katayuthu sidu karagena yanneyi widuhalpathiwarayata upades dunnada adhyakshakawariya pasalen iwathwa giya pasu ema daruwan panthi kamarayen eliyata ...
පොහොර අත්යාවශ්ය භාණ්ඩයක් බවට පත් කර පොහොර වැඩිමිලට අලෙවි කරන වෙළෙඳුන් ඇල්ලීමට වැටලීම් ක්රියාත්මක කරන බවත් එවැනි අලෙවිකරුවන්ට එරෙහිව නීත්යානුකූලව කටයුතු කරන බවත් කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා පවසයි
pohora athyawashya bhandayak bawata path kara pohora wedimilata alewi karana welendun elleemata wetaleem kriyathmaka karana bawath eweni alewikaruwanta erehiwa neethyanukulawa katayuthu karana bawath kshikarma amathya mahinda amaraweera mahatha pawasayi
මේකෙන් එකපාරට කෝච්චිය පහළට ගන්න බැරි නිසා කෝච්චිපාර තවත් කිලෝමීටර් ක් විතර ලොකු රවුමක් ගහලා තමයි එන්න ඕනෑ
meken ekaparata kochchiya pahalata ganna beri nisa kochchipara thawath kilomeetar k withara loku rawumak gahala thamayi enna one
එහිදී මූල්ය අරමුදල ලංකා ආණ්ඩුවට කියා සිටියේ දෙස් විදෙස් ආයෝජන සඳහා ලබා දෙන බදු විරාම හෙවත් බදු නිදහස් නවතා දමන ලෙසය
ehidee mulya aramudala lanka anduwata kiya sitiye des wides ayojana sandaha laba dena badu wirama hewath badu nidahas nawatha damana lesaya
සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු ඇමරිකාව විසින් රුසියාව සමග එක්ව දී ආරම්භ කල අධ්යාපනික වැඩසටහනක් වූ හෙවත් දී ආරම්භ කල අධ්යාපනික වැඩසටහනක් වූ හෙවත් වැඩසටහන දෙරට අතර සිදුවූ විශාලතම අධ්යාපනික හුවමාරු වැඩසටහනයි
sowiyat deshaya binda weteemen pasu emarikawa wisin rusiyawa samaga ekwa dee arambha kala adhyapanika wedasatahanak wu hewath dee arambha kala adhyapanika wedasatahanak wu hewath wedasatahana derata athara siduwu wishalathama adhyapanika huwamaru wedasatahanayi
දයාන් පද්ම
dayan padma
මෙහෙ වගේ පඩැත්තල ශෝ බෞද්ධයො නෙමේ
mehe wage padeththala sho bauddhayo neme
බදුරලිය හල්බැඳිදොල ප්රදේශයේ කැළෑවක තිබියදී බිළිඳු මළ සිරුරක් පොලිසිය අද සොයා ගත්තා
baduraliya halbendidola pradeshaye kelewaka thibiyadee bilindu mala sirurak polisiya ada soya gaththa
පාපන්දු තරඟය අතරතුර ප්රේක්ෂකයන් පිරිසක් ප්රවේශපත්ර නොමැතිව ක්රීඩාංගණය තුළට ඇතුලූවීමට උත්සාහ දරා ඇති අතර එහිදි ආරක්ෂක අංශ සමග ගැටුමක් ඇතිවී තිබෙනවා
papandu tharangaya atharathura prekshakayan pirisak praweshapathra nomethiwa kreedanganaya thulata ethuluweemata uthsaha dara ethi athara ehidi arakshaka ansha samaga getumak ethiwee thibenawa
බී සරත් මහතා ඇතුළු පිරිසක් එක්වී සිටියහ
bee sarath mahatha ethulu pirisak ekwee sitiyaha
අතුරුදන් වූ රවීන්ද්රන්ගේ නිසල සිරුර ඊට පසුදා අනතුර සිදුවු ස්ථානයට මීටර් කිහිපයක් දුරින් හමුවුයේය
athurudan wu raweendrange nisala sirura eeta pasuda anathura siduwu sthanayata meetar kihipayak durin hamuwuyeya
රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි පියුමාලි සතුව තිබූ ජංගම දුරකථනයක් බන්ධනාගාර නිලධාරින් විසින් සොයාගෙන තිබෙනවා
rupiyal koti gananaka mudal wancha kireema sambandhayen rakshitha bandhanagaragatha kara sitina thilini piyumali sathuwa thibu jangama durakathanayak bandhanagara niladharin wisin soyagena thibenawa
සොඳුරු සුගැයුම්
sonduru sugeyum
මෙරට ඩිජිටල් හැඳුනුම්පත් ව්යාපෘතියට අදාළ ටෙන්ඩර් ක්රියාවලියේ අක්රමවත්භාවය හේතුවෙන් ශ්රී ලාංකික පුරවැසියන්ගේ දත්තවල පෞද්ගලික ආරක්ෂාව සහ පුරවැසි දත්ත පද්ධතියේ ප්රවේශය වෙනත් රටකට පැවරීම හේතුවෙන් රටේ ස්වෛරීභාවය අවදානමට ලක්වීමේ ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇතැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහත...
merata dijital hendunumpath wyapthiyata adala tendar kriyawaliye akramawathbhawaya hethuwen shree lankika purawesiyange daththawala paudgalika arakshawa saha purawesi daththa paddhathiye praweshaya wenath ratakata pewareema hethuwen rate swaireebhawaya awadanamata lakweeme getalukaree thaththwayak mathuwa etheyi jathik...
ලබන්නා වු සින්හල දමිළ අළුත් අවුරුද්ද සියළු පැතුම් ඉටුවන නීරෝගිමත් සතුට සමගිය පිරි වාසනාවන්ත සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා සහෝදරත්වයේ යදමින් බැඳී සාධාරණත්වයේ අපට උරුම ලොව සොයා යන්නටත් සින්හල දමිළ මුස්ලිම් සියළු ජනයාගේ සමගි සහෝදරත්වය වර්ධනය කරන්නටත් ශක්තිය ධෛර්ය ලැබේවා අපට උරුම අපේ ලොව අපේ දෑතින් ඉදිරි පරපුරට නිර්මාණය ක...
labanna wu sinhala damila aluth awurudda siyalu pethum ituwana neerogimath sathuta samagiya piri wasanawantha subhama subha aluth awuruddak wewa sahodarathwaye yadamin bendee sadharanathwaye apata uruma lowa soya yannatath sinhala damila muslim siyalu janayage samagi sahodarathwaya wardhanaya karannatath shakthiya dhai...
එය ප්රහාරයට ලක්වන විට යාපනයේ සිට ත්රිකුණාමලය දක්වා යාත්රා කරමින් තිබුනා
eya praharayata lakwana wita yapanaye sita thrikunamalaya dakwa yathra karamin thibuna
දැන් මොකද වෙලා තියෙන්නේ
den mokada wela thiyenne
ගොවි ජනතාවගේ සැබෑ ප්රශ්නවලට විසඳුම් ලබාගත හැක්කේ ආණ්ඩුවේ මේ අත්තනෝමතික සහ අමන තීරණ පරාජය කිරීමෙන් පමණයි
gowi janathawage sebe prashnawalata wisandum labagatha hekke anduwe me aththanomathika saha amana theerana parajaya kireemen pamanayi
ඒ මිලට ලබා නොගැනීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් වැනිදා ඇතිවුණා
e milata laba nogeneema sambandhayen getalukaree thathwayak wenida ethiwuna
කඳුකර දෙමළ ප්රජාවට තම ජීවිත පිළිබඳව තීරණ ගැනීම සඳහා ඉඩ හිමි නොවූ අතර ඔවුන්ගේ ඉරණම හුදු රාජ්යාන්ත්රික තීරණ ක්රියාදාමයකට ලඝු විය
kandukara demala prajawata thama jeewitha pilibandawa theerana geneema sandaha ida himi nowu athara owunge iranama hudu rajyanthrika theerana kriyadamayakata laghu wiya
පාටලී පුත්රය ලෝහ ප්රතිමා සම්බන්ධයෙන් වඩා වැදගත් තැනක් උසුලයි
patalee puthraya loha prathima sambandhayen wada wedagath thenak usulayi
ටී
tee
කෙසේ වෙතත් උතුරු පළාත් සභාවේ ප්රධාන ඇමති අපේක්ෂකයා ලෙස නම් කර සිටි විග්නේෂ්වරන් මහතා දිවුරුම්දෙන්නේ කා ඉදිරිපිට ද යන ගැටලුව නිසා එය ප්රමාද විය
kese wethath uthuru palath sabhawe pradhana emathi apekshakaya lesa nam kara siti wigneshwaran mahatha diwurumdenne ka idiripita da yana getaluwa nisa eya pramada wiya
රජයේ ගම්පෙරළිය වැඩසටහන යටතේ රත්මලාන ගේබ්රියල් පෙරේරා මාවත රුපියල් ක් යොදා සංවර්ධනය කර ජනතා අයිතියට පත් කිරීම අද සිදු කෙරුනා
rajaye gamperaliya wedasatahana yatathe rathmalana gebriyal perera mawatha rupiyal k yoda sanwardhanaya kara janatha ayithiyata path kireema ada sidu keruna
මැයි දින ගවේෂණාත්මක මාධ්යවේදීන්ගේ ජාත්යන්තර සමූහායතනය පැනමා ලියවිලි ආශ්රිතව ලේඛන තොගයක් ම මුදා හළේ ය
meyi dina gaweshanathmaka madhyawedeenge jathyanthara samuhayathanaya penama liyawili ashrithawa lekana thogayak ma muda hale ya
දඩ මුදල් පාත්තරයට මාළු බනිස්
dada mudal paththarayata malu banis
මොනරාගල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ කහම්බාන වෙහෙරගල ඉත්තෑකටුව කිවුලේආර යන ගම්මානවල පදිංචි ගොවීන් විශාල පිරිසක් දික්කන්ද වරාපිටිය වලන්දාවෙල හත්තාර යන හේන් යායන් වල අක්කර හාරදහසක පමණ වට්ටක්කා වගාකර තිබෙන අතර මේ දිනවල අස්වනු නෙලමින් පවතී
monaragala pradesheeya lekam kottasaye kahambana weheragala iththekatuwa kiwuleara yana gammanawala padinchi goween wishala pirisak dikkanda warapitiya walandawela haththara yana hen yayan wala akkara haradahasaka pamana wattakka wagakara thibena athara me dinawala aswanu nelamin pawathee
කෝප් සභාපති ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතාද ඈඳාගනිමින් මෙම මඩ ප්රචාරයන්දියත් කර තිබිණි
kop sabhapathi janatha wimukthi peramune manthree sunil handunneththi mahathada endaganimin mema mada pracharayandiyath kara thibini
අද පෙරවරු
ada perawaru
විද්යා සිසුවිය ඝාතනයේ සැකකරුවන්ට ඇප නෑ ඡායාරූප
widya sisuwiya ghathanaye sekakaruwanta epa ne chayarupa
මායාවී පායාවී පමාවී මායාවී පායාවී පමාවී
mayawee payawee pamawee mayawee payawee pamawee
විභාගය ආසන්න වෙද්දීත් මම පාඩම් වැඩ අවසන් කර තිබුණේ නැහැ
wibhagaya asanna weddeeth mama padam weda awasan kara thibune nehe
මෙම පරීක්ෂණවලට අදාළව පසුගිය වනදා සිට අදාළ ශාඛා සභාපතිවරයාගේ වැඩ තහනම් කළ බව ද ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි
mema pareekshanawalata adalawa pasugiya wanada sita adala shaka sabhapathiwarayage weda thahanam kala bawa da kanija thel neethigatha sansthawa sandahan karayi
පොලිස් සැරයන්වරයෙකුගේ මූලිකත්වයෙන් දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය දැව ජවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට අනුරාධපුර අඩවි වන කාර්යාලයේ නිලධාරීන් සමත් වී තිබේ
polis serayanwarayekuge mulikathwayen deergha kalayak thisse pawathwagena giya dewa jawaramaka thorathuru anawaranaya kara geneemata anuradhapura adawi wana karyalaye niladhareen samath wee thibe
එච්
ech
විපක්ෂය ශක්තිමත් නැහැ යැයි තවදුරටත් අඳෝනා නග නගා සිටීම දැන් අවශ්ය වන්නේ නැත
wipakshaya shakthimath nehe yeyi thawaduratath andona naga naga siteema den awashya wanne netha
එම ධුර කාලය අතරමග එම ධුර කාලයට වසර ක් පිරීමෙන් පසු තවත් ධූර කාලයක් සඳහා ජනතාවගේ කැමැත්ත විමසීම සඳහා ජනාධිපතිවරණයකට යාමට ඔහුට ව්යවස්ථාවෙන් ඉඩ ඇත්තේ නැත
ema dhura kalaya atharamaga ema dhura kalayata wasara k pireemen pasu thawath dhura kalayak sandaha janathawage kemeththa wimaseema sandaha janadhipathiwaranayakata yamata ohuta wyawasthawen ida eththe netha
රජයේ මුද්රණාලය විසින් නිකුත් කර ඇති දින දර්ශනයේ පොහොය දින නිවාඩුව සඳහා වෙළෙඳ නිවාඩුව එක් කර නොමැති බව එම සංවිධානය සඳහන් කළේය
rajaye mudranalaya wisin nikuth kara ethi dina darshanaye pohoya dina niwaduwa sandaha welenda niwaduwa ek kara nomethi bawa ema sanwidhanaya sandahan kaleya
එම සන්ධාන මන්ත්රීවරයා කවුරුන්ද යන්න මේ වනවිට අප වෙත වාර්තා වී තිබේ
ema sandhana manthreewaraya kawurunda yanna me wanawita apa wetha wartha wee thibe
වන්
wan
මේ දැනුම සහ කුසලතාවය ලබා දෙන වාහකයා ගුරුතුමාය
me denuma saha kusalathawaya laba dena wahakaya guruthumaya