Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
බිබිල ප්රා දේශීය සභා ශ්රවණාගාරයේ පැවති ඊට ප්රාදේශීය නායකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා
bibila pra desheeya sabha shrawanagaraye pewathi eeta pradesheeya nayakayin ethulu pirisak ekwa sitiya
ඉහත මතභේදයට තුඩුදුන් පොහොර නැව ප්රතික්ෂේප කිරීමේදීද කෘෂි අධ්යක්ෂ ජනරාල්වරයා අනුමැතිය ලබා නොදීම තීරණාත්මක සාධකයක් බවට පත්වුණා
ihatha mathabhedayata thududun pohora newa prathikshepa kireemedeeda kshi adhyaksha janaralwaraya anumethiya laba nodeema theeranathmaka sadhakayak bawata pathwuna
ඉඩම් අමාත්යාංශයේ අද පැවති මාධ්ය හමුවකදී මාධ්යවේදීන් විමසූ ප්රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි අමාත්යවරයා මේ බව කියා සිටියේ
idam amathyanshaye ada pewathi madhya hamuwakadee madhyawedeen wimasu prashnawalata pilithuru labademinuyi amathyawaraya me bawa kiya sitiye
මහා සංඝරත්නය ඇතුළු අනෙකුත් ආගම්වල පූජකවරු ද මීට එක්ව සිටියහ
maha sangharathnaya ethulu anekuth agamwala pujakawaru da meeta ekwa sitiyaha
පසුගිය වසරේ වචන අයත්වනුයේ ඒ ඉකුත් වසරේ භාෂාවටය
pasugiya wasare wachana ayathwanuye e ikuth wasare bhashawataya
ඒ අනුව මීගොඩ නුගේගොඩ විජේරාම රාගම පේරලන්ද ගාල්ල නිකවැරටිය ගම්පොල සහ කැළණිය ඇතුළු ප්රදේශවල එම විරෝධතා සංවිධාන කර තිබූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ
e anuwa meegoda nugegoda wijerama ragama peralanda galla nikaweratiya gampola saha kelaniya ethulu pradeshawala ema wirodhatha sanwidhana kara thibu bawayi apa warthakaruwan pewasuwe
බණ්ඩාරවෙල අධිකරණ ලේඛනාගාරයේ ගින්නක්
bandarawela adhikarana lekanagaraye ginnak
ඉකුත් ජූනි මස දා මාධ්ය හමුවක් පවත්වමින් පාලිත තෙවරප්පෙරුම මහතා කියා සිටියේ අලුත්ගම හා බේරුවල සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි
ikuth juni masa da madhya hamuwak pawathwamin palitha thewarapperuma mahatha kiya sitiye aluthgama ha beruwala siddhiya sambandhayen polispathiwaraya dhurayen illa aswiya yuthu bawayi
එම දඩ මුදල් හා සිර දඩුවම් නියම කර ඇති ආකාරය නීති විරෝධී යැයි පෙන්වා දෙමින් අභියාචනා ඉදිරිපත් කරන පෙත්සම්කරුවන් එම දඬුවම අහෝසි කර තමන් ව සියලූ චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ අභියාචනා පෙත්සම් වලින් ඉල්ලා තිබිණි
ema dada mudal ha sira daduwam niyama kara ethi akaraya neethi wirodhee yeyi penwa demin abhiyachana idiripath karana pethsamkaruwan ema danduwama ahosi kara thaman wa siyalu chodanawalin nidoskota nidahas kireeme niyogayak nikuth karana men da abhiyachanadhikaranaya hamuwe gonu kala abhiyachana pethsam walin illa thib...
දහයකින් පමණ යුත් මහ රබර් යායක් එරමිනියා ගාල්වලින් සැදුණ මහ වනාන්තර පුංචි දිවයිනක් බදු හතර වටේම කුඹුරු යායකින් සැදුණ ගම් පියස කලබලයක් නැති නිහඬ පරිසරයක්ය
dahayakin pamana yuth maha rabar yayak eraminiya galwalin seduna maha wananthara punchi diwayinak badu hathara watema kumburu yayakin seduna gam piyasa kalabalayak nethi nihanda parisarayakya
චීනවාදීන්ට අනුව ඇමරිකානුවන් පොහොසත් වන්නේ සුරා කෑමෙනි
cheenawadeenta anuwa emarikanuwan pohosath wanne sura kemeni
මේ අතර ගර්භනී මව්වරුන් කට මේ වන විටත් කොරෝනා ආසාදනය වී රෝහල්ගතව ප්රතිකාර ලබන බව පවුල් සෞඛ්ය කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්ය චිත්රමාලී ද සිල්වා ප්රකාශ කළා
me athara garbhanee mawwarun kata me wana witath korona asadanaya wee rohalgathawa prathikara labana bawa pawul saukya karyanshaye adhyaksha wisheshagna waidya chithramalee da silwa prakasha kala
මේ අනුව එළඹෙන වැනිදා රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයාගේ ප්රධානත්වයෙන් මාවතගමදී පැවැත්වෙන රැළියට කුරුණෑගල දිස්ත්රික්කයේ උපාධිධාරී අභ්යාසලාභීහු අනිවාර්යයෙන්ම සහභාගී වියයුතු බව දන්වා තිබේ
me anuwa elambena wenida ranjith siyambalapitiya emethiwarayage pradhanathwayen mawathagamadee pewethwena reliyata kurunegala disthrikkaye upadhidharee abhyasalabheehu aniwaryayenma sahabhagee wiyayuthu bawa danwa thibe
වතු කම්කරුවන්ට සහනාධාර ඕනෑ
wathu kamkaruwanta sahanadhara one
පරිඝණක දැනුම ඉහළ නංවමි
parighanaka denuma ihala nanwami
ඒ එම පෙත්සම සංශෝධනය කිරීමට කාලය අවශ්ය බව සමාගමේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටීම හේතුවෙන්
e ema pethsama sanshodhanaya kireemata kalaya awashya bawa samagame neethignawaraya adhikaranayata danwa siteema hethuwen
සෙනෙවිරත්න විදේශ රැකියා ඇමතිණි තලතා අතුකෝරල යන මහත්ම මහත්මීන් ඇතුළුව රත්නපුර දිස්ත්රික්කයේ සියලුම මහජන නියෝජිතයින් හා රාජ්ය නිලධාරීන් සහභාගී විය
senewirathna widesha rekiya emathini thalatha athukorala yana mahathma mahathmeen ethuluwa rathnapura disthrikkaye siyaluma mahajana niyojithayin ha rajya niladhareen sahabhagee wiya
බණ්ඩාර මහතා පවසනවා
bandara mahatha pawasanawa
දියණිය ඉන්නේ අම්මා එක්කමයි
diyaniya inne amma ekkamayi
සැකකරු ගුවන් තොටුපළින් පිට කිරිමට ගිය රන් බිස්කට්වල වටිනාකම රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක් වේ
sekakaru guwan thotupalin pita kirimata giya ran biskatwala watinakama rupiyal thun koti wisi lakshayak we
මාළඹේ පෞද්ගලික වෛද්ය විද්යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට අනුව ඉදිරියේදී කටයුතු කරන බව උසස් අධ්යාපන හා මහාමාර්ග අමාත්ය ලක්ෂ්මන් කිරිඇල්ල අද යළි අවධාරණය කළා
malambe paudgalika waidya widyalaya sambandhayen abhiyachanadhikaranaya labadun theenduwata anuwa idiriyedee katayuthu karana bawa usas adhyapana ha mahamarga amathya lakshman kiriella ada yali awadharanaya kala
ඊයේ දිනයේදී මහවැලි මහා සෑය සංඝ රත්නය වෙත පූජා කිරීමේ උත්සවය සඳහා සහභාගි වීමට ලැබීම මා ඉතා ගෞරවයක් කොට සලකමි
eeye dinayedee mahaweli maha seya sangha rathnaya wetha puja kireeme uthsawaya sandaha sahabhagi weemata lebeema ma itha gaurawayak kota salakami
ඒ අනුව ඉතිරි රුපියල් කෝටි ගෙවිය යුත්තේ මේ රටේ සාතිශය බහුතරයක් ජනයාය
e anuwa ithiri rupiyal koti gewiya yuththe me rate sathishaya bahutharayak janayaya
ශ්රී ලංකා චීන ආර්ථික අධ්යාපන සහ සංස්කෘතික සංගමය ඇරඹෙයි
shree lanka cheena arthika adhyapana saha sanskthika sangamaya erambeyi
ඊට ඔහුගේ බිරිඳ ඇතුළු දෙනෙකුට සහභාගිවීමට අවස්ථාව ලැබුණි
eeta ohuge birinda ethulu denekuta sahabhagiweemata awasthawa lebuni
කේ
ke
මෙය වනාහි ආගන්තුකයින්ගේ පිටස්කරයින්ගේ සිතිවිල්ලය
meya wanahi aganthukayinge pitaskarayinge sithiwillaya
ඔක්තෝබර් වැනිදා සමාගම මඟින් සිදුකළ තත්ව පරික්ෂාවක දී අපනයනය කිරීම සඳහා පිළියෙළ කර තිබු රබර් වළලු අඩංගු පෙට්ටියකට කිසියම් කළු පැහැති දියරයක් ඉස ඇති බව හෙළිදරව් විය
okthobar wenida samagama mangin sidukala thathwa parikshawaka dee apanayanaya kireema sandaha piliyela kara thibu rabar walalu adangu pettiyakata kisiyam kalu pehethi diyarayak isa ethi bawa helidaraw wiya
වෛද්ය පරීක්ෂණ පිළිබඳව මෙම වාර්තාවේ සඳහන් නොවේ
waidya pareekshana pilibandawa mema warthawe sandahan nowe
සුනිත්ය බලශක්තිය නොමැතිකමින් මෙරට ඇඟළුම් සහ තේ කර්මාන්ත විශාල අර්බුදයකට මුහුණ පා සිටින බවද ඔහු පෙන්වා දුන්නේය
sunithya balashakthiya nomethikamin merata engalum saha the karmantha wishala arbudayakata muhuna pa sitina bawada ohu penwa dunneya
මේ කරපු වැඩේට කවදාවත් මනමාලිගෙන් සමාවක් ලැබෙන එකක් නැහැ
me karapu wedeta kawadawath manamaligen samawak lebena ekak nehe
ජනසටන පාද යාත්රාව තෙවැනි දිනට නිට්ටඹුවෙන් නිමයි ඒකාබද්ද විපක්ෂයේ සංවිධානත්වයෙන් මහනුවර සිට කොලඹ දක්වා ගමන් කරමින් ඇති ජනසටන පාද යාත්රාව අද තුන්වන දිනට නිට්ටඹුව නගරයෙන් නිමාවට පත් විය අද දිනයේද ඊට සහභාගී වීම සඳහා අති විශාල ජනතාවක් පැමිණ සිටි අතර මග දෙපසද අති විශාල ජනතාවක් රැඳී සිටියහ හෙට සිවුවන දිනයේදී නිට්ටඹුවේ සිට කිර...
janasatana pada yathrawa theweni dinata nittambuwen nimayi ekabadda wipakshaye sanwidhanathwayen mahanuwara sita kolamba dakwa gaman karamin ethi janasatana pada yathrawa ada thunwana dinata nittambuwa nagarayen nimawata path wiya ada dinayeda eeta sahabhagee weema sandaha athi wishala janathawak pemina siti athara mag...
සාකච්ඡා කළේ බිඟුන් මේනක ගමගේ
sakachcha kale bingun menaka gamage
පාර්ශ්ව ගණනාවක් සම්බන්ධ වූ ප්රශ්නයක්
parshwa gananawak sambandha wu prashnayak
තරුණයා ණය මුදල හෝ පොලී මුදල ඉල්ලා ගැනීමට පෙර පාසල් ගුරුවරිය පදිංචිව සිටින සමාධිගමට ගිය අවස්ථාවේ ඔහු ඝාතනයට ලක්වී ඇතැයි ද කියති
tharunaya naya mudala ho polee mudala illa geneemata pera pasal guruwariya padinchiwa sitina samadhigamata giya awasthawe ohu ghathanayata lakwee etheyi da kiyathi
ප්රගීත් වෙනුවෙන් පෙනී සිටින ජ්යේෂ්ඨ නීතිඥ උපුල් කුමාරප්පෙරුම
prageeth wenuwen penee sitina jyeshta neethigna upul kumarapperuma
පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා ප්රථිකාර සඳහා වරකාපොළ රෝහලට ඇතුළත් කර තිබේ
paharakemen thuwala lebu polis niladhareen dedena prathikara sandaha warakapola rohalata ethulath kara thibe
ෆේස්බුක් මැසෙන්ජර් අඩවියේ ඇති නමැති පරිගණක වැඩසටහන ඔබ අවට ඇති කාලගුණය ඔබට පවසයි
fesbuk mesenjar adawiye ethi namethi pariganaka wedasatahana oba awata ethi kalagunaya obata pawasayi
කුරුණෑගල සමයේ රචිත දළඳා සිරිතේ සඳහන් කර ඇති පරිදි වැසි නොවස්නා කල මෙම ලෙසින් දළඳා පූජා කරනවා ඉසා යනුවෙන් සඳහන් කර ඇත
kurunegala samaye rachitha dalanda sirithe sandahan kara ethi paridi wesi nowasna kala mema lesin dalanda puja karanawa isa yanuwen sandahan kara etha
ඊට කෙටි කලකට පසු ඔහු රිය අනතුරකින් මිය ගියේය
eeta keti kalakata pasu ohu riya anathurakin miya giyeya
පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයන් වන නඩුවේ තීන්දුව අද පෙරවරුවේ ලබාදීමට නියමිතයි
parlimenthu manthree ranjan ramanayaka adhikaranayata apahasa kireema sambandhayan wana naduwe theenduwa ada perawaruwe labadeemata niyamithayi
නමුත් යම් කිසි කාලෙක මට ලංකාවෙන් යන්න වෙයි
namuth yam kisi kaleka mata lankawen yanna weyi
පැය
peya
කොමියුනිස්ට් ජාත්යන්තරයේ උපදෙස් ගන්න විදිහකුත් නෑ
komiyunist jathyantharaye upades ganna widihakuth ne
වත්මන් ආණ්ඩුවේ වැරදි ප්රතිපත්තිවලට එරෙහිව රට පුරා විරෝධතා ක්රියාත්මක කළ යුතු බව ලංකා සම සමාජ පක්ෂයේ ප්රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි
wathman anduwe weradi prathipaththiwalata erehiwa rata pura wirodhatha kriyathmaka kala yuthu bawa lanka sama samaja pakshaye pradhana lekam mahacharya thissa witharana mahatha pawasayi
රටත් අලුත්වෙලා තියෙන්නේ
ratath aluthwela thiyenne
ඞී
nee
රන්කුඹල් කෝෂ සහිත ගෙය
rankumbal kosha sahitha geya
රන්වන් රන් ගීතය තරම් මේක ප්රසිද්ධ වෙයිද කියලා
ranwan ran geethaya tharam meka prasiddha weyida kiyala
මෙක්සිකෝව
meksikowa
අපේ ගොයම වතුර නැතුව දවස ගානෙ මියයනවා අපේ ගොයම වතුර නැතුව දවස ගානෙ මියයනවා පාලකයෝ බෝරු කිය කිය වැවේ වතුර විකුණනවා පාලකයෝ බෝරු කිය කිය වැවේ වතුර විකුණනවා කෝටි ගණන් වියදම් කර ජල පොම්පය සවි කෙරුවා කෝටි ගණන් වියදම් කර ජල පොම්පය සවි කෙරුවා ජල පොම්පය අතහැරලා වැවේ වතුර විකුණනවා
ape goyama wathura nethuwa dawasa gane miyayanawa ape goyama wathura nethuwa dawasa gane miyayanawa palakayo boru kiya kiya wewe wathura wikunanawa palakayo boru kiya kiya wewe wathura wikunanawa koti ganan wiyadam kara jala pompaya sawi keruwa koti ganan wiyadam kara jala pompaya sawi keruwa jala pompaya athaherala we...
ක්රියාශීලිව රට ගොඩනගන්න වෘත්තීය මට්ටමේ මැදිහත්වීමක් අවශ්යයි
kriyasheeliwa rata godanaganna wththeeya mattame medihathweemak awashyayi
මේ වැඩසටහන නියමු ව්යාපෘතියක් ලෙසවත් ඉදිරියට පවත්වමු යැයි කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කෙරුණද ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැණුනේ නැත
me wedasatahana niyamu wyapthiyak lesawath idiriyata pawathwamu yeyi kebinat resweemedee sakachcha kerunada e sambandhayen theenduwak genune netha
ඔහුට අගමැති ධුරය බාරගන්නා ලෙස බල කළේ වෙනත් සුළු දේශපාලන පක්ෂවල නායකයින්
ohuta agamethi dhuraya baraganna lesa bala kale wenath sulu deshapalana pakshawala nayakayin
මෙම නඩුව ලබන අප්රේල් වනදා යළි විභාගයට ගැනීමට නියමිතයි
mema naduwa labana aprel wanada yali wibhagayata geneemata niyamithayi
ඔහු දුර්මුඛ වෙන්නනම් ඒක ඇත්තටම රිදෙන දෙයක් වෙන්න ඕනෑ
ohu durmuka wennanam eka eththatama ridena deyak wenna one
මේ තහනම පනවා ඇත්තේ භික්ෂු භික්ෂුණී සාසනය තුල සමාජයේ ගෞරවයට බාධාවෙන හෝ දුෂ්කර මහණදම් පිරීමට බාධාවන කායික ප්රශ්න ඇති අයට සාමනේර පැවිද්දෙන් ඉහලට යාමට ඉඩ නොතැබූ නිසාය
me thahanama panawa eththe bhikshu bhikshunee sasanaya thula samajaye gaurawayata badhawena ho dushkara mahanadam pireemata badhawana kayika prashna ethi ayata samanera pewidden ihalata yamata ida nothebu nisaya
හේතුව මග දිගට පොලිස් නිලධාරීන් සිටින බැවිනි
hethuwa maga digata polis niladhareen sitina bewini
එම ඡන්ද මධ්යස්ථානය සඳහා ලියාපදිංචි ඡන්ද දායකයින් දෙනෙකු සිටින අතර නාවලපිටිය ඡන්ද බල ප්රදේශයේ සිව්වන තැනට වැඩිම ඡන්ද දායකයින් පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ මෙම ඡන්ද මධ්යස්ථානයේය
ema chanda madhyasthanaya sandaha liyapadinchi chanda dayakayin deneku sitina athara nawalapitiya chanda bala pradeshaye siwwana thenata wedima chanda dayakayin pirisak liyapadinchi wee eththe mema chanda madhyasthanayeya
මෙවෙනි එකක් තනන්නේ තමා ගෙදර සිට හෝ වෙනත් ස්ථානයක සිට තමාගේ රැකියා ස්ථානයට හෝ වෙනත් එකට වීමටයි
meweni ekak thananne thama gedara sita ho wenath sthanayaka sita thamage rekiya sthanayata ho wenath ekata weematayi
නමුත් මේ විදුලිබල පද්ධතිය පාලනය කරන්නේ ඇමතිවරු නෙමෙයි
namuth me widulibala paddhathiya palanaya karanne emathiwaru nemeyi
මේ අතර බෝගල පතල් සේවකයින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අද පස්වරුවේ කම්කරු දෙපාර්තමේන්තුවේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව කම්කරු කොමසාරිස් මාලනී අමරතුංග මහත්මිය පවසයි
me athara bogala pathal sewakayinge illeem sambandhayen ada paswaruwe kamkaru departhamenthuwe dee wishesha sakachchawak pewethwena bawa kamkaru komasaris malanee amarathunga mahathmiya pawasayi
කිරිඇල්ල මහතා මෙසේ පැවැසුවේ සභාව ආරම්භයේදී ප්රකාශයක් කරමිනි
kiriella mahatha mese pewesuwe sabhawa arambhayedee prakashayak karamini
ඒ සමගම දකුණු කොරියාවේ ගුවන් ප්රහාර අනතුරු ඇඟවීමේ නලා ක්රියාත්මක වී ඇති අතර ප්රතිචාර වශයෙන් දකුණු කොරියානු යුද ගුවන් යානා අහසේ සිට ගොඩබිමට එල්ල කරන මිසයිල තුනක් උතුරු කොරියානු මුහුද දෙසට එල්ල කර ඇත
e samagama dakunu koriyawe guwan prahara anathuru engaweeme nala kriyathmaka wee ethi athara prathichara washayen dakunu koriyanu yuda guwan yana ahase sita godabimata ella karana misayila thunak uthuru koriyanu muhuda desata ella kara etha
ඒවා අසත්ය ප්රචාර
ewa asathya prachara
මොකද කඩේ හිටපු එක්කෙනාට සපත්තු දෙක ගැන කියන කොට මොකක්ද කිව්වෙ කියලා නැවත නැවත අහපු හින්දා
mokada kade hitapu ekkenata sapaththu deka gena kiyana kota mokakda kiwwe kiyala newatha newatha ahapu hinda
දේශපාලඥයෝ එහි නිපුණයෝ ය
deshapalagnayo ehi nipunayo ya
ඉන්දියානු ණය යෝජනා ක්රමය යටතේ ආනයනය කරනු ලබන පළමු සහල් තොගය සති අන්තයේදී දිවයිනට ලැබෙන බව වෙළෙද අමාත්යාංශය පවසනවා
indiyanu naya yojana kramaya yatathe anayanaya karanu labana palamu sahal thogaya sathi anthayedee diwayinata lebena bawa weleda amathyanshaya pawasanawa
මෙම ව්යාපෘතිය සඳහා එල්ල වුන දැඩි මහජන විරෝධය වාසියක් කරගනිමින් ගරු අග්රාමාත්යතුමා පසුගිය වසරේ ඔහු විපක්ෂයේ සිටින අවධියේ පවසා සිටියේ රටේ වෙරළ තීරය විනාශ වන වරාය නගර ව්යාපෘතිය ඔවුන් බලයට පැමිණි විගස නවතා දමන බවය
mema wyapthiya sandaha ella wuna dedi mahajana wirodhaya wasiyak karaganimin garu agramathyathuma pasugiya wasare ohu wipakshaye sitina awadhiye pawasa sitiye rate werala theeraya winasha wana waraya nagara wyapthiya owun balayata pemini wigasa nawatha damana bawaya
ඒ නිසා මෙ වැඩ පිළිවල හරි හොඳයි
e nisa me weda piliwala hari hondayi
ඒ වුනාට අල්ලස් කොමිසම කියනවා එවැනි දේශපානඥයින් පිළිබඳ පැමිණිලි ලැබිලා තියෙනවා කියලා
e wunata allas komisama kiyanawa eweni deshapanagnayin pilibanda peminili lebila thiyenawa kiyala
ශ්රී ලංකා කණ්ඩායමේ ඉරණම මහේල සංගක්කාර අත
shree lanka kandayame iranama mahela sangakkara atha
මේ අලුත් ක්රමේදි දියුණු රටවල් කෙලින්ම භූමීය අල්ලගන්නේ නෑ
me aluth kramedi diyunu ratawal kelinma bhumeeya allaganne ne
එම්
em
එයා ඇහුවා මොකද කරන්නේ මම කිව්වා අද ටුවිටරේ ඩුප් නයිට් එක
eya ehuwa mokada karanne mama kiwwa ada tuwitare dup nayit eka
හදවත් රෝග සඳහා ප්රධානම අවදානම් සාධක වන්නේ දුම්කොළ ඒ ආශ්රිත නිෂ්පාදන හා මද්යසාර භාවිතය අයහපත් ආහාර රටාව හා ශාරීරිකව ක්රියාශීලි නොවීමයි
hadawath roga sandaha pradhanama awadanam sadhaka wanne dumkola e ashritha nishpadana ha madyasara bhawithaya ayahapath ahara ratawa ha shareerikawa kriyasheeli noweemayi
ප්රමිතියට නැති පොහොර ගෙන්වන්නේ නෑ
pramithiyata nethi pohora genwanne ne
සිංහල බෞද්ධ ආධිපත්ය මොඩලය
sinhala bauddha adhipathya modalaya
මෛත්රී හරි
maithree hari
තාත්තා ආයෙමත් දේශපාලනය කළොත් අපව අත්නොහැරිය ඒ අය තාත්තා එක්ක ඉදියි
thaththa ayemath deshapalanaya kaloth apawa athnoheriya e aya thaththa ekka idiyi
ජයන්ත පො
jayantha po
රමණන් මගේ මිතුරෙකි
ramanan mage mithureki
නැනෝ තාක්ෂණය යන පදය දී ජපන් විද්යාඥ නෝරියෝ ටැමිගුචි විසින් භාවිතයට ගැණිනි
neno thakshanaya yana padaya dee japan widyagna noriyo temiguchi wisin bhawithayata genini
මැණික් හා ස්වර්ණාභරණ අපනයනවලින් ඩොලර් මිලියන ක ආදායමක් උපයයි
menik ha swarnabharana apanayanawalin dolar miliyana ka adayamak upayayi
වී
wee
දෙවනුව ව්යවස්ථාපිත ක්ෂේත්රයේ අභියෝග ජයගත හැකි ආකාරයේ විප්ලවීය ව්යවස්ථාමය වෙනසක් යෝජනා කරන ආකාරයේ දැක්මක් සහිත ස්ථාවරයක් ගොඩනඟා ගැනීම අනිවාර්යය
dewanuwa wyawasthapitha kshethraye abhiyoga jayagatha heki akaraye wiplaweeya wyawasthamaya wenasak yojana karana akaraye dekmak sahitha sthawarayak godananga geneema aniwaryaya
මෙම ව්යාපෘතිය නිසා ඉන්දියාවේ දුරකථන වෙළෙඳපොල තුල ඉන්දීය රුපියල් කෝටි ලක්ෂ
mema wyapthiya nisa indiyawe durakathana welendapola thula indeeya rupiyal koti laksha
එවිට වැඩි මිලක් ගෙවිය හැකි කෙනාට වැඩියෙන් පාරිභෝජනය කිරීමට අවස්ථාව ලැබෙනවා
ewita wedi milak gewiya heki kenata wediyen paribhojanaya kireemata awasthawa lebenawa
ඊළඟ කොටියා කන්නත් බලන් ඉන්නේ
eelanga kotiya kannath balan inne
මඟීන් ක් රැගෙන ගංවතුර මැදින් ගිය බස් රථ රියදුරුට හා කොන්දොස්තරට වැඩවරදී
mangeen k regena ganwathura medin giya bas ratha riyaduruta ha kondostharata wedawaradee
එමෙන්ම මාතලේ පුරිජ්ජල සංඝබෝධි පිරිවෙනේ අභිනවයෙන් ඉදිකළ බුද්ධ මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට ද ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද උදෑසන සහභාගී විය
emenma mathale purijjala sanghabodhi piriwene abhinawayen idikala buddha mandiraya wiwtha kireeme awasthawata da janadhipathi ranil wikramasinha mahatha ada udesana sahabhagee wiya
මෙහි වගඋත්තරකරුවන් ලෙස ස්ථිර ත්රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරුවරුන් වන සම්පත් විජේරත් සභාපති සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීහු නීතිපති ඇතුළු පිරිසක් යන යන නම් කරනු ලැබ සිටිති
mehi wagauththarakaruwan lesa sthira thripudgala wishesha mahadhikaranaye winisuruwarun wana sampath wijerath sabhapathi sampath abekon saha champa janakee rajarathna yana mahathma mahathmeehu neethipathi ethulu pirisak yana yana nam karanu leba sitithi
ස්වාධීන රූපවාහිනියේ අභ්යන්තර විගණන නිලධාරී ලසන්ත මංජුල අලගියවන්න බරපතල වංචා හා දූෂණ විමර්ශන කොමිසම හමුවේ දුන් සාක්කි පිළිබඳව මාධ්ය සාකච්ඡාවක් කර ඇතැයිද ඉන් කොමිසමට අපහාසවී ඇතැයිද කියමින් හිටපු සභාපති අනුර සිරිවර්ධනගේ නීතිවේදියා අද කොමිසමට පැමිණිලි කළේය
swadheena rupawahiniye abhyanthara wiganana niladharee lasantha manjula alagiyawanna barapathala wancha ha dushana wimarshana komisama hamuwe dun sakki pilibandawa madhya sakachchawak kara etheyida in komisamata apahasawee etheyida kiyamin hitapu sabhapathi anura siriwardhanage neethiwediya ada komisamata peminili kale...
ඊට වඩා ප්රජාතන්ත්රවාදී සියලූ දෙනාටම නිර්මාණාත්මකව සහභාගී විය හැකි පුංචිම දරුවාගේ සිට විශ්වවිද්යාල ශිෂ්යයා දක්වා ඉන් ඔබ්බෙහි වෘත්තීය අධ්යාපනය ලබන ඕනෑම කෙනෙක් නිර්මාණශීලීව සිතන සංවාදශීලීව සහභාගී වන අධ්යාපන ක්රමයක් බිහිවිය යුතු යැයි අපි කල්පනා කරනවා
eeta wada prajathanthrawadee siyalu denatama nirmanathmakawa sahabhagee wiya heki punchima daruwage sita wishwawidyala shishyaya dakwa in obbehi wththeeya adhyapanaya labana onema kenek nirmanasheeleewa sithana sanwadasheeleewa sahabhagee wana adhyapana kramayak bihiwiya yuthu yeyi api kalpana karanawa
ඝාතනයට ලක්වූ භාරත ලක්ෂමන් ප්රේමචන්ද්ර මහතාගේ දියණිය වූ හිරුනිකා ප්රේමචන්ද්රට කොලොන්නාව එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ධූරය භාරගන්නා ලෙස විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා කළ ඉල්ලීමක් ඇය ප්රතික්ෂේප කොට ඇතැයි වාර්තාවේ
ghathanayata lakwu bharatha lakshaman premachandra mahathage diyaniya wu hirunika premachandrata kolonnawa eksath jathika paksha asana sanwidhayaka dhuraya bharaganna lesa wipaksha nayaka ranil wikramasinha mahatha kala illeemak eya prathikshepa kota etheyi warthawe
මේ හේතුවෙන් ධීවර සහ නාවික ප්රජාවට අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලීමක් කෙරෙනවා
me hethuwen dheewara saha nawika prajawata awadhanayen katayuthu karana lesa illeemak kerenawa
ළහිරු කුමාරට කොරෝනා
lahiru kumarata korona
එවැනි අවස්ථාවක අතමාරු කරගැනීම සාමාන්ය සිද්ධියකි
eweni awasthawaka athamaru karageneema samanya siddhiyaki
එෆ් වැනි සෙසු සංවිධානවල ක්රියාකාරීකයන් විනාශ කළ බව අපි දුටුවෙමු
ef weni sesu sanwidhanawala kriyakareekayan winasha kala bawa api dutuwemu
තත්ත්වය එසේ පවතිද්දී කල්ලාරු රක්ෂිතයේ මරිච්චිකඩ්ඩිල කරඩික්කුලි ආශ්රිතව නව නිවාස ව්යාපෘතියක් සඳහා කැලෑ හෙළිපෙහෙළි කරන බව හිරු සී
thaththwaya ese pawathiddee kallaru rakshithaye marichchikaddila karadikkuli ashrithawa nawa niwasa wyapthiyak sandaha kele helipeheli karana bawa hiru see