Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
මෙම වෙනස් හැඳැන්වීම කැ ඇත්තේ පරිපාලනමය පහසුව වෙනුවෙන් පමණි
mema wenas hendenweema ke eththe paripalanamaya pahasuwa wenuwen pamani
ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය කෙනෙකුගේ ජනපි්රයත්වයේ දර්ශකයක් ලෙස සැළකිය හැකි නම් ජනපතිවරයාගේ මෙම තීරණයෙන් පසු ඔහුගේ ජනපි්රයත්වය සැළකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබෙන බවක් දැකගත හැකිය
fesbuk samaja jala web adawiya kenekuge janapirayathwaye darshakayak lesa selakiya heki nam janapathiwarayage mema theeranayen pasu ohuge janapirayathwaya selakiya yuthu mattamakin ihala gos thibena bawak dekagatha hekiya
wa
මේක අද නිතිපතා සිදුවන දෙයක් බවට පත්වෙලා
meka ada nithipatha siduwana deyak bawata pathwela
සැකකරු මෙම මත්ද්රව්ය තොගය වෙනත් ජාවාරම්කරුවකු සඳහා බාර දීමට ගෙන යමින් සිටියදී පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් කොලොන්නාව ප්රදේශයේ මග රැක සිට සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි
sekakaru mema mathdrawya thogaya wenath jawaramkaruwaku sandaha bara deemata gena yamin sitiyadee polisiyata lebunu thorathurak matha polis kandayamak kolonnawa pradeshaye maga reka sita sekakaru athadanguwata gena thibini
එච්
ech
සුපර් ෆයිටර් අවසන් වටයට සුදුසුකම් ලබා ගත් ක්රීඩකයින් කවුදතොරතුරු සදහා පිවිසෙන්න
supar fayitar awasan watayata sudusukam laba gath kreedakayin kawudathorathuru sadaha piwisenna
සුළු පක්ෂ මේ ගැන පාර්ලිමේන්තුවේ හෙට විවාදයක් ඉල්ලලා තියෙනවා
sulu paksha me gena parlimenthuwe heta wiwadayak illala thiyenawa
අඩුම තරමින් හොඳ රස්සාවක්වත් තිබුණ නම් ප්රශ්නයක් නෑ ඇය කීවේ දුකෙනි
aduma tharamin honda rassawakwath thibuna nam prashnayak ne eya keewe dukeni
මෙම පාලම වසරේදී පමණ ඉදිකරන ලදුව වර්ෂ දී යළි පිළිසකර කෙරුණු පාලමක් ලෙස සඳහන් වේ
mema palama wasaredee pamana idikarana laduwa warsha dee yali pilisakara kerunu palamak lesa sandahan we
මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් දෙනෙකු ජීවිතක්ෂයට
meksikowe wedi thebeemakin deneku jeewithakshayata
ජාතික උසස් ගණකාධිකරණ ඩිප්ලෝමා ශිෂ්ය ශිෂ්යාවන් ගිය සතියේ විශ්ව විද්යාල ප්රතිපාදන කොමිසම ඉදිරියේ උද්ඝෝෂණ පවත්වද්දී පොලීසිය හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අග්ර පුරෝහිතයෙකු වන එක් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රීවරයෙකු ආණ්ඩුවට දෙහි කපා තිබේ
jathika usas ganakadhikarana diploma shishya shishyawan giya sathiye wishwa widyala prathipadana komisama idiriye udghoshana pawathwaddee poleesiya hesirunu akaraya sambandhayen hitapu janadhipathi mahinda rajapakshage agra purohithayeku wana ek eksath janatha nidahas sandhana manthreewarayeku anduwata dehi kapa thibe
පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊට විරෝධය දැක්වූ අතර තේරීම් කාරක සභාවේ බහුතරය තමන්ට අවශ්ය බව කියා සිටියේය
parlimenthu manthree dinesh gunawardhana mahatha eeta wirodhaya dekwu athara thereem karaka sabhawe bahutharaya thamanta awashya bawa kiya sitiyeya
ඉතිං රටක සෞඛ්යයක් හැදෙයිද සෞඛ්ය ප්රතිපත්තියක් ආරක්ෂා වෙයිද යනුවෙන් පැවසීය
ithin rataka saukyayak hedeyida saukya prathipaththiyak araksha weyida yanuwen pewaseeya
ප්රදේශ රැසකට වර්ෂාවෙන් බාධා ඡායාරූප
pradesha resakata warshawen badha chayarupa
ලංකාවේ හිටපු ඇමැතිවරයකු බලයෙන් ගිලිහී ගියත් උන්හිටි තැන් අහිමි වී වෙනත් රටකට ගොස් රියැදුරු රැකියාවක නිරත වී කලදවස ගෙවාගන්නා බවක් අප කවදාවත් අසා නැත
lankawe hitapu emethiwarayaku balayen gilihee giyath unhiti then ahimi wee wenath ratakata gos riyeduru rekiyawaka niratha wee kaladawasa gewaganna bawak apa kawadawath asa netha
කුමණ ගම්මානයේ වැසියෝ සිය ගොවිතැන් පටන් ගන්නට පෙරත් අස්වනු නෙළා අවසන්වු පසු එහි අග්ර කොටසත් රැගෙන මහකැබැලිත්තට එළෙස ගියේ ඒ වගාවන් වන සතුන්ගේ රැක දුන් කතරගම දෙවියන්ට පූජා කරන්නටය
kumana gammanaye wesiyo siya gowithen patan gannata perath aswanu nela awasanwu pasu ehi agra kotasath regena mahakebeliththata elesa giye e wagawan wana sathunge reka dun katharagama dewiyanta puja karannataya
අපි වෙජිටේරියන් ක්රමයට දුන්න ඒ ටික ගිල දැමීමෙන් පසු දුර්මුඛව වාහනයට ගොඩ වීමු
api wejiteriyan kramayata dunna e tika gila demeemen pasu durmukawa wahanayata goda weemu
මේ ටෙස්ට් සමු ගැනීම ගැන ඔබ එක්ක කතා කළා ද මේ ගැන විතරක් නෙවෙයි මොන තීරණය ගැනීමට පෙරත් එයා මායි බිරියයි එක්ක ඒ ගැන කතා කළා
me test samu geneema gena oba ekka katha kala da me gena witharak neweyi mona theeranaya geneemata perath eya mayi biriyayi ekka e gena katha kala
කෙසේවෙතත් එම වීඩියෝව ලබාගත් අසල්වාසී තරුණයා එය ප්රතික්ෂේප කර තිබෙනවා
kesewethath ema weediyowa labagath asalwasee tharunaya eya prathikshepa kara thibenawa
ඒත් ටික දවසක් ගියාම ඒ දෙන්නා නීතියෙන් වෙන්වුනා
eth tika dawasak giyama e denna neethiyen wenwuna
ඒ වගේම වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන්ටත් විශාල වශයෙන් චෝදනා එල්ල වෙලා තිබෙනවා
e wagema wathman anduwe emathiwaruntath wishala washayen chodana ella wela thibenawa
ඔහු වැටී සිටි තැන තිබී අඩක් හිස්වූ වස බෝතලයක් සහ අරක්කු කාලේ හිස් බෝතලයක් පොලිසිය මගින් සොයාගෙන තිබුණි
ohu wetee siti thena thibee adak hiswu wasa bothalayak saha arakku kale his bothalayak polisiya magin soyagena thibuni
එහෙත් මේ රටින් ඒ සඳහා අවශ්ය වාහන ලබා ගැනීමට රජයට හැකියාව ඇත
eheth me ratin e sandaha awashya wahana laba geneemata rajayata hekiyawa etha
මේ විකාර සිද්ධිය සිදු වී ඇත්තේ අගෝස්තු මස වැනිදාය
me wikara siddhiya sidu wee eththe agosthu masa wenidaya
ක් වැඩි කරන්නැයි සෙවණගල සීනි සමාගම ඉදිරිපිට ගොවි විරෝධතාවක්
k wedi karanneyi sewanagala seeni samagama idiripita gowi wirodhathawak
ද්විත්ව පුරවැසිභාවය ලබාදීම වෙනම ප්රශ්නයකි
dwithwa purawesibhawaya labadeema wenama prashnayaki
එම ඉල්ලීම පිළිගත් මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්රාත් මංගල වර්ණකුලසූරිය සැකකරු එදින දක්වා රඳවාගෙන ප්රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදුන්නා
ema illeema piligath minuwangoda wedabalana mahesthrath mangala warnakulasuriya sekakaru edina dakwa randawagena prashna kireemata aparadha pareekshana departhamenthuwata awasara labadunna
e
ඒ ගැන ඇහුවම සෙන්ට් එකේ සැර කියලා සෙන්ට් එකක් පෙන්නුවා
e gena ehuwama sent eke sera kiyala sent ekak pennuwa
ජේ
je
මෙක්සිකෝවෙන් හමුවෙයි
meksikowen hamuweyi
අහිංසක වෙලා ජීවත්වෙන්න අමාරුයිනෙ
ahinsaka wela jeewathwenna amaruyine
එම පැමිණිල්ල විමර්ශනය කරන ලෙස මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකරනු ලැබූ අතර ඉන්පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර කොළඹ අපරාධ කොට්ඨාසයට පවරා තිබිණි
ema peminilla wimarshanaya karana lesa mulinma aparadha pareekshana departhamenthuwata yomukaranu lebu athara inpasu aparadha pareekshana departhamenthuwen iwath kara kolamba aparadha kottasayata pawara thibini
මේ තත්ත්වය නිසා ආසියානු සංවර්ධන බැංකුවේ මූල්ය පහසුකම් මත කළ අධ්යයනයක දී ස්ථිර ගල් බැම්මක් සුදුසු නොවන බවට හඳුනා ගෙන ඇත
me thaththwaya nisa asiyanu sanwardhana benkuwe mulya pahasukam matha kala adhyayanayaka dee sthira gal bemmak sudusu nowana bawata handuna gena etha
ලංකා ගුරු සේවා සංගමයෙන් විශේෂ ප්රකාශයක්
lanka guru sewa sangamayen wishesha prakashayak
ඒ අනුව සමෘද්ධි දීමනාව ලබමින් අස්වැසුම සමාජ සුබසාධක ප්රතිලාභ වැඩසටහනට අයැදුම් කළ ටම සමෘද්ධි හෝ අස්වැසුම සමාජ සුබසාධන ප්රතිලාභ දීමනාවක් හිමිවන බවත් ශෙහාන් සේමසිංහ මහතා පෙන්වා දුන්නේය
e anuwa samddhi deemanawa labamin aswesuma samaja subasadhaka prathilabha wedasatahanata ayedum kala tama samddhi ho aswesuma samaja subasadhana prathilabha deemanawak himiwana bawath shehan semasinha mahatha penwa dunneya
ට විතර නැන්ද ගෙනාව ලැවරිය
ta withara nenda genawa lewariya
ඩී
dee
මුන්ට කොන්ද පණ තියන එකක්යැ ඉතින් දෙමල එකෙක්ට ගැහුවනම් සිරා තමයි කලින්ම යන්නේ රෙද්ද උස්සගෙන
munta konda pana thiyana ekakye ithin demala ekekta gehuwanam sira thamayi kalinma yanne redda ussagena
ම වාසුදේව නානායක්කාර මහතා පවසයි
ma wasudewa nanayakkara mahatha pawasayi
යුද්ධයෙන් වසර කට පසු විකල්ප වෙබ් අඩවියේ විශේෂ සංස්කරණය තුළ පළවන යුද්ධයෙන් වසර කට පසු ලංකාවේ දේශපාලන සහ සමාජ පරිසරය පිළිබදව ආදාල ලේඛක ලේඛිකාවන්ගේ විග්රහයන් ද යුද්ධයෙන් වසර කට පසු විශේෂ සංස්කරණය පිළිබදව විකල්ප වෙබ් අඩවියේ සංස්කාරක වරයාගේ සටහනට ද පිවිසෙන්න
yuddhayen wasara kata pasu wikalpa web adawiye wishesha sanskaranaya thula palawana yuddhayen wasara kata pasu lankawe deshapalana saha samaja parisaraya pilibadawa adala lekaka lekikawange wigrahayan da yuddhayen wasara kata pasu wishesha sanskaranaya pilibadawa wikalpa web adawiye sanskaraka warayage satahanata da pi...
වී
wee
ආයෙත් මෙතන අපිට දකින්න ලැබෙනවා අර පෙර ප්රශ්නයම
ayeth methana apita dakinna lebenawa ara pera prashnayama
බගවන්තලාව ලින්ස්ටඞ් වත්තේ වතු නිවාස පේළියකින් කොරොනා ආසාදිතයන් හය දෙනෙක් හමුවූ බව බගවන්තලාව සෞඛ්ය වෛද්ය නිළධාරී කාර්යාලය පවසයි
bagawanthalawa linstan waththe wathu niwasa peliyakin korona asadithayan haya denek hamuwu bawa bagawanthalawa saukya waidya niladharee karyalaya pawasayi
ද සිල්වා මහතා සඳහන් කළේය
da silwa mahatha sandahan kaleya
නි
ni
ආයුබෝ වේවා මහරජාණෙනි රාජපක්ෂ දෙවැනි ඉනිමට පෙරවදනක්
ayubo wewa maharajaneni rajapaksha deweni inimata perawadanak
ශ්රී ලංකාවට ඇමරිකානු ඩොලර් කෝටි ක මුදලක් විස්තීරණ අරමුදල් පහසුකම් යටතේ ලබාදීම සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹි බව ජාත්යන්තර මුල්ය අරමුදලේ ශ්රී ලංකාවේ ජ්යෙෂ්ඨ මෙහෙයුම් ප්රධානී පීටර් බෲවර් මහතා නොබෝදා ප්රකාශ කළේය
shree lankawata emarikanu dolar koti ka mudalak wistheerana aramudal pahasukam yatathe labadeema sandaha karya mandala mattame giwisumakata elembi bawa jathyanthara mulya aramudale shree lankawe jyeshta meheyum pradhanee peetar bruuruwar mahatha noboda prakasha kaleya
එවකට තිබුණු එක්සත් ජාතික පක්ෂයේ හා සන්ධානයේ ගිවිසුම අවසන් වීමෙන් පසු රනිල් වික්රමසිංහ ආණ්ඩුව වසන් වුණා
ewakata thibunu eksath jathika pakshaye ha sandhanaye giwisuma awasan weemen pasu ranil wikramasinha anduwa wasan wuna
දෙව් පිරිස හිස් ලූ ලූ අත පලා ගියේය
dew pirisa his lu lu atha pala giyeya
සැකකරුවෙකු ගැන පොලිසිය තොරතුරු ඉල්ලයි
sekakaruweku gena polisiya thorathuru illayi
සී
see
විදේශ රැකියා වල යෙදෙන්නන්ට ගොවි විශ්රාම වැටුප මෙන් විශ්රාම වැටුපක් හඳුන්වාදේ
widesha rekiya wala yedennanta gowi wishrama wetupa men wishrama wetupak handunwade
මේ අතර අද සහ හෙට කිලිනොච්චිය වවුනියාව මුලතිව් මන්නාරම අනුරාධපුර කුරුණෑගල මොණරාගල සහ හම්බන්තොට දිස්ත්රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා
me athara ada saha heta kilinochchiya wawuniyawa mulathiw mannarama anuradhapura kurunegala monaragala saha hambanthota disthrikkawala ethem sthanawala minis sirurata denena unusuma awadhanaya yomukala yuthu mattamaka pawathina bawa kalaguna widya departhamenthuwa niwedanaya kala
අතුරුදහන් වූවන් පිළිබඳ තොරතුරු නැත්නම් උතුරු නැඟෙනහිර හෝ ගැටුම් නිසා හෝ බලහත්කාරයෙන් අතුරුදහන් කළ අය නම් ඒ පුද්ගලයන්ට මෙවැනි සහතිකයක් ලබාදීම වැඳගත්
athurudahan wuwan pilibanda thorathuru nethnam uthuru nengenahira ho getum nisa ho balahathkarayen athurudahan kala aya nam e pudgalayanta meweni sahathikayak labadeema wendagath
මේ පසුබිම මැද තමිල්නාඩුවේ ධීවර සැතපුම් මධ්යස්ථාන කට අධික සංඛ්යාවකට ශ්රී ලංකාවේ උතුරු ප්රදේශයේ මත්ස්ය සම්පත කොල්ල කෑමට ඉඩදිය යුතුද
me pasubima meda thamilnaduwe dheewara sethapum madhyasthana kata adhika sankyawakata shree lankawe uthuru pradeshaye mathsya sampatha kolla kemata idadiya yuthuda
මෙරටට ආනයනය කරන පරිභෝජන භාණ්ඩ සහ පරිභෝජන නොවන භාණ්ඩ යන ප්රධාන වර්ග දෙකටම අයත් භාණ්ඩ කට අධික ප්රමාණයක් පිළිබඳව ප්රමිති සහතික නැති බව පාර්ලිමේන්තුවේදි හෙළිවේ
meratata anayanaya karana paribhojana bhanda saha paribhojana nowana bhanda yana pradhana warga dekatama ayath bhanda kata adhika pramanayak pilibandawa pramithi sahathika nethi bawa parlimenthuwedi heliwe
මැරුණට පස්සෙ අපේ නම මතක තියෙන්න ඕන විදියෙ සිරා වැඩ කරන්නනෙ මිනිස්සු හැමවෙලේම ට්රයි කරන්නේ
merunata passe ape nama mathaka thiyenna ona widiye sira weda karannane minissu hemawelema trayi karanne
අදාළ රත්තරන් වෙළඳසැලේ හිමිකරු විසින් වව්නියාව කොට්ඨාස නොවිසුඳුණු අපරාධ විමර්ශන ඒකකයට දැනුම් දීමෙන් පසුව අදාළ සැකකරු ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇත
adala raththaran welandasele himikaru wisin wawniyawa kottasa nowisundunu aparadha wimarshana ekakayata denum deemen pasuwa adala sekakaru eeye dina athadanguwata gena etha
පාර්ලිමේන්තු ජනමාධ්යවේදීන් හෝ වෙනත් ජනමාධ්යවේදීන් හෝ විසින් කාරක සභා රැස්වීම් අවසානයේ දී ගරු මන්ත්රීවරුන්ගේ හඬ ප්රකාශ ලබාගැනීම සම්බන්ධව වේත්රධාරිගේ අංක දරන දිනැති උපදෙස් පත්රිකාව පාර්ලිමේන්තු පොලිසිය වෙත නිකුත් කර ඇති අතර එහි පිටපත් ශ්රී ලංකා පාර්ලිමේන්තු ජනමාධ්යවේදීන්ගේ සංසදයේ සහ ශ්රී ලංකා පාර්ලිමේන්තු ජනමාධ්යවේදීන්ගේ...
parlimenthu janamadhyawedeen ho wenath janamadhyawedeen ho wisin karaka sabha resweem awasanaye dee garu manthreewarunge handa prakasha labageneema sambandhawa wethradharige anka darana dinethi upades pathrikawa parlimenthu polisiya wetha nikuth kara ethi athara ehi pitapath shree lanka parlimenthu janamadhyawedeenge s...
රටේ ඉඩම් බේරා ගන්න සටන් කරන්න වෙලා
rate idam bera ganna satan karanna wela
නඩු කල්යාම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව ඔහු කියයි
nadu kalyama hethuwen janathawa dedi dushkarathawayata pathwa ethi bawa ohu kiyayi
රඟපෑම වෙනුවෙන් ගත්තු අප්රමාණ වෙහෙස අපතේ ගිහින් නැහැ
rangapema wenuwen gaththu apramana wehesa apathe gihin nehe
මි
mi
සාර්ක් රටවල විදේශ කටයුතු අමාත්යවරුන්ගේ සැසි වාරය අද පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්ය මහාචාර්ය ජී
sark ratawala widesha katayuthu amathyawarunge sesi waraya ada pewethweemata niyamitha athara e sandaha shree lankawa niyojanaya karamin widesha katayuthu amathya mahacharya jee
දවසක් දෙකක් යනකම්ම මම උණත් මේ සිද්ධිය ගැන හිතන්න උණා
dawasak dekak yanakamma mama unath me siddhiya gena hithanna una
යැයි ද රාජපක්ෂ මහතා කීවේය
yeyi da rajapaksha mahatha keeweya
දේශපාලනය නමැති ඔටුවා ලංගමය නමැති කූඩාරමට රිංගා ගැනීමත් සමඟම මෙම ආයතනයේ ආරම්භක පරමාර්ථය පසෙක තිබියදී බලයට පත්වන රජයේ අභිමතාර්ථ මත ලංගමය පාලනය කිරීම සිදුවූ බව වැඩි දෙනාගේ මතයයි
deshapalanaya namethi otuwa langamaya namethi kudaramata ringa geneemath samangama mema ayathanaye arambhaka paramarthaya paseka thibiyadee balayata pathwana rajaye abhimathartha matha langamaya palanaya kireema siduwu bawa wedi denage mathayayi
සී
see
හෙට හෝ අනිද්දා හෝ මේ කාර්යාලයට එන්න කියා ඔයාට අවවාද කරනවා
heta ho anidda ho me karyalayata enna kiya oyata awawada karanawa
දිනකට ලබාදෙන රුපියල් ක වැටුප ප්රමාණවත් නැති බව කියමින් අනාරක්ෂිත දුම්රිය ගේට්ටු ක්රියාකරුවන් ආරම්භ කළ වර්ජනය හේතුවෙන් බොහෝ අනාරක්ෂිත දුම්රිය ගේට්ටුවල සේවය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙන්ම පොලීසියේ නිලධාරීන්ද යොදා ඇතැයි වාර්තා වේ
dinakata labadena rupiyal ka wetupa pramanawath nethi bawa kiyamin anarakshitha dumriya gettu kriyakaruwan arambha kala warjanaya hethuwen boho anarakshitha dumriya gettuwala sewaya sandaha dumriya departhamenthuwe menma poleesiye niladhareenda yoda etheyi wartha we
අමෙරිකාව විසින් ඉරාකයට ප්රහාර එල්ල කිරීම ආරම්භ කර දස වසරක් ගතවීමට දිනකට පෙර මෙම ප්රහාරය එල්ල වීම විශේෂත්වයකි
amerikawa wisin irakayata prahara ella kireema arambha kara dasa wasarak gathaweemata dinakata pera mema praharaya ella weema wisheshathwayaki
පොසොන් සමයේ සිසිල් බීම දන්සැල් නැතිනම් හොඳයිලු
poson samaye sisil beema dansel nethinam hondayilu
ගණන් වල ඉන්දියාවෙ හිටපු බ්රිතාන්ය යුද සේනාංකයක් සහ වසරෙ එක්සත් ජාතීන්ගේ සාම හමුදාවට අනුයුක්තව රාජකාරි කරන බ්රිතාන්ය හමුදාවෙ ලුතිනන්වරියක් මහා ඇලෙක්සැන්ඩර්ට මේ සටනෙදි උදව් කරනව
ganan wala indiyawe hitapu brithanya yuda senankayak saha wasare eksath jatheenge sama hamudawata anuyukthawa rajakari karana brithanya hamudawe luthinanwariyak maha eleksendarta me satanedi udaw karanawa
ඇල්ලේ ගුණවංශ හිමියෝ මෙවන් උත්සව සභාවක අගමැතිවරයා ඇතුළු දේශපාලනඥයන් පිරිවරාගෙන කතා කළේ කලකට පස්සේ ය
elle gunawansha himiyo mewan uthsawa sabhawaka agamethiwaraya ethulu deshapalanagnayan piriwaragena katha kale kalakata passe ya
මොකද කියන්නේ රවුමක් යමුදෝ
mokada kiyanne rawumak yamudo
කැඩ්මියම් ආසනික් පළිබෝධ නාශක හා කිවුල් ජලය යන කොටස් ඒවායේ අන්තර්ගත බව ලෝක සෞඛ්ය සංවිධානය පෙන්වාදෙයි
kedmiyam asanik palibodha nashaka ha kiwul jalaya yana kotas ewaye anthargatha bawa loka saukya sanwidhanaya penwadeyi
තුර්කියේ සංචාරයක නිරත ඇමෙරිකා රාජ්ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ප්රකාශ කළේ තුර්කියට ඇමෙරිකා ඩොලර් මිලියන සියයක මානුෂීය ආධාර ලබාදෙන බවයි
thurkiye sancharayaka niratha emerika rajya lekam enthanee blinkan prakasha kale thurkiyata emerika dolar miliyana siyayaka manusheeya adhara labadena bawayi
අදාළ ආධාර මුදල් සහිත වීදුරු පෙට්ටිය තබා තිබු ස්ථානයේ ආරක්ෂක නිලධාරියෙකුද සේවයේ නිරතව සිට ඇති බව වාර්තා වෙයි
adala adhara mudal sahitha weeduru pettiya thaba thibu sthanaye arakshaka niladhariyekuda sewaye nirathawa sita ethi bawa wartha weyi
පොලිස් නිලධාරීන් රාහුල්ගේ නිවසට පැමිණීමෙන් පසුව කොංග්රස් පක්ෂ ප්රකාශකයකු කියා සිටියේ වත්මන් ආණ්ඩුව අපේ නායකයන්ට සහ ප්රකාශකයන්ට හිරිහැර කිරීමට නිලධාරීන් යැවීම ඇතුළුව කළ හැකි සෑම නීච ක්රියාවක්ම කරමින් සිටින බවත් මේ හැමදේම අපි අදානි වංචාව ගැන හෙළි කරන එක නවත්තන්න තමයි නමුත් ඒත් අපිට උත්තර ලැබෙන තුරු අපි පසු බහින්නේ නෑ යනු...
polis niladhareen rahulge niwasata pemineemen pasuwa kongras paksha prakashakayaku kiya sitiye wathman anduwa ape nayakayanta saha prakashakayanta hirihera kireemata niladhareen yeweema ethuluwa kala heki sema neecha kriyawakma karamin sitina bawath me hemadema api adani wanchawa gena heli karana eka nawaththanna thama...
ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන ශ්රී ලංකා බලාපොරොත්තු රැඳී ඇති ආකාරය
loka kusalana ardha awasan purwa watayata piwisena shree lanka balaporoththu rendee ethi akaraya
ලේඛිකාවක් පරිවර්තිකාවක් සහ මාධ්යවේදිනියක් ලෙස මෙන්ම අනුල ද සිල්වා මහත්මිය කෙටිකාලයක් ගුරුවරියක් ලෙස ද සේවය කළා ය
lekikawak pariwarthikawak saha madhyawediniyak lesa menma anula da silwa mahathmiya ketikalayak guruwariyak lesa da sewaya kala ya
මහජනතාව ඇමතූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ ලංකා භූමියෙන් ත්රස්තවාදය අතු ගා දැම්මත් පිටරට ඉඳගෙන කරන මේ ත්රස්තවාදය නැවතිලා නෑ
mahajanathawa emathu janadhipathi mahinda rajapaksha methithuma me lanka bhumiyen thrasthawadaya athu ga demmath pitarata indagena karana me thrasthawadaya newathila ne
කැලණිය ප්රදේශයේ ගව ඝාතනය නතර කළ මෙම සැකකරුට ඇප අනවශ්ය බවද මහේස්ත්රාත්වරයා මෙහිදී කියා සිටියා
kelaniya pradeshaye gawa ghathanaya nathara kala mema sekakaruta epa anawashya bawada mahesthrathwaraya mehidee kiya sitiya
අයත් ශ්රී ලංකා ටෙලිකොම් ආයතනයටත් ආයතනයටත් ජනතාව මුදල් ගෙවා එම සේවාවන් ලබාගත්ත ද දේශපාලන අධිකාරීන්ගේ ඕනෑ එපාකම් මත එම වැඩසටහන් වලට බාධා කිරීම සදාචාර විරෝධී නිතී විරෝධි මෙන්ම ප්රජාතන්ත්ර විරෝධි ක්රියාවකි
ayath shree lanka telikom ayathanayatath ayathanayatath janathawa mudal gewa ema sewawan labagaththa da deshapalana adhikareenge one epakam matha ema wedasatahan walata badha kireema sadachara wirodhee nithee wirodhi menma prajathanthra wirodhi kriyawaki
පසුව විදේශ කටයුතු අමාත්යංශය සමග එක්ව රේගු නිලධාරීන් විසින් සැකකරු සොයාගෙන ඔහුව අත්අඩංගුවට ගෙන ඇත
pasuwa widesha katayuthu amathyanshaya samaga ekwa regu niladhareen wisin sekakaru soyagena ohuwa athadanguwata gena etha
පසුගිය වසරේ නොවැම්බර් මස වැනිදා අදාළ ඉල්ලුම්පත් කැඳවීම අවසන් කෙරුණි
pasugiya wasare nowembar masa wenida adala illumpath kendaweema awasan keruni
සුගතපාල යක්කලමුල්ල හන්දියේ මහජන බැංකුව අසල පස් කන්දක් අද සවස මහා මාරගයට කඩා වැටිම නිසා ගාල්ල යක්කලමුල්ල මාරගයේ වාහන ගමනා ගමනයට සම්පුරණයෙන්ම බාධා පැමිණ තිබේ
sugathapala yakkalamulla handiye mahajana benkuwa asala pas kandak ada sawasa maha maragayata kada wetima nisa galla yakkalamulla maragaye wahana gamana gamanayata sampuranayenma badha pemina thibe
මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය හෙවත් මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැමිණිලි කර ඇති අතර වීරකුමාර දිසානායක එම අමාත්යාංශයේ නියේජ්ය ඇමතිවරයා වූ අතර එහි ඇමති ධුරය දැරූ ඩග්ලස් දේවාන්නදාද එලෙස අමාත්යාංශ වාහන සිය මැතිවරණ කටයුතු වෙනුවෙන් පාවිච්චි කරමින් සිටී
manawa himikam pilibanda widwath sansadaye methiwarana nireekshana jalaya hewath me sambandhayen methiwarana komasariswaraya wetha peminili kara ethi athara weerakumara disanayaka ema amathyanshaye niyejya emathiwaraya wu athara ehi emathi dhuraya deru daglas dewannadada elesa amathyansha wahana siya methiwarana katayu...
මීට අමතරව අවශ්ය නම් දේශපාලනයෙන් මිදුණු තාක්ෂණික භාෂාවක් භාවිත කරමින් ලිංගික සුළුතරයින් සමාජයේ පොන්නයින් කොට සැලකීමේ කාරණය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් හා වාද විවාද ඉදිරිපත් කළ හැක
meeta amatharawa awashya nam deshapalanayen midunu thakshanika bhashawak bhawitha karamin lingika sulutharayin samajaye ponnayin kota selakeeme karanaya sambandhayen pehedili kireem ha wada wiwada idiripath kala heka
දයාසිරි ඇමතිතුමාගේ ගල කපාගෙන තඩි නැවක් ආවලු නේද හම්බන්තොට වරායට
dayasiri emathithumage gala kapagena thadi newak awalu neda hambanthota warayata
දැරියගේ මිත්තණිය ද බබා නෝනාට වෙනසක් කරන්නේ නැත
deriyage miththaniya da baba nonata wenasak karanne netha
මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරලීමෙන් තිදෙනෙකු අතුරුදන්
mahawelikadaara wewe oruwak peraleemen thideneku athurudan
සමාජ සුභසාධනය සඳහා යහපාලනයක් අත්යාවශ්ය වන තරමටම ස්ථාපිත සදාචාරයක්ද අත්යාවශ්ය වන්නේය
samaja subhasadhanaya sandaha yahapalanayak athyawashya wana tharamatama sthapitha sadacharayakda athyawashya wanneya
දක්වා ස්වදේශිය සේවයෙන්දහම් තක්සලාව පැරණි වැඩසටහන් දැන් නැවත ශ්රවණය කළ හැක
dakwa swadeshiya sewayendaham thaksalawa perani wedasatahan den newatha shrawanaya kala heka
ලංකාවේ දී අසංකට ලැබෙන පිළිගැනීම ඉහළයි
lankawe dee asankata lebena piligeneema ihalayi
එංගලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලු ක් දැවී ලකුණු ක් ලබා සිටියදී පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්රී ලංකා කණ්ඩායමට ලබාදුන්නේය
engalantha kandayama siya dewana inima sandaha kadulu k dewee lakunu k laba sitiyadee panduwata paharadeeme awasthawa shree lanka kandayamata labadunneya
මාවනැල්ල හෙම්මාතගම මාර්ගයට ගල් සහ පස් කන්ඩි කඩා වැටීමේ අවදානමක්
mawanella hemmathagama margayata gal saha pas kandi kada weteeme awadanamak
බලාපොරොත්තු කඩවන්නට බොහෝ දුරට ඉඩ තිබේ
balaporoththu kadawannata boho durata ida thibe