Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ඉන්ධන නෞකා ක් දිවයිනට ළඟාවීමට නියමිතව ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් ඊයේ සඳහන් කළා | indhana nauka k diwayinata langaweemata niyamithawa ethi bawa lanka kanija thel neethigatha sansthawa niwedanayak nikuth karamin eeye sandahan kala |
රටම බැරි නම් පළාත් වශයෙන් ලොක්ඩවුන් කරන්න | ratama beri nam palath washayen lokdawun karanna |
අනේ පලයන් කොටා තෝ ගෙදරින් එලියට බැහැපන් මුලින් | ane palayan kota tho gedarin eliyata behepan mulin |
ඒක තමයි යාලෙදිත් සිදුවුණේ | eka thamayi yaledith siduwune |
විශේෂයෙන් පසුගිය ජනාධිපතිවරණයට පෙර පැවති අවස්ථාවේ සමහර ජ්යොතිෂවේදින් ජ්යොතිෂ සිද්ධාන්තවලට පටහැනිව තමාගේ පාක්ෂිකත්වය අනුව අනාවැකි පල කළහ | wisheshayen pasugiya janadhipathiwaranayata pera pewathi awasthawe samahara jyothishawedin jyothisha siddhanthawalata pataheniwa thamage pakshikathwaya anuwa anaweki pala kalaha |
අයැවැයට දින නියමවේ | ayeweyata dina niyamawe |
තමිල්නාඩු මහඇමතිවරයා සඳහන් කර ඇත්තේ තමිල්නාඩු ධීවරයින්ට අයත් බෝට්ටු ක් පමණ ශ්රී ලංකාව භාරයේ පවතින බවයි | thamilnadu mahaemathiwaraya sandahan kara eththe thamilnadu dheewarayinta ayath bottu k pamana shree lankawa bharaye pawathina bawayi |
ඕස්ට්රේලියාවේ සහ නවසීලන්තයේ මෙවර ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියක් පැවැත්වෙන්නේ වසරකට පසුවයි | ostreliyawe saha nawaseelanthaye mewara loka kusalana krikat tharangawaliyak pewethwenne wasarakata pasuwayi |
කි | ki |
මෙහි වාර්තාවන උඩවැඩියා විශේෂ අතුරින් ක් අපිශාකීය උඩවැඩියා වන අතර විශේෂ ක් භෞමක උඩවැඩියා වෙති | mehi warthawana udawediya wishesha athurin k apishakeeya udawediya wana athara wishesha k bhaumaka udawediya wethi |
මේ හේතුවෙන් යකඩ ආශ්රිත කර්මාන්තවල නිරත පිරිස් දැඩි පීඩාවකටයි පත්ව ඇත්තේ | me hethuwen yakada ashritha karmanthawala niratha piris dedi peedawakatayi pathwa eththe |
ගමේ තව ගල්කණු එහෙම තියෙනවද ගරා වැටුණු ගොඩනැගිලි තියෙනවද කියලත් ඇහුවා | game thawa galkanu ehema thiyenawada gara wetunu godanegili thiyenawada kiyalath ehuwa |
පන්ති ගිහින් ඉගෙනගෙනද | panthi gihin igenagenada |
මාර්ග සංඥා කට වැඩි ප්රමාණයක් කිරිබත්ගොඩ සිට අගුලාන දක්වා පසුකිරීමට ඇති බවට බස් සේවකයන් මැසිවිලි නගන බවයි ඔහු ප්රකාශ කරන්නේ | marga sangna kata wedi pramanayak kiribathgoda sita agulana dakwa pasukireemata ethi bawata bas sewakayan mesiwili nagana bawayi ohu prakasha karanne |
සුළු සිදුවීමක් මහා සිදුවීමක් බවට හුවා දක්වමින් මහා විපතක් හා මහා පීඩාවකටපත් ජනතාවට පිළිතුරු ලබානොදී පලා යාම කුමන අතකින්වත් සාධාරණය කළ නොහැකි බව අපගේ හැඟීමය | sulu siduweemak maha siduweemak bawata huwa dakwamin maha wipathak ha maha peedawakatapath janathawata pilithuru labanodee pala yama kumana athakinwath sadharanaya kala noheki bawa apage hengeemaya |
කෝ කෝ ලිංක් | ko ko link |
අයිම් එක්ස්ට්රීම්ලි සොරි | ayim ekstreemli sori |
පසුව හිටපු ආරක්ෂක ලේකම්වරයා පසුගිය වැනිදා රෝහලෙන් පිටව ගොස් තිබූ අතර ඊයේ දින හිටපු ආරක්ෂක ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්රකාශයක් ලබාදී තිබේ | pasuwa hitapu arakshaka lekamwaraya pasugiya wenida rohalen pitawa gos thibu athara eeye dina hitapu arakshaka lekamwaraya aparadha pareekshana departhamenthuwa hamuwe penee sita prakashayak labadee thibe |
ලෝක ළමා දිනය වෙනුවෙන් විවිධ වූ අලංකාර වැඩසටහන් රැසක් මේ දිනවල කරන්දෙණිය ප්රාදේශීය ලේකම් කාර්යාලය මඟින් බල ප්රදේශයේ දරුවන් වෙනුවෙන් ක්රියාත්මක කර ඇත | loka lama dinaya wenuwen wiwidha wu alankara wedasatahan resak me dinawala karandeniya pradesheeya lekam karyalaya mangin bala pradeshaye daruwan wenuwen kriyathmaka kara etha |
මේ සුවිශේෂිත හෙළිදරව්ව හා බැඳුණු ලාංකීය යටගියාව ඉතා ප්රබලයි | me suwisheshitha helidarawwa ha bendunu lankeeya yatagiyawa itha prabalayi |
අපි කියන්නේ මේ වැවට අයිති සීමාව මැනලා අනවසරයෙන් වැවේ කුඹුරු කරන අයව ඉවත් කරන්න කියලා තමයි | api kiyanne me wewata ayithi seemawa menala anawasarayen wewe kumburu karana ayawa iwath karanna kiyala thamayi |
තවත් කොරෝනා මරණ ක් | thawath korona marana k |
මේ සදහා ජනපති විසින් බලය ලබා දී ඇති බව ද එහි වැඩි දුරටත් දක්වා ඇත | me sadaha janapathi wisin balaya laba dee ethi bawa da ehi wedi duratath dakwa etha |
ඔබ මූල්ය වංචාවක තවත් එක් ඉලක්කයක් ඔබට හැඟේනම් නොඑසේ නම් දැනටමත් වංචාවකට හසු වී ඇති බව ඔබට හැඟේ නම් නොපමාව ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කිරීම ඔබේ යුතුකම සහ වගකීමයි | oba mulya wanchawaka thawath ek ilakkayak obata hengenam noese nam denatamath wanchawakata hasu wee ethi bawa obata henge nam nopamawa langama ethi polis sthanayata peminili kireema obe yuthukama saha wagakeemayi |
මන්ද යත් නූතන ලෝකයේ මාධ්ය තුළ දේශපාලනය සහ ව්යාපාරික අවශ්යතා ගැට ගැසී ඇති පෙකෙණිවැල ඉස්සරට වඩා දැන් ශක්තිමත් වන බැවිනි | manda yath nuthana lokaye madhya thula deshapalanaya saha wyaparika awashyatha geta gesee ethi pekeniwela issarata wada den shakthimath wana bewini |
එතකොට ඔබතුමා වෙනුවෙන් මොකුත්ම කරන්නෙ නැද්ද | ethakota obathuma wenuwen mokuthma karanne nedda |
ඒ අතර යාන වාහන ගේ දොර පමණක්ම නොව ඔවුන්ගේ දුවා දරුවන්ගේ අධ්යාපනය පවා උසස්වනු ඇත | e athara yana wahana ge dora pamanakma nowa owunge duwa daruwange adhyapanaya pawa usaswanu etha |
නයිජර් රාජ්යයේ ගුවන් සීමාව වසා දැමීමට එරට බලය අත්පත් කර ගත් හමුදා නායක අබ්දො රහුමානේ චියානි කටයුතු කර තිබේ | nayijar rajyaye guwan seemawa wasa demeemata erata balaya athpath kara gath hamuda nayaka abdo rahumane chiyani katayuthu kara thibe |
ඉල්මහ විරුවෝ සමරති | ilmaha wiruwo samarathi |
කොරියානු රැකියා සදහා පිටත්ව යන ශ්රමිකයින්ට සුබ පැතීම සදහා මනුෂ නානායක්කාර ඇමැතිවරයා ගුවන්තොටුපොලට ගිය අතර එහිදී ශ්රමිකයින් සමග අදහස් හුවමාරු කරගනිමින් මෙසේ සඳහන් කළා | koriyanu rekiya sadaha pitathwa yana shramikayinta suba petheema sadaha manusha nanayakkara emethiwaraya guwanthotupolata giya athara ehidee shramikayin samaga adahas huwamaru karaganimin mese sandahan kala |
ද්රවිඩ ජාතික ප්රශ්ණයට විස දුම් ලබා දෙන්නට කිසි දිනෙක උත්සාහ නොකළ ලංකාවේ සිංහල පාලක පංතිය හැමදාමත් කළේ බහුතර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හ ඩ නැගීම පමණි | drawida jathika prashnayata wisa dum laba dennata kisi dineka uthsaha nokala lankawe sinhala palaka panthiya hemadamath kale bahuthara sinhala janathawage ayithiwasikam wenuwen ha da negeema pamani |
ජයසිංහ මහතා විශේෂ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් එසේ පැවසීය | jayasinha mahatha wishesha sammuka sakachchawakata sahabhagi wemin ese pewaseeya |
ප | pa |
මේ වැනි සෙනසුරාදා සවස සිට දක්වා කොළඹ පුස්තකාල සහ ප්රලේඛන ශ්රවණාගාර ශාලාවේදී පැවැත්වෙන මේ පොත දොරට වැඩීමේ උත්සවයට සියල්ලන්ටම ආරාධනා කරමින් රන්දි මුහුණු පොතේ මෙසේ සඳහන් කර තිබුනා | me weni senasurada sawasa sita dakwa kolamba pusthakala saha pralekana shrawanagara shalawedee pewethwena me potha dorata wedeeme uthsawayata siyallantama aradhana karamin randi muhunu pothe mese sandahan kara thibuna |
බොරලැස්ගමුවේ නිවෙසකින් කෝටි ගණනක් කොල්ල කාලා | boralesgamuwe niwesakin koti gananak kolla kala |
ආර් | ar |
එමෙන් ම විදුලි බල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දින විදුලි ඉංජිනේරුවන් විසින් රට පුරා ක්රියාත්මක කළ විරෝධතා ව්යාපාරය අතරතුර දී ජල විදුලි බලය භාවිත නොකර ඩීසල් විදුලි බලාගාර ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩල පද්ධති ඉන්ජිනේරුවන්ට චෝදනා එල්ල වුණා | emen ma widuli bala panatha parlimenthuwata idiripath kala dina widuli injineruwan wisin rata pura kriyathmaka kala wirodhatha wyaparaya atharathura dee jala widuli balaya bhawitha nokara deesal widuli balagara kriyathmaka kireema sambandhayen widuli bala mandala paddhathi injineruwanta chodana ella wuna |
බස්නාහිර පළාතෙහි ජීවත්වන පන් ලක්ෂයකට වැඩි ජනයාගේ සංචරණ අයිතිය ස විසින් තහනම් කරන ලද්දේ කට වචන නියෝගයකිනි | basnahira palathehi jeewathwana pan lakshayakata wedi janayage sancharana ayithiya sa wisin thahanam karana ladde kata wachana niyogayakini |
හම්බන්තොට දිස්ත්රික්කයේ අක්කර ක් චීන සමාගම්වලට පැවරීමේ ආණ්ඩුවේ සූදානමට විරෝධය පළකරමින් අද පෙරවරුවේ ගොවීන් ව්යාපාරිකයින් ගොවි සංවිධානය ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් විරෝධතා පාගමනක් පැවැත්වීය | hambanthota disthrikkaye akkara k cheena samagamwalata pewareeme anduwe sudanamata wirodhaya palakaramin ada perawaruwe goween wyaparikayin gowi sanwidhanaya ethulu wishala pirisakage sahabhageethwayen wirodhatha pagamanak pewethweeya |
ආචාර්ය ඩබ් | acharya dab |
අද අළුයම | ada aluyama |
ලලියා ගේ සහායිකාවක අත්අඩංගුවට | laliya ge sahayikawaka athadanguwata |
එම නිදි පෙති තොගය පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට සෞඛ්ය ඇමති මෛත්රිපාල සිරිසේන මහතා දුන් උපදෙසකට අනූව විමර්ශනයක් ඇරඹීමෙන් පසු මේ බව අනාවරණය කරගෙන ඇත | ema nidi pethi thogaya pilibandawa wahama pareekshanayak arambha karana lesata saukya emathi maithripala sirisena mahatha dun upadesakata anuwa wimarshanayak erambeemen pasu me bawa anawaranaya karagena etha |
මහ බැංකු අධිපතිවරයා ගණකාධිවරයෙකු මිස ආර්ථික විශේෂඥයෙකු නොවන බවද ආර්ථික විශේෂඥයෙකු නොවන තමන් නීතිඥවරයෙකු ලෙස හෙළිකරන මෙම තොරතුරු අසත්ය බව ඔප්පු කළහොත් සිය මන්ත්රී තනතුරින් ඉල්ලා අස්වීමට සුදානම් බවද ඔහු පැවසීය | maha benku adhipathiwaraya ganakadhiwarayeku misa arthika wisheshagnayeku nowana bawada arthika wisheshagnayeku nowana thaman neethignawarayeku lesa helikarana mema thorathuru asathya bawa oppu kalahoth siya manthree thanathurin illa asweemata sudanam bawada ohu pewaseeya |
ඒ පාලනයට නතුව ජීවත්වීම බිහිසුණු සිහිනයක් වැන්න | e palanayata nathuwa jeewathweema bihisunu sihinayak wenna |
සටහන සුජාතා ජයරත්න | satahana sujatha jayarathna |
විදෙස් මාධ්ය වාර්තාකළේ කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුලූ සිව්දෙනෙකු තවදුරටත් අතුරුදන් බවයි | wides madhya warthakale kuda daruwan dedeneku ethulu siwdeneku thawaduratath athurudan bawayi |
මොකද වුනේ | mokada wune |
උදාහරණයක් ලෙස ජනවාරි වැනිදා අපට ජාත්යන්තර ස්වෛරීත්ව බැඳුම්කර කල් පිරීම් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන ක් ගෙවීමට තිබේ | udaharanayak lesa janawari wenida apata jathyanthara swaireethwa bendumkara kal pireem wenuwen emerikanu dolar miliyana k geweemata thibe |
අපට විරුද්ධව එක බොරු පුවතක් මවනවා | apata wiruddhawa eka boru puwathak mawanawa |
දුගී පවුල් ලක්ෂ කගේ ආධාර කපලා | dugee pawul laksha kage adhara kapala |
අස්ලම් උතුරේ දෙමළ දේශපාලන පක්ෂ පහක් විසින් ස්වයං නිර්ණ අයිතිය ඇතුළු ඉල්ලීම් කට බලකරමින් අත්සන් කළ ගිවිසුම පිළිගත හැකි එකම ජනාධිපති අපේක්ෂකයා එම් | aslam uthure demala deshapalana paksha pahak wisin swayan nirna ayithiya ethulu illeem kata balakaramin athsan kala giwisuma piligatha heki ekama janadhipathi apekshakaya em |
එහි පාර්ලිමේන්තු මන්ත්රී හෙක්ටර් අප්පුහාමි මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති මාධ්ය හමුවකට එක්වෙමින් | ehi parlimenthu manthree hektar appuhami me bawa sandahan kale kolamba ada pewathi madhya hamuwakata ekwemin |
අපි ආණ්ඩුවට අනතුරු අඟවන්නේ එවැනි තත්වයකට ඉඩ නොතබා ජනතාව පිට වශාල ජීවන වියදම් බරක් පටවන තෙල් මිල වහාම අඩුකරන්න කියලයි | api anduwata anathuru angawanne eweni thathwayakata ida nothaba janathawa pita washala jeewana wiyadam barak patawana thel mila wahama adukaranna kiyalayi |
මෙම සිද්ධිය පිළිබඳව ගොවීන් සඳහන් කරන්නේ වගකිව යුතු ආයතන මෙතෙක් දැනුවත් කලත් නිසි විසඳුමක් ලැබී නොමැති බවයි | mema siddhiya pilibandawa goween sandahan karanne wagakiwa yuthu ayathana methek denuwath kalath nisi wisandumak lebee nomethi bawayi |
මෙම තත්ත්වය විශ්වවිද්යාලයට ලබා දෙන ප්රමුඛතාවය මුල් ළමාවිය සංවර්ධනයටත් ලබා දෙන්න අපි යෝජනා කර තිබෙනවා | mema thaththwaya wishwawidyalayata laba dena pramukathawaya mul lamawiya sanwardhanayatath laba denna api yojana kara thibenawa |
මහ රඡාණෙනි අපි ධර්ම රාඡානන්වු බුදුන් සචි ශ්රමණයම්හ තොපට අනුකම්පා පිණිසම දඹදිවින් මෙහි ආම්හ මිහිදු මහරහතන් වහන්සේ ගේ බස අසා රඡතෙමේ පහ වු බිය ඇතිව තම යහඑ ධාර්මාශෝක මහ රඡුගේ හසුන් මෙනෙහි කොට ශ්රමණයෝයි විනිශ්චය කරන ලද්දේය | maha rachaneni api dharma rachananwu budun sachi shramanayamha thopata anukampa pinisama dambadiwin mehi amha mihidu maharahathan wahanse ge basa asa rachatheme paha wu biya ethiwa thama yahae dharmashoka maha rachuge hasun menehi kota shramanayoyi winishchaya karana laddeya |
බදුල්ල අළුත්වෙලගම පදිංචි කළුආරච්චි ගේ තිලකරත්න නැමැති හැවිරිදි අයෙකු මෙලෙස මියගොස් ඇති බව අනාවරණය වී තිබෙයි | badulla aluthwelagama padinchi kaluarachchi ge thilakarathna nemethi hewiridi ayeku melesa miyagos ethi bawa anawaranaya wee thibeyi |
ධීවරයින් චෝදනා කරන්නේ මෙම යාත්රා අපගේ මුහුදු කලාපයෙන් පැන ධීවර කටයුතුවල නිරත වීමද ලංකාවේ නම කැළැල් වීමට හේතුවී තිබෙන බවයි | dheewarayin chodana karanne mema yathra apage muhudu kalapayen pena dheewara katayuthuwala niratha weemada lankawe nama kelel weemata hethuwee thibena bawayi |
එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ දරුවන්ට ලෝකය ජය ගැනිමට අවස්ථාව සැළසීම වෙනුවෙන් රජය උපරිම පහසුකම් ලබාදීමට කටයුතු කරන බවයි | ehidee adahas dakwamin janadhipathiwaraya sandahan kale daruwanta lokaya jaya genimata awasthawa selaseema wenuwen rajaya uparima pahasukam labadeemata katayuthu karana bawayi |
බෞද්ධ දර්ශනය සුරක්ෂිත කිරීමේ සහ එය ලොව පුරා ව්යාප්ත කිරීමේ වැදගත්කම සැබෑ බෞද්ධ නායකයෙකු ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන හඳූනාගෙන ඇති බවයි එහිදී අදහස් දැක්වූ පූජ්ය ඕමල්පේ සෝභිත හිමියන් පෙන්වා දුන්නේ | bauddha darshanaya surakshitha kireeme saha eya lowa pura wyaptha kireeme wedagathkama sebe bauddha nayakayeku lesa janadhipathi maithreepala sirisena handunagena ethi bawayi ehidee adahas dekwu pujya omalpe sobhitha himiyan penwa dunne |
මංකි පොක්ස් ආසාදිතයෙකු විය හැකි පුද්ගලයින් පෙර කී රෝග ලක්ෂණ අනුව මංකි පොක්ස් බවට සැක කෙරෙන පුද්ගලයෙක් තහවුරු කල මංකි පොක්ස් රෝගියෙකුගේ සමඟ ඉතා සමීප ශාරීරික සබඳතා හෝ ලිංගික සබඳතා පවත්වා ඇත්නම් හෝ | manki poks asadithayeku wiya heki pudgalayin pera kee roga lakshana anuwa manki poks bawata seka kerena pudgalayek thahawuru kala manki poks rogiyekuge samanga itha sameepa shareerika sabandatha ho lingika sabandatha pawathwa ethnam ho |
ඒ ආසන්නයේ මසුන් ඇල්ලීම සිය දිවියෙන් වන්දි ගෙවීමට සිදුවන වරදක් වේ යැයි රවීන්ද්රන් කිසිවිටෙක සිතන්නට නැත | e asannaye masun elleema siya diwiyen wandi geweemata siduwana waradak we yeyi raweendran kisiwiteka sithannata netha |
දැන් අපට ජීවත් වෙන්න විදිහක් නෑ | den apata jeewath wenna widihak ne |
හිටපු නියෝජ්ය පොලිස්පති රිමාන්ඩ් | hitapu niyojya polispathi rimand |
වසර ගණනක් තුළ පැවැති ත්රස්තවාදය මුලිනුපුටා දමා සාමකාමිව නිදහසේ ගමන්බිමන්වල යෙදෙන දෙස් විදෙස් සංචාරකයන්ට දන්සල්වලින් සංග්රහ කිරීම සහ ආගන්තුක සත්කාරය ඉතා ඉහළින් තිබෙන රටක ජීවත්වන බුද්ධිමත් පිරිසක් ලෙස සියලුදෙනා මීට වඩා වගකීමකින් සහ හැදියාවකින් කටයුතු කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඒ මහතා දැනුම්දෙයි | wasara gananak thula pewethi thrasthawadaya mulinuputa dama samakamiwa nidahase gamanbimanwala yedena des wides sancharakayanta dansalwalin sangraha kireema saha aganthuka sathkaraya itha ihalin thibena rataka jeewathwana buddhimath pirisak lesa siyaludena meeta wada wagakeemakin saha hediyawakin katayuthu karana lesa ... |
උතුරු උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි | uthuru uthuru meda negenahira saha uwa palathwala wesi swalpayak ethi wana bawa kalaguna widya departhamenthuwa kiyayi |
සිරිසේන සන්නිය සහ රටක වින්නැහිය | sirisena sanniya saha rataka winnehiya |
අපි ඛේදවාචයක් එක්ක අලුත් අවුරුද්දට පා තියන්නේ | api kedawachayak ekka aluth awuruddata pa thiyanne |
දේශපාලකයෝ දෙසාබාන සංවර්ධනයේ මහා පරිමාණ දේශනාවල අවසන් ප්රතිපලය වන්නේ ජනතාව ණය ගෙවීම පමණක් විම කොතරම් සුන්දර අනාගතයක සොඳුරු දසුනක් දැයි ප්රශ්ණකල යුතුම වන්නේය | deshapalakayo desabana sanwardhanaye maha parimana deshanawala awasan prathipalaya wanne janathawa naya geweema pamanak wima kotharam sundara anagathayaka sonduru dasunak deyi prashnakala yuthuma wanneya |
මේ වනවිට එය යථා තත්ත්වයට පත් කර ඇති නමුත් ගඟේ ජල මට්ටම ඉහළ යාම සම්බන්ධයෙන් පහත්බිම්වල සිටින ජනතාව අවධානයෙන් පසුවන ලෙසට යි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ | me wanawita eya yatha thaththwayata path kara ethi namuth gange jala mattama ihala yama sambandhayen pahathbimwala sitina janathawa awadhanayen pasuwana lesata yi warimarga departhamenthuwa denum denne |
ලියනආරච්චි ජ්යෙෂ්ඨ කථිකාචාර්ය නිශාන්ත සක ජ්යෙෂ්ඨ කථිකාචාර්ය නිශාන්ත සක ල සූරිය ජ්යෙෂ්ඨ මහාචාර්ය පියදාස රණසිංහ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය විනී හෙට්ටිගොඩ ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහාචාර්ය එල් | liyanaarachchi jyeshta kathikacharya nishantha saka jyeshta kathikacharya nishantha saka la suriya jyeshta mahacharya piyadasa ranasinha jyeshta kathikacharya winee hettigoda acharya anil jayantha pranandu mahacharya el |
ඉන්දියාවේ බන්ධනාගාරයක රඳවා සිටි ඔහු වසරේ බන්ධනාගාරයෙන් පලා විත් ලංකාවට පැමිණ තිබේ | indiyawe bandhanagarayaka randawa siti ohu wasare bandhanagarayen pala with lankawata pemina thibe |
ට පමණ ජනාධිපති කාර්යාලයේදී කැබිනට් මණ්ඩලය රැස්වූ බව වාර්තා වේ | ta pamana janadhipathi karyalayedee kebinat mandalaya reswu bawa wartha we |
ට | ta |
අපේ විශ්වවිද්යාලවල ධාරිතාව පුළුල් වීමත් සමඟම විශ්වවිද්යාලවල සම්පත් සීමාව මත නිර්ණය කරනු ලබනවි ශ්වවිද්යාල ප්රවේශයද වෙනස් විය යුතුය | ape wishwawidyalawala dharithawa pulul weemath samangama wishwawidyalawala sampath seemawa matha nirnaya karanu labanawi shwawidyala praweshayada wenas wiya yuthuya |
ඒත් හරියට දෙයක් කරන්නේ නම් ඒ දේ අගය කළ යුතුය | eth hariyata deyak karanne nam e de agaya kala yuthuya |
ඩෙංගුවා බරටම වැඩ | denguwa baratama weda |
ගෝවා හා බිට්රූට් රුපියල් අතර මිලක පවතී | gowa ha bitrut rupiyal athara milaka pawathee |
ට | ta |
ප්රේමදාස ක්රීඩාංගනයේ දිවා රාත්රී තරගයක් ලෙස ඊයේ පැවති අවසන් එක්දින තරගය ඉන්දියාව ජයගත්තේ කඩුලු කින් | premadasa kreedanganaye diwa rathree tharagayak lesa eeye pewathi awasan ekdina tharagaya indiyawa jayagaththe kadulu kin |
ඒ වගේම අනෙකුත් වාහනවල තිබූ තදබදයත් ඊයේ තිබූ ගැටළුව අද විසඳිලා කියලා | e wagema anekuth wahanawala thibu thadabadayath eeye thibu getaluwa ada wisandila kiyala |
තවත් උසස් අධ්යාපන ආයතන කි | thawath usas adhyapana ayathana ki |
එහෙත් එදා සුළු ජන පක්ෂවල විරෝධය මධ්යයේ එම යෝජනාව ක්රියාත්මක නොකෙරුණි | eheth eda sulu jana pakshawala wirodhaya madhyaye ema yojanawa kriyathmaka nokeruni |
මන්ත්රීලා පඹයන් වෙන්න අකමැති නිසා විස්ස විසිවෙනවා | manthreela pambayan wenna akamethi nisa wissa wisiwenawa |
ජයන්ත සමරකෝන් ඉමහත් ආන්දෝලනයකට ලක්ව තිබූ කොළඹ නාගරික කොමසාරිස් ධූරයට බස්නාහිර පළාත් පාලන කොමසාරිස් ලෙස කටයුතු කළ පාලිත නානයක්කාර මහතා පත්කර ඇත | jayantha samarakon imahath andolanayakata lakwa thibu kolamba nagarika komasaris dhurayata basnahira palath palana komasaris lesa katayuthu kala palitha nanayakkara mahatha pathkara etha |
මන්ද එම මුදල රුපියල් කෝටි පහකට වඩා අඩු මුදලක් වන බැවින්ය | manda ema mudala rupiyal koti pahakata wada adu mudalak wana bewinya |
වි | wi |
එනම් තම දරුවාට හොඳ අධ්යාපනයක් ලබාදීමය | enam thama daruwata honda adhyapanayak labadeemaya |
මේ රැස්වීම් භූමියට මේ ගොල්ලෝ ආක්රමණය කලා | me resweem bhumiyata me gollo akramanaya kala |
ටී | tee |
අපවත් වී වදාළ අම්බලන්ගොඩ කන්දෙගොඩ ශ්රී නාගපුෂ්පාරාම පුරාණ විහාරාධිපති අමරපුර මහා නිකායේ ප්රධාන අධිකරණ සංඝනායක ශාස්ත්රාචාර්ය පූජ්ය රන්දොඹේ ධම්මිස්සර තිස්ස නාහිමිපාණන් වහන්සේගේ ශ්රී දේහය පිලිබඳ ආදාන පූජෝත්සවය හෙට සිදු කිරීමට නියමිතයි | apawath wee wadala ambalangoda kandegoda shree nagapushparama purana wiharadhipathi amarapura maha nikaye pradhana adhikarana sanghanayaka shasthracharya pujya randombe dhammissara thissa nahimipanan wahansege shree dehaya pilibanda adana pujothsawaya heta sidu kireemata niyamithayi |
එහිදී ඔහු කියා සිටියේ ජාතික අධ්යාපන ආයතනයේ නිලධාරීන් රටේ අධ්යාපන ප්රශ්ණ පිළිබඳව කිසිවක් නොදන්නා බවයි | ehidee ohu kiya sitiye jathika adhyapana ayathanaye niladhareen rate adhyapana prashna pilibandawa kisiwak nodanna bawayi |
සම්මත ආරක්ෂණ පියවර මගින් ප්රශස්ත බලපෑමක් ඇති නොවන්නේ සෙනඟ පොදි ගැවැසෙන තැන්වලදී එම ක්රියාමාර්ග ඵලදායී නොවන නිසාය | sammatha arakshana piyawara magin prashastha balapemak ethi nowanne senanga podi gewesena thenwaladee ema kriyamarga paladayee nowana nisaya |
අනාගතයේ දී කර්මාන්ත සංචාරක ව්යාපාරය දියුණුවට පත්වෙනවා | anagathaye dee karmantha sancharaka wyaparaya diyunuwata pathwenawa |
ඊයෙ රෑ අපෙ අම්මා | eeye re ape amma |
ගොඩාක් ගෙස්ට්ලා කඬේට පොළට ගිහින් බඩු අරගෙන උන් ඉන්න තැන්වලට ගිහින් කෑම හදාගෙන කනවා | godak gestla kandeta polata gihin badu aragena un inna thenwalata gihin kema hadagena kanawa |
පසුව එම වෛද්ය කණ්ඩායම ස්කෑන් සහ එක්ස්රේ පරීක්ෂණයක් සිදු කර ප්රතිකාර කිරීමේ කටයුතු සිදු කරනවා | pasuwa ema waidya kandayama sken saha eksre pareekshanayak sidu kara prathikara kireeme katayuthu sidu karanawa |
මීට අමතරව පොළොන්නරුව ලංකාපුර ප්රදේශයට හමා ගිය දැඩි සුළං හේතුවෙන් නිවාස හානි සිදු වී ඇතැයි ආපදා කළමණාකරණ අංශය කියයි | meeta amatharawa polonnaruwa lankapura pradeshayata hama giya dedi sulan hethuwen niwasa hani sidu wee etheyi apada kalamanakarana anshaya kiyayi |
මීට අමරතව ඔබට කොරෝනා රෝග ලක්ෂණ වන වියළි කැස්ස උණ හුස්ම ගැනීමේ අපහසුතාව හා රස සුවඳ දැනීමේ වෙනස් කම් ඇතිවන්නේ නම් වහාම වෛද්යවරයා අමතා ඒ බව දැන්විය යුතුය | meeta amarathawa obata korona roga lakshana wana wiyali kessa una husma geneeme apahasuthawa ha rasa suwanda deneeme wenas kam ethiwanne nam wahama waidyawaraya amatha e bawa denwiya yuthuya |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.