Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
නියෝජ්ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ජනතාවගේ ඉල්ලීම එක්සත් ජාතික පක්ෂ නායකත්වය විසින් දී තිබෙනවා
niyojya kathanayaka ananda kumarasiri mahatha janathawage illeema eksath jathika paksha nayakathwaya wisin dee thibenawa
තංගල්ල ප්රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්රපුෂ්ප විදානපතිරණ මහතා ඇතුළු සැකකරුවන් තංගල්ල මහේස්ත්රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන මෙම හඳුනාගැනීමේ පෙරට්ටුව ඉදිරිපත්කිරීමට නියමිතය
thangalla pradesheeya sabhawe sabhapathi sampath chandrapushpa widanapathirana mahatha ethulu sekakaruwan thangalla mahesthrath adhikaranaya hamuwe pewethwena mema handunageneeme perattuwa idiripathkireemata niyamithaya
රාජපක්ෂ නුවරඑළිය කොට්ඨාසය සිට මහනුවර කොට්ඨාසය
rajapaksha nuwaraeliya kottasaya sita mahanuwara kottasaya
පසේ බුදුවරයෝ සිවුරු පටියෙන් පිස මතුලෝය
pase buduwarayo siwuru patiyen pisa mathuloya
ඩයනා උදයංගනී රාජ්ය සේවකයන් සඳහා සිකුරාදා දිනය නිවසේ සිට රාජකාරී කළ හැකි දිනයක් බවට පත්කිරීමට පියවර ගන්නා බව රාජ්ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය
dayana udayanganee rajya sewakayan sandaha sikurada dinaya niwase sita rajakaree kala heki dinayak bawata pathkireemata piyawara ganna bawa rajya paripalana swadesha katayuthu palath sabha ha palath palana amathya dinesh gunawardhana mahatha pewaseeya
පොලිසියට ලැබුණු තොරතුරක් මත ඊයේ පස්වරුවේ සිදු කළ වැටලීමක දී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව තණමල්විල පොලිසිය ප්රකාශ කරයි
polisiyata lebunu thorathurak matha eeye paswaruwe sidu kala wetaleemaka dee mohu athadanguwata gena ethi bawa thanamalwila polisiya prakasha karayi
නත්තල් කාලයත් දෙසැම්බර් මාසයේ සීතලත් සලකා බලා ඌව පළාත් සභා රැස්වීම දෙසැම්බරයේ නොපැවැත්වීමට ඌව පළාත් සභාව අද වැඩි ඡන්දයෙන් තීරණය කළේය
naththal kalayath desembar masaye seethalath salaka bala uwa palath sabha resweema desembaraye nopewethweemata uwa palath sabhawa ada wedi chandayen theeranaya kaleya
මං මතක් කරන්න කීවෙ
man mathak karanna keewe
යොමු බසයක් යනු මධ්යම සැකසුම් ඒකකයෙහි හා ඒකකයන්හි භෞතික යොමු හා මතකය හෝ වෙනත් කියවීමට හෝ ලිවීමට අදාළ ඒකකයන් අතර සන්නිවේදනය සදහා යොදා ගන්නා ඒකකයකි
yomu basayak yanu madhyama sekasum ekakayehi ha ekakayanhi bhauthika yomu ha mathakaya ho wenath kiyaweemata ho liweemata adala ekakayan athara sanniwedanaya sadaha yoda ganna ekakayaki
කාටවත් ගිලින්න බැරි කෑමක් අපි හදන්නේ නැහැ
katawath gilinna beri kemak api hadanne nehe
විශේෂයෙන් මාතාංගේෂ්වරි යන්ත්රය පැළඳීමෙන් ශරීරයේ කාම නිල උද්දීපනය වීමෙන් ඔබව අනුන්ට වශීකරණයක් කරනවා
wisheshayen mathangeshwari yanthraya pelandeemen shareeraye kama nila uddeepanaya weemen obawa anunta washeekaranayak karanawa
විරෝධතා සතියකට වැඩි කාලයක් ක්රියාත්මක අතර මේ වනවිට ඒවා ප්රචන්ඩකාරි ස්වරූපයක් ගෙන ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කළේ
wirodhatha sathiyakata wedi kalayak kriyathmaka athara me wanawita ewa prachandakari swarupayak gena ethi bawayi wides madhya wartha kale
නිරන්තරයෙන්ම එවැනි දේ ආරක්ෂා වෙන්න ඕන
nirantharayenma eweni de araksha wenna ona
උඹ නිකන් වැලහින්න වෙන්න යන්නේ නැතුව හිටං
umba nikan welahinna wenna yanne nethuwa hitan
එහිදී දෙවනගල විහාරාධිපති හිමියන් සංවේදී වූයේ මෙලෙසින්
ehidee dewanagala wiharadhipathi himiyan sanwedee wuye melesin
සක්කිලි
sakkili
පසුගිය වැනිදා පුත්තලම ප්රදේශයෙන් මසුන් ඇල්ලීමට මුහුදු ගොස් සිටි අවස්ථාවේ අදාළ පුද්ගලයා බෝට්ටුවෙන් ඇදවැටී අතුරුදහන්ව සිටි බවට පොලිසිය වෙත පැමිණිළි ලැබී ඇතැයිද බවද පොලිසිය පැවසූහ
pasugiya wenida puththalama pradeshayen masun elleemata muhudu gos siti awasthawe adala pudgalaya bottuwen edawetee athurudahanwa siti bawata polisiya wetha peminili lebee etheyida bawada polisiya pewasuha
ජර්මනිය කොරෝනාවලට එරෙහි එන්නතක් අත්හදාබැලීමට සැරසේ
jarmaniya koronawalata erehi ennathak athhadabeleemata serase
නි
ni
ඒ ප්රශ්න දඩමීමා කරගෙන ඇතැම් මැතිවරණ කල්දැමීමට විටින්විට පාලකයන් ගත් උත්සාහයන්ද ඉතිහාසයේ තිබේ
e prashna dadameema karagena ethem methiwarana kaldemeemata witinwita palakayan gath uthsahayanda ithihasaye thibe
අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්රකාශයක් කරමිනුයි අග්රාමාත්යවරයා මේ බව කියා සිටියේ
ada parlimenthuwe dee wishesha prakashayak karaminuyi agramathyawaraya me bawa kiya sitiye
පුරවැසිභාවය හිමි වුව ද වර්තමානයේ පවා කඳුකර දෙමළ ප්රජාව ආර්ථිකමය සහ සමාජීය වශයෙන් දැඩි ලෙස ආන්තීකරණයට ලක් කරන ලද ජන කොටසකි
purawesibhawaya himi wuwa da warthamanaye pawa kandukara demala prajawa arthikamaya saha samajeeya washayen dedi lesa antheekaranayata lak karana lada jana kotasaki
සිකුරාදා උදෑසන සිට ආපදා කළමනාකරණ අමාත්යවරයා සහ අග්රාමාත්ය ලේකම්වරයා ත්රිවිධ හමුදාව ඇතුළු අනෙකුත් ආයතන යොදා ගනිමින් සහන සැළසීමේ කටයුතු මෙහෙයවූවා
sikurada udesana sita apada kalamanakarana amathyawaraya saha agramathya lekamwaraya thriwidha hamudawa ethulu anekuth ayathana yoda ganimin sahana selaseeme katayuthu meheyawuwa
සමාජවාදී කම්කරු සංගමය සමාජවාදී ගොවි සංගමය සමාජවාදී කාන්තා සංගමය සමාජවාදී ශිෂ්ය සංගමය සමාජවාදී තරුණ සංගමය ඇතුළු ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සංවිධාන එයට විචිත්රවත් අන්දමින් එක්වී සිටි අතර උතුරේ සහ නැගෙනහිර ඇතුළු රටේ සියළුම දිස්ත්රික් නියෝජනයන් එහි දක්නට ලැබුනු බවත් පෙලපාලිය සඳහාඅලංකාරවත්ප්රදර්ෂණ අංග විශාල පුමාණයක්ද එක්...
samajawadee kamkaru sangamaya samajawadee gowi sangamaya samajawadee kantha sangamaya samajawadee shishya sangamaya samajawadee tharuna sangamaya ethulu janatha wimukthi peramunata anubaddha sanwidhana eyata wichithrawath andamin ekwee siti athara uthure saha negenahira ethulu rate siyaluma disthrik niyojanayan ehi dak...
සමන්තුරේ පොලීසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි
samanthure poleesiya me pilibada wedidura pareekshana pawathwayi
මේ ඊට හොඳ උදාහරණයක්
me eeta honda udaharanayak
ට පමණ සිය තීන්දුව ප්රකාශයට පත් කළේය
ta pamana siya theenduwa prakashayata path kaleya
එජාපයේ සහාය නැතිව ජනපති සිරිසේනට දේශපාලන පැවැත්මක් ඇත්තේ රාජපක්ෂ ඇතිව හෝ නැතිව රාජපක්ෂවාදී දේශපාලනයක් කරා ගිය හොත් පමණකි
ejapaye sahaya nethiwa janapathi sirisenata deshapalana pewethmak eththe rajapaksha ethiwa ho nethiwa rajapakshawadee deshapalanayak kara giya hoth pamanaki
විරෝධතා අතහැර නිවෙස් වෙත යන්නැයි ප්රංශ ජනපතිගෙන් ඉල්ලීමක්
wirodhatha athahera niwes wetha yanneyi pransha janapathigen illeemak
අසරණ රෝගීන්ගේ කන්නලව් නිසා මම ආරක්ෂා වුණා කියලයි හිතන්නෙ
asarana rogeenge kannalaw nisa mama araksha wuna kiyalayi hithanne
පශ්චාත් සීමාවිසික වෛද්ය පත්වීමි ලබාදීම
pashchath seemawisika waidya pathweemi labadeema
මිහින්තලේ කළුදිය පොකුණේ දියනෑමට ගිය රජරට විශ්ව විද්යාලයේ සිසුවෙකු දියේ ගිළී ජීවිතක්ෂයට පත්ව ඇත
mihinthale kaludiya pokune diyanemata giya rajarata wishwa widyalaye sisuweku diye gilee jeewithakshayata pathwa etha
දසුන් ශානක නායක චරිත් අසලංක උප නායක ධනුෂ්ක ගුණතිලක පැතුම් නිශ්ශංක කුසල් මෙන්ඩිස් භානුක රාජපක්ෂ අශේන් බණ්ඩාර ධනංජය ද සිල්වා වනිඳු හසරංග මහීෂ් තීක්ෂණ ජෙෆ්රි වැන්ඩසි ප්රවීන් ජයවික්රම චාමික කරුණාරත්න ඩිල්ෂාන් මදුශංක මතීෂ පතිරණ
dasun shanaka nayaka charith asalanka upa nayaka dhanushka gunathilaka pethum nishshanka kusal mendis bhanuka rajapaksha ashen bandara dhananjaya da silwa wanindu hasaranga maheesh theekshana jefri wendasi praween jayawikrama chamika karunarathna dilshan madushanka matheesha pathirana
විජේරත්න රත්නායක වසර සඳහා වූ හාලිඇල ප්රාදේශීය සභාවේ අයවැය අද සවස වැඩි ඡන්ද කින් සභා සම්මත විය
wijerathna rathnayaka wasara sandaha wu haliela pradesheeya sabhawe ayaweya ada sawasa wedi chanda kin sabha sammatha wiya
ඒක මාර අත්දැකීමක් මට තේරෙන්නේ නැහැ එතැනින් එහාට කියන්න වචන නෑ
eka mara athdekeemak mata therenne nehe ethenin ehata kiyanna wachana ne
අපේ තාත්තට සහෝදරියෝ දෙන්නෙක් ඉඳලා තියෙනවා
ape thaththata sahodariyo dennek indala thiyenawa
ඔක්තෝබරයේදී හිරු කණ්ඩායම විසින් කොළඹ දී සංවිධානය කළ සිංහල දෙමළ සංස්කෘතික සමුළුවේ කතා කළ සිවරාම්ගෙන් කෙනෙක් අසන ලද්දේ ඔහුට එතරම් ජීවිත අනතුරක් ඇති කොළඹ නගරයේම ජීවත්වන්නේ මන්දැයි කියා ය
okthobarayedee hiru kandayama wisin kolamba dee sanwidhanaya kala sinhala demala sanskthika samuluwe katha kala siwaramgen kenek asana ladde ohuta etharam jeewitha anathurak ethi kolamba nagarayema jeewathwanne mandeyi kiya ya
ඉල්ලුවාට වෙඩි
illuwata wedi
ජාත්යන්තර මුහුදේ සවිකර ඇති දත්ත බෝයාවලට නාවික සැතපුමක් දුරින් රවුමක ධීවර කටයුතු කිරීම හෝ එම දත්ත බෝයාවලට අලාභහානී කිරීම හෝ නොකළ යුතුය
jathyanthara muhude sawikara ethi daththa boyawalata nawika sethapumak durin rawumaka dheewara katayuthu kireema ho ema daththa boyawalata alabhahanee kireema ho nokala yuthuya
ඒ දිවා කාලයේ මෙන් විශාල වාහන තදබදයක් නැතිව විදුලි බුබුලූවලින් ආලෝකමත් වී නිස්කලංකව තිබෙන බැවිනි
e diwa kalaye men wishala wahana thadabadayak nethiwa widuli bubuluwalin alokamath wee niskalankawa thibena bewini
ඔහු රජය විසින් පිහිටවලා තියෙන විවිධ යාන්ත්රණ පිළිබඳව කතා කළා
ohu rajaya wisin pihitawala thiyena wiwidha yanthrana pilibandawa katha kala
උතුරේ විශාල පිරිසකගේ ඥාති මිත්රාදීහු විදේශවල සිටිති
uthure wishala pirisakage gnathi mithradeehu wideshawala sitithi
ජනවාරි වැනි දායින් පසුව තත්වය එතරම් නරක නැතත් ඇතැම් විකාර දේශපාලඥයන්ගේ මේ ළාමක ප්රදර්ශනය තවමත් නගරයේ පෙනෙන්ට තිබේ
janawari weni dayin pasuwa thathwaya etharam naraka nethath ethem wikara deshapalagnayange me lamaka pradarshanaya thawamath nagaraye penenta thibe
ඊයේ දිනය වනවිට දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කන්ඩායම් රැසක් ඇප මුදල් තැම්පත් කර ඇති අතර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා ලබන වැනිදා දහවල් දක්වා භාරගැනීමට නියමිතය
eeye dinaya wanawita deshapalana paksha menma swadheena kandayam resak epa mudal thempath kara ethi athara palath palana chanda wimaseemata adala namayojana labana wenida dahawal dakwa bharageneemata niyamithaya
දැන් අවුරුදු ක ඉඳන් තමයි ආයේ ඒ අය එක්ක සම්බන්ධයක් පවත්වාගෙන යන්න පුළුවන් වුණේ
den awurudu ka indan thamayi aye e aya ekka sambandhayak pawathwagena yanna puluwan wune
රටකට
ratakata
නව වෛද්ය පරීක්ෂණාගාරය රක්තවේද අණුක ජීව විද්යා ක්ෂුද්ර ජීව විද්යා ගැලීම් සෛලමිති සෛල ප්ර වේණි විද්යා පටක ව්යාධිවේද ප්රතිශක්ති විද්යා ද්රව මූල සෛල්ය විද්යා සහ ජීව රසායන විද්යා යනාදී අංශ ට අධික සංඛ්යාවකින් සමන්විතය
nawa waidya pareekshanagaraya rakthaweda anuka jeewa widya kshudra jeewa widya geleem sailamithi saila pra weni widya pataka wyadhiweda prathishakthi widya drawa mula sailya widya saha jeewa rasayana widya yanadee ansha ta adhika sankyawakin samanwithaya
ඒ ගිවිසුම් ප්රකාරව යන්ත්ර ඉදිවෙලා නැත්නම් ඒකට චන්ද්රිකා මැතිණියවත් ඊට පස්සේ ආව මහින්ද මහත්තයවත් මෛත්රීපාල සිරිසේන මහත්තයවත් වග කියන්න ඕනේ නැහැ
e giwisum prakarawa yanthra idiwela nethnam ekata chandrika methiniyawath eeta passe awa mahinda mahaththayawath maithreepala sirisena mahaththayawath waga kiyanna one nehe
එංගලන්ත ක්රිකට් කණ්ඩායමේ ප්රභල පිතිකරුවකු වන ඉයන් මෝගන් ගෙන් පුද්ගලයෙක් විසින් කප්පම් මුදලක් ඉල්ලා තිබේ
engalantha krikat kandayame prabhala pithikaruwaku wana iyan mogan gen pudgalayek wisin kappam mudalak illa thibe
වයසක උදවියට පඩි නගින්න බහින්න අමාරු වෙන්න පුලුවන්
wayasaka udawiyata padi naginna bahinna amaru wenna puluwan
මෙම සිද්ධියට අදාළව විශ්වවිද්යාල සිසුන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරුණා
mema siddhiyata adalawa wishwawidyala sisun dedeneku poleesiya athadanguwata ganu lebu athara owun adhikaranayata idiripath kireemen anathuruwa rupiyal begin wu shareera epayak matha mudaheruna
න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක
n pamana pasu wesi ho gigurum sahitha wesi ethiwiya heka
රටේ ජනතාවට මේ මොහොතේ අවශ්ය වන්නේ තුන්වේල කා නොමැරී හිඳීමේ අවශ්යතාව පමණක් බව සමස්ත දේශපාලනඥයාම අවබෝධ කරගත යුතුය
rate janathawata me mohothe awashya wanne thunwela ka nomeree hindeeme awashyathawa pamanak bawa samastha deshapalanagnayama awabodha karagatha yuthuya
කාටවත් මට ඇඟිල්ල දිගු කරන්න බැහැ
katawath mata engilla digu karanna behe
එසේම වසරේදී පුද්ගලයින් දෙනෙකු රැකියා සඳහා ගොස් ඇත
esema wasaredee pudgalayin deneku rekiya sandaha gos etha
ලංකා ඉරිදා සංග්රහය
lanka irida sangrahaya
ඔවුහු රෝග විඳදරා ගනිමින් කැලෑ එළිපෙහෙළි කරමින් වනසතුන්ට නිර්භයව මුහුණදෙමින් ගමන් කළහ
owuhu roga windadara ganimin kele elipeheli karamin wanasathunta nirbhayawa muhunademin gaman kalaha
ඒ අනුව මෙම මරණය දියේ ගිලීමෙන් සිදු වූ ඒකක් බැව් සඳහන්ය
e anuwa mema maranaya diye gileemen sidu wu ekak bew sandahanya
ත්
th
හොඳ ප්රතිචාරත් ලැබුණා
honda prathicharath lebuna
එස්
es
ශ්රීෂා ආන්ද්රා ප්රාන්තයේ තෙළිඟු බස කතා කරන යුවතියකි
shreesha andra pranthaye thelingu basa katha karana yuwathiyaki
එතැනදී තමන් අනාරක්ෂිතයි කියන හැඟීම එනවා තමයි
ethenadee thaman anarakshithayi kiyana hengeema enawa thamayi
ඉන්දීය අග්රාමාත්යවරයා නෝර්වුඩ් හිදී කළ ප්රකාශය පිළිබඳ බලවත් අප්රසාදය පළකරන ජාතික විශ්ව විද්යාල ආචාර්ය සංගමයේ ප්රධාන ලේකම් ආචාර්ය චන්න ජයසුමන මහතාගේ අත්සනින් නිකුත් කරන ලද එම නිවේදනයේ විශේෂයෙන් සඳහන් වන තවත් කරුණු කි
indeeya agramathyawaraya norwud hidee kala prakashaya pilibanda balawath aprasadaya palakarana jathika wishwa widyala acharya sangamaye pradhana lekam acharya channa jayasumana mahathage athsanin nikuth karana lada ema niwedanaye wisheshayen sandahan wana thawath karunu ki
සජිත් දන්නේ නෑ ආණ්ඩුක්රම ව්යවස්ථාව කියන්නේ මොකක්ද කියලවත් පුබුදු ජාගොඩ
sajith danne ne andukrama wyawasthawa kiyanne mokakda kiyalawath pubudu jagoda
ඔබ ප්රවේශම් විය යුත්තේද නිවසේ සිටින අයගෙනි
oba prawesham wiya yuththeda niwase sitina ayageni
මේ අතර බහුආංෂික අරමුදල් ප්රභවයන් සමග සමීපව කටයුතු කිරීම සහ ගෝලීය ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා තිරසර ණය සහන සැලැස්මක් කඩිනමින් සකස් කළ යුතු බවත් එම සැලැස්ම පෙබරාවාරි වනවිට සකස් කර පළමු කාර්තුව අවසන් වනවිට ක්රියාත්මක කිරීම අවශ්ය බවද ජනාධිපතිවරයා අවධාරණය කළා
me athara bahuanshika aramudal prabhawayan samaga sameepawa katayuthu kireema saha goleeya ahara surakshithathawa sahathika kireema sandaha thirasara naya sahana selesmak kadinamin sakas kala yuthu bawath ema selesma pebarawari wanawita sakas kara palamu karthuwa awasan wanawita kriyathmaka kireema awashya bawada janad...
ඇයි මේ හැම දේම විවෘත්ත කරන්න දේශපාලකයෝ ගේන්නේ යකෝ මුන් එච්චරම වාසනාවන්ත එවුන් නම් ඒවගේ කට රට බාරදීල තියෙන එකේ මේ ලංකාව දිව්ය ලෝකයක් වෙන්න එපැයි
eyi me hema dema wiwththa karanna deshapalakayo genne yako mun echcharama wasanawantha ewun nam ewage kata rata baradeela thiyena eke me lankawa diwya lokayak wenna epeyi
ලකුණු ක දැවැන්ත ඉලක්කයක් පන්දු ක දී ලබා ගැනීමේ අරමුණින් පිටියට පිවිසි ශ්රී ලංකා ක්රීඩිකාවන්ට එය ලකුණු ක සීමාවට හෝ ගෙන ගොස් විඳගන්නට කිවි ක්රීඩිකාවන් ඉඩ ලබා දුන්නේ නැහැ
lakunu ka dewentha ilakkayak pandu ka dee laba geneeme aramunin pitiyata piwisi shree lanka kreedikawanta eya lakunu ka seemawata ho gena gos windagannata kiwi kreedikawan ida laba dunne nehe
එවිට ඔවුන් පවසයි කාවද පුනරුත්තාපනය කළ යුත්තේ කියලා
ewita owun pawasayi kawada punaruththapanaya kala yuththe kiyala
අපි ගල්අමුණේ නතර වෙමු
api galamune nathara wemu
පසුගිය රජයේ රහසිගත ණය අගමැතිවරයා විසින් හෙළි කළ බව මාධ්ය වාර්තා පළ වී තිබෙනවා
pasugiya rajaye rahasigatha naya agamethiwaraya wisin heli kala bawa madhya wartha pala wee thibenawa
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව පසුගිය ජූනි මස වැනිදා ශ්රී ලංකා රුපියල ඉක්ම වීය
emerika eksath janapada dolarayata sapekshawa pasugiya juni masa wenida shree lanka rupiyala ikma weeya
එම චෝදනා ගෙන එන ප්රධාන කෙනා පවිත්රා වන්නිආරච්චි ඇමතිවරියයි
ema chodana gena ena pradhana kena pawithra wanniarachchi emathiwariyayi
එහෙත් දී
eheth dee
විදුලි බල පනත ප්රකාරව විදුලිය ඒකකයක් නිපදවීමට වැය වූ මිල ගණන් විමසා අලෙවි කළ යුතු මිල තීරණය කරන්නේ මහජන උපයෝගීතා කොමිෂන් සභාවය
widuli bala panatha prakarawa widuliya ekakayak nipadaweemata weya wu mila ganan wimasa alewi kala yuthu mila theeranaya karanne mahajana upayogeetha komishan sabhawaya
අපිට ප්රශ්ණයක් තියෙනවාල අද අධ්යාපනය හා රටේ ඉල්ලුම අතර විශාල පරතරයක් තියෙනවා
apita prashnayak thiyenawala ada adhyapanaya ha rate illuma athara wishala paratharayak thiyenawa
යකෝ හිපෝ අක්කා ඉදලනේ
yako hipo akka idalane
මාතර ලීසිං ආයතනයක හටගත් ගින්න නිවාදමයි
mathara leesin ayathanayaka hatagath ginna niwadamayi
ඉදිරි අයවැයෙන් සමෘද්ධි දීමනාව රුපියල් දහස දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර ඇති බව අමාත්ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි
idiri ayaweyen samddhi deemanawa rupiyal dahasa dakwa ihala nenweemata rajaya theeranaya kara ethi bawa amathya lakshman yapa abewardhana mahatha pawasayi
ලෙනේ සිරවූ ළමයින් බේරාගැනීමේ මෙහෙයුමට එක්වූ තායි නාවික සීල් භටයෙකු ආසාදනයකින් මියයයි
lene sirawu lamayin berageneeme meheyumata ekwu thayi nawika seel bhatayeku asadanayakin miyayayi
ඒ අනුව තරගය සඳහා නියමිත මිනිත්තු කාලය තුළ ලකුණු ක් ලෙස තියුණු ජයග්රහණයක් වාර්තා කර ගැනීමට ගුවන් භටයන් හට හැකියාව ලැබුණි
e anuwa tharagaya sandaha niyamitha miniththu kalaya thula lakunu k lesa thiyunu jayagrahanayak wartha kara geneemata guwan bhatayan hata hekiyawa lebuni
එල් පිටත් කරන්නෙ ඇමෙරිකාවට ගිහින් දනින් වැටිලා නමස්කාර කරලා ලියවිල්ල බාරදීලා එනවා
el pitath karanne emerikawata gihin danin wetila namaskara karala liyawilla baradeela enawa
සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ
sulan eesana desin hamana athara sulage wegaya pe
මෙලෙස මල්වර වී වසර කිහිපයක් ගත වූ පසුත් ඇයගේ ඔසප් වීම මාස කිහිපයකට වරක් සිදුවේ නම් ඇතැම් විට එය මාස හයක් වසරක් වැනි කාලයකට පසු සිදුවේ නම් ළඟ ළඟ ඔසප්වීම් සිදු වේ නම් ඔසප් වීමේදී සති ගණනක් අධික ලෙස රුධිරය වහනය වේ නම් එය අක්රමවත් ඔසප් චක්රයක් ලෙස හඳුන්වනු ලබයි
melesa malwara wee wasara kihipayak gatha wu pasuth eyage osap weema masa kihipayakata warak siduwe nam ethem wita eya masa hayak wasarak weni kalayakata pasu siduwe nam langa langa osapweem sidu we nam osap weemedee sathi gananak adhika lesa rudhiraya wahanaya we nam eya akramawath osap chakrayak lesa handunwanu labay...
අලාභහානි හෝ ජීවිත හානි ගැන වාර්තාවී නැත
alabhahani ho jeewitha hani gena warthawee netha
ක්රමය වෙනස් කරන නිසි පියවර අනුගමනය කළහොත් වෙහෙසකර ගමන අවසානයේ රටට සංවර්ධනයක් ඇති වේ
kramaya wenas karana nisi piyawara anugamanaya kalahoth wehesakara gamana awasanaye ratata sanwardhanayak ethi we
සඳුගෙන් දොළොස්වැන්නේ සිකුරු ඇත්නම් පරදාරයෙහි යෙදෙන තරමක් මසුරු අයෙකි
sandugen doloswenne sikuru ethnam paradarayehi yedena tharamak masuru ayeki
ඊයේ සවස මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ
eeye sawasa mema anathura siduwa ethi bawayi apa warthakaru pewasuwe
කිසිවක් සිතා ගැනීමට නොහැකිව තරුණයා සාක්කුවේ තිබූ මුදල් කවරය කාන්තාව අතට දී පසු පස දොරෙන් පැන ගිය අතර බිරිඳ ලියුම් කවරය කොට්ටය යට තබා දිව ගොස් ඉදිරිපස දොර විවෘත කර සැමියා ගෙට ගත්තාය
kisiwak sitha geneemata nohekiwa tharunaya sakkuwe thibu mudal kawaraya kanthawa athata dee pasu pasa doren pena giya athara birinda liyum kawaraya kottaya yata thaba diwa gos idiripasa dora wiwtha kara semiya geta gaththaya
රෙඩ් වින්ග් රුසියා යානය මත්තල ගුවන්තොටුපොළට
red wing rusiya yanaya maththala guwanthotupolata
මේ නිසා අවම ගාස්තු ක් සහිතව ධාවනය කරන බස්රථ ක් කිසි ලෙසකින් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙන බවත් මේ නිසා රුපියල් ක්ව පවතින අවම ගාස්තුව රුපියල් ක් බවට පත්කර ඉතිරි ගාස්තු කින් ඉහළ දමන ලෙස අද රජයට යෝජනාවක් ඉදිරිපත් කරන බවද අංජන ප්රියංජිත් මහතා සඳහන් කළේය
me nisa awama gasthu k sahithawa dhawanaya karana basratha k kisi lesakin pawathwagena yamata noheki thaththwayak mathuwa thibena bawath me nisa rupiyal kwa pawathina awama gasthuwa rupiyal k bawata pathkara ithiri gasthu kin ihala damana lesa ada rajayata yojanawak idiripath karana bawada anjana priyanjith mahatha san...
නිරෝධායනය සහ අගුලු ලෑම් කාලයන්හි මිනිස් පරිභෝජනය සිදුවන අයුරු සැලකිල්ලට ගනිමින් වෙනස් වූ පරිසරයට ගැළපෙන ඊට අදාළ යෙදුම් ඉදිරිපත් කිරීමට අපි සමත් වුණා
nirodhayanaya saha agulu lem kalayanhi minis paribhojanaya siduwana ayuru selakillata ganimin wenas wu parisarayata gelapena eeta adala yedum idiripath kireemata api samath wuna
රට පුරා ධාවනය වන පෞද්ගලික බස් රථ ගණන විසි හය දහස නොඉක්මවයි
rata pura dhawanaya wana paudgalika bas ratha ganana wisi haya dahasa noikmawayi
පාට සවි කඩදාසියෙන් හැඩ වැඩ කළ ලස්සන සරුංගලයක් ඉහළ බොල් අහස් කුස වලාකුළු පිරිමදිමින් නිදහසේ පාවෙයි
pata sawi kadadasiyen heda weda kala lassana sarungalayak ihala bol ahas kusa walakulu pirimadimin nidahase paweyi
කි
ki
මෙලෙස සියයට කින් මිල ඉහළ නැංවූ අයි
melesa siyayata kin mila ihala nenwu ayi
හැඬුම් එන මොහොතක උරහිසක අගය දන්නේ පෙමවතෙකු සැමියකු බිරිඳක හෝ පෙම්වතියක් ම පමණි
hendum ena mohothaka urahisaka agaya danne pemawatheku semiyaku birindaka ho pemwathiyak ma pamani
ලකුණු සාරාංශය
lakunu saranshaya
කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ දිනයේ දී ඉහළ යාමක් දක්නට ලැබුණා
kolamba kotas welandapola eeye dinaye dee ihala yamak daknata lebuna