Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ඔබ දැනටමත් මෙහි සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තබා ඇතතත් මෙම නිවේදනය දිස්වේනම් මෙම පිටුවෙහි කෑෂය ශෝධනයකර බලන්න | oba denatamath mehi sakachcha pituwehi paniwudayak thaba ethathath mema niwedanaya diswenam mema pituwehi keshaya shodhanayakara balanna |
අද දහවල් මෙය සිදුව ඇති අතර සිසුන්ගෙන් සිව්දෙනෙකු දමන රෝහලටත් තවත් සිසුවෙක් අම්පාර රෝහලටත් ඇතුළත් කර ඇති බව අප වාර්තාකරු පවසයි | ada dahawal meya siduwa ethi athara sisungen siwdeneku damana rohalatath thawath sisuwek ampara rohalatath ethulath kara ethi bawa apa warthakaru pawasayi |
පොල්පිතිගම නන්දන කැලේගම | polpithigama nandana kelegama |
ඉන් අනතුරුව යි ඒවා බෙදා හැරීම් සිදු කළ බව කියන ඖෂධ ආනයන සමාගමක කොළඹ මෝදර ප්රදේශයේ පිහිටි ගබඩාවක් පරීක්ෂා කර ඇත්තේ | in anathuruwa yi ewa beda hereem sidu kala bawa kiyana aushadha anayana samagamaka kolamba modara pradeshaye pihiti gabadawak pareeksha kara eththe |
කෙසේ වුවත් එම පාසල් සිසුවියන් නිදහස් කළ ආකාරය පිළිබදව මෙතෙක් වාර්තා වී නැහැ | kese wuwath ema pasal sisuwiyan nidahas kala akaraya pilibadawa methek wartha wee nehe |
මාතර ගින්න පැතිරේ යුද හමුදාවත් කැඳවයි | mathara ginna pethire yuda hamudawath kendawayi |
අන්තිමට ජරමර කරන අය සුදනො වෙලා හරි වැඩ කරන අයට ලොකු ලොකු මැති ඇමැතිලා එක්ක බාල්දි පෙරළන එකලු කරන්නෙ | anthimata jaramara karana aya sudano wela hari weda karana ayata loku loku methi emethila ekka baldi peralana ekalu karanne |
එ් එතෙක් පෙරමුණේ පසුවූ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම දෙවැනි ස්ථානයට පත්කරමිනි | e ethek peramune pasuwu dambulla jayants kandayama deweni sthanayata pathkaramini |
එක වතාවක් ක් නිදහස් කළා තවත් වරක් ක් නිදහස් කළා ක් ඉදිරි පෙළ සටන් කරුවන් පුනරුත්ථාපනය කර මුදා හැරියා එම මුදා හැරීම් ජාතික ආරක්ෂාවට ප්රශ්නයක් වුනේ නැත්නම් දැන් තිස් නව දෙනෙක් ඇප මත මුදා හරිනු ලැබීම ප්රශ්නයක් වෙන්නේ කොහොමද | eka wathawak k nidahas kala thawath warak k nidahas kala k idiri pela satan karuwan punaruththapanaya kara muda heriya ema muda hereem jathika arakshawata prashnayak wune nethnam den this nawa denek epa matha muda harinu lebeema prashnayak wenne kohomada |
මේ වන විට පුද්ගලයින් දෙනෙකු මියගොස් ඇති අතර දෙනකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි | me wana wita pudgalayin deneku miyagos ethi athara denaku suwaya laba pitawa gos ethi bawa saukya prawardhana karyanshaya wediduratath sandahan karayi |
යාපනය මනිපායි පොලිසිය ස දහන් කළේ විශ්වවිද්යාලයේ නවක ශිෂ්යයකු කොට කලිසමකින් සැරසී විශ්වවිද්යාල සිසුවකු නොවන තවත් අයකු සමග විශ්වවිද්යාලයට පැමිණීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම පහරදීම සිදුව ඇති බවයි | yapanaya manipayi polisiya sa dahan kale wishwawidyalaye nawaka shishyayaku kota kalisamakin serasee wishwawidyala sisuwaku nowana thawath ayaku samaga wishwawidyalayata pemineeme siddhiyak mul karagena mema paharadeema siduwa ethi bawayi |
දොර කඩාගෙන ගේ ඇතුළට එන්න තමයි මේ අය උත්සහ කළේ | dora kadagena ge ethulata enna thamayi me aya uthsaha kale |
මේ අය තම අවිචාරවත් අන්ධ අනුගාමික රැළ දක්කාගෙන පාරට බසින්නේ බුද්ධාගම රැක ගැනීම වෙනුවෙන් දිවි හිමියෙන් සටන් වැදීමේ දැඩි අවශ්යතාවක් ඇති බව මවා පෙන්වමිනි | me aya thama awicharawath andha anugamika rela dakkagena parata basinne buddhagama reka geneema wenuwen diwi himiyen satan wedeeme dedi awashyathawak ethi bawa mawa penwamini |
එම සතිය අවසාන වන විට සතියක වැඩිම කොටස් වැටීම වාර්තා කරමින් ඩෝම් ජෝන්ස් කාර්මික සාමාන්යය කොටස් | ema sathiya awasana wana wita sathiyaka wedima kotas weteema wartha karamin dom jons karmika samanyaya kotas |
ටි | ti |
පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා තමන්ගේ නම සඳහන් කරමින් සිදුකළ ප්රකාශය ප්රතික්ෂේප කරන බව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් පවසනවා | parlimenthu manthree harsha da silwa thamange nama sandahan karamin sidukala prakashaya prathikshepa karana bawa maladiwayine hitapu janadhipathi mohomad nasheed pawasanawa |
ඒවා පරිසරය ගැන කිසිදු තැකීමක් නැතිව මිනිස් ක්රියාකාරකම් මගින් වර්ධනය කරනු ලැබූ ආපදාය | ewa parisaraya gena kisidu thekeemak nethiwa minis kriyakarakam magin wardhanaya karanu lebu apadaya |
පාස්කු ඉරිදා ප්රහාරය සමග ආර්ථික සහ සමාජ අනාරක්ෂිතතාවට විසඳුමක් ලෙස පළමුව ජාතික ආරක්ෂාව තහවුරු කළ යුතුය යන මතය කුළු ගැන්විණ | pasku irida praharaya samaga arthika saha samaja anarakshithathawata wisandumak lesa palamuwa jathika arakshawa thahawuru kala yuthuya yana mathaya kulu genwina |
කොමිසමේ කාලය ලබන සැප්තැම්බර් මස වන දායින් අවසන් වීමට නියමිත අතර එම කාලය තවත් මාස හයකින් දීර්ඝ කරන ලෙස මේ වන විටත් කොමිසම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්ය | komisame kalaya labana septhembar masa wana dayin awasan weemata niyamitha athara ema kalaya thawath masa hayakin deergha karana lesa me wana witath komisama janadhipathiwarayagen illeemak kara ethi bawa sandahanya |
අදාළ පෞද්ගලික ගුවන් යානය සංචාරකයින් යුවළක් රැගෙන රත්මලානේ සිට සීගිරිය බලා ගොස් නැවත කොග්ගල ප්රදේශයට පියාසර කරමින් සිටියදියි මෙම කාර්මික දෝෂය හටගෙන ඇත්තේ | adala paudgalika guwan yanaya sancharakayin yuwalak regena rathmalane sita seegiriya bala gos newatha koggala pradeshayata piyasara karamin sitiyadiyi mema karmika doshaya hatagena eththe |
මරණ දඩුවම ලබාදීම ලෝකයේ බොහෝ රටවල අවම වෙමින් පවතින බව ජාත්යන්තර ක්ෂමා සංවිධානය විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා | marana daduwama labadeema lokaye boho ratawala awama wemin pawathina bawa jathyanthara kshama sanwidhanaya wisin sidukarana lada sameekshanayakin heliwee thibenawa |
විදේශ ඇමති ජී | widesha emathi jee |
මෙම තරගයේ ජයග්රහණය තහවුරු කරගැනීමට කැනඩා කණ්ඩායම ලකුණු ක් ලබාගත යුතු අතර ලකුණු ලබාගත යුතු දල වේගය | mema tharagaye jayagrahanaya thahawuru karageneemata kenada kandayama lakunu k labagatha yuthu athara lakunu labagatha yuthu dala wegaya |
අපි දෙන්නා දෙපැත්තේ ඉදලා කතා කරාට වඩා ඇඩුවා අධිකරණ අවසරයෙන් සිරගත ජෙයකුමාරි සහ ඇගේ දියණිය විනාඩි කිහිපයකට හමුවෙයි | api denna depeththe idala katha karata wada eduwa adhikarana awasarayen siragatha jeyakumari saha ege diyaniya winadi kihipayakata hamuweyi |
මමත් කට්ටියට සෙට් වෙලා හෙමින් සැරේ පන්තිය ඇතුලට ගියා | mamath kattiyata set wela hemin sere panthiya ethulata giya |
ඊයේ පැවති සාකච්ඡාවක දී ඔහු උපදෙස් ලබාදී ඇත්තේ මිය ගිය පුද්ගලයින්ගේ ඥාතීන් අපහසුතාවට පත් නො වන අයුරින් එම කටයුතු සිදුකරන ලෙසයි | eeye pewathi sakachchawaka dee ohu upades labadee eththe miya giya pudgalayinge gnatheen apahasuthawata path no wana ayurin ema katayuthu sidukarana lesayi |
දිවා ආහාරය සදහා පාසල් දැරියක් පොල් මද රැගෙන ආ බවට පල වූ වාර්තා අසත්ය බව ජනාධිපති මාධ්ය අංශය සදහන් කරනවා | diwa aharaya sadaha pasal deriyak pol mada regena a bawata pala wu wartha asathya bawa janadhipathi madhya anshaya sadahan karanawa |
මහවැලියට යටකළ සුන්දර ගම්මාන සුළු පරිමාණ වාරි ව්යාපෘති වනාන්තර භූගත අවකාශයට කළ හානි ගිලා බසින ගම්මාන ජල උල්පත් වියළී යෑම් සහ මේ වනවිට මහවැලි ජනපද පුරා පැතිරී ඇති කෘෂිකාර්මික වකුගඩු රෝගය ඉඩම් නැති දෙවැනි සහ තුන්වැනි පරම්පරා අනාථ වීම් එහි දී අවධානයට ලක්විය යුතු ප්රමුඛ කාරණා ය | mahaweliyata yatakala sundara gammana sulu parimana wari wyapthi wananthara bhugatha awakashayata kala hani gila basina gammana jala ulpath wiyalee yem saha me wanawita mahaweli janapada pura pethiree ethi kshikarmika wakugadu rogaya idam nethi deweni saha thunweni parampara anatha weem ehi dee awadhanayata lakwiya yut... |
සනාථ නොකරන ලද චෝදනා මත හෝ සැකයක් මත කිසිවෙකු නිලයෙන් පහ කිරීම නොකල යුතුය | sanatha nokarana lada chodana matha ho sekayak matha kisiweku nilayen paha kireema nokala yuthuya |
කිලෝමීටරයකට රුපියලකටත් වඩා අඩු පිරිවැයක් යටතේ එක් ආරෝපණ වාරයකින් කිලෝ මීටර් ක පමණ ධාවනය කළ හැකි විදුලි පාපැදි ඇතුලු මාදිලි රැසක් ලුමාලා ආයතන විසින් නිෂ්පාදනය කරනු ලබයි | kilomeetarayakata rupiyalakatath wada adu piriweyak yatathe ek aropana warayakin kilo meetar ka pamana dhawanaya kala heki widuli papedi ethulu madili resak lumala ayathana wisin nishpadanaya karanu labayi |
බීමත්ව රිය පදවා වූ නොසැලකිලිමත්කම නිසා පදික වේදිකාවේ සිටි එක් පුද්ගලයකු එදා මරුමුවට පත්විය | beemathwa riya padawa wu noselakilimathkama nisa padika wedikawe siti ek pudgalayaku eda marumuwata pathwiya |
කෙසේ නමුත් මේ වන තුරුත් පාර්ලිමේන්තු කාරක සභා ගොවිජන මන්දිරයට නැවත ස්ථානගත කිරීමට කටයුතු කර නැතැයිද ඔහු කොමිසම හමුවේ පැවසීය | kese namuth me wana thuruth parlimenthu karaka sabha gowijana mandirayata newatha sthanagatha kireemata katayuthu kara netheyida ohu komisama hamuwe pewaseeya |
ලබන මහ කන්නයේ සිට පොහොර බෙදාදීමේ වැඩසටහනින් ඉවත්වීමට රජයේ අවධානය යොමුකර ඇති බව කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර ප්රකාශ කළා | labana maha kannaye sita pohora bedadeeme wedasatahanin iwathweemata rajaye awadhanaya yomukara ethi bawa kshikarma amathya mahinda amaraweera prakasha kala |
මේ වන විට පැමිණිල්ලට ආදාළ පරික්ෂණ කටයුතු අවසන් අදියරේ පවතින බවයි පොලිස් මුල්ය අපරාධ කොට්ඨාශය ප්රකාශකයෙකු සඳහන් කළේ | me wana wita peminillata adala parikshana katayuthu awasan adiyare pawathina bawayi polis mulya aparadha kottashaya prakashakayeku sandahan kale |
මෙම අෂ්ඨ ගරු ධර්ම පිළිබඳ විනය පිඨකයේ චුල්ල වග්ග පාලියේ සඳහන් වනුයේ මේ අයුරිනි | mema ashta garu dharma pilibanda winaya pitakaye chulla wagga paliye sandahan wanuye me ayurini |
එය රටවල් ක සංවිධානයකි | eya ratawal ka sanwidhanayaki |
එම් | em |
මෙරට ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කරමින් ප්රවර්ධනය කරන බව සහතික කිරීමට ආණ්ඩුව ගෙන ඇති පියවර ද අල්පය | merata janathawage manawa himikam araksha karamin prawardhanaya karana bawa sahathika kireemata anduwa gena ethi piyawara da alpaya |
මොවුන් අතර පිරිමි විසිහය දෙනෙක් ද කාන්තාවෝ තිදෙනෙක් ද වූහ | mowun athara pirimi wisihaya denek da kanthawo thidenek da wuha |
කෙසේ වුවද මෙම ගැටලුවට අදාල තවත් පැත්තක් මම දකින්නෙමි | kese wuwada mema getaluwata adala thawath peththak mama dakinnemi |
ක ගැඹුරකින් සිදු වී ඇත | ka gemburakin sidu wee etha |
ඒ සම්බන්ධයෙන් එම ආරක්ෂකයා මොරටුව පොලිසියට පැමිණිල්ලක් ද කර ඇත | e sambandhayen ema arakshakaya moratuwa polisiyata peminillak da kara etha |
ප්රධාන ජලාශ ක් තවදුරටත් වාන් දමයි | pradhana jalasha k thawaduratath wan damayi |
මේ පෝෂණය ලබා ගැනීමට පුළුවන් | me poshanaya laba geneemata puluwan |
පූර්ණ නේවාසික වෛද්යවරුන් සඳහා පැවැත්වෙන මෙම වැඩසටහන යහපත් සීමාවාසිකයා වැඩසටහන ලෙසින් නම් කර ඇත | purna newasika waidyawarun sandaha pewethwena mema wedasatahana yahapath seemawasikaya wedasatahana lesin nam kara etha |
ඉන්ධන බෙදාහැරීම අතට ගන්නා පොහොට්ටුවේ ප්රාදේශීය දේශපාලන මැරයෝ වීඩියෝ | indhana bedahereema athata ganna pohottuwe pradesheeya deshapalana merayo weediyo |
ජපන් යෙන් හැටලක්ෂයක් පමණය | japan yen hetalakshayak pamanaya |
නිල වෙබ් අඩවිය න සා සං රූප සෞන්දර්යය හෝ කඩවසම් බව හෝ තේරීමේ ජාත්යන්තර තරඟ කාන්තා අවිවාහක ලෝක රූ රැජින ජයග්රාහිකාවන් විශ්ව රූ රැජින ජයග්රාහිකාවන් ජාත්යන්තර රූ රැජින ජයග්රාහිකාවන් මිහිකත රූ රැජින ජයග්රාහිකාවන් විවාහක විවාහක ලෝක රූ රැජින විවාහක විශ්ව රූ රැජින පිරිමි මිස්ටර් වර්ල්ඩ් මිස්ටර් ඉන්ටර්නැෂනල් මෑන්හන්ට් ඉන්ටර්නැෂ... | nila web adawiya na sa san rupa saundaryaya ho kadawasam bawa ho thereeme jathyanthara tharanga kantha awiwahaka loka ru rejina jayagrahikawan wishwa ru rejina jayagrahikawan jathyanthara ru rejina jayagrahikawan mihikatha ru rejina jayagrahikawan wiwahaka wiwahaka loka ru rejina wiwahaka wishwa ru rejina pirimi mistar... |
යාපනය මානිප්පායි මාර්ගයේ ආනෙයිකෝට්ටේ ප්රදේශයේදී වයස අවුරුදු ක කාන්තාවකට ඊයේ රාත්රියේ පහරදී ඝාතනය කොට ඇති බව යාපනය පොලිසිය පවසනවා | yapanaya manippayi margaye aneyikotte pradeshayedee wayasa awurudu ka kanthawakata eeye rathriye paharadee ghathanaya kota ethi bawa yapanaya polisiya pawasanawa |
පොලොන්නරු දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රොෂාන් රණසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අලුත්වැව හරහා පහේකණුව දක්වා දිවෙන මාර්ගය කාපට් කර සංවර්ධනය කිරීමට මීට වසර දෙකකට පමණ ඉහතදී මුල්ගල තැබූ බවද අලුත්වැව ගම්වාසීහු කියති | polonnaru disthrik parlimenthu manthree roshan ranasinha mahathage pradhanathwayen aluthwewa haraha pahekanuwa dakwa diwena margaya kapat kara sanwardhanaya kireemata meeta wasara dekakata pamana ihathadee mulgala thebu bawada aluthwewa gamwaseehu kiyathi |
අපි අසරණ වූයේ සැප් | api asarana wuye sep |
දවසට පැය කීයක් වැඩද අටයි හැබැයි ඒ අටම වැඩවර්ජන ගර්ජන එහි නැද්ද අපේ නෑ බොරු ගෙරවිලි සද්දකැමති නැද්ද මෙහි නවතින්න සුදුස්සාට නෑ සුදුසු තැනගීතයේ දෙබසක් ලෙසින් ඔහුගේ ඉදිරිපත් කිරීම වූයේ අසාධාරණ වූ මේ සමාජ ක්රමයයි | dawasata peya keeyak wedada atayi hebeyi e atama wedawarjana garjana ehi nedda ape ne boru gerawili saddakemathi nedda mehi nawathinna sudussata ne sudusu thenageethaye debasak lesin ohuge idiripath kireema wuye asadharana wu me samaja kramayayi |
එම අරගලය සමස්ථ විමුක්ති අරගලයක් දක්වා වර්ධනය කරගැනීමේ විභවය තවමත් පවතී | ema aragalaya samastha wimukthi aragalayak dakwa wardhanaya karageneeme wibhawaya thawamath pawathee |
සම්මුඛ පරීක්ෂණ වලින් ජය හිමිවේ | sammuka pareekshana walin jaya himiwe |
දියුණු රටක් හැටියට ඉදිරියට ගමන් කරන විට ලෝකයේ දියුණු පළාත් පාලන ආයතන අත්පත් කරගෙන තිබෙන ඉහළ කාර්ය සාධන දර්ශකවලට අප යා යුතුව බවත් ඉදිරි අවුරුදු පහ ඇතුලත අපේ බලාපොරොත්තුව වන්නේ ලංකාවේ පළාත් පාලන ආයතන පද්ධතිය සමස්තයක් ලෙස ඉහළ තැනට ඔසවා තැබීම බවත් ඒ මහතා පෙන්වා දුන්නේය | diyunu ratak hetiyata idiriyata gaman karana wita lokaye diyunu palath palana ayathana athpath karagena thibena ihala karya sadhana darshakawalata apa ya yuthuwa bawath idiri awurudu paha ethulatha ape balaporoththuwa wanne lankawe palath palana ayathana paddhathiya samasthayak lesa ihala thenata osawa thebeema bawath ... |
මේ අවස්ථාවට මහා සංඝරත්නය අමාත්යවරුන් වන සිසිල් ප්රේම්ජයන්ත රවී කරුණානායක මහින්ද අමරවීර මහින්ද සමරසිංහ නවීන් දිසානායක මලික් සමරවික්රම රාවුෆ් හකීම් හොරණ ප්රධාන සංවිධානයක් හේමන්ත වික්රමාඅරච්චි යන මහත්වරු ද සිලෝන් ස්ටීල් සමූහයේ සභාපති නන්දන ලොකුවිතාන මහතා ඇතුළු දෙස් විදෙස් ආරාධිත අමුත්තන් රැසක් මෙන් ම ප්රදේශවසීහු විශාල පිර... | me awasthawata maha sangharathnaya amathyawarun wana sisil premjayantha rawee karunanayaka mahinda amaraweera mahinda samarasinha naween disanayaka malik samarawikrama rawuf hakeem horana pradhana sanwidhanayak hemantha wikramaarachchi yana mahathwaru da silon steel samuhaye sabhapathi nandana lokuwithana mahatha ethul... |
පස් හැවිරිදි දියණියගේ කට පිලිස්සූ මවක් අත්අඩංගුවට | pas hewiridi diyaniyage kata pilissu mawak athadanguwata |
ජාත්යන්තරය සමග අත්සන් කරන ගිවිසුම්වලදී ඇති වන ගැටළුකාරී තත්ත්වයන් නිරාකරණය කර ගැනීමට ජාතික ප්රතිපත්තියක් තිබීම වැදගත් බව එහිදී අගරදගුරු හිමිපාණන් අවධාරණය කළේ යැයි ඒ මහතා පැවසීය | jathyantharaya samaga athsan karana giwisumwaladee ethi wana getalukaree thaththwayan nirakaranaya kara geneemata jathika prathipaththiyak thibeema wedagath bawa ehidee agaradaguru himipanan awadharanaya kale yeyi e mahatha pewaseeya |
මේ නිසා ඔවුන් මාව හමුවන එක විතරක් නොවේ ධර්ම ග්රන්ථ ගන්න බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානයට පැමිණීම පවා නතර කළා | me nisa owun mawa hamuwana eka witharak nowe dharma grantha ganna bauddha sanskthika madhyasthanayata pemineema pawa nathara kala |
තමාගේම ළදරු දියණිය දූෂණය කරන පියෙකුට වෙඩි තබා මරණයට පත්කරනවා මිස ලේ මුදල් ගෙවා ඔහුට නිදහසක් ප්රදානය නොකරනු ඇත | thamagema ladaru diyaniya dushanaya karana piyekuta wedi thaba maranayata pathkaranawa misa le mudal gewa ohuta nidahasak pradanaya nokaranu etha |
එම් | em |
වීරවංශ තමන්ගේ පවුලේ අයට සහ නෑසියන්ට රජයේ ගෙවල්දොරවල් බෙදා දී ඇති සැටි හෙළිදරව් විය | weerawansha thamange pawule ayata saha nesiyanta rajaye gewaldorawal beda dee ethi seti helidaraw wiya |
ඊ සංවිධානයේ පරාජයෙන් පසුව දෙමළ ජනතාවට ජාතියක් ලෙස ඔවුන්ගේ ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීමට මුල්තැන ගෙන කටයුතු කළ නායකයෙකි | ee sanwidhanaye parajayen pasuwa demala janathawata jathiyak lesa owunge athma wishwasaya godanaga geneemata multhena gena katayuthu kala nayakayeki |
ලෝකයේ අපි අත්පත් කරගෙන තිබෙන ශ්රම වෙළඳපොළ කොටසේ තත්වය ගත්කල අපට සෑහීමකට පත්විය හැකිද තව වසර කින් ලෝකයට අවශ්ය ශ්රමිකයා කුමණ වර්ගයේ කෙනෙක්ද කියා අපි තේරුම්ගත යුතුයි | lokaye api athpath karagena thibena shrama welandapola kotase thathwaya gathkala apata seheemakata pathwiya hekida thawa wasara kin lokayata awashya shramikaya kumana wargaye kenekda kiya api therumgatha yuthuyi |
එදා සිට අද දක්වා රාජ්ය නායකයා ලෙසින්ද එම කටයුතු සඳහා සම්බන්ධව කටයුතු කරනවා | eda sita ada dakwa rajya nayakaya lesinda ema katayuthu sandaha sambandhawa katayuthu karanawa |
සන්නාමකරණයට රජයක් වශයෙන් ආයෝජනය කෙරෙන්නේ නැත | sannamakaranayata rajayak washayen ayojanaya kerenne netha |
තෙන්නකෝන් මහතා පැවසුවේය | thennakon mahatha pewasuweya |
එමෙන් ම දිවයින පුර පිහිටි පාසල් සඳහා පානීය ජලය විදුලිය සනීපාරක්ෂක පහසුකම් ලබාදීම සාර්ථකව ක්රියාත්මක බවද අමාත්යවරයා පැවසී ය | emen ma diwayina pura pihiti pasal sandaha paneeya jalaya widuliya saneeparakshaka pahasukam labadeema sarthakawa kriyathmaka bawada amathyawaraya pewasee ya |
මහනුවර දිස්ත්රික්කයේ අම්පිටිය සිට දඹවෙල දක්වා දිවෙන ප්රධාන මාර්ගය දැඩි ලෙස අබලන් වී ඇති බවට විකල්ප වෙත වාර්ථාවේ | mahanuwara disthrikkaye ampitiya sita dambawela dakwa diwena pradhana margaya dedi lesa abalan wee ethi bawata wikalpa wetha warthawe |
ඒ ලජ්ජාව දරාගන්න බැරුව නිලූකගේ අම්මා ගුරු වෘත්තියෙන් සමුගන්න තීරණය කළා | e lajjawa daraganna beruwa nilukage amma guru wththiyen samuganna theeranaya kala |
සුජිත් හේවාජුලිගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකූ පුද්ගලයන් කවුදැයි හඳුනා ගත් පසු ඒ අයට විරුද්ධව දැඩි නීතිමය ක්රියාමාර්ග ගන්නා බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්ය අමාත්ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය | sujith hewajulige aparadha pareekshana departhamenthuwa aushadha niyamana adhikariye daththa meku pudgalayan kawudeyi handuna gath pasu e ayata wiruddhawa dedi neethimaya kriyamarga ganna bawa aushadha nishpadana sepayum ha niyamana rajya amathya mahacharya channa jayasumana mahatha pewaseeya |
මියයන විට වැනි වියෙහි පසු වූ දර්ශන් ධර්මරාජ් සරෝජා ප්රභාකරන් මචං මාතා සහ ඉනිඅවන් ඇතුළු චිත්රපට රැසකට රංගන දායකත්වය සැපයූ අතර රැල්ල වෙරළට ආදරෙයි දිවිතුරා වැනි හිරු ටී | miyayana wita weni wiyehi pasu wu darshan dharmaraj saroja prabhakaran machan matha saha iniawan ethulu chithrapata resakata rangana dayakathwaya sepayu athara rella weralata adareyi diwithura weni hiru tee |
එදා සර් ජොෆ්රි ලේමන් කීවේ ඔහු තුළ වූ මනා දක්ෂතාව පෙන්වා දෙමිනි | eda sar jofri leman keewe ohu thula wu mana dakshathawa penwa demini |
මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්රයේ ප්රමුඛයෙකු වන එටිසලාට් දිගින් දිගටම නිර්මාණශීලී සන්නිවේදනයේ නිම්වළලූ පුළුල් කරමින් සිටී | merata durakathana sanniwedana kshethraye pramukayeku wana etisalat digin digatama nirmanasheelee sanniwedanaye nimwalalu pulul karamin sitee |
ජනතාවගේ මනස තුළ ඒ පීඩනය තිබුණා | janathawage manasa thula e peedanaya thibuna |
ලෝක තෙත් බිම් දිනය අදට පෙබරවාරි යෙදී තිබේ | loka theth bim dinaya adata pebarawari yedee thibe |
අපි ආපු වැඬේ සීයට සීයක් සාර්ථකයි | api apu wende seeyata seeyak sarthakayi |
කේ | ke |
එයා මාව උඩ තට්ටුවට එක්කගෙන ගියා | eya mawa uda thattuwata ekkagena giya |
වර්ෂයේ කැමරූන්හි ලේක් නයොස් හිදී වායුව ප්රදේශයේ මතුපිට වායුගෝලයේ වූ සැහැල්ලු වායූන් වැනි ඉවතට තල්ලු කිරීම නිසා ඉහත සිද්ධියෙන් ජීවිත කට ආසන්න සංඛ්යාවක් අහිමි විය | warshaye kemarunhi lek nayos hidee wayuwa pradeshaye mathupita wayugolaye wu sehellu wayun weni iwathata thallu kireema nisa ihatha siddhiyen jeewitha kata asanna sankyawak ahimi wiya |
එම වාර්තාවේ සඳහන් පුද්ගලයින් දේශපාලනඥයින් හමුදා නිලධාරීන් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව නිර්දේශයන්ද ඉදිරිපත් කර ඇත | ema warthawe sandahan pudgalayin deshapalanagnayin hamuda niladhareen polis niladhareen sambandhayen idiri katayuthu kala yuthu akaraya pilibandawa nirdeshayanda idiripath kara etha |
ඉතිරිය අලුත්වැඩියා කරන්න පුළුවන් තත්ත්වයේ තිබෙනවා | ithiriya aluthwediya karanna puluwan thaththwaye thibenawa |
ජනාධිපතිතුමාගේ ප්රමුඛත්වයෙන් තිබෙන ජාතික ආර්ථික කමිටුව තීරණයක් අරගෙන තියෙනවා වල් නාශක තහංචිය ඉවත් කරන්න | janadhipathithumage pramukathwayen thibena jathika arthika kamituwa theeranayak aragena thiyenawa wal nashaka thahanchiya iwath karanna |
ප්රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති නිසා මේ වන විට සූතිකාගාරය හා ගැබිනි වාට්ටුව ද වසා දමා ඇති අතර අනෙකුත් අංශ සඳහා ද මෙම තත්ත්වයම උදා වී තිබේ | pramanawath karya mandalayak nomethi nisa me wana wita suthikagaraya ha gebini wattuwa da wasa dama ethi athara anekuth ansha sandaha da mema thaththwayama uda wee thibe |
ඇති වෙන්න අල බහිනවා | ethi wenna ala bahinawa |
ක මුදලක් ලබාදීම සදහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇති බවද එමගින් අජිත් නිවාඩ් කබ්රාල් ඩොලර් මිලියන | ka mudalak labadeema sadaha mulikathwaya gena katayuthu kara ethi bawada emagin ajith niwad kabral dolar miliyana |
අනුරාධපුර වෘත්තීය තාක්ෂණ විශ්වවිද්යාලයේ අරගලය | anuradhapura wththeeya thakshana wishwawidyalaye aragalaya |
ඉතිං මම එන එන අයට දසුන් අයියයි මායි දුනිත්ට කිව්වෙත් රශීඩ් ඛාන්ට විකට් නොදී ඒ ඕවරස් ටික වහමු | ithin mama ena ena ayata dasun ayiyayi mayi dunithta kiwweth rasheed kanta wikat nodee e owaras tika wahamu |
ගස් ලබු කැබලි දෙක කෑමෙන් පසු වෙළඳ සේවකයා එහි බිල ලෙස රුපියල් දෙදහස් හාරසියයක මුදලක රිසිට් පතක් රිදී තැටියක තබා ඔවුන්ට ඉදිරිපත් කළේ ඔවුන්ට දෙවියන් සිහි කරමින්ලු | gas labu kebali deka kemen pasu welanda sewakaya ehi bila lesa rupiyal dedahas harasiyayaka mudalaka risit pathak ridee thetiyaka thaba owunta idiripath kale owunta dewiyan sihi karaminlu |
සෙන්ටි මීටර් ක් පමණ පළල අතර දිග සෙන්ටි මීටර් ක් පමණ වේ | senti meetar k pamana palala athara diga senti meetar k pamana we |
ඉස්ලාමිය අන්තවාදීන්ට එරෙහි සටනේදී ශ්රී ලංකාවට සහය දක්වන ජනාධිපති පකිස්ථාන විදේශ කටයුතු ඇමතිට කියයි | islamiya anthawadeenta erehi satanedee shree lankawata sahaya dakwana janadhipathi pakisthana widesha katayuthu emathita kiyayi |
එහිදී ඔහු කියා සිටියේ අදාළ වාරණ නියෝගයේ නොතීසියට අනුව ඔවුන් පැමිණි විටදී අධිකරණයට අපහාස කිරීමට අදාළව ඔවුන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කළ හැකි බවයි | ehidee ohu kiya sitiye adala warana niyogaye notheesiyata anuwa owun pemini witadee adhikaranayata apahasa kireemata adalawa owunta erehiwa chodana idiripath kala heki bawayi |
නව ව්යස්ථාව සම්මත වීමෙන් පසු ක්රීඩා ඇමැතිවරයා ගේ විශේෂ විධානයක් ද ලබා ගනිමින් ලබන ඔක්තෝබර් වැනිදා ශ්රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය පැවැත්වීමට ද තීරණය කර ඇත | nawa wyasthawa sammatha weemen pasu kreeda emethiwaraya ge wishesha widhanayak da laba ganimin labana okthobar wenida shree lanka papandu ayathanaye nilawaranaya pewethweemata da theeranaya kara etha |
වහල් භාවය අහෝසි කර වසර ක් සම්පූර්ණවීම නිමිත්තෙන් ඇම්ස්ටර්ඩෑම් නුවර ඊයේ පැවති සංවත්සරයට එක්වෙමින් එරට රජු කියා සිටියේ අතීත රජ පවුල ඒ සම්බන්ධයෙන් කිසිදු ක්රියාමාර්ගයක් ගෙන නොතිබූ බවයි | wahal bhawaya ahosi kara wasara k sampurnaweema nimiththen emstardem nuwara eeye pewathi sanwathsarayata ekwemin erata raju kiya sitiye atheetha raja pawula e sambandhayen kisidu kriyamargayak gena nothibu bawayi |
ඡන්දයෙන් බලයට පත් වූ පාර්ලිමේන්තුවම පුරවැසි පනත මගින් උඩරට දෙමළ ජනයාගේ පුරවැසි අයිතිය අහෝසි කරනු ලබයි | chandayen balayata path wu parlimenthuwama purawesi panatha magin udarata demala janayage purawesi ayithiya ahosi karanu labayi |
දේශීය නාට්ය සම්ප්රදායට නව ජීවයක් ලබාදීමේ පුරෝගාමී මෙහෙවරට මූලික වූ මහැදුරැ එදිරිවීර සරච්චන්ද්රයන් නිර්මාණය කළ මනමේ වේදිකා නාට්ය මුල්වරට වේදිකාගත වූයේ මීට වසර කට පෙරය | desheeya natya sampradayata nawa jeewayak labadeeme purogamee mehewarata mulika wu mahedure ediriweera sarachchandrayan nirmanaya kala maname wedika natya mulwarata wedikagatha wuye meeta wasara kata peraya |
තමන් රට භාරගත්තේ එය දැඩි ආර්ථික ව්යසනයකට පත්ව ඇති මොහොතක බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ පවසනවා | thaman rata bharagaththe eya dedi arthika wyasanayakata pathwa ethi mohothaka bawa agramathya ranil wikramasinha pawasanawa |
දැන් හරිම අමාරුයි කියලා | den harima amaruyi kiyala |
උන් ටික හිටපු ගමන් මට මොනවා හරි ලෙඩක් අදිනවා | un tika hitapu gaman mata monawa hari ledak adinawa |
මගේ ගෙදර වාහන හයක් විතර තිබුණා | mage gedara wahana hayak withara thibuna |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.