Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
අමාත්යංශ රැකියා පුරප්පාඩු සඳහා අඩු ආදායම් ලාභීන් බඳවා ගැනීමට ආණ්ඩුවෙන් සැලසුම්
amathyansha rekiya purappadu sandaha adu adayam labheen bandawa geneemata anduwen selasum
රාධක්රිෂ්නන් අමාත්යවරයා ප්රකාශකර තිබේ
radhakrishnan amathyawaraya prakashakara thibe
විල්පත්තු පෙත්සමේ විරෝධතා කල් යයි
wilpaththu pethsame wirodhatha kal yayi
නමුත් ඒවා ප්රායෝගිකව සිද්ධ වෙන්නේ නැති බව අපි දන්නවා
namuth ewa prayogikawa siddha wenne nethi bawa api dannawa
රංජිත් රාජපක්ෂ මවුස්සාකැලේ ජලාශයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු අද දින ක් වරින් වර විවෘත කර තබන බවට විදුලි බල මණ්ඩලය දැන් වූ බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂක රංජිත් අලහකොන් මහතා පවසයි
ranjith rajapaksha mawussakele jalashaye nadaththu katayuththak hethuwen mawussakele jalashaye wan doratu ada dina k warin wara wiwtha kara thabana bawata widuli bala mandalaya den wu bawa nuwaraeliya apada kalamanakarana ekakaye sahakara adhyakshaka ranjith alahakon mahatha pawasayi
ඔවුන්ගේ වෘත්තීය ජීවිතය තුළ ඔවුන් පෙනී සිටි කිසි නඩුවකදී තම සේවාදායකයෙකුගේ නිදහස වෙනුවෙන් මිස නීතිපතිවරයාගේ මතය පිළිගෙන කිසියම් සේවාදායකයෙකුගේ නඩුවක් පරාජය කිරීමට ඔවුන් කටයුතු කර තිබේදැයි මේ නීතිඥයන් දෙන්නාගෙන් අපි දැන ගැනීමට කැමැත්තෙමු
owunge wththeeya jeewithaya thula owun penee siti kisi naduwakadee thama sewadayakayekuge nidahasa wenuwen misa neethipathiwarayage mathaya piligena kisiyam sewadayakayekuge naduwak parajaya kireemata owun katayuthu kara thibedeyi me neethignayan dennagen api dena geneemata kemeththemu
ඔබ ලිවීමට බලාපොරොත්තුවන ලිපි නාමය පවතියි නම් එහෙත් ප්රජාව විසින් එම ලිපිය සෙවීම කරනු ලබනුයේ වෙනත් නමකින් හෝ වෙනත් අක්ෂර වින්යාසයකින් නම් එම ලිපිය සඳහා යළි යොමු කිරීමක් එක්කරන අයුරු හදාරන්න අවශ්ය යළි යොමු කිරීම් එක්කිරීම විකීපීඩියාවේ දියුණුවට මහත් රුකුලක් සපයයි
oba liweemata balaporoththuwana lipi namaya pawathiyi nam eheth prajawa wisin ema lipiya seweema karanu labanuye wenath namakin ho wenath akshara winyasayakin nam ema lipiya sandaha yali yomu kireemak ekkarana ayuru hadaranna awashya yali yomu kireem ekkireema wikeepeediyawe diyunuwata mahath rukulak sapayayi
මෙය නොවිය යුතු සිද්ධියක් බවද හෙතෙම සඳහන් කළේය
meya nowiya yuthu siddhiyak bawada hethema sandahan kaleya
කුලියාපිටිය අස්සැද්දුම සුභාරතී කණිෂ්ඨ විද්යාලයේ තේජන කෞසිත් විජේකෝන්
kuliyapitiya assedduma subharathee kanishta widyalaye thejana kausith wijekon
මෙසේ අදාළ පොලු මුගුරු ආදිය රැගෙන ඒම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණවලට බාධාවක් යැයි කී හෙතෙම සිදුවීමක නඩු භාණ්ඩ අදාළ පරිසරයෙන් ඉවත් කිරීමට තරම් මානව හිමිකම් කොමිසමේ විමර්ශකයන්ට විශේෂඥ දැනුමක් නොවීම පුදුමයක් යැයි චෝදනා කළේය
mese adala polu muguru adiya regena ema nisa aparadha pareekshana departhamenthuwe pareekshanawalata badhawak yeyi kee hethema siduweemaka nadu bhanda adala parisarayen iwath kireemata tharam manawa himikam komisame wimarshakayanta wisheshagna denumak noweema pudumayak yeyi chodana kaleya
එච්
ech
ඒත් මම අතීතිය ගැන කිසි දිනක පසුතැවෙන්නෙ නැහැ
eth mama atheethiya gena kisi dinaka pasuthewenne nehe
කොවිඞ් නිවුමෝනියා තත්ත්වයට පැමිණීමේ වැඩි ප්රවණතාවයක් තිබුණා
kowin niwumoniya thaththwayata pemineeme wedi prawanathawayak thibuna
එම සමුළුව මෙම මස වැනිදා සිට වැනිදා දක්වා ලොව පුරා රටවල සංවිධාන ක නියෝජිතයින් කගේසහභාගීත්වයෙන් යුතුව පැවැත්වෙමින් තිබේ
ema samuluwa mema masa wenida sita wenida dakwa lowa pura ratawala sanwidhana ka niyojithayin kagesahabhageethwayen yuthuwa pewethwemin thibe
වාසි ගොඩක් අරන් අගමැති දිවයිනට
wasi godak aran agamethi diwayinata
ඒත් ඒ මිනිස්සුන්ට වන්දි ගෙවලා තිබුණෙත් නෑ
eth e minissunta wandi gewala thibuneth ne
ජනමත විචාරණය පිලිබඳව පැවති පූර්ව ප්රචාරක ව්යාපාරයේදී බ්රිතාන්ය අගමැතිවරයා ඇතුළු රජයේ ප්රබලයින් සියළු දෙනාම පාහේ වෙන්වීමට විරුද්ධ ප්රචාරණයට සහයෝගය දැක්වූ අතර ස්කොට්ලන්ත ප්රධාන අමාත්ය ඇලෙක්ස් සැල්මන්ඩ් වෙන්වීමට පක්ෂ ව්යාපාරය වෙනුවෙන් පෙනී සිටියේය
janamatha wicharanaya pilibandawa pewathi purwa pracharaka wyaparayedee brithanya agamethiwaraya ethulu rajaye prabalayin siyalu denama pahe wenweemata wiruddha pracharanayata sahayogaya dekwu athara skotlantha pradhana amathya eleks selmand wenweemata paksha wyaparaya wenuwen penee sitiyeya
ට එළැඹෙන සුභ මොහොතින් ශ්රී ලාංකිය ජනතාවට හදුන්වාදෙයි
ta elembena subha mohothin shree lankiya janathawata hadunwadeyi
වීසා නොමැතිව සිටි රුසියානු ජාතිකයෙකු අත්අඩංගුවට
weesa nomethiwa siti rusiyanu jathikayeku athadanguwata
සමහර විට මෙවැනි ආරම්භයක් ප්රජාතන්ත්රවාදී සමුළුවක ආකාරයක් ගත හැකිය
samahara wita meweni arambhayak prajathanthrawadee samuluwaka akarayak gatha hekiya
ඒ වගේම පහුගිය මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ ජාතික වැඩපිළිවෙළේද මේ පිළිබඳව අවධානය යොමුකළා
e wagema pahugiya methiwaranaya sandaha janatha wimukthi peramuna idiripath kala jathika wedapiliweleda me pilibandawa awadhanaya yomukala
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් මහතා ශ්රී ලංකාවට ගෙන්වා ගැනීමට අදාළ ලියවිලි ශ්රී ලංකා විදේශ කටයුතු අමාත්යාංශය විසින් සිංගප්පූරුවේ පිහිටා ඇති ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වෙත යොමුකර තිබේ
hitapu maha benku adhipathi arjun mahendran mahatha shree lankawata genwa geneemata adala liyawili shree lanka widesha katayuthu amathyanshaya wisin singappuruwe pihita ethi shree lanka maha komasaris karyalaya wetha yomukara thibe
බාධක මැදින් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා අහිංසක පිලිකා රෝගීන් වෙනුවෙන්
badhaka medin idiriyata yanna shakthiya lebewa ahinsaka pilika rogeen wenuwen
මේක පට්ට
meka patta
එම අවස්ථාවේදී මනාලයාට අදාළ මුදල ගණන් කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් දැඩි ලෙස කෝපයට පත්වූ මනාලිය එම මොහොතේදීම මෙම විවාහය සිදුනොවන බවට ප්රසිද්ධියේ ප්රකාශ කර එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර එම අවස්ථාවට සහභාගි වී සිටි නෑදෑ හිත මිතුරන් ද අන්දමන් වී තිබෙනවා
ema awasthawedee manalayata adala mudala ganan kara geneemata noheki weema hethuwen dedi lesa kopayata pathwu manaliya ema mohothedeema mema wiwahaya sidunowana bawata prasiddhiye prakasha kara ema sthanayen pitathwa gos ethi athara ema awasthawata sahabhagi wee siti nede hitha mithuran da andaman wee thibenawa
ඔවුන් පැමිණ සිටියේ හමුදා බුද්ධි අංශයෙනි
owun pemina sitiye hamuda buddhi anshayeni
හොංකොං මව්රටට එක්වීමේ වැනි සංවත්සරය නිමිතිකරගෙන එම නාලිකා දෙක ලබන ජුලි පළමුදා සිට විකාශය කෙරේ
honkon mawratata ekweeme weni sanwathsaraya nimithikaragena ema nalika deka labana juli palamuda sita wikashaya kere
රට පුරා බිය හා සැක හිස ඔසවලා මල්වතු අනුනායක හිමියන්
rata pura biya ha seka hisa osawala malwathu anunayaka himiyan
රක්නා ලංකා සහ ඇවන්ට්ගාඩ් සමාගමේහි සිදුව ඇතැයි කියන වංචා දුෂණ පිළිබඳ සිදුකළ විමර්ශනය හලාවත සහ කුරුණෑගල වැවිලි සමාගම්වල සිදුව ඇතැයි කියන දුෂණ පිළිබඳව සිදුකළ විර්මශනය හා ඉකුත් රජය සමයේ ආරක්ෂක අමාත්යාංශය විසින් ඩයිනමයිට් තොගයක් කල් ඉකුත් වන තෙක් අලෙවි නොකර රජයට රුපියල් මිලියන ගණනක පාඩු කිරිම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන මෙලෙ...
rakna lanka saha ewantgad samagamehi siduwa etheyi kiyana wancha dushana pilibanda sidukala wimarshanaya halawatha saha kurunegala wewili samagamwala siduwa etheyi kiyana dushana pilibandawa sidukala wirmashanaya ha ikuth rajaya samaye arakshaka amathyanshaya wisin dayinamayit thogayak kal ikuth wana thek alewi nokara ...
ඒ හරහා මහජනතාවට යන පණිවුඩය රජය මගින් ජනතාවට ලබාදීමට නියමිත පණිවුඩයට වඩා හාත්පසින්ම වෙනස් වූවක් බැවිනි
e haraha mahajanathawata yana paniwudaya rajaya magin janathawata labadeemata niyamitha paniwudayata wada hathpasinma wenas wuwak bewini
ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන බිත්තර සම්බන්ධයෙන් අප සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වෛද්ය හේමාලි කොතලාවලගෙන්ද විමසීමක් කළ අතර ඇය කියා සිටියේ බිත්තර පරීක්ෂා කිරීමෙන් පසු ඒවා බේකරි කර්මාන්තය සඳහා පමණක් මුදා හැරීමට අවසර ලබාදෙන බවයි
indiyawen anayanaya karanu labana biththara sambandhayen apa saththwa nishpadana ha saukya departhamenthuwe adhyaksha janaral waidya hemali kothalawalagenda wimaseemak kala athara eya kiya sitiye biththara pareeksha kireemen pasu ewa bekari karmanthaya sandaha pamanak muda hereemata awasara labadena bawayi
ඔබගේ සුසුම් හුමාලය මිහිදුමක් වී
obage susum humalaya mihidumak wee
පත්මනාදන් විසින් කරන ලද ප්රකාශය එම පරාජය නිල වශයෙන් පිළිගැනීම විය
pathmanadan wisin karana lada prakashaya ema parajaya nila washayen piligeneema wiya
නවසීලන්තය හා ශ්රී ලංකාව අතර පැවති තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් මාංශ පේශි අබාධයකට ලක්විය
nawaseelanthaya ha shree lankawa athara pewathi tharagayedee enjalo methiws mansha peshi abadhayakata lakwiya
මේ ලැබුණ අවස්ථාව ගැන කිව්වොත්
me lebuna awasthawa gena kiwwoth
ජුනි මස ආනයන අපනයන සීමා ඉවත් කිරීම
juni masa anayana apanayana seema iwath kireema
රටේ ආර්ථිකයේ සමස්තයට අතිශය අහිතකර බලපෑම් මෙම රුපියල කඩා වැටීම මගින් ඇතිවී තිබෙනවා
rate arthikaye samasthayata athishaya ahithakara balapem mema rupiyala kada weteema magin ethiwee thibenawa
මරු උපකරනයක් නේද
maru upakaranayak neda
සිරිසේනට කඩේ යන්න එපා සිරස
sirisenata kade yanna epa sirasa
ඔවුන් දිව්යය ආඥාව යැදීමෙන් තම නීතිය නීත්යානුකූල බවට පත් කළහ
owun diwyaya agnawa yedeemen thama neethiya neethyanukula bawata path kalaha
බීලා නාන්න ගිය කෙල්ලෝ පොලිස් කූඩුවේ
beela nanna giya kello polis kuduwe
දෙමළ ජාතික සන්ධානයේ සාමාජික පක්ෂයක් වන ඊ පි ආර් එල් එෆ් පක්ෂයේ නායක හා එම සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයකු හා මාධ්ය ප්රකාශක සුරේෂ් ප්රේමචන්ද්රන් මහතා මහ මැතිවරණයෙන් පරාජය වී ඇත
demala jathika sandhanaye samajika pakshayak wana ee pi ar el ef pakshaye nayaka ha ema sandhanaye hitapu parlimenthu manthreewarayaku ha madhya prakashaka suresh premachandran mahatha maha methiwaranayen parajaya wee etha
ඔවුන් ඔහු රැකගැනීමට පාරට බැස්සේ නැත
owun ohu rekageneemata parata besse netha
කොටින්මතමුසෙ වගේ බල්ලෙක් නෙමෙයි
kotinmathamuse wage ballek nemeyi
එදා ලීටරයකට රුපියල් දෙකයි ශත හැත්තෑ පහක් වසර අවසානයේ බෝනස් විදියට ගොවියාට ලබාදුන්නා
eda leetarayakata rupiyal dekayi shatha heththe pahak wasara awasanaye bonas widiyata gowiyata labadunna
චන්ද්රයාන් මෙහෙයුම ලබන සතියේ
chandrayan meheyuma labana sathiye
මධුෂානී ප්රියදර්ශනී සෝමසේකරන් දර්ශනවේදී උපාධි අපේක්ෂිකා උත්පලා ජයවර්ධන මහත්මීහු මෙම පර්යේෂණය කළහ
madhushanee priyadarshanee somasekaran darshanawedee upadhi apekshika uthpala jayawardhana mahathmeehu mema paryeshanaya kalaha
අගමැති සහ විපක්ෂ නායක අතර හමුවක් විස්තර මෙතැනින්
agamethi saha wipaksha nayaka athara hamuwak wisthara methenin
මුදල් ඇමති සහ ශ්රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා යනු රටේ ආර්ථිකය පරිපාලනය කරන ප්රධාන පුද්ගලයින් දෙදෙනෙකු බවත් ඔවුන් මහජන විශ්වාසය උපරිමයෙන් දිනාගෙන කටයුතු කළ යුතු වුවත් ඔවුන් මෙම අපරාධයට දායක වී තිබෙන ආකාරය පිරික්සීමේ දී ඔවුන් මහජන විශ්වාසය අපගමනය වන ආකාරයෙන් කටයුතු කර ඇතැයි ද කී නියෝජ්ය සොලිසිටර් ජනරාල් හරිප්රියා ජයසුන්ද...
mudal emathi saha shree lanka maha benkuwe adhipathiwaraya yanu rate arthikaya paripalanaya karana pradhana pudgalayin dedeneku bawath owun mahajana wishwasaya uparimayen dinagena katayuthu kala yuthu wuwath owun mema aparadhayata dayaka wee thibena akaraya pirikseeme dee owun mahajana wishwasaya apagamanaya wana akara...
නමුත් තවම එවැනි හැගීමක් උතුරෙහි දෙමළ ජනයා අතර නැති බව මෙම මැතිවරණ ප්රතිඵල අපට පෙන්වයි
namuth thawama eweni hegeemak uthurehi demala janaya athara nethi bawa mema methiwarana prathipala apata penwayi
නමුත් මන්නාරම් කල්පිටි කියල වෙළෙඳපොළේ දැන් තියෙන්නේ අපේ කරවල නොවෙයි
namuth mannaram kalpiti kiyala welendapole den thiyenne ape karawala noweyi
ජනවාරි දක්වා ආදායම් බදු ගෙවීමේ මූලික පදනම වූ රුපියල් ලක්ෂ ක වාර්ශික ආදායම එක් වරම රුපියල් ලක්ෂ දක්වා පස්ගුණයකින් ඉහළ දමනු ලැබීය
janawari dakwa adayam badu geweeme mulika padanama wu rupiyal laksha ka warshika adayama ek warama rupiyal laksha dakwa pasgunayakin ihala damanu lebeeya
මාතර පාලනය සියතට ගත් ලන්දේසි ජාතිකයින්ට නිල්වලා ගඟේ ඉහළ නිම්නයේ එක් රැස් වන ජලය පහළ නිම්නයේ භවභෝග විනාශ කිරීමට හේතුවන බව පෙනී ගියේ ය
mathara palanaya siyathata gath landesi jathikayinta nilwala gange ihala nimnaye ek res wana jalaya pahala nimnaye bhawabhoga winasha kireemata hethuwana bawa penee giye ya
ලංකාව කියලා බයින්නේ උන්ට තමා
lankawa kiyala bayinne unta thama
මහින්ද අද පක්ෂ සංවත්සර උත්සවයකට
mahinda ada paksha sanwathsara uthsawayakata
මේ නිසා ඊට සම්බන්ධ පුද්ගලයන් කට පමණ එරෙහිව නීතිමය කටයුතු ආරම්භ කර ඇති බවයි ඉතාලි බලධාරීන් ප්රකාශ කළේ
me nisa eeta sambandha pudgalayan kata pamana erehiwa neethimaya katayuthu arambha kara ethi bawayi ithali baladhareen prakasha kale
චාරුක දාල තිබ්බ වීඩියෝ එකේ ඉන්න කොටියා ඈ ඖලක් නෑ ඉතිං නරිම නාවලත් ඇති වෙලානෙ තියෙන්නෙ
charuka dala thibba weediyo eke inna kotiya e aulak ne ithin narima nawalath ethi welane thiyenne
ඒක ඒ නිශ්චිත මොහොතට අදාළව නිවැරැදි තීරණයක්
eka e nishchitha mohothata adalawa niweredi theeranayak
සංචාරක හිතවාදී ටුක් ටුක් හඳුන්වා දෙයිරියදුරන්ට විශේෂ සහන
sancharaka hithawadee tuk tuk handunwa deyiriyaduranta wishesha sahana
නොයනු ඇත්තේ ඇමෙරිකාවට එය බූමරංගයක් වන හෙයින් යැයි සඳහන් කරමිනි
noyanu eththe emerikawata eya bumarangayak wana heyin yeyi sandahan karamini
ඒ වගේම ඔය මිනිස්සු පරිසරයට අති සංවේදීව තමයි හැම දෙයක්ම කළේ
e wagema oya minissu parisarayata athi sanwedeewa thamayi hema deyakma kale
ඇත්ත කතාව නම් මේ හැම එකක්ම බොරු බවයි නැත්නම් අර්ධ සත්යයන් බවයි
eththa kathawa nam me hema ekakma boru bawayi nethnam ardha sathyayan bawayi
මේ අතර බ්රිතාන්යයේ සංස්කෘතික දෙපාර්තමේන්තුව විදෙස් මාධ්ය වෙත පවසා ඇත්තේ ධාරිතාව උපරිමයට ළඟා වූ ශෝකවන්නන්ගේ පෝලිම තවත් පැය යනතුරුවත් මහජනතාවට විවෘත කළ නො හැකි බවයි
me athara brithanyaye sanskthika departhamenthuwa wides madhya wetha pawasa eththe dharithawa uparimayata langa wu shokawannange polima thawath peya yanathuruwath mahajanathawata wiwtha kala no heki bawayi
උඹට ජයම වේවා එළකිරි බං අපේ ක්ලබයට සාදරෙන් පිළිගන්නවා
umbata jayama wewa elakiri ban ape klabayata sadaren piligannawa
අවි ආයුධ රැගත් පිරිසක් සුදු වෑන් රථයක ගමන් කරමින් සිටියදී නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තවේ
awi ayudha regath pirisak sudu wen rathayaka gaman karamin sitiyadee nawalapitiya polisiya wisin athadanguwata gena etheyi warthawe
ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
prabala akunu pilibanda awawadathmaka niwedanayak
මෙහි පූර්ව සංස්කරණ තිබියදී වුවත් යළිත් සංස්කරණය කළේ වඩාත් ශාස්ත්රීය හා මුල් කෘතියට හැකිතාක් ආසන්නතම ලෙස පෙළ සකස් කිරීම සඳහායි
mehi purwa sanskarana thibiyadee wuwath yalith sanskaranaya kale wadath shasthreeya ha mul kthiyata hekithak asannathama lesa pela sakas kireema sandahayi
කළණගේ බාරකරුවන්ට ඇප
kalanage barakaruwanta epa
ගාලුපාරේ මුහුදු තීරයට ආසන්න මෙම හෝටලයට නවාතැන් ගනු පිණිස ඊයේ සවස
galupare muhudu theerayata asanna mema hotalayata nawathen ganu pinisa eeye sawasa
ධර්ම යාත්රා වැඩසටහන නාරාහේන්පිට අභයාරාම විරාස්ථානයෙන් කැළණි රජමහා විහාරස්ථානය කරා යාත්රා කිරීමේ සමාරම්භක අවස්ථාව නාමල් රාජපක්ෂ මන්ත්රී තුමන් එක් වෙමින්
dharma yathra wedasatahana narahenpita abhayarama wirasthanayen kelani rajamaha wiharasthanaya kara yathra kireeme samarambhaka awasthawa namal rajapaksha manthree thuman ek wemin
එම ස්ථානයේ බ්රහ්ම පාදය යටවන අයුරින් මෙය ඉදිකර ඇත
ema sthanaye brahma padaya yatawana ayurin meya idikara etha
ඒ ඔරුගොඩවත්ත ගුවන් පාලම ආසන්නයේ සහ ඉඟුරුකඩේ හන්දිය මහවත්ත ප්රදේශයේ සිදුවූ තෙල් කාන්දුවීම්ය
e orugodawaththa guwan palama asannaye saha ingurukade handiya mahawaththa pradeshaye siduwu thel kanduweemya
එලෙස අනෙක් පුද්ගලයින්ටද මිලියන ගණනින් පර්පචුවෙල් ටේරෂරීස් සමාගම ආරම්භයේ සිටම අල්ලස් ලබාදී ඇති බවට ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ප්රසන්න ජයවර්ධන කළ ප්රකාශය සාක්ෂිකරු මෙහිදී පිළිගත්තා
elesa anek pudgalayintada miliyana gananin parpachuwel terasharees samagama arambhaye sitama allas labadee ethi bawata shreshtadhikarana winisuru prasanna jayawardhana kala prakashaya sakshikaru mehidee piligaththa
දළඳා තේවාව අස්ගිරියට
dalanda thewawa asgiriyata
කතරගම කේ
katharagama ke
නායක අනුර කුමාර දිසානායක මහතා සිටින ජාතික විධායක සභාවේදී ගන්තා වු තීරණයක්ද යන්න වගත් ආණ්ඩුව වහාම ප්රකාශයක් නිකුත් කළ යුතුව ඇති බවද හෙතෙම එහිදී කියා සිටියේය
nayaka anura kumara disanayaka mahatha sitina jathika widhayaka sabhawedee gantha wu theeranayakda yanna wagath anduwa wahama prakashayak nikuth kala yuthuwa ethi bawada hethema ehidee kiya sitiyeya
උඹ කියන කතාවේ සෑහෙන්න ඇත්තක් තියෙනවා
umba kiyana kathawe sehenna eththak thiyenawa
ඒ පුනරුත්ථාපනය වූ දෙමළ කොටි සංවිධානයේ සාමාජිකයෙකුට දුරකථනය ඔස්සේ තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළවයි
e punaruththapanaya wu demala koti sanwidhanaye samajikayekuta durakathanaya osse tharjanaya kala bawa kiyana siddhiyak sambandhayen sidukerena wimarshanayakata adalawayi
කෙතෙක් බර ඇදගෙන ගිය මානව සම්පත කිසිම අනුකම්පාවකින් තොරව සේවයෙන් ඉවත් කරයි
kethek bara edagena giya manawa sampatha kisima anukampawakin thorawa sewayen iwath karayi
අංක දරණ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ වන වගන්තිය ප්රකාරව අද රැස්වන පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සියලු මන්ත්රීවරුන්ට පැමිණෙන ලෙසයි කතානායකවරයා දැනුම් දුන්නේ
anka darana janadhipathiwaraya thora path kara geneeme wishesha widhiwidhana panathe wana waganthiya prakarawa ada reswana parlimenthu sesiwaraya sandaha siyalu manthreewarunta peminena lesayi kathanayakawaraya denum dunne
මේරට සිංහල බෞද්ධ යන සංකල්පයෙන් බැහැර කරන්නට ඉඩ නොදෙන බව ජනතාව සහතික කරලා තියනවා
merata sinhala bauddha yana sankalpayen behera karannata ida nodena bawa janathawa sahathika karala thiyanawa
අනෙක් තැනැත්තා අදාළ අමාත්යාංශයේ කනිෂ්ඨ ඇමැතිවරයාය
anek theneththa adala amathyanshaye kanishta emethiwarayaya
බ්රිතාන්ය අධිරාජ්යය යටතේ නිර්මාණය කළ විශාලතම සුබසාධන රාජ්යය වූ ශ්රී ලංකාව ගොඩනැඟුවේ මෙම කඳුකර දෙමළ ප්රජාව විසින් නිෂ්පාදනය කළ ආදායමෙනි
brithanya adhirajyaya yatathe nirmanaya kala wishalathama subasadhana rajyaya wu shree lankawa godanenguwe mema kandukara demala prajawa wisin nishpadanaya kala adayameni
නියඟයෙන් පීඩාවට පත් ප්රදේශවල ජනතා සුබසාධනයට යුද හමුදා නිලධාරින්
niyangayen peedawata path pradeshawala janatha subasadhanayata yuda hamuda niladharin
ආර්ථික කළමනාකරණය බැසිල් මල්ලී අතේ
arthika kalamanakaranaya besil mallee athe
සුලභයි නිකුත් වන්නේ මුදල් ගෙවා බලන මූලාශ්ර වලිනි
sulabhayi nikuth wanne mudal gewa balana mulashra walini
බිඟුන් මේනක ගමගේ අයවැය තීරණයක් අනුව රජයේ සේවකයන් හට ලබා දෙන බව කී රුපියල් දෙදහස් පන්සීයක අන්තර් දීමනා මුදල ශ්රී ලංකා ගමනාගමන සේවකයන්ට ලබාදීමට මෙතෙක් කටයුතු කර නැතැයි ද ඒ සම්බන්ධයෙන් රජය පියවරක් නොගන්නේ නම් දැඩි වෘත්තිය ක්රියාමාර්ග ගැනීමට සිදුවන්නේ යැයි ද කියමින් සමස්ත ලංකා ප්රවාහන සේවක සංගමය ප්රවාහන ඇමැති අර්ජුන රණතුංග...
bingun menaka gamage ayaweya theeranayak anuwa rajaye sewakayan hata laba dena bawa kee rupiyal dedahas panseeyaka anthar deemana mudala shree lanka gamanagamana sewakayanta labadeemata methek katayuthu kara netheyi da e sambandhayen rajaya piyawarak noganne nam dedi wththiya kriyamarga geneemata siduwanne yeyi da kiya...
හෝමාගම පනාගොඩ කොම්පයාහේන පාර ප්රදේශයේදී පුද්ගලයෙකු මිටියකින් පහරදී සිය මිත්තනිය ඝාතනය කර තිබේ
homagama panagoda kompayahena para pradeshayedee pudgalayeku mitiyakin paharadee siya miththaniya ghathanaya kara thibe
ජනපති සමාව හිමිවු රෝයල් පාර්ක් විත්තිකරුට විදෙස්ගතවීම තහනම්
janapathi samawa himiwu royal park withthikaruta widesgathaweema thahanam
ජාත්යන්තර නීති සහ යහපාලන සංකල්ප සියළු රටවලට පොදුවේ බලපායි
jathyanthara neethi saha yahapalana sankalpa siyalu ratawalata poduwe balapayi
එක් වාර්තාවක් මගින් දේපළ හානි කිරීමට අදාළව වයස අවුරුදු ක පාසල් ශිෂ්යයෙක් ඉදිරිපත් කළ පොදු දේපළ පනත ඇතුළුව චෝදනා කිහිපයක් යටතේ කරුණු වාර්තා කර තිබූ අතර ඔහුට ඇප නියම කිරීමටයි මහේස්ත්රාත්වරිය පියවර ගනු ලැබුවේ
ek warthawak magin depala hani kireemata adalawa wayasa awurudu ka pasal shishyayek idiripath kala podu depala panatha ethuluwa chodana kihipayak yatathe karunu wartha kara thibu athara ohuta epa niyama kireematayi mahesthrathwariya piyawara ganu lebuwe
ඖෂධ මිල අඩු කිරීම ගැන සතුට පළ කළ යුතුයි
aushadha mila adu kireema gena sathuta pala kala yuthuyi
සැමියා ගෑස් ගෙනෙන්නට සූදානම් විය
semiya ges genennata sudanam wiya
එහෙම යනවනන් ඌට සැනසීම ලැබිලත් නෑ
ehema yanawanan uta senaseema lebilath ne
දැන් මඟුල් බෙර ගහලා මනමාලයගේ ගෙදර යන්නේ කවදාද ඒක දැන්ම කියන්න බැහැ
den mangul bera gahala manamalayage gedara yanne kawadada eka denma kiyanna behe
සිටම පුනර්ජනනීය බලශක්ති පද්ධතියට එකතු නොවූයේ විදුලි පනතේ තිබෙන මේ ප්රශ්නය නිසාය
sitama punarjananeeya balashakthi paddhathiyata ekathu nowuye widuli panathe thibena me prashnaya nisaya
මීට අමතරව පාර්ලිමේන්තුව විසින් නිසි ලෙස සහතික නොකළ අත්සන් ලේඛනයක් මා වෙත යොමු කරමින් අදාළ යෝජනාව සම්මතවූ බවට කරුණු තහවුරු කිරීමට කථානායක ගත් උත්සාහය ගැන තමා කනගාටුව ප්රකාශ කරන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි
meeta amatharawa parlimenthuwa wisin nisi lesa sahathika nokala athsan lekanayak ma wetha yomu karamin adala yojanawa sammathawu bawata karunu thahawuru kireemata kathanayaka gath uthsahaya gena thama kanagatuwa prakasha karana bawada janadhipathiwaraya sandahan karayi
රට කාබාසිනියා කරනවා
rata kabasiniya karanawa
ඩියන් බියන් පූ මහා සටනින් පසු ජෙනරාල් ගියප් මෙසේ ලීවේය විප්ලවීය යුද්ධයක ජයග්රාහී තීරක සාධකය වන්නේ ශක්තිමත් පසුපෙළ වළල්ලක් පවත්වා ගැනීමයි
diyan biyan pu maha satanin pasu jenaral giyap mese leeweya wiplaweeya yuddhayaka jayagrahee theeraka sadhakaya wanne shakthimath pasupela walallak pawathwa geneemayi
දෙවන තරගය පැවැත්වෙන්නේ ඩුබායිහිදීයි
dewana tharagaya pewethwenne dubayihideeyi