Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
නවසීලන්තයට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වන විට පිතිකරුවන් ශ්රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ පසු වූ කුමාර් සංගක්කාර සිවුවැනි ස්ථානය දක්වා පහතට වැටී තිබේ | nawaseelanthayata erehiwa deweni test tharagaya arambha wana wita pithikaruwan shrenigatha kireeme deweni sthanaye pasu wu kumar sangakkara siwuweni sthanaya dakwa pahathata wetee thibe |
අපේ තාත්තා සිවිල් ආරක්ෂක නිලධාරියෙක් වුණත් එයා ගොවිතැන් කළා | ape thaththa siwil arakshaka niladhariyek wunath eya gowithen kala |
ඒ මහත්මිය මේ බව සඳහන් කළේ ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය | e mahathmiya me bawa sandahan kale lamayin sandaha wana parlimenthu sansadaya pasugiyada parlimenthuwedee reswu awasthawedeeya |
රජයේ සේවකයන්ට | rajaye sewakayanta |
අදාළ පෙට්රල් තොගයේ ප්රමිතිය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් උදාවූ අතර ඒඅනුව අදාළ පෙට්රල් තොගය විශේෂ පරීක්ෂාවට ලක් කිරීමට ලංකා ඛණිජ තෙල් සංස්ථාව පියවර ගන්නා ලදී | adala petral thogaye pramithiya sambandhayen mathabhedathmaka thaththwayak udawu athara eanuwa adala petral thogaya wishesha pareekshawata lak kireemata lanka kanija thel sansthawa piyawara ganna ladee |
පී | pee |
අපි දැන් නිමලරාජන් නමින් සංවිධානයක් පිහිටුවලා තියෙනවා | api den nimalarajan namin sanwidhanayak pihituwala thiyenawa |
මීරිගම ප්රදේශයේ රාත්රීයේ පැවති සාදයකදී මත්පැන් පානය කළ දෙදෙනෙකු දැඩිලෙස රෝගාතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ | meerigama pradeshaye rathreeye pewathi sadayakadee mathpen panaya kala dedeneku dedilesa rogathuruwa jeewithakshayata pathwa thibe |
පෘතුවිය සම්පූර්ණයෙන් විනාශ කළ නොහැකි වුවත් ඒ මට්ටමේ ග්රාහකයක් ටැටීමෙන් ටී | pthuwiya sampurnayen winasha kala noheki wuwath e mattame grahakayak teteemen tee |
සංචාරක ක්ෂේත්රයේ කුඩා හා මධ්ය පරිමාණයේ කර්මාන්තකරුවන්ගේ දේපළ වෙන්දේසි කිරීම තුළ එයට විසඳුමක් දෙන්නට නොහැකි රජයක් අද පවතින බවත් පරාටේ නීතිය සහ ඉඩම් වෙන්දේසිය සම්බන්ධයෙක් කිසිදු සහනයක් දී නැති බවත් ණය හා වාරික ගෙවීමේ මොරටෝරියම් විරාමය අහිමි කිරීම කුඩා හා මධ්ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ බෙල්ලට තොණ්ඩුවක් දැමීමට සමාන බවත් විපක... | sancharaka kshethraye kuda ha madhya parimanaye karmanthakaruwange depala wendesi kireema thula eyata wisandumak dennata noheki rajayak ada pawathina bawath parate neethiya saha idam wendesiya sambandhayek kisidu sahanayak dee nethi bawath naya ha warika geweeme moratoriyam wiramaya ahimi kireema kuda ha madhya pariman... |
එමෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්රයට සම්බන්ධ වීම සඳහා තරුණ ප්රජාව උනන්දු කරවන අතර ඉහළ ආදායමක් ලබාගැනීම සඳහා කෘෂි ව්යවසායකයින් දිරිගැන්වීමෙන් ක්ෂේත්රයේ වර්ධනය ඉහල නංවමින් දිගුකාලීනව ආදායම් විෂමතා අවම කරයි | emenma kshikarmika kshethrayata sambandha weema sandaha tharuna prajawa unandu karawana athara ihala adayamak labageneema sandaha kshi wyawasayakayin dirigenweemen kshethraye wardhanaya ihala nanwamin digukaleenawa adayam wishamatha awama karayi |
යුවරාජ්ගේ පියා දෝනිට සාප කරයි | yuwarajge piya donita sapa karayi |
එක් පැත්තක ප්රධාන ගොඩනැගිල්ලත් අනෙක් පැත්තේ පල්ලියට අයත්ව තිබී පාසලට අධ්යාපනික කටයුතු සඳහා පවරා දුන් ගොඩනැගිල්ලකුත් පිහිටියේය | ek peththaka pradhana godanegillath anek peththe palliyata ayathwa thibee pasalata adhyapanika katayuthu sandaha pawara dun godanegillakuth pihitiyeya |
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී ඇය සඳහන් කළේ දැඩි පොලිස් ආරක්ෂාව යටතේ නිල ඡන්ද පත්රිකා එක්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ මුද්රණය කෙරෙන බවයි | hiru prawththi anshaya kala wimaseemakadee eya sandahan kale dedi polis arakshawa yatathe nila chanda pathrika ekkoti heththe lakshayak pamana mudranaya kerena bawayi |
ඒ ගැනත් අපේ අවධානය යොමු කරනවා | e genath ape awadhanaya yomu karanawa |
ඇය කාන්තාවන් ට ආහාර වශයෙන් දීම සඳහා එක වේලකට නිකුත් කරන්නේ සහල් කිලෝ කි | eya kanthawan ta ahara washayen deema sandaha eka welakata nikuth karanne sahal kilo ki |
පාටලී මෙගාපොලිසියෙන් ඒම කරනෝය මේම කරනෝය කියල බෝඩ් ගහල ගෝල්ෆේස් එකේ | patalee megapolisiyen ema karanoya mema karanoya kiyala bod gahala golfes eke |
එසේ වුවත් ඉතිහාසය කොපමණ වාරයක් මතක් කරගත්තත් රටකට වැඩි නැත | ese wuwath ithihasaya kopamana warayak mathak karagaththath ratakata wedi netha |
කඩුවෙල වෙලේ හන්දියේ කසල ගොඩ ඉවත් කරන ලෙස කඩුවෙල මහෙස්ත්රාත් වසන්ත ජිනදාස මහතා කඩුවෙල මහ නගර සභාවට නියෝග කළේය | kaduwela wele handiye kasala goda iwath karana lesa kaduwela mahesthrath wasantha jinadasa mahatha kaduwela maha nagara sabhawata niyoga kaleya |
ශාස්ත්රීය සංගීතයට බෙහෙවින් ඇලුම් කර මැය කුඩා කාලයේ සිට ඔස්ට්රේලියාවේ පදිංචිව සිටින අතර වෘත්තීය වශයෙන් ඉංජිනේරුවරියක් වෙයි | shasthreeya sangeethayata behewin elum kara meya kuda kalaye sita ostreliyawe padinchiwa sitina athara wththeeya washayen injineruwariyak weyi |
රජයේ රෝහල් සඳහා ඩීසල් ලබාදීමට ජපානයෙන් ඩොලර් මිලියන ක ප්රදානයක් දිවයින පුරා පිහිටි රජයේ රෝහල් සඳහා ඩීසල් සැපයීම වෙනුවෙන් ඩොලර් මිලියන ක මානුෂීය ප්රදානයක් සිදුකිරීමට ජපාන රජය කටයුතු කර තිබේ | rajaye rohal sandaha deesal labadeemata japanayen dolar miliyana ka pradanayak diwayina pura pihiti rajaye rohal sandaha deesal sepayeema wenuwen dolar miliyana ka manusheeya pradanayak sidukireemata japana rajaya katayuthu kara thibe |
ගෑස් මිල පහළ දැමීමත් සමග එම තීරණය ගත් බවද ඒ මහතා කියා සිටියා | ges mila pahala demeemath samaga ema theeranaya gath bawada e mahatha kiya sitiya |
එම පෙත්සම මගින් ශ්රේෂ්ඨාධිකරණයෙන් රිට් ආඥාවක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කළ හැකියි | ema pethsama magin shreshtadhikaranayen rit agnawak laba denna kiyala illeemak kala hekiyi |
සර් ඔලිවර් ගුණතිලක ගේ රාජාසන කථාවේ ගැන ඇති වූ අර්බුදයට දෙමළ ජාතිකවාදයේ ආරම්භක හුදෙකලා සටන්කරුවා පැටලෙන්නේ අගමැති බණ්ඩාරනායක සහ සහ විපක්ෂ නායක ඇන් | sar oliwar gunathilaka ge rajasana kathawe gena ethi wu arbudayata demala jathikawadaye arambhaka hudekala satankaruwa petalenne agamethi bandaranayaka saha saha wipaksha nayaka en |
එම නෞකාව ඊයේ රාත්රියේ කොළඹ වරායට ළඟා වූ බවයි අමාත්ය රෝහිත අබේගුණවර්ධන ප්රකාශ කළේ | ema naukawa eeye rathriye kolamba warayata langa wu bawayi amathya rohitha abegunawardhana prakasha kale |
අප මේ පිළිබඳව පූගොඩ පොලිස් ස්ථානාධිපති එම් | apa me pilibandawa pugoda polis sthanadhipathi em |
ආජන්ටිනාව අර්ධ අවසන් පූර්ව වටයට තරග දහසකට මුහුණදෙමින් මෙසීගෙන් ලෝක වාර්තාවක් | ajantinawa ardha awasan purwa watayata tharaga dahasakata muhunademin meseegen loka warthawak |
ඒ හානිය දැනටත් සිදු කෙරෙමින් පවතින අතර අන්යොන්ය විශ්වාසයේ බිඳ වැටීමක් සමග භීතිකා වර්ධනය වීමේ අවකාශයක් උදා වී ඇති බව ඔහු තවදුරටත් පෙන්වා දෙයි | e haniya denatath sidu keremin pawathina athara anyeanya wishwasaye binda weteemak samaga bheethika wardhanaya weeme awakashayak uda wee ethi bawa ohu thawaduratath penwa deyi |
එනිසා අපි තනිව සටන් කරමු වැනි මෝඩ තකතීරු ගොන් කතාවලින් සිදු වන්නේ රට නිරන්තර ප්රතිගාමීත්වයකට බිලිදීම පමනි | enisa api thaniwa satan karamu weni moda thakatheeru gon kathawalin sidu wanne rata niranthara prathigameethwayakata bilideema pamani |
රත්නායක මහතා කවියකින් පටන් අරං මෙහෙම කිව්වා | rathnayaka mahatha kawiyakin patan aran mehema kiwwa |
ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ අප්රේල් මස වන දා සිට මේ දක්වා මාසයක් තුළ කොරෝනා මරණ ක් වාර්තා වීමත් සමඟයි | k dakwa ihala gos eththe aprel masa wana da sita me dakwa masayak thula korona marana k wartha weemath samangayi |
ඒකට හොඳම කාලය ආවොත් සිදු කරාවි | ekata hondama kalaya awoth sidu karawi |
කහ වර්ග හතරකි | kaha warga hatharaki |
පී | pee |
වි | wi |
ඒ අනුව මේ වසරේ මුල සිට ජුනි මාසය දක්වා කාලයේ දී අපේ වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන සිට ඇමෙරිකානු ඩොලර් මිලියන දක්වා දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන කින් පමණ ඉහළ ගොස් ඇත | e anuwa me wasare mula sita juni masaya dakwa kalaye dee ape welenda hingaya emerikanu dolar miliyana sita emerikanu dolar miliyana dakwa dakwa emerikanu dolar miliyana kin pamana ihala gos etha |
යකෝ කෑල්ල | yako kella |
ජල පහසුකම් නොමැති සියලු නිවාස වලට ජල පහසුකම් ලබා දීමට කටයුතු කරන බවත් මෙතෙක් පැවති කොන්ත්රාත් ක්රමය අහෝසි කරමින් ජනතාවගේ සහ නිළධාරීන්ගේදායකත්වයෙන් ජල පහසුකම් ලබා දීමට කටයුතු කරන බවත් ජලසම්පාදන අමාත්ය වාසුදේව නානායක්කාර මහතා ප්රකාශ කර සිටී | jala pahasukam nomethi siyalu niwasa walata jala pahasukam laba deemata katayuthu karana bawath methek pewathi konthrath kramaya ahosi karamin janathawage saha niladhareengedayakathwayen jala pahasukam laba deemata katayuthu karana bawath jalasampadana amathya wasudewa nanayakkara mahatha prakasha kara sitee |
ඔහු නැවත ලංකාවට එන තෙක් පොලිස් මාධ්ය ප්රකාශක තනතුරේ වැඩ බැලීමට සහකාර පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පත් කර ඇත | ohu newatha lankawata ena thek polis madhya prakashaka thanathure weda beleemata sahakara polis adhikaree neetheegna ruwan gunasekara mahatha path kara etha |
රටේ මිනිසුන්ගේ ජීවිතවල ඉරණම තීරණය කරන්නේ දැන් පාතාල කල්ලි ටීවී දෙරණ රාත්රී ප්රවෘත්ති | rate minisunge jeewithawala iranama theeranaya karanne den pathala kalli teewee derana rathree prawththi |
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා හැවිරිදි හා හැවිරිද වන අතර ඔවුන් කහටගස්දිගිලිය හා මැදවච්චිය ප්රදේශවල පදිංචිකරුවන් වේ | athadanguwata gath pudgalayin dedena hewiridi ha hewirida wana athara owun kahatagasdigiliya ha medawachchiya pradeshawala padinchikaruwan we |
මුලින්ම අපි පුරුදු පුහුණු වීම් කටයුතුවල නිරත වෙනකොට සමහර අය හිතුවේ අපිට පිස්සු රස්තියාදු කාරයෝ කියලා | mulinma api purudu puhunu weem katayuthuwala niratha wenakota samahara aya hithuwe apita pissu rasthiyadu karayo kiyala |
දිවයිනෙන් මට ක් ලැබීමට යෝජිතය | diwayinen mata k lebeemata yojithaya |
ශ්රී ලංකාව තුළ ද සිදුවූයේ යයි පෙනෙන්නේ එවැන්නකි | shree lankawa thula da siduwuye yayi penenne ewennaki |
පාස්කු දින ප්රහාරය යුක්තිය නැතිව වසර ක් | pasku dina praharaya yukthiya nethiwa wasara k |
වැලි පැටවු ට්රැක්ට්රර් ක් හා ඩෝසරයක් සමග මොවුන් අත්අඩංගුවට ගනු ලැබුහ | weli petawu trektrar k ha dosarayak samaga mowun athadanguwata ganu lebuha |
ආගමික පරිසරය තුළ යහපත් සමාජයක් ගොඩනැඟීම සියලු දෙනාගේ වගකීමක් | agamika parisaraya thula yahapath samajayak godanengeema siyalu denage wagakeemak |
සමීක්ෂණයට අනුව සියයට | sameekshanayata anuwa siyayata |
මේ වසරේ මේ දක්වා කාලයේදී මුහුදු මාර්ගයෙන් යුරෝපයට ගමන් කිරීමට උත්සාහ කළ දෙනකු අතරමගදී ජීවිතක්ෂයට පත්වූ බවත් පසුගිය වසර හා සැසඳීමේදී එම සංඛ්යාව ඉතා අඩු බවත් සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා සඳහන් කළේය | me wasare me dakwa kalayedee muhudu margayen yuropayata gaman kireemata uthsaha kala denaku atharamagadee jeewithakshayata pathwu bawath pasugiya wasara ha sesandeemedee ema sankyawa itha adu bawath saranagathayan sandaha wana eksath jatheenge maha komasariswaraya sandahan kaleya |
එම තත්ත්වයෙන් යළිත් බැහැර වීමට හිත හදාගැනීම අමාරු කටයුත්තකි | ema thaththwayen yalith behera weemata hitha hadageneema amaru katayuththaki |
ඒ අනුව අදාළ පෞරාණික භාණ්ඩ තැන්පත් කර තිබූ වීදුරු කුටියේ එම භාණ්ඩ සමග තිබූ රෙදි කැබැල්ලක් සහ ජංගම දුරකථනයක් සොයා ගැනුණේ විහාරස්ථාන භූමියේ අතහැර දමා තිබූ ළිඳක තිබියදියි | e anuwa adala pauranika bhanda thenpath kara thibu weeduru kutiye ema bhanda samaga thibu redi kebellak saha jangama durakathanayak soya genune wiharasthana bhumiye athahera dama thibu lindaka thibiyadiyi |
සොබාදම් අම්මා ගැන අපිට ලස්සන කතන්දර කියා දෙන්නේ අපේ කිරි අම්මා | sobadam amma gena apita lassana kathandara kiya denne ape kiri amma |
එය සන්සුන් සංහිඳියාවෙන් ක්රියාත්මක විය | eya sansun sanhindiyawen kriyathmaka wiya |
එහිදී කරුණු සලකා බැලූ අධිකරණය නඩුව ඔක්තෝම්බර් වනදා යළි කැදවීමට නියෝග කළා | ehidee karunu salaka belu adhikaranaya naduwa okthombar wanada yali kedaweemata niyoga kala |
දක්වා ජනාධිපති මන්දිරයේ සිට ජනාධිපති මාවත ගාලු මුවදොර වටරවුම දක්වා මාර්ගයේ ද මෙම විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මකය | dakwa janadhipathi mandiraye sita janadhipathi mawatha galu muwadora watarawuma dakwa margaye da mema wishesha rathawahana selesmak kriyathmakaya |
මම ඉන්දියාවේ ඉදලා ආවේ වයස අවුරුදු දි අම්මයි තාත්තයි තමයි මාව ලංකාවට එක්කං ආවේ | mama indiyawe idala awe wayasa awurudu di ammayi thaththayi thamayi mawa lankawata ekkan awe |
යුරෝපා සංගමය විසින් ඊයේ එල් | yuropa sangamaya wisin eeye el |
විකෘති කාමආශාවෙන් පෙළුණු සරණපාල නිර්මලාගේ යෝනිමාර්ගය තුළට කුඩා පොලු කැබැල්ලක් ඇතුළත්කොට තිබුණි | wikthi kamaashawen pelunu saranapala nirmalage yonimargaya thulata kuda polu kebellak ethulathkota thibuni |
වර්තමාන හවුල් ආණ්ඩුව නාස්තිකාර වියදම් ඉහළ මට්ටමකින් පවත්වාගෙන යමින් ජනතාව මත අලුත් වටයකින් බදුබර පැටවීමට උත්සාහ කරමින් තිබෙනවා | warthamana hawul anduwa nasthikara wiyadam ihala mattamakin pawathwagena yamin janathawa matha aluth watayakin badubara petaweemata uthsaha karamin thibenawa |
මගේ ඔලුව ඇතුළෙ ඇතිවෙන කුණාටුව මග අරින්නයි මම උත්සහ කරන්නෙ | mage oluwa ethule ethiwena kunatuwa maga arinnayi mama uthsaha karanne |
ඉවුරට හානි වන අයුරින් මැටි සහ පස් කැණිම් සහ පරිසරහානි සිදු කරමින් සිටි යෝගියාන සඳලංකාව | iwurata hani wana ayurin meti saha pas kenim saha parisarahani sidu karamin siti yogiyana sandalankawa |
නෑ බන් මගෙ හිත තරම් නම් නෙවෙයි මං කියන්නෙම උඹ ඇවිත් යන්න එන්ඩෝන | ne ban mage hitha tharam nam neweyi man kiyannema umba ewith yanna endona |
ලක්ෂ්මන් කදිරගාමර් මධ්යස්ථානය මඟින් සංවිධානය කරන දේශනයක් පවත්වන ඉන්දීය ග්රාමීය සංවර්ධන අමාත්යවරයා පසුව ජාත්යන්තර අධ්යයනය පිළිබඳ බණ්ඩාරනායක මධ්යස්ථානය සංවිධානය කරන දේශනයක් ද පැවැත්වීමට නියමිතව ඇත | lakshman kadiragamar madhyasthanaya mangin sanwidhanaya karana deshanayak pawathwana indeeya grameeya sanwardhana amathyawaraya pasuwa jathyanthara adhyayanaya pilibanda bandaranayaka madhyasthanaya sanwidhanaya karana deshanayak da pewethweemata niyamithawa etha |
විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීම සඳහා වන කතානායක කරූ ජයසූරියගේ මැදිහත්වීම මේ අලූත් ව්යවස්ථා කෙටුම්පත තුළ ස්ථානගත වන්නේ කෙසේද මට පෙනී ගොස් ඇති පරිදි ජනතා විමුක්ති පෙරමුණේ වැනි සංශෝධනය ගැනවත් මේ කියන අලූත් ව්යවස්ථා කෙටුම්පත ගැනවත් සඳහනක් කතානායකවරයාගේ ප්රකාශයෙන් නොකියැවුණි | widhayaka janadhipathi kramaya ahosi kireema sandaha wana kathanayaka karu jayasuriyage medihathweema me aluth wyawastha ketumpatha thula sthanagatha wanne keseda mata penee gos ethi paridi janatha wimukthi peramune weni sanshodhanaya genawath me kiyana aluth wyawastha ketumpatha genawath sandahanak kathanayakawarayage... |
වගා බිම්වලට පමණක් නොව අපනයනය කිරීම සඳහා සකස් කරන කෙසෙල් ගෙඩිවලට කෘමි හානි දිලීර හානි ඇති වීම වැළැක්වීමට හා අනවශ්ය පරිදි මාසයක් පමණ කාලයක් තුළ කෙසෙල් ගෙඩි ඉදී යාම වැළැක්වීමට රසායනික ද්රව්ය යෙදීම සිදු කරයි | waga bimwalata pamanak nowa apanayanaya kireema sandaha sakas karana kesel gediwalata kmi hani dileera hani ethi weema welekweemata ha anawashya paridi masayak pamana kalayak thula kesel gedi idee yama welekweemata rasayanika drawya yedeema sidu karayi |
මෙම ප්රදර්ශනය දිනපතා පෙ | mema pradarshanaya dinapatha pe |
ඊ | ee |
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර තරග කින් යුත් පන්දු වාර විස්සයි ක්රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය ඉන්දියාවේ රාජ්කොට් හිදී අද වැනිදා ප | shree lankawa saha indiyawa athara tharaga kin yuth pandu wara wissayi krikat tharagawaliye theweni saha awasan tharagaya indiyawe rajkot hidee ada wenida pa |
එම නිසා වෛරසයක් ආසාදනය වීම යනුම සෞඛ්ය ප්රශ්ණයක් බව බබාලාට උනත් තේරෙන සරල තත්ත්වයකි | ema nisa wairasayak asadanaya weema yanuma saukya prashnayak bawa babalata unath therena sarala thaththwayaki |
පන්දු කදී හතරේ පහර ක් සහ හයේ පහර ක් සමගින් ලකුණු ක් ලබාගත් ආරම්භක පිතිකරු ජොන්සන් චාල්ස් කොදෙව් ජයග්රහණයේ නියමුවා විය | pandu kadee hathare pahara k saha haye pahara k samagin lakunu k labagath arambhaka pithikaru jonsan chals kodew jayagrahanaye niyamuwa wiya |
මෙතැනදී අපි මහතීර් මොහොමඞ්ගෙන් ආදර්ශය ගන්න ඕන | methenadee api mahatheer mohomangen adarshaya ganna ona |
ටී | tee |
ගං වතුර තර්ජනය නිසා කළුතර බෝධියට හා පාලමට පවා හානියක් සිදුවෙයි කියන ප්රශ්නයක් මතුවුණත් මෝය ආසන්නයට යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ | gan wathura tharjanaya nisa kaluthara bodhiyata ha palamata pawa haniyak siduweyi kiyana prashnayak mathuwunath moya asannayata yanna puluwankamak thibune nehe |
දක්වා දහවල් කාලයේ පැය දෙකක් ද පස්වරු | dakwa dahawal kalaye peya dekak da paswaru |
ඒ අතර විදෙස් ශ්රමිකයින් ගෙන්වීම වැනි විහිළු සපයමින් සිටියි | e athara wides shramikayin genweema weni wihilu sapayamin sitiyi |
දෝෂාභියෝගයට පක්ෂ විපක්ෂ දෙපැත්තක් අලුත්කඩේ | doshabhiyogayata paksha wipaksha depeththak aluthkade |
ඒ වගේම අප අලුතින් සිතා අලුත් ගමනක් යා යුතුයි | e wagema apa aluthin sitha aluth gamanak ya yuthuyi |
මේ සම්බන්ධව සුභ පතමින් මධ්යම සංස්කෘතික අමාත්ය ජී කිෂාන් රෙඩ්ඩි මහතා ට්විටර් පණිවුඩයක් ද නිකුත් කර ඇත | me sambandhawa subha pathamin madhyama sanskthika amathya jee kishan reddi mahatha twitar paniwudayak da nikuth kara etha |
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මුල්ලේරියාව අයි | me sambandhayen apa kala wimaseemakadee mulleriyawa ayi |
පොලිස් ස්ථානාධිපතිට එරෙහිව පොලිස් මූලස්ථානයේ පොලිස්පති සහන මැදිරියට එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ පසුගිය ඔක්තෝබර වැනි දාය | polis sthanadhipathita erehiwa polis mulasthanaye polispathi sahana mediriyata ema peminilla idiripath kara eththe pasugiya okthobara weni daya |
ඒ අනුව මව දැරියගෙන් සිදු කල විමසීමකදී දැරිය මවට සියළු විස්තර පවසා තිබේ | e anuwa mawa deriyagen sidu kala wimaseemakadee deriya mawata siyalu wisthara pawasa thibe |
එබඳු වැදගත් තීරණාත්මක හා සංවේදී ආයතන ව්යුහයක් තුළට මත්ද්රව්ය ජාවාරම්කරුවන්ට රිංගීමට හැකි වූයේ නම් එමගින් පැහැදිලි වන්නේ මත්ද්රව්ය ජාවාරම කෙතරම් සංවිධානාත්මකව සිදු වන්නේ ද යන්නය | ebandu wedagath theeranathmaka ha sanwedee ayathana wyuhayak thulata mathdrawya jawaramkaruwanta ringeemata heki wuye nam emagin pehedili wanne mathdrawya jawarama ketharam sanwidhanathmakawa sidu wanne da yannaya |
පීරිස් ජනක බණ්ඩාර තෙන්නකෝන් වාසුදේව නානායක්කාර අග්රාමාත්ය ලේකම් ගාමිණී එස් | peeris janaka bandara thennakon wasudewa nanayakkara agramathya lekam gaminee es |
ඒ | e |
එහෙත් එහෙම සලකුණක් අපට පේන්න නැහැ | eheth ehema salakunak apata penna nehe |
තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමේදී මියගොස් සිටි බවයි පොලිසිය පවසන්නේ | thuwala lebu pudgalaya rohal gatha kireemedee miyagos siti bawayi polisiya pawasanne |
විමල් වීරවංශ මහතා බන්ධනාගාර ගත කෙරුණේ පසුගිය ජනවාරි මස වනදාය | wimal weerawansha mahatha bandhanagara gatha kerune pasugiya janawari masa wanadaya |
කට වහන් හිටු | kata wahan hitu |
මේ අතර පෙත්සම අද සළකා බැලුණු අවස්ථාවේදී සිරිල් ගාමිණී පියතුමන්ට සහාය පළ කරමින් ශ්රේෂ්ඨාධිකරණ සංකීර්ණය ආසන්නයේ නිහඬ විරෝධතාවක්ද පැවති බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ | me athara pethsama ada salaka belunu awasthawedee siril gaminee piyathumanta sahaya pala karamin shreshtadhikarana sankeernaya asannaye nihanda wirodhathawakda pewathi bawayi hiru adhikarana warthakaru kiya sitiye |
ඒක නිසා අපේ ශක්තිය ඉතිරි කරගෙන තමයි මේකත් අරගෙන අපි ඉස්සරහට යන්න ඕන කියන එක | eka nisa ape shakthiya ithiri karagena thamayi mekath aragena api issarahata yanna ona kiyana eka |
මෙවන් වූ සංවේදී සේවාවක් කිසියම් දේශපාලන අරමුණු වෙනුවෙන් අවිශ්වාසය ගොඩනැගීමට යමෙක් උත්සාහ ගන්නේ නම් එය අතිශය ඛේදජනකය | mewan wu sanwedee sewawak kisiyam deshapalana aramunu wenuwen awishwasaya godanegeemata yamek uthsaha ganne nam eya athishaya kedajanakaya |
ජාතික තරුණ සේවා සභාව ශ්රී ලංකා යෞවන සමාජ සම්මේලය හා ජාතික ප්රතිපත්ති හා ආර්ක කටයුතු අමාත්යාංශය මගින් යොවුන් පාර්ලිමේන්තුව සංවිධානය කරයි | jathika tharuna sewa sabhawa shree lanka yauwana samaja sammelaya ha jathika prathipaththi ha arka katayuthu amathyanshaya magin yowun parlimenthuwa sanwidhanaya karayi |
හිරු ධර්ම ප්රදීපය වැඩසටහන යටතේ අදට යෙදෙන ඉල් පුරපසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් සුවිශේෂී ආගමික වැඩසටහන් රැසක් ඔබ වෙත සමීප කිරීමට හිරු එෆ් | hiru dharma pradeepaya wedasatahana yatathe adata yedena il purapasaloswaka poho dinaya wenuwen suwisheshee agamika wedasatahan resak oba wetha sameepa kireemata hiru ef |
ලංකාව දීර්ඝ කාලීන සාකච්ඡා වට කිහිපයකින් පසු ඇතිකර ගන්නා ලද එකඟතා අනුව ණය ලබා ගැනීමට ජාත්යන්තර මූල්ය අරමුදල සමග එකඟතාවට එළඹිණි | lankawa deergha kaleena sakachcha wata kihipayakin pasu ethikara ganna lada ekangatha anuwa naya laba geneemata jathyanthara mulya aramudala samaga ekangathawata elambini |
වී | wee |
ලබාදීමට තමා ධීවර රැකියාව සඳහා යොදාගත් ඔරුව රැපියල් කට විකුණා එම මුදල සොයාගැනීමට සිදුවූ බවත් එම පියා ප්රකාශ කරනවා | labadeemata thama dheewara rekiyawa sandaha yodagath oruwa repiyal kata wikuna ema mudala soyageneemata siduwu bawath ema piya prakasha karanawa |
අනෙක් අතට තමන්ගෙන් එබඳු ඉල්ලීම් කළ අය ගැන සවිස්තරව දැක්වීමට හා ඒවා සත්ය බව තහවුරු කිරීමට ද ජනාධිපතිවරයාට හැකි වූයේ නම් එය මෙරටේ දේශපාලනයේ නිරුවත විදහා පෑමක් වන්නට ද ඉඩ තිබුණි | anek athata thamangen ebandu illeem kala aya gena sawistharawa dekweemata ha ewa sathya bawa thahawuru kireemata da janadhipathiwarayata heki wuye nam eya merate deshapalanaye niruwatha widaha pemak wannata da ida thibuni |
පසුව එම චෝදනාවන් බටහිර කුමන්ත්රණයක් යැයි මෙම සභාපතිවරයා පවසන්නේ කිසි හිරිකිතයකින් තොරවය | pasuwa ema chodanawan batahira kumanthranayak yeyi mema sabhapathiwaraya pawasanne kisi hirikithayakin thorawaya |
ව්යවස්ථාව ප්රශ්නයට පිළිතුරක් මිස ප්රශ්නයේ කොටසක් නොවිය යුතුයි | wyawasthawa prashnayata pilithurak misa prashnaye kotasak nowiya yuthuyi |
පෞද්ගලික හා ලංගම බස්රථවල සිදු කෙරෙන වෙළඳාම් කටයුතු වහාම නවත්වන ලෙස ප්රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති ඇමති මහින්ද අමරවීර මහතා ජාතික ගමනා ගමන කොමිසමට හා ලංකා ගමනා ගමන මණ්ඩලයට උපදෙස් දී ඇතැයි සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය | paudgalika ha langama basrathawala sidu kerena welandam katayuthu wahama nawathwana lesa prawahana sewa kalamanakarana saha widulibala ha balashakthi emathi mahinda amaraweera mahatha jathika gamana gamana komisamata ha lanka gamana gamana mandalayata upades dee etheyi sandahan puwathak apa puwathpatha ikuthda wartha k... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.